හොර Love ආතල් - ගැහැනු බුදු නොවුණේ සුරාන්තය නිසා - දැන් ගෑනුන්ට පිරිමි ඕන නෑ - මොහාන් රාජ් මඩවල

  Рет қаралды 63,397

ThamiTV

ThamiTV

Күн бұрын

මොහාන් රාජ් මඩවල, සිංහල නවකතාව මායා යථාර්ථවාදී රීතියයෙන් අලුත් මඟකට යොමු කළ සම්මානිත ලේඛකයෙක්. නුවන් ගම්මම්පිලගේ 'ද ගිරග්ග සමජ්ජ' කෘතිය ජනගත කිරීමේ උත්සවයේ දී ඔහු කළ විශේෂ දේශනය යි මේ. 'ද ගිරග්ග සමජ්ජ' කෘතිය ජනගත කිරීම 2023 ජූනි 22 වැනිදා තරංගනී සිනමා ශාලාවේ දී සිදු කෙරිණ.
‪@thamitvSL‬

Пікірлер: 203
@isharajayasinghe2305
@isharajayasinghe2305 Жыл бұрын
මං ආසම ලේඛකයෙක් ❤ බොහෝම ලස්සන විදියට කතා ලියනවා පුදුම ලස්සනයි ඒක ඇබ්බැහියක් 🥺
@raviduindith4706
@raviduindith4706 Жыл бұрын
Yako kalin kiyanda epe
@Server-j6e
@Server-j6e Жыл бұрын
මු මොකෙද්ද . මුට මෝල් අමාරුව. මුට හොද මෑ ඇටයක් හොයලා දිපියවු ටිඋන් කරලා සුරාන්තය ලබා දෙන්න එතකොට ගැනිත් බුදු වෙයි
@aravinm7039
@aravinm7039 Жыл бұрын
ගැජට් ප්‍රමෝට් කරනව. රට විනාශ කරන උන්.
@amilarathnayake5771
@amilarathnayake5771 Жыл бұрын
ඔබ හොයලා බලන්න මේ රටේ හැම එකෙක්ම යූටියුබ් up කරගන්නේ සෙක්ස් ගැන කතා කරලා. මෙයා කරන්නෙත් ඒකම තමයි.
@seniya851
@seniya851 Жыл бұрын
Sex ඇරියස් මානසික ලෙඩෙක් 😂
@leelamaduravala4056
@leelamaduravala4056 Жыл бұрын
බුදුවිම,යනු සුරතාන්තය විතරමද ,ඇයි එහෙනම් මිනිස්සු අම්මා බුදුවෙවා කියන්නෙ 🤔🤔🤔🤔🤔🤔නොදන්න හු......... ත........ව......ල කතා නොකර ඉදහල්ල නැතිනම් වෙලා කියහල්ල ජිවිතෙ කියන්නෙ සුරතාන්තය විතරද ලොකය
@indikajayalath9432
@indikajayalath9432 Жыл бұрын
මිනිස්සුන්ට විඳල විඳල ඇතිවෙන්නෙ නැති වුවමනාවල් අතර ප්‍රභලතම වුවමනාව, ලිංගික තෘප්තිය .. මේ හැම වුවමනාවක්ම අසන්තෘප්තයි. ( ඇති වෙන් නැහැ) මෙලෙස ඇති නොවී හිතේ ඉතුරු දහසක් වුවමනාවල් සසර පැවැත්මට හේතු හදනව.. මේ හේතු අවම කරගෙන, ඉවර කරගෙන, සසර නවතින ක්‍රමවේදයන් තමා බුදුන් දේශනා කලේ... ඒ දේවල් නිවැරදිව ගවේෂණය කරන්න තමා, මනුස්සයෙක් වෙලා ඉපදුනේ.. මේ අවස්ථාව ඔබෙන් ක්ෂණයකින් ගිලිහෙනු ඇත... sex මත නැහුනු රඟ දැනෙන විට ඔබ බොහෝ ප්‍රමාද වී හමාරය ..
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
So true 👏👏👏
@p.m.jayathilake8326
@p.m.jayathilake8326 Жыл бұрын
මොලේ නරක් වුන පිස්සෙක් පිස්සු දොඩවනවා.....!!!!
@everythingfromme7064
@everythingfromme7064 Жыл бұрын
නොදන්න දේවල් කතා කරන්න ගිහිල්ල තමුන්ගෙ තියන නම නැති කරගන්න හදන්න එපා මිනිහෝ.
@ravindrahettiarachchi7993
@ravindrahettiarachchi7993 Жыл бұрын
මටත් මෙයාට ඒකම තමා කියන්න තියෙන්නේ...නොදන්න විද්‍යාව කතාකරන්න ගිහින් ඇනගෙන...පංච කාමය කියන්නේ රූප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ ...ඔයා ස්පර්ශය විතරක් මූලික කලාට අනෙක් හතර ආශ්වාදකරනකොට ඩොපමීන් ශ්‍රාවය වෙනවා...උදාහරනයකට රස අයිස්ක්‍රීම් එකක් කද්දී, ලස්සන චිත්‍රපට්යක් බලද්දී...ඔයා දන්නවද ගෑනුන්ගේ සුරතාන්තය ඇතිවෙන්නේ කොහොමද කියලා? G ස්පොට් එක පිරිමැදෙනකොට එතනින් පහල තියෙන කුඩා සිදුරු දෙකක් ස්කෙලීන් ග්ලෑන්ඩ් එකට යොමු වෙලා තියෙනවා..ඒ ස්කෙලින් ග්ලෑන්ඩ් එකෙන් සුදු පැහැති ශ්‍රස්වයක් එනවා උපරිම අවස්තාවකදී..ඒක අධ් සංවේදී අවස්තාවක්..පිරිමියෙකු ලබන වින්දනයට වඩා 8 ගුනයකින් පමන වැඩියි...ගෑනු මේ වින්දනය ලබනවා..හැබැයි පිරිමියාට වඩා ටිකක් කාලය ගන්න වා වැඩියි....ඔයා ඔය කතාව ආයෙ කියන්න එපා...ගෑනු ඔයාට හිනාවෙන්න ගනී...තව තියෙනවා ප්‍රොතොම්බ්ලින් ග්ලැන්ඩ් කියලා එකක්..ඒකෙන් තමයි යෝනිය ලුබ්‍රිකේට් කරන්නේ..අවර්න ස්‍රාවයක්....සමහරු වැරදිලා හිතනවා ඒක තමා සුරතාන්තය කියලා....මෙහෙම මම ලිව්වේ ඔයා ථේරවාදයට අපහාසයෙන් කතාකරපු නිසා හොදේ .
