එක් පුද්ගලයකු පමණක් වෙසෙන ලංකාවේ හුදෙකලාම ගම්මානය- lonely

  Рет қаралды 438,855

LankaAnews

LankaAnews

6 жыл бұрын

එක් මිනිසකු පමණක් වාසය කරන අතිශය හුදෙකලා ගම්මානයක් අප රට තුල ඇති බවක් ඔබ මෙතෙක් දැන සිටියාද ? එය විය නොහැක්කක් ලෙස සිතුනද ඔබ සිතිය හැකි වුවද එය සැබෑ සිදුවීමක් වනවා. මෙම අපූරු ගම්මානය පිහිටා ඇත්තේ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල සීමාව තුලයි. මේ එහි වෙසෙන හුදෙකලා මිනිසාගේ කතාවයි.

Пікірлер: 368
@delsythilakarathna5581
@delsythilakarathna5581 2 жыл бұрын
අනේ කොතරම් අපූරු නිදහස් සුන්දර ජීවිතයක්ද?... මේ සියල්ල හැරදා මෙවන් සුන්දර නිස්කලංක පරිසරයක දිවි ගෙවන්නට ඇත්නම් ...කොතරම් වාසනාවක් දැයි මටත් සිතුනා. මේ අපූරු පියාට තෙරුවන් සරණයි.
@dineshtharanga2417
@dineshtharanga2417 2 жыл бұрын
ඒක තමයි දෙයියනේ සැනසීම..මොන ආශාවක්වත් නැහැනේ....තෙරුවන් සරනයි....මාමේ...
@anjula3336
@anjula3336 6 жыл бұрын
වාසනාවන්ත මිනිසකු තමයි ඒ සොබාදහමට ආදරෙ කරන මිනිසා සොබාදහම විසින්ම ආරක්ෂා කරනව ඒක තමයි ඇත්ත දීර්ගායුස තාත්තේ නුඹට සම්මාසම්බුදුසරනයි
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 жыл бұрын
Theruwan saraning asirewada wewaaaa ,piyanani 🙏🙏🙏
@sumuduthilakarathna9092
@sumuduthilakarathna9092 2 жыл бұрын
Ow aniwaren
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 2 жыл бұрын
රටේ ඉන්න වාසනාවන්ත ම මිනිසා.
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 6 жыл бұрын
පවු කොච්චර ලස්සන ගමක තනවු තාත්තා කෙනෙක්ද තවත් දීර්ඝ කාලයක් ඉන්න වාසනාව උදා වෙිවා තාත්තාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ☺️
@ayeshasewwandi5606
@ayeshasewwandi5606 2 жыл бұрын
Q
@priyankapriyanka5461
@priyankapriyanka5461 2 жыл бұрын
කන්න බොන්න අඩු වෙන විට ගිය මිනිස්සු ගම හොයාගෙන එයි,මොනවා උනත් මේ උතුම් පිංකාර මනුෂ්‍ය ආත්මයක්
@meemurewimalakitti716
@meemurewimalakitti716 6 жыл бұрын
ඔබ සියලු දෙනාම මා නිවැරදි කරන්න කැමති.ඒ මන් මෙලොවට දායාද කල මන් අපමණ සෙනෙහසක් දක්වන මගේ පියාණන්‍ය.පියතුමාට මා නිතර කියනදෙයක් තමා මීමුරේ ගෙදර ඉන්න එහේ යන්න එපා කියලා නමුත් එතුමා කියන්නේ මන් නොගියොත් භාවනා කුටියේ හාමුදුරුවන්ට දානය නැතිවෙනවා මට ඇගේ හයිය තියනකන් යනවා පොඩි හාමුදුරුවනේ කියන එකයි.ඉතින් මන් එයට ඉඩදිලා තියනවා ඒක පිනක් නිසා.එහෙම නැතිව පියතුමා අසරන කරලා නොවෙයි.අපේ අම්මා,අයියා හැමෝම එතුමා ගැන ලොකු අවදානයකින් ඉන්නේ. හැමෝටම තෙරුවන් සරණයි (මීමුරේ විමලකිත්ති හිමි,BA,MA,Mphil University of kalaniya)
@shaafisarrajshaafisarraj2816
@shaafisarrajshaafisarraj2816 6 жыл бұрын
👍
@marifernando651
@marifernando651 6 жыл бұрын
Meemure Wimalakitti ස්වාමීන් වහන්ස....ඇත්තටම හරිම ආඩම්බරයක් ඔබවහන්සේගේ පියාණන්ගේ මෙි දැහැමි කර්තව්‍යය ....ඔබවහන්සේත් හරිම පිංවන්තයි මෙවැනි ධෛර්යයවන්ත පියෙක් ලැබිමට....පියාණනි ඔබට දිර්ඝායු .....!!!❤️
@baagirulz3932
@baagirulz3932 6 жыл бұрын
Awasarai. Aasai ee gamata gihin weda mahaththaya hambela kathakarala enna. Meemure ta aavoth oba vahanse ta apita gamata yana paara kiynn pluvnda? Mama nuwara.meemuree ta avith thibunath mehema gagak gana ahala naha.
@meemurewimalakitti716
@meemurewimalakitti716 6 жыл бұрын
ඇත්තටම මම රාජකාරි නිසා ගොඩක් නිදහස සීමාවෙලා ඉන්නේ මට පුලුවන් එහේ කෙනෙක් සම්බන්ද කරලා ඔයාලාගේ ඉල්ලීම ඉස්ටකරන්න අමනාප නොවන්න තෙරුවන් සරණයි
@amayakavindi.u6074
@amayakavindi.u6074 6 жыл бұрын
Meemure Wimalakitti ස්වාමින්වහන්සේටත් ඔබේ පියාටත් නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා...! ඔබවහන්සේට ඉතා ඉක්මනින් නිවන් අවබෝධය ලැබේවා...!! රටට ආඩම්බරයක් වෙඳමහත්මයාණෙනි ඔබ... තෙරුවණ් සරණයි !!
@anuanu-vg1dz
@anuanu-vg1dz 6 жыл бұрын
සොබා දහම හා බැදුනු සොදුරැ මිනිසා...පියානෙනි දිර්ගායුෂ ලැබේවා ඔබට..
@pks9457
@pks9457 6 жыл бұрын
ලස්සන කියලා වැඩක් නැහැ සත්තු එහෙම ඈති ඒ උනාට බලන්න ගමට තියෙන ආදරේ තනියම ඉන්නවා ඒ මාමා
@anuanu-vg1dz
@anuanu-vg1dz 6 жыл бұрын
Pramila Kumuduni ඒ තාත්තාට ඒ වගේම ලොකු පිනක් කරගන්නත් අවස්ථාවක් ලැබිලා තියෙනවා,භාවනායොගිව සිටින භික්ෂුන් වහන්සෙට දානය පුජා කිරිමට ලැබිම..☺️
@dulanadesoysa723
@dulanadesoysa723 6 жыл бұрын
anu anu yannamai hitha ehe patta lassanai
@sureshanurudda4936
@sureshanurudda4936 6 жыл бұрын
anu anu මාත් බැදලා යනවා එ ගමට
@sumithradewage3325
@sumithradewage3325 2 жыл бұрын
Ane theruwan saranai mame
@chaturidanushka7961
@chaturidanushka7961 6 жыл бұрын
මොන දේ වුනත් මේ මාමා වාසනාවන්තයි.සරල සුන්දර ජීවිතයක්. ස්වභාව ධර්මයේ අසිරිය හද පුරා විදිමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන සොදුරැ මිනිසානෙනි ඔබට දිගාසිරි ලැබේවා.
@scientist278
@scientist278 5 жыл бұрын
Chaturi Danushka
@manojawerasigha3639
@manojawerasigha3639 2 жыл бұрын
Attama wasana wanta menesek manda hudakal ve setena veta sodadahamada adewadayak teruwan saranae degausa wewa
@nalakasanjiwa68
@nalakasanjiwa68 2 жыл бұрын
Ane godak wasana wantai a jivithe
@nalakasanjiwa68
@nalakasanjiwa68 2 жыл бұрын
Godak wasana wanatai me wage jiwath wanna
@nirmalathomas2259
@nirmalathomas2259 2 жыл бұрын
තව දීර්ඝායු ලැබේවා දුකයි අපේ මැතිවරණ කාලෙට මේ අහිංසක තාත්තා ට සලකන්න කවුරුත් නැති වේලාවේ ඡන්දය හිඟා කන්න යන උන් ගැන ....
@surangalakmal9338
@surangalakmal9338 6 жыл бұрын
දන්දෙණියේ හීන් බණ්ඩා මාමාව මුණ ගැහිලා තියෙනවා. මීමුරේ කපුහේනේ නැන්දාගේ අයියා තමයි හින්මා බණ්ඩා මාමා. දන්දෙණියේ ගමට අපි වතාවක් ගියා. මාමා එක්ක කතා බහ කරලත් තියෙනවා.. ඒ ගෙදර නැවතිලා ඉඳලත් තියෙනවා.. මාමා හාමුදුරුවන්ගෙන් උපදෙස් අරගෙන භාවනා කරන කෙනෙක්.. ඉතාමත් ඉහළ බුද්ධි මට්ටමක් එතුමාට තියෙනවා. ගමේ තනියම ඉන්න එක , තනිකම, බය , සහ අසරණ කම ගැන ඇහුවොත් හොඳ හොඳ උත්තර ටිකක අහගන්න පුළුවන්.
@monakumari4249
@monakumari4249 6 жыл бұрын
Suranga lakmal hmm
@hero6261
@hero6261 6 жыл бұрын
suranga oya fb innawada ?
@jaanisamaradiwakara7438
@jaanisamaradiwakara7438 6 жыл бұрын
harima wasanawantha appachi kenek. Theruwan saranay,devi pihitay .
@user-rs4ud2rf9q
@user-rs4ud2rf9q 4 жыл бұрын
Me gamata yana para කියන්න පුළුවන් da
@chandanakumara9213
@chandanakumara9213 2 жыл бұрын
Hariyata hari
@ggniroshani6997
@ggniroshani6997 6 жыл бұрын
හරිම පිංවන්ත සීයා කෙනෙක්. මොන තරම් අග හිගකම් තිබුණත්, සතුටින් ජීවත් වෙනවානේ. බැදීම් වලීන් ඈත් වෙලා ජීවත් වෙනකොටත්, හිතට පුදුම නිදහසක්නෙ දැනෙන්නේ. සීයට බුදු සරණයි...
@user-pe8sl3ds7o
@user-pe8sl3ds7o 6 жыл бұрын
සමහරවිට ගොඩාක් ගම්වාසින් හිටියනම් ඒ ගමේ සුන්දරත්වය මේ වෙනකොටත් විනාශ වෙලා තියෙයි සමහර අය සොබාධහමට ආදරෙයි ඒ අතර තවත් අය සොබාධහමෙ ලස්සන විනාශ කරනවා...ගොඩාක් සතුටුයි මැවැනි පරිසර හිතකාමි පරිසරයෙ සුන්දරත්වයක් රැක ගෙන ඉන්න පුද්ගලයින් ගැන ඔබට දීර්ඝායුෂ ලැබේවා
@isururanathunga6722
@isururanathunga6722 6 жыл бұрын
Oya hari
@dahamsathsara3771
@dahamsathsara3771 6 жыл бұрын
විනුකි දිසානයක් apeth ehe Yamuna da vinuki
@user-pe8sl3ds7o
@user-pe8sl3ds7o 6 жыл бұрын
Isuru Ranathunga 👍👍👍👍
@user-pe8sl3ds7o
@user-pe8sl3ds7o 6 жыл бұрын
Daham Sathsara ඔයා යන්නකෝ ගිහින් අපිට විස්තර කියන්න
@shan-ym6hk
@shan-ym6hk 6 жыл бұрын
සිත්මි දිල්හාරා hahahhahahaha
@kanthikumar7086
@kanthikumar7086 2 жыл бұрын
දීර්ඝ ආයුෂ පතනවා තාත්තේ ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිට 🙏🙏🙏🙏🙏🙏💘💘💘❤❤❤
@piyawathie9172
@piyawathie9172 6 жыл бұрын
ඇත්තටම ගොඩාක් හිත හයිය මාමා කෙනෙක් ඔබට තෙරුවන් සරණයි !!!නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 6 жыл бұрын
Niyamai
@maleeshaperera3352
@maleeshaperera3352 6 жыл бұрын
මාර හිත හයිය මනුස්සයෙක්. 👍👍👍
@sultanahm4232
@sultanahm4232 5 жыл бұрын
Ohoma vdeyo dana epa den lankawe enni okoma minissu dana thanha wena lobakamin piriha napuru minisun ekay mami obata budu saranay
@sultanahm4232
@sultanahm4232 5 жыл бұрын
A eni magi loku appajji ni budu saranay loku appaji
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
අනේ රත්තරන් සත්පුරුෂයෙක්!!! පින්වත ඔබ යෙහෙන් රැකේවා 🙏💐
@ranjalaperera8987
@ranjalaperera8987 2 жыл бұрын
තෙරුවන් සරනයි . සියලු දෙවි ආරක්ෂා කරත්වා
@najimunissa2811
@najimunissa2811 6 жыл бұрын
හිත හහිය වාගේ ම නිරෝගී ජිවිතය ක් ගෙවන්වා ඔබට දිර්ඝ ආයුෂ පතම්
@dragonche7
@dragonche7 6 жыл бұрын
බුදුසරණයි සීයේ.. දීර්ගායුෂ ලැබේවා..!
@user-xu9sj4ef4p
@user-xu9sj4ef4p 6 жыл бұрын
මටත් ආසයි ඒ ගමට ගිහින් ජිවත් වෙන්න ,පවි ඒ තාත්ත දිර්ඝායුස පතනව තාත්තට ,දැන් ඉතින් ඒ ගම බෙිරගන්න වෙයි
@jayanthijayasundarage8924
@jayanthijayasundarage8924 2 жыл бұрын
හ්ම්ම් .......
@sriganisrigani4218
@sriganisrigani4218 6 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
@kokmadugejepin4795
@kokmadugejepin4795 2 жыл бұрын
බුදුසරණයි තාත්තේ දීර්ගායු වේවා 🙏🙏❤
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 6 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා මාමාට ..පින්වත් මනුෂ්‍යයෙක් මේ තරම් සුන්දර තැනක නිදහසේ ජීවත්ව්ම..මේ video එක බලලා..ලංකාවේ සුන්දර තැන් ව්නාෂ කරන කැලෑ පාලුවෝ රින්ගයිද කියලා බයයී
@surangijayalath589
@surangijayalath589 6 жыл бұрын
ඒ වගේ ගමක ජිවත් වෙනවා තියා ඒ ගැන හිතන්නවත් බෑ ඔබට බුදු සරණයි මාමේ
@vathsalaisrael9384
@vathsalaisrael9384 6 жыл бұрын
හපොයි... දැන් ඉතින් මේකත් වනසයි... ඒ තරම් කාලකන්නි එවුන්නේ ඉන්නේ අපේ රටේ...
@ajithsisira4754
@ajithsisira4754 Жыл бұрын
සොබාදහමත් එක්ක ජීවත් වෙන ආදරණීය මිනිසා. තෙරුවන් සරණයි ඔබට. ඔබව සොබා දහම තුලින්ම ආරක්ශා කරනු ඇත.
@subhathkwt6976
@subhathkwt6976 Жыл бұрын
අනේ මාමේ ඔබට නිදුක් නිරෝගි ශක්තිය දෛරෙය ලැබේවා බුදු සරණයි
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 2 жыл бұрын
සොඳුරු අල්පේච්ඡ ජීවිතයක් ගත කරන, සොබාදහමට ආදරය කරන, තාත්තේ ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@Ashani-sq6er
@Ashani-sq6er 6 жыл бұрын
තෙරුවන් සරසයි ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණ
@induamarasingha7630
@induamarasingha7630 2 жыл бұрын
හොඳම නිදසුන දහමෙි වෙසෙන්නා දහමෙන්..ආරක්ෂා කරයි
@shantaopul6836
@shantaopul6836 6 жыл бұрын
මමේ ඔබ හරිම වාසනා වන්තයි.. දිර්ග කාලයක් ජිවත් විමට ශක්තිය ධෙර්ය ලැබේවා...
@manasi.8614
@manasi.8614 2 жыл бұрын
අනේ මටත් හරි ආසයි..එහෙම ස්වභාවදර්මයට ආදරය කරමින් මේ හිත රිදවෙන තරගකාරිත්වයෙන් මෑත් වෙන්න..තෙරුවන් සරනයි තාත්තෙ
@lachmydlina219
@lachmydlina219 6 жыл бұрын
දීර්ඝායු වේවා සීයාට.තෙරුවන් සරණයි ....
@gangagamagaganga9845
@gangagamagaganga9845 4 жыл бұрын
ගොඩක් ලස්සන ගමක් මාමට බුදුසරණයි
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
වාසනාවන්ත මිනිසෙක් ...
@ritasrilanka7802
@ritasrilanka7802 6 жыл бұрын
දැන් ඉතින් තැන දැන ගත්තනෙ පෝලිමේ එයි.කැලේ විනාශ කරන්න.
@anurawickramasinghe7988
@anurawickramasinghe7988 Жыл бұрын
ලංකාවේ දැනට ඉන්න වාසනාවන්ත පුද්ගලයා වියහැකි ඔබ‍ට දීර්ගායු ලැබේවා!!!
@sajanilasika6910
@sajanilasika6910 6 жыл бұрын
ඔබට දිර්ගායුෂ පියාණෙනි
@suneethakahil6414
@suneethakahil6414 6 жыл бұрын
ඇත්තමයි එ හුදකලා ජිවිතේ ගොඩක් හොදයි ඔබට තුණුරුවන් ගේ සරණයි
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
පෙරුම් පුරනා වෙදදුරාන්ණ් කෙනෙක් දීර්ඝයූ වේවා වෙද මාමේ 🙏🙏❤️❤️
@mask726
@mask726 2 жыл бұрын
ඒ තරම් වාසනාවක් හැමෝටම ලැබෙන්නේ නෑ 🥺
@namawardanad.m9011
@namawardanad.m9011 6 жыл бұрын
තෙරුවන්සරණයි වෙදමහත්මයා
@NelumLanka
@NelumLanka 6 жыл бұрын
බුදුන් සරන යි පියාණනි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@user-bo9nw3td8j
@user-bo9nw3td8j 2 жыл бұрын
අනේ මේ තාත්තා හරිම වසානවන්ත තාත්තෙක් තෙරුවන් සරණයි
@abcd19898
@abcd19898 2 жыл бұрын
තෙරුවන් සරනයි මාමේ❤ලස්සන ජීවිතයක්
@niroshankoralage1472
@niroshankoralage1472 2 жыл бұрын
බුදුසරණයි වෙද මහතා ඔබතුමාට ❤🙏
@pradeepkumari5272
@pradeepkumari5272 Жыл бұрын
Patta voice eka ...puduma lassana Voice ekak me wedasatahanatama awenika lassana katahadak ...jayaweva
@t9mrorn81
@t9mrorn81 Жыл бұрын
ඔබ තුමට දීර්ඝ අහුස ලැබේවා
@samankumara7732
@samankumara7732 6 жыл бұрын
Respected Mr Heenbanda all the best god bless you 👍
@nissankawijekumara1701
@nissankawijekumara1701 2 жыл бұрын
මහා පුදුම මිනිසෙක් .ආත්මාර්ථකාමි මිනිසුන්ගෙන් ගහන රටක ඔබ තුමා වැනි උත්තම මිනිසෙක් සිටිම ගැන මම ඔබ තුමාට නමස්කාර කරනවා .ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි .
@iroshadarshani4677
@iroshadarshani4677 6 жыл бұрын
Budusaranai obata weda mahatthayo siyalu deviyange arakshawai
@newprodution
@newprodution 2 жыл бұрын
,ඒ මාමා ගොඩක් පින් කරලා තියෙනවා 🙏🙏🙏🙏🙏
@sudumanika3348
@sudumanika3348 6 жыл бұрын
Gami jivithayak .. harima Lassanai...apekama godk pilibibuwenawa...b s siyaaaa...
@ashensandeep2931
@ashensandeep2931 6 жыл бұрын
අනේ මාමේ මාවත් ඔහේට ගන්නකෝ... ජොබ් ඕනී නෑ... කුබුරක් කොටලා ආතල් එකේ එලෝලු ඇට හිටෝලා තනියම ඉන්නෝ
@user-ey5ro3bg6i
@user-ey5ro3bg6i 6 жыл бұрын
අශේන් සංදීප් adahasa hodayi
@ahireshalu5601
@ahireshalu5601 4 жыл бұрын
Mamath asai.. eka godak nidahas
@abcd19898
@abcd19898 2 жыл бұрын
අපොයි අපොයි උබ බීලා බීලා කසිප්පු පෙරලා කැලෑ කපලා එහෙත් විනාස කරන්නද යන්නේ🤣විහිලුවක් ඈ
@tashrinirmala5972
@tashrinirmala5972 6 жыл бұрын
හරිම සුන්දර ගමිමානයක් මෙම මිනිසාට සමිබුදු සරණයි
@champikafernando7170
@champikafernando7170 2 жыл бұрын
Godak pin karapi mama kenek suwaba dahama me mavA raka gannava good bless
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
ඔබතුමාට බුදුසරනයි
@lifeofmusic5461
@lifeofmusic5461 Жыл бұрын
උබට ස්තූති සහෝදරයා
@nilanthaabeysekara5879
@nilanthaabeysekara5879 6 жыл бұрын
බුදුසරනයි සියාට....
@thusharasound9111
@thusharasound9111 6 жыл бұрын
බුදු සරණයි මාමෙ !
@user-zq7fh9je2v
@user-zq7fh9je2v 2 жыл бұрын
Supirima jeevithayak , niyamai ,,,
@theruni9001
@theruni9001 6 жыл бұрын
දීඝායු වේවා ඔබට..තෙරුවන් සරනයි
@chathukichathuki7117
@chathukichathuki7117 2 жыл бұрын
Budusaranai thaththata .niduk niroogi dirgayusha lebeewaa
@shenalijayasingha4767
@shenalijayasingha4767 6 жыл бұрын
මටත් ආසයි ඒ ගමේ ජීවත් වෙන්න.
@jayanthijayasundarage8924
@jayanthijayasundarage8924 2 жыл бұрын
මටත්
@lineeshayohansi159
@lineeshayohansi159 Жыл бұрын
math ennam api dennama yamu...ethakota game serama 3n denaya..haada?
@jayanthijayasundarage8924
@jayanthijayasundarage8924 Жыл бұрын
@@lineeshayohansi159 ඇත්තටම යමුද
@sewwandiuyangoda3824
@sewwandiuyangoda3824 6 жыл бұрын
Woow aththatama harima lassanai
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
ස්වාමීන් වහන්සෙටත් පියාණන් ටත් නිරෝගී සුව දිර්ඝායු වේවා 🙏🙏🙏
@punchisamanali3020
@punchisamanali3020 6 жыл бұрын
Daviyan wahansige ashirwadaya labewa..jesu pihitai!!!..
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ඒ සුන්දර මිනිසා කොයි තරම් සරලද ,වාසනාවන්ත ද ඔහුට දිර්ග ආයු ලෙබෙවා !!!!
@malkinimeha575
@malkinimeha575 6 жыл бұрын
මෙවගෙ සුන්දර තැන් ගැන මෙ වගෙ ප්‍රසිද්ධියට පත් නොකර ඉන්නවා නම් තමයි හොද.දැන් ඉතින් ඔය තැන බෙරගන්න බැරිවෙයි
@tironsampath2529
@tironsampath2529 6 жыл бұрын
Malki Nimeha oya hari..
@tashrinirmala5972
@tashrinirmala5972 6 жыл бұрын
අනිවාර්යයෙන් දැන් සිංහල උන් බල්ලන්ට එහා
@abayakonbanda537
@abayakonbanda537 5 жыл бұрын
Malki Nimeha
@wasanthakumari5869
@wasanthakumari5869 6 жыл бұрын
obata dirgausa labewa .....budusaranai...
@hhdhesajdueueu2964
@hhdhesajdueueu2964 6 жыл бұрын
Wow ,lassana gamak.
@Rev.NiyagamaPriyankaraThero
@Rev.NiyagamaPriyankaraThero Жыл бұрын
⭐වෙඳ මහතාට සුඛී දීඝායුකෝ භව !
@amithasriyani5665
@amithasriyani5665 2 жыл бұрын
Budusaranai obathumata.
@emihunny4081
@emihunny4081 6 жыл бұрын
Obata girgausa labewa oba wani kenek gana asimath sathutak budusaranai obata piyaneni
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
මාත් කැමති ඒ වගේ ජීවිතය ක් ,
@madushankahimantha792
@madushankahimantha792 6 жыл бұрын
Godak hoda video ekak meweni video ekak kin apiwa denuwath kalata sthuthi
@rohinimanohari5660
@rohinimanohari5660 2 жыл бұрын
Thaththat a budusarani
@ahireshalu5601
@ahireshalu5601 4 жыл бұрын
ගොඩක් හොදයි.. මටත් ආසයි මාමේ ඔයා වගේ ඔය ලස්සන ගමට වෙලා ඉන්න..
@wasanthakumara1797
@wasanthakumara1797 6 жыл бұрын
Me minisata niduk niriogi dirgayusha labewa. theruwan saranai.
@sujithparanagamage6808
@sujithparanagamage6808 3 жыл бұрын
ඔබට දිර්ඝාසුෂ,,,
@achaladinidu5147
@achaladinidu5147 2 жыл бұрын
Harima asa jivithayaka ahema gatha karanna teyanawanam kalekata wela
@saraalnamaani8731
@saraalnamaani8731 6 жыл бұрын
Aththatama lassana video ekak
@drbdammi8507
@drbdammi8507 5 жыл бұрын
dirgau mame obata
@ranjithsaranaguptha2621
@ranjithsaranaguptha2621 2 жыл бұрын
this is very attractive villege.younger generation of srilanka will be able to do it. our motherland have great citizens.
@samankudage332
@samankudage332 2 жыл бұрын
අපේ රටේ ජීවත් වන වාසනාවන්ත ම මිනිසා මේ මාමා වියහැකි යි. අපි හැමෝම එකතුවෙලා පිස්සුවෙන් දුවන රේස් එක දිහා මෙතුමා ශාන්ත ව බලා ඉන්නවා ඇති..............! දිගාසිරි වේවා ............!❤️
@ruwanmini
@ruwanmini 2 жыл бұрын
තෙරුවන් සරණයි
@lokuaiya9178
@lokuaiya9178 6 жыл бұрын
Hitha ganath be... vishmith minisek ethtam.... Budusaranai
@pks9457
@pks9457 6 жыл бұрын
රජයෙන් පාරක් වත් හදලා දෙනවනම් බලන්න යාවි හැමෝම ශ්‍රී පාදයේ යන්නේ .කඳු වටේ නිසා පෙන්නේ නැතිලු ..ඒ කාලේ කොටින්ට දකින්න ලැබුනේ නැති එකම ලොකු දෙයක් ...
@indranielkaduwa2676
@indranielkaduwa2676 2 жыл бұрын
God bless u.....deergau wewa.
@yohanrodrigo5340
@yohanrodrigo5340 6 жыл бұрын
Great video
@pks9457
@pks9457 6 жыл бұрын
''හිතේ හයියට ..ඒ මාමා තනියම ඉන්නේ පව් ..! කඳු තරණය කරලා යන්න ඕන තැනක් නිසා බේරිලා ඉන්නවා නැත්නම් ඉතින් මෙලහකට ඕකත් ඉවරයි පහසු කම් නැති නිසා ලස්සන ස්වභාව ධර්මය ඉතුරු වෙලා ..ලස්සනයි ගොඩක් ලංකාව කියන්නේ මිනි මුතු වලට වඩා ලස්සනම රටක් ..කොහොම ඒ මාමා ඉන්නවාද කියලා හිතා ගන්න බැ සිරිපාදේ යන එක පෙන්න තිබුනානම් කට්ටිය බහීවි ..හොඳ වෙලාවට කඳු වලින් වටවෙලා ..තියෙන්නේ ..
@malekamaleka2265
@malekamaleka2265 5 жыл бұрын
මටත් ආසයි මේ වගේ ගමක ජීවත් වෙන්න.මාමේ ඔයාට දිර්ගායිෂ
@pruthivikanakarathne5952
@pruthivikanakarathne5952 Жыл бұрын
Budusaranai
@ajanthavidana9835
@ajanthavidana9835 6 жыл бұрын
Ane. Budusaranai.... Gama sundara karala Hondama honda minissu tikak hoyala padinchi karamuda? Gewal nethi kee denek nam rate innawada? Sassrika palathayaka sundara wedi wanne sundara minissu hitiyama thamai ne? Video eka damma malli, oyawa contact karanne kohomada? Api duppathma minissu tikak hoyala adhara karala gsmak hadamuda? Politician ratakanawa... Wasiyta Muslimlata wikunavida danne ne videowa dekala.... ....
@ranjith2752
@ranjith2752 5 жыл бұрын
බුදු සරණයි මාමා ඔයාට
@kahengamasenavirathna8499
@kahengamasenavirathna8499 6 жыл бұрын
අනේ මොටිට හැත්ත තොපිලගේ අැස් වලට කටු අනිනව වගේ ද එි ගමෙි ඉන්න සත්තු ගැනයි ඉඩමි ගැනයි කියවන්නෙ .දැන් ඉතින් එ් සත්තුන් ජිවිත වලට මස් වැද්දන්ගෙම පිහිටයි.එ් පාපය නුඹලාටයි
@padminiperamuna4161
@padminiperamuna4161 2 жыл бұрын
Budusaranai karadarayak nathuwa innawa
@lalita1921
@lalita1921 2 жыл бұрын
Ane budu saranai mamaa oyata syalu davi phitai budu saranai parissamen
@shiromipriyanka3740
@shiromipriyanka3740 Жыл бұрын
සොබාදහමට ලැදි මිනිසුන් සොබාදහම විසින්ම ආරක්ෂා කරනවා.ඒ පරිසර සිතින් මවාගෙන මමත් ඒ හුදෙකලා පරිසර වින්දා.
@vijitharanjanipeiris7386
@vijitharanjanipeiris7386 2 жыл бұрын
Hari wasanawantha kenek 🙏 budu saranayi obathumata
@kavindalakmina6002
@kavindalakmina6002 5 жыл бұрын
Me video aka nisama apith a thna hoyn giya athtma wens experience akk kawdwth amthka nowena. Sarala hithoda minisuu inne ....
@kamalperera7685
@kamalperera7685 6 жыл бұрын
exellent viedio........
@akediyaperera7637
@akediyaperera7637 6 жыл бұрын
GREAT MAN LONGER LIVING.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 9 МЛН
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,5 МЛН
Meal Prep vlog! කෑම පැක් 16ක් හදමු..
32:04
Lankan in Melbourne
Рет қаралды 91 М.
😆 @SantiOficialll @SantiFansshort @CAMILOAGUILLONN
0:15
Santi
Рет қаралды 4 МЛН
Sion princess funny Haribo Donuts 🍊🚆😅🤣
0:35
SION /紫音
Рет қаралды 17 МЛН
Sigma Kid Hair  #funny #viral #comedy
0:17
CRAZY GREAPA
Рет қаралды 2,4 МЛН
Сначала скажи, а потом не мамкай 🗿 #shorts
0:16
Вика Андриенко
Рет қаралды 3,8 МЛН
Funny cat woke up early 😂👻🥳
0:38
Ben Meryem
Рет қаралды 26 МЛН