Bathroom Planning Tips | Episode 03 | Interior Design | Sri Lanka

  Рет қаралды 476,090

Lyra Studio

Lyra Studio

Күн бұрын

Bathroom එක හදන්න ගිහින් හැමෝම අඩුපාඩු කරගන්නවා.
වැරදුනොත් වියදම් කරපු සල්ලි ඔක්කොම නාස්ති වෙනවා. හරියට Plan කරගන්න.
How to plan your bathroom in the correct way. 8+ Different tips to consider while doing the design and we guess that these ideas are the best tutorial for anyone who is planing the work on their own.
The bathroom is the main area that everyone should consider while constructing their homes or while during home design. if you have completed a bathroom with mistakes, the errors will affect you always. we have explained some important bathroom planning tips for you to consider while constructing the bathroom.
There are various bathroom designs and almost every bathroom items shops displayed some models.
Bathroom බඩු ගන්න කලින්, මිලදී ගන්න ඕනේ බඩු මොනවාද කියලා මේ ලිස්ට් එකේ තියනවා.
ඒක බලලා යන්න.
හොට් වෝටර් තියනවා නම්, 10, 12, 13, 15 මේසන් කාර්මික සමග කතා කරන්න.
මේ ලිස්ට් එකේ ඇති සියලුම බඩු ප්‍රමාණයන් ගැන මේසන් කාර්මික සමග කතා කර, තහවුරු කරගන්න.
1. Bathroom Tiles
2. Water Closet (WC) | Commode
3. Majic Bend for WC
4. Wash Basin with Vanity top or Without Vanity top | Sink
5. Mixture Tap or Cool Water Tap for Wash Basin
6. Wash Basin Popup waste
7. Bottle Trap for Wash Basin
8. Shower Mixture (Full Set)
9. or Shower Valve, Shower Head, Bib Tap
10. Angle valve - 2 for Wash Basin ( 1 for Hot water)
11. Angle valve - 2 for WC (1 for Bidet Shower)
12. Angle valve - 2 for Geyser ( 1 for Hot water) or 1 for
Instant Shower
13. Flexible Hose (Check Length with Mason) - 2 for Sink ( 1 for
Hot water) - only if it's not included with the Basin tap package
14. Flexible Hose (Check Length with Mason) - 1 for WC
15. Flexible Hose (Check Length with Mason) - 2 for Geyser ( 1 for
Hot water)
16. Gully Covers 2 or 1
17. Towel Bar Double or Single - 1
18. Toilet Paper Holder - 1
19. Bidet Shower - 1
20. Shampoo Holder - 1
21. Soap Tray - 1
22. Brush Holder - 1
23. Coat Hook - 1
24. Towel Ring - 1
25. Toilet Brush & Brush Holder - 1
26. Bathroom Mirror - with or without frame - ( Check Size )
27. Ceiling Light
28. Mirror Light
29. Power Outlet near Mirror (Shaver, Hair Dryer etc)
30. Exhaust Fan
31. Instant Shower, Hot water Geyser or Solar Hot water
32. Shower Cubicle - Ready-Made or Build According to space
33. Bathroom Door - Aluminum or Wood
34. Bathroom Window (Fan Light) - Aluminum or Wood
35. Water Proofing Material ( Buy a good Product )
36. Plumbing Materials | Pipes Hot & Cool ( Buy a good brand )
37. Tile Adhesive
හොට් වෝටර් තියනවා නම්, 10, 12, 13, 15 මේසන් කාර්මික සමග කතා කරන්න.
මේ ලිස්ට් එකේ ඇති සියලුම බඩු ප්‍රමාණයන් ගැන මේසන් කාර්මික සමග කතා කර, තහවුරු කරගන්න.
Facebook : http :// lyrainteriors
Instagram : https :// lyra_interior_studio
Email : lyrainteriors@gmail.com
#bathroomdesign #Homedesign #interiordesign #bathroom #interiordesignsrilanka #lyrastudio
#pathumkalubowila #keshinidecosta
--------------------------------------------------------------------------------------------------------------------------------------------
/ ikson
/ ikson-280622. .
/ iksonofficial
/ iksonmus. .
/ iksonofficial
🔊 Free Download : www.toneden.io....
Visit my channel for more :
goo.gl/Bmn3r4
• Licence:
Song: Ikson - Alive (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Ikson - Alive (Vlog No...
Song: Ikson - Alive (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Ikson - Alive (Vlog No...
Song: Ikson - Alive (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Ikson - Alive (Vlog No...

Пікірлер: 784
@samudi5892
@samudi5892 5 жыл бұрын
ගොඩක් හොඳ චැනල් එකක් මේක දිගටම කරගෙන යන්න නවත්තන්න එපා. ගොඩක් වැදගත්
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
Thank you so much encourage කරාට. අනිත් වැඩ එක්ක කරන නිසා වීඩියෝ හදන්න ටිකක් කල් යනවා. කොහොම හරි කරන්න ඕනේ.
@madumadu5571
@madumadu5571 4 жыл бұрын
එකක් අහන්බෙන් දැක්කෙ ඔක්කොම විඩියෝ බැලුවා හරිම වටිනවා..ලොකු දැනුමක් ලැබෙනවා ගොඩාක් පින් ...
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 🙏
@eardedirisinghe9049
@eardedirisinghe9049 3 жыл бұрын
Math...
@KasunDulanjana
@KasunDulanjana 5 жыл бұрын
Sample pictures ටිකක් වැඩිපුර use කරන්න බලන්න... එතකොට මීට වඩා සාර්තක වෙයි.. ජය වේවා
@brayancooray2602
@brayancooray2602 5 жыл бұрын
එකනම් හොදයි..
@nilucapinagoda6637
@nilucapinagoda6637 4 жыл бұрын
Godak hoda vido ekak god
@drops1298
@drops1298 5 жыл бұрын
නියමයි. ඔබ නියම දෙයක් කරනව. රටක දියුණුවට බලපාන්නෙ මේ වගේ දේවල්
@rangasurendra
@rangasurendra 4 жыл бұрын
ගේ හදන්න කලින් මේ ටික දැක්ක නම් කියල හිතෙනවා..., කොහොම උනත් වටිනා කරුණු කාරණා. ජය වේවා !
@terrencewijerathna5779
@terrencewijerathna5779 5 жыл бұрын
මට හමුවන වටිනාම සහ වැදගත්ම චැනල් එක. බොහෝමත්ම ස්තුතියි , තව තවත් වටිනා වීඩියෝ කීරීමට හැකියාව ලැබේවා ...keep it up
@dianadissanayake1223
@dianadissanayake1223 3 жыл бұрын
Very important
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 4 жыл бұрын
ඔයා ගොඩාක් වටින වීඩියෝ කරනවා.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.තෙරුවන් සරණයි .ඔයාගෙ දැනුම මාරයි...
@n.champaprishanthiperera1512
@n.champaprishanthiperera1512 5 жыл бұрын
ගොඩාක් ස්තූති .ලංකාවේ කෙනෙක් හැටියට අපිට වඩාත්ම වටිනවා ...
@harshamadushanka4168
@harshamadushanka4168 2 жыл бұрын
Ane adu wiyadamakin bathroom ekak hadana vidiya video ekak dannako aiye.mata e tharam salli ne.oya tharam lassana bathroom ekak hadanna.laksha 3nakata wage aulak ne.
@KoshilaSLC
@KoshilaSLC 5 жыл бұрын
ගොඩක් හොද video එකක්.හැම දෙයක්ම වගේ හොදට පැහැදිලිව කියලා තියනවා.දිගටම කරගෙන යන්න👍
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි කියපු උපදෙස් අරගෙන එක බත් රුම් එකක් හදගත්තා ..තෙරුවන් සරණයි ..ජය වේවා 🙏❤️😍
@sandawalallawita1024
@sandawalallawita1024 5 жыл бұрын
වැදගත් දෙයක්.. හොඳ තෝරාගැනීමක්.. construction වලට අදාල වැදගත් කරුණු දිගටම video වලින් කරන්න. Good luck.