@anusharajapaksha5493
@anusharajapaksha5493 Жыл бұрын
Thopi wage gobba heththa innakam mahinda aya janadipathi wena eka nawaththanna be idakin thopi poddak diunu weyalla gode hethththa q
@ravindrahettiarachchi7993
@ravindrahettiarachchi7993 Жыл бұрын
මහින්ද ගේ සහ මඩවල මහතාගේ ගොන් කතාව අතර සම්බන්ධය මොකද්ද? මට තේරෙන්නේ නම් ඔයා science දන්නැහැ...නැත්තම් ඔයා මේ මොහාන් මහතාට කඩේ යනවා......
@classics2862
@classics2862 Жыл бұрын
උබද සියල්ල දත්
@nadee93
@nadee93 Жыл бұрын
තොත් හොර ලව් කරන පර ගෑනියෙක් තමයි
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
මොහාන් ඔයා ලේඛනයෙන් සම්මාන ගන්න ඇති. ඒත් ඔයා බෞද්ධ දර්ශනය fail😊
@srirani7374
@srirani7374 Жыл бұрын
කට නිසා ගොඩක් උන් පච උනා
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
මෙයත්😅
@chamindathushara9460
@chamindathushara9460 Жыл бұрын
මෙයා දරාස් එකේ ඇඩ් මේ දාන්නේ.😅. ඔයාට දරාස් එකෙන් කියක් ලැබුනද මේ ස්පොන්සර් එකට..😉😊😊
@surangaprasad2478
@surangaprasad2478 Жыл бұрын
පිස්සෝ පොත් ලිව්වහම මෙහෙම වෙනවා.
@IshaniShanika
@IshaniShanika Жыл бұрын
පුද්ගලික අත්දැකීම් පොදු සමාජෙට එන්නත් කරන්න එපා. ඔබ දකින සෙක්ස් විතරක් නෙවෙයි පවුල කියන්නේ. අනන්ත දුක් මැද ආදරේ විදින මිනිස්සු ලක්ෂ ගණනකට ඔබේ බොලද අදහස් පෙන්නන එපා. ඔබ‍ට තියෙන සෙක්ස් ගාය විතරයි මේකෙන් මතු වෙන්න.
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 11 ай бұрын
ඔබ කියන්නේ ඇත්ත.මෙයා හොර loveවලට ලයිසන් එකක් දෙනවා ප්‍රසිද්දියේම.ගෙදර නෝනත් දුකින්ම ඇති.මුන්ට බුදුදහම අමතක වෙන හැටි.සමාජයේ ප්‍රසිද්දියේ සමජයට වැරදි දේ දීලා ඒ ක ස්තාපිත කරනවා. මෙහෙම ගියොත් රටම ඉවරයි.අපේ පොඩි එව්න් ඉවරෙටම ඉවරයි
@NirmaniAhinsa-u5h
@NirmaniAhinsa-u5h Жыл бұрын
ඇත්ත.. අපේ සමාජයේ බොහෝ පවුල්වල සෙක්ස් ජීවිතය අලසයි... එය බොහෝ ප්‍රශ්නවලට හේතු වෙලා තියෙනවා.
@krishperera5050
@krishperera5050 Жыл бұрын
මෙයා කීයන වීදීයට අර දරාස් එකෙන් ගැජට් ට්කක් ගෙන්න ගෙන තමයි බලන්න වෙන්නේ 😃😃😃😃😃😃.
@jeewanlanka4682
@jeewanlanka4682 Жыл бұрын
ලේඛන කලාවේ ඔබ විශිෂ්ඨයෙකු වෙන්නට ඇති වුනත් ඔබ නොදන්නා බොහෝ දේ ඇති බව ඔබ දැනසිටිය යුතුයි නේද?මේ භවයේදිම පිරිනිවෙනවානම් රහත්වීමම ප්‍රමාණවත් සහ ථේරවාදය කාන්තාවන්ට එම උතුම් පිරිනිවීම උදාකරල දෙනවා .සෝමා තෙරණියගේ උදාන ගාථාවම ඔබට පිළිතුරු සපයනවා"සිත අරහත් මාර්ගයේ සමාහිත වූ කල්හි ගැහැණුකම කුමක් කරන්නද?"කියා. ඔබේ ආකල්ප බහුතරයේ ආකල්පය වන්නට ඇති.නමුත් බහුතරය යනු සමස්තය නොවේ.ලිංගික ආශ්වාදයද ඇතිවී නැතිවී යන තවත් එක් සිතුවිල්ලක් පමණක් බව වටහා ගැනීමට හැකි ථේරවාදය නොදන්නා ඔබවැනි අයට එය මුලු ලෝකයේම අග්‍ර ආශ්වාදය වියහැකි වුවත් සැබෑවට කිසිවක් නොපවතින සිතුවිලි සමුදායක් බව වටහාගත් ගෘහණියෝ ලක්දිව සිටිති.
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
අනිවාරෙන්ම
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩක් වැදගත් & පැහැදිලියි . මෙයා මේ ලිංගික ක්‍රියාව ජීවිතේම කරගෙන කතා කරන බොළඳ නවකතා ලියන්නෙක්.
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Mehema athi eth nomathi tharam
@krishperera5050
@krishperera5050 Жыл бұрын
@@kumaribandara2442 බොළද ම නෙවෙයි එයා ගේ ම fantasy ලෝකේ ක ඉදගෙන පොත් ලීයන කෙනෙක්. 😃
@krishperera5050
@krishperera5050 Жыл бұрын
හොද පැහැදිලි කීරිමක්.
@anandadenawaththa5303
@anandadenawaththa5303 Жыл бұрын
ඔයාගෙත් හොර ලව් තිබූන නේද....අපි නම් දන්නව...ඒ කාලෙ.
@gnanawansamendis2211
@gnanawansamendis2211 Жыл бұрын
සූරතාන්ථය ලබන ගැහැණු බුදු වනව නම් මේ රටේ සෑම පන්සලකම බුදු වරු කිහිප දෙනෙක් වැඩ සිටිනවා,
@siriherath816
@siriherath816 Жыл бұрын
බල්ලගෙ වැඩේ බුරැවා කරන්න ගිහින්
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 Жыл бұрын
ආබස්සර බ්‍රහ්මලෝකයේ සිට පැමිණෙන , ජීවයේ ආරම්භය ගැන බෞද්ධ දර්ශනය තුළ, ස්ත්‍රී පුරුෂ එකතුවක් සහිතව තමයි, ආබස්සර බ්‍රහ්මලෝකයේ සිට පැමිණෙන බ්‍රහ්මයන්ට පවතින්නේ කාලයත් සමඟම එය වෙන් වී ස්ත්‍රී පුරුෂ කොටස් දෙකකට බෙදේ තවදුරටත් වෙනත් දෘෂ්ටි කෝණයකින් නිරීක්ෂණය කරන විට පෙර භව සංසාරේ දී පිරිමියෙහ තමන් ගේ නිත්‍යානුකූල බිරිඳ ට , අමතරව, වෙනත් සොර රහසේම තවත් ගැහැණු දස දෙනෙකු, සමග යම් ආකාරයකින් නොලැබෙන ආස්වාදයක් සොයමින් සිටින අතරතුර, ඒ කාමය වරද වා හැසිරීම, මතු භවය ස්ත්‍රී උපතක් හිමි විය, පෙර පිරිමි භවයේදී තම බිරිඳගෙන් නොලැබෙන ආස්වාදයක් සොයමින් තවත් කාන්තාවන් දස දෙනෙකු සමග ආස්වාදය සෙව්වත් ලැබුණේ නෑ දේ මෙම ස්ත්‍රී භවයේදී යමක් උදාහරණයක් විදියට ගත්තොත් ගමු සාරි ගන්න රෙදි කඩයකට ගිහින්, එම සාප්පු හිමියා මැයට, සාරි 11, ක් බලන්න දෙනවා, පැය දෙකක් තුනක් පමණ තෝරන්න වෙනවා ඒ තමයි ස්ත්‍රීත්වය පෙර පිරිමි භවයේදී තම බිරිඳගෙන් නොලැබෙන ආස්වාදයක් සොයමින් තවත් කාන්තාවන් දස දෙනෙකු සමග ආස්වාදය සෙව්වත් ලැබුණේ නෑ එය තවදුරටත් මෙම ජිවිතයේ දී සාරි (1+10) තුලින් එකක් තෝරා ගන්න ප්‍රමාද වන්නේ, පෙර භව සංසාරේ පුරුද්ද ස්ත්‍රීය සහ පුරුෂයා අතර සැබෑ වෙනස තේරුම් ගන්න පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් ම තේරුම් ගන්න පුළුවන් ප්‍රඤවන්ත අයට පමණයි එදා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී පතුලේ මහපට ඇඟිල්ල ට වැලි ටිකක් පොළවෙන් අරන්, මහණෙනි, මාගේ නිය පිට තිබෙන වැලි ද වැඩි, මදකට මෙම පෘතුවිය වැලි පමණක් තිබෙන තැනක් උපමාවක් හැටියට හිතුවොත් ඇත්තටම වැඩි මාගේ නිය පිට තිබෙන වැලි ද නැත්නම් මහ පොළොව මත තිබෙන වැලි ද අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේ පිළිතුරු දෙනවා ඔබ වහන්සේගේ නිය පිට තිබෙන වැලි වලට වඩා ඉතාමත්ම වැඩි ප්‍රමාණයක් පොළව මතුපිට පවතින බව, එසේ නම් මහණනි මහ පොළොවේ සියලුම වැලි ඇට ප්‍රමාණය ට මනුෂ්‍යයන් සිටිනවා නම් (පොළවේ සම්පුර්ණ ම මනුෂ්‍යයා පමණයි සිතා) ඒ සියලු ම මනුෂ්‍යයන් නැවතත් මනුෂ්‍ය, දිව්‍ය, ආදී සුගතිගාමි භවයක ඉපදෙන්නේ මාගේ නිය පිට තිබෙන වැලි ප්‍රමාණයේ වගේ ඉතාමත්ම ඉතා අතිශයින්ම සියුම් ප්‍රමාණයක් බව පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය දේශනා අවබෝධයෙන් ම තේරුම් ගත්තා නම් සෑබෑ සත්‍යය පැහැදිලි වනු ඇත
@siranisiromi9709
@siranisiromi9709 Жыл бұрын
මේ මිනිහට පිස්සු
@amilarathnayake5771
@amilarathnayake5771 Жыл бұрын
ලංකාවේ යූටියුබ් හිට් වෙන්න නම් සෙක්ස් කතාවක් තියෙන්නම ඕන මූ කරන්නෙත් ඒ ටිකමයි.
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 Жыл бұрын
මොකද බන් ගැහැණු සුරතාන්තය ලබන්නෙ නැත්තෙ හරියට සෑප දිලා දෙපාර ගහාන කොට මට ගියා කියනවා
@foodhubsrilankan
@foodhubsrilankan Жыл бұрын
😂😂😂😂😂
@krishperera5050
@krishperera5050 Жыл бұрын
මදී කියලා කීව්වොත් අන්න අර දරාස් එකෙන් ගැජට් එකක් ගෙන්න ගෙන ඔබලා දාපං බං 😃😃😃😃😃 මේ යකා (මොහාන් )වෙලා වකට අමු පීස්සෙක් බං. උගේ පොත් (සමහර )ඒවා බලනකොට උගේම කීයාපු මනෝරාජ්‍ය යක (fantasy )ඉදගෙන ලීයපු දේවල් (වීශේෂ යෙන්ම sex )උට වත් කරගන්න බැරී දේවල් 🤣🤣🤣🤣🤣.
@ilangarathnebanda7477
@ilangarathnebanda7477 Жыл бұрын
​@@foodhubsrilankanin
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 Жыл бұрын
@@krishperera5050 වෙලාවකට නෙමෙයි මචන් පෙන්නෙ නැද්ද උබ කිඋවා වගෙ මුඉන්නෙ උගෙ ලොකෙක ඒ අස්සෙ බුදු දහාම ගැනත් කතා කරනවා ථෙරවාදි ,,,,මහායන කියාගෙන ඇවිල්ලා නතර කරනවා ටක් ගාලා මුට මතක් උනා ගිය දවස් ටිකෙ බුදු දහාම ගැන කතා කරලා හිරෙගියපු උන් ගැන
@krishperera5050
@krishperera5050 Жыл бұрын
@@chamindapiyathissa9935 😂😂😂😂😂උමන්දා වට කීයාපු බඩු 🤣🤣.
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 Жыл бұрын
මුට මොන්ගල් මට පෙන්නෙ මුටතියෙන්නෙ විකුර්ති අදහස්
@tharunsubasinghe
@tharunsubasinghe Жыл бұрын
Artist kenek kiyanner eekaner
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 Жыл бұрын
@@tharunsubasinghe ආආආ ඇත්තද මුගෙ ගැනිටත් අර මුකියන ජතියෙ එකක් ගෙනිහින් දුන්නා නම් හරි එකිටත් එපා වෙලා ඇත්තෙ එකම විදියට මෙකා එක්ක සන්සර්ගෙ යෙදිලා
@rushand8003
@rushand8003 Жыл бұрын
@@chamindapiyathissa9935 ai mu kiwwane hora love walata mu support kiyala ,ithin ganitath athi hora love ekak
@NeomiSilva
@NeomiSilva Жыл бұрын
සමහර දේවල්වලට එකඟ වෙන්න පුලුවන් සමහර දේවල්වලට බෑ
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
ඕක position එකේ අවුලක් නෙමේ බං. අර හලාවත යාළුවාගෙන් අහපං. ටෝයි එක පාවිච්චි කරලා උඹ කවදාවත් නැතිව සුරතාන්තයට පත්වුනා නේද කියලා. මොකද ටොයි එකට සුරතාන්තේ නෑනේ. උඹටත් මරු ගෑණු යාළුවෝ බං ඉන්නේ. හැංගිලා කරන දේවල් එළිපිට කියනවා. බටහිරත් නැතිව ඇති මෙහෙම ගෑණු. උඹට මචං හොඳ වැඩක් කලහැකි ඔය ටෝයිස් ටිකක් promote කරපන් එතකොට හොර වැඩ නැතිව company එක ගෙනිච්චැකි. ගෑණිට හෝ මිනිහට අවුරුද්දකට සැරයක් උපන් දිනේට අළුත් මාදිලිවලින් sex toy එකක් ගෙනත් දෙනවා. New way of making ur spouse surprise😂💓
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ඇත්තටම කොල්ලො 😂. මූ මානසික රෝගයකින් පෙළඹෙනව කියලා උඹට හිතෙන්නේ නැද්ද අවංකවම 😢😢
@SusanDanish81
@SusanDanish81 Жыл бұрын
මූ දන්න බුදු දහම. 😂
@sanathbandara3696
@sanathbandara3696 Жыл бұрын
මේ මනුස්සයා මේ මොනවාද කියන්නේ, කිසිම හරයක් නැති තමන්ගේ මනෝ ලොකයේ අති උන අදහස් සාමාන්‍ය කරනය කරන්න හදනවා,
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ඌ කරපුව & ඌට වෙච්ච දේවල් අනිත් ගෑනු පිරිමි කරනව කියලා උගෙ හිතේ. . මෝඩ චූන් ප්‍රදර්ශනය කරනව . මේ වගේ හාල්පාරුවො තමයි තරුණ ප්‍රජාවගේ ඔලු කන්නෙ. හොර ලව්ලු පවතින්නේ . රෙද්ද තමයි . මුගෙ ගෑනි ගෙදර ඉන්නවද මන්ද .😂😂
@spectsteeel8243
@spectsteeel8243 Жыл бұрын
Oyta owa therennena oya gihilla lipata pibinna
@ඇමරිකාමහාද්වීපයේසිට
@ඇමරිකාමහාද්වීපයේසිට Жыл бұрын
මෝල් අමාරුවෙන් පෙලෙනෙ, නවකතා කාරයෙක්..
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ලිංගික ඇරියස් තියෙනවා පොරට . හරි හමන් ගෑනියෙක් මුන ගැහිල නෑ පොරට ඒකට . ඒ අසහනයෙන් පිරුණු අසරණ මනුස්සයෙක් කියලා මට හිතෙන්නේ . 🤔🤭😫
@tecworld4817
@tecworld4817 Жыл бұрын
අපිට හොර ලව්ත් නෑ ඇත්ත ලවුත් නෑ😂😂😂
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
මට නම් මල ඉලව් තියෙනවා සතියකට වතාවක් කීයකට හරි කෙලවෙනව . 🤪🤪
@parse360
@parse360 Жыл бұрын
ඉස්සරහට හම්බවෙයි
@rohanjayasingha6621
@rohanjayasingha6621 Жыл бұрын
මෙයාට පොඩි අසනීපයක් තියෙනවා එහෙම නැත්නම් ඩරාස් එකේ බඩු විකුනන්න දාපු නියෝජිතයෙක්. අලුත්ම මාකටින් එකක්. මෙයාගේ අර මිලදී ගත්ත යාලුව කවුද දන්නේනෑ.. මචං..
@sureshbandara3704
@sureshbandara3704 Жыл бұрын
මේ කතාවේ අර්ථයක් තියනවා
@gnanawansamendis2211
@gnanawansamendis2211 Жыл бұрын
ස්වාභාවික ක්‍රියා කාරකම් වෙනස් කර ලිංගික සතුට ලබා ගැනීමෙන්, අපට හිතෙන විදියට, ඔහුන්ගේ නීරෝගී කමේ අවසානයයි
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Жыл бұрын
අැත්ත නමුත් අාදරය සදා පවතිනවා එක මාර ෙදයක්
@isuruwickaramarachchi1580
@isuruwickaramarachchi1580 Жыл бұрын
අනේ මේකා මේ දන්න තරම තමා ඉතින් පව්.....යකෝ සුරතාන්තය ලබන එක enlightenment කියල වරද්ද ගත්ත මිනිහෙක් එක්ක තව මොන කතාද 😅.....මෝඩකම තිබ්බට කමක් නෑ ප්‍රදර්ශනය කරන්න එපා...😂
@click-y1x
@click-y1x Жыл бұрын
ගෞතම බුදුන්ට එච්චර ඉක්මනින් බුදුවෙන්න හයියක් උනේ කාන්තාවක්.නොදන්න බුදුදහම නොකියා ඉදහන් බං .ලංකාවේ අපි බෞද්ධ වෙලා ඉන්නෙත් කාන්තාවක් නිසා.ඒ නමට වත් ගරු කරලා කියන දෙයක් කියන්න.නොදන්න බුදුදහම ගැන යශොදරා කතාවෙන් අහලා ඉගන ගන්න .කාන්තාව තමා පන්සලකට උනත් මිනිහව යං කියලා ඇදන් යන්නෙ.පින් කරන්න හිත පොලබවන්නෙ.😅
@geethaniperera4132
@geethaniperera4132 Жыл бұрын
කවදාවත් sex හරි හැටියකට රස විදලා නැති උන්ට සහ තමුන්ගේ ගෑනිව සතුටු කරවන්න නොදන්න අයට, මෙතුමාගේ කතාව බොරැවක් ,විහිළුවක් වෙන්න පුලුවන්.කොහොම උදාහරණ දුන්නත් ,ඔහු පවසන්නේ ඇත්ත.
@krishperera5050
@krishperera5050 Жыл бұрын
අනේ මන්දා 🤔මොන කොටන්න ද කියලා හීතා ගන්න බැරී ව ඉන්නේ අම්මා පා 😮.
@chanithamadurya2821
@chanithamadurya2821 Жыл бұрын
බුද්ධිමත් මිනිස්සුන්ට විතරක් තේරෙන හරවත් දේශනයක්.. 🖤
@samarasinghesarindu5527
@samarasinghesarindu5527 Жыл бұрын
Minissu moda ne
@rohandasanayaka9246
@rohandasanayaka9246 Жыл бұрын
Sex ගැන මම කතා කරන්නේ නෑ.. නමුත් බොහෝ ලමා අපචාර වගේ දේවල් වලට ආගම් සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. කාන්තාවෝ බහුතරයක් අවුරුදු 40 විතර වෙනකොට ලිංගික ජීවිතය නවත්තනවා ආගම් අදහන්න අරගෙන.. ඉතින් පිරිමින් ලමා අපචාර,අනියම් ඇසුරු වලට පෙලබෙනවා.. ගොඩක් අය නොදන්න කතාව මේක. මම වැඩිහිටි පිරිමි කිහිපදෙනෙක්ම කියපු කතාවක්, ඔන නම් අවුරුදු 60වගේ ඉක්මවපු පිරිමි අය එක්ක කතා කරල බලන්න.
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 Жыл бұрын
ට්‍රයි කරකොට තියෙන ආතල් එක නැහැයිලු love කරනකොට love කරනකොට තියෙන ආතල් එක නැහැලූ බැන්දම
@ajithmunasingha3844
@ajithmunasingha3844 Жыл бұрын
😂😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍
@rusithmihiranga9607
@rusithmihiranga9607 Жыл бұрын
මුට hema තෙනම හොර genu එති
@madusaNakulugamuwa
@madusaNakulugamuwa 3 ай бұрын
සෙක්ස් ගැන ඕනම කෙනුකට කතාකළ හැකිය. එය ගැටලුවක් නැත. නමුත් බුදු දහමේ සුලගක්වත් නොවැදුණු මෙවන් අමනයන් බුද්ධත්වය කතා කිරීමට යාම විහිළුවක් පමණි. මා මොහුගේ කතා දෙකක් පමණක් අසා මොහු ඉතා මග්දයෙක් බව වටහා ගතිමි
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 Жыл бұрын
Me manussayata pissu.
@TomdkRah
@TomdkRah Жыл бұрын
ගෑනූ ආදරය කියන්නේ සෙක්ස් වලට, හොදට කෙලින් කරල ගැහුවේ නැත්තන් පහුවදා ගෑනි මාරු. ඕන් ගෑනුන්ගෙ හැටී.
@artofthenature237
@artofthenature237 Жыл бұрын
මඋ මහ බල්ලෙක්
@TomdkRah
@TomdkRah Жыл бұрын
පිරිමි කියල ජාතියක් හිටියේ නැත්තන් ගෑනු 🍆 වලට ආදරය කරයි.
@mangalikagrm9363
@mangalikagrm9363 Жыл бұрын
ආදරය නිසා ගැහැනියක්. සහ පිරිමියෙක් එකතු වේ පැරණි සමාජයේ ඔය කියන සුරතන්ටය. ලැබුවේනැතිද ඒ කාලයේ හැම අතින්ම දියුණු සමාජයක් තිබුන විකුර්ති ක්‍රියා කරන අර ටොයි අක ප්‍රචාරණය සදහා ඔබ‍ට කීයක් ලැබුනාද
@Natasha20245
@Natasha20245 Жыл бұрын
තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියල මතක් උනා.
@hemaohgod6098
@hemaohgod6098 Жыл бұрын
මට අවභෝද කර ගන්න අමාරුයි, ඇයි මේ ලෝකේ මැව්වාය කියන කවුරු හරි "ස්ක්කිලියෙක්" පිරිමියාට ඉක්මනින් වෙන්නත් ගැහැනියට ඒ සඳහා බෝහෝ වේලාවක් ගතවෙන ආකාරයටත් මේ දෙදෙනාව මැව්වේ කියලා. මම කැමතියි මැවුම්කාර දෙවියෙක් ගැන විශ්වාස කරන් පොරවල්ගේ ප්‍රතිචාරය දැන ගන්න. නිකං බොරුවට බනින්න එපා. ඒ යකාගෙ "ප්‍රේමය" ගැන ගොං කතා කියන්නත් එපා.
