LOST MONEY,කොරියානුවන්ගේ තීන හැදියාව.Rashinhanguk

  Рет қаралды 30,724

Rashin Hanguk

Rashin Hanguk

Күн бұрын

බලන්න අපේ තීන හැදියාව.
අද අපි බලමු කොරියන් අය අපේ වැටෙන සල්ලී ආයෙත් අපිටම දෙයිද කියලා.
Rashinhanguk

Пікірлер: 97
@Chathuwavlog
@Chathuwavlog 4 жыл бұрын
කවදාවත් කොරියෙක් අනුන්ගේ දේවල් ගන්නේ නෑ බං උන් 99%ක්ම ඒ දේවල් වලදි අවංකයී❤️❤️ Clip එක මරු සහෝ ඉදිරියටම යන්න ජය ❤️😍😍😍
@janithathilina6090
@janithathilina6090 4 жыл бұрын
මටත් එහෙම උනා එක දවසක් දුවද්දි බස් කාඩ් එකයි ක්‍රෙඩිට් කාඩ් එකයි ෆොන් එකයි වැටිලා. මගෙ පාස්සෙන් දුවන් ඇවිත් අජුම්මා කෙනෙක් දුන්න කොරියන්ස්ලා ගන්නෑ අනුන්ගෙ දේවල් එකෙන්ම❤️
@sanisani9158
@sanisani9158 4 жыл бұрын
එකට අපෙ රටේ වැටුනෝත් දැක්කේ නැවගේ අහුලගයි . 💗 කොරියාවට අදරෙයි
@Nish__123__
@Nish__123__ 2 жыл бұрын
ඔව් අනේ🙂
@user-cv4rr4wr7s
@user-cv4rr4wr7s 5 ай бұрын
atthatama 😂😂❤❤❤
@user-gd1go5yb3f
@user-gd1go5yb3f 3 жыл бұрын
කොරියානු කට්ටිය ගොඩාක් හොද මිනිස්සු....❤️❤️❤️👍
@nethuriridmaya2897
@nethuriridmaya2897 2 жыл бұрын
ඒකනම් ඇත්ත කොරියාවේ ඉන්න මිනිස්සු අවංකයි🙂🇰🇷💞🇱🇰
@koreanlife4961
@koreanlife4961 3 жыл бұрын
කෝෆි ශොප් එකක කෙනෙක් ටැක්සියක් අරන් ඇවිත් පෝන් එකක් දීලා ගියා respect ♥️♥️♥️
@zawathuwan2380
@zawathuwan2380 4 жыл бұрын
ඇත්තටම මටත් මෙහෙම වෙලා තියෙනවා මටත් කතා කරලා ගෙනත් දුන්නා හුගාක් අය අවංකයි .. සුපිරි කොල්ලෝ ❤️❤️❤️
@PruthuviArakshakayo
@PruthuviArakshakayo 4 жыл бұрын
සිරා සිද්ධිය මම ලංකාවේ කෙනෙක් ලංකාවේ වෙලා මිනිස්සු පුදුම විදිහට වංචනික විදිහට හැසිරෙන් ඉතිං අපේ රට මොන පැත්තෙන් දියුණු කරන්න හැදුවත් අන්තිමේට අපේ රට හිරවෙනවා දේශපාලන සමාජය කායික මානසික පුද්ගලික වශයෙන් වුනත් ලංකාවේ කෙනෙක් ඉස්සරහට යනවා නම් දියුණු වෙනවා නම් එකට කිසිසේත්ම ඉඩ දෙන්නෙ නෑ ආකල්පමය දියුණුවක් තියෙන්න ඕනේ ලංකා මිනිස්සු ළඟ තිබෙන ආකල්ප ගුණධර්ම ටිකෙන් ටික පිරිහෙමින් පවතින්නෙ සහො ඔබට ජය... 🙏🙏
@bluedefender2461
@bluedefender2461 4 жыл бұрын
Anna ekai mama koreawata adare❤️
@wgnchamara146
@wgnchamara146 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..බොහොම ස්තුතියි....ඔයා දෙන උපදෙස් ගොඩක් වටිනවා...
@ashinimunaweera20
@ashinimunaweera20 4 жыл бұрын
සුපිරී අයියේ..දානකන් බලාගෙන හිටියේ...ඔයාගේ වීඩීයෝ මාර මාර පැති වලින් කරනවනේ .ජයෙන් ජයම වේව!!
@stupidbear2380
@stupidbear2380 4 жыл бұрын
කොරියාවේ නීති ගැන video එකක් කරන්නකෝ
@piumaltharuka1390
@piumaltharuka1390 4 жыл бұрын
අනේ මටත් කොරියන් යන්න ගොඩාාක් ආසයි. නියමයි අයියෙ ඔයාගෙ වීඩියෝ සුපිරි.
@nansam5102
@nansam5102 4 жыл бұрын
Checkout korean films. Awesome. TRAIN TO BUSAN,THE SUSPECT,THE witch (subversion) and so MANY more the list goes on and on.
@positivekorean
@positivekorean 4 ай бұрын
Harima lassana ratak , mara discipline ekak thiyenne 😍
@nethmibandara4992
@nethmibandara4992 4 жыл бұрын
Ow aiye aththenma e minissunta manussa kama thiyanawa lankawe minissunta wada. mama nam kamathima ratak!💖💖🙏 god bless you
@ranasinhagedamithchathuran8170
@ranasinhagedamithchathuran8170 Жыл бұрын
Supiri aiye godak watinawa
@daya3887
@daya3887 4 жыл бұрын
초아 ❤️
@samanbopagoda5497
@samanbopagoda5497 4 жыл бұрын
Bohoma wedagath vidio ekak . lankawe inna ayata godaaak wedagath wena vidio ekak .you tube channel haraha lingikathwaya niruwatha wikunana samajayaka oya godak wedagath paniwida samajeta laba denawa .... suba gaman malli
@dmvideolanka175
@dmvideolanka175 4 жыл бұрын
නියමයි සහෝදරයා Conrajiletion
@user-sj2fx9sm7w
@user-sj2fx9sm7w Жыл бұрын
❤️❤️❤️
@happylife-ih2nm
@happylife-ih2nm 4 жыл бұрын
මරු අයියේ... කොරියන් කෑම ගැන vedio එකක් කරන්නකෝ..
@nirodhapravindi9458
@nirodhapravindi9458 4 жыл бұрын
ou ane
@roshankumar5290
@roshankumar5290 4 жыл бұрын
oya.koheda
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
ගොඩාක් වටිනවා මල්ලියේ වීඩියෝ එක. මෙවා බලලා අපෙ මිනිස්සුත් හැදෙනවනම් . ස්තූති මල්ලියේ ඔයාට💖💖💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺🌺🙏🙏👍👍
@harshahittara-gedara6647
@harshahittara-gedara6647 4 жыл бұрын
So true malle. very proud of you malle.
@nansam5102
@nansam5102 4 жыл бұрын
Hi bro, Please do a video on what Koreans think about Buddhism. Sadaa jaya obata.
@miyahbts5511
@miyahbts5511 4 жыл бұрын
Any armies?💜😘😘😘
@lahiruabeynayaka7102
@lahiruabeynayaka7102 4 жыл бұрын
mama
@kimtaehyung6339
@kimtaehyung6339 4 жыл бұрын
me
@RJ-xe6dq
@RJ-xe6dq 3 жыл бұрын
Annyeong
@ireshakumari4411
@ireshakumari4411 3 жыл бұрын
Man😘😘
@asruwantha3688
@asruwantha3688 4 жыл бұрын
Ela Ela bro... oyage videos dakkoth අනිවාර්යයෙන් balanwa...
@sajith1392
@sajith1392 2 жыл бұрын
super 😎😎😎
@ladda8746
@ladda8746 4 жыл бұрын
සුපිරි ඒ.........ක
@travelwithjayantha5679
@travelwithjayantha5679 4 жыл бұрын
ජයවේවා
@dineshdissanayaka7281
@dineshdissanayaka7281 4 жыл бұрын
System aka wenas wenna one aiyye lankawe good luck
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 3 жыл бұрын
👍👍👍👍
@mcashraf
@mcashraf 4 жыл бұрын
I'm proud of you BRO🔥🔥🔥
@freefirenapuri813
@freefirenapuri813 4 жыл бұрын
සුපර් 😍😍😍
@dilumsrimalwimalaweera6874
@dilumsrimalwimalaweera6874 4 жыл бұрын
😘 ආඩම්බරයි අයියෙ ඔයා ගැන. 😘
@sharonwithmomdad7990
@sharonwithmomdad7990 4 жыл бұрын
නියමයි
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 4 жыл бұрын
Niyamay ayye hamadama aluth deyak genawa 👍
@user-mp5me5cm7w
@user-mp5me5cm7w Жыл бұрын
❤️❤️❤️❤️❤️
@charithaudayamali9982
@charithaudayamali9982 3 жыл бұрын
Ela ela
@roshankumar5290
@roshankumar5290 4 жыл бұрын
lassanai.malli
@rashmiedit5970
@rashmiedit5970 3 жыл бұрын
eka thamai un diunu
@mkkkumara5206
@mkkkumara5206 4 жыл бұрын
Kolla mama karanna hithan unna ekak thami uba dan karanne ...habai ubata budu sarani mata wada uba korean dannawa mama karannae mallai ..budu sarani ..jaya wewa
@dinushkapubudu5208
@dinushkapubudu5208 3 жыл бұрын
#Brother:❤️
@h.b.rbasnayaka7772
@h.b.rbasnayaka7772 3 жыл бұрын
Hoda video ekak thank you
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ලන්කාවේ මමත් හරි අවන්කයි බන් 😭
@kumudu1258
@kumudu1258 4 жыл бұрын
ඒකට අපේ අය
@octapadmilinda847
@octapadmilinda847 4 жыл бұрын
Maru bn❣️❣️❣️❣️
@davejude3453
@davejude3453 4 жыл бұрын
Patta machao.. Man dakka pattama youtube channel eka.. Suba pathum....
@heshadanihirunika5236
@heshadanihirunika5236 4 жыл бұрын
Superb ayye good luck
@erandaranaweera9084
@erandaranaweera9084 4 жыл бұрын
Elama aiye
@Foodnoise7
@Foodnoise7 4 жыл бұрын
Ela brooo
@anil1090
@anil1090 4 жыл бұрын
Niyamay ayye.....👌
@youtubeyoutube4855
@youtubeyoutube4855 4 жыл бұрын
ape susantha aiyawa mathak karanna....♥️♥️♥️
@amilamanoj6171
@amilamanoj6171 4 жыл бұрын
Ftta ekah ..ikmanta thawa ekakuth danna💔
@vidunideshika7347
@vidunideshika7347 4 жыл бұрын
Your efforts to make society creative and innovative must be appreciated and you have done well ...
@Pradeep93108
@Pradeep93108 4 жыл бұрын
😍😍😍
@sanuvlogs599
@sanuvlogs599 4 жыл бұрын
Niyamai sahooo👍👍👍👍
@oldbola4125
@oldbola4125 4 жыл бұрын
WOW.. nice video bro
@oldbola4125
@oldbola4125 4 жыл бұрын
Lankawta awada aiya?
@sadujayasinhe7422
@sadujayasinhe7422 3 жыл бұрын
Super
@vishijoshna7567
@vishijoshna7567 4 жыл бұрын
❤️
@azky6792
@azky6792 4 жыл бұрын
Niyamai macho... mama japan wala
@mcashraf
@mcashraf 4 жыл бұрын
Osm
@chamikajayasingha3285
@chamikajayasingha3285 2 жыл бұрын
❤️❤️❤️👍👍👍
@darshanaprasath32
@darshanaprasath32 4 жыл бұрын
스리란카 에 는 그 나라 처럼 일하개 싶으요?
@shamalimadushani9288
@shamalimadushani9288 2 жыл бұрын
Aiye diwara padi kiyak withara thiyeda.. Mata රිප්ලයි එකක් oni
@user-fg3tz5np4k
@user-fg3tz5np4k 4 жыл бұрын
뜯겼어...ㅠㅠ 눈앞에서 ㅠㅠ
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 4 жыл бұрын
Ape eunge hadiyawa ganaa api dannawaa ekata ape lankawe eune kiyannt a dukai ape ohoma karoth sallith naandial ekkath naa
@saliysuranga5272
@saliysuranga5272 4 жыл бұрын
Rashintha
@ashanwijayaratne1609
@ashanwijayaratne1609 4 жыл бұрын
ඒ system එක ලංකාවට කවදා එයිද 🤔
@besttiktoksong
@besttiktoksong Жыл бұрын
aiye koreyave vada karana ayata kohomada gevanne
@iduwaramax8424
@iduwaramax8424 2 жыл бұрын
Mata ape rata gana dukai 😪😪😪
@zoyasedaki4951
@zoyasedaki4951 3 жыл бұрын
ekt lannkawe menissu ammoooooo kiyl wedk ne slli wetunu thenhoyagn Eddie sallith ne gathth ekawth hoy gann ne polis ballo dalwath hoyagnnbe salli gathth ekaw
@naveendeshapriya
@naveendeshapriya 4 жыл бұрын
ලංකාවේ එව්වෝ ඔහොම නෑ බං.
@richardjeevan1191
@richardjeevan1191 4 жыл бұрын
Manwon dahayak koheda bam 15000 k wenne.. 9000i gana
@roshankumara4858
@roshankumara4858 4 жыл бұрын
මචන් මමත් පොඩි බිස්නස් එකක් කරන්නෙ, අත්දැකීමෙන් කියන්නෙ මේ රටේන්ම් 80'/ට වැඩි ප්‍රතිශතයක් පොඩියටහරි අනුන්ගෙ දේවල් හොරකම් කරනව. කිසිම හැදියාවක් නෑ හොර හිතින්මයි ජීවත්වෙන්නෙ, කියන්න කනගාටුව ඔයවගේ පොඩි පොඩි දේවල් අනුන්ගෙන් හොරකම් කරන්නෙ වැඩියෙන්ම ගැහැනු අය. පිරිමි අය සාපේක්ෂව අඩුයි. අත්දැකීමෙන් කියන්නෙ, අපේ රටේ පිරිමින්ට සාපේක්ෂව ගැහැනු හැම අතින්ම නරකයි, සමාජ විශ්ලේශන නිතරම කරන්ව මම ඒ අත්දැකීමෙන් කියන්නෙ.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
අනේ පලයන් යන්න තොපේ ගෑනි අම්මා නන්ගී අක්කා දුව එහෙම වෙන්න අඇති මොකද උනුත් ගෑණුනේ 😎
@NP-dl2yw
@NP-dl2yw 2 жыл бұрын
කොරියාවට ආදරෙයි.BTS...ලන්කාවට එයිද
@user-gd1go5yb3f
@user-gd1go5yb3f 3 жыл бұрын
ඕක ඔහොම වෙන්නෙ town එකේ නිසා වෙන්නත් පුලුවන් prank eka අඩු ජනගහනයක් තියෙන තැනක කරල බලන්න ඕනෙ ....සමහර විට සල්ලි නොලැබෙන්නත් පුලුවන්😂😂
@sachinthabiduranga
@sachinthabiduranga 4 жыл бұрын
කොරියාව ජපානය චීනය වගේ රටවල අනිත් අයව අවසර නැතුව වීඩියෝ කරන එක ලොකු වැරැද්දක් දන්න විදිහට.කොරයන් ජපන් චීන ෆෝන්වල ෆොටෝගන්න කොට එන ෂටර් සවුන්ඩ් එක වුනත් අයිං කරන්න බැරි වගේම සයිලන් මොඩ් එකෙත් ඒ සවුන්ඩ් එක එන්නෙ නීති වලට අනුව.ඇපල් සැම්සොන්ග් ෆෝන් කියලා වෙනසක් නැහැ .
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
හොරෙන් වීඩීයෝ කරලා අවසර ගන්න බැරි උන වීඩීයෝ 7ක් තීනවා..අපරාදේ මචන්
@priyanthajayalath2423
@priyanthajayalath2423 2 жыл бұрын
ලන්කාවට ඇව්ත් ඔහොම අක්හදා බලන්ඩ එපා බඩුම තමා
@kingsampa4789
@kingsampa4789 4 жыл бұрын
එල සහොදරයා❤️❤️
@SL-Chama
@SL-Chama 4 жыл бұрын
Ela bn
@roshanmadusanka712
@roshanmadusanka712 4 жыл бұрын
👍👍👍
@nimeshekanayake6823
@nimeshekanayake6823 Жыл бұрын
❤❤❤
@mncstunt
@mncstunt 4 жыл бұрын
Ela bn
Questions.Episode1.Asking some Questions Koreans answers let's see.
8:49
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Korean's speak Sinhala,we'll see is it correct @rashinhanguk660
8:18
Rashin Hanguk
Рет қаралды 112 М.