M19 Bluetooth Earbuds Unboxing Sinhala

  Рет қаралды 9,574

• MDS Tech Hub •

• MDS Tech Hub •

Күн бұрын

Пікірлер: 138
@aroshsuresh1779
@aroshsuresh1779 Жыл бұрын
Sound හොඳයි.battery එක අල්ලගෙන ඉන්නවා මදි.Thank you bro 🎉🎉.මමstonet y1 smart watch එක ගත්තා පෝන් එකට කනෙක්ට් කරගන්න විදියක් නෑ.plz වීඩියෝ එකක් දාන්න.
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
අනිවා දෙන්නම් ඉස්සරහට
@ramaniw1637
@ramaniw1637 6 ай бұрын
M10 m19 difference eka mokakda
@MDSTechHub
@MDSTechHub 6 ай бұрын
m10 එකේ දිගට කුර වගේ නෑ
@keshanirosh1203
@keshanirosh1203 Жыл бұрын
Android valata connect karanna puluvanda
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඔව්
@idurangagihan1161
@idurangagihan1161 Жыл бұрын
Video ek supiri...tnx brother ❤
@gihandulakshana7738
@gihandulakshana7738 4 ай бұрын
M19 earbuds එක එක දිගට music play කරොත් volume 50% වගේ දාගෙන 🔋battery🪫කොච්චර වෙලා තියාගන්න පුලුවන්ද
@MDSTechHub
@MDSTechHub 4 ай бұрын
ඒක ඔයා ගන්න එකේ බැට්‍රියේ mah ගානත් එක්ක තීරනේ වෙන්නේ ඕකේ බැට්‍රිය එකේක ප්‍රමාන වලිම් මට අහුවෙලා තියෙනවා
@hiranthaindrajith-im3id
@hiranthaindrajith-im3id Жыл бұрын
Calls. Gaththahama kathakrana sounds ahenne ndd
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඒක තීරනේ වෙන්නේ ගන්න ප්‍රඩක්ට් එකේ කොලිටි එක අනුව එකම ප්‍රඩක්ට් එකේ කොලිටි කිහිපයක් තියෙනවා ගාන අඩුවට දෙන්න එහෙන ඉම්පෝට් කරන ඒවාගේ සමහර ඒවාගේ මයික් එක වැඩ නෑ ප්‍රයිස් එක කොලිටි එක හරියට බලලා ගන්න වෙනවා ගද්දී
@GamingHub0405
@GamingHub0405 3 ай бұрын
aiye lap walata connect karanna puluwan neda
@MDSTechHub
@MDSTechHub 3 ай бұрын
ow
@marune-hi3vl
@marune-hi3vl 3 ай бұрын
Meken gaman kiyak wage puluwanda me buds deka eka parata charge karanna
@MDSTechHub
@MDSTechHub 3 ай бұрын
එක පාර චාර්ජ් කරන්න පුලුවන් අව්ලක් නෑ
@shehansadaruwan7088
@shehansadaruwan7088 21 күн бұрын
Aiya mth oya dekk gathth eka charj karanakot fanfree deka boks ekata dnala chjar karnn onida . Aiy paya 5 thiya gna amruinee paya 1k 2 k wagene set wennee
@MDSTechHub
@MDSTechHub 21 күн бұрын
බඩ් එක චාර්ජ් කරන්න අනිවාරෙන් බොක්ස් එකට දාන්න ඕන බොක්ස් එක චාර්ජ් කරගන්න බඩ් ඇතුලේ තියෙන්න ඕන නෑ
@shehansadaruwan7088
@shehansadaruwan7088 21 күн бұрын
@@MDSTechHub hari aiya . Mn aragen daws 2 eunta aiya eke btrii podak thiynawa madine 🥺
@-vv3nd
@-vv3nd Жыл бұрын
Sound bass ehema thiynwd hodt?