@k.s7144
@k.s7144 Жыл бұрын
ඒක ස්වබාවදර්මයෙන් දීලා තියන දෙයක් අපි නීතිමය වශයෙන් එක සහකාරයෙක් එක්ක ලිංගිකව එකතුවෙන්න නීතිය හදාලා තියනවා.ඒ ක සදාචාරය අතින් හොදයි. නමුත් එක නෙමෙයි ස්වබාවදර්මයේ නීටිය. එක කාන්තාවක් එක්ක පිරිමි කිහිපදෙනෙක් තරග වදිමින් සංසර්ගයේ යෙදීම එතකොට පිරිමි.කෙනා.එක පිරිමියෙක් ඉක්මනින් සුරාන්තයට පත් වීමෙන් අනෙක් පිරිමියාට අවස්තාව තියනවා. කාන්තාව වැඩි වෙලාවක් සුරාන්තයට පත් වීමට ගන්නා කාලය තුල පිරිමි කිහිප ද්ව්නකුටම අවස්තාව තියනවා. මේ නිසා නිරෝගී පිරිමියෙකුගේ නිරෝගී ශුක්‍රානුවක් සමග කාන්තාවගේ ඩිම්බය සංසෙචනය වීමේ අවස්තාවක් තියනවා.
@k.s7144
@k.s7144 Жыл бұрын
මමත් මැවුම්වාදයනම් පිලිගන්නෙ නෑ .
@nimalkamadushani8072
@nimalkamadushani8072 Жыл бұрын
පිස්සෙක්
@NeomiSilva
@NeomiSilva Жыл бұрын
කිව්ව දේ ඇත්ත. මේ ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා සුරාන්තය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති
@lahirusanka8424
@lahirusanka8424 Жыл бұрын
වැඩි හරියක් පට්ට පල් බයිල..😁😁😁💩💩
@udarabroo
@udarabroo Жыл бұрын
අදරය රගය ඇතිවන්නේ අවස්තාවට සාපේශව කියලා හිතේන්වා....
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
ගෑනු නැත්තං තෝත් නෑ ඒක මතක තියා ගනින් තොපිට නේ ගෑනි ඕනේ බුදිය ගන්ඩ
@counsellorsl8580
@counsellorsl8580 Жыл бұрын
සුරතාන්තයට පත් නොවුණු සෑම ගැහැණියක් ම මේ කතාවට හොදයි කියලා දක්වලා තියෙනවා වේදනාව පිටකරන්න විදිහක් නොතිබුණු නිසා
@SawbhagyaKanchanamala-r7s
@SawbhagyaKanchanamala-r7s 29 күн бұрын
මන්දෝදරී ❤
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 Жыл бұрын
Anee kaalakakki pawkaarayoo monawada nee kiyannee
@mrklfenandu505
@mrklfenandu505 Жыл бұрын
oyat akak odar karala ganna gannako.
@anoma7448
@anoma7448 Жыл бұрын
අනිවාර්යයෙන් නියම ඇත්ත
@kumaraliyanage8629
@kumaraliyanage8629 Жыл бұрын
යකෝ තාම වෙනසක් නෑ අපට උඹකෙළවෙලාද?ඒකට අපි මොන,උලව්වක් කරන්නද බාං
@praveenperera-c2u
@praveenperera-c2u Жыл бұрын
කුහක වෙන්න එපා... අන් මත ඉවසන්න පුරුදු වෙන්න... වෙනත් කෙනෙක් අදහස් ඉදිරිපත් කිරීමේදී හරකෙක් වගේ මැදට පනින්න එපා...
@kalyaniilanga
@kalyaniilanga Жыл бұрын
Manasika ledek
@kevinlewan8529
@kevinlewan8529 3 ай бұрын
Man asama lekakaya man poth kiyona kenek newei eth oyge ewa 4 kiyewwa hithata wadunu hinda samaharak un kiynwa kunuharap thiyenne kiyl e unata ehem newei oyge poth maru
@sararanaweera9063
@sararanaweera9063 Жыл бұрын
සහතික ඇත්ත මුල විනාඩි 8 කිව්වෙ නම්... මාත් මගෙ husband ගෙන් හැම වෙලාවෙම අහන දෙයක් ඇයි අපිට යාලු වෙලා හිටිය කාලෙ වගේ ඉන්න බැරි ඇයි කියලා.. පිරිමි අයගෙන් තමා ඒක ගිලිහෙන්නේ...😊
@لاليال-ع3ج
@لاليال-ع3ج Жыл бұрын
Pirimiyata wagakiem wadi wenawa boho pirimi hama vitama uthsaha karanne birida lamae sathutin thiyanna eakae adare adu weala nemea
@mrklfenandu505
@mrklfenandu505 Жыл бұрын
oyaga prasna mokakda?
@indunilkarunadheera7494
@indunilkarunadheera7494 Жыл бұрын
@sarana.kපිරිමින්ට ඒක මතක් වෙන්නේ ගැහැණිය හොරෙන් සතුටක් ලබන්න ගිය දවසට.
@niroshalakmalhettiarachchi4108
@niroshalakmalhettiarachchi4108 Жыл бұрын
ඇත්තටම පව් බම් මූ
@venvimukthimeniyanwahansha7065
@venvimukthimeniyanwahansha7065 Жыл бұрын
Sita kiyanne truptimath jaranna ouluwan deyak nemei.buduwenawa kiyanne oya kisima dekin truptimath bawak nilabunu nisa soya giya gamane utumma palayai.buddathwaya ochchara sahalluwen kata karan epa
@thandakkaragesusitha6621
@thandakkaragesusitha6621 Жыл бұрын
මෝහන් ඔයා හිතන්නේ ලංකාවේ සංස්කෘතිය කියන්නේ ඔයා පටන් ගත්ත අර මේල් රූම් එකේ ලියුමක් දෙපැත්තට බෙදනවා වා වගේ එකක් කියලද.....ඔයා හදන්නේ බ්‍රිතාන්‍ය යේ තරුනයෝ බදින්න කලින් කෙල්ලත් එක්ක කාමරේකට වෙලා ඉදලා ටික් දවසකින් අත හැරලා ආයිත් එයා අත හැරලා වෙන කෙනෙක් එක්ක ඉන්න යනවාවගේ.වගේ එකක්ද ආදරේ කියන්නේ. ඔයා මුලින්ම ඔයාගෙ අම්මගෙනුයි අප්පගෙනුයි අහන්න ඔය ඔයා කියන කුපාඩි ආදරේ කියන ක්‍රමයකට කැමතිද කියලා. ඔයා හදන්නේ අනාගතයේ අපේ රටේ තාත්තලා නැති දරුවො හදන්න වගේ ඔයා එක්ක වැඩ කල කෙනෙක් මම හැබැයි ඔයාගෙ පත පොත කියවලා තිබුනු ලැදියාව අදින් ඉවරයි. මා වැරදිද කියන්න මා දන්නේ නෑ ඒත් ඔයා ඔය කියන් කුපාඩි ලව් වලටනම් අපි විරෝධය පල කරනවා.මනුෂ්‍යයි ගේ ආදරේ පහත් කරලා කතා කරන්න එපා.
@deepikachandrakanthi7585
@deepikachandrakanthi7585 Жыл бұрын
Eekataawanam sahatikaetta meyaamail room innakotameetaram gonekkiyalaa hituweenehe eedawaswala
@ishakachathurangi5426
@ishakachathurangi5426 Жыл бұрын
ඒක නම් ඈත්ත. මෙයා ඩරාස් ඇඩ් එකකට කුනුහරුප විකුනනවා.
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 Жыл бұрын
Bolanda katha liyala Kate wachalakamata dodawana me wage mee harak hithagena inne maha darshanikayo kiyala.Aththatama kiyanawanam mun sahithya danneth ne,Agama danneth ne,widyawa danneth ne,parinama wadhaya danneth ne.Thaman katha karanne mokadda danneth ne.Loke bahutharayak inne me wage pusso thamayi
@udarasomathilake3696
@udarasomathilake3696 Жыл бұрын
අනේ තෝ දන්න බුදුදහම.
@londonvisit2744
@londonvisit2744 Жыл бұрын
මූ ලේකකයෙක්ද? විද්‍යා ගුරුවරයෙක්ද?
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
මානසික රෝගියෙක් . අංගොඩ මානසික රෝහලෙන් හොරෙන් පැනල තියෙනවා පහුගිය කාලෙ මූයි ගෝටාබය කියලා එකෙකුයි.. 🤭🤭
@saronipeiris712
@saronipeiris712 Жыл бұрын
sammanalabee unma hithanne siyalla dath kiyala..modakam pradarsane karanna apa hallo salli walata..hamoma oka horen karanne tamun prasiddiye redi galawala heluwa pennuwa..lajjai ooi..tawa egenagena waren buddattwaya gana kiyanna..paw ban umbala wage hark...
@leelamaduravala4056
@leelamaduravala4056 Жыл бұрын
පිරිමි එපා ලොකෙ වනසන්නඑපා පිරිමියෙක් කරන දෙන,සතුට වෙනදෙකින්ගන්න බැ පිරිමියෙක්ම කියන,එකයි වැඩෙ චොයිස් හොදයි කොලු කාරයන්ට රටහරක් පවුල් විනාස කරන සුද්දගෙ හු...ම්...ත..වල් මොකටද පිරිමි ඉන්නරටක ඔකෙන් ආදරය කරුනාව දායාව නැතො ලොකයක් බිහි වෙනාවා
@mangalaw319
@mangalaw319 Жыл бұрын
Ane ponsiya ubath keruwada
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 11 ай бұрын
ඇත්තටම මේ වගේ මිනිස්සු මේ වගේ සමාජයම අහන කතිකාවලට ගෙන්නන එපා.අපේ ලමයි ටික ඉවරෙටම ඉවර කරනවා.මෙයාගේ කතාවෙන් හැසිරීමෙන් මෙයාගේ sex behaviours හදුනා ගන්න පුලුවන්.මූට ඇත්තටම බුදුදම අමතක වෙලා බව්ද්ද රටේ..ඕවා කතා කරගන්න ඕන පවුද්ගලිකව යාලුවෝ අතරේ
@geethakanahera4429
@geethakanahera4429 Жыл бұрын
මූට පිස්සු,උගෙ අම්මාත් ගැහැනියෙක් නෙ, පිරිමි පමණයි පිරිසුදු,අනෙ පකො ඔවා ස්වභාව ධර්මය හදලා තියෙන හැටි, නැත්නම් ජීවයක් නැහැනේ
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
යකෝ මොනවද දොඩවන්නෙ මට නං මාරම තරහක් තියෙන්නෙ .බුදු දහම ගැන ඔබ තුමා දන්න දෙයක් තියෙද .ඔය වල් පල් වලට බුදු දහම ගාව ගන්න එපා. ඉන්න අයගෙ ඔලුගෙඩි අවුලන්න .හොරෙන් සම්බන්ධ වලට උදව් කරනවලු .ඔබතුමාගේ විනාසෙත් ඔතන තමයි මහත්මයා.ආදරය කියන්නෙ ඔය කියන මගුල්ම නෙවෙයි.ඔබ වැනි මානසික ලෙඩ්ඩු ඉන්න එක ගැන හරිම කණගාටුයි.
@threeshannethsara2718
@threeshannethsara2718 Жыл бұрын
😂😂😂😂
@TomdkRah
@TomdkRah Жыл бұрын
ඇත්තම කථාව, දැන් කාලේ ගෑනු මස් මාළු කනව වැඩියි, හොර සෙක්ස් වලට ප්‍රවණතාව වැඩියි,
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
Correct 100000000%දන් ඉන්න එකම ගහනිය කටවත් කන්න පුලුවන් හොද්දක් හදා ගන්න දන් නෙ නත ඒනිසා තමයි ජොබ් හොයන්නෙ ජොබ් එක ජේවල් කර විවහ වෙන්න
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv Жыл бұрын
සෙක්ස් ටොයිස් පාවිච්චි කරනවනම් මට කියන්න තියෙන්නේ ජරා කම ඕව ගෙන්න ගන්න හෝ ගිහින් ගන්නත් ලැජ්ජාවක් නැති කමමයි, හැබයි අර ඔයාගේ මචන් නියම ලැජ්ජාවක් නැති ගෑනියෙක් ඊටත් මිනිහා ඉද්දි කොහොමත් මේ දේවල් මෝඩ ගන කථා අපිට පුදුම වෙන්න දේකුත් නෑ මොකද ලෝකේ විනාසේ ලඟයි දැන්
@fancyeye
@fancyeye Жыл бұрын
ථෙරවාදී බුදු දහම හොදයි .මේ මොන විකාරයක්ද මේ දොඩවන්නේ..හාමුදුරුවනුත් පෙරමුණේ තියන්ද මේ දෙසන්නෙ..
@shashikalasewwandi6502
@shashikalasewwandi6502 Жыл бұрын
Harawath deshanayak...👏
@chandanachandana299
@chandanachandana299 Жыл бұрын
සුවර් එකට මුගේගැනි පිට යනවා
@kalyaniilanga
@kalyaniilanga Жыл бұрын
Pawula.wetharak neme meyatath ethi
@sureshpriyadarshana4233
@sureshpriyadarshana4233 Жыл бұрын
Hira gedara yanna onida
@thushanmanjula7204
@thushanmanjula7204 Жыл бұрын
95% ma ada aniyam sambandatha ada loke thiyanawa ewain samaharunge givitha babalenawa samaharun walapallatama yanawa.yahapatha ayahapatha dekama wenawa
@manulakshi728
@manulakshi728 Жыл бұрын
එතකොට ජීවතුන් අතර නැති කෙනෙකුට ආදරේ කරනවනම්, ඒකට මොකක්ද කියන්නේ?
@mrklfenandu505
@mrklfenandu505 Жыл бұрын
ateta aya oyawa satutu karapu hate manahi kara kara karan adarayak.
@aravinm7039
@aravinm7039 Жыл бұрын
සමහර යුට්යුබ් බලනකොට තේරෙනව දැන් දැන් රටේ මොලේ අමාරු කාරයො වැඩියි කියල. සමහරු කටහරි බනිණ හා දොස් කියන එකමයි රස්සාවට කරන්නෙ.මෙහෙම ගිහින් රට පිස්සන් කොටුවක් වෙයිද බයයි. මෙවුන් දන්නෙනෑ තියෙන ලෙඩේ.
@nissankamayadunna532
@nissankamayadunna532 Жыл бұрын
අපි හරිම දිවුනු යි... හොඳ සෙල්ලම
@shashikaabeysekara3380
@shashikaabeysekara3380 Жыл бұрын
Hoda pahadili kirimak
@Jayathissawadduwa
@Jayathissawadduwa Жыл бұрын
හුගත් ලේකකයො මොල් අමාරැකාරයො
@NethmiFranado-iv2gc
@NethmiFranado-iv2gc Жыл бұрын
Minissunge wachana ahagaththa ,me samajeta obathuma yam panividayak denwa...kanthawan elipita Katha nokarana..wiwahaka pirimi elipita Katha nokarana...samajaye noyekuth prasna,dusana,kaantha,pirimi depaarsayama saha Kuda daruwan pathweematath prdaanama de me wage ratawalwala me gena awabodayak nomethi lamayi....sistayak sampurna wanne hemadeyakma denagena jeewath wessiyi...owun nowunge denumen owu nowun me piulibada adahas dakwan neda owunge bol Manasa nisayi..sebewatama meta daham pansal saha pansal thulinda lamayita Kiya Diya yuthu deyak...Surya darmaya hiri,oththapayi...e deka denagena jeewath wannan saha nodena jeewath wannan dekotasak...apiwa hemawitama yatapath Kala durwala Manas athi Kala,me kale mewunta bennath me kiyadena de agaya Kala yuthuyi...oba thawa thawa sakthimath wewa...paragethi sudda athi Kala sanskruthiya kadannata,Saha ewunwa anugamanaya Kala vitaka uduyatikuru weyi me samajaye..sex kiyanne prabalama sakthiyak..eya thulin thamayi prabalama rajawaru saha ,buduwaru,sakviththan,Saha onema sakthiyak hata ganne...API sakthimath Wu vita raajya puthrayek ekaanthayewnma hata gani...manussayan dewiwaru samaga sex Kala ithihasayajk thiyena ratak meta .Kada kumaru,saha walli Amma....yanna Wale noya,pragnyawa asa dutuwahoth midiya hekiyi maayawen.. ...thunlokanaathaya namaha..
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 Жыл бұрын
විකාර...ඔය හැමදේම ඵවේලට වේන දේවල්.
@mrklfenandu505
@mrklfenandu505 Жыл бұрын
hmm
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
පලයන් යන්න
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 Жыл бұрын
Daraz ad එකක්ද
@maheshirajakaruna6528
@maheshirajakaruna6528 Жыл бұрын
Ane manda mewa eth me ape sir col campus
@SugathFernando-k5n
@SugathFernando-k5n Жыл бұрын
thamun dnnaathi ,Oshoge poth wala thyna anunge danuma thamnge wage kyana pssek...
@rattambigegnanarathna9576
@rattambigegnanarathna9576 Жыл бұрын
ඔබේ කතා වේ,සත්‍යය දර්මතාවය ,100,ට,200ක්,දැන් රටේ මේ තත්ත්වය හොදට ම,තියනවා ඒත් ඈත,අතීතයේ ත්,ගම්මාන වල්,මේ,තත්ත්වය පවුල් අතරේ තිබිලා,තියනවා ඉතින් අවක්ෂ්‍ය තාවයක් අනුව හොර ලව්,එකක් පවත්වාගෙන යැම,වරද ක්,නොවෙන බවයි මාගේ විස්වාසය ඉතින් කැමති කාන්තා වක්,,ආසාවෙන් දුක්,වෙන වා,නම් කතා කරන්න ඉන්බොක්ස් එන්න අංකය පසුව දෙන්න ම්,ජිවිතේ සාර්ථක හොර ලව් එකක් දිගට ම,තියාගෙන යන්න කැමති යි,
@pattinigesriyani9119
@pattinigesriyani9119 Жыл бұрын
Meya.kata.karanne.meyage.gaene.gana.ganeta.hora.law.akkut.tebu.nada.danne.nae
@DisanaDisanakumari-qm5fv
@DisanaDisanakumari-qm5fv Жыл бұрын
Pissu 😃😃😃😂
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 Жыл бұрын
PeSosak😁😁😁
@kasunsilva390
@kasunsilva390 Жыл бұрын
Hariyatama hari mage kalpanawath oba thumage pahadili kirimamai
@chithrashilpiya
@chithrashilpiya Жыл бұрын
Patta Explain.. Yes This is truth
@janakahemantha5617
@janakahemantha5617 Жыл бұрын
Me yaka pawul awul karana pissek unmaththaka loke
Baby boy or a Girl ?
16:26
Dr.Charitha Munasinghe
Рет қаралды 80 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 3,7 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 17 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН