ඕස්ට්‍රේලියාවේ, අපේ මාසික වියදම!! | Living Cost per Month as a Couple in Australia | MJ.

  Рет қаралды 39,255

MJ - The Storyteller

MJ - The Storyteller

Күн бұрын

Follow me on Instagram - / mjthestoryteller
How I manage my income - • මම Income එක Manage කර...
Follow MJ Productions 101 on Facebook -
/ mjprod101
Follow MJ Productions 101 on Snapchat - / mj_naveen
Subscribe to Tri-Angle Podcast - / @trianglepodcast
Music I've used in this video: Show Me How Good It Can Get - Sarah, the Illstrumentalist_Epidemic Electronics | All rights reserved by MJ Productions 101

Пікірлер: 150
@iroshaperera4784
@iroshaperera4784 2 жыл бұрын
හරිම තාත්විකව ලස්සනට හැමදේම විස්තර කරා මල්ලී. කිසිම දෙයක් හන්ගන්නේ නැතිව හැමදේම අපිත් එක්ක බෙදා ගන්න ඒ නිහතමානී කමටයි ඔයාලා දෙන්නට මේ තරම් ආදරේ. ❤️😇🙏
@lalithpathiraja7756
@lalithpathiraja7756 2 жыл бұрын
මල්ලි ආයෙත් Travel video එකක් කරමු නේද ..Coober Pedy වල ලස්සන Opel මැණික් පතලකට බහින්න , පොලව යට තියෙන ගෙවල් ,රාත්‍රීයක් පොලව යට Motel එකක ඉන්න ..මාරම අද්දැකීමක් වෙයි..යාලුවො කට්ටියම එකතුවෙලා ටුවර් එකේ ලෑස්ති කරලා ලස්සන තැන් අපට පෙන්වන්න ..ස්තුතියි ..ජයවේවා දෙන්නාටම .. 🙏❤️👍
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 2 жыл бұрын
දේශානි අක්කා එක්ක වෙනදා වගේ chat එක්ක දාන්නකෝ මොනා හරි අලුත් දෙයක් ගැන ❤
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 2 жыл бұрын
පොඩි දෙයක් මිස් වෙලා අයියේ කර් ඉන්ශූරන්ස් එක ❤🌼🌿 වෙනදා වගේම video එක සුපිරී ❤
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
මහපොළවේ පය ගහලා ජිවත්වෙන ඔබට වරදින්නෙ...ඉතාමත් හොද අරපිරිමැස්මෙන් යුතු,කළමනාකරණයක් තියෙන ඔබදෙපලට පැහැදිලිවම හොද අනාගතයක් සතුටින් ජිවත්වෙන්න පුලුවන් ..අලුතෙන් එන අයට මෙන්ම,ඇවිත් ඉන්න අයටද හොද මග පෙන්විමක් ...තරගකාරි ලෝකයක කාර්‍යබහුල උනත් සියල්ල මැනවින් කරගෙන යැම. සුභ අවාගතයක්,ජයවේවා,තෙරුවන් සරණයි !!!
@hashantha_lk
@hashantha_lk 2 жыл бұрын
Nice MJ. Thanks. Answered my questions so far
@miyw0608
@miyw0608 2 жыл бұрын
Monthly Salary ek Manage ekarana vidiyai, Savings & investing walata daana % ganai video ekak ooni Brother ❤️
@indragithperis6674
@indragithperis6674 2 жыл бұрын
අයියා අදහස් ගොඩක් වටිනවා .. 😇 ඉදිරියටත් මේ වගේ Videos ගෙන්න... ❤️
@soogi2688
@soogi2688 2 жыл бұрын
මරු mj aiye..හැමදේම ලස්සනට පිලිවෙකට explian කලා.. Down to earth couple..Love this story❤️...You are the best storyteller ever..stay safe skki and aiya❤️:-)✌️
@udariindeewari7066
@udariindeewari7066 2 жыл бұрын
Supperb video mj aiya ❤️
@frankina127
@frankina127 2 жыл бұрын
Well organized & soo down earth character .. ❤️❤🖤🖤 Thanks MJ මටත් credit cards, loans අරහං.. 😁
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 2 жыл бұрын
Very nice video Much love akki & aiya Budhu saranaii.
@pamodikoralage2278
@pamodikoralage2278 2 жыл бұрын
waited so long to see this video....... Thanks mj 🙏🙏
@Wickramasooriya
@Wickramasooriya 2 жыл бұрын
Very Useful Video 😍👍
@chamuwastraveldiary3128
@chamuwastraveldiary3128 2 жыл бұрын
මාත් එනවා ලගදිම ❤️
@jacobfernandez6649
@jacobfernandez6649 2 жыл бұрын
MJ is soo lucky to that low rental and surprisingly low (winter) gas bill. And all these costs go up if you live in Melbourne or Sydney. And when you move from rent to mortgage you will add in home (and content ) insurance. And when you have at least one kid you tend to buy a life insurance too to save you're dependants. Yes, Medicare is big relief as private health cost a lot (specially when you are decently covered) Thanks MJ for the expenses run down ❤
@vinnathkarunarathne8851
@vinnathkarunarathne8851 2 жыл бұрын
jayawewa aiya💪💪
@lakmal10210
@lakmal10210 2 жыл бұрын
අම්මෝ . අපි පාන් ,බනිස් කාපු කාලයක් මතක නෑ .😅
@dilshanisuru7771
@dilshanisuru7771 2 жыл бұрын
Great episode 🤘😊
@kalanib3155
@kalanib3155 2 жыл бұрын
Niyamai ayya.. thanks..💖 Pod cast aka nadda ada ape..🙄
@Piyumi96
@Piyumi96 2 жыл бұрын
Very clear & informative ❤️
@ks-wr1cj
@ks-wr1cj 2 жыл бұрын
😍Good video ..😎
@vayanipathiranage9556
@vayanipathiranage9556 2 жыл бұрын
Time to move to Aussie. NZ is way more expensive!!! 😅
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 2 жыл бұрын
ලස්සන කටහඬක් ❤️❤️😍😍
@jeraderomesh8159
@jeraderomesh8159 Жыл бұрын
Asaida 😝🤪
@sheharaishini3999
@sheharaishini3999 2 жыл бұрын
විවීයෝ එක වටින දෙයක් .නියමයි අයියේ 👍❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍❤️
@Hornetpasan
@Hornetpasan 7 ай бұрын
great video
@shehansubhasinghe2095
@shehansubhasinghe2095 2 жыл бұрын
අය්ය කෙනෙක් ළග ඉදන් උපදෙස් දෙනවා වගේ සරලව කියල දෙනව හදවතින්ම
@shehanmahabaduge2238
@shehanmahabaduge2238 2 жыл бұрын
ආසයිද?
@jeraderomesh8159
@jeraderomesh8159 2 жыл бұрын
Aney Chooty Malli 😝🤪
@Thisuma_Dissanayake
@Thisuma_Dissanayake 2 жыл бұрын
එක ලග නවනවා වගේ 😍😍😍 හොදයි හොදයි 😍 Keep going ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
haha 😋
@Thisuma_Dissanayake
@Thisuma_Dissanayake 2 жыл бұрын
@@MJTheStoryteller Pod eka amathaka krnna epa 😌😅
@priyanthasilva2495
@priyanthasilva2495 2 жыл бұрын
Well balance personal financial management Thank you 🙏
@aneelashenali1326
@aneelashenali1326 2 жыл бұрын
Very useful and productive video. Keep going naveen ayya👍👍❤❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank you ❤️
@Chiranthamax
@Chiranthamax Жыл бұрын
වීඩීයෝ එකක් දාන්නකෝ ලගදිම අනේ ❤
@MJTheStoryteller
@MJTheStoryteller Жыл бұрын
Dammaaaa ❤️
@jayanierandika1618
@jayanierandika1618 2 жыл бұрын
Great work dr👍👍👍👍😍😍😍😍
@raveesha3978
@raveesha3978 2 жыл бұрын
පොත් අහන්න පුලුවන් ඇප් එක කිව්වෙ මොකක්ද MJඅයියේ.පැහැදිලි ව ඇහුනෙ නැහැ මට ඒකයි♥️🤗
@annoymousesl5686
@annoymousesl5686 2 жыл бұрын
audible. Amazon lage
@akiladenuwan625
@akiladenuwan625 2 жыл бұрын
Audible,Ameson kindle
@raveesha3978
@raveesha3978 2 жыл бұрын
@@annoymousesl5686 Thankyou ♥️
@raveesha3978
@raveesha3978 2 жыл бұрын
@@akiladenuwan625 thankyou ♥️
@rashmiweerakoon6115
@rashmiweerakoon6115 2 жыл бұрын
Superb ♥️
@channalaleen3527
@channalaleen3527 2 жыл бұрын
put my like at the spot of emergency .... just realized that my betterhalf is doing it and we call it till , helped us a lot !!!! btw how do you keep track of all payments to the cent lol !!!! lovely vlog as usual !!!!
@rameshnadarajamani6465
@rameshnadarajamani6465 Жыл бұрын
2023 Accommodation and other ideas pls
@hasinijherath
@hasinijherath 2 жыл бұрын
😍
@kasundananjaya9316
@kasundananjaya9316 2 жыл бұрын
Niyamai malli
@chamithsupeshalabandara8792
@chamithsupeshalabandara8792 2 жыл бұрын
❤❤❤❤❤❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@senakabandara4711
@senakabandara4711 2 жыл бұрын
Thank you mj aiya atidia wlta
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
Lak.10 කට වඩා යනවනෙ වියදමට 🙄🥲
@dasunirathnayaka4185
@dasunirathnayaka4185 2 жыл бұрын
Very useful video ❤️🥰
@catheirnerayen6276
@catheirnerayen6276 2 жыл бұрын
Please do a video on savings 🙂
@MinipuraGems
@MinipuraGems 2 жыл бұрын
Ayye akkagen ahl kiynnko electrical engineering amru nadd A/L physics wlt thiyen ධාරාව, ඉලෙක්ට්‍රොනික් wge pdm akka hodt krgththe kohomd kiyl chittk kiynnko E pdm girls lt amaruine🫠
@Stoic69999
@Stoic69999 2 жыл бұрын
2 Bedroom $1180 te😐your lucky bro
@jnjayalath
@jnjayalath 2 жыл бұрын
මාසික ආදායම කියද අයියේ?
@swathugala
@swathugala 2 жыл бұрын
missed needs - utility cost 9water, electricity, gas)
@priyanthasilva2495
@priyanthasilva2495 2 жыл бұрын
Malli uba saralai but geburui
@madhumaldimuthu9716
@madhumaldimuthu9716 2 жыл бұрын
අයියෙ මේකෙ ටෝට්ල් ඩොලර් තුන්දාස් ගානක් යනවනං අයිය මාසෙට saving එකක් විදිහට කීයක් save කරනවද 🙄 ?
@kalpanafernando2083
@kalpanafernando2083 Жыл бұрын
Omg I am in a studio in Sydney and I am paying 1600aud +++ only room rent monthly 1600😢😢😢
@piyumalkavindu9768
@piyumalkavindu9768 2 жыл бұрын
aiya🥰
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Bro ❤️
@Thimiya_AU
@Thimiya_AU 2 жыл бұрын
😍😍😍😍
@nadeenishama1578
@nadeenishama1578 2 жыл бұрын
ඉතුරු කරන විදිහ අපිටත් කියලා දෙන්නකෝ
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Money101 playlist eka balanna 😊
@RamodStreams
@RamodStreams 2 жыл бұрын
Hi aiya🤩❤️✌️
@tishanscomment
@tishanscomment 2 жыл бұрын
දළ වශයෙන් අවම මාසික ආදායම කීයක් වගේ ගන්න පුළුවන්ද ?
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
balanna mehe engineerslata gewana padiya average
@tishanscomment
@tishanscomment 2 жыл бұрын
@@MJTheStoryteller ok bro
@wavecarft
@wavecarft 2 жыл бұрын
$600 ට මෙල්බන් වල ඉන්න මම සිරා ඕයි
@_malsha_.3797
@_malsha_.3797 2 жыл бұрын
🥳👍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@pentagonsrilanka677
@pentagonsrilanka677 2 жыл бұрын
Money 101 episode ekak oniiii 🤗
@dragonplanet7727
@dragonplanet7727 2 жыл бұрын
Mj i aiya salary vedio ekath ekkama expenses ekak karannako
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
hahahaa balamu
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 Ай бұрын
Did you forget Zoe cost ?
@hashinidilshara9393
@hashinidilshara9393 2 жыл бұрын
Akki mage bf Melbourne inne. Api next year January eya lankawata awith api marry karanawa. Ita passe mata marry karapu gaman dependant visa hari partner visa hari apply karanna puluwan neda akki
@noobgameplay8584
@noobgameplay8584 2 жыл бұрын
maseta kiyak hoyanawada
@Sam_S_Diary
@Sam_S_Diary 2 жыл бұрын
pod101 aye gennko 🥺🥺
@darakadilshan8553
@darakadilshan8553 Жыл бұрын
aiye samnyen student kenk ge average income eka keeyk hoynn puluwnd kiyl adahsk dennko.rp ekk one
@Blazeab-c7c
@Blazeab-c7c 2 жыл бұрын
ඔයා මොකේට හරි හඩකවල ටියේඩ
@CharuniJayaweera-d8h
@CharuniJayaweera-d8h 4 ай бұрын
Mtath okai prshne. ben 10ng voice ekh me
@sahanwickramasinghe8559
@sahanwickramasinghe8559 2 жыл бұрын
@ninipinchi4351
@ninipinchi4351 2 жыл бұрын
💗🌸
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@thilaksharanjula7664
@thilaksharanjula7664 2 жыл бұрын
😄🔥❤
@mrpositive1159
@mrpositive1159 2 жыл бұрын
🥺❤
@warut3047
@warut3047 2 жыл бұрын
Tell us how to analyze you tube channel
@shanikakothalawala210
@shanikakothalawala210 2 жыл бұрын
👍🙂
@dana-rc7te
@dana-rc7te 2 жыл бұрын
wiyadama 3500 nan aiyye average salary ekak kiyannakoo aiyye.. savings keeyak karaganna puluwan da kiyala balanna
@tharukiperera1324
@tharukiperera1324 2 жыл бұрын
E wiyadama dennekta, ekkenekta wiyadama mechchara yanne ne. Oyata already 3,4 years working experience thiyenawa nm monthly around $5000 - $6000 or above job ekakata yanna puluwan. This can be changed. As MJ said this is subjective.
@pubuduyasas7976
@pubuduyasas7976 Жыл бұрын
One bed room studio apartment ekak kiyak weida aiye dan
@Sachitha-r2t
@Sachitha-r2t 5 ай бұрын
Paying 1300+ for a room in a shared house in Melb😅
@MJTheStoryteller
@MJTheStoryteller 5 ай бұрын
Me 2021 karapu video ekak man hithanne 😅
@kavishkagalllella
@kavishkagalllella 5 ай бұрын
Student kenek widihata maseta kiyak withara yanawada? Accommodation hoyaganne ehema kohomada?
@Sam_S_Diary
@Sam_S_Diary 2 жыл бұрын
🥳🥳🥳
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍😍
@inoshiabeykoon6242
@inoshiabeykoon6242 2 жыл бұрын
😍💸🙈❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️❤️
@vishwanan4254
@vishwanan4254 10 ай бұрын
දෙමාපියන .වියදම් කරනවා
@MJTheStoryteller
@MJTheStoryteller 10 ай бұрын
🤔
@dilkijayasuriya4340
@dilkijayasuriya4340 2 жыл бұрын
Me aiya dedunu handawa presenting kala neda?
@hasithawijesooriya4795
@hasithawijesooriya4795 2 жыл бұрын
100 weni comment eka
@upulieindika6152
@upulieindika6152 2 жыл бұрын
Monthly salary kiyada?
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
❤️❤️❤️❤️❤️😍👍👍👍👍👍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@lahirufernando2905
@lahirufernando2905 2 жыл бұрын
Ado me ubawa dakala purudui.. Uba D. S da school giye 🤔
@thisallakpura5991
@thisallakpura5991 2 жыл бұрын
1,268,360 LKR 😪😪
@mnismi
@mnismi 2 жыл бұрын
866,404 LKR bro... (3,500 Australian Dollar = 2,405 USD)
@thisallakpura5991
@thisallakpura5991 2 жыл бұрын
Usd nemida kyne
@topfunnytv2929
@topfunnytv2929 Жыл бұрын
American Dollar da, nettn Australia Dollar walinda
@MJTheStoryteller
@MJTheStoryteller Жыл бұрын
Aud
@sakethapulasthi5580
@sakethapulasthi5580 2 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචි වෙන්නද බලාපොරොත්තුව අයියගෙ
@wolfofwallstreet74
@wolfofwallstreet74 2 жыл бұрын
නැහැ, අනිවාර්යයෙන් ලංකාවට එයි එයා.. ❤️🇱🇰
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@wolfofwallstreet74 ඇයි.ඉතින් ලන්කාවට එන්නෙ ඔච්චර කට්ටක් කාලා
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px 2 жыл бұрын
මාස 10ක් වැඩ කලානම් show money ටික සෙට් කරගන්න ඇකි නේ 😅
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Hahahaa
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px 2 жыл бұрын
palaweniyaa ❤❤😂
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
niceee ❤️
@catheirnerayen6276
@catheirnerayen6276 2 жыл бұрын
Super video please do a video on savings plan
@djdulshan1
@djdulshan1 2 жыл бұрын
ඕක්කොම හොදයි මචං ආයේ ආයේ එකම මගුල කියන්න එපා බං skip කරන්න ගියාම එපා වෙනවා
@malkajayathilinarevo8645
@malkajayathilinarevo8645 2 жыл бұрын
@dragonplanet7727
@dragonplanet7727 2 жыл бұрын
niyamai vedio eka
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
thank you ❤️
@sudarshanadrs9399
@sudarshanadrs9399 2 жыл бұрын
🌼
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😊😊
@avishinfo
@avishinfo 2 жыл бұрын
❤❤❤❤❤❤
@iampasi
@iampasi 2 жыл бұрын
💗
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@gayanmanjula2380
@gayanmanjula2380 2 жыл бұрын
😍😍😍
@yash2293
@yash2293 2 жыл бұрын
❤️
@geeshanadithya876
@geeshanadithya876 2 жыл бұрын
❤️
@avishkamarasingha4823
@avishkamarasingha4823 2 жыл бұрын
❤️
@dilakshaperera4661
@dilakshaperera4661 2 жыл бұрын
❤❤❤
@Pasan_Ranaweera
@Pasan_Ranaweera 2 жыл бұрын
❤️
My Money Story | How I turned my life around from -$28,000
19:30
MJ - The Storyteller
Рет қаралды 22 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,6 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 33 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 87 МЛН
Student කාලේ මම කරපු Part Time Jobs ! Lankan in Melbourne
22:17
Aussie Apartment Life එක ❤ | SUNDAY VLOG
30:40
MJ - The Storyteller
Рет қаралды 18 М.
ඩිප්ලෝමා Nurse කෙනෙක්ට Australia වල Nurse කෙනෙක් වෙන ලේසිම විදිහ
16:09
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 29 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,6 МЛН