හිස්කබලේ අභිරහස😱|Lost & Found Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 169,180

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
This video is a movie analysis and summary. There is no harmful content, and we are simply discussing the story of the movie. This video is not intended to incite harm or encourage any negative behaviour.
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
ගඟෙන් හමු වූ හිස්කබලේ අභිරහස😱|Lost & Found Movie Sinhala | Inside Cinemax
📞Contact us : 077 9025193 ( Nehara )
#inside_cinemax

Пікірлер: 425
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
අදත් සුපිරියක් . Blind වගේම පිස්සු වට්ටන අවසානයක් තියෙන කොරියන් drama එකක් ඕනා කියන සෙට් එක කෝ❤❤
@Travel_with_Malsha.
@Travel_with_Malsha. Жыл бұрын
Yes
@Yourdad2005
@Yourdad2005 Жыл бұрын
😊oo
@tasheema924
@tasheema924 Жыл бұрын
,👍👍
@Jaanuganegodasinemaxxes
@Jaanuganegodasinemaxxes Жыл бұрын
කොරියන් සීරියස් තමා පට්ට...සුපර් නැචුරල් ඊලග සීරියස් එක කෝයිම්ම්😢
@janindachirak2588
@janindachirak2588 Жыл бұрын
super natural Aith one kynne kud
@disalasandaroo6765
@disalasandaroo6765 Жыл бұрын
මට comment එක දැක්ක ගමන් blind එක බලන්න යනවා වගේ feel එකක් ආවේ 😅😅 ආයේ ඒ feel එක බලාපොරොත්තුවෙන් ඉන්නේ හොදේ❤❤😊
@TheNikiya
@TheNikiya Жыл бұрын
ඔයා දාන මේ film නිසා වැඩි පුරම තියෙන්නේ අභිරහස් විසදන එ්ව නිසා .. දැන් එ්වලටම අැබ්බැහි වෙලා වගේ එ් film බලන්න ... ඔයාගේ voice එක නම් සුපිරියි .. දිගටම film ඔයාගේ voice එකෙන් ඔනි .... සුබ පතනවා දිගටම ඔයාගේ වැඩ කටයුතු සාර්ථක කරගෙන යන්න ලැබෙන්නම කියලා 😁😁😁
@earndiearndi6967
@earndiearndi6967 Жыл бұрын
Ane ow ikmanata one❤❤❤❤❤
@ChamiduJanith-fg3bc
@ChamiduJanith-fg3bc Жыл бұрын
Eka NM aththa❤
@SARANIWASANA-cb8cx
@SARANIWASANA-cb8cx Жыл бұрын
මාරියෝ අන්තිමට මැරුනත් කලින් හිටියට වඩා මාරියෝගේ ජීවිතේට තේරුමක් ලැබුනා 🙂
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
අවසානයේ දුක හිතේන සින් එකක් තියේයි කියලා නම් හිතුවේ නෑ 🥺❤ Thanks inside cinemax ❤😌
@sinhala-signs-and-names
@sinhala-signs-and-names Жыл бұрын
කතාව ලස්සනයි හොදට explain කරනවා...කොහොමත් inside cinemax වලට ගහන්න channel එකක් නෑ..♥️☺️👍 ඒත් මේ කතාවෙ අවසානය මහ ගොන් කියලනෙ මට හිතෙන්නෙ..මොකාද වෙඩි වැදිලා තියෙද්දි ඒකට බෙහෙතක් නොදා රට යන්න flight එකකට නගින්නෙ, මැරෙන බව දැන දැන...ඒක හරි weired කියලා මට හිතුනේ..😬🥴☹️
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
අවසානයේ මේච්චර දුක හිතෙන tv සිරියස්ම දන්නේ ඇත්තටම ගොඩක් ලස්සනයි .රොෂාන් නියමයි සහොදරයා පට්ට තමයි ❤❤❤❤😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤
@SanjanaDewminiBandara
@SanjanaDewminiBandara Жыл бұрын
සුපිරියක් මේකනම්. අවසානය මෙච්චර සන්වේදි වෙයි කියලා හිතුවෙ නෑ.😢ඇත්තටම ඇස් දෙකෙන් කදුලක් වැටුන් නැත්තම් ඒ කෙනාට ඇත්තටම හිතක් නෙවෙයි තියෙන්නෙ. 😢
