අධ්‍යාත්මික සුවය සොයා ගිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ පුතුන් දෙදෙනා

  Рет қаралды 192,517

Live at Sri Lanka

Live at Sri Lanka

Күн бұрын

Пікірлер: 430
@niroshadharmasena6362
@niroshadharmasena6362 4 жыл бұрын
ධර්මයෙහි හැසිරෙන මේ පුතුන් ධර්මයෙන්ම ආරක්ෂා වේවා! තෙරුවණ් සරණයි!
@sajithariyawansha6606
@sajithariyawansha6606 3 жыл бұрын
ඒ මුුහුණු වලම තියෙනවා බෝසත් ලක්ෂණ 🙏💐❤👌
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 4 жыл бұрын
ඔබ දෙදෙනා ට කළ්‍යාණ මිත්‍ර ඇසුර හොඳින් ම ලැබේවා ! තෙරුවන් සරණයි !
@mallika6841
@mallika6841 4 жыл бұрын
වසනාවන්ත දෙමාපියන් දෙදෙනා සහ පිංවත් දරුවන් සැමදාමත් මෙවැනි වැඩ සටහන් බලන්න දකින්න ලැබෙත්වා තෙරුවන් සරණයි
@මහාරජතුමා
@මහාරජතුමා 4 жыл бұрын
මා ප්‍රියාදර දේවිය මල්ලිකා ...කොහොමද ඉතින්
@Ven.D.BUDDHARAKKHITHA
@Ven.D.BUDDHARAKKHITHA 4 жыл бұрын
තරුණ පරපුරට අපූරු ආදර්ශයක්! තෙරුවන් සරණයි
@අජතඅමර
@අජතඅමර 3 жыл бұрын
අඩමිබරයි පුතේ ඔයාලා ගැන.ඇත්තටම වාසනාව වන් දෙමාපියන්ට.
@sriyanijayakodi6802
@sriyanijayakodi6802 3 жыл бұрын
ඒක තමයි හොදමදේ ,ගිහි ජිවිතේ ඉදගෙන දර්මය අවබොය ..බුදු සරණයි ..සියලූම දෙනාට
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
ආදර්ශමත් දරුවන් දෙදෙනෙක්. තෙරුවන් සරණයි . සියලු දෙවි දේවතාවන්ගෙ ආශිර්වාදය සහ රැකවරණය ලැබේවා .
@s5panda30
@s5panda30 3 жыл бұрын
කතාවෙන්,රූපයෙන් පේනවා දැහැමි බව,දෙමාපියන් ටත් සහෝදරයන්ට ත් ගිනි නොදී සතුට්න් තබන්න ඔබලා දෙදෙනා ඉතා පින් පුතුන් වෙලා ....ඔබේ බලාපොරොත්තු ඉටුකර ගන්න මට ත් ආශිර්වාද කරනවා ...
@jhffjgvujvft4304
@jhffjgvujvft4304 3 жыл бұрын
ඉතාමත්ම සතුටුයි රත්තරන් දරුවනේ. .....! ඔබේ මුලු පවුලම සංසාර ගමනේ පටන් කුසල් ධහම් වඩවා ගෙන ඇවිත් තියෙන්නේ. ......! ඔබ සෑම දෙනාටම නිදුක් නිරෝගී සුව සම්පත්තිය සෑම මොහොතකම ලැබේවා. ...! මේ ජීවිතයේදීම මාර්ග පල අවබෝධ කර ගෙන. නිබ්භානගාමී වීමටම මහා ශක්තියක්ම ලැබේවා. ..! ඔබ මුලු පවුලම.. ලෝක සන්හතියටම විශාල ආදර්ශයක්. ...! සාදු සාදු. ... සාදු. ....!!! තුනුරුවන්ගේම අනන්ත අප්‍රමාණ වූ ගුනස්කන්ධයේ බලයෙන් යහපතක්ම වේවා. .. සම්මා සම්බුදු සරණයි .....!!!
@delldell4909
@delldell4909 4 жыл бұрын
ඇත්තමයි පුතේ ඔබලා පවසන සියලුම දේ සත්තයි ධර්ම තුලින් සියලුම ගිනිගත් ජිවිත සුවපත් කරන්න පුලුවන් සියලුම දෙවියන්ගේ පිහිටයි
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
ඉතාමත් පිංවන්ත දරැවන් මෙම දරැවන්ගේ දෙමාපියන් මොනතරම් වාසනාවන්ත යින්ද තෙරැවන් සරනින් ඔයාලගෙ ඉලක්කයටම යාමට හැකිවේවා.
@swarnamallika339
@swarnamallika339 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පින්වන්ත පුතාලට මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 3 жыл бұрын
මෙි වගෙ දෙයක් අහන්න දකින්න ලැබිමත් වාසනාවක්.මෙි දෙමාපියො නියම දෙමාපියො .දරුවොත් හරිම වාසනාවන්තයි..තෙරුවන් සරණයි හැමොටම..❤️🙏
@thesangathewmalee5194
@thesangathewmalee5194 3 жыл бұрын
අද තියෙන සමාජය පිරිමි ළමයි එක්ක ගත්තම මේ දරැවෝ කොචිචර හොදයිද. මේවගේ දේවල් ඇස් දෙකට දකින්න අපිත් කොච්චර පින්වන්තද. මේ දෙමාපියන්ට මේවන් දරුවො වාසනාවක් පවූලේ සියළු දෙනාටම දළදා වහන්සේ ගේ පිහිට ලැබේවා.
@tetill8207
@tetill8207 3 жыл бұрын
ඔව් අද ඉන්න ගෑණු ලමයි නම් පෙරාපු රත්තරන්
@anjalivijayange392
@anjalivijayange392 4 жыл бұрын
පින්සාර දරැ⁣වනේ ...පින් මගම හිමි වෙිවා...තෙරැවන් සරණයි⁣
@shantitv6111
@shantitv6111 4 жыл бұрын
සාර්ථක ගමනක් සාර්ථක වේවා මිත්‍යා වන්ට අහුවෙන්න පුළුවන් පරිස්සමින් කාපසුපස වත් යන්න එපා බුදු හිමි පසු පස යන්න
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
පිංවන්ත පෙනුමයි ඒ පුතුන් ❤
@mallikamallika172
@mallikamallika172 4 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් දෙමව්පියන් ගේ දරුවන් බුදු සරණයි
@gngngngn1769
@gngngngn1769 4 жыл бұрын
මෙන්න නියම බෞද්ධ දර්ශනය අනුගමනය. ලංකාවෙ ඉන්න ගොඩක් අය බෞද්ධ දර්ශනය "ආගමක්" කරගෙන නෙ ඉන්නෙ.
@nalindawikrama5650
@nalindawikrama5650 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@jaychandra7033
@jaychandra7033 4 жыл бұрын
නිවන් මගට යැමට උපාසක ඔබ දෙපලට උදා වේවා
@jaaa-dc5vu
@jaaa-dc5vu 3 жыл бұрын
මේ පිරිහෙන සමාජයේ මේ වගේ සහෝදරයන් දකින්න ලැබුණු එක වාසනාවක්...🙏
@oshee4373
@oshee4373 4 жыл бұрын
මෙි වගේ දේවල් දකින්නත් සතුටුයි. ඔබ සැමට තෙරුවන් සරණයි 🙏
@රූපාඉන්දානි
@රූපාඉන්දානි 3 жыл бұрын
මෙවැනි දෙයක් දකින්න ලැබිමත් ලොකු පිනක් ,පින්වත් දෙමාපියන්ගේ පින්වත් දරැවෝ ,,සාර්ථක ව දර්මය අවබෝද කර ගැනිමට ලැබෙිවා
@kumaragepri3483
@kumaragepri3483 3 жыл бұрын
හෂාන් ඔබ අපට රටට ක්‍රිකට් ක්‍රීඩාවට 🇱🇰 ලොකු සේවක් කල නිහතමානී ක්‍රීඩකයෙක්, ඔබ තවත් මිල කල නොහැකියි. ඒ කුමක්ද? තමන්ගේ දරුවන් ධර්මයට යොමු කිරීම, ඔබ ඔබේ දරුවන්ගේ ලෝකයත් ආලෝක කල උතුම් පියෙකි, හෂාන් ඔබටත් බිරිඳට හා දරුවන්ට ත්‍රිවිධ රත්ණයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🌸🙏බුදුසරණයි 🙏
@user-Dhanu.
@user-Dhanu. 4 жыл бұрын
පිං ඇති මව් පියන්ගෙ පිං වන්ත දරු පැටවු .සාදු සාදු සාදු
@manjulp9428
@manjulp9428 3 жыл бұрын
බුදු න්ගේ මග යන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැ සත්ත්‍ය සොයා යන්න බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@srisaranakalayathanaya85
@srisaranakalayathanaya85 4 ай бұрын
සාදු සාදු සාදු හරිම සතුටුයි පුතේ .උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා.🎉🎉🎉
@ajithkusumthilaka8415
@ajithkusumthilaka8415 3 жыл бұрын
මෙවන් පුතුන් ලැබූ දෙමාපියනුත් වාසනාවන්. මෙවන් දෙමව්පියන් ලැබූ දරුවනුත් වාසනාවන්.දර්මාවබෝදයෙන් ඔවුනොවුනට ජිවිතාවබෝදය ලැබේවා. තෙරුවන් සරණයි...
@rmyrj8585
@rmyrj8585 10 ай бұрын
පලමුවෙන් පුතාලා ප්‍රාර්ථනා කරන චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.🙏🙏🙏 මමත් හරිම සතුටින් ඉන්නමවක්. මගේ පුතාලා දෙන්නාත් ඔය වගෙ.ලැබූ මනුෂ්‍ය භවය ප්‍රයෝජනයට ගනිමින් සසරින් ගොඩ එන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා.🙏🙏🙏
@lakmalidharmawardhana1135
@lakmalidharmawardhana1135 3 жыл бұрын
🙏🙏🙏🙏 උතුම් dharmawabodaya ලෝක වාසී සියලු denatama ලැබේවා .මේවගේ පින්වත් දරුවන් සෑම මවකගේ ma කුසින් බිහිවේවා 🙏🙏🙏🙏🙏
@ranjaniranjani7323
@ranjaniranjani7323 3 жыл бұрын
හසාන් නිලකරන්න ඔබේ. පව්ල ට. ජය. සතුට. බුදුසරණයි 🙏❤🌹
@niroshagamaga9458
@niroshagamaga9458 3 жыл бұрын
හරිම සතුටක් මේව දකිනකොට තියෙන්නේ. පවුලේ සැමට බුදු සරණයි.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
තුනුරුවන් සරනයි පුතුන් දෙදෙනාට දීර්ගායූ වේවා
@pasindulfernando6854
@pasindulfernando6854 4 жыл бұрын
As a Thomian I am very proud to see that 2 brothers from our school have tread in the right path. Inspiring all of us including the current youth, who seem to find spirituality as being uncool. These 2 thomians proved to the world that you can be extremely cool while pursuing Buddhism and I'm very proud of them.
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 3 жыл бұрын
Why don’t you do the same ?
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
@@lbcthinkingoutloud3427 different people have different calling....he will pursue his one day....
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 3 жыл бұрын
@@KumariKumari-fw7nc it was meant to be a joke . Don’t be too serious 🧐
@kumudupriyankaradissanayak5638
@kumudupriyankaradissanayak5638 3 жыл бұрын
සාදුකාර දෙනව පුතා.... වැසි ගිය සම්බුද්ධ ධර්මය නියමාකාරව අවබෝද කරගෙන සමාජයට දෙන පණිවුඩය සහ ඔබලාගේ ගමන් මාර්ගයට.....
@karunajayantha1263
@karunajayantha1263 3 жыл бұрын
සංසාරේ පින.තෙරුවන් සරණයි.
@sarathkumara2254
@sarathkumara2254 3 жыл бұрын
තෙරුවන් සරණයි පුතාලා දෙදෙනාටම නිවන් අවබෝධයම ලැබේවා සාදු සාදු සාදු
@malmi7918
@malmi7918 2 жыл бұрын
හරිම සංවරයි... ❤️🙏
@gkappagoda698
@gkappagoda698 3 ай бұрын
බුද්දෝත්පදෝ දේසනා අහන්න පුතාලා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼
@anuradhaanu20
@anuradhaanu20 3 жыл бұрын
මම කෙටියෙන් කියනවානම් මගේ හදවත තුළට දැනුනේ අප්‍රමාන සතුටක්...එය වචන වලින් කියන්න බැරිතරම් ....මෙවන් පුතුන් මේ ලක් පොළවේ තවත් උපදීවා...
@sewwandinisansala9827
@sewwandinisansala9827 3 жыл бұрын
Aiyee හොදින් වැඩකටයුතු kranna pihita ලැබේවා බුදු saranai dewi පිහිටයි 🙏🙏🙏🙏🙏..
@VasanthKumar-zy7md
@VasanthKumar-zy7md 3 жыл бұрын
තෙරුවන් සරණයි ❤️ දළදා සමිදු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
@shithmimanasha9165
@shithmimanasha9165 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 4 жыл бұрын
අනිච්ච බව අවබෝධ වීම තමයි දර්ශනයේ මූලික ම හරය ධර්මයෙන් අන්ධ නොවී සැවොම එක්ව යහපත් ලොවක් ගාෙඩ නැගීමට බෞද්ධ දර්ශනය පිටිවහල් වෙත්වා.තෙරුවන් සරණයි!
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 жыл бұрын
බොහොම හරි මහත්මා..අනිච්ච. අනිච්ච තමා අපේ බුදු දහමෙ මූලිකම තැන..දහම හඳුනා ගත් අයෙක් එක වචනයෙන් හෝ හඳුනා ගහැකියි..සසරින් එතෙරවීමටම හේතු වාසනා වේවා!
@ruwankumara1393
@ruwankumara1393 3 жыл бұрын
හැමෝටම ආදර්සයක් පුතේ බුදුසරනයි
@gangakumari2253
@gangakumari2253 3 жыл бұрын
උතුම් ධර්මාවබෝධය චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා පවුලටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😍😍😍😍😍
@gayanasanka7970
@gayanasanka7970 3 жыл бұрын
Ahanna dakinna labimath sathutak.උතුම් wu nirvanaya සාක්ෂාත් kara ganimata ශක්තිය ධෛර්ය labewa...!!! Thunuruwan saranai....!!!
@pradeepcarillion2710
@pradeepcarillion2710 3 жыл бұрын
මල්ලි ඔයාලට හොඳින් වැඩකටයුතු karanna pihita ලැබේවා jesu පිහිටයි බුදු සරණයි
@jayanthakalubowila2817
@jayanthakalubowila2817 2 жыл бұрын
හරිම සතුටුයි ..තෙරුවන් සරනයි පුතාලට.
@yapakumara5548
@yapakumara5548 2 жыл бұрын
තෙරුවන් සරණයි ☸️
@ranjanfernando8174
@ranjanfernando8174 3 жыл бұрын
Niyamai,Hamadaruwekutama me ashawa pahalawewa.
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
තෙරුවන් සරණය් ! පුතේ ඔයා ලට
@renukachandrasena574
@renukachandrasena574 3 жыл бұрын
තෙරුවන් සරනයි බුද්ධ පුතුනි🙏🙏🙏🙏🙏
@lasanthachamara6342
@lasanthachamara6342 4 жыл бұрын
ෙතරුවන් සරණයි..!!🌻🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@kuwaitkukodippilikodippili9840
@kuwaitkukodippilikodippili9840 3 жыл бұрын
ඒ පින් පාට බුදු සරනයි පුතේ ඔයාලටත් දෙමාපියන් දෙන්නටත්
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
ආඩම්බරයි මේ මව්පියන් දෙපල ගැන
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 4 жыл бұрын
බුදුසරණයි පුතාට ස්තුතියි
@samithagayashan9437
@samithagayashan9437 9 ай бұрын
මේ තරුණයන් දෙදෙනා ලංකාවේ ප්‍රසිද්ධ උසස් පවුලක දෙදෙනෙක්. එතකොට එයාලා ආශ්‍රය කරන සමාජයත් එයාලගෙම තරාතිරමට ගැලපෙන අය. එහෙම ජීවිතයක් ගත කරන අයට ධර්මයේ හැසිරෙන එකත් තරමක් අපහසුයි. නමුත් මේ දෙදෙනා හොඳින් සියලු දේ තේරුම් ගැනීමට හැකිවීම මම හිතන්නේ සංසාරයේ සුවිසල් පිනක්.🙏
@Ruwanpradeep234
@Ruwanpradeep234 9 ай бұрын
මම දැකපු පට්ට චරිත දෙකක් තමයි.. බුදු සරනයි
@yogyaharshana5641
@yogyaharshana5641 Жыл бұрын
ඔබ සොයනා උතුම් නිවන සාක්ශාත් වේවා...
@amandamizhaya4708
@amandamizhaya4708 3 жыл бұрын
හරිම පිං පාටයි බුදුසරණයි ඔයාලට
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
ඒ පින්වත් දෙමාපියන් දෙදෙනාටත් පින්වත් පුතුන් තිදෙනාටත් රටට ම ආදර්ශමත් පුතුනි බුදු සරණයි තෙරුවන් සරණයි අහන්න ලැබීමත් සතුටක්
@sandiyakumare4340
@sandiyakumare4340 3 жыл бұрын
සියලු දෙනාට බුද්ද.දම්ම.සන්ග රත්නයේ.පිහිට ලැබේවා
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏😍😍
@APKDeZ
@APKDeZ 2 жыл бұрын
Hashan Thilakaratna one of the greatest cricketers on the field & out of the field. Amazing children & family! Wish you all a great future together. Blessings of the tripple gem.
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
ගොඩක් කලකින් මම දැක්කෙ මෙයාලව. හෂාන් තිලකරත්න මම ගොඩක් ආස කරපු ක්‍රීඩක යෙක්. මේ පුතාල චූටිකාලෙ දැක්කට පස්සෙ දැක්කෙ . හරිම සතුටුයි. තෙරුවන් සරනයි . ..
@kantysl9305
@kantysl9305 4 жыл бұрын
බුදුසරණයි ඔබලාගේ සියළුම දෙනාටම
@priyanthipathirana4654
@priyanthipathirana4654 3 жыл бұрын
තෙරුවන් සරණයි පුතාලට.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
අවශ්‍යය දේ සොයාගෙන ඇති දරැවන් නුබලාට යහපතන් වෙවා...
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 4 жыл бұрын
Nice to hear about such children.I agree with them ,you can learn and follow Lord buddhas teaching in our day to day life .
@maliwasana2188
@maliwasana2188 4 жыл бұрын
තෙරුවන් සරණයි පුතෙ
@sithumkavee345
@sithumkavee345 3 жыл бұрын
තෙරුවන් සරණයි !!! මේ තමයි හොදම කාලේ ඔව් පුතේ ඔයා කිව් දෙවල් නිවැරදියි පුංච් පදපේලි කිහිපයයි නමුත් එහි ගැබුර සත්‍යයි සසර කෙලවර උතුම් නිවන් මගට පෙරුම් පුරන ඇත්තෝ වේමු අප තෙරුවන් සරණයි!!!
@wddilka6927
@wddilka6927 3 ай бұрын
නියමයි පුතේ
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 9 ай бұрын
අනේ වාසනාවන් මට හරිම සතුටුයි මොකද මේ දෙන්නාගේ පුංචිම කාලේ පොටෝ එකක් මං ලැමිනේටින් කරලා මගේ යාලුවෙක්ටත් දිලා තියෙනවා පුංචිම කාලේ වාගේම තාමත් ලස්සනයි හරිම පිංවන්ත දෙන්නෙක් බුදු සරණයි
@Shaysstory2012
@Shaysstory2012 4 жыл бұрын
මේ වගේ පිංවත් දරුවන් ලබන දෙමාපියන් කොපමණ පිංවත්ද.....වාසනාවන්තද.....
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 පුතේ .
@enokafernando371
@enokafernando371 4 жыл бұрын
Even before I clicked the play button for some reason I knew I was going to read about your children. Apsaari, Hashan I’m very happy and proud of you both for bringing up such good children. When managing three boys in other families is a nightmare with their busy life, I’m so happy to see you enjoying their company and vis-à-vis. . I’ve met you at my friend Ru Cabral’s top of your road if you are still occupying the same place. God bless you! Keep safe!
@CoolBoy-qo6og
@CoolBoy-qo6og 3 жыл бұрын
We proud of u both..Best of luck.👍👍👍👍👍. .. Mohamed from Kurunagala
@shandishandi9585
@shandishandi9585 4 жыл бұрын
🙏🙏🙏බුදුසරණයි පුතාලට
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 10 ай бұрын
Uthum Darmya awaboda wewa jaya puthala 2ntama🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
@ajanthaherath2987
@ajanthaherath2987 2 жыл бұрын
ධර්මය අවබොද කරගෙන ධර්මයෙම හැසිරෙන මෙි වගෙ දරැවන්ම අපගෙ කනට ඇසෙවා නෙතට ගැටෙවා 🙏🙏🙏
@roycearthur8060
@roycearthur8060 3 жыл бұрын
What a wonderful Brother, s.!!!!🤗❤💐🇦🇺
@ameenameen4694
@ameenameen4694 3 жыл бұрын
ඔ බ වගේ මා පිය දෙ ප ල ක්‌. මම ම් න්. පෙ ර. දැ ක ලා. නැ. ඔබ ලට බුදුසරණයි 🙏🙏🙏🌹🌹
@nilaniwitharana2913
@nilaniwitharana2913 3 жыл бұрын
ගොඩක් සතුටුයි පුතුනි 🙏🙏🙏
@harshamadu474
@harshamadu474 3 жыл бұрын
Namo buddhaya theruwan saranai 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@pathumranasinghe2088
@pathumranasinghe2088 4 жыл бұрын
තෙරුවන් සරණයි නිවන් මගම අවබෝධ වෙත්වා
@kumudinimapitiyage4156
@kumudinimapitiyage4156 3 жыл бұрын
Tharuwan saranai puthaa oyala dhennata mallita ammaa thaththata
@BestCare-lx6gh
@BestCare-lx6gh 9 ай бұрын
හෂාන් අයියගෙ පුතාලා දෙන්නා..❤
@devasilva3579
@devasilva3579 4 жыл бұрын
Jaya sri!!!!! Hariyatama hari.......kathawa....... Theruwan Saranai!!!!
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
මට මේ වචන ටික ගොඩක් වටිනවා මොකද මමත් twins හැබැයි මගේ අනිත් සහෝදරයා වැඩි අවබෝධයක් නෑ ධර්මය ගැන නමුත් මම හිතනවා මට පින තියෙයි කියලා ධර්මය මනා ලෙස අවබෝධ කර ගන්න🙏🙏🙏❤
@pathminipathmini8053
@pathminipathmini8053 3 жыл бұрын
පුතුනේ ඔබ දෙදෙනාගේ ධර්ම ඥානය තව තවත් වර්ධනය වෙවා. ඔබ දෙදෙනාට දීර්ඝ ආයුෂ ලැබෙවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udaraperera5867
@udaraperera5867 4 жыл бұрын
“මහණෙනි, රූපය දුකයි, වේදනාව දුකයි, සඤ්ඤාව දුකයි, සංස්කාර දුකයි, විඤ්ඤාණය දුකයි, මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේ යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.” -සංයුත්තනිකාය » ඛන්ධවග්ගපාළි » ඛන්ධසංයුත්තං » අනිච්චවග්ගො » දුක්ඛසුත්තං In 4 noble truths in buddhism the truth of suffering, doesn't mean not getting things u like and I think seelaya is really important in Buddhist meditation.Meditation never needs marketing in media like this.
@SL-fe2wx
@SL-fe2wx 4 жыл бұрын
ගොඩක් බන කියලා අන්‍තිමට එවුන් දෙන්නට එපා වෙන්නම කියලා. වැඩක් නෑ ඔයාලගෙ බන වලින් මිනිස්සු නිවෙන්නෙ නැතුව ගිනිගන්නවනං. බුදුන්ට එරෙහි මිනිස්සුත් උන්වහන්සේට බැන බැන කිව්වේ, මොනවා උනත් එයාගේ බන ඇහුවම නම් දුක නිවෙනවා කියලා. ඔයාලගේ බන ඇහුවම හිත් ගිනි ගන්නවා.
@udaraperera5867
@udaraperera5867 4 жыл бұрын
@@SL-fe2wx සැබෑ බුද්ධ වචනයට ගිනි ගන්න බෞද්ධ මිනිස් සිතේ ඵලය කුමක්ද?අටලෝ දහම බුදුන් වහන්සෙ මෙන්ම අප කාටත් පොදු ධර්මතාවක්.එමනිසා නින්දා ප්‍රශංසා ලැබීම සාමාන්‍ය දෙයක්.ධර්මය කෙනෙක් පැවසූ පමණින් පිළිගත යුතු නැත.කාලාම සුත්‍ර දෙශනා වල පුද්ගල සිතීමෙ විමසීමේ නිදහස අගය කර තිබෙනවා.අනෙක් ආගම් වල නොමැති බුදු දහමේ විෂෙත්වය ඵයයි. බුදුන් වහන්සෙ ජීවමානව නොමැති වුවද උන්වහන්සෙගේ ශ්‍රි සද්ධර්මය ජීවමානව ත්‍රිපිටක ධර්මය තුළ තිබීම අප කාටත් වාසනාවක්.අකරාවතී ශ්‍රද්ධාවෙන් ඵය අධ්‍යනය කළ විට ධර්ම විකෘති වන හැම අවස්ථවක්ම වෙන් කොට හදුනා ගැනීමට පුලුවන්.නමුත් උපතින් බෞද්ධ වන අප ගේ අන්ධ භක්තිය ධර්මය සොයා අවබෝධ කිරීමේ හැකියාව නැති කරලා.
@nishanthithilakarathne953
@nishanthithilakarathne953 3 жыл бұрын
හෂාන් තිලකරත්න මහතානනී නම නොදත් ඒ ආදරණිය මැණියන් ඔබ දෙපලට පිං මෙවැනි දරුවන් පිරිසක් බිහි කරාට ජනප්‍රිය චරිතයක් වූ ඔබ දෙපලට උරුම වූ සමාජයන් එක්ක මේ ගමන ඒමට සංසාර පිං හේතුවෙන්න ඇති කෙසේ හෝ හැම දෙයක්ම ට්‍රෙන්ඩෙකට ගන්නා රටේ මෙකත් ට්‍රෙන්ඩෙකට ගත්තොත් අහම්බෙන් හෝ සත් ධර්මය මූන ගැහේවි
@niroshawalter1546
@niroshawalter1546 4 жыл бұрын
You are grate sons of our mother land.
@sameeraprabashana8868
@sameeraprabashana8868 3 жыл бұрын
Ela Malle jaya wewa
@RaMa-vw9do
@RaMa-vw9do 3 жыл бұрын
Budusaranai.oyalata.
@ucwijevikrama938
@ucwijevikrama938 3 жыл бұрын
Niwan awaboda wewa!!! Ama mah niwaninma sanasewa!!!
@priyanthiganege2947
@priyanthiganege2947 3 жыл бұрын
වාසනාවන් .....වාසනාවන් ...ලක් මවට ඔබ වාසනාවක්..
@jamalnishanthanishantha7204
@jamalnishanthanishantha7204 3 жыл бұрын
Adarei Adarei godak adarei
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 3 жыл бұрын
පුතේ ඔයාල හරිම වාසනා වන්තයි මොකද මම එහෙම් කියන්නෙ.දෙමවුපියන් සතුටින් තියන්න තව මොනවද ඕන ඔයාලට පින්
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,1 МЛН