එන්න කලින් දැනගෙන එන්න | රුමේනියාවේ සුපර්මාකට් වල බඩු ගණන්ද | Living cost in Romania

  Рет қаралды 4,897

Seeking Serenity

Seeking Serenity

5 ай бұрын

රුමේනියාවේ සුපර්මාකට් වල බඩු ගණන්ද | Living cost in Romania | Sibiu
#trending
#romania
#djipocket3
#travelromania
#dji
#seekingserenity

Пікірлер: 35
@SoulDestinate
@SoulDestinate 5 ай бұрын
Eka elaa❤🎉
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 3 ай бұрын
Thanx bosa. සෑහෙන දෙයක් දැනගත්තා. 😊
@Seeking-Serenity
@Seeking-Serenity 3 ай бұрын
අහන්නත් සතුටුයි
@ruwanifernando3799
@ruwanifernando3799 2 ай бұрын
@Lahiru.. Superb bro.. ❤
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
Thanks Ruwani akke....🤜🤛
@slneeds8730
@slneeds8730 3 ай бұрын
❤❤
@sunethrakumari6623
@sunethrakumari6623 3 ай бұрын
Aiya wayasa kohomada balanne.enna puluwan hodama agency 1k kiyannako.please aiye api nittabuwe.husaband thama enna hadanne.
@Seeking-Serenity
@Seeking-Serenity 3 ай бұрын
වයස එහෙම අවුලක් වෙන්නෙ නෑ. ඒජන්සි නම් ගොඩක් තියෙනව දැං. Rodney, roshel, jc international වගේ තව ඒවා තියෙනවා.. ඔයාලා නිට්ටඹුවෙ නං කුරුනෑගලත් තියෙනවා... පොඩ්ඩක් එහේ හොයලා බලන්න.
@shashikajeewani887
@shashikajeewani887 Ай бұрын
Romeniyawe hariyata aplay kranne kohomada
@Seeking-Serenity
@Seeking-Serenity Ай бұрын
මං මේකේ ඒක ගැන විස්තර කරනවා. බලන්න kzbin.info/www/bejne/mKG8lpmbr81koZosi=bL8RxsWjo3LeStXt
@Chamikadilshan-or1ix
@Chamikadilshan-or1ix 3 ай бұрын
අයියේ රුමේනියාවෙ රැකියාවක් කරන්නේ එන්නේ කොහොමද? A to Z කියලා දෙන්න පුළුවන්න්ම් ගොඩක් වටිනව අයියා❤
@Seeking-Serenity
@Seeking-Serenity 3 ай бұрын
හරිම ක්‍රමය තමයි ඒජන්සි එකකින් එන එක මල්ලි.. දැන් ගාන වැඩියි හැබැයි. තව මෙහේ work permit තියෙන ලංකාවෙ කෙනෙක්ට පුලුවන් තමන් වැඩ කරන company එකත් එක්ක කතා කරලා permit එකක් හදන්න.
@Chamikadilshan-or1ix
@Chamikadilshan-or1ix 3 ай бұрын
@@Seeking-Serenity online apply krnnt puluwn kiyl mt yaluwek kiuw aiya eyalage website ekakata gihilla employert mg daala ehemt puluwn kiyl kiuw.ehem ena eka karadarada aiye nathnm egency ehekinm enwnmd hoda aiyage videos mn hari asawen balanne oyt youtube thulin hoda gamnk ynn labenn kiyl mn parthna krnw❤️
@Seeking-Serenity
@Seeking-Serenity 3 ай бұрын
​​​@@Chamikadilshan-or1ixඑහෙම එන එකේ පොඩි කරදරයක් නම් තියෙනවා ඉතින්. හැමදේම තනියම කරගන්න වෙන නිසා.හැබැයි ගාන අඩුයි.ගොඩක්ම. ඒජන්සියකින් එනකොට අපිට වගකීම අඩුයි.
@tharuchannel5216
@tharuchannel5216 3 ай бұрын
Romeniyawen lankawata badu genna puluwanda
@Seeking-Serenity
@Seeking-Serenity 3 ай бұрын
අපෝ පුලුවන්. දැං cargo services තියෙනවා.
@kavinduprabath68
@kavinduprabath68 2 ай бұрын
ඔයා මොකක්ද කරන ජොබ් එක අයියේ පඩ් කීයද
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
මම හොටෙල් එකක මල්ලි. පඩි depend වෙනව ඉතින්. Experiance තියෙන කෙනෙක්ට අඩුම ලක්ශ 2.50න් උඩ පඩියකට යන්න පුලුවන්
@slctaraa7808
@slctaraa7808 3 ай бұрын
Danushka gunathilaka mokada me romania we karanne
@Seeking-Serenity
@Seeking-Serenity 3 ай бұрын
මං හිතන්නෙ දැං සල්ලි අමාරු ඇති මිනිහටත්. ටීම් එකෙත් නෑනෙ. 😂😂
@Euro_Bee
@Euro_Bee 2 ай бұрын
🤍ඔයා ට්‍රෙන්ඩින් වෙනවා සහෝ. Content ගොඩක් හොදයි.
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
මචන්.. ඒ කොමෙන්ට් එකට මාරම රෙස්පෙක්ට්....🙏
@ManjuSingakkarage
@ManjuSingakkarage 3 ай бұрын
ran mila pennanna watinawa
@Seeking-Serenity
@Seeking-Serenity 3 ай бұрын
thank you idea ekata. man try karannam
@nisansaladeepani5327
@nisansaladeepani5327 2 ай бұрын
Srilanka gana kiyannako
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
තේරුනේ නෑ...😕
@D_MARASINGHA
@D_MARASINGHA 2 ай бұрын
Lei > LKR වලින් දාන්න කියලා කියන්නේ . ඔව් වීඩියෝ එකේ දාන්න පුලුවන්නම් වටිනවා රුපියල් වලින්... ගනන් දානකොට. ✅💐
@Seeking-Serenity
@Seeking-Serenity 2 ай бұрын
​@@D_MARASINGHA ආහ් දැනුයි තේරුනේ...🤜🤛
@lushantha
@lushantha 2 ай бұрын
Ayye phone nambar danna
@mamakamthi7735
@mamakamthi7735 3 ай бұрын
paragon customer communications romania srl Ilfov මේ company එකක් තියෙනවා ද❤
@Seeking-Serenity
@Seeking-Serenity 3 ай бұрын
ඔව් bucharest වල තියෙනවා එහෙම එකක්...
@CeylonBoy4643
@CeylonBoy4643 Ай бұрын
❤❤
@Seeking-Serenity
@Seeking-Serenity Ай бұрын
🤜🤛
@actioncenter6076
@actioncenter6076 5 ай бұрын
❤❤
@Seeking-Serenity
@Seeking-Serenity 5 ай бұрын
❤️
GIANT umbrella by Tsuriki Show
00:15
Tsuriki Show
Рет қаралды 7 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,4 МЛН
Jaanu | Episode 380 - (2024-08-08) | ITN
18:47
ITN Sri Lanka
Рет қаралды 48 М.
GIANT umbrella by Tsuriki Show
00:15
Tsuriki Show
Рет қаралды 7 МЛН