වේලාසනින්ම අවුරුද්දට ලාභෙට රෙදි ගත්තු අපි💡Low budger shopping💡5 TIPS💡මොනාද අපි ගත්තේ ?මිල කොහොමද 🤓

  Рет қаралды 33,293

Life with love

Life with love

Күн бұрын

#shoppinghaul #shopping tips #mortivation
‪@lifewithlove89‬
#pamunuwa #lowbudget #savemoney# sale #clothing
#newyearshopping #familytime

Пікірлер: 223
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 5 ай бұрын
මේ දවස්වල බලපු ඇදුම් වීඩියෝ වලින් හිතගත්තු එක දිගට බලපු වීඩියෝ එක තමා මේ.. ඔව් ඇත්තටම අපි එක පන්තියෙ .🥰🥰👌❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 5 ай бұрын
@@lifewithlove89 👍💐
@manojajayarathna662
@manojajayarathna662 3 күн бұрын
මම පමුණුවේ මහ ගෙවල් .. ❤ ඔයා ජීවිතේ අල්ලගෙන ඉන්න විදියට මම හරි ආසයි නංගී... සල්ලි තිබුනත් නැතත් ඔයා ජීවිතේ විඳිනවා..
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 5 ай бұрын
ඔයගෙ වටිනා tips අපිට හරිම පෙයොජන්වත් නන්ගි ඔයගෙ ගවුම් ටික හරිම ලස්සන යි චුටි දුව ලස්සන්‍යි ඔයා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍🙏
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@sinharathushari3610
@sinharathushari3610 4 ай бұрын
ඔයාලා ඔච්චර දුර ඉදන් පමුණුවෙ එනවා.... අපි ඉන්නෙ මහරගමට කිට්ටුව... කොට්ටාවේ. අපි කවදාවත් පමුණුවෙන් ඇදුම් ගන්නෙ නෑ. සමහර බාල.... පරණ ඇදුම් වලට අහුවෙයි කියලා බයයි. හැබැයි හොද රෙදි වර්ගනම් අරන් තියෙනවා. CIB, karuna වගේ ඒවයෙන්. ලාබෙට වඩා තෝරගන්න හොද රෙදි තියෙනවා. නමුත් ඔයා හොද තත්වයේ ඇදුම් තෝරගෙන තියෙනවා. දක්ෂයි 😊❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 5 ай бұрын
**ඇත්තටම ගොඩක් වටිනා ඔයාගේ වීඩියෝ එක** **ගොඩක් හොඳ දැනුවත් කිරීමක් වගේම-** **ඔයා හැමෝටම දැනගන්න පුළුවන් විදියට ලස්සනට කරලා තියෙනවා**❤❤❤❤❤ **ඒ වගේම චූටි හරි ලස්සනට ඒ ඇඳුම්පෙන්නුවාෂෝක් චූටි** **බොහොම ස්තූතියි වාගේ වීඩියෝ මං තුනක් දැන් බැලුවා** **දළදා සමිඳු පිහිටයි**!!!🙏🙏🙏
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 5 ай бұрын
ලස්සන video එකක් .මහරගම අපිටත් පැයක දුර තියෙන්නේ. ගොඩක් මිල ගනන් අඩුයි කියලා අහලා තියෙනවා .ඒ වගේම ගොඩක් selection තියෙනවා . අපි පුරුදුවෙලා තියෙන්නේ කිරිබත්ගොඩ තිලකවර්ධන හරි Kandy හරිනේ . අපේ ගෙදර ඉදලා විනාඩි 10 දුර. ඇත්තෙන්ම මට ඇවිදින්න හරි කම්මැලියි. නැත්නම් මහරගම ගොඩක් හොදයි shopping කරන්න .කොහොම වුනත් ගෙදර බිරිඳ හැටියට අම්මා හැටියට ඔයා ලොකු පාඩම් කියලා දෙනවා මධ්‍යම පන්තියේ සමාජයට .🙏 ස්තුතියි
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැඩම් ..ඇත්තටම ඔබේ වචන මට ලොකු දිරිගැන්වීමක්
@minukazoysa5081
@minukazoysa5081 5 ай бұрын
ගොඩක් වටිනා අදහස් ස්තුතියි ඔයාට, බුදුසරණයි
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sandiyadissanayaka8760
@sandiyadissanayaka8760 5 ай бұрын
හරිම ලස්සනයි ඇදුම් ටික ඒ මිලට ගොඩක් වටිනවා
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤
@sandiyadissanayaka8760
@sandiyadissanayaka8760 5 ай бұрын
මම ඔයාට හරිම ආසයි ඔයා හරිම පිලිවෙලයි මේ video එක මගේ යාලුවන්ට යැවුවා
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
@@sandiyadissanayaka8760 බොහොම ස්තුතියි ඔයාට මගේ videos share කරලා මට සහයෝගයක් දැක්වුවාට..ගොඩක් ආදරෙයි ❤❤❤❤
@bhagyagamalath56
@bhagyagamalath56 5 ай бұрын
Oya nm marai.... hari therumak athuwa jivath wena kenek....
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@rashmimalsha8271
@rashmimalsha8271 5 ай бұрын
ඔයාගෙ වැඩනම් මාරයි අක්කෙ.අපිටත් අනිවාර්යයෙන් මේ අදහස් දුන්නට ඔයාට පිං ශෝක් ඇදුම් ටික ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@indunichandima4449
@indunichandima4449 19 күн бұрын
ගොඩක් ස්තුතියි දිරිය කාන්තාවක් ❤
@user-im5gl7zm4b
@user-im5gl7zm4b 5 ай бұрын
බොරුවට පොශ් වෙන්නෙ නැතුව සරල විදිහට කරන ඔයාගේ වීඩියෝ එක වගේම වචනත් ලස්සනයි
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී
@user-jk8mw5gu4k
@user-jk8mw5gu4k 5 ай бұрын
ඔයා කියන දේ හොදට තේරුණා.ස්තූතියි..සුබ දවසක් නංගී....❣️❣️❣️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@surenimadushanika7907
@surenimadushanika7907 5 ай бұрын
අක්කාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා මේ වගේ අමාරු කාලෙක හැමෝටම වටිනවා❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 5 ай бұрын
හරිම ලස්සනයි ඇදුම් ටික සහ චූටි දූ පෙන්නපු විදියට ලස්සන ට පේනවත් තව.😂.මගේ ගෙදර ඉදල විනාඩි 15 ක විතර දුර වාහනයක යනව නං.රෑ එලි වෙනකනුත් රෙදි කඩ තියෙනවා ...ඔයාල ව මට බලන්නත් තිබුනා දන්නවා නං...බුදුසරණයි පුතේ ඔයාගෙ video එක රසවින්දා ...❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි..ඇත්තටම මට ඔයාව මතක් වුනා..මිරිහාන ලග නිසා..ඒත් කතා කරන්න no එකක් වත් නෑ නේ ආන්ටි ..ඉතින් ආදරෙයි ආන්ටි ඔයාට හැමදාමත් ..බුදු සරණයී
@ushanigunaratne1349
@ushanigunaratne1349 5 ай бұрын
@@lifewithlove89 mama duwage fb eken mobile number eka ewannag puthe ...oya fb ennawada...
@user-rp3pp5oc8y
@user-rp3pp5oc8y 5 ай бұрын
Lasanayi menike oya
@sudarshanigunasekara106
@sudarshanigunasekara106 5 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔයාට 🎉 බුදුසරණයි 🙏
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 5 ай бұрын
චූටි දොනිට ඇදුම ගොඩක් හම්බ වෙලා හරිම සතුට්න් නංගිගෙ ගවුම් හරිම ලස්සනයි
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@user-kb1ev2gz9s
@user-kb1ev2gz9s 5 ай бұрын
ඒ ගවුම් ඔයාට ගොඩක් ලස්සනයි ❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@vishakakarunarathne5532
@vishakakarunarathne5532 5 ай бұрын
HARIMA LASSANAI. BATTIGE FASHAN SHO AKA.gaththu adum tika nam vatinawa.ane oyala pamunuwe giye kohe idalada pamunuwatama kochchiya giyada.godak watinawa danuwath kirima. THRUWAN SARANAI.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Cookingwithhousemodushani01
@Cookingwithhousemodushani01 5 ай бұрын
අක්කේ ඔයා අපිට හරි යන සාමාන්‍ය විදියට බොරු ආටොප නැතුව ජිවත් වෙන කෙනක්.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී
@prasadipriyadarshani9338
@prasadipriyadarshani9338 5 ай бұрын
Hmmm❤❤
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 5 ай бұрын
Harima lassanai akke adum tika.apith adum gatha.pamunuwen tama gathe..oya godak arapurimasmen wada krana hoda adarshamath biridak..❤😊🎉
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක්ක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@user-ig9xz2zw2v
@user-ig9xz2zw2v 5 ай бұрын
Oya ge nilpata gauma godak lassane
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@chandanajayalat9131
@chandanajayalat9131 Ай бұрын
ada tama me video eka dakke.oya kiyala sena dwqal nam niyamai dear.apipa nohithuna godak dewal tiyanawa oyagen egana ganna.oyage chanal ekata loku gamanak yanna piluwan digatama me wage videos genna.good work.❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@chandanajayalat9131
@chandanajayalat9131 Ай бұрын
@@lifewithlove89 💞💞💞
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 5 ай бұрын
හරි වටිනවා ඔයාලා ඔච්චර දුර ඉඳන් ඇවිත් අපි කොළබ ඉඳලා තිබෙනවා යන්නේ නැහැ දුර, quality ගැන හිතලා මෙක බලලා මේ සැරේ යන්න හිතාගත්තා Stoothyi බුදුසරණ weva
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ
@piumikarunathilaka6593
@piumikarunathilaka6593 5 ай бұрын
​@@lifewithlove89පමුණුව පාර දිගේ යනකොට සෙල් තියෙනවා ද
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
@@piumikarunathilaka6593 sale කියන්නේ මෙහෙමයි..මේ දවස්වල අවුරුදු season නිසා ගොඩක් factory outlet ගෙනල්ලා පාර අයිනේ තට්ටුවල දාලා විකුනනවා...පේමන්ට් එකේ..හැබැයි ඒ රෙදි හොදයි..තව ලොකු sale එකක් පමුණුව පාර කෙලවර තියෙන may fashion එකේ basement එකේ දාලා තියෙනවා
@piumikarunathilaka6593
@piumikarunathilaka6593 5 ай бұрын
@@lifewithlove89 ස්තුතියි... මමත් යන්න හිතන් ඉන්නේ. එකයි ඇහුවේ...
@vijithakelum2685
@vijithakelum2685 5 ай бұрын
ගොඩක් වටිනා vedio.එකල්
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 5 ай бұрын
Very good 👍🏽 point and I really appreciate you and good motivation for who lives there bugged,god bless you all ❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤
@sujeewajanrabeljanrabel4156
@sujeewajanrabeljanrabel4156 21 күн бұрын
❤❤❤
@shaniishara6162
@shaniishara6162 5 ай бұрын
Edum Tika lassanayi ,oya godak lassanata jivithe kalamanakaranaya Kara gannawa,apith e dewal balala godak dewal oyagen igena gannawa,digatama lassana video eran Enna, thanks oyata,oya deweniyata edapu gauma (sudu kotu)godk lassanayi oyata,
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Sandurodrigo2900
@Sandurodrigo2900 5 ай бұрын
Ane harima lassanai akke e andum okkoma 😍😍 math me para pamunuwen redi gttha..gdk watinawa adath video eka❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 4 ай бұрын
Oyala harima hondin piliwelata wada karanawa❤❤👍👍
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට
@inokajayasekara1838
@inokajayasekara1838 5 ай бұрын
Attatama lassanai penumai adum tika Oya loku adarshayak denawa me samajayata. Na ba kiya kiya inne nathiwa kalamanakaranaya hodin karagattoth sathutin inna puluwan kiyala pennanawa. Oyalata theruwan saranai. Harima sathutui math oya wage kalayak oya wagema kara. Ada man godak sarthakai. Oyatath ikmanin diyunuwa kara yanna puluwan. Ekata shakthiya dahiriya labenna kiyala pr karanawa
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤බුදු සරණයී
@rekaniruhunage271
@rekaniruhunage271 5 ай бұрын
Anne oyala lagatama awith gihin. Apita lagai maharagama. Oya harima uthsaha wantha kenek. Oba samata theruwan saranai. 😊❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආයෙ එනකොට කියලා එන්නංකෝ❤❤❤
@susanthanipriyanipriyani350
@susanthanipriyanipriyani350 5 ай бұрын
Harima watinava duva oya apita hoda adahasak dunne
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි
@sudu1437
@sudu1437 5 ай бұрын
Akkiyo man oyage vidio balanna harima kamathi
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@wajiragunaratna6100
@wajiragunaratna6100 5 ай бұрын
Harima lassanai chuti model lassanata ma model karanawa. Adarei chuti duwa.Endum tika th lassanai .T shirts tika pamunuwe koi hariyenda gatte.? Duwa ge Devi yata pennamupu gawmata godak asayi 1000 harma labai.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි..ඒ T SHIRTS නං පේමන්ට් එකේ දාලා තිබුනු පොඩි කඩ කීපයකින්..පාර පටන් ගන්නම හරියේ
@Niludilrukshi487
@Niludilrukshi487 5 ай бұрын
චුටි දුවගේ සුදු ගව්ම ගොඩාක් ලස්සනයි අක්කා ❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 5 ай бұрын
ගොඩක් හොදයි 👌අක්කේ බුදුසරණයි 🙏
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 5 ай бұрын
හොඳ උපකාරයක් නොදන්නා අයට 👍
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@krishankagayani6836
@krishankagayani6836 5 ай бұрын
ඇත්තක් ඒක ගොඩක් වටිනවා❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@romanierodrigo9234
@romanierodrigo9234 5 ай бұрын
Very good vedio.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤
@iresharuwanmali8131
@iresharuwanmali8131 5 ай бұрын
ඔයින් ගියා ඇති....අපේ පැත්තෙ ගිනි ගනන් ඇදුම්....ඒත් අවුරුදු කියන්නෙ අලුත් ඇදුම් ....තමයි ..කෑම නෑදෑයෝ.අවුරුදු එනකම් මන් තාමත් බලන් ඉන්නව පොඩි කාලෙ වගේම ...😊😊
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ඒක නං එහෙම තමා නංගීයෝ ❤❤❤
@Vogs123
@Vogs123 5 ай бұрын
අනේ ගොඩක් වටින වීඩියෝ එකක් අක්කෙ❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
@Sandya7788
@Sandya7788 5 ай бұрын
ඒකනම් ඇත්ත අක්කේ ලොකු shopවල ඇදුමක් ඉතින් 3000 5000 අතර
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ඔව් අනේ..ඒවා ගන්න ඉතින් 😂😂🤣🤣
@dilanialuvihare7321
@dilanialuvihare7321 5 ай бұрын
Ane apita nam godak wadagath .api maharagama kittuwa idalath thama bariuna.❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..තව දින තියෙනවනේ ගිහින් බලන්න
@M._Supu_
@M._Supu_ 5 ай бұрын
අපිත් මහරගම යන්න ඉන්නේ... ❤ අක්කාගේ මේ විඩීයෝ එකත් වටිනවා මට 😊
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@Haheshika
@Haheshika 5 ай бұрын
You are a smart humble and practical lady ❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
Thank you so much darling❤❤❤❤for your great words
@nilukashyamalee7967
@nilukashyamalee7967 5 ай бұрын
Aththatama adum lassanai nangi❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@Harshisdiary8443
@Harshisdiary8443 5 ай бұрын
Oyage videos apitanm galapenwa akke.godak wadagath matanm 😍❤👍❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 5 ай бұрын
@@lifewithlove89 ලස්සනයි අක්කේ ඔයාගේ පුංචි පවුල.හැමදාම හතර දෙනාටම සතුටින් ලස්සනට ඉන්න ලැබෙන්න ඕනේ❤️❤️❤️❤️❤️
@prasadipriyadarshani9338
@prasadipriyadarshani9338 5 ай бұрын
Shoook aneeee
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@user-mq9rj7qt9e
@user-mq9rj7qt9e 5 ай бұрын
Lassanai akke video eka ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 5 ай бұрын
Akke oyala ge gama koheda adath lassanai vidio එක budusaranai
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මං ඉන්නේ යාපහුවේ
@marieselvadorai3324
@marieselvadorai3324 5 ай бұрын
God bless you all ❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@chathurid2me178
@chathurid2me178 13 күн бұрын
Man dekapu hoda KZbin channel ekak.... Boru sobana ne...
@dilushamadushani1340
@dilushamadushani1340 5 ай бұрын
අපිට මහරගම ලගවෙලත් අගේනෑ තැන්ක්ස් අක්කා ❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ඒකනේ.තව දවස් තියෙනවනේ ගිහින් බලන්න ..බුදු සරණයී නංගීයෝ ❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 5 ай бұрын
@@lifewithlove89 ඇදුම් අරන් ඉවරයි අක්කෙ ❤ අයේ බලමුකො ලබන පාරවත්
@user-jd7wn3no5k
@user-jd7wn3no5k 5 ай бұрын
Godak vatinava akki thanks
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@user-oj2gf1qf1f
@user-oj2gf1qf1f 5 ай бұрын
ස්තුතියි 🙏🙏🙏
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@ramanathandisnadisna8096
@ramanathandisnadisna8096 5 ай бұрын
Very beautiful
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@madushaembuldeniya4971
@madushaembuldeniya4971 5 ай бұрын
Arthike kohoma වුණත් moko aney ...oyala sathuten innawa ne...කොච්චර hodai da❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ඒකනේ..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@wathsalakumari553
@wathsalakumari553 4 ай бұрын
ඇත්තටම මම ඉන්නෙ පමුණුවට විනාඩි 15න් යන්න පුළුවන් දුර ඒත් මම ඔහොම ඇදුම් අරන් නැහැ ලබන අවුරුද්දේ අනිවාර්යයෙන් හැමෝටම ඇදුම් ගන්න යනවා ගොඩක් ස්තුතියි වීඩියෝ එකට❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
@nimashacharuni.9361
@nimashacharuni.9361 Ай бұрын
Mat awrudt adum gtte pamunuwen. Matath 15 minutes dura. Hri labai akke
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 5 ай бұрын
Godakstuti naganiyaoyata samahaayavidiyokaranva fosevidiyata.nawatat stutibs
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@DilrukshiChandrasekara
@DilrukshiChandrasekara 5 ай бұрын
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී
@AjanthaAjantha-is2hx
@AjanthaAjantha-is2hx 5 ай бұрын
Godak hodai
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@BATHIYADiwulgane-jd1jr
@BATHIYADiwulgane-jd1jr 5 ай бұрын
ලස්සනයි ❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@BATHIYADiwulgane-jd1jr
@BATHIYADiwulgane-jd1jr 5 ай бұрын
Apith oyla wagemai akke,, husband vithrai job ekk krnne, rajaye
@user-sr6jf8yr7z
@user-sr6jf8yr7z 5 ай бұрын
ග්බුජ්ජීක්මෝ
@udayangaVishwajith
@udayangaVishwajith 5 ай бұрын
Lassanai
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Jkavi.j
@Jkavi.j 5 ай бұрын
😮😍❤️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ආදරෙයි ජිනාලියෝ ❤❤❤
@NimsaraniKoshila-qq1sd
@NimsaraniKoshila-qq1sd 5 ай бұрын
Thanks akka❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@buddikajayamini3970
@buddikajayamini3970 5 ай бұрын
විඩියොව දානකම් බලන් හිටියේ.ගොඩක් රෙදි අරගෙන නෙද.මටත් ඔය ගාන තමය් තියෙන්නෙ.තම රෙදි ගත්තේ නැ.උදේම ගියොත් සෙනග අඩුය්ද නන්ගි.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
උදේම ගියොත් සෙනග නං අඩුයි..ඒත් අක්කා දවසම ඇවිදින තරමට අඩුවට ඇදුම් ගන්න පුලුවන් ..අපිත් උදේ යනකොට තිබුනට වඩා හවස ආපහු එනකොට ගනන් අඩුවෙලා
@packkvijesinghe6655
@packkvijesinghe6655 5 ай бұрын
👍👍👍👍👍👏👏
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sandawathiheenkenda9176
@sandawathiheenkenda9176 4 ай бұрын
අක්කෙ කොහෙටද ඔයා ගියේ කිය්න්න්කෝ.. අපෙ අයියා කිය්නවා තොග විතරයිලු දෙන්නෙ... තනි ඇදුම් දෙන්නෙ නෑලු
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
නංගී අවුරුදු season එකට එහෙම දෙනවා..ඒ ඇරුනම කඩවල් වලින් එලියේ සිල්ලර විකුනනවා ..ඇතුලේ තොග දෙනවා..වෙලාවක වටයක් දාලා බලන්නකෝ..ආයේ සමහර තැන් වල තොග දෙනවා කෑලි 3..ඉතින් ඒක පාඩු නෑනේ..ඒ කියන්නේ tshirt ගන්නවනං අඩුම 3ක් ගන්න ඕනේ තොග මිල වැටෙන්න..ඒක ඉතින් පාට තුනකින් අපිට ගන්න පුලුවන් ..අපි නං එහෙම ගත්තෙම නෑ..මුලු පමුණුව පාර පුරාම දවසම ඇවිදලා තමා මේවා ගත්තේ💕💕💕
@sandawathiheenkenda9176
@sandawathiheenkenda9176 4 ай бұрын
@@lifewithlove89 හරි අක්කේ
@sinharathushari3610
@sinharathushari3610 4 ай бұрын
​@@sandawathiheenkenda9176ඕන තරම් සිල්ලරට දෙන තැන් තියෙනවා. තොග කඩ වෙනම තියෙනවා..... පමුණුව කියන්නෙ විශාල ප්‍රමාණයක් කඩ තියෙන තැනක්....
@oshadiahinsa4399
@oshadiahinsa4399 8 күн бұрын
Ekak dena than thiyanawa ru100 vithara wadi wenawa ath padu na
@iwillwin9404
@iwillwin9404 17 күн бұрын
Fit on karanna puluwanda
@AnuradhaSurangi
@AnuradhaSurangi 16 күн бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@inokafernando340
@inokafernando340 5 ай бұрын
❤️😘😘
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@ashayasathsarani908
@ashayasathsarani908 5 ай бұрын
ඔයා ඇදුම් වල ගනන් කියද්දි මගෙ කටත් ඇරුනා. 😂 මරුනෙ අක්කේ. මාත් මේ පාර යනවා අනිවාරෙන්.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@kalhari50
@kalhari50 5 ай бұрын
හැමදාම 4ට වීඩියෝ දාන්නෙ මොකෝ අක්කි නැකත් ද 😂😂 වෙනදා වගේම බලන් ඉන්නවා වීඩියෝ 1 එනකම්
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ඔව්නේ ..ඔයා හරියටම හරි ..මං මේ ලගදී සාස්තරයක් ඇහුවා..ඉතින් මට කීවා 4.00, මිසක video දාන්න එපා..වස් වදිනවා කියලා 🤣🤣🤣😂😂😂😂😂😂
@kalhari50
@kalhari50 5 ай бұрын
@@lifewithlove89 හාකෝ හාකෝ.. ඔයාගෙ කැමත්ත තමා ඉතිං
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
විහිලුවක් කලේ හරි..මට ඔය දේවාල පේන්න බෑ😂😂​@@kalhari50
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
@sudarshaniwickramathilake8260 ඇයි බං 4.00 හතරැස්ද දැන්😂😂
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
@sudarshaniwickramathilake8260 ඉතින් ගාන 18 ගානක් නේ..ඉතින් කොහොමද 20 ට වටයන්නේ...මේ අපිට ගනන් පුලුවන් හොදේ😂😂😂😂
@niroshahapuarachchi7553
@niroshahapuarachchi7553 5 ай бұрын
❤❤❤❤🎉
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@RashaniTeacher
@RashaniTeacher 4 ай бұрын
නංගි ඇවිත් තියෙන්නෙ අපේ ගම් පැත්තටනෙ
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
අනේ එහෙමද❤❤❤❤
@Imeshachamodi-P
@Imeshachamodi-P 5 ай бұрын
Denim eka gaththa shop eke nama mkkd akka...mathakainm kiynnko 😊
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
අනේ නංගීයෝ අපි ගියපු shop.වල නම නං දැක්කේ වත් නෑ ඇත්තටම ..අව්වයි..සෙනගයි..ඒවා පොඩි කඩනේ ..යන්තමට ඇතුලට යන්න space තියෙන්නේ .හැබැයි මට තිබුනු තැන මතකයි..පමුණුව පාර පටන් ගන්න තැන ඉදන් ඇතුලට යනකොට වම් පැත්තේ හම්බුනේ ..ලා කොල පාට වගේ glass ගහලා තිබුනා..shop එක ඇතුලේ ගනන්..එයාලම shop එක ඉස්සරහ මේසයක් දාලා denim ගොඩක් sale කලා..එතනින් ගත්තේ
@AshmithaAsh-nt7yk
@AshmithaAsh-nt7yk 5 ай бұрын
Denim koheda gaththey... kiyanna pluvnda
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
,පමුණුව පාරේ මැද හරියේ තිබුන කඩේක එලියේ sale දාලා තිබුනා..කඩේ නම නං ගානක් නැ..cover කරලා තිබුන වීදුරු නිකං කොල පාට වගේ ..එලියේ මේසයක් උඩ දාලාsale කලේ
@nsstanj4645
@nsstanj4645 5 ай бұрын
Akke oyage gama koheda.oya nm hodama kanthawak ane..
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
මං යාපහුවේ ඉන්නේ නංගීයෝ ❤❤❤
@Kavimiyu
@Kavimiyu 4 ай бұрын
අක්කෙ මන් මහව
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
@@Kavimiyu මහව කොහෙද බබෝ❤❤❤ගමේ නම කියන්න
@menashafernando1735
@menashafernando1735 5 ай бұрын
E kiynne kadawal wala adum walata e namatath ganak aya karanawa kiyalada
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ඔව් නංගීයෝ ❤❤❤ බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@sanduniasangika8525
@sanduniasangika8525 4 ай бұрын
ඔව් ඒක එහෙම තමා.. Shop eke qulity eka අනුව ඇඳුම් වල මිල වෙනස් ❤️
@sandawathiheenkenda9176
@sandawathiheenkenda9176 4 ай бұрын
අපිත් ය්න්න ඔනීඅක්කියෝ
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
@sandawathiheenkenda9176
@sandawathiheenkenda9176 4 ай бұрын
@@lifewithlove89 akki මගෙ husband නුවර රෝහලේ වැඩ.. මත් අර සල්ලි එකතු කරන්න chart එක හැදුවා .. එත් මගෙ අතේ සල්ලි හැම වෙලෙම නෑනේ.
