Ma Eda Kiyu De Karaoke with Lyrics | Prince Udaya Priyantha Karaoke

  Рет қаралды 475,112

DTEC MUSIC

DTEC MUSIC

Күн бұрын

මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මං
කිරි කෝඩු නෑ.. වෙනදා වගේ
ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ
තරහින් නොවේ.. කීවේ ළ‍ඳේ
වෙනදා වගේ සෙනෙහේ මගේ
මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මං
ඔබ මා ලැබූ.. මැණිකක් වගේ
රිදවන්නෙ ඇයි මට මේ වගේ
කිසිදා ලොවේ.. වෙන් වෙන්නෙ නෑ
සිඳිලා මගේ මේ