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f Жыл бұрын
අන්තිම ටිකට නම් ඇඩෙන්න ආවා ❤️🥺
@bhanukaniroshana57
@bhanukaniroshana57 Жыл бұрын
විඩියෝ එකේ අවසානයට දාලා තියෙන Music එක මූවි එකට හොදට ගැළපෙන වා .👌👌👌 අද එකත් පට්ට❤❤❤
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 Жыл бұрын
හපොයි දෙයියනේ මගේ චූටි පුතත් ඔය වගේ...මෙහෙම ඒවා බලද්දී එයාවමයි මැවිලා පේන්නෙ ...කිසිම කිරි දරුවෙක්ට දෙමව්පියෝ අහිමි වෙන්න එපා 😢😢🙏🙏😔
@rasikanilanthi227
@rasikanilanthi227 Жыл бұрын
Blind එකත් ඉවර උනානේ🙂 ,ඒ වගේම තවත් series එකක් ඕනා 😢😊
@Heshanigunarathne251
@Heshanigunarathne251 Жыл бұрын
ඇත්තටම හිතුවෙ නෑ අන්තිමට ඒ වගේ දෙයක් වෙයි කියලා 🥺 ෆිල්ම් එක මරු ❤
@hashanehanseka5190
@hashanehanseka5190 Жыл бұрын
අනෙ තවත් Korean series ඵකක් ගෙන්න 👍👍👌
@riyazrazik8735
@riyazrazik8735 Жыл бұрын
කාලකින් online ආවේ, හැමදාම කියනවා වගේ අදත් මෙරේ මරැ😍😍😍
@Ishaniwasana513
@Ishaniwasana513 Жыл бұрын
ඔයා ගෙන හැම film එකක්ම සුපිරි අයියා ❤ කියලා වැඩක් නෑ නියමයි ❤❤❤❤❤
@PrasathMasanka-zy9wp
@PrasathMasanka-zy9wp Жыл бұрын
හැම අාදර කතාවක්ම එහේම නැ. අාදරේ වෙිනුවෙි කැප කිරිමි කරපු මිනිස්සුන්ට විදවන්න උ⁣නේ ලිමිටි නැතිව 😥
@Suwahas-mn3nl
@Suwahas-mn3nl Жыл бұрын
සුපිරි අයියේ තව එකක් ඔනේ ❤️❤️💯
@Teddy19957
@Teddy19957 Жыл бұрын
අදත් ගැම්මක් තමයි කොල්ලෝ..saw collections එක ගේමුකෝ ඉලගට❤❤❤
@matta8783
@matta8783 Жыл бұрын
ඔයාගෙ කටහඩට ඇස්වහක් නම් වදින්නෙපා බුදු සරණයි ❤️
@rukshansanjeewa5880
@rukshansanjeewa5880 Жыл бұрын
මගේ wife පහුගිය දවස් වල කව්ද දන්නෑ දාම ගාතකයා කිය කිය තනියම කියවනවා. ඊයේ ඉදන් එහෙම කියන්නේ නෑ මං ඇහුව ඇයි කියලා ඒ පාර එයා කියනව දාම ගාතකය හම්බුනලු 😂 😂😂
@Radeeshwr98
@Radeeshwr98 Жыл бұрын
​​@@tasheema924ඇන්ටි youtube package තියෙන්නේ ඒකට තමයි 🤧
@The-Haunting-Hour2
@The-Haunting-Hour2 Жыл бұрын
@@tasheema924 yt package dagaththanam harine
@Tharindu2323
@Tharindu2323 Жыл бұрын
​@@tasheema924 package ekk dagnna
@danooliyaahomeandarts
@danooliyaahomeandarts Жыл бұрын
He he මමත්.😃😆
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
@@tasheema924package daganinko
@sandarudilshan2739
@sandarudilshan2739 Жыл бұрын
එකනම් මර ලස්සනයි ❤ අයියෙ ❤
@chandikaramesh7423
@chandikaramesh7423 Жыл бұрын
අදත් සුපිරියක් ❤ අවසානේ දුක හිතුනා 😢
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
බලන්න එකක් හොය හොය හිටියෙ....thnq inside cinemax ❤❤❤
@vishmiweerasekara7701
@vishmiweerasekara7701 Жыл бұрын
නියම concept තියෙන films😮.good luck ❤❤❤
@geethmapallewatta
@geethmapallewatta Жыл бұрын
අනේ ඊලගටත් සුපිරිම කොරියන් සීරියස් එකක් ගේන්නකෝ❤️
@subashini6996
@subashini6996 Жыл бұрын
ගොඩක් ලස්සනයි මේ film එකත් ගොඩක් දුකයි මේ වගේ film තවත් ඕනේ ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
@chiyomilanka1947
@chiyomilanka1947 Жыл бұрын
ඔයාගේ කටහඩ නං සුපිරියි 🔥👍🔥
@malkimadu5410
@malkimadu5410 Жыл бұрын
Horror ekak ලගදි දුන්නෙත් නෑනේ the nun 2 ගේන්නකෝ අනේ ප්ලීස්. දිගටම ඔයාල එක්ක හිටපු ප්‍රේක්ශකයෙක් විදියට මගෙ ඉල්ලීම ඉටු කරනවද😢😢
@pushparanjani3103
@pushparanjani3103 Жыл бұрын
මේ වගේ අභිරහස් movie review එකක් දැම්මට ගොඩක් thanks අයියේ.. ❤😁 Blind වගේ භය හිතෙන කොරියන් drama එකක් ඉක්මනට ම දෙන්නකෝ .. ☺️💗
@subashitharuka8411
@subashitharuka8411 Жыл бұрын
ආයෙ කොරියන් ෆිල්ම් එකක් ඕනේ අනේ ඉක්මනටම ❤
@sunnasunna8934
@sunnasunna8934 Жыл бұрын
ගනිකාවක් උනු සාරගේ ජීවිතේ වෙනස් කරපු එකම ලොකු දෙයක්.....අාදරයට කරන්න බැරි දෙයක් නෑ
@DilrukshiMalisha-zr1zy
@DilrukshiMalisha-zr1zy Жыл бұрын
අවසානෙ නම් මාරම දුකයි 🙂💔 ලස්සන ෆිල්ම් එකක් තව ලස්සන ෆිල්ම් බලාගෙන 🥺 වෙනවා ♥️💖✨️🥀
@DhanushkaLakshman-gc5rw
@DhanushkaLakshman-gc5rw 11 ай бұрын
Ada flim eka lassanai godak aththatama mariyo loku kapakirimak kala ada samajaye adare venuven ehema kapakirim karana aya godak adui 😍😍😍
@maheshsenanayake6711
@maheshsenanayake6711 Жыл бұрын
ආදරේ වෙනුවෙන් හැම කපල් එකකම කෙනෙක් හෝ දෙන්නම කැපකිරීම් කරනවා. ඒත් ඒ කැපකිරීම් වලට වටිනාකමක් දෙන්නෙ කීප දෙනයි. ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන, ඒ කැපකිරීම් වලට වටිනාකමක් දෙන සමාජයක් බිහිවුන දාක මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙයි...
@IphonexsXs
@IphonexsXs Жыл бұрын
අන්න කතාව මචන් ❤💯
@maheshsenanayake6711
@maheshsenanayake6711 Жыл бұрын
@@Rose-xo8mx same experience...😓
@nipunathennakoon-01
@nipunathennakoon-01 Жыл бұрын
මෙ වගේ films බලලා ද දන්නෙ නෑ ලංකාවේ මිනිස්සුත් පුරුදු වෙලා ඉන්නෙත් ගෑනු මරලා සූට් කෙස් වල දාලා හංගන්න 😂😂
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 Жыл бұрын
Blind ඉවර උන නිසා train හරි voice දාන්නකො Blind වගේම කොරියන් දෙකක්❤
@anushaanusha2723
@anushaanusha2723 Жыл бұрын
අනෙ අවසානයේ ගොඩක් දුකයි😢😢
@pmwarnasuriya7453
@pmwarnasuriya7453 Жыл бұрын
අදත් සුපිරි
@Chandeepanijayasinghe
@Chandeepanijayasinghe Жыл бұрын
දෙයියනේ professor❤💫🤩
@ps-cr7pc
@ps-cr7pc Жыл бұрын
අය්යේ දුපතක් හොයන් ගිහින් නැත්නං අනතුරක් වෙලා දුපතක තනි වෙච්ච සෙට් එකක් ගැන tv සීරීස් එකක් ගෙන්න්කෝ හරියට the 100 වගේ සවය්වල් සීරීස් එකක් වෙනසකටත් එක්ක 😍 ඒක ඉවර වෙද්දී අපහු දාම ගාතක කොරියන් සීරීස් එකක් බලන්න කුතුහලෙත් හැදෙයි 💗
@pabodyadissanayaka3449
@pabodyadissanayaka3449 Жыл бұрын
ඔයා review කරන කතා හරිම ලස්සනයි අයියේ❤️
@Dinelkaer
@Dinelkaer Жыл бұрын
මේ ෆිල්ම් එකත් පහරක් තම ඉතින් ආදරෙයි හැමදාම❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
මාරියෝ, සාරා දෙන්නම පව්.....😢😢😢
@joneysl
@joneysl Жыл бұрын
ඔයාගේ වීඩියෝ සුපිරියක් හැමදාම බලනවා😌😌එච්චරයි....😌