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඔව් බජට් එකට සෙට් වෙන්න තියෙනවා
@DJChaLoMusic
@DJChaLoMusic Жыл бұрын
බෆල් එකක් ගනිම් බේස් ඕන්නම්
@idurangagihan1161
@idurangagihan1161 Жыл бұрын
​@@DJChaLoMusic😅😅😅😅😅
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 5 ай бұрын
hutoo😹😊​@@DJChaLoMusic
@lasithtissera5432
@lasithtissera5432 Жыл бұрын
M19 da M90da wediyen honda..
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ස්පෙක්ස් අනුව ගැලපෙන එක ගන්න වෙනවා හැබැයි කොලිටි ගොඩක් තියෙනවා එකේක ප්‍රයිස් වලට හරියට බලලා ගන්න ඕන අපි ඉස්සරහට ඒකට රිවීව් එකක් ගේන්නම්
@GVXStudio
@GVXStudio Жыл бұрын
M10, M19 deken ma music play time eka wadieka mokkakda? TWS - M10, m19, m20 pro m28, m30 Me set eken hoda mokak?
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඔක්කොම වගේ එකම ලගින් යන්නේ බැට්‍රි කැපැසිටිය වෙනස් ඒවා ප්‍රයිස් එක වෙනස් විදිහට තියෙනවා
@worldlook200
@worldlook200 Жыл бұрын
Tws pro60 review please 🥺
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
අනිවා ගේන්නම් ඉස්සරහට
@gamlathweerathunga7746
@gamlathweerathunga7746 10 күн бұрын
Case එකෙන් earbuds deka කීසැරයක් charge karanna puluwanda
@MDSTechHub
@MDSTechHub 10 күн бұрын
නෝමලි 5 පාරක් වගේ
@subath-tiktok6214
@subath-tiktok6214 7 ай бұрын
BT Wireless V5.3 video eka ona realme walata connect karana video eka ona
@MDSTechHub
@MDSTechHub 7 ай бұрын
හරි එකක් ගේන්නම්
@DilharaKanishka
@DilharaKanishka Жыл бұрын
Machan meke eka paththak chaj venne na e paththe display eka penneth na
@MDSTechHub
@MDSTechHub 11 ай бұрын
එක එන්නේ ඒ පැත්ත ෆුල් චාර්ජ් උනාම
@DilharaKanishka
@DilharaKanishka 11 ай бұрын
@@MDSTechHub na aiye full chaj unath nathath mokak karath e paththa vada karanne na
@OshiOshi-xy6fl
@OshiOshi-xy6fl Жыл бұрын
මචන් උබේ video supiri.. m19 headset eke charge කරන එකේ කේස් තියෙයි .ඒ ගැන වීඩියෝ එකක් දෙන්නකො
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඔව් ඒ කේස් හදාගන්න පුළුවන් ලේසියෙන් ඒකට වීඩියෝ එකක් දෙන්නම් ඉක්මනට
@RavinduSadepa
@RavinduSadepa 9 ай бұрын
Charge karnne kohomada brother
@dope4534
@dope4534 Жыл бұрын
F9 & M10 vlin hod mokkda???
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
m10 පොඩි වැඩ ටිකක් වැඩිපුර තියෙනවා
@චන්ද්රපාල-ඤ5ඨ
@චන්ද්රපාල-ඤ5ඨ 9 ай бұрын
මගේ එකේ display එකේ headset දෙකේ පෙන්නන වෙනම battery level පෙන්නන්නෙ නැහැනේ
@චන්ද්රපාල-ඤ5ඨ
@චන්ද්රපාල-ඤ5ඨ 9 ай бұрын
මුල් පාර විතරයි පෙන්නුවේ 😒
@MDSTechHub
@MDSTechHub 9 ай бұрын
චාර්ජ් උනාම පේන්නෙ නැති වෙන්න පුලුවන් සහ ඕකේ ඩිස්ප්ලේ අව්ල් යන්නත් පුලුවන්
@SanduniMekala-gu2re
@SanduniMekala-gu2re Ай бұрын
මගෙත් නෑ.. ඔයාගේ දිගටම නැද්ද
@KaveeshaMalshan-t8y
@KaveeshaMalshan-t8y 28 күн бұрын
චාජින් ploblem තියෙනවා නි.. ඒකට වීඩියෝ එකක් ඕනි
@MDSTechHub
@MDSTechHub 28 күн бұрын
ඉක්මනට එකක් ගේන්නම්
@mohamedshadir17
@mohamedshadir17 3 ай бұрын
BRO BOX EKA CHARGE VENAWADA KIYALA KOHOMADHA BALAGANNE?
@MDSTechHub
@MDSTechHub 3 ай бұрын
මැද සීයට ගානෙන් ඒක පේන්නේ
@shaneboyray4028
@shaneboyray4028 11 ай бұрын
M 10 aekata wada hodada
@MDSTechHub
@MDSTechHub 11 ай бұрын
ඔව්
@Happymoments666
@Happymoments666 4 ай бұрын
Ear buds use කරන්නේ නැති වෙලාවට charging box එකම switch off කරලා තියෙන්න බැරිද? නැත්තං නිකන්ම දවසින් charge එක ඉවරයි
@MDSTechHub
@MDSTechHub 4 ай бұрын
බැ ඔටෝම චාර්ජ් වෙනවා බඩ් දෙක
@smithkavi6966
@smithkavi6966 9 ай бұрын
Bro M10 ekada nathnm M19 ekada hoda ? Music ahanna
@MDSTechHub
@MDSTechHub 9 ай бұрын
සින්දු අහන්න නම් දෙකම එකවගේ හැඩේන් ඔයාට තෝරන්න පුලුවන් කැමති එක හැබැයි m19ය වැඩිපුර සේප් කනට පහසුයි
@gamlathweerathunga7746
@gamlathweerathunga7746 10 күн бұрын
Case එකෙ battery capacity එක කීයද
@MDSTechHub
@MDSTechHub 10 күн бұрын
ගන්න තැන තියෙන කොලිටිය අනුව වෙනස්
@gamlathweerathunga7746
@gamlathweerathunga7746 10 күн бұрын
මේකද "M10" එකද "inpods pro air 13 pods fake" එකද ගොඩක් හොද?
@MDSTechHub
@MDSTechHub 10 күн бұрын
සීරියස්ම සීන් එක ඔය දෙකම කොලිටි කිහිපයක් තියෙනවා එතකොට ඒවාගේ හොද එක හරියට බලලා ගන්න ඕන දෙකම එක ලග වගේ යන්නේ
@kosalakarunarathne668
@kosalakarunarathne668 Жыл бұрын
M10 ekada hoda mekada hoda
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
m10 එකට වඩා මේකේ ෆීචස් වැඩි
@Sathsarapasan171
@Sathsarapasan171 2 ай бұрын
Meka game mode ekata da ganne komada
@MDSTechHub
@MDSTechHub 2 ай бұрын
මොඩ් එකට මාරු කරන්න දෙයක් බෑ බ්‍රෝ
@gagayan4102
@gagayan4102 Ай бұрын
TWS tiyeda
@MDSTechHub
@MDSTechHub Ай бұрын
ඔව්
@gamlathweerathunga7746
@gamlathweerathunga7746 10 күн бұрын
2000ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම earbud එක මොකක්ද හොදට base එහෙම තියෙන එක
@MDSTechHub
@MDSTechHub 10 күн бұрын
M25 තියෙනවා දැන්
@pasidukavisahan1699
@pasidukavisahan1699 Жыл бұрын
Mekata bac kawara nadda
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
මේකට නම් නෑ
@nalikalakshmicf1kd
@nalikalakshmicf1kd 3 ай бұрын
Odar ekak daganna puluvan veida
@MDSTechHub
@MDSTechHub 3 ай бұрын
ඔව් ඩිස්ක්‍රිප්ශන් එකේ අයව කන්ටෑක් කරගන්න
@nuwanpriyanga6070
@nuwanpriyanga6070 4 ай бұрын
Phone එකේ bluetooth version එක 5.0. මේක 5.1 නිසා වැඩකරයිද?
@MDSTechHub
@MDSTechHub 4 ай бұрын
ඔව් වැඩ
@FreeFire-yw3ud
@FreeFire-yw3ud Жыл бұрын
super ❤
@chamaradhananjaya6753
@chamaradhananjaya6753 5 ай бұрын
dekama eka para connect krnn ba ne e ai
@MDSTechHub
@MDSTechHub 5 ай бұрын
ෆෝන් එකට මුලින් දෙක වෙන වෙනම කනෙක්ට් කරලා ඉන්න
@lahirusandaruwan2461
@lahirusandaruwan2461 Жыл бұрын
Right ear bud eke mic eka ahenne nane.
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඔව් සමහර ඒවාගේ ඒ අව්ල එනවා කොලිටි අව්ල තියෙන්නෙ ඒවාගේ
@visalkulathunga1643
@visalkulathunga1643 Жыл бұрын
මෙකෙ buds චාර්ජ් උනාට පස්සේ කෙසින් එකේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙන් නැ... buds චාර්ජ් නොවීම බැටරි බැහැල යනවා
@visalkulathunga1643
@visalkulathunga1643 Жыл бұрын
කෙසින් එකෙ බැටරි full චාර්ජ් කලාම දවසක් වත් තියා ගන්න බැ...buds චාර්ජ් නොකර බැටරි බහිනවා.
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඒක වෙන්නේ ඕකේ සමහර ඒවාගේ අව්ල් තියෙනවා ගන්නකොට හරියටම බලලා කොලිටි එකක් ගන්න ඕන හදන්න පුළුවන් ක්‍රමයක් හම්බුනොත් වීඩියෝ එකක් දෙන්නම්
@madhurasaracreations1215
@madhurasaracreations1215 20 күн бұрын
කේස් එකේ බැටරිය කොච්චර ද?
@MDSTechHub
@MDSTechHub 20 күн бұрын
1200mah ඒක සමහර අයගේ ලග අඩු ඒවත් තියෙනවා
@dasunbuddika-s7m
@dasunbuddika-s7m 6 ай бұрын
daraz aken odar karanna link aka dannako
@MDSTechHub
@MDSTechHub 6 ай бұрын
facebook.com/Shop.MDS.LK ඕකට මැසේජ් කරන්න එයාලා ලග ඇති අඩුවට ඕක
@sadewanuhas8895
@sadewanuhas8895 Жыл бұрын
Link eka aye dnna plz
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
click.daraz.lk/e/_CZKwvs
@oshada7053
@oshada7053 8 ай бұрын
Display on wenne natte ai
@MDSTechHub
@MDSTechHub 8 ай бұрын
කාලයක් ගිහින් නම් ප්‍රඩක්ට් එකේ අව්ලක්
@Lovers-center_24
@Lovers-center_24 4 ай бұрын
මේක ෆෝන් එකට කනෙක්ට් කරාම ඒකෙ පත්තු වෙන ලයිට් එක ඕෆ් කරන්න පුලුවන් ද
@MDSTechHub
@MDSTechHub 4 ай бұрын
බෑ එහෙම
@gamlathweerathunga7746
@gamlathweerathunga7746 10 күн бұрын
කල් පැවැත්ම කොහොමද
@MDSTechHub
@MDSTechHub 10 күн бұрын
මාස 6ක් වෙන්නත් පුලුවන් අවුරුද්දක් වෙන්නත් පුලුවන් පාවිච්ච්ය එහෙම අනුව බිම වැටුනොත් නම් ගොඩක් වෙලාවට අව්ල් වෙනවා
@KAMALHearth
@KAMALHearth 7 ай бұрын
M 18 එක හොද නැද්ද බ්‍රෝ
@MDSTechHub
@MDSTechHub 7 ай бұрын
දැන් අලුතෙන්ම තව මොඩල් ඇවිත් තියේ ඉක්මනට වීඩියෝ ගේන්නම්
@ruwinrajith9518
@ruwinrajith9518 8 ай бұрын
Bass hadanne kohomada buts deken
@MDSTechHub
@MDSTechHub 8 ай бұрын
බේස් එක කොන්ට්‍රෝල් කරන්න නම් ඕකේම ෆීචර්ස් එන්නේ නෑ ඔයාට ඕන නම් වෙන ක්‍රම තියෙනවා වීඩියෝ එකක් ඕන නන් කියන්න
@ranulabro647
@ranulabro647 5 ай бұрын
මේක charge කරන්නේ normal phone charge කරන එකකින් නේද..
@MDSTechHub
@MDSTechHub 5 ай бұрын
ඔව්
@ranulabro647
@ranulabro647 5 ай бұрын
@@MDSTechHub Thanks.
@raviyatechsl7365
@raviyatechsl7365 Жыл бұрын
Price kohomada
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
price ගොඩකට තියෙනවා බ්‍රෝ අඩුවටම තියන ඒවාගේ බැට්‍රිය පැයයි උපරිම හරියට බලල හොද තැනකින් ගන්න වෙනවා ඒක නිසා
@newrastha
@newrastha Жыл бұрын
මේවා හදිස්සියෙ හො වැඩ කරෙ නැතොත් ඒ වෙලාවෙම බලලා ගන්නෙ නැතුව ඉන්න පුලුවන්ද
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඒක තීරනේ වෙන්නේ ඔයා ගන්න තැන අනුව තමයි ඔයා කඩේකින් ගන්නවා නම් චෙක් කරලාම ගන්න පුළුවන් එතකොට කොහොමත් වැඩ නැති එක්ක දෙන්නේ නෑ කඩෙන් ගද්දී මයික් එක වැඩද කියල එහෙම හරියට චෙක් කරන්න කොලිටි ගොඩක් තියෙනවා ඔන්ලයින් අපි දාලා තියන අයගෙන් ගද්දී කොලිටි චෙක් කරලා එවන්නේ සීල් පැක් එන්නේ නෑ මොකද කුරියර් කරන්න කලින් වැඩද බලලා එවන්නේ
@Techwithch0
@Techwithch0 7 ай бұрын
Laptop review karanne
@MDSTechHub
@MDSTechHub 7 ай бұрын
ඉක්මනට ගේනවා🤩ගන්න හොදම තැනකුත් එක්කම
@gamlathweerathunga7746
@gamlathweerathunga7746 10 күн бұрын
Earbud එකෙ battery capacity එක කීයද
@MDSTechHub
@MDSTechHub 10 күн бұрын
ඒක වෙනස් වෙනවා කොලිටිය අනුව
@Senethmethsara-ri4kt
@Senethmethsara-ri4kt 8 ай бұрын
Aiye Oke Price kiyada
@MDSTechHub
@MDSTechHub 8 ай бұрын
දැන් 1900ට වගේ පුලුවන්
@MadhukaHeshan-kw9wo
@MadhukaHeshan-kw9wo 4 ай бұрын
1200 ada genawa
@KaveeshaMalshan-t8y
@KaveeshaMalshan-t8y 28 күн бұрын
මම 900 ට ගෙන්නලා දෙනවා...
@shashiMahesh-kk2cf
@shashiMahesh-kk2cf Жыл бұрын
ඔකට කවර එනවාද
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
දැනට ඒවා නම් නෑ
@DulanjaLakmina-o9z
@DulanjaLakmina-o9z Ай бұрын
ඔකක් මත් ගත්තා එත් එක චජර් එකෙ ගැහුවොත් විතරනේ වැඩ එත් හැන්පි දෙක විතරයි චජ් වෙන්නේ 😢
@MDSTechHub
@MDSTechHub Ай бұрын
බැට්‍රි අව්ලක් ඇති පැක් එකේ රිටන් කරන්න වෙනවා ඕවා නම්
@rameshrandika1885
@rameshrandika1885 10 ай бұрын
Mic හරි නෑ.
@MDSTechHub
@MDSTechHub 10 ай бұрын
ඔව් ඕකේ කොලිටි ගොඩක් මාකට් එකේ තියෙනවා බැට්‍රි බහින ඒවත්
@Neesha22
@Neesha22 Жыл бұрын
cupiri😄❤
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
😁😁😍
@realmenshub-e8p
@realmenshub-e8p 7 ай бұрын
UBA okkoma kiwwa watinama de sound eka Hana kiwwe nahane😅
@MDSTechHub
@MDSTechHub 7 ай бұрын
සවුන්ඩ් එක ගැන කියන්න බැරි කොලිටි ගොඩක් තියෙනවා මාකට් එකේ එකක් තියෙනවා අව්ල්ම එක්ක පැත්තක් සද්දේ අඩුව ඇහෙන එක්ක වැඩිය ඇහෙන 😪හරි එක අහලා බලලා ගන්නම වෙනවා තමන්ට ගැලපෙනවා නම් නැත්තන් සල්ලී වතුරේඑ
@realmenshub-e8p
@realmenshub-e8p 7 ай бұрын
Malli Lenovo gm2 pro eke review ekak genna barida
@slbinalduika6267
@slbinalduika6267 Жыл бұрын
මං ගව tanawa wadk na
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඔව් ඕකේ කොලිටි ගොඩක් තියෙනවා ප්‍රයිස් එක අඩු කරලා දෙන්න එහෙම ගෙනාව ඒවා ගත්තොත් අව්ල් වෙනවා
@kapilagunasekara9344
@kapilagunasekara9344 Жыл бұрын
අය්යෙ මේකෙ වම් පැත්තෙ කනෙන් ඔන් කරපු වෙලාවෙ ඉදං සිග්නල් එනකොට එන කැඩි කැඩි ඇහෙන සද්දෙ ඇහෙනෙවනෙ...ඒකට mk
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඒ කොලිටි එකේ අව්ලක් ඔය අව්ල එනවා සමහර ඒවාගේ සමහර විට බ්ලූටූත් වර්සන් එකේ අව්ලක් වෙන්නත් පුළුවන්
@KavidujeewangaKavidu
@KavidujeewangaKavidu Жыл бұрын
Ekak connect wenne ei e
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
ඕකේ ඇතුලේ ස්ප්‍රින් එකක් එක්ක තියෙන්නෙ චාර්ජ් පෝට් ගෑවෙන්න ඒක පොඩ්ඩක් තද කරල බලන්න් එතකොට හරි යනවා
@KushenMusic
@KushenMusic 8 ай бұрын
Oke depattama Eka para ahen natte ai 😢
@MDSTechHub
@MDSTechHub 8 ай бұрын
samahara welawata bluetooth awl unama wenawa
@BackSide-ej8lk
@BackSide-ej8lk Жыл бұрын
Meka off krnne kohomda 😢
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
buds ඇතුලට දැම්මාම ෆුල් චාර්ජ් උනාම ඕෆ් වෙනවා ඔටෝම
@BackSide-ej8lk
@BackSide-ej8lk Жыл бұрын
Thank machan 🤝
@DilanTharushapriyadarsha-rd8tk
@DilanTharushapriyadarsha-rd8tk 5 ай бұрын
😏😏
@MDSTechHub
@MDSTechHub 5 ай бұрын
🤩
@Kanchanakanchana777
@Kanchanakanchana777 Жыл бұрын
Contact namber plese
@MDSTechHub
@MDSTechHub Жыл бұрын
www.mds.lk
⛑AirPods make cancer ? AirPods Sinhala health guide
7:18
Apple Think
Рет қаралды 32 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 28 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
How to buy Best Earphones Sinhala
6:36
Api Talk
Рет қаралды 7 М.
TWS i12 AirPod Unboxing and Review | සිංහලෙන්
15:27
M10 earbuds review in sinhala
9:57
ONE PLACE
Рет қаралды 25 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 28 МЛН