@sanjyasampathwijerathne4754
@sanjyasampathwijerathne4754 2 жыл бұрын
ගෙදර හදන්න පටන් ගන්නත් කලින් ඉදලම ඔයාලගෙ වීඩියෝ බලනවා 👀 ...හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා.....දිගටම චැනල් එක කරගෙන යන්න මල්ලී......thanks 🙏 a lot.....
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you so much. 🙏❤️
@priyankaraperera1600
@priyankaraperera1600 5 жыл бұрын
ඉතාම වැදගත් chanel එකක්.. දිගටම කරන්න.. තෙරුවන් සරණයි... 👍👍👍
@ruchiradissanayake5020
@ruchiradissanayake5020 4 жыл бұрын
මට අදයි Lyra Studio හම්බ වුනේ,ගොඩක්ම වැදගත් Chanel එකක්. ගොඩක් ස්තූති ඔයා දෙන දැනුමට Lyra Studio පුලුවන්නම් English subtitle use කරන්න . බුදුසරණයි .!
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 💪 Sub danna tikak wela yana wadak. diga wadi nisa. DIY eewata nam danawa.
@imaliabewardana7757
@imaliabewardana7757 5 жыл бұрын
Thank you.මේවගේ වැඩ සටහන් ඔනී අපේ රටට. ඇත්තටම හුගාක් වටිනවා මේ වැඩසටහන . මිනිසුන් ට මේ දැනුම ගන්න වෙන්නේ සාමාන්‍ය යේන් ලොකු පාඩු වගේම උනටපස්සේ . ඇත්තටම වටිනවා ඔයාලා මේ කරන දේ. දිගටම හොද දෙවල් වලින් අපේ රටේ මිනිසුන් ට උදව් කරන ලැබෙවා කියලා මන් පතනවා ජය ..!!
@LyraStudio
@LyraStudio 11 ай бұрын
අනේ, මේකට Reply කරන්න මිස් වෙලා. ඇත්තටම අපිට මේ චැනල් එකන් ගොඩක් දේවල් කරන්න උත්සාහ කරා. බොහොමත්ම ස්තූතියි. ❤
@nijen.youtube
@nijen.youtube 5 жыл бұрын
මගේ ගේ හදනකොට මේවා ගොඩාක් වැදගත් වෙනවා නොඅනුමානයි.
@virajmaduranga2831
@virajmaduranga2831 5 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදචැනල් එකක් දිගටම වීඩියෝ කරන්න සුබ පැතුම් ❤❤❤
@champaciao5741
@champaciao5741 4 жыл бұрын
ගොඩාක් හොඳ යි අපි නොදන්නා දේ ඉගෙන ගන්න ස්තූති ඔබට
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
අහම්බෙන් දැක්කේ දැන් ..ගොඩාක් වටිනා වැඩසටහනක් ..තවතවත් video දාන්න ..සාර්ථක වේවා දිනෙන් දින 🙏
@dul4135
@dul4135 5 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ video එකෙන් Thanks ..
@ksp5051
@ksp5051 3 жыл бұрын
This video is clear and every word is important because only interior designer talks. He talks clearly and continue without disturbance.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Oh, Thank you so much for just ignoring the vocabulary and just absorb the content. some commented earlier that its just some English words and nothing else. we knew what we wanted to do and didn't get distracted by those. Thank you so much again.
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 5 жыл бұрын
වැදගත් කරුණු ගොඩක්... හොඳ පැහැදිලි කිරීමක් 👍👍👍
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
Thank you so much.
@mnzoysa8157
@mnzoysa8157 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි, හොද දැනුමක් ලැබෙනවා
@Aparnasewwandi2016
@Aparnasewwandi2016 4 жыл бұрын
හරිම වැදගත්. ස්තුතියි. සියල්ල සිංහලෙන්ම ලියන්න උත්සහ කරන්න.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. Dan nam 80% kma eka hadagena thiyenne
@malmiliyanage8298
@malmiliyanage8298 2 жыл бұрын
ඔයාලා දෙන්නම ලස්සනට video එක කරනවා. මගේ ⁣නිවස හදද්දී ඒ idea ගොඩාක් වැදගත් වුනා. Thank you soo much
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you so much videos balanawata & comment karanawata. 👍👍
@harilesienglish8041
@harilesienglish8041 4 жыл бұрын
බොහොම වැදගත් උපදෙස් ටිකක් දැන ගත්තා ස්තුතියි ඔබට
@sunandafernando1740
@sunandafernando1740 5 жыл бұрын
ඔයාගේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා
@LyraStudio
@LyraStudio 5 жыл бұрын
Niyamai. Harima sathutui. 👍
@devikamadawala2371
@devikamadawala2371 4 жыл бұрын
Theruwansaranai! thankyou very much your program. actually, it's very useful for everyone. God bless you.
@Dinuk230
@Dinuk230 5 жыл бұрын
Good
@magewasthu2900
@magewasthu2900 5 жыл бұрын
Ane hoda welawta ahamben dakke.mamath bathroom ekata okkoma ready karagena hitiyee.thanku sooo much
@themiyashevon8428
@themiyashevon8428 2 жыл бұрын
Travel with wife u tube channel eken tamai danagatte aththatama Hoda channel ekk godak watinw ❤️🙏
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
TWW 💟💪
@akmaljayingunasekara3438
@akmaljayingunasekara3438 4 жыл бұрын
Really helpful. Keep up the good work.!
@chandrakumari4397
@chandrakumari4397 4 жыл бұрын
ගොඩක් හොඳයි මම ඔයාගෙ හැම vedio එකක්ම බැලුවා ගොඩක් වටිනවා සුභ පැතුම් ඔබට
@manelkannangara5147
@manelkannangara5147 6 ай бұрын
ඉතාමත්ම වටිනා video එකක්. ගොඩක් ස්තුතියි ඔබට..👋👋👋💐💐💐
@LyraStudio
@LyraStudio 6 ай бұрын
Thank you so much.
@manjulanadeeka1757
@manjulanadeeka1757 5 жыл бұрын
නියමයි speed වැඩි ෆොටෝ දාලා කරගෙන යන්න. හොද brand ගැනත් කියන්න. 50,000 කට විතර බාත්රූම් හදන හැටිත් කියන්න
@renukasepali2784
@renukasepali2784 4 жыл бұрын
අනිවාර්යයෙන්
@brayancooray2602
@brayancooray2602 5 жыл бұрын
ගොඩාක් වටින අදහස් ටිකක්..බොහොම ස්තූතියි..
@sumuduharshani3892
@sumuduharshani3892 4 жыл бұрын
ඇත්තටම වටිනා අදහස් රාශියක් දැනගන්න පුළුවන් වුනා මේ චැනල් එකෙන්. ස්තූතියි. ඔබතුමා දන්නා contractor කෙනෙක් හෝ recomand කරන්න පුළුවන් ආයතනයක් කියන්න පුළුවන් ද දැනටමත් ඇතිවෙලා තියෙන ගෙදර renovation ප්‍රශ්න ටිකක් විශ්වාසවන්තව විසදගන්න. පුළුවන් නම් ලොකු උදවුවක්.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
api kalin wada baragena kara. eeth dan ehema karanne na loku welawak yana nisa. recommend karanna puluwan kekek nam na.
@sumuduharshani3892
@sumuduharshani3892 4 жыл бұрын
@@LyraStudio thank you for replying 👍
@jayanthisahabandu
@jayanthisahabandu 3 жыл бұрын
මම ගෙයක් හදනවා හරිම වටිනවා මේ අදහස් ස්තූතියි 🌷💐 🌷
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 4 жыл бұрын
Godak watina chanel1k...digatama video danna..godak wadagath oyalage idiripathkirim...wish u all the best...
@hashilyrics855
@hashilyrics855 3 жыл бұрын
Most valuable video👍😇
@abhialoka9001
@abhialoka9001 5 жыл бұрын
ගොඩක්ම වැදගත් චැනල් එකක්.ස්තුතියි
@sudeshwickramasinghe4905
@sudeshwickramasinghe4905 5 жыл бұрын
Niyamai digatama karagena yanna
@SS-of1eo
@SS-of1eo 3 жыл бұрын
'ඇටෑච්' බාතෘම් කියන වචනය ලංකාවේ විතරක් භාවිතා කරන, වෙන රටවල භාවිතා නොකරන වැරදි යේදීමක්. ඇටෑච් කියන්නේ දෙකක් හෝ ඊට වැඩි ප්‍රමානයක් එකට සවි කිරීමක් හෝ සම්බන්ද කීරිමක්. මෙතන අදහස, කාමරයක දොර තුලින් බාතෘම් එකට යන්න සලස්වීමක් හෙයින්, එවැනි බාතෘම් එකට කියන්නේ 'ඔන්-සුඊට්' බාතෘම් කියායි.
@siblingscreationsthili
@siblingscreationsthili 3 жыл бұрын
ගොඩක් වැදගත් අයියා. Thank you..
@nw3314
@nw3314 5 жыл бұрын
ගොඩක් වටින උපදෙස් මාලාවක්.ස්තූතියි ඔබට
@kumariwijeratne234
@kumariwijeratne234 Жыл бұрын
ගොඩාක් වැදගත් අදහස් ටිකක් thanks so much
@dude9730
@dude9730 4 жыл бұрын
මගේ ගෙදරත් තියෙන්නෙ රේල්පාර ලග පුළුවන් නම් පාරවල් ලග රේල්පාර ලග ඉන්න අයට ගෙවල් වයිබ්‍රේට් වෙන එක වාහන සද්දෙ කෝච්චි සද්දෙ අඩු කරගන්න විදියක් ගැන වීඩියෝ එකක් කරන්න ඒක ගොඩාක් අයට ප්‍රයෝජනවත් වෙයි තෑන්ක්‍ යූ
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Try karannam. eka gana nam loku idea ekak na. normal soundproof nam dannawa. eeth oyage issue eka eeta wada godak wenas. eth karanna puluwan athi. loku wiyadamak yai.
@sumidemel4513
@sumidemel4513 5 жыл бұрын
ඇත්ත හොද video එකක්..❤
@nuwangunasekara9938
@nuwangunasekara9938 5 жыл бұрын
Wow.very very helpful.thank u so much
@designhouse588
@designhouse588 3 жыл бұрын
අයියා ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් අපිට වටිනවා.water proof විඩියෝ එකත් පුලුවන්නම් කරන්න ගොඩක් වටිනවා
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
thank you so much. api plan karala thiyenne video ekak, products me dawas wala nathi nisa karanne nathuwa inne.
@mawananekaushalha8802
@mawananekaushalha8802 5 жыл бұрын
thank you.. living room, tv lobby, dining area ganath vedios dannako..
@KiyeliAyushvee2022
@KiyeliAyushvee2022 3 жыл бұрын
ගොඩක් වැදගත් දිගටම කරන්න ❤️
@thushanpate1969
@thushanpate1969 5 жыл бұрын
Maru channel eka. Superb
@chandrikapdayarathna2168
@chandrikapdayarathna2168 3 жыл бұрын
Good....හොද ideas එකක් ලැබෙනවා
@danushkadeseram6309
@danushkadeseram6309 Жыл бұрын
Very important explanation. Thank you very much.
@hansin.withanage3053
@hansin.withanage3053 3 жыл бұрын
ගොඩක් වටිනවා😍Keep it up!
@lalithperera1197
@lalithperera1197 5 жыл бұрын
වැදගත් තොරතුරු ගොඩක් ස්තූතියි .....
@invids3258
@invids3258 5 жыл бұрын
ගොඩක් හොඳ වැදගත් චැනල් එකක්...ජයවේවා...
@nishanthasilva
@nishanthasilva 3 жыл бұрын
very informative , but did not discuss on Bathrooms Doors, Lightings/Ambiance , Dry bathrooms & wet bathrooms , how to choose Bath Mats , how to fix the Electrical switches ( Geezer switch/Light switch to be fixed inside OR outside ), Whether its good to keep Extra Towel Cupboards inside the Bathroom. Nice vedio though, whats your thoughts on above and wish you take them positivly
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Hi, thank you so much for the suggestion. really appreciate. we should do another bathroom video. planning to do a video while doing an actual one. we’ll explain above points. thank you so much again.
@jayanidissanayake9498
@jayanidissanayake9498 3 жыл бұрын
Excellent,I saw this video long ago,but now only my home is under constructions,very useful,thanks a lot ayya keep this up...
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
🙏
@pramivlogs2729
@pramivlogs2729 5 жыл бұрын
ඇත්තටමගොඩක් වැදගත් චනල් එකක්...❤️
@malshaabeyrathna882
@malshaabeyrathna882 4 жыл бұрын
Aththatama meka godak honda channel ekak...thava thavath honda videos karanna..
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. harima sathutui ehema ahanna labena ekatath. Share karanna yaluwan ta danaganna puluwan wenna. kzbin.info
@sahantharaka6493
@sahantharaka6493 5 жыл бұрын
Maru channel eka. really helpful videos.
@upulperera1369
@upulperera1369 5 жыл бұрын
Thank you. It was such a useful presentation.
@jani967
@jani967 5 жыл бұрын
ගොඩක් වටිනවා
@prempallimullage1676
@prempallimullage1676 4 жыл бұрын
ගොඩක් වටිනවා මමත් කිචන් එක හදන්න පටන් ගත්ත විතරයි
@hewagesusantha6297
@hewagesusantha6297 5 жыл бұрын
Suppar godak hodai matama hadapu වැඩසටහනක් thanks brother
@purnimadayarathne9800
@purnimadayarathne9800 3 жыл бұрын
ගොඩක්ම හොඳ චැනල් එකක්.හැම දේම හොඳින්ම කියා දෙනවා.සාර්ථක වේවා.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
bohomathma sthuuthyi
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
stars tikak add karanna puluwan da mekata g.page/Lyra_Interior_Studio/review?id
@fan-uv4sj
@fan-uv4sj 2 жыл бұрын
සුපිරි චැනල් එකක් මේක 😍
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you so much. 👍
@thisaraabeysinghe744
@thisaraabeysinghe744 5 жыл бұрын
Supiri bro digatama karanna me wage videos. Congrats 👍
@T_kariyawasam
@T_kariyawasam 3 жыл бұрын
ඇත්තටම චැනල් එක දැන ගත්තේ travel with wife නිසා. අපිත් ගේ හදන්න ඉන්නේ.. ගොඩක් හොදයි දිගටම කරන්න. ❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
TWW ❤️
@saurumakalpani1765
@saurumakalpani1765 2 жыл бұрын
Very valuable informations♥️Thanks a lot
@deshanthagamage1136
@deshanthagamage1136 3 жыл бұрын
Patta watinawa.....ettatama......thankuuu very much..
@thusharasampath4197
@thusharasampath4197 3 жыл бұрын
ගොඩාක් වටිනවා.. ගොඩාක් ස්තූතියි...
@thisaranilupul904
@thisaranilupul904 5 жыл бұрын
kalekatapasse dakapu hoda vidoe channel ekak.godak watinawa
@dilshanbasnayake1916
@dilshanbasnayake1916 3 жыл бұрын
හොද වැඩක් මෙක එල aiya.. ❤️
@userFf689
@userFf689 3 ай бұрын
godaak hondayi. thank s.. god bless...
@janakaathukorala2850
@janakaathukorala2850 5 жыл бұрын
Good Video. Thank you, Brother.
@Dammikajayacody
@Dammikajayacody 3 жыл бұрын
තව sample pictures දාන්න.ගොඩාක් ලස්සනයි💛💛💛
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Ooka mulin ma karapu video ekak. Dan nam godak images add karanawa.
@Letslearnitsinhala
@Letslearnitsinhala 5 жыл бұрын
ඇත්තටම වැදගත් 👍👍👍
@tsamathapala
@tsamathapala 5 жыл бұрын
Actually really good Thank you very much dear 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻
@kasunliyanage2545
@kasunliyanage2545 5 жыл бұрын
වෙනම වටින concept එකක්...
@darshidarshi2524
@darshidarshi2524 4 жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගේ හැම විඩියො එකක්ම
@rajamalwatta2814
@rajamalwatta2814 4 жыл бұрын
අහම්මෙන් එක video එකක් දැක්කේ.වටින දේවල් තියෙනවා.thank you
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
thank you so much 👍👍
@nalakadarmasena1059
@nalakadarmasena1059 2 жыл бұрын
බොහොම ස්තුති 🙏
@kumarirajapaksha2275
@kumarirajapaksha2275 4 жыл бұрын
Godak hoda program ekak.mamath mage gedara aluthin hadanna inne.mata godaak me program eka watinawa.thanks oyata.godak hodai😊😊😊😊
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much
@isharamaduranga5570
@isharamaduranga5570 4 жыл бұрын
Plambin servis 0701153555
@lakmalpriyadarshana5507
@lakmalpriyadarshana5507 4 жыл бұрын
Good Video. Thank you,
@w.b.slakmal7230
@w.b.slakmal7230 4 жыл бұрын
Godak wadagath hoda deyak good
@freedompasiya6061
@freedompasiya6061 4 жыл бұрын
ගල් බිත්තියක සම්බන්ද කරලා කාමරේ බිත්තියක් බැදලා තියෙන්නේ.වැස්සට බැම්මට වතුර උරල බිත්තිය තෙත් වෙනවා.වැස්සට වතුර leek වෙනවා පොඩ්ඩක්. බිත්තිය තෙත් වෙනවා.ඒකට විසදුමක් දෙන්නකෝ ගොඩක් වටිනවා.
@dushanshachithra5894
@dushanshachithra5894 5 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්
@izzutv4500
@izzutv4500 5 жыл бұрын
Very good and valiuble
@lakshanperera9612
@lakshanperera9612 5 жыл бұрын
Good job Bro
@ajithsomatilaka4835
@ajithsomatilaka4835 5 жыл бұрын
ගොඩාක් හොඳයි
@jagathperera1777
@jagathperera1777 5 жыл бұрын
More photos or actual bathroom videos pls
@anjuanju3707
@anjuanju3707 3 жыл бұрын
Malli oyage me vedios dakke lagadi, godak watinawa thank you 🙏.
@umayanganaumayangana188
@umayanganaumayangana188 3 жыл бұрын
Most valuable vedio dr . So congratulations !!!
@roshanikaushalya7169
@roshanikaushalya7169 4 жыл бұрын
Thank you very much for this worth advises. Could you please recommend a material which can be used for the cupboards under the wash basings. And a place where to purchase them
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
PVC watch the material video and details ine discription t
@ruwanchandana6314
@ruwanchandana6314 5 жыл бұрын
thank you. ..it's very helpful. ..
@nuwansameera4664
@nuwansameera4664 4 жыл бұрын
හොද ,වැඩක් bro
@shanakaariyarathna8898
@shanakaariyarathna8898 5 жыл бұрын
You rock man.keep it up
Best Bathroom Size | Interior Planning Mistakes | Episode 54
14:12
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 61 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 204 МЛН
Bedroom Planning Tips | Episode 04 | Interior Design | Sri Lanka
12:18
Master Bathroom Remodel - How to Renovation
23:34
Workin' with Wolkon
Рет қаралды 2,9 МЛН
TV Area Planning Tips | Episode 17 | Interior Design | Srilanka
10:01
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН