ලොවේ දසත / Lowe Dasatha - Rukmani Devi & Pricilla Opatha (Viridu)

  Рет қаралды 9,167

I.G. Bandula (Bandula Gamage)

I.G. Bandula (Bandula Gamage)

Күн бұрын

Пікірлер: 19
@isuruabeywardena98
@isuruabeywardena98 6 ай бұрын
මේ වගේ අර්ථාන්විත දේවල් දැන් ඉන්න උන්ට විහිළු
@indumathisilva6645
@indumathisilva6645 6 ай бұрын
අමරණීය .ගායනා
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 6 ай бұрын
වෙලද සේවයෙන් විරිදු වලට යනවා අපි හරිම සතුටින් අහනවා. අද මෙි ඔවදන් වලින් එකක් අහන අය ඉන්නවද?
@chandanamohotty8005
@chandanamohotty8005 6 ай бұрын
මම පලමු වරට ගුවන් ව්දුලියෙන් මෙම ගීතය ඇසුවේ 1980 වර්ශයේදී. එවකට දහසය වියේ කොලු ගැටයෙක් වූ මම වැඩියෙන්ම ප්‍රිය කලේ දවහල් එකොලහට දෙවන සේවයෙන් (වර්ථමානයේ වෙලද සේවය) ප්‍රචාරණය වූ පැරණී ගී වැඩසටහනටයි. සැටවස් වියේ පසුවන මම මෙම ගීතය දැන් අසනවිට නිරාසයෙන් දහසය වියේ එදා මා ඇසූ පැරණි ගී තිරයට සිත දිව යන්නේ ඉංගීසියෙන් කියනවානම් ( old is gold ) යන කියමනහි ඇති සත්‍යය තාවයටයි.
@indranichandralathapathira9898
@indranichandralathapathira9898 6 ай бұрын
කොච්චර ලස්සන සුන්දර ගායනයක් ද.ඇත්තටම අද කාලෙ. මේ වගේ ගීත කෝ අහන්න ..හරිම ලස්සනයි ....❤❤❤🙏🙏🙏..
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 6 ай бұрын
බොහෝ කාලයකට පසුව අසන්නට ලැබුන ගීතයක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති ,❤
@NadeekaSujieewani
@NadeekaSujieewani Ай бұрын
ලස්සන සින්දු 😊😊❤🎉🎉🎉🎉🎉🎉🎉
@gothamiherath5102
@gothamiherath5102 11 күн бұрын
My grandma s favorite ❤🥺
@indumathisilva6645
@indumathisilva6645 6 ай бұрын
ලස්සනයි .මෙවැනි .ගායනා .dan.සිංදු .mal.samayan
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
ඒදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයෙන් මේ ගීතය විකාශය වුණා🙏🏻🙏🏻🙏🏻😥😥
@Salonsujini
@Salonsujini 6 ай бұрын
හ්ම් හ්ම් හ්ම් හ්ම්
@rohanafernando9721
@rohanafernando9721 2 ай бұрын
I like very much to hear this song. Thanks a lot Bandula.
@jayanthagunawardhane6544
@jayanthagunawardhane6544 3 ай бұрын
🎉🎉🎉❤❤
@අමතකනොවන.කැසට්
@අමතකනොවන.කැසට් 2 күн бұрын
😇❤️🇱🇰
@ManojAththanayaka-s5t
@ManojAththanayaka-s5t 6 ай бұрын
@bgamaraala1110
@bgamaraala1110 6 ай бұрын
👍👍👍👍
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 29 күн бұрын
💐
@anjanamalith4771
@anjanamalith4771 6 ай бұрын
බලන්න කොච්චර වැදගත් ද.
@sunilsamson58
@sunilsamson58 5 ай бұрын
සද.නෙමකන.මෙි.විරුදුව
Papaya Gamana (Wiridu) /අපාය ගමන (විරිදු)
3:21
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 463 М.
RUKMANI DEVI
3:01
NB
Рет қаралды 78 М.
Kahawan Goyamata by Nalani Ranasinghe from Torana Archives
2:50
Torana Video Movies
Рет қаралды 71 М.
MAWAGE OWADAN
2:41
ceylonlion
Рет қаралды 30 М.