@dhammikasusantha2758
@dhammikasusantha2758 5 ай бұрын
Ko kichen cleaning video eka and.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ video එක ටිකක් දිග වැඩි ..ඒ නිසා කොටස් දෙකකට upload කරන්න ඉන්නේ ..part 1 අනිද්දා ගේන්නම්
@user-uk5ul1cf2k
@user-uk5ul1cf2k 5 ай бұрын
Oyage gewal koheda akke.adum tika nam mara lassani❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
මං යාපහුවේ ඉන්නේ නංගීයෝ ❤❤❤
@poornawasana9063
@poornawasana9063 5 ай бұрын
Law budget ලෙස වෙනස් වෙන්න ඕනි නේද
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ම්ම්..Low budget කියන්නේ අඩු වියදම් නේ..Law කියන්නේ නීතිය ..මං හිතන්නේ මං හරි❤❤
@poornawasana9063
@poornawasana9063 5 ай бұрын
@@lifewithlove89 budger thiynne thumb nail eke
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
@@poornawasana9063 අනේ නෑ සුදෝ..Low budget තියෙන්නේ ..ඒත් අර fonts වෙනස් කරන කොට මං ඒක වැල් අකුරුවලින් ගත්තා..et එකට බැදලා ලියලා තියෙන්නේ ..එහෙම නිසා සමහරවිට ඔයාට r වගේ පේන්න ඇතිzoom කරලා බලන්නකෝ .....ආදරෙයි ❤❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 5 ай бұрын
ඇදුම් ටික නම් ලස්සනයි. චූටි දෝණි ඔහොම බෑ කැට් වෝක් එක කෝ.😂❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
🤣🤣😂😂 බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@shiromiranawaka6345
@shiromiranawaka6345 5 ай бұрын
❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@madushani7574
@madushani7574 5 ай бұрын
Koheda akka sale thibbe
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
පමුණුව හැමතැනම sale වගේ තමා බබෝ..ගොඩක් අඩුයි..may fashion එකෙත් sale තිබුනා ..tfs එකෙත් තිබුනා..
@madushani7574
@madushani7574 5 ай бұрын
@@lifewithlove89 ❤️💐
@geethanjalijayasekara6822
@geethanjalijayasekara6822 5 ай бұрын
Akke oya koheda
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
මං යාපහුවේ ඉන්නේ නංගීයෝ ❤❤❤
@user-wv6gc8gg1h
@user-wv6gc8gg1h 8 күн бұрын
oya mewa gaththa thana nambar ekak dennako
@user-nt4dw8gh6z
@user-nt4dw8gh6z 5 ай бұрын
9 passe thiyenawada oya gathha ganata adum
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහෝවිට තියේවි
@madusha5910
@madusha5910 5 ай бұрын
Kohenda gaththe kiyannakoo
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
පමුණුව පාරෙන් නංගීයෝ 💕💕💕
@prabhathchandima2844
@prabhathchandima2844 5 ай бұрын
ගත්ත තැන් ටික පෙන්නුවනම් තවත් වටිනවා....
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
මේ කියන දවසේ අපිත් පයින් මේ පමුණුව පාරේ කීපවතාවක්ම එහා මෙහා ගියා.ඉතින් ටිකක් මහන්සියි..ඊටත් වඩා අපි මේවා ගොඩක් ගත්තේ පාරේ තිබුනු පොඩි තැන්වලින්..ආයේ may fashion එකෙන් ටිකක් ගත්තා...එතන sale එකත් ලාභයි
@prabhathchandima2844
@prabhathchandima2844 5 ай бұрын
@@lifewithlove89 අපිත් ගිහින් බලන්නම්කෝ
@ChenuRajapaksha
@ChenuRajapaksha 5 ай бұрын
Akke onna oya subscribe kala
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nisansalasarojeeni3262
@nisansalasarojeeni3262 5 ай бұрын
❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@user-bv2zj1em4f
@user-bv2zj1em4f 5 ай бұрын
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@user-si7rb5yn2d
@user-si7rb5yn2d 5 ай бұрын
❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nethusdiary4840
@nethusdiary4840 5 ай бұрын
❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ආදරෙයි නංගීයෝ ❤❤❤
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
මේ මාසේ SHEIN shopping haul 🌸 Life in Korea
21:20
Korean Diary with ishu
Рет қаралды 7 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20