LPL බලන්න ආපු අය Playersලට දුන්න ආතල් ! අපේ උන් යන්නේ මැච් බලන්න නම් නෙවෙයි 😂 LPL FUNNY MOMENTS

  Рет қаралды 212,813

SL Cricket Space

SL Cricket Space

Күн бұрын

THIS VIDEO ABOUT , LPL2021 FUNNY MOMENTS COLLECTION
THIS VIDEO INCLUDING
Lanka premiere league 2021 funny moments
LPL 2021 FUNNY MOMENTS
WANIDU HASARANGA LPL 2021
CHAMIKA KARUNARATNE LPL 2021
GALLE GLADIATORS 2021 LPL
JAFFNA STALION 2021 LPL
LPL CROWD
LPL FANS
LPL ATHAL
CRICKET FUNNY MOMENTS
SRI LANKA CRICKET FUNNY MOMENTS
#lankapremierleague2021
#funnymoments
#waniduhasaranga
#chamikakarunaratne
#Lpl2021

Пікірлер
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
ඔග්ගොල්ලෝ ගාවත් මේ වගේ විඩියෝ තියෙම්වා නම් එවන්න මට. 0758974590 Whtsapp
@dinushalakmali3954
@dinushalakmali3954 2 жыл бұрын
😜😜😜
@hv5071
@hv5071 3 жыл бұрын
අනේ අපේ ක්‍රීඩකයෝ . මන් නම් ඔක්කොටම කැමති. මරු ආ
@Magampura_SL
@Magampura_SL 3 жыл бұрын
මාත්
@Magampura_SL
@Magampura_SL 3 жыл бұрын
මන් කැමති නැ කට්ටිය වෙන් කරල ගහගන්නවට
@pramukash1735
@pramukash1735 2 жыл бұрын
චාමික & ධනංජය තමයි හොඳම🔥😍
@HansisWorld
@HansisWorld 2 жыл бұрын
චාමික පුදුම තරම් නිහතමානී චරිතයක්.. ලොකුකමක් ගෑවිලාවත් නෑ ♥️
@Mahee-n8o
@Mahee-n8o Жыл бұрын
👍👍👍👍
@danukasampath1019
@danukasampath1019 2 жыл бұрын
දනා... පට්ට මචන්. සුපිරි කොල්ලෙක් එල හදවතක් ❤️
@geethanjalimaheshika8908
@geethanjalimaheshika8908 2 жыл бұрын
චාමි ධනා ❤️🔥 හරිම නිහතමානී
@nethmihansi200
@nethmihansi200 2 жыл бұрын
මැනිකේ මම නිලමේ....නිලමෙල කෑවා🤣🤣🤣.ඒ අස්සෙ වැඩ කරන අපේ විරුව සින්දුවත් කියනව .අම්මෝ 🤣🤣🤣🤣🤣🤣
@nethuumanikh4268
@nethuumanikh4268 3 жыл бұрын
යකෝ මැච් බලන්න ඇවිල්ලත් ගේම් ගහනවනෙ මුන්😂
@dilshansadekalum3475
@dilshansadekalum3475 2 жыл бұрын
😁😁😁
@Manusha1233
@Manusha1233 3 жыл бұрын
අනේ මගේ ලොකුපුතා මිස් නොකර සේරම මැච් බලනවා..එක්කන් යන්න ඕන කවද හරි ග්‍රව්න්ඩ් එකට
@විප්ලවවාදියා-භ3ග
@විප්ලවවාදියා-භ3ග 2 жыл бұрын
මගෙත් එකම ආසාව තමයි grund එකට ගිහිල්ල මැච් එකක් බලනඑක.
@sayuriraveena5363
@sayuriraveena5363 2 жыл бұрын
@@විප්ලවවාදියා-භ3ග මගෙත්
@nrschutta4825
@nrschutta4825 2 жыл бұрын
Gihin nadda thama🙂
@anushasurangi8478
@anushasurangi8478 2 жыл бұрын
ඒ වාසනාව ලැබේවා..
@wdmprabath5018
@wdmprabath5018 2 жыл бұрын
ධනා මරු ❤️🇱🇰
@tharushidilthara3454
@tharushidilthara3454 3 жыл бұрын
මේ වීඩියෝ එක පට්ට ඔක්කොම එක පෙලට👍👍👍
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
🙂❤️😂✌️
@kaveeshamadushan6448
@kaveeshamadushan6448 3 жыл бұрын
දනා ගැම්මක් ආදරෙයි❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
👕🍼🍼🍩🤩😬😬😬🤣🤣🤣🤣🤣✋❤❤❤❤
@cricket9799
@cricket9799 3 жыл бұрын
ධනා තමයි සුපිරි
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
මං මෙතන දැක්ක හොඳම ගොනා තමා අර මැච් එක බලන්න ඇවිත් ගේම් ගහන එකා 😂 යකෝ සල්ලි නැතුව මැච් එක බලන්න එන්න දෙන්නෙ නෑ අපිට 🥺 උන්ට චාන්ස් එක හම්බෙලත් මඟුල් නටනවා 😥😥
@inr7633
@inr7633 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@sanukinehansa6035
@sanukinehansa6035 3 жыл бұрын
Anda kiyanne bro
@nirmalgunawardana2501
@nirmalgunawardana2501 2 жыл бұрын
Sira 😂
@SadeshAryan
@SadeshAryan 11 ай бұрын
ඌ ජිවිතෙ විදිනවා බං😂💔
@niroshaperera7036
@niroshaperera7036 2 жыл бұрын
ඒක මරැ හලෝ..බය නැතිව දැන් ආණ්ඩුවට බැනපල්ලා දැන් සුදුවැන්වල ගෙනියන්න ඩිසල් නැ ඔියි..😁😁😁
@Pradeep-tm2oc
@Pradeep-tm2oc 3 жыл бұрын
Chamika kiyanne brand ekak ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥
@thisu123ahi
@thisu123ahi 2 жыл бұрын
චාමි 🥺♥️
@SLCricketSpace
@SLCricketSpace 2 жыл бұрын
❤️❤️
@geshujesy9878
@geshujesy9878 3 жыл бұрын
අද නිලමෙල කෑවා 😂😂😂
@lostgirl2798
@lostgirl2798 3 жыл бұрын
This is why I respect Dananjaya. He is a down to earth player...💕
@msumusicgangster5287
@msumusicgangster5287 3 жыл бұрын
මැච් එක බලන්න ඇවිත් පරේ පයර් ගහන මන්ද මානසිකය කවුද යකෝ 😂
@nethu875
@nethu875 3 жыл бұрын
Dananjaya ayya gammak thamai ethin.❤️❤️😘😍
@arangallaconstruction4585
@arangallaconstruction4585 3 жыл бұрын
Dana ela kollek ❤️❤️
@ajithkaluarachchi4371
@ajithkaluarachchi4371 3 жыл бұрын
Dananjaya 😘
@gamingnicky7441
@gamingnicky7441 3 жыл бұрын
අනිවා 🥰
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
හම්මෝ යකූ ඒ ටික පට්ට 😅😅
@malithihanshika3237
@malithihanshika3237 2 жыл бұрын
දනා 😂❤️❤️❤️
@SlVincenzo122
@SlVincenzo122 3 жыл бұрын
දනා 😘😘
@EBT-tv9sx
@EBT-tv9sx 2 жыл бұрын
Dananjaya is best ❤️👊
@chamabrosl8333
@chamabrosl8333 3 жыл бұрын
මැච් එක අස්සෙ එකෙක් fri fire යත් ගහනවා 😂😂😂😂😂😂😂😂
@okithaheshan3907
@okithaheshan3907 3 жыл бұрын
Kalakanni ban un
@chamabrosl8333
@chamabrosl8333 3 жыл бұрын
@@okithaheshan3907 😔😔 ඒක අත්ත බන්
@okithaheshan3907
@okithaheshan3907 3 жыл бұрын
bros mata match ekak balanna ground ekata yanna lokuma hinayak. Eth munta gihillath athal eke match eka balanne nehe oya ticket eka mata dunnanam kochchara supiri da
@chamabrosl8333
@chamabrosl8333 3 жыл бұрын
@@okithaheshan3907 ඒක ඇත්ත බන් ශික් 😔😔
@okithaheshan3907
@okithaheshan3907 3 жыл бұрын
@@chamabrosl8333 ow ban. Pina nehe apita
@nilushasandharuwan4741
@nilushasandharuwan4741 3 жыл бұрын
විඩියෝ ටික 👌 👌👌👌👌👌💐💐
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
Tnq tnq🙂❤️😂
@JinyJ350
@JinyJ350 2 жыл бұрын
A humble heart ♡ 29...🥺🤍
@SLCricketSpace
@SLCricketSpace 2 жыл бұрын
😀❤️
@banukabimsara7222
@banukabimsara7222 3 жыл бұрын
ගාල්ල උනත් කොඅබ උනත් යාපනෙ උනත් නුවර උනත් දබුල්ල උනත් අපි ඔක්කොම ලන්කාවෙ යකෝ ඒක තේරෙන් නැති ගොබ්බයෝ තමා බුරන්නෙ
@nithya4140
@nithya4140 3 жыл бұрын
Sooo true. We are a little island in this world and these peopl still fight for these unwanted stuff.
@banukabimsara7222
@banukabimsara7222 3 жыл бұрын
@@nithya4140 yes .you're correct People in Sri Lanka fight for even the smallest thing
@lostgirl2798
@lostgirl2798 3 жыл бұрын
Totally agreed
@TheNaturevi
@TheNaturevi 3 жыл бұрын
ලඟදි අල එහෙම කෑවද ගෑස් සිලින්ඩරේ කෝමද දැන් සැපද????.......🤣🤣🙏
@dilshansadekalum3475
@dilshansadekalum3475 2 жыл бұрын
Dana supiri charithayak 🤘👌☝️❤
@SLCricketSpace
@SLCricketSpace 2 жыл бұрын
Aniw
@hiru5362
@hiru5362 3 жыл бұрын
Superb❤️ Very funny and nice❤❤
@Inu4YT
@Inu4YT 3 жыл бұрын
දැන් සැපද😂😂🔥 රටට හෙමින් කෙලියා අනිත්ව කියල නිකම් සුදු වෑන් වල නැගල යන්ඩ ඕනෙ නෑනෙ
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
😂😂😂✌️
@S_Nish
@S_Nish 3 жыл бұрын
අම්මො දැන් සැපද..🤣🤣
@warunakaushalya9584
@warunakaushalya9584 3 жыл бұрын
Chamika oya maru
@YSS-l8x
@YSS-l8x 3 жыл бұрын
7:21 පව් හැබැයි🙄
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
😂✌️
@cricket9799
@cricket9799 3 жыл бұрын
අන්තිම එක😅
@aaaammm897
@aaaammm897 3 жыл бұрын
Congratulations... For ours srilanken's team...slk
@nvhnvh9913
@nvhnvh9913 3 жыл бұрын
SL Joker supiri athal ekk dunna Ela kollo❤️
@kavishka794
@kavishka794 3 жыл бұрын
අරූ මොකෙක්ද බන් මැච් එක බලන්න ඇවිත් free fire ගහන්නේ 🤮🤮
@savidyasathsarani1073
@savidyasathsarani1073 3 жыл бұрын
Amoo supiri 😂😂
@tharushadineth1809
@tharushadineth1809 3 жыл бұрын
Wadakarana ape wiruwa😅❤
@chathurabuddika9450
@chathurabuddika9450 3 жыл бұрын
Wanidu 😍
@animalsbot22
@animalsbot22 2 ай бұрын
Chamika❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malmi7918
@malmi7918 2 жыл бұрын
That's why I respect Dhananjaya❤️🥺
@SLCricketSpace
@SLCricketSpace 2 жыл бұрын
❤️
@tharushidilthara3454
@tharushidilthara3454 3 жыл бұрын
2.09 ඒක මරු
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
Thanks tns🙂❤️
@dilanabedeera1867
@dilanabedeera1867 3 жыл бұрын
Dhana jersy ek deela. Wena rakata kraa nm viral krla hit krla ganne. Eth mewa eliyta mema hari awa eka loku deyk❤️
@EBT-tv9sx
@EBT-tv9sx 2 жыл бұрын
ඒකනන් ඇත්ත
@NIGHTWATCHMAN_YouTube
@NIGHTWATCHMAN_YouTube 3 жыл бұрын
5:55 😂💔
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
Thnq 🙂❤️✌️
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
අඩෝ එහෙම කියන්න එපා බන් අද නිළමෙලා කෑව කියලා 😁😁😁 දනා මරු ජර්සිය ගලවලා දුන්න චාමික කරුණාරත්න මල්ලි උබ බයිට් වෙලා දැන් Audience එකේ
@enupuludara1188
@enupuludara1188 3 жыл бұрын
chamika bite wela ne.uwa bite krana hadana unge maanasikathwe aul.ekai.
@sadunibagya6131
@sadunibagya6131 3 жыл бұрын
Bite wenne audience eka Aruge manussa kmt ithin katha krnwa
@nvhnvh9913
@nvhnvh9913 3 жыл бұрын
SL Joker❤️✌️
@slcricketgossip3440
@slcricketgossip3440 2 жыл бұрын
*හීන* *රටේ* *කින්නරාවි* *චාමික* *කරුනාරත්නගෙ* *කටහඩින්* 😍❤️ kzbin.infocLvQ77EQqnU?feature=share
@dhanujaravinindu5504
@dhanujaravinindu5504 3 жыл бұрын
Ape kollo ❤❤❤❤
@snilakshika9574
@snilakshika9574 2 жыл бұрын
The red kit joker shenith aiya.❤️
@msumusicgangster5287
@msumusicgangster5287 3 жыл бұрын
මෙන්ඩ ♥️
@sansaladulaksha775
@sansaladulaksha775 3 жыл бұрын
Yakoo ekek game gahanawaa 🤣🤣🤣
@n.hmadushani5587
@n.hmadushani5587 2 жыл бұрын
වැඩ කරන අපේ විරුවා තමයි හොදටම කලේ
@SLCricketSpace
@SLCricketSpace 2 жыл бұрын
🤣
@umandawickramathanthri5931
@umandawickramathanthri5931 2 жыл бұрын
ධනා මොකක්ද අනේ ඔයා කරේ ?
@lahirurangika2334
@lahirurangika2334 3 жыл бұрын
මමත් ඉන්නවා හැබැයි 😀🤭
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
කොතන්ද ?
@lahirurangika2334
@lahirurangika2334 3 жыл бұрын
@@SLCricketSpace වැඩ කරන අපේ විරුවා පලවෙනි එකේ නිල් පාට අත් දිග කමිසේ 🤭🤭
@emashihansana3873
@emashihansana3873 Жыл бұрын
Chami ayya❤
@rajitasaanka7877
@rajitasaanka7877 3 жыл бұрын
Niyamai
@kavindufernando8782
@kavindufernando8782 3 жыл бұрын
Patta
@kaprisampath3314
@kaprisampath3314 3 жыл бұрын
Ammo yako nilame nm maru
@praveentharu33
@praveentharu33 3 жыл бұрын
Dana 🇱🇰🇱🇰🇱🇰
@amangalakshani2639
@amangalakshani2639 3 жыл бұрын
Supiri😂😂😂👍💖
@wasanthimunasingha25
@wasanthimunasingha25 2 жыл бұрын
Maru
@sashinikavindya755
@sashinikavindya755 3 жыл бұрын
Ammoo😝
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
😂
@spider_flop
@spider_flop 3 жыл бұрын
Kawda bn ara match eka balanna awilla PUBG gahapu dukkitha jeewithe.
@wecricket7184
@wecricket7184 3 жыл бұрын
mage lagath videos wagayak thiyanawa daannada oyata youtube daana
@naveenchathuranga859
@naveenchathuranga859 3 жыл бұрын
Hm evanna
@tharushidilthara3454
@tharushidilthara3454 3 жыл бұрын
අනේ දාන්නකෝ
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
Ok🙂
@matheeshapansilu4611
@matheeshapansilu4611 3 жыл бұрын
ko
@wecricket7184
@wecricket7184 3 жыл бұрын
NUMBER eka daanna, mama ekata daannam
@nethminihara7140
@nethminihara7140 3 жыл бұрын
😂😂
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
ආතල්😂
@kaveesha3130
@kaveesha3130 3 жыл бұрын
😂🖤
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
😂😂
@supunpriyanga5305
@supunpriyanga5305 Жыл бұрын
චාමිකව බයිට් කරන්න බෑ එහෙම ලේසියෙන් එයා බයිට් වෙන්නෙත් නෑ
@SLLionCricket99
@SLLionCricket99 3 жыл бұрын
❤️❤️
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
❤️❤️
@nishadiherath6923
@nishadiherath6923 2 жыл бұрын
Gotabaya thama hodatama kare
@didulalaksahan1955
@didulalaksahan1955 3 жыл бұрын
Ekek ff gahanawa💔😂
@imashadinuwara.8963
@imashadinuwara.8963 3 жыл бұрын
ඔව් ඔව්
@ashanchanuka5088
@ashanchanuka5088 3 жыл бұрын
@SLCricketSpace
@SLCricketSpace 3 жыл бұрын
ආතල්😂
@ranudiniduwari1848
@ranudiniduwari1848 3 жыл бұрын
mona unath chami dassa denna gmmk
@methumlisethnadee2995
@methumlisethnadee2995 3 жыл бұрын
😅😅😅
@aamix3499
@aamix3499 3 жыл бұрын
ape unta ithin kohe giyath free fire thamai ithin
@kasunmadhushan1974
@kasunmadhushan1974 3 жыл бұрын
Match baland gihin game gahana besikayala
@weee7963
@weee7963 3 жыл бұрын
රාජපක්ෂ වරුන්ට දී (derana,hiru)සමග මේ රට තවත් චීනයක් කරනවද පුතානෝ ට දී (indian sirasa)සමග මේ රට තවත් ඉන්දියාවක් කරනවද JVP එකට දී මේ රට සින්හල දමිල අපේ කර ගන්නවද බුද්ධියෙන් සිතන්න👍(ගොට්ටන්,බයියන්) comment දැමීමෙන් වලකින්න. ලැජ්ජාවක් තියනවනම් comment delete කිරීමෙන් වලකින්න.
@okithaheshan3907
@okithaheshan3907 3 жыл бұрын
8:05 si duwe nama mokakda
@sohansilva4220
@sohansilva4220 3 жыл бұрын
සරත් සදේ රැයක මුදු සුවද තවරාගන්න...
@udeshandaglas6468
@udeshandaglas6468 3 жыл бұрын
Den me wage gon harakta corona hedenne nedda..
@udenimanel7386
@udenimanel7386 3 жыл бұрын
❤️
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Niroshan Dickwella Crazy & Funny Moments In Cricket
6:50
Sajith Kavinda
Рет қаралды 158 М.
Превью к UFC 280 - Ислам Махачев против Чарльза Оливейры
9:16
Арсенал VS Ливерпуль - Обзор
5:14
Setanta Sports Premier League
Рет қаралды 110 М.
Lil man been putting in WORK. 🙌🔥 #shorts
0:59
House of Highlights
Рет қаралды 9 МЛН
Костя Цзю против Гиганта! Этот Бой Не Забыть!
10:35
БЕЗУМНЫЙ РАССКАЗЧИК 2
Рет қаралды 794 М.