Logic gate LOGIC GATES sinhala (44B) SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic Sinhala

  Рет қаралды 2,926

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
BASIC ELECTRONIC
Basic Electronic sinhala
SL CRACK PRODUCTION
/ @slcrackproductions9266
SL CRACK Facebook Groups
www.facebook.c...
SL CRACK Facebook page
www.facebook.c...
Tools මිලදීගැනීම සදහා
slcrackelectro...
whatsapp group
chat.whatsapp....
SL Crack Basic Electronic Sinhala Part (1)
• Basic Electronic sinha...
#SLCRACK​​​​​​​​ #Electronic​​​​​​​​ #sinhala​

Пікірлер: 28
@dayanathpadmasiri8025
@dayanathpadmasiri8025 Жыл бұрын
මම ඔබතුමා ඉදිරිපත් කළ සියලු වීඩියෝ බැලුවා. ඉදිරි පාඩම දානකන් බලන් ඉන්නවා. මල්ටි මීටරයක් බවුතයක් සහ ශකර් එකක් මිල දී ගත්තත් පවතින ආර්තික අපහසුතා නිසා තවම ප්‍රැක්ටිකල් කරන්න බැරි උනා. ඒ දේවල් කෙසේ හෝ කරනවා. ඉලෙක්ට්‍රොනික් ගැන කිසිත් නොදැන සිටි මා හට ඔබ තුමාට පින්සිදු වන්නට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වුනා. ඔබතුමා මේ කරන සේවයට මම හදවතින්ම සුබ පතනවා
@Dumindu_Shanuka1
@Dumindu_Shanuka1 Жыл бұрын
මම ඉන්නේ 11 වසරේ . ලබන සතියේ O/L විභාගය . ඉස්කෝලෙන්ම මම විතරයි electronic තෝරා ගත්තේ . ඒ හින්දා අහගන්න යාළුවෙක්වත් , tution class එකක් වත් තිබුනේ නෑ . ඔයාගෙ video බලලා තමයි , මම ගොඩක් ඒ විෂයෙ දේවල් දැනගත්තේ . ඔයාට ගොඩක් ස්තූතියි . මේ වගේ තව video අරන් එන්න . 🔥~ⓉⒽⒶⓃⓀ ⓎⓄⓊ~🔥
@roshansandruwan9452
@roshansandruwan9452 Жыл бұрын
ඊළඟ එකත් ඉක්මනට දාමුද
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 Жыл бұрын
අයියේ ඉතුරු පාඩම් ටිකත් කරමුකෝ..😥
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ස්තූතියි සර්🙏🙏❤
@Ngrjb
@Ngrjb Ай бұрын
hodai
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp Жыл бұрын
සුපිරි අයියා
@asangadinuka9825
@asangadinuka9825 Жыл бұрын
Aiye wenada wagema patta pahadili aiye video dikunata aulakna balan innakota digada kiyalat danenna etaramata pattai video danakan balan inne b.s
@rukmansen5298
@rukmansen5298 Жыл бұрын
ආයුබෝවන් මම USA වල ඉඳල ඔයාගේ වැඩසටහන් බලනවා හොඳට පැහැදිලිකරනවා ස්තුතියි . හොට් gun එක හසුරවන හැටි සහ soldarin සහ desoldarin ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද ?
@dineshmanjula3977
@dineshmanjula3977 Жыл бұрын
මට ලොකු ආසාව ක් හා උනන්දුවක් තියෙනවා ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ... Practical කරන්න පුහුණු වෙන්න තැනක් කියන්න .
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
සුපිරි පරි ඉතිරි ,,,,👍👍👍👍
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
ඊලග කොටසක් ඉක්මනින් දාන්ඩෝ,,,,🙂👍👌✊🤗
@rajapakshan9950
@rajapakshan9950 Жыл бұрын
මොකො වැඩෙ නතර කලාද මං ගොඩක් අසාවෙන් කලෙ හැම දෙම පොන් වල ලියලා අසාවෙන් කලෙ ඇයි මගදි නතර කලෙ....බුදු සරනයි මන් රුමේනියා වල නාමල්
@thusharaindunil6692
@thusharaindunil6692 Жыл бұрын
👍👍👍👍👌👌👌👌👌
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 4 ай бұрын
ඉතුරු ටික් පටන ගමු අය්වේ
@lakshithadanaranjana8498
@lakshithadanaranjana8498 Жыл бұрын
👍👍👍
@Ravindu_swan
@Ravindu_swan Жыл бұрын
😫❤️
@ruwan2448
@ruwan2448 Жыл бұрын
👍👍👍👍
@rajapakshan9950
@rajapakshan9950 Жыл бұрын
මොකද්ද උනෙ මෙ ගුරුවරුතුමාට
@hansasamaranayake8001
@hansasamaranayake8001 Жыл бұрын
digatama karamu aiye godak dewal egena gannawa loku pinak 👍👍
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
සුපිරි ඒක
@menakamadushan2045
@menakamadushan2045 Жыл бұрын
සුපිරිම ජයවේවා සර්🙏🙏
@ranasingheranasinghe8806
@ranasingheranasinghe8806 Жыл бұрын
රැවුල කැපුවනම් තවත් ලස්සනයි
@wishmishehansa5087
@wishmishehansa5087 Жыл бұрын
Logic gate b lesson aken evarada
@priyadarshadeshapriya7622
@priyadarshadeshapriya7622 Жыл бұрын
ඉතාමත් පැහැදිලි තෙරුවන් සරණයි දෙවි පිහිටයි චිරං ජයතු !
@sanwadaya6655
@sanwadaya6655 Жыл бұрын
Jayawewa SL Crack 💖💖💖
@nipunanton876
@nipunanton876 Жыл бұрын
Thanx sir 😘
@thusharasusantha2345
@thusharasusantha2345 Жыл бұрын
Super👍👍👍
Charger Power pack Phone  සිංහලෙන්ම SL Crack Electronic
7:14
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 58 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 75 МЛН
Multimeter Sinhala Review
15:47
Baby Foodies Heaven
Рет қаралды 19 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
6 Powerful Time Management Techniques in Sinhala | Simplebooks
13:54
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 58 МЛН