Рет қаралды 1,060
#sinhala #karaoke #lunuwilapare
Lunuwila Pare Ingi Bingi Pana Karaoke | ලුනුවිල පාරේ ඉඟි බිඟි පානා | Shalinda Fernando | Without Voice | Sinhala Karaoke
Title - Lunuwila Pare Ingi Bingi Pana Karaoke - ලුනුවිල පාරේ ඉඟි බිඟි පානා
Artist - Shalinda Fernando
Music - (All Right)
#sinhala_karaoke #sinhala_karaoke_songs #sinhala_karoke_songs_without_voice
ලුනුවිල පාරේ ඉඟි බිඟි පානා
සොඳුරිය ගෙන හීන ආශාවේ
හෙට දින ආයේ එනවද මාහා
වැව ළඟ යාවි දෑත මේ වාගේ
මට පිදු ආදරේ මතු මතු දීලා
මගේ හිත සාදාලා
අපහට ලෝකේ අපමණ බාධා
පණවගේ ගේවී ඉවසමු සේමා
නොඅඩුව ආදරේ බෙදා
ළය මත මාගේ නුඹ සතපාලා
සිපගමි මාගේ දෑත විහිදාලා
ලුනුවිල පාරේ ඉඟි බිඟි පානා
සොඳුරිය ගෙන හීන ආශාවේ
හෙට දින ආයේ එනවද මාහා
වැව ලඟ යාවි දෑත මේ වාගේ
මට පිදු ආදරේ මතු මතු දීලා
මගේ හිත සාදාලා
තරු කැට ගානේ සිතුවිලි දීලා
නිවනෙමි මාගේ සොඳුරිගේ ආශා
සනසමි ජීවිතේ පුරා
කඳුලට ආයේ නොම ඉඩ දීලා
සිපගමි මාගේ දෑත විහිදාලා