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
Thanks inside cinemax ❤😌
@JdyashSooriyasingha-fm6hp
@JdyashSooriyasingha-fm6hp Жыл бұрын
Aiyo pau mariyo..godak duka hithuna.lassanai awasanayak balaporoththu una.eth 😢😢 ..adare kiyanne kepa kirim walin piruna lassana deyak .kepa kirim wala agaya danna ayata.witarai.ayeth blind wage series ekak genna aiye ❤❤
@YASHMITHASUNAR123
@YASHMITHASUNAR123 Жыл бұрын
අද Video එකත් සුපිරියි❤👍
@NireshFerdo
@NireshFerdo Жыл бұрын
Onna adath mama 1 st❤❤ jaya wewa rosha
@DisnaRanjani-ym7ml
@DisnaRanjani-ym7ml Жыл бұрын
Adath supiriyak thamai..fatta lassanai
@HasiYa-911
@HasiYa-911 Жыл бұрын
Patta ♥️
@nadeenshalakmali8967
@nadeenshalakmali8967 Жыл бұрын
අනේ එකට නම් දුක හිතුනා ❤
@Kavindiya-m8p
@Kavindiya-m8p 5 ай бұрын
අනෙ මන්දා පිස්සුවක් මෙක දැන් අනෙ මරු අප්පා❤❤❤❤
@kavikavi936
@kavikavi936 Жыл бұрын
Adath balanna kalinma supiriyak..eka mama dannawa. oyta jayen jaya❤💙💚💛💜👍👍👍
@tharangasuresh8487
@tharangasuresh8487 Жыл бұрын
සුපිරියක් ❤❤❤ 😊
@GamingKavindu-dd9mf
@GamingKavindu-dd9mf Жыл бұрын
සුපිරි සුපිරි ❤❤❤❤❤🎉🎉🎉😊😊ෆිල්ම්
@niroshinini3961
@niroshinini3961 Жыл бұрын
❤❤aiye thawath koriyan ekk gennakooo story ekkkkkkkkk
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 Жыл бұрын
horror move thamyi godkma asa oyage.. අදත් මරු අයියේ 👌❤
@janithsankalpa3262
@janithsankalpa3262 Жыл бұрын
Aiy oayalage film patta aiyalage super nathural serise eka mama thama balana gaman enna ne film ekath dan balanwa thawa aiyalage chanel eka okkoma film teka balanwa aiyalge film next level hamadama me wage super film one aiyalge telegaram group ekath mama ennawa දිගටම. Me wage film one mewa බලද්දී patta feeling ekak enna brother good luck ❤❤❤❤❤😊
@chutymanike4929
@chutymanike4929 Жыл бұрын
❤❤❤Man asai oyage film ahanna mara lassanai okkome danakal man balan innawa niyamai oya
@gayanahendalage3223
@gayanahendalage3223 Жыл бұрын
ඇයි අප්පා,,,, මේ වගේ කතා සතුටු හිතෙන විදියට ඉවර කරන්න බැරි.... 😢😢😢😢
@gayandanushka5249
@gayandanushka5249 Жыл бұрын
Superb 🥰❤️ . Dan nm inside cinemax ekata addict wela 🙈♥️
@disnakumari825
@disnakumari825 6 ай бұрын
හිතාගන්න බැරි සන්වේදී අවසානය ක්..🥺🥺🥺❤
@damindakumara1496
@damindakumara1496 Жыл бұрын
marama dukai.sathuta bohoma tika denatai thiyenne.😪😪😪😪😪😪😪👍👍👍👍
@shanaoffical5158
@shanaoffical5158 Жыл бұрын
පුළුවන් නම් money heist serious eke දෙන්න 🙂❤️‍🩹
@shardocat2
@shardocat2 Жыл бұрын
Pissuda hutto
@NisansalaDevindi
@NisansalaDevindi Жыл бұрын
නියමයි ❤️
@S_HEHAN
@S_HEHAN Жыл бұрын
සුපිරියක්
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
Superb not bad bro. will bring same like good story thx.
