මේදා පාර අපි Colombo Trip [kzbin.info/www/bejne/ooW1aqSppbV-ebM] එකෙන් පස්සේ අපි හිටියේ Colombo වල තියෙන ලස්සනම hotel එකක් 🏨✨. මේ hotel එකට ආව 3 වෙනි පාර තමයි මෙ. මං හිතන්නේ මං මේ hotel එකේ කැමතිම sea view එකට 🌊 👀. හරියට මුහුදේ මැද ඉන්නවා වගේ feeling එකක් දැනෙන්නේ 🌊🌅. අපි select කළේ Superior Room + View Bath room එකක් . Room Only Price එක වුණේ Rs 27,600 for one night . මෙක තමයි එයාලගෙ official website එක: granbellhotel.lk/ 🌐. මේ hotel එකේ pool එකට වගේම මන් ආස jacuzzi එකට 🏊♂🛁. මන් හිතන්නේ relax වෙන්න ගැලපෙනම hotel එකක් තමයි Granbell Hotel Colombo 😌🏝. තව sunrise එකයි sunset එකයි නම් බලන්න අමතක කරන්න එපා🌅🌄, එක තමයි මේ hotel එකේ ඉඳන් බලන්න පුළුවන් ලස්සනම ලස්සන view එක 🥹😍.
@SerendipEscape3 ай бұрын
🤩😍
@Ishuwithinarya3 ай бұрын
Nice vlog dear❤🎉
@HushDiary2 ай бұрын
Thank you ❤❤❤
@hashidissanayake-mv3goАй бұрын
3 denatamada e price eka
@HushDiaryАй бұрын
ow api gatthe triple room ekak, eka a gana room only price eka
@hashidissanayake-mv3goАй бұрын
Kema ekka okkoma price khmda une dr
@HushDiaryАй бұрын
Api Granbell eke dinner eka witharai order karala kawe, ethakota eka eka price wenawa kema, room eka witharak nam une 27,600 for one night. eyalage full board eka 68700 k wage wenawa ,
@hashinichathurangani49262 ай бұрын
ඔයාලා තුන්දෙනාටම ෆුල් චාර්ජ් කොහොමද වුනේ..
@HushDiary2 ай бұрын
අපි room එක විතරයි book කරේ . Rs.27600 full fee එක