KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විවාහක රූ රැජිණ ඉශාදී ගේ Hector Dias නන්ගීද ? සියල්ල හෙලිකරයි - Mrs Sri Lanka World 2024 - Ishadi
17:14
කාලෙකික් වෙනසක් කරා♥️| Life in japan 🇯🇵🇱🇰| සුදු අම්මාගෙන් මට ලැබුනු දෙ
21:23
VIP ACCESS
00:47
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
00:38
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
LOBSTER COOKING! | My Mom Made a Expensive Seafood Curry
Рет қаралды 54,060
Facebook
Twitter
Жүктеу
1
Жазылу 107 М.
SL Fisherman
Күн бұрын
Пікірлер: 156
@slfisherman
3 күн бұрын
මුහුදු වෙරළේ තෙල් දැම්ම අග මඩුවා... 😋👇 kzbin.info/www/bejne/Zp-2iJuXo8SJmsU
@manofernando9918
3 күн бұрын
Pls make a separate channel for your amma's cooking. Love the way she explains. Best.
@mudithaswamendra8558
3 күн бұрын
ඔක්කොටම වඩා ආස හිතුනෙ අම්මගෙයි පුතාගෙයි බැදීමට...❤❤❤
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
@pasidulakmal6319
3 күн бұрын
අම්මගෙයි පුතාගෙයි බැදීමට ආස හිතුණා...❤️❤️❤️අද වීඩියෝ එකත් සුපිරියක්..පොකිරිස්සන් 1kg 15000ක් වෙනවාද?අයියේ.අද cooking වීඩියෝ එක නම් නියමයි.අයියේ.ජයවේවා....🦞🦞🦞🦞වීඩියෝ පරක්කු උනේ.ඇයි අයියේ...🥰☺️👍❤️🦞🦞🦞🦞
@Alokanimsara2
3 күн бұрын
මේ මුහුදු අයනේ සින්ගි (වැව් වල අය නම් ගනන් නෑ )
@slfisherman
3 күн бұрын
ඔව් export කරන නිසා මේවා මිල වැඩියි... 🙂💚 බොහොම ස්තුතියි .. 🙂💚 සතියට එකක් හරි kohoma❤️හරි දානවා... 😋
@dilankaSanjeewa-l7t
Күн бұрын
Ane apitath hahaha dennko bs😊
@DamithMaduranga-z8c
2 күн бұрын
උබ ආයේ වීඩියෝ කරන්න එපා අම්මට කියහං වීඩියෝ කරන්න කියලා වැඩේ පට්ට ලස්සනයි ආශීර්වාද වේවා අපේ අම්මේ ඔබට දීර්ඝායුශ වේවා අම්මේ
@thefishkingdom.
Сағат бұрын
කාලෙකට පස්සෙ ලස්සන වීඩියෝ එකක් දැක්කේ . Good luck😍❤️
@SubalakshmiKuruvan
3 күн бұрын
Ekanm rasa patai.....ane matath asai singi kanna.....❤
@slfisherman
3 күн бұрын
කමු කමු... 😋🙂
@dulanrushith7262
2 күн бұрын
Supiri malli recipe videos uth maru, oyage ammata deergasha labewa...jaya wewa...jesu pihitai
@slfisherman
2 күн бұрын
බොහොම ස්තුතියි අය්යේ...💚🙂 ජේසු පිහිටයි..
@danushkaherath2703
3 күн бұрын
අඩෝ මෙක වෙනවම පිලින් එකක් මං බලාන හිටියේ උඹලාගේ අම්මා දිහා උඹ මාරම පිංකාරායි
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
@dhanushkarajew4349
2 күн бұрын
වරදින්නෙ නැ ඔයාට මල්ලි අම්මගේ අෂිර්වාදය තියනවා ❤❤
@BhagyaSewwandi-cn2vi
Күн бұрын
අනිත් හැම video එකකටම වඩා අම්ම එක්ක කෑම හදන video තමා මමනම් හොය හොයා බලන්නෙ.මේ වගේ recipe ගේන්න පුළුවන් තරම් ගොඩක් අය කැමති වෙයි
@SaliyaKrishantha-x7w
3 күн бұрын
හැමදාම අම්මත් එක්කා මාලුවර්ග හදන විදිහ කියලදෙන්න
@khantikhanti2884
3 күн бұрын
හොදයි පුතේ අම්මාටත් ඔයාටත් බුදු සරණයි
@Janith-u1u
17 сағат бұрын
Oyaga amma hari hurathal ❤❤❤❤❤❤❤❤❤❤❤❤විඩියෝ එකමරු තව වීඩියෝ ඔනේ👍👍👍👍👍
@pavithradilhari1227
2 күн бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමියට! ජේසු පිහිටයි!❤
@TharinduPeiris-p3p
3 күн бұрын
Supiri Ammage phadili kirima.👍❤
@RohithaPriyadarshana-wh2ru
Күн бұрын
Amme menna ummmaaa.supiri .oyalata budu saranai❤❤❤❤❤
@nandiwaidyatilleka3569
3 күн бұрын
What a wonderful women! ❤her cooking..!
@slfisherman
2 күн бұрын
Thank you so much for the heartiest comment... 😍
@NpWijesingha-ol3sp
2 күн бұрын
අදත් සුපිරියක් ❤🎉
@ChampaJanaki-nd2bm
14 сағат бұрын
මේ අක්කගේ පැහැදිලි කිරීම සුපිරි
@ceylonuk6250
2 күн бұрын
great ❤❤
@MadunayanaGunasekara
19 сағат бұрын
පරිස්සමෙන් ඉන්න අම්මේ අපිට ආස හිතේන්නේ එ බැදිමට❤
@gggglakmal5040
3 күн бұрын
නියමයි..සුපිරි ❤❤
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
@ruwanipriyadarshini5726
3 күн бұрын
E amma shok anee adare ❤❤❤❤
@wow.handle11
3 күн бұрын
Harima clear amma kiyala denawa hoda kema tikak damu amma ekka
@slfisherman
3 күн бұрын
ඉස්සරහට තව වීඩියෝ ගේන්නම්කෝ.... 💚🙂 බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
@kavindasilva3481
3 күн бұрын
Amma harima lassanata pahadili karanawa❤️
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා... 🙂💚
@miyurusulochana8370
2 күн бұрын
ada baluwe first time! adama sub kara kollo ! jayya wewaa!
@fernandochathura103
2 күн бұрын
Supiriyak tamai itin 🤗🥰❤️
@lochchi3849
Күн бұрын
Bless u both ❤
@Chanara13
2 күн бұрын
Oyala Shok ane.rasa patai..oyala kaddi Kela gilla.good luck.jp..
@samsfor9428
Күн бұрын
Malli, Cement sheet wenuwata, Polathu hevilluwa nam maru..
@DinushaBandara-k9d
Күн бұрын
ඒ අම්ම හරි කරුණාවත්ත පාටයි..... ❤
@IndikaBro-o5u
3 күн бұрын
Maru kollo ammath shok ජයවේවා ❤️
@PavinduWithanage
2 күн бұрын
අම්මටයි පුතාටයි සුබ වේවා ❤
@smlokka1
2 күн бұрын
❤❤❤ඒක සුපිරි ❤
@chamilanadeeshani5638
2 күн бұрын
අම්මලාගේ ආදරෙ කියන්නෙ.. මහමේරක් තරම්.. ❤❤❤❤
@slfisherman
2 күн бұрын
Anivaryenma ayye... 🥺💚
@IsuruEranga-h4y
3 күн бұрын
Sl fisherman vishwa tiubaya wenama gammak thamai❤❤
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා... 🙂💚
@RasikaPerera-zh2qn
3 күн бұрын
@IsuruEranga Vishwa youtube thamai Sl Fisherman wa kopi karannae Sahao. Lankawe 1st time voice akka fishing gana youtube channel ekak Patan gathe Sl Fisherman thamai saho. Parana videos balanna. Api me channel eka Patan Katha dawa edala balanne.
@nuwanpriyankara4027
2 күн бұрын
❤සුපිරි❤❤❤
@ravindujha3550
3 күн бұрын
Lassanai machan ammawa sathutin thiyapan hamadama me wage ❤
@slfisherman
3 күн бұрын
එක තමා මගේ එකම සතුට... 💚🙂 ජයවේවා සහෝදරයා... ❤️
@PavithraMaduranga-gm6zo
2 күн бұрын
❤❤❤❤❤ අම්මා පුතා ❤❤❤❤
@sadunperera999
2 күн бұрын
Maru place ekakne...gedarada me?
@RasikaPerera-zh2qn
3 күн бұрын
Amma ge puthage Recipe eka maru❤
@nehanparindya5394
3 күн бұрын
Supiriyak ❤
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
@TUBEH991
3 күн бұрын
පොකිරිස්සෝ ගන්න ගියාම කපලා මස් ටික විතරක් අරන් දෙන්න කිව්වොත් එහෙම කරලා දෙනවද?
@slfisherman
3 күн бұрын
මාළු කපන තැනකට දුන්නම ලස්සනට කපලා දෙයි.... 🙂
@nimalkumara2558
Күн бұрын
Very good video
@Anverlogs
3 күн бұрын
patta machan
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
@sandaruwanakila-hs2vv
2 күн бұрын
පුතාලට අන්තිමට ඉතුරැ වෙන්නෙ අම්මා විතරයි බං..එයාත් මේ ලෝකෙන් ගිය දවසට කවුරැත් නැ බං 😞
@slfisherman
2 күн бұрын
අඩවන්න එපා අය්යේ.... 🥺
@SayuriVijamuni
2 күн бұрын
ලස්සනයි අයියේ❤ ඔයා අම්ම්ට හරි ආදරෙයි නේද
@bimalkalan
19 сағат бұрын
Top ❤ brother
@slfisherman
18 сағат бұрын
Thank you so much for the support! 🙂💚
@ishankavindu
3 күн бұрын
Amma niyametama preasent krnwa ❤️
@LahiruDeeptha-v1z
3 күн бұрын
Amma❤
@slfisherman
3 күн бұрын
💚
@lakpriyadissanayake508
3 күн бұрын
Nice!
@nironiro4383
Күн бұрын
පුතෙක්ට අම්ම කියන්නෙ ලෝකයක්❤
@Madcook88
3 күн бұрын
Ammo rasa paatai ekanam❤
@sudeshsilvasudesh3753
2 күн бұрын
සුපිරි
@lakmaltiron416
3 күн бұрын
සහෝදරයා ❤️💐
@achinthachanuka8027
3 күн бұрын
Supiri ❤
@nirmalfernando9336
Күн бұрын
අඩේ අයියෙ කීයක් විතර වෙනෝද ඕකෙක්😢හොර ගෙඩිය දවස් තුනක් විතර තියල නේ දැන්මෙ හොර ගෙඩිය බඩ රිදෙයි කියල අපි කෙල ගිලින නිසා😅❤❤
@chaturngalasitha8921
3 күн бұрын
❤❤❤❤❤umma❤❤❤❤❤
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
@sarathjayakodi2962
3 күн бұрын
❤❤❤❤❤
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
@nethuhimansa4024
19 сағат бұрын
Mama nam singiya uyanne na tankiyaka Dala balan ennawa.15000kne appaaaa
@cuisineofsrilankaofficial
2 күн бұрын
niyamayi
@sumithdissanayakasumithdis2203
3 күн бұрын
අපිත් එන්න අම්මගේ රත්තරන් අතින් කෑම ටිකක් කාල යන්න.
@priyankaperera6300
3 күн бұрын
👍👍👍👍👍
@SahanMaduranga-xe4ji
2 күн бұрын
Ape wattala bodare 11:04 ❤
@Hirushika11111
23 сағат бұрын
මුහුදෙ අල්ලන මාලු උයල කන විදිහෙ කුකින් විඩියො ටිකකුත් දාහම්කො අම්මට කියලා❤️
@dilshan7290
3 күн бұрын
කළුකුඩු කියන්නෙ මොනවද?
@user-tu3bx9pk3r
3 күн бұрын
Badapu thunapaha
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි .. 🙂💚
@dilshan7290
3 күн бұрын
@@user-tu3bx9pk3r thnx 💗
@dilshan7290
3 күн бұрын
@@slfisherman 💗
@jeewanrasanka2055
2 күн бұрын
amma dan vedio wala hodata kata karanawa neda...goda dawasakin balanne...😀
@sannadeesounds.sapumal4468
3 күн бұрын
15000k une koheda ban😊😊
@dinesharandeny8136
Күн бұрын
Lobster නේද ??
@LakshanDhushmantha
3 күн бұрын
❤️❤️❤️
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
@MR_PRAMIYA
Күн бұрын
💗💗
@sameerasameera6642
3 күн бұрын
සුපර් ❤❤❤❤
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා... 🙂💚
@sudarshanapushpakumara3241
2 күн бұрын
මෙි පුීති පුර නේද
@SahanMaduranga-xe4ji
2 күн бұрын
අපි හැමෝගෙම අම්මා තමා ඉතිම් රැජින ❤️
@lochchi3849
Күн бұрын
Lobster ❤
@PriyanthaAriyarathna-l1k
2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@yasithamadushan2639
3 күн бұрын
❤for amma
@SLfoodsacademy
Күн бұрын
කෙළ හල හලා බලපු සෙට් එක කෝ🤩🤤
@SanjeewaSanjeewa-e7c
2 күн бұрын
🎉🎉
@TGlahirulakmalLakmal
2 күн бұрын
❤🎉
@O.cPriyanka-sv1gm
2 күн бұрын
❤️🙏
@sriyanikatunayakage5303
3 күн бұрын
❤❤❤❤❤🎉
@DeepalasankaAsanka-z4t
3 күн бұрын
💚💚💚💚
@slfisherman
3 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
@nalakanalaka3650
3 күн бұрын
පොකිරිස්සන් නේද
@slfisherman
3 күн бұрын
Ow pokirisso kiylath kynwa... 🙂💚
@DulipWarnakulasoriya
3 күн бұрын
❤
@suneththarinda1111
Күн бұрын
@sandikaabasnayaka3665
2 күн бұрын
Aiyo okage mas tika thalanawa maki
@SarathHemachandra-c8t
2 күн бұрын
සිංහියා කියකටද ගත්තේ
@slfisherman
2 күн бұрын
අපේ අය්යා කෙනෙක්ගේ බොට්ටුවෙන් ගත්තේ....
@SarathHemachandra-c8t
2 күн бұрын
@slfisherman නිකං ද?
@bkbandara
2 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@Shashininirmani
Күн бұрын
ප්‍රිතිපුර බීච් එක නේ 😐
@slfisherman
23 сағат бұрын
Owww... 🙂💚
@chanukapradeep3519
2 күн бұрын
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
@NimeshLakmal-c5l
3 күн бұрын
මල්ලී මම Nimesh lakmal
@slfisherman
3 күн бұрын
Ammaaa...... Nimesh aiya geo chem neh...... Kohmada? Mko wenne...? 🙂
@NimeshLakmal-c5l
2 күн бұрын
@slfisherman ඔව් ඔව් good job ❤️
@nishanthaliyanage408
3 күн бұрын
ප්‍රනීත් පුතා රට මැද ඉන්න සාමාන්‍ය මනුස්යෙක්ට ඔයාලට වගෙ සිංගි තියා ෆෙශ් සාලයෙක්වත් ලැබෙන්නෑ එකයි ඇත්ත වීඩියො බලල කරවල කට්ටක් නකව ලොරි වළ දවස් දෙකතුනේ තැමිබුන කුණු මාලු කෑල්ලක් තමයි කන්න වෙන්නෙ වීඩියෝව ලස්සනයි
@slfisherman
2 күн бұрын
ඔව් එකනම් සහතික ඇත්ත අය්යේ.
@srianisriani-s4u
2 күн бұрын
onna apith enawa oyalage aha kaala yanna
@slfisherman
2 күн бұрын
Enna enna anivaryenma enna.. 🙂
@Riyalpathuma
3 күн бұрын
13:43 😅 ජොකා ගහලා video කරන්න
@slfisherman
3 күн бұрын
දාලා ඉන්නේ... 😁
@Riyalpathuma
2 күн бұрын
@ 😁❤️
@malithanuwan2938
2 күн бұрын
මචං උන්ගේ මස් දිය වෙන්නේ නැද්ද මැරුණට උයන්න ලං වෙනකම් එතකම් පණ පිටින් තියෙන්න ඔනේද
@ChandimalMadusanka-b5n
2 күн бұрын
ඔය පොකිරිස්සො නෙමෙයිද
@RasikaPerera-zh2qn
3 күн бұрын
Anthimata sathunata dammaeka hodai
@chamindijasintha9278
2 күн бұрын
ශෝක් අම්මයි පුතයි
17:14
විවාහක රූ රැජිණ ඉශාදී ගේ Hector Dias නන්ගීද ? සියල්ල හෙලිකරයි - Mrs Sri Lanka World 2024 - Ishadi
Tharindu Welhenage
Рет қаралды 36 М.
21:23
කාලෙකික් වෙනසක් කරා♥️| Life in japan 🇯🇵🇱🇰| සුදු අම්මාගෙන් මට ලැබුනු දෙ
Anusha jeewani
Рет қаралды 17 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 10 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 15 МЛН
00:38
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
Wee Animation
Рет қаралды 14 МЛН
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 17 МЛН
15:18
Big Catch! Thrilling Cast Net Fishing in Sea, Sri Lanka
SL Fisherman
Рет қаралды 71 М.
9:19
ජනයි ප්‍රියයි - ටිකට් | Janai Priyai -Ticket | චන්ඩින්ට ටිකට් එක ඇදෙන්නයි යන්නේ...
Janai Priyai
Рет қаралды 742 М.
28:03
කෑවොත් පිස්සු හැදෙයි @wishwatiyubaya 🐳😲🙏
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 2,4 М.
12:40
ඇරවානා මාලුවෙක් ගේන්න අම්බලන්ගොඩ ගියා @PetTalk
Ceylon Vloger
Рет қаралды 7 М.
13:53
Dedugala old city | දේදුගල පුරාණ නගරය පිළිබඳ ගවේෂණාත්මක හෙලිදරව්ව.
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
Рет қаралды 38 М.
19:39
තාත්තගේ උපන්දින සැමරුම | A Birthday Gift of Love, Serving a Meal to the Elderly ❤️
Bada's Kitchen
Рет қаралды 67 М.
6:13
කතානායක අවුරුදු 7ක් හිරේ? - මෙයා චාමරට වඩා තක්කඩියෙක්
AsianMirror
Рет қаралды 4,8 М.
8:01
හීනයක් වගේ හැබෑ වෙන කටුණායක දෙවන ගුවන් මගී පර්යන්තය - Terminal 2 (BIA) Sri Lanka
Madhu Wijekoon
Рет қаралды 112 М.
20:41
Office Christmas පාටිය | @BlokandDino | Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 27 М.
13:39
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
Ishara & Anura Online
Рет қаралды 89 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 10 МЛН