මලිති හිතුව තරම් අහිංසක නෑ වගේ 🥹🥹🥹 | Lokkige Kathawa

  Рет қаралды 93,171

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 79
@meehhssi10
@meehhssi10 Жыл бұрын
යකෝ සිරාවට මුගේ රගපෑම හොදයි කියලා කියන උනුත් ඉන්නවනේ 😹💔
@kamalwijayantha
@kamalwijayantha Жыл бұрын
ඕක තමයි ගෑනූන්ගෙ ඇත්ත තත්වය... පිටට පේන්නන්නෙ පූසං පැටව් වගේ. ඇතුලේ ඉන්න යක්ෂණියෝ
@anushadewsurendra7343
@anushadewsurendra7343 Жыл бұрын
Aned keynne 🤣
@Nethukisinethma
@Nethukisinethma Жыл бұрын
අනේ මේ හැම කෙල්ල ම ඔහොම නෑ😂කතාවක් නිසා කෙල්ලො සේරටම චරිත සහතික දෙන්න එපා😂😂
@kamalwijayantha
@kamalwijayantha Жыл бұрын
@@Nethukisinethma හරි හරි ඉතිම්.. Sorry 🤣
@ChinthakaSalgadu
@ChinthakaSalgadu Жыл бұрын
😂😂😂😂😂
@GeethaPriyangani-q3t
@GeethaPriyangani-q3t 6 ай бұрын
😂
@kavee-zr4bl3uw6x
@kavee-zr4bl3uw6x Жыл бұрын
යකො මලිතිගෙ සද්දෙ😳මං හිටියෙ අහිංසක කෙල්ලෙක් කියලා...කල්ප අයියගෙ ඇක්ටින් මරු😊🙊
@삼족구
@삼족구 Жыл бұрын
Kalpa aiyage ekting 😂😂😂😂😂
@Nethukisinethma
@Nethukisinethma Жыл бұрын
කල්ප ට වඩා සමාධි ලොකු පාටයි කියලා පේන්නෙ මට විතරද?🤔🤔🤔
@NaWdo-tl1st
@NaWdo-tl1st Жыл бұрын
මට😮.ඊටපස්සේ මේකෙ ඉන්න අය කියයි ඉරිසියාව කියලා
@KristinaRoshel
@KristinaRoshel Жыл бұрын
Ow ehma penawa
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm Жыл бұрын
Na ekko one na😂😂
@Nethukisinethma
@Nethukisinethma Жыл бұрын
@@KrishanSuresh-pu8xm ඇයි?😅😅මොකකද කියන්න ගියේ කියන්න😅
@PiyumiWickramasinghe-p6o
@PiyumiWickramasinghe-p6o Жыл бұрын
සිරා කතාව
@AriyadasaAriyadasa-oz4ht
@AriyadasaAriyadasa-oz4ht Жыл бұрын
අද ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි මම ගොඩක් අදරයි
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
කල්පයියගේ රන්ගනේ නම් මරු.
@kamalwijayantha
@kamalwijayantha Жыл бұрын
කල් පයියා.... ඒක මරු.🤣🤣
@kalumsenarathna5552
@kalumsenarathna5552 Жыл бұрын
කල් පයියා හම්මෝ 😹😹😹
@JinowaFrenando
@JinowaFrenando Жыл бұрын
මරු අයියේ ඔයා නම්😊😊😊😊❤❤❤
@sajithdhananjaya7933
@sajithdhananjaya7933 Жыл бұрын
මලීති චා වෙනවා ඉවරයක් නැ 😂😂😂
@kamalakumarasingha1986
@kamalakumarasingha1986 Жыл бұрын
දෙරනෙ යන කතා හෙන ගොබ්බයි අප්පා.....😂😂😂 මෙලෝ සංසාරෙක තේරුමක් නැති හද්ද ගොං කතා ටිකක් දෙරනෙ යන්නෙ..
@tkiddmalgoda8143
@tkiddmalgoda8143 Жыл бұрын
ඉතින් නොබල ඉන්නවකො
@prsadsuranga5869
@prsadsuranga5869 Жыл бұрын
Me කොටස විතරක් 7/8parak baluwa ft kalpage ranganayanam ❤
@Charuka-xw5nv
@Charuka-xw5nv Жыл бұрын
මේ කල්පයා කියන එකාගේ කට හඩේ කැත පුවක් කෑල්ලක් උගුරේ හිර වෙලා වගේ.😂😂😂😂
@DilangiTennakoon
@DilangiTennakoon Жыл бұрын
Aka nam aththa 🤣
@NiranjalaSarojini-l5e
@NiranjalaSarojini-l5e 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤Eka thamay ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@azamizmy5817
@azamizmy5817 Жыл бұрын
Derane nm niyama nalu niliyo inne ah😂🙏💯💯
@mudithalakmali4565
@mudithalakmali4565 Жыл бұрын
එහෙම තමා මොකද සමාධි කල්පට හම්බෙන්න කලින් කල්පත් මලිති එක්කන් හිටියනෙ...කලින් ඉදන්ම එ කෙල්ලගෙ හිතට කල්ප ගැන අදහසක් දැනෙන්න කල්පත් හේතුවක් උනනේ....ඒ අහිංසක කෙල්ල යක්ශනියක් වෙන එකත් සාධාරණයි😢 ඇත්තටම මට සමාධිව දැන් හරියන්නෙ නෑ....මලිතිට කල්පව නැති කරන්නෙත් නැත්තම් මොකටද කල්ප පස්සෙන් යන්නෙ සමාධි..😒 මට හිතෙන දේ කමේන්ට් එකක් විදිහට දැමේ 😊
@ourdream4348
@ourdream4348 Жыл бұрын
ඇත්ත ❤
@dilhanisanjeewa3146
@dilhanisanjeewa3146 Жыл бұрын
එල කොම්ලෙක් ❤
@kalumsenarathna5552
@kalumsenarathna5552 Жыл бұрын
සමාධි නංගි😂😂😂ඒත් මට පේන්නෙ ඇන්ටී පුතයි වගේ😂😂
@mudithalakmali4565
@mudithalakmali4565 Жыл бұрын
අත්ත කතාව 🤭
@harithakanayaka6297
@harithakanayaka6297 Жыл бұрын
මං හිතං හිටියේ මට පේන අවුලක් කියලා...😂
@nethmiadhikari8854
@nethmiadhikari8854 Жыл бұрын
ඉදකින් ඒ කොල්ලගේ වොයිස් එක නිකම් සෙම හැදිලා වගේ මන් මේ කතාව බලන් නෑ මේ කතාව බලන් නැති කෙනෙක් එකපාරම බලාම ඒ කොල්ලගේ වොයිස් එක අහලා හිනා කාලා පන යනවා 😂😂
@zeinaaisha6209
@zeinaaisha6209 Жыл бұрын
Matath ekama hithuna.voice eka kathama kathai
@rasanjalimaduwanthi-bk7nv
@rasanjalimaduwanthi-bk7nv Жыл бұрын
Balan neththam oya balalathinne...😂😂
@nethmiadhikari8854
@nethmiadhikari8854 Жыл бұрын
@@rasanjalimaduwanthi-bk7nv ,හරි හරි මනුස්සයො එකපාරම යූ ටියුබ් එකේ දැක්කේ හරියට කමෙන්ට් එක කියවන්න 😏😏
@chethanaranodh4400
@chethanaranodh4400 Жыл бұрын
ඌ කටහඩ ගැඹුරු කරලා කතා කරන්නේ 😂
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x Жыл бұрын
මොනා වුනත් මේ කොල්ලට ට ගැලපෙන්නේ මලිතිව,මූ එක්ක බැලුවම සමාධි උගෙ පුතා වගේනෙ😂😅සමාධි නංගිලු😂ආතල් බන්😂සදෙව් නම් ඔන්න අවුලක් නෑ ඌ සමාධි ට සෙට් ,අරූ පුතා වගේ මේකිගෙ😂
@pasiya9878
@pasiya9878 Жыл бұрын
කල්පයියා😂
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Kalpa suppiriii.... ❤❤❤❤💪💪
@amithprabudda17
@amithprabudda17 4 ай бұрын
කවුද යකෝ කල්පයියා 😂😂😂
@dilshanpathirana7479
@dilshanpathirana7479 Жыл бұрын
මොන පුකේ කතාද බන් මේව..මෙකත් සමන් එඩිරිමුනිගෙද..😢
@NikeshaSithumini3
@NikeshaSithumini3 Жыл бұрын
මොකක්ද යකො උගෙ කට හඩ ඇක්ශන් 😂😂😂😂😂
@asankaweerakoon7606
@asankaweerakoon7606 Жыл бұрын
Lokkita wena hand bag ekk dunnoth hoda nadda 😊
@Kumar-lk5mm
@Kumar-lk5mm Жыл бұрын
Mona unath samadi lassanata adinava adum niyamai lankave kellek vage dakkamai
@ica-tk6bd
@ica-tk6bd Жыл бұрын
Anthimata ahagaththane. Batta hitiya nm aathal ekath balanna thibba 😂😂
@Charuka-xw5nv
@Charuka-xw5nv Жыл бұрын
කෙල්ලෙක් නෙමේ නම් අරූ ඉවසන්නේ නෑලු.😂😂😂😂 ඉදකින් මේ කොටා ඌ ගැන හිතා ගෙන ඉන්න විදිහ.😂😂😂😂
@kethmini2309
@kethmini2309 Жыл бұрын
❤❤
@nethu5070
@nethu5070 Жыл бұрын
සමාදි නංගිලු😅 ලොකු අම්මයි පුතයි වගේ
@Charuka-xw5nv
@Charuka-xw5nv Жыл бұрын
අර කල්ප කොටා සීයා වගේනේ එතකොට.🤣🤣🤣🤣
@nimashasewwandi9209
@nimashasewwandi9209 Жыл бұрын
😂😂😂😂😂
@anuradhaanu20
@anuradhaanu20 Жыл бұрын
😂😂😂😂😂😂
@kalumsenarathna5552
@kalumsenarathna5552 Жыл бұрын
​@@Charuka-xw5nvකල්ප කොහෙද බන් කොට😂😂ඌ උසයිනෙ උඹේ ඇස් පොට්ටද?😂😂
@kalumsenarathna5552
@kalumsenarathna5552 Жыл бұрын
Nethuසිරා බන් 😂👍
@nimashasewwandi9209
@nimashasewwandi9209 Жыл бұрын
ඊයා 😂😂😂😂😂 mona dramada me
@anuradhaanu20
@anuradhaanu20 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂
@B24961
@B24961 7 ай бұрын
Kalpage hair cut eke nama mokadd🙄
@hasiruhimansana8379
@hasiruhimansana8379 Жыл бұрын
Malithi paw.eyata ehema hite a eka sadaranai
@hasiruhimansana8379
@hasiruhimansana8379 Жыл бұрын
Malithi
@sasankagimhani2969
@sasankagimhani2969 Жыл бұрын
ඊයා අනෙ මට මලිතිව පේන්න බෑ
@wasanawasana6872
@wasanawasana6872 Жыл бұрын
Hoda wede
@PraveenPraveen-hk8ru
@PraveenPraveen-hk8ru Жыл бұрын
Hi
@NavanjanaFernando-lk8yl
@NavanjanaFernando-lk8yl Жыл бұрын
Ragapema asrthakai
@erangamadu5950
@erangamadu5950 Жыл бұрын
😂😂😂😂😂
@Savee803
@Savee803 Жыл бұрын
😂😂😂😂
@Naveen.Thennakoon96
@Naveen.Thennakoon96 Жыл бұрын
Mona hutte kathawal da bn me .😂😂😂
@diluniirosha9794
@diluniirosha9794 Жыл бұрын
Hodya wadeya malititya mahya modya magulayak
@Charuka-xw5nv
@Charuka-xw5nv Жыл бұрын
පල එලදෙන යන්න මලිති හොදයි
@Imashi900
@Imashi900 Жыл бұрын
ඒක වැරදි සමාදි ආව නිසායි කල්පට මලිතිව බදින්න බැරි උනේ.මලිති පව්.
@SurangaRuwan-c3q
@SurangaRuwan-c3q Жыл бұрын
කල් පයියා
@DenethMunasingha-nd4zr
@DenethMunasingha-nd4zr Ай бұрын
❤❤
සප්‍රායිස් 😜😜 | Lokkige Kathawa
5:10
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Aju thapara lahila ආජු තපර ලායිලා
3:11
kasun abeykoon
Рет қаралды 13 М.
හුටා.. හමුදාවෙන් | Lokkige Kathawa
5:45
මැණිකෙ මම යතුර හොයන් ආවා
1:47
Анаконда келін 2 | Шешімі бар
45:55
Телеканал Алматы / Almaty TV
Рет қаралды 234 М.
Полыхание №2
18:58
Metal Family Xydownik
Рет қаралды 908 М.