Lokiගෙ කතාව ඉවරද? | Loki Season 2 Sinhala breakdown Episode 6 and theories

  Рет қаралды 16,266

SL Marvel Talks

SL Marvel Talks

Күн бұрын

Пікірлер
@_Death_of_Shadow_
@_Death_of_Shadow_ Жыл бұрын
අනිවා 10/10
@ruchiradinethweerakoon2026
@ruchiradinethweerakoon2026 Жыл бұрын
10/10 අඩුපාඩුවක් කියන්න නෑ.Session එකයි,Episodeයි පටන් ගත්ත වෙලාවෙ ඉදන් එකම Vibe එකේ තිබ්බ එක තමයි සුපිරිම❤
@WINZID
@WINZID Жыл бұрын
10/10 marvels ලගේ බලපු සුපිරිම Series එක 💚
@Anuhasnavodya-u7r
@Anuhasnavodya-u7r Жыл бұрын
10/10 අයියාගෙ voice eka supiri
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@sgbrogaming
@sgbrogaming Жыл бұрын
9/10 supiriyak thamai
@sudeshsadaruwan2868
@sudeshsadaruwan2868 Жыл бұрын
10/10 දෙන්න පුළුවන් marvel ගහපු සුපිරිම tv series 1ka, villain කෙනෙක් වෙච්ච loki iron man ගෙන් පස්සේ හිතට වැදුණු සුපිරිම superhero උන 1k හිතා ගන්න බෑ ❤❤❤❤❤❤ 💯💯💯
@legendyt7288
@legendyt7288 Жыл бұрын
1000000/10 මන් බලපු හොදම සිරියස් එක mcu එකේ
@kavindusathsara6584
@kavindusathsara6584 Жыл бұрын
10/10 මම දෙනවා අයියේ.අයියේ අයියගෙ අන්තිම video එකත් ආයෙ කතා දෙකක් නෑ නියමයි 👌😘,Loki tv serious එකත් අති සාර්ථක විදිහට ඉවර වුනා වගේ,අයියගේ break down video serious එකත් අති සාර්ථක ලෙස ඉවර වුනා.අයියගෙ video වලට ගහන්න පුඑවන් vidoes ආයෙ කොහෙවත්ම නෑ,අයියගෙ comic දැනුමයි tv serious දැනුමයි එක්ක මේ කරපු break down ටික නං නියමයි නියමයි නියමයි නියමයි නියමයි 💖💖💖💖💖💖💖💖💖💖.අයියගෙන් මේ වගේ සුපිරිම සුපිරි vidoes ටිකක් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට.අයියේ deadpool 2 movie එකේ ඉන්නේ හෙල්මට් එකක් දාගෙන hulk වගේ ඇගක් තියෙන කොල පාට නෙමේ හැබැයි.අයිය දන්නව ඇති කවුරැ ගැනද මම කියන්නේ කීයලා,එයා ගැන tv serious එකක් හරි film එකක් හරි ඉස්සරහට එයිද අයියේ?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks මල්ලි. ඉස්සරහදි එන X-men moviesවලදි juggernautව බලාගන්න පුළුවන් වෙයි
@kavindusathsara6584
@kavindusathsara6584 Жыл бұрын
@@slmarveltalks අයියේ අයියගේ marvel heroes ලාගෙන් ආසම චරිතය/චරිත කවුද?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
T'challa
@sewwandidodangoda2328
@sewwandidodangoda2328 Жыл бұрын
Loki, The god of stories 🗿🔛🔝❤️‍🔥
@rushcodmyt5500
@rushcodmyt5500 4 ай бұрын
God of multiverse neda
@pasinduparackrama
@pasinduparackrama Жыл бұрын
15/10 This Is the Best Marvel Tv Series 📍"
@DininduLakshitha
@DininduLakshitha Жыл бұрын