@tharangajayatath4877
@tharangajayatath4877 Жыл бұрын
අදත් සුපිරි ❤️❤️❤️
@SajithRupasingha
@SajithRupasingha 8 ай бұрын
Supiri aiye ❤❤
@tharikaweerakkody6910
@tharikaweerakkody6910 Жыл бұрын
අදත් මරු අයියේ 👌❤️
@niroshadamayanthi1580
@niroshadamayanthi1580 Жыл бұрын
Lassana kathawak Tanks
@REX_BOY__zer
@REX_BOY__zer Жыл бұрын
එකටනම් ඇඩුනා අවසානය😢😢😢
@amithkumara5253
@amithkumara5253 Жыл бұрын
සුපිරිම එකක් බ්‍රෝ.
@bhagyamadhushani7291
@bhagyamadhushani7291 Жыл бұрын
Maru hode supiriyk
@wishmihashara97
@wishmihashara97 Жыл бұрын
අන්තිමට දුක හිතෙන සීන් එකක් තියෙයි කියල හිතුවෙ නෑ මාරියෝට් ඒම වෙයි කියල හිතුවෙම නෑ🥺
@sherryyapa4226
@sherryyapa4226 Жыл бұрын
Hodai godak, දුකයි ❤❤❤❤
@TharushaFernando-jr8dj
@TharushaFernando-jr8dj Жыл бұрын
Many heist eke professor wa දැක්ක ගමන් බලන්න්න ආව මම 😁😁😁😁😁
@sewminipurnima1202
@sewminipurnima1202 Жыл бұрын
දැක්ක ගම්න් දුවගෙන 😮❤
@dhanu750
@dhanu750 Жыл бұрын
Fatta ayye සුපිරි
@Nalin_M
@Nalin_M Жыл бұрын
සුපිරි පිරි ඉතිරි 😊
@charukaruwanthi1839
@charukaruwanthi1839 Жыл бұрын
Mona de dihath manussakamin balanawa nam mariyoo wage godak ayage jiwitha wenas wenawa❤❤
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
අපේ professor 😍😍😍😍
@tasheema924
@tasheema924 Жыл бұрын
Blind, tunnelවගේ ෆිල්ම් එක්ක බලද්දි ලංකාවේ ෆිල්ම් හරියට කාටුන් වගේ.😁😁 ලංකාවේ උන් දන්නෙ මොකක්හරි ෆිල්ම් එකක් කොපි කරන්න තමයි..☹️
@yoshiofficial2011
@yoshiofficial2011 Жыл бұрын
Onna 1st cmnt magen ada ❤❤❤❤❤❤
@sandamalisuranji7962
@sandamalisuranji7962 Жыл бұрын
ඔයාගේ මේ වැඩ සටහනට මම ගොඩක් කැමතියී බුදුසරණයි ❤️❤️
@niranjangk7876
@niranjangk7876 Жыл бұрын
අවසානයේදී හරිම දුකයි 😥😥😥😥
@sanjeewapriyadarshana2280
@sanjeewapriyadarshana2280 Жыл бұрын
Eka niyamai.❤❤
@AdaraniyaKaviHadawathaWithAnju
@AdaraniyaKaviHadawathaWithAnju Жыл бұрын
Adath niyami🎉🎉❤❤❤
@GoodBoy-by2cp
@GoodBoy-by2cp Жыл бұрын
Proffesor ❤
@maliyah30507
@maliyah30507 Жыл бұрын
Pissuwak thama❤
@LonithaMunasingha-h3h
@LonithaMunasingha-h3h 4 ай бұрын
Keep going. You can become strong
@dhanushkithathruwani2052
@dhanushkithathruwani2052 Жыл бұрын
Adath supiriyak 😍. The nun 2th gennakoo
@sudeshphotograpy6229
@sudeshphotograpy6229 Жыл бұрын
අපේ ප්‍රොපෙසර්🖤🖤🖤🖤🖤🖤
@aceofspade9033
@aceofspade9033 Жыл бұрын
උබ දාන ෆිල්ම් නම් මාර ලස්සනයි ❤❤
@sujanisandhyachamali
@sujanisandhyachamali Жыл бұрын
oyage voice eka lassanai videos balannath asa hithenawa voice ekata washi wela inne ayye 🤗🤗
@induminipabasara9218
@induminipabasara9218 Жыл бұрын
මුල්ම comment එක මගෙන්♥
@asankaindunil8882
@asankaindunil8882 Жыл бұрын
Supiri ❤❤❤❤❤❤
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
අයියෝ හිතුවෙවත් නැති අවසානයක්😥😥
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
😍Notification dAkka gaman aawoooo.
@dulina_08
@dulina_08 Жыл бұрын
හිතට දැනුන ෆිල්ම් එකක්
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН
New Colour Match Puzzle Challenge - Incredibox Sprunki
00:23
Music Playground
Рет қаралды 44 МЛН
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН