ගෑස් ලිපක් තියන්න, ටොප් එක මෙහෙම දාන්න | Concrete Top Kitchen Tips | Episode 09 | Interior Design

  Рет қаралды 226,860

Lyra Studio

Lyra Studio

5 жыл бұрын

පැන්ට්‍රි කබඩ් එකක් සඳහා කොන්ක්‍රීට් ටොප් එකක් දැමීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු කීපයක් ගැන,
How to do a concrete top for pantry cupboard. Best tips to explain your mason to get the work done in a better way.
people are not much educated about using concrete for the pantry cupboard top. not only for the top, its
අපේ දැණුමේ හැටියට මේ වීඩියෝ එකෙන් කතා කරා.
* ඇත්තටම කබඩ් හදන්න යන වියදම අඩු කරගන්න පුලුවන් ද,
* මොනවාද සාමාන්‍ය කබඩ් එකකට වඩා තිබෙන වෙනස්කම්,
* පසුකාලීනව එන ප්‍රශ්න මොනවාද,
මීට වඩා ඔයාලා දන්න, අපිට මග ඇරුණු දේවල් පහලින් ක්මෙන්ට් කරන්න.
මේ වීඩියෝ එක බලන, කොන්ක්‍රීට් ටොප් එකක් දාන්න කැමති කෙනෙක් ට ප්‍රයෝජනයක් වෙන්න පුලුවන්.
Follow කරන්න: / lyra_interi. .
වීඩියෝ එක Like කරන්න
Comment කරන්න
Share කරන්න
අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.
#pantrycupboarddesigns #kitchendesign #interiordesignsrilanka
Cheers!!
Pathum | Keshini

Пікірлер: 532
@dammikapriyasanthasenevira60
@dammikapriyasanthasenevira60 4 жыл бұрын
මේ අංශයේ ඉන්න කිසිම කෙනෙක් තව අයෙකුට නොදෙන ඉතා වැදගත් හා වටිනා දැනුමක් ලබාගන්න අවස්ථාව උදාවෙනවා මෙම චැනල් එක බලන අයට. ස්තුතියි ඹබට.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
💪
@suneethaperera484
@suneethaperera484 2 ай бұрын
0:53
@ranushgunasekara6395
@ranushgunasekara6395 5 жыл бұрын
ගොඩාක් වටිනා කරුණු ටිකක්. ගොඩාක් ස්තුතියි
@Mango_400
@Mango_400 3 жыл бұрын
Thank you so much. Very very informative. I'm going to do my pantry. What he'd this just in time. Good luck 👍👍
@chanaka.
@chanaka. 4 жыл бұрын
වීඩියෝ එකේ හැම තත්පරයක්ම මාර වැදගත්,ප්‍රයෝජනවත් ,අර්ථවත් ...ස්තුතියි....
@peeraniro7891
@peeraniro7891 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මෙවැනි වීඩියෝ තවත් කරමින් අපව දැනුවත් කරන්න බොහොම ස්තූතියි 👍👍😊
@samudi5892
@samudi5892 5 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. මේ චැනල් එක ගොඩක් වටිනවා සතියට වීඩියෝ 2 ක්වත් දාන්න. බලන්න ආසයි ගෙයක් හදන්න ඉන්න අයට සෑහෙන්න වටිනවා
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
හි. යාලු. මගී පොඩ්. චැනල් 1ත් බලන්න. හොදයිනම්. සප්. කරලා. සහයෝගයක්‌. දින. බුදුසරණයි.......
@administratorshan
@administratorshan 5 жыл бұрын
Great video. Already helped a lot
@priyanjayasuriya
@priyanjayasuriya 5 жыл бұрын
Thank you very much, guys. Love this.
@kasungunasekara4699
@kasungunasekara4699 5 жыл бұрын
Marai ayye. Godak dewal igana gaththa. Thanks 💪👌
@nuwanrasika2694
@nuwanrasika2694 4 жыл бұрын
Hi Pathum oyage videos harima wadagath saha prayojanawath. Thanks danuma beda denawata 🙏
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 5 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් .....හොඳට පැහැදිලි කරනවා ... බොහොම ස්තුතියි....
@dinushisamarasinghe2876
@dinushisamarasinghe2876 5 жыл бұрын
Useful videos tikak..godak watinwa.thank you so much..
@geethmensdis3758
@geethmensdis3758 5 жыл бұрын
නියමයි ලයිලා studio ගොඩක් හොඳයි ඇත්තටම programmme ගොඩක් වටintrogram මේ ගොඩක් වටිනවා බොහොම ධනාත්මක ක්‍රියේටිව් අදහ තියෙනවා ඉතාමත් වටින චැනල් එකක් එවගෙම හොඩ චනල් එකක් තමා SL construction ඒ චැනල් එකක් ගොඩක් හොඳයි
@darshanasujith7805
@darshanasujith7805 5 жыл бұрын
ගොඩක් වටිනව. ස්තූතියි..👍✌️
@PramojLahiruKumararathna91
@PramojLahiruKumararathna91 5 жыл бұрын
වටිනා කරුණු ටිකක්. ස්තුතියි
@hashinidesilva5789
@hashinidesilva5789 4 жыл бұрын
Thanks ayya.... idea ekak nathuwa search kara kara videos baluwa main topics tika simple widiyata oya kiyala denawa. Best of luck....!!! Aluth video walin various topics walin enna... jaya!!!!
@vithilavidara4771
@vithilavidara4771 5 жыл бұрын
Thanks. Me wenakan oya karapu hama video ekakma baluwa. Thanks. Puluwan nam gedarakata budget eka tikak aduwen karanna puluwan lassana design tikak wenama video ekakin kiyala denna. Thanks again keep it up
@wimalipalawatta3476
@wimalipalawatta3476 5 жыл бұрын
Very informative, Great work....keep it up...
@Lakshan92
@Lakshan92 4 жыл бұрын
බොහොම ස්තූතියි. හුගක් කරුනු අඩංගු වීඩියො එකක් වටිනව, දිගටම කරගන යන්න. Good luck 👍
@sudathpriyadarshana562
@sudathpriyadarshana562 5 жыл бұрын
Godak sthuthi oyala laba dena danumata. Oyalage wiyapara diunu wewai pathanawa !
@erandijayathilaka9855
@erandijayathilaka9855 4 жыл бұрын
ගොඩාක් වටිනව මට මේ අදහස් ස්තූතියි
@thusharikaperera317
@thusharikaperera317 4 жыл бұрын
ගොඩක් වටිනවා... මං මේ දවස්වල ගේ හදනවා.. හොය හොයා හිටියෙ kitchen top1 manage කරගන්න විදිහ.. thank u... 💐
@ajithjayasekara7530
@ajithjayasekara7530 5 жыл бұрын
Very useful ideas. Thank you. Good luck
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
බොහොම ස්තූතියි ,,හරිම වටිනවා ..
@sumuduharshani3892
@sumuduharshani3892 4 жыл бұрын
ඇත්තටම හරිම වටිනවා. ලෝභ නැතිව කියලා දීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තූතියි
@shaniadhikari1663
@shaniadhikari1663 4 жыл бұрын
Thanks dear very much beautiful program...Weldon..May triple jem bless you...
@thilokafernando6992
@thilokafernando6992 4 жыл бұрын
Apith ge hadana gaman inne.oyage videos walin godak hoda adahas ganna puluwan.thank you.
@hashanthalgasduwa9453
@hashanthalgasduwa9453 4 жыл бұрын
After watching this just had an idea on putting up a concrete top. Lets see. Cheers!!
@wdlranjani
@wdlranjani 5 жыл бұрын
Very Useful Vedio .... Thanks Alot ...
@nirodhakumara5771
@nirodhakumara5771 4 жыл бұрын
නියමයි ඉදිරියටම යන්න..👍 👍 ..
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩසටහනක්
@kanthisilva459
@kanthisilva459 Жыл бұрын
හරිම වැදගත් කරුණුවලට බොහොම ස්තූතියි
@achalairoshini8890
@achalairoshini8890 3 жыл бұрын
Thanku .very good vedio.
@ishara4479
@ishara4479 3 жыл бұрын
ගොඩක් වටින කරුනු, පැහැදිලිව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. කෙනෙක් මහන්සියෙන් උපය ගන්න මුදල් අපතෙ නොයවා වැඩෙ හරියට කරන්න ඔබ අපට දෙන උපදෙස් වලට ගොඩක් පින්.
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Harima lassanai malli godak wadagath video ekak thanks malli
@bhadraherath8619
@bhadraherath8619 2 ай бұрын
ගොඩක් වටින විඩියෝ එකක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බොහෝම පින් ඔබට ග්‍රැනයිට් ගැන තව විස්තර දැනගන්න කැමැති
@geethpriyankara5411
@geethpriyankara5411 5 жыл бұрын
Niyamai bro.. godak watinawa
@umangasomawardhana490
@umangasomawardhana490 3 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක. අදයි බැලුවෙ. දැන් ඉන්න ගෙදර නම් අවුරුදු 10 විතර පරණයි පැන්ට්‍රිය. අලුත් ගෙදරට කොන්ක්‍රීට් ලෑල්ල දාලා ඉවරයි. ඒත් ටයිල් ගැන අදහසක් අරගත්තා.
@damithkumarala261
@damithkumarala261 2 жыл бұрын
ගොඩාක් වටිනව අපි නොහිතන දේවල් කියල දීමට
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 2 жыл бұрын
ගොඩාක් ස්තුති .loku දැනුමක් ලබාගත්ත
@shalikahendry6735
@shalikahendry6735 5 жыл бұрын
Thanks, very useful.
@chathuraekanayake7591
@chathuraekanayake7591 5 жыл бұрын
Grate work machan really helpful
@donsons7848
@donsons7848 4 жыл бұрын
ගොඩක් වැදගත් ස්තූතියි
@prasanthajayalath2720
@prasanthajayalath2720 5 жыл бұрын
Niyamai Malli thanks.
@nilukanilu3380
@nilukanilu3380 5 жыл бұрын
Godak watina video 1k. Thank you very much......
@maxinterior515
@maxinterior515 4 жыл бұрын
good explanation , Thanks
@trweeravardana3228
@trweeravardana3228 3 жыл бұрын
සුපිරි වැඩක්.good job
@sasanthikachathumali4871
@sasanthikachathumali4871 4 жыл бұрын
Godak wadagath video ekak. Thank you
@lasanthikashamaly3284
@lasanthikashamaly3284 4 жыл бұрын
Thanks.very useful video .all the best
@maleeshakalhara7362
@maleeshakalhara7362 5 жыл бұрын
anith video ekath ikmanatama genna. atthatama godak honda video ekak meka
@isuruwickramasinghe9119
@isuruwickramasinghe9119 2 жыл бұрын
Very useful. thanks a lot !
@indikahapu1772
@indikahapu1772 4 жыл бұрын
mali its a great thing your doing and i wish you all the best for you and have strength more to do good things for the people who really need
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much
@user-np3te7hu1x
@user-np3te7hu1x 4 жыл бұрын
godak වටිනා video එකක්
@fshs1949
@fshs1949 4 жыл бұрын
Very good idea. Thank you.
@nimalinimalisr2453
@nimalinimalisr2453 5 жыл бұрын
Apeta godak වැදගත් thoraturu me weda සටහන godak hodai ඔබට thenk you
@ccshopping6358
@ccshopping6358 5 жыл бұрын
Godak lassani
@ravindradarmarajakumarasek7082
@ravindradarmarajakumarasek7082 5 жыл бұрын
Godak watinawa me upades tika. Eth mama godak parakkui meka dakinanakota.
@sriyajperera1054
@sriyajperera1054 4 жыл бұрын
බොහොම ස්තුතියි. ඔයාගේ vedio එක හරිම පැහැදිලියි.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much comment karata.
@chinthakarajendra7464
@chinthakarajendra7464 5 жыл бұрын
Thanks..godak watinawa...
@melanidesilva3132
@melanidesilva3132 5 жыл бұрын
Lyra Interiors එකෙන් මට ඕන විදියටම හරිම ලස්සනට, ක්‍රමවත්ව මගේ pantry එක design කරලා implement කලා. පැතුම් කියන්නේ හරිම active, non negative, friendly type කෙනෙක්. එ් වගේමයි එයා මගේ වැඩේ හරියටම කරලා ඉවර වෙනකල්ම එ් ගැන ළඟ ඉඳන් බාස්ලා එක්කම වැඩ කලා. එයාව ඕනම කෙනෙක්ට බය නැතුව recommend කරන්න පුළුවන් කෙනෙක්.
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
ගොඩක් Thank you හැම අවස්ථාවකම උද්‍යෝගීමත් කරනවාට. ඒ වගේ Projects කරනකොට ලැබුන අත්දැකීම් නිසා තමයි මෙහෙම වීඩියෝ කරන්න, Ideas share කරන්න පුලුවන් වුනේ. මුලින් එහෙම projects දෙන්න අය හිටියේ නැතිනම්, මේ වගේ videos කරන්න පුලුවන් කමක් ලැබෙන එකක් නෑ. Thank you so much for the lovely comment.
@neothushan2115
@neothushan2115 5 жыл бұрын
Plz let me know how to contact him..
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
Neo Thushan Hi, we do not undertake manufacturing work now. we do only the design work.
@shaluniefernando1151
@shaluniefernando1151 5 жыл бұрын
Contact number plz
@hashinidesilva5789
@hashinidesilva5789 4 жыл бұрын
@@LyraStudio oyaalata puluwanda mage ge pantry eka , bathroom design kara gnn podi help ekak denna??
@anufernando9489
@anufernando9489 Жыл бұрын
Harima wadagath, aurudu 3 kata Papuwa hari me de mata labuna eka gana godak sathutui
@ruwanweerasinghe1127
@ruwanweerasinghe1127 5 жыл бұрын
පට්ටම වටින චැනල් එකක්.. 🔥👌👌
@vasanafernand0m14
@vasanafernand0m14 4 жыл бұрын
ගොඩක් වටිනා දෙයක්
@chamaraweerathunga2844
@chamaraweerathunga2844 4 жыл бұрын
Useful Video... Thank you
@hasindukalpageeth5383
@hasindukalpageeth5383 4 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට.
@wasanthagunathilaka6678
@wasanthagunathilaka6678 2 жыл бұрын
හරිම වටිනාකමක් ඇති එකක්
@songkumara2325
@songkumara2325 4 жыл бұрын
Elah athhtma sathutui bro
@chalanikaushalya7580
@chalanikaushalya7580 3 жыл бұрын
හරිම වටිනවා
@shashiruwan6968
@shashiruwan6968 4 жыл бұрын
මගෙ හදන්න යන පැන්ට්‍රියට ගොඩක් වැදගත් උනා
@thilinawelagedara8290
@thilinawelagedara8290 4 жыл бұрын
very helpful..thanks
@lbftv9298
@lbftv9298 3 жыл бұрын
මේ දිනවල ගොඩක් වටිනවා
@user-ct6hu5dj2e
@user-ct6hu5dj2e 2 ай бұрын
සුපිරි vedio ඒක.
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 5 жыл бұрын
Godakma watena video akak ..tnx brother ..
@magewasthu2900
@magewasthu2900 5 жыл бұрын
Godak ස්තුති oyata.mama hadagena yana gaman.godak ස්තුති again 🙏🙏🙏🙏
@dilakshijayasundara9865
@dilakshijayasundara9865 4 жыл бұрын
Godak watina video ekak.me wage wedagath dewal thawath hodin karanna lebewa.
@kishairomi5984
@kishairomi5984 4 жыл бұрын
Your videos are perfect . Your videos have the perfect new technology of life . Your videos will change peoples life . Thank so much .😊😊😊😊
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
😁😁😀👍👍
@andrewpate1882
@andrewpate1882 5 жыл бұрын
ගෙදරක ස්ලැබ් එක අඩු වියදමින් ආරක්ෂා කර ගන්නා ආකාරය ගැන Program එකක් කරන්න ගොඩක් අයට තියන ප්‍රශ්නයක් . ගොඩක් ස්තුතියි ඔයාට 👍👍👍
@shammassaheer3395
@shammassaheer3395 Жыл бұрын
Yes please
@mohamedmifras8822
@mohamedmifras8822 3 жыл бұрын
Good information Aiya 👍❤
@sriyanisilva2070
@sriyanisilva2070 4 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් .ස්තුතියි
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much
@karasinghemadusha2807
@karasinghemadusha2807 2 жыл бұрын
Harima watinawa aiye… thanku you so much!!!! ☺️
@m.g.shirani7626
@m.g.shirani7626 3 жыл бұрын
Very important vedio. It is very useful for me.many thanks. God bless you.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much for watching the videos 👍👍
@sewwandiliyanage5647
@sewwandiliyanage5647 4 жыл бұрын
නිවසේ මොනවගේ තැන් වලටද ටයිටේනියම් (බිත්ති,පොලොව) සුදුසු ....මේ ගැන video එකක් කරන්නකෝ...
@rangikakeshawa968
@rangikakeshawa968 4 жыл бұрын
Godak watinawa oyage videos...
@sakunthalaherath1572
@sakunthalaherath1572 2 жыл бұрын
very useful video.thankyou
@gayanhettigamage8174
@gayanhettigamage8174 Жыл бұрын
Very useful. Thank you very much for your effort ❤️. Good luck 🤞😃
@LyraStudio
@LyraStudio Жыл бұрын
Hi, thank you so much for watching the videos and for the appriciation.
@mryosushi
@mryosushi 5 жыл бұрын
really helpful video and really clear and so many ideas.. the guy keep talking non stop not wasting even 1 second e every word helpful.. great work i cant wait to see next video.. thank you
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
Really happy to see this type of appreciations, these will make us encouraged to do more and more videos. Thank you so much. Had to remove all uu's and eer's while editing to reduce the length of the video. might be a reason for you to feel nonstop speaking. he he :D
@mryosushi
@mryosushi 5 жыл бұрын
Lyra Studio i’m building an house in SL right now so ur videos really help-full for me so thank u.
@malikamalika3875
@malikamalika3875 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@nilukamanel2102
@nilukamanel2102 5 жыл бұрын
Godak watena video 1k. Digatama karagena yanna. Gn
@janakabogahawaththa4930
@janakabogahawaththa4930 5 жыл бұрын
Hodata keranawa niyamai
@imthikamimthikam9406
@imthikamimthikam9406 3 жыл бұрын
plz do a video on roofing... keep up your good job!!!
@user-gm2kt9et6i
@user-gm2kt9et6i 5 жыл бұрын
නියමම නියමයි ✌ ජය
@samanthasilva5574
@samanthasilva5574 4 жыл бұрын
Niyamai
@chaminsanjeewa2846
@chaminsanjeewa2846 4 жыл бұрын
Nice work..keep it up
@hyonsunaguru975
@hyonsunaguru975 4 жыл бұрын
supirima wadak aiye thanks jaya wewa obata
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
💪
@sudehinidshanayaka2348
@sudehinidshanayaka2348 5 жыл бұрын
Godak watinawa oyage me upades malliyo thank you
@achalaperera5982
@achalaperera5982 5 ай бұрын
Tnx harima watinawa me vedio
@LyraStudio
@LyraStudio 5 ай бұрын
Thank you so much.
@anomaanoma1177
@anomaanoma1177 4 жыл бұрын
Lassanai. ❤ 👍
@chandrasiriperera797
@chandrasiriperera797 3 жыл бұрын
Superb explanation
@hewagesusantha6297
@hewagesusantha6297 5 жыл бұрын
Suppar weddek brother thanks
@dilinidesilva5595
@dilinidesilva5595 6 ай бұрын
Thank you so much ❤GOOD LUCK
@dpsremixlk
@dpsremixlk 4 жыл бұрын
නියමයි, මං හිතන් හිටපු විදියෙ දේවලුත් ඔබතුමා කිව්වනේ. හිතුවට කරන්නෙ කොහොමද කියල පැහැදිලි කරගත්තේ මේක බලල තමයි . බොහොම ස්තූතියි
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
💪
@SsSs-pb5wt
@SsSs-pb5wt 4 жыл бұрын
U guys are doing a great job..very productive than most unwanted rubbish they waste time on..keep it up..
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much for the kind words and for the encouragement
@SsSs-pb5wt
@SsSs-pb5wt 4 жыл бұрын
@@LyraStudio I've made a comment on some one elses..I have started following you..luckily to pop ups ur video popped up.Now I'm following you..Its helped so much and much more to learn from ur clips too.To tell my builders also to keep an eye on them of their work..Thank you..is there a number I could contact u guys.its for the pantry cupboards. Pls drop ur number..Cheers..
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 21 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 44 МЛН
Home Wiring Tips | Episode 18 | Interior Design  | Srilanka
14:24
Lyra Studio
Рет қаралды 149 М.
Low Budget but High Look Bathroom Planning Tips | Episode 79
8:07
Lyra Studio
Рет қаралды 132 М.
Bathroom Planning Tips | Episode 03 | Interior Design | Sri Lanka
12:13
СУШИ ИЗ АРБУЗА//ПРОВЕРКА РЕЦЕПТА
0:24
ОЛЯ ПЕРЧИК
Рет қаралды 1,9 МЛН
Dad thought daughter wanted his food #shorts
0:10
The Nixon Fam
Рет қаралды 29 МЛН
СУШИ ИЗ АРБУЗА//ПРОВЕРКА РЕЦЕПТА
0:24
ОЛЯ ПЕРЧИК
Рет қаралды 1,9 МЛН
Beautiful day 🫶🏆❤️ #car #driving #disability #mom
0:46
GIRL WITH WINGS
Рет қаралды 4 МЛН
ПАЛОЧКИ + БУТЫЛКА = ВАЗА😳🥢
0:52
polya_tut
Рет қаралды 6 МЛН
哈哈看到的也不一定是真的!#火影忍者 #佐助 #家庭
0:20
火影忍者一家
Рет қаралды 18 МЛН