ඉවර උනාම දුකයි අප්පා..... 😢💔. දානකන් බලන් හිටියේ review එක❤️
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@SLKaKaShi8
@SLKaKaShi8 Жыл бұрын
Loki ආයෙ එයි කිව්වට මං නම් හිතන්නෙ පොරගෙ කතාවෙ අවසානය තමයි අපි ඒ දැක්කෙ කියලා මොකද Tom hiddleston talk show එකකදිත් කිව්වා මේක තමයි පොරගෙ ලොකි විදියට රංගනයේ අවසානය කියලා සමහර විට කැමියෝස් වලට නම් ඉදී😢💚
@mr.raththa6465
@mr.raththa6465 Жыл бұрын
Loki ge name eka wenas una neda ethakota eekathawa hari 😮
@SLKaKaShi8
@SLKaKaShi8 Жыл бұрын
@@mr.raththa6465 good point මචං වෙන්න පුලුවන් 🤔
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Lokiගෙ journeyඑක ඉවරවුණත් maybe, God Lokiගෙ cameos එයි
@SLKaKaShi8
@SLKaKaShi8 Жыл бұрын
@@slmarveltalks ඔව් මචං මාත් හිතනවා එහෙම💚
@manuboy3450
@manuboy3450 Жыл бұрын
10/10 best mcu tv series❤
@ruwasaraliviru4263
@ruwasaraliviru4263 Жыл бұрын
"For you, for all of us" 💔💚
@hashanpererasrilanka
@hashanpererasrilanka Жыл бұрын
සැහෙන හිතට වැදුණු episode එකක්. For you for all of us
@SathiKa6969
@SathiKa6969 Жыл бұрын
10 without any hesitation
@rasheechathurya6990
@rasheechathurya6990 Жыл бұрын
10/10 I was always a Loki lover since when i started watching marvel 😂❤
@yashithabhashana2748
@yashithabhashana2748 Жыл бұрын
Supiriyak...❤🤩💥
@Mysterious_org
@Mysterious_org Жыл бұрын
Patta series ekak My rating 10/10
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 9 ай бұрын
10/10 mn balapu hodama mcu tv series eka."For you,For all of us" 💚💚💚
@chamithyt7114
@chamithyt7114 Жыл бұрын
10/10❤️ සුපිරියක් තමා
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
පට්ට.🔥🔥❤️
@user-Nethma_000_
@user-Nethma_000_ Жыл бұрын
10/10 Best MCU Tv Series Ever 🔥 💯 💚
@waruna-G
@waruna-G Жыл бұрын
11/10 “For You , For all Of Us💚❤️‍🔥
@traveldiary7183
@traveldiary7183 Жыл бұрын
Dr.doom gena විස්තරයක් ඔන😊
@RanithaKalhan841
@RanithaKalhan841 Жыл бұрын
මේ දැන් ඉන්න loki එක්ක, දැන් ඉන්න thor ට සටන් කරන්න පුලුවන්ද? (Movie වල පෙන්නපු)
@Avatar_Wan2005
@Avatar_Wan2005 Жыл бұрын
11/10 💚 අයියා ප්‍රශ්න වගයක් තියෙනවා... Timely Variant තාම TVA එකේ ඉන්නවද ? මොකද TVA Guide book එකේ Second edition එක OB යි එයයි දෙන්නමනෙ ලියලා තියෙන්නෙ. එ් කියන්නෙ එයා කියපු විදිහටම එයා එයාගෙම තීරණයක් අරගෙන හොඳ කෙනෙක් වුනා ද ? එහෙනම් හොඳ හෝ නරක වේවා කෑන්ග් Variant කෙනෙක් TVA එකැ ඉන්න එක කාටද වාසි ?
@santharajapaksha348
@santharajapaksha348 Жыл бұрын
මේ ප්‍රශ්න වලට නම් උත්තර ඕන මටත් ආපු ප්‍රශ්න මේව 🤔
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
හරියටම කියන්න බැහැ. හැබැයි අන්තිමට පෙන්වන්නෙ sacred tinelineඑකේ Variant විතරයි නිසා සමහරවිට riskඑකක් නැතිකරන්න victorව prune කලා වෙන්නත් පුළුවන්. නැත්තම් එයා තාම tvaඑකේ ඇති. He who remainsගෙ variantsලා තාම ඉන්නවා. TVAඑක එයාලා කරන දේවල් ගැන monitor කරනවා
@tharushamadushan6900
@tharushamadushan6900 Жыл бұрын
10/10 Tv serious of the year
@shanetrfon
@shanetrfon Жыл бұрын
සුපිරි❤🎉
@ShortVideos.L.S
@ShortVideos.L.S Жыл бұрын
Best as always ❤
@CRIP__SL
@CRIP__SL Жыл бұрын
පුලුවන්නම් vid එකක් ගේන්න ඒ ගැන
@dulminanadun3640
@dulminanadun3640 Жыл бұрын
One of the Best Series I've ever seen
@narmosl5521
@narmosl5521 Жыл бұрын
10/10 ම දෙන්න පුළුවන්
@shanenirodha387
@shanenirodha387 Жыл бұрын
Supiri 🤘❤️
@sandeepmadushan1460
@sandeepmadushan1460 Жыл бұрын
Waiting for next video 💜️
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@y.kmichael5459
@y.kmichael5459 Жыл бұрын
10/10. Loki Nisad time stone eka green une
@undrakes9817
@undrakes9817 Жыл бұрын
Ado eka joke ekk neda 👀
@y.kmichael5459
@y.kmichael5459 Жыл бұрын
@@undrakes9817 dnne
@SSNS0306
@SSNS0306 Жыл бұрын
Ado pissud bn 😂
@y.kmichael5459
@y.kmichael5459 Жыл бұрын
@@SSNS0306 nedd 🙂
@sahanbro1682
@sahanbro1682 Жыл бұрын
Pissuda bn
@oshadhaisuru6484
@oshadhaisuru6484 Жыл бұрын
Aiye ethakota what if season 1 eke 8 episode eke watcher balan iddi serama green wela yanne loki timeline walata power eka dunna hindada
@narmosl5521
@narmosl5521 Жыл бұрын
*thanks ayiye*
@PasanMathisha
@PasanMathisha Жыл бұрын
One of the Best Series I've ever seen 💚🔥
@vivishkashanuja1952
@vivishkashanuja1952 Жыл бұрын
10/10 Greatest Marvel series of all time #LOKI
@SA-io7ug
@SA-io7ug Жыл бұрын
එතකොට loki end game ekedi thanos athin marunane (2018) ඒකට මොකද වෙන්නෙ ? Ant Man 3 2025 නේ 2025 එහිදිත් ලෝකි ජී වත් වෙනවනේ
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Infinity warඑකේදි මැරුනෙ main timelineඑකේ loki Ant man 3 එකේ loki ගැන කියන්නෙ නෑ
@mr.raththa6465
@mr.raththa6465 Жыл бұрын
10/10 loki is the best ❤❤
@NoName-gl9rv
@NoName-gl9rv Жыл бұрын
1. අය්යේ එතකොට MCU එකේදි TVA එක Prune කරන්නේ 616 Main timeline එකේ branch විතරනේ එයාලට Multivers එකට සම්බන්දයක් නැනේ නේද, එතකොට MCU eke වෙන්නෙ multiverse Kang ලාගේ වලියක් නෙමේනේ earth 616 එකේම Kang ලාගේ variants වලියක් නේද. 2. අනිත්එක දැන් MCU එකට Gamora ,Loki වගේ මැරුන characters ගෙනාවා වගේ iron man ,black widow වගේ characters ඒගොල්ලො මැරෙන්න කලින් වෙලාවකට time travel කරලා branch timeline එකක් හදල එකේ කෙනාව ගෙන්න පුළුවන්නේ ලේසියෙන්ම.
@dilan3735
@dilan3735 Жыл бұрын
Bro Odin ගැන vedio එකක් ඕනේ
@aryukapathirage8838
@aryukapathirage8838 Жыл бұрын
Super 👍👍
@arunodaindunuwan2624
@arunodaindunuwan2624 Жыл бұрын
10/10000000000000000 ❤ tnx for the rewiw machn supiri❤
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thank you as well
@nimanthalakshan6217
@nimanthalakshan6217 Жыл бұрын
දානකන් ඉදියේ..සුපිරි..❤🥺🔥
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@theinspiredone12
@theinspiredone12 Жыл бұрын
ලොකීගේ අන්තිම cast එක කියලා conforme කරලා තිබ්බා නේද Brother ❤ එහෙම කියලා තියද්දි ආයි loki ව mcu project එකකින් දකින්න ලැබෙයිද කියලා හිතන්න බෑ 😢
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Lokiගෙ journeyඑක ඉවරයි කියලා confirm කලා. Maybe God Lokiගෙ storyඑක පටන්ගත්තා විතරයි වෙන්න පුළුවන්
@theinspiredone12
@theinspiredone12 Жыл бұрын
@@slmarveltalks ow brother ehema wennath puluwn
@theinspiredone12
@theinspiredone12 Жыл бұрын
@@slmarveltalks deadpool 3 movie ekatath cast list ekata loki wai mobius wai actorsla widiyata dala thibbaneda brother
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Google casting waradi. Google cast eke pick wena widihata rumors kiyala kattiya dana boru ehemath thiyenawa
@theinspiredone12
@theinspiredone12 Жыл бұрын
@@slmarveltalks ඔව් නේද ❤️😁
@SavinduMalshan-o3v
@SavinduMalshan-o3v 4 ай бұрын
♾️/10 ....
@sadewhasng5951
@sadewhasng5951 Жыл бұрын
the marvels review එකක් ඔනා 😊😊😊
@rashitha2977
@rashitha2977 Жыл бұрын
Aniwarenam ,best marvel tv series ❤/ 10. 🥰
@Mythicsaga_7
@Mythicsaga_7 Жыл бұрын
10/10 superb ending 🎉❤
@devil_boss9813
@devil_boss9813 Жыл бұрын
10/10 Now we know why the time stone is green. It was Loki the whole time. 🤯 I think 😮😮😮😮
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Time stone was born with big bang. Loki wasn't there
@sandunlakshika
@sandunlakshika 4 ай бұрын
Aiyya oyata luluvanda video amal danna tva, time line, mltivars aka fans plz mats tharanna pahadelikarala plz
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Deadpool & wolverine breakdown eken passe dannam malli
@janiduseminamarvellover5505
@janiduseminamarvellover5505 Жыл бұрын
100/10 සුපිරිම tv series එකක්
@kaishamdhaan1461
@kaishamdhaan1461 Жыл бұрын
10/10❤️‍🔥 අන්තිමට tom ගෙ facial expressions වලින් හොඳටම feel වෙනව ඒ moment එක 🥺❤ ප්‍රස්නෙ තමයි එතකොට loki දැන් God of stories ද කොහොමද එයාව දැන් හඳුන්වන්නේ තව ,මොකද්ද tom කියල තිබුනෙ මේක තමයි එයා marvel එකේ ගත කරපු 14 years වල conclusion එක කියල? Marvel එකෙන් අයින් වුනා කියල නෙමේ නෙ කිව්වෙ?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
මේ variantට කියන්නෙ God loki කියලා. Lokiගෙ journeyඑක conclude වුණත්, maybe, God Lokiගෙ cameos එයි
@charith-umesh-buddhika-97815
@charith-umesh-buddhika-97815 Жыл бұрын
ඒක නම් පට්ට පැහැදිලි කිරීමක්
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@charith-umesh-buddhika-97815
@charith-umesh-buddhika-97815 Жыл бұрын
මට තව දෙයක් හිතුනා,Loki, time line branches stable කරාට පස්සේ victor timely ව 18 th century timeline එකට ගිහින් දානවා ඇති,episode 6 එකේ පෙන්නනවනේ ravona ,TVA handbook එක ජනේලයෙන් දාන තැන ඒක ආයෙත් වෙන්නේ නෑ කියලා,TVA එකට ඕන වුනා ඇති victor timely ව kang කෙනෙක් වෙන්නේ නැති branched timeline එකක් හදන්න,ඒත් sacret timeline එකේ victor ට TVA guidebook එක හම්බෙනවා,O.B ගෙන් victor ට ,victor ගෙන් O.B ට ,Loop එකක් වගේ, marvel universe එකේ ඉස්සරහට වෙන්න යන්නේ timeline වල victor ,kang බවට පත්වන එක වලක්වන එකයි, existing kang ලා multiversal war එක කරන එක නවත්තන එකයි,මට එහෙම හිතුනා🙂🙂
@Chi.C00
@Chi.C00 Жыл бұрын
Lokinam goted ithin🥶 Infinity/10
@SLlion2005
@SLlion2005 Жыл бұрын
Kang dynasty එකට සුපිරි Foundation එකක් දුන්නා Marvel ලා දැන් හරි track එකට වැටිලා වගෙ .lokita දැන් Timeline එක rewrite කරන්න පුළුවන් නිසා මැරුණ characters ගෙන්න පුළුවන් නේද ?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Lokiට timeline rewrite කරන්න බැහැ. එයා කරන්නෙ temporal loomඑක කලා වගේ timelineවලට structure එකක් දීලා තියෙන එක විතරයි
@malindapasidu5634
@malindapasidu5634 Жыл бұрын
10/10 venom mcu ekata ena puluwan krama gena ha iron man aye enta puluwanda kiyala video ekak danawada❤
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
ඉස්සරහදි දාන්නම්
@undrakes9817
@undrakes9817 Жыл бұрын
10/10 Review eka maru, detailed review ekk ❤❤ Tva eka heroes la ekthu krnw kyn rumors attd ayye deadpool 3 eke ehm
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks. TVAඑක heroesලගෙන් help එකක් ගන්න chanceඑකක් තියෙනව. Comicවලදි එකපාරක් deadpoolවත් use කරලා තියෙනව
@Darksentry302
@Darksentry302 Жыл бұрын
10/10 denna puluwn ee tharamata hodi
@idck123
@idck123 Жыл бұрын
12:55 Egypt pyramid එකකුත් focus කරාට පස්සේ alioth ම කියලා කියන්න බෑ නේද? ⏳
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
ඒ aliothගෙ lightඑක and soundඑක. Pyramidඑක season 1එකේදිත් තිබ්බා. ඒක Rama-Tut variant කෙනෙක්ගෙ වෙන්න පුළුවන්.
@mypets7663
@mypets7663 Жыл бұрын
7.19 දි පිටිපස්සෙන් කෙනෙක් මතු වෙනවද ඒ🤨
@AnujaRanasinghe
@AnujaRanasinghe Жыл бұрын
10/10❤
@malshakavinda5675
@malshakavinda5675 Жыл бұрын
එක දෙයක් පැහැදිලි නෑ series එක පුරාවටම අපිට පෙන්නපු නැති sylvieගෙ nexus event එක මොකක්ද...
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
No one knows
@rajith_udara
@rajith_udara 5 ай бұрын
Tv ekedi loki frost giant kenekge penumt harune neththe ai
@MaxThenuwara
@MaxThenuwara Жыл бұрын
Gammak bn
@Dasunsubasinghe-s8x
@Dasunsubasinghe-s8x Жыл бұрын
Loki time slipek control karata passe past eke temperel loom ekt enawane ethkot past eke loki ekka replace wenawane.but present eke loki temperel loom eke innaddi future lokita eka karanna beriunada.?
@nimeshtharanga8375
@nimeshtharanga8375 Жыл бұрын
TVA එක තියෙන්නෙ සම්පූර්ණ multiverse එකෙන් එලියෙද තියෙන්නෙ? නැත්නම් එක universe එකෙන් එකට TVA එකක් තියනවද?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Multiverse එකට එකයි
@nimeshtharanga8375
@nimeshtharanga8375 Жыл бұрын
@@slmarveltalks එතකොට TVA එකේ monitor වල තනි line එකක් විදියට පෙන්නන්නෙ හැම universe එකකම තියන main timeline එකද?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
තනි lineඑකක් විදිහට තිබුණෙ sacred timeline එක
@nimeshtharanga8375
@nimeshtharanga8375 Жыл бұрын
@@slmarveltalks එතකොට sacred timeline එක කියන්නෙ multiverse එකේ තියන හැම universe එකකම main timeline එකතුවෙලා හැදිච්ච timeline එකක්ද?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Loki seriesඑකේ writer Sacred timelineඑක explain කරන්නෙ ලණුවක් විදිහට. ඒකෙ threads තමයි realitiesවල තියෙන main timeline
@sachinthakadilhan
@sachinthakadilhan Жыл бұрын
8.5/10
@cricketworld7805
@cricketworld7805 Жыл бұрын
එතකොට දැන් මුලු මල්ටිවර්ස් එකේම ආරක්ශකයා ලෝකි නම් ලෝකිට මල්ටිවර්ස් එකම දරාගෙන ඉන්නතරම් ශක්තියක් තියනවා නේ එතකොට මාර්වල් යුනිවර්ස් එකේ ඉන්න ස්කාලට් විච් සීක්‍රට් ඉන්වෙශන් එකේ හිටිය ගායා කැප්ටන් මාවල් ලව් ඇන්ඩ් තන්ඩර් එකෙන් ආව තෝර් ගාඩියන් ඔෆ් ද ගැලක්සි 3 ආපු ඇඩම් වෝලොක් මේ හැමෝටම වඩා ලෝකි පවර් එකෙම් වැඩි ද
@mr.raththa6465
@mr.raththa6465 Жыл бұрын
ඔව් 🎉
@ruvipriyanwada
@ruvipriyanwada Жыл бұрын
10/10 denna puluwan hodama marvel series ekak....❤❤
@praneethsira9429
@praneethsira9429 Жыл бұрын
Madame Web gena one..!!!!
@lasithchandupa5205
@lasithchandupa5205 Жыл бұрын
MCU eke dan powerfull m character ek kwd?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Living tribunal
@_ViduN_
@_ViduN_ 4 ай бұрын
300 වෙනි comment එක...😂🎉🎉
@Shiran_
@Shiran_ Жыл бұрын
meka balanna widiyk nedda?
@sachiprabashana6607
@sachiprabashana6607 Жыл бұрын
Loki Season 3, එකක් එන එකක් නැද්ද
@chamodvishwa1154
@chamodvishwa1154 Жыл бұрын
nahalu
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
ගොඩක්දුරට නෑ
@nimodsathsarakausalya9322
@nimodsathsarakausalya9322 Жыл бұрын
@broomstickcowboystd9510
@broomstickcowboystd9510 Жыл бұрын
10/10❤❤❤ Mata therene nethe.Me wage seen weddi one above all inne koheda? Ai eya kisima dekata sambnda nowenne. Eya inne multiverse eken pitada?🤔
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
One above all කියන්නෙ සේරම storiesවල writer
@broomstickcowboystd9510
@broomstickcowboystd9510 Жыл бұрын
@@slmarveltalks mn hitha unne.okomatama ihalin okoma mawapu deiyek wage kiyala.eya gana video ekak danako😊
@senavishva
@senavishva Жыл бұрын
kiyanna deyak na 10 out of 10 🥶💯
@Nonsense855
@Nonsense855 Жыл бұрын
10/10 thama rating nam. Ayiye ethakota loki dan inne god of stories kiyana seen ekeda? thawa mn dakka gossip yanawa Tom Marvel journey eka end kara kiyala. eka aththada?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
නෑ. God of stories වෙනස්... මේ variantට කියන්නෙ God loki කියලා. Lokiගෙ journeyඑක ඉවරවුණත් maybe, God Lokiගෙ cameos එන්න පුළුවන්
@Nonsense855
@Nonsense855 Жыл бұрын
@@slmarveltalks Thanx ayiye. ethakota dan timeline eketh brach timeline athi unata awulak nane. ethakota ewa He Who Remain plan karapuwa wenna ba neh?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Branch timeline walin He who remainsගෙ variantsලා hadenna puluwan. Eka nisa TVA eken variants la gana monitor karanawa
@theshandileesha2371
@theshandileesha2371 Жыл бұрын
What if eken balanna wenne lokige athe thiyena time lain wala thiyena ewa vitharada? Dan api dakala thiyena what if kathath makila gihin athida?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Yggdrasil eke thiyena timeline walata what if ewath aithi.
@shortvideoKingdasun
@shortvideoKingdasun Жыл бұрын
මේ ලෝකි සීරීස් එකේ වෙන්නෙ ටයිම් එක්ක දෙයක්නෙ ඒක කොහොමද මල්ටිවර්ස් එකට බලපාන්නෙ
@PopcornCinemax925
@PopcornCinemax925 Жыл бұрын
දැන් mcu එක ඇතුලේ ඉන්න හීරොස්ලාගෙන් powerful ම කෑරැක්ටර් එක ලොකිද නැත්නම් ස්කාලට් විච්ද
@Eman_Desilva
@Eman_Desilva Жыл бұрын
Madam web ඔනේ please
@rushanrathnayake
@rushanrathnayake Жыл бұрын
වෙන්න පුලුවන් quantumania movie එකේ kang army එකට එයාලා කරන්න යන දේ ගැන දැනුම් දෙනකොට එයා කියනවා නේද we conqueror eternity කියලා
@CRIP__SL
@CRIP__SL Жыл бұрын
Time branches තුයි Multiverse එකයි කියන දෙකම එකක්ද.නෙත්නම් එක එක univers එකෙන් එකට වෙන වෙනම time branches තියේද?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Multiverse කියන්නෙ universeවල එකතුව. Time branches කියන්නෙ universeවල timeඑකේ flowඑක. එක universeඑකක branches ගොඩක් තියෙන්න පුළුවන්
@MSEditX_LK
@MSEditX_LK Жыл бұрын
10/10 best mcu series 💚💚
@sahantharuka6698
@sahantharuka6698 Жыл бұрын
Mobios කියන්නෙ odin variant කෙනෙක්ද
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
නෑ
@questionmark7400
@questionmark7400 Жыл бұрын
Lokita thiyena aluth power s monada dan mekath ekka labena 🙂🙄
@Darksentry302
@Darksentry302 Жыл бұрын
Loki එනවනම් අලුත් එක්කෙනෙක් තම රග පන්නෙ මන් හිතන්නෙ Tom Hiddlestonගෙ අන්තිම Tvshow / movie එක මේකලු
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Tom කිව්වෙ Loki විදිහට එයාගෙ journeyඑක ඉවරයි කියලා. maybe, God Lokiගෙ cameos එයි
@Kassaandthewalk
@Kassaandthewalk Жыл бұрын
Loki ta cast karapu Tom Hiddleston kiyanwa eyawa aith MCU eken dakinne wenne na kiyala. Loki ge job eke ewarada meken?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
එයා එහෙම කියන්නෙ නෑ. එයා කියන්නෙ Lokiගෙ 14 years journeyඑක ඉවරයි කියලා. ඒ වුණාට maybe, God Lokiගෙ cameos එන්න පුළුවන්
@FactMasterYT150
@FactMasterYT150 Жыл бұрын
yo 10/1000000
@DinethNethmika.
@DinethNethmika. Жыл бұрын
මෙහෙමයි අයියෙ මේකට 10/10 දෙන්න පුලුවන්. ඒත් මේක බලන කෙනෙක්ට ප්‍රශ්න එක දිගට එනෝ උදා:- ලොකීට කොහොමද මෙච්චර පවර් එකක් එක පාරටම හම්බුනෙ ( he who remain දුන්න වෙන්න පුලුවන් ඒත් එයත් ටයිම් පාලනය කරන්නෙ ගැජ්ට් වලින් එයා කෝමද ලොකීට එච්චර බලයක් දෙන්නෙ 🤨 ) , තව ප්‍රශ්නනම් සෑහෙන්න තියෙනො
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
ඕකට theoryඑකක් මම voice record කලා. හැබැයි edit කරන්න time එකක් තිබ්බෙ නෑ. පුළුවන් වුණොත් short එකක් දාන්නම්
@DinethNethmika.
@DinethNethmika. Жыл бұрын
Ok ❤️
@savidyaweerasinghe17years
@savidyaweerasinghe17years Жыл бұрын
Tv nath ekka video ekak karanawada?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
ඔව්
@rkmafia0
@rkmafia0 Жыл бұрын
Thanos මැරුවේ ඇත්තම ලෝකිද 🤔
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanos මැරුවෙ Main timelineඑකේ Lokiව
@bimsaranadishanmatugama2020
@bimsaranadishanmatugama2020 Жыл бұрын
10/10 Best session ekak super 👍
@ShenuKasha
@ShenuKasha Жыл бұрын
Lokita eyage clone ekk thiyala eyata one nm yanna puluwan ne 🤔
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Baa
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Everything we learn from the scrapped KANG DYNASTY script
23:51
A bit of Everything
Рет қаралды 52 М.
Loki Episode 1 | All Loki Odinson Scenes | 4K UHD
25:32
scenepack library
Рет қаралды 384 М.