සිංගප්පූරුවේ Living Cost - එක්කෙනෙක්ට මාසික වියදම | Student එන්න කලින් බලන්න | part-time jobs |

  Рет қаралды 9,926

mage jeewithe - මගේ ජීවිතේ

mage jeewithe - මගේ ජීවිතේ

Күн бұрын

~ ජීවිතෙන් බිදක් ~

Пікірлер: 163
@ramalijayasekara9933
@ramalijayasekara9933 Жыл бұрын
well done guys ❤ very informative video. Many people ask me about the details of coming to singapore as a student. So then I can recommend them to watch this. Hope you guys can do more videos like this. As I know, even a dependent pass holders cannot work in singapore. anyway all the best guys. Waiting to see more videos 🙂
@magejeewithe
@magejeewithe Жыл бұрын
Thank you so much, Ramali, for sharing your humble thoughts as always 🙂.Your suggestions and comments are truly motivating us to create new content 😊. Now, dependent pass holders are not allowed to work in Singapore. Thanks for the support 🤜🏻🤛🏻 We're glad the video was useful 💛
@asindasandaruwan4093
@asindasandaruwan4093 Жыл бұрын
අයියටයි අක්කටයි දෙන්නටම ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එකට , අහම්බෙන් එදා ඔයාලගෙ වීඩියෝ එක දැකලා comment කලේ.ආයෙත් ගොඩාක් ස්තූතියි දෙන්නටම.පරෙස්සමින් ඉන්න දෙන්නම
@magejeewithe
@magejeewithe Жыл бұрын
Asinda, ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ලැබුණා කියලා හිතනවා. ජය වේවා...!!!
@asindasandaruwan4093
@asindasandaruwan4093 Жыл бұрын
ඔව් අයියේ ,thankyou දෙන්නටම දන්න හැමදේම කියල දුන්නට .🙏🙏🙏🙏
@magejeewithe
@magejeewithe Жыл бұрын
@@asindasandaruwan4093 ජය වේවා...!!!
@wimalasenagamage1772
@wimalasenagamage1772 Жыл бұрын
බොහොම ස්තූතියි විස්තර කලාට. තව දවසක් ටෙක්නොලොජිකල් කොලෙජස් ගැනත් විස්තර යක් පුළුවන් නම් කරන්න
@magejeewithe
@magejeewithe Жыл бұрын
උත්සාහ කරන්නම්. ගොඩක් ස්තුතියි
@MadhushiDias
@MadhushiDias 3 ай бұрын
Lagdima math enna inne athtatama godak watinawa akke video eka palaveni par ena nisa oyalage hama video ekkakma man balanawa ethathatama oyai aiyai hodata theruma karala denawa thank you akke.. 🥰🥰
@priyanthadissanayake4298
@priyanthadissanayake4298 Жыл бұрын
Ada man nan video eka hariyata ahan hitiye nathoooo, hethuwa thama aiya Ara athe thiyan Inna pen eken Karana sellama witharai baluwe😆😆😆 aye balannan video eka, Jaya wewa
@magejeewithe
@magejeewithe Жыл бұрын
🤣🤣🤣 ජය වේවා...!!!
@anuththaraprathibhani4423
@anuththaraprathibhani4423 Жыл бұрын
Danakal blagenm idapu video akk oyal damme.hamadem pahadiliwa kyl dunna.thank you oyal denntm 👍.stay safe @ good luck❤️
@magejeewithe
@magejeewithe Жыл бұрын
නියමයි...ජය වේවා...!!!
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Godak watina vidio ekak godak denata preyojanawath wei!!budu saranai!!
@magejeewithe
@magejeewithe Жыл бұрын
ගොඩක් ස්තුතියි
@sachinijayasinghe147
@sachinijayasinghe147 Жыл бұрын
Godak thanks akka & ayya . Harim useful vedio ekk 😊
@magejeewithe
@magejeewithe Жыл бұрын
thank you Sachini 😊
@joyfoodcorner
@joyfoodcorner Жыл бұрын
A very valuable video👌
@magejeewithe
@magejeewithe Жыл бұрын
Glad you think so!
@hasinidilrukshi2107
@hasinidilrukshi2107 Жыл бұрын
Thanks akka & aeya... hamadamath wage wadagath deewal kiyanawata... 😊😊
@magejeewithe
@magejeewithe Жыл бұрын
නියමයි...ජය වේවා...!!!
@dulankuruppu6413
@dulankuruppu6413 Жыл бұрын
thanks ayya and akka godak hode video ekk ❤ please next video ake ohe thiyana hode university tikk kiyanne ko
@magejeewithe
@magejeewithe Жыл бұрын
thanks... අපි දන්නේ NUS එකයි NTU එකයි තමයි 🙂
@kurushali7843
@kurushali7843 Жыл бұрын
Godk watinawaa...thank you akka & aiaa..😊
@magejeewithe
@magejeewithe Жыл бұрын
නියමයි 😊
@chathurathiwanka7649
@chathurathiwanka7649 Жыл бұрын
මන් ඊගාව මාසෙ එන්න ඉන්නවා මට ඔයාලව contact කරගන්න පුලුවන්ද අයියේ විස්තර ටිකක් දැනගන්න
@magejeewithe
@magejeewithe Жыл бұрын
අපිට email එකක් එවන්න මල්ලී
@arunasiri715
@arunasiri715 11 ай бұрын
​@@magejeewitheඅයියේ අක්කේ singapor වලට students diploma එකක් කරන්න ආවම part time කරලා අහූනොත්MOM ට අපිට මොකද වෙන්නේ
@madhushadilshan7307
@madhushadilshan7307 Жыл бұрын
Hoda pahadili kirimak thank you akka and aiya 😍
@magejeewithe
@magejeewithe Жыл бұрын
නියමයි 😊
@nisalkiminradha1532
@nisalkiminradha1532 Жыл бұрын
Hi akkii aiye shatec college eka gna podi video ekak krnna puluwnda
@magejeewithe
@magejeewithe Жыл бұрын
Hi Nisalki...!!! අපි ඒ college එක ගැන කියන්න දන්නේ නෑනේ
@gimhangamage
@gimhangamage Жыл бұрын
superb ayya valuable content
@magejeewithe
@magejeewithe Жыл бұрын
Thank you so much Gimhan
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Oyala dennata sathuta sapiruna adarawantha yange dinayak wewa!!
@magejeewithe
@magejeewithe Жыл бұрын
ගොඩක් ස්තුතියි
@hirushipiumika7205
@hirushipiumika7205 9 ай бұрын
Mama singapore student visa enna inne . Australasia college ekata . Laksha 12 loan wela thama enna inne . Part time karala loan ekath gewagena settle wenna puluwn weida . Plzz help me 🙏
@magejeewithe
@magejeewithe 8 ай бұрын
student visa එන හැමෝටම part time jobs කරන්න බෑ.විස්තර හැම දෙයක්ම Ministry of Manpower(MOM), Singapore website එකේ තියෙනවා.ඒ website එකේ Work passes යටතේ තියෙනවා Work pass exemption for foreign students කියලා.ඒ විස්තර බලන්න. ඒවගේම student pass ගැන විස්තර Immigration & Checkpoints Authority (ICA) website එකේ තියෙනවා.ඒ website එකේ Pass Holder යටතේ තියෙනවා Student's Pass Holder කියලා.ඒ විස්තර බලන්න. අපි student living cost ගැන video එකක් කරලා තියෙන්නේ, අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
@hirushipiumika7205
@hirushipiumika7205 8 ай бұрын
@@magejeewithe Thank you so much ❤
@magejeewithe
@magejeewithe 8 ай бұрын
@@hirushipiumika7205 no problem ☺
@1nethsaraliyanage800
@1nethsaraliyanage800 Жыл бұрын
Student visa avill job karanna puluvanda ayye
@magejeewithe
@magejeewithe Жыл бұрын
විස්තර වීඩියෝ එකේ තියෙනවා
@RashmiCreation11
@RashmiCreation11 Жыл бұрын
Godak watina video ekak me wage video thawa karanna
@magejeewithe
@magejeewithe Жыл бұрын
ගොඩක් ස්තුතියි
@kavindumalshan8673
@kavindumalshan8673 Жыл бұрын
Hodata pehedili karanwa ,Good luck! dennatma
@magejeewithe
@magejeewithe Жыл бұрын
thank you
@-kumudu-6099
@-kumudu-6099 Жыл бұрын
Godak wsdagath video ekak ☺️🙏
@magejeewithe
@magejeewithe Жыл бұрын
බොහෝම ස්තූතියි
@thusithakodagod9233
@thusithakodagod9233 Жыл бұрын
❤ thanks 👍👍👍
@magejeewithe
@magejeewithe Жыл бұрын
Always welcome
@sharmaliedesilva391
@sharmaliedesilva391 Жыл бұрын
Godak Hoda video ekkak👍
@magejeewithe
@magejeewithe Жыл бұрын
ගොඩක් ස්තුතියි
@kinginofjapan
@kinginofjapan Жыл бұрын
Ane aiye Mata podi help ekak one, mage nangi students visa awa Singapore,Dan eya godak asarana wela inne ,job ekka nathuwa ,Kanna bonnath vidiyak nalu, api godak asarani puluwnnam help ekak denna pulunda job ekak Hoya ganna
@magejeewithe
@magejeewithe Жыл бұрын
student visa ඉන්න හැමෝටම part-time කරන්න බැහැ.අපි මේ ගැන video එකේ කතා කරලා තියෙනවා.work කරන්න eligible නම් job website වලින් apply කරන්න පුළුවන්.
@shanabc7249
@shanabc7249 Жыл бұрын
ලංකාවේ මිනිස්සු ඉන්නව එයාලගෙන් උදව් ඉල්ලන්න,ලංකාවේ ඒජන්සියට කියන්න
@sugandhikaherath9904
@sugandhikaherath9904 Жыл бұрын
Akki mama lankawe primary teacher kenek.. early child hood course 1k karanna tamai singapore enna hithan inne.. ehema karanna hoda college monawada..
@magejeewithe
@magejeewithe Жыл бұрын
අපි ඒ ගැන කියන්න දන්නේ නැහැ.Ministry of Education, Singapore කියන website එක බැලුවොත් අදහසක් ගන්න පුළුවන් වෙයි,Sugandhika
@sugandhikaherath9904
@sugandhikaherath9904 Жыл бұрын
@@magejeewithe thank you❤️❤️
@magejeewithe
@magejeewithe Жыл бұрын
@@sugandhikaherath9904 no worries
@krishani1000
@krishani1000 Жыл бұрын
අක්කේ, doctor visit ekata lankawe nam api channel karala yanawa wage ewata expenses kohomada? Ekai thawa medical tests wage ewa? Mewa cover karana insurance thiyenawada?
@magejeewithe
@magejeewithe Жыл бұрын
අපි video එකේ insurance ගැන කතා කරලා තියෙන්නේ.පොඩි ලෙඩකට නම් එච්චර යන්නේ නැහැ.channeling වලට $100ට වඩා වැඩිය යනවා.හරියටම ගානක් කියන්න අමාරුයි.doctor, test එක අනුව ගනන් වෙනස්වෙනවා.
@sugandhikaherath9904
@sugandhikaherath9904 Жыл бұрын
Thank you very much akki & aiya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@magejeewithe
@magejeewithe Жыл бұрын
Welcome Sugandhika 😊
@dumidusachin995
@dumidusachin995 Жыл бұрын
Thanks අයියා අක්කා අදරෙයි 😍😍😍😍😍😍😍
@magejeewithe
@magejeewithe Жыл бұрын
thank you Dumidu
@RashmiCreation11
@RashmiCreation11 Жыл бұрын
Singappor wala lsbf eka hodida bussness management walata Plz reply
@magejeewithe
@magejeewithe Жыл бұрын
අපි ඒගැන කියන්න දන්නේ නැහැ
@gayathriwitharanage6974
@gayathriwitharanage6974 Жыл бұрын
Very useful vedio.👍👍👍👍
@magejeewithe
@magejeewithe Жыл бұрын
Glad you think so!
@Akiya11
@Akiya11 Жыл бұрын
Akke student kenekta Maseta kochchara Ganak hoynna puluwan d. Awama washayen
@magejeewithe
@magejeewithe Жыл бұрын
video එකේ විස්තර තියෙනවා
@shainchristues4504
@shainchristues4504 Жыл бұрын
Hi aiye mama next month studens visa enna inne. Oyalawa contact karaganna widiyak nadda
@magejeewithe
@magejeewithe 11 ай бұрын
Hi...email වලින් තමයි අපිව contact කරගන්න පුළුවන්
@nuwankumara7643
@nuwankumara7643 9 ай бұрын
👌👌👌
@magejeewithe
@magejeewithe 9 ай бұрын
☺️
@Dulara_
@Dulara_ Жыл бұрын
@magejeewithe
@magejeewithe Жыл бұрын
💛
@lasanthadilshan2774
@lasanthadilshan2774 11 ай бұрын
ඔක්කොම කරලා අයියේ ලංකාවට දාන්න ගානක් ඉතුරු වෙයිද මොකද ලොන් ගහලනේ එන්නෙ
@magejeewithe
@magejeewithe 11 ай бұрын
ඔයාගේ living expenses අනුව තමයි
@NadeeshaJayasingha
@NadeeshaJayasingha Жыл бұрын
Akke singapore walata student enna ielts one wenne nedda ? apita one year deploma ekkta ewith singapore wala idan canada wlata transfer wenna puluwnd degree ekakata ielts nethuw ?
@magejeewithe
@magejeewithe Жыл бұрын
හරියටම කියන්න බැහැ.ඒක university එක course එක අනුව වෙනස් වෙනවා.apply කරන university එකෙන් විස්තර ගන්න.
@rajithaprasad8174
@rajithaprasad8174 Жыл бұрын
Supiri ❤️
@magejeewithe
@magejeewithe Жыл бұрын
නියමයි...ජය වේවා...!!!
@welagepemawathie2141
@welagepemawathie2141 Жыл бұрын
සිංගප්පූරුවේ ඩොලර් 1 ලංකාවේ රැපියල් කීයද වෙන්නෙ
@magejeewithe
@magejeewithe Жыл бұрын
මේ දවස් වල 260-280 වගේ වෙනවා
@benthotasamarathunga3150
@benthotasamarathunga3150 11 ай бұрын
Hii...lamy pita ratakata studies karanna yanawa nam part time job thiyeda .....,a labena gananin school fees athulu living cost siyallama cover Kara ganna puluwanda.......??ithim denaupiyo daruwo yawanne loan gahala ne....ewa gewannath ooni ne.... Me siyalla Kara ganna Bari unoth lamy,Saha, denaupiyo ehe mehe asarana wenawa ne....ek ek university wala fees wenas ..... yanna kalin hithanna soyaa balana ....me denna danne university 2k gana vitharai hode....a university 2 samaga meyaala contact wela inne .... me 2na dan inne Singapore nowa Newzealand wala.....y tube video walin meyaala mudal hamba karanawa ....lamy buddhimathwa denaupiyo ganath hithala hodata hithala balala ratakata yanna .....dan job nathiwa ,kanna nathiwa bohoo lamy asarana welath innawa ....matath druwo innawa... ekai kiyanne . ...samata Theruwansaranai...!
@tipsbydesh
@tipsbydesh Жыл бұрын
මේකනන් වටිනවා ගොඩක්
@magejeewithe
@magejeewithe Жыл бұрын
නියමයි 😊
@hasithkumara9150
@hasithkumara9150 Жыл бұрын
Hospitality management krnn bict college eka hodaid? Me diploma ek krngmn part time krnn puluwnd ?
@magejeewithe
@magejeewithe Жыл бұрын
sorry...ඒගැන කියන්න දන්නේ නැහැ. part-time jobs ගැන video එකේ තියෙනවා.
@nethmianjalika6201
@nethmianjalika6201 Жыл бұрын
Both will come to singapore for student visa ... so i want to know full details and we need to monthly amount
@magejeewithe
@magejeewithe Жыл бұрын
you meant the monthly expenses?
@ViroshaniDesilva
@ViroshaniDesilva 10 ай бұрын
Diploma walata campas vala enna puluwanda. I.t karanawanam pat time karanna puluwanda
@wasanthisamarawickrama8262
@wasanthisamarawickrama8262 Жыл бұрын
Rum akak ganna puluwan awrudu kiyakatada
@magejeewithe
@magejeewithe Жыл бұрын
ඕනි තරම්
@SumuduRishani-ir4ig
@SumuduRishani-ir4ig Жыл бұрын
Mn lsbf college ekt apply krla thiyenne agency ekakin eyala kiynw room ekak thawa aya ekka share krganna thiyenne dollar 300k masekt kiyla ehema puluwnda
@magejeewithe
@magejeewithe Жыл бұрын
hostel එකක් වගේ එකක්ද දන්නේ නැහැ...විස්තර හොයලා බලන්න.අපි හරියටම කියන්න දන්නේ නැහැ.
@dilekarathnayake3581
@dilekarathnayake3581 Жыл бұрын
👍
@magejeewithe
@magejeewithe Жыл бұрын
😊
@hashanihansika6021
@hashanihansika6021 Жыл бұрын
Akke mth enn inne singapore ane mt akkgen private wisthra tikak dana ganna oni nb ekk denna puluwnd 🙄
@magejeewithe
@magejeewithe Жыл бұрын
අපිට email එකක් එවන්න
@SadewHansana-fb8zm
@SadewHansana-fb8zm Жыл бұрын
Ane please mata kiyannko student kenek widihata singapour eddi laksha kiyak withara yanawada kiyala please ☺️☺️☺️☺️☺️☺️
@magejeewithe
@magejeewithe Жыл бұрын
ඒක university එක course එක අනුව වෙනස් වෙනවා
@janithwimalarathna2639
@janithwimalarathna2639 Жыл бұрын
Vacation එකේදි full time වැඩ කරන්න පුළුවන්ද ?
@magejeewithe
@magejeewithe Жыл бұрын
විස්තර වීඩියෝ එකේ තියෙනවා
@Kaviiisha
@Kaviiisha Жыл бұрын
Worth it⚡
@magejeewithe
@magejeewithe Жыл бұрын
thanks
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
අක්කේ ස්ටුඩන්ට් ලට ජොබ් කරන්න පුලුවන්ද
@magejeewithe
@magejeewithe Жыл бұрын
විස්තර වීඩියෝ එකේ තියෙනවා
@trawler123
@trawler123 Жыл бұрын
මට විස්තර ටිකක් දැනගන්න තියනව පුළුවන් නම් contact කරගන්න පුළුවන් විදියක් කියනවද ඔයාලව.
@magejeewithe
@magejeewithe Жыл бұрын
email එකක් එවන්න
@trawler123
@trawler123 Жыл бұрын
Email address eka dnvda
@magejeewithe
@magejeewithe Жыл бұрын
@@trawler123 about එකේ තියෙනවා
@trawler123
@trawler123 Жыл бұрын
@@magejeewithe ok
@trawler123
@trawler123 Жыл бұрын
මචන් මට මේ ඔයාගෙන් විස්තර ටිකක් දැනගන්න තියනව කිවුවෙ මම business කරන්නේ මට මෙ ඔයාගෙන් දැන ගන්න ඔන singapore වල ගෙයක් රෙන්ට් එකට ගන්න එක business එක මගේ student අයට rent කරන්න එහෙම කරන්න පුළුවන්ද කියල දැන ගන්න නැතුව ඔයාගෙන් වෙන .සල්ලි .job ඉන්න තැනක් හොයාගන්න නෙමෙයි මොනව උනත් comment එකට reply කරපු එකට thanx🙏
@geethikasubashini4518
@geethikasubashini4518 Жыл бұрын
Thank me kiyadena ewata tawa wistharaa tikakk denaganna oni mata ඉක්මනින් hetama
@magejeewithe
@magejeewithe Жыл бұрын
මොනවගේ දේවල්ද දැන ගන්න ඕනි?
@thisalseniru-vc1nd
@thisalseniru-vc1nd Жыл бұрын
Aiye student awoth job karanna berida awoth inna amaruda eka gena podi wistharayak dennakoo
@magejeewithe
@magejeewithe Жыл бұрын
video එකේ හැම විස්තරයක්ම තියෙනවා මල්ලී
@thisalseniru-vc1nd
@thisalseniru-vc1nd Жыл бұрын
@@magejeewithethanks aiyee 🖤🖤
@siyapathaakaushi5440
@siyapathaakaushi5440 Жыл бұрын
6yrs wage babekta schooling gana poddak kiyannako
@magejeewithe
@magejeewithe Жыл бұрын
අපි ඒ ගැන කියන්න දන්නේ නැහැ.Ministry of Education, Singapore කියන website එකේ School fees කියන කොටස බැලුවොත් අදහසක් ගන්න පුළුවන් වෙයි.
@siyapathaakaushi5440
@siyapathaakaushi5440 Жыл бұрын
Thankx a lot
@magejeewithe
@magejeewithe Жыл бұрын
@@siyapathaakaushi5440 no worries
@sihina7777
@sihina7777 Жыл бұрын
❤❤❤🌷🌷
@magejeewithe
@magejeewithe Жыл бұрын
😊
@sheshanmilinda5599
@sheshanmilinda5599 10 ай бұрын
Part time krnn be ahu unoth lankawe..ennnm epa duk widinna . athdekeemen kiynne lamai enw ewilla herila ynw katta ka gnn beruwa
@magejeewithe
@magejeewithe 8 ай бұрын
student visa එන හැමෝටම part time jobs කරන්න බෑ.විස්තර හැම දෙයක්ම Ministry of Manpower(MOM), Singapore website එකේ තියෙනවා.ඒ website එකේ Work passes යටතේ තියෙනවා Work pass exemption for foreign students කියලා.ඒ විස්තර බලන්න.
@user-tw7zs7vk5m
@user-tw7zs7vk5m 6 ай бұрын
Cupple ekakata kiyak yaida room rent eka
@amazingvideos8987
@amazingvideos8987 Жыл бұрын
Aththada ohe igena gena Australia apply karanna puluwan kiyanne
@magejeewithe
@magejeewithe Жыл бұрын
මෙහෙ study කරන්න ඕනිම නැහැ Australia apply කරන්න
@ushmanthishermila9046
@ushmanthishermila9046 Жыл бұрын
අවුරුදු 7 වගේ බබෙක්ට ⁣කොයි තරම් වියදමක් යයිද ඉස්කෝල වලට
@magejeewithe
@magejeewithe Жыл бұрын
අපි ඒ ගැන කියන්න දන්නේ නැහැ.Ministry of Education, Singapore කියන website එකේ School fees කියන කොටස බැලුවොත් අදහසක් ගන්න පුළුවන් වෙයි.
@bandaraarambepola4361
@bandaraarambepola4361 Жыл бұрын
ලොකු වියදමක් යනව මාසෙකට ඩොලර් 1000 - 2000 ත් වගේ අතර ගානක් යනව school fee එක. PR තියෙනවනම් ගාන අඩුයි 250$ වගේ යන්නෙ
@magejeewithe
@magejeewithe Жыл бұрын
@@bandaraarambepola4361 ගොඩක් ස්තුතියි
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
අර මල් වල නම බාලොලි.ලස්සනයි . හොදයි.
@magejeewithe
@magejeewithe Жыл бұрын
බොහෝම ස්තූතියි
@ThariduDarshana-hi6yf
@ThariduDarshana-hi6yf 9 ай бұрын
ශික් temple ekata geyanam kanna puluwan..😁😁
@pemaradhanarathna5944
@pemaradhanarathna5944 Жыл бұрын
Good video
@magejeewithe
@magejeewithe Жыл бұрын
Thanks
@user-wy8jq5xl6h
@user-wy8jq5xl6h Жыл бұрын
Student ena eka aul neda.
@magejeewithe
@magejeewithe Жыл бұрын
එහෙම කියන්න බැහැ.NUS,NTU වගේ world ranking top universities තියෙනවා.
@wasanthisamarawickrama8262
@wasanthisamarawickrama8262 Жыл бұрын
Mamat singappuru anna hitan inne danata dubai inne
@magejeewithe
@magejeewithe Жыл бұрын
නියමයි ජය වේවා...!!!
@maheshakaruwakondage4555
@maheshakaruwakondage4555 Жыл бұрын
oya student kale part time jobs krem ndd ehm krna eka illegal hind. Jobs krnn brd
@magejeewithe
@magejeewithe Жыл бұрын
video එකේ විස්තර තියෙනවා mahesha
@ViroshaniDesilva
@ViroshaniDesilva 10 ай бұрын
Kampas eke enna barida
@SadewHansana-fb8zm
@SadewHansana-fb8zm Жыл бұрын
a
@magejeewithe
@magejeewithe Жыл бұрын
😊
@NiranjalaShyamali-ug5qg
@NiranjalaShyamali-ug5qg Жыл бұрын
Pls oyalawa contact Kranne kohomada
@magejeewithe
@magejeewithe Жыл бұрын
අපිව සම්බන්ද කරගන්න පුළුවන් email වලින් තමයි.about එකේ email address එක තියෙනවා.
@pubudumahesh8185
@pubudumahesh8185 Жыл бұрын
Student Veesa Ganiddi Veesa Reject Wennath Ida thiyenawda..??
@magejeewithe
@magejeewithe Жыл бұрын
ඕනෑම visa එකක් reject වෙන්න පුළුවන්
@Krishan166
@Krishan166 9 ай бұрын
Gym fees
@xxxtentacionboost6621
@xxxtentacionboost6621 Жыл бұрын
Kingston collage ek hodaid ?
@nimashasewmini5100
@nimashasewmini5100 Жыл бұрын
E collage ekt apply krnn ep
@MufeekGaming
@MufeekGaming Жыл бұрын
@@nimashasewmini5100 ai
@magejeewithe
@magejeewithe Жыл бұрын
අපි ඒගැන කියන්න දන්නේ නැහැ
@JayeJaye-gh7zh
@JayeJaye-gh7zh Жыл бұрын
Number plz aiye
@magejeewithe
@magejeewithe Жыл бұрын
අපිට email එකක් එවන්න
@sujathadassanayake1107
@sujathadassanayake1107 Жыл бұрын
@magejeewithe
@magejeewithe Жыл бұрын
😊
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 107 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 46 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
Advantages and disadvantages of studying in Singapore
7:44
Sri Lankan Life Stories
Рет қаралды 5 М.
අපි නොදන්න සිංගප්පූරුව | Things Not To Do In Singapore |
11:26
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 14 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 107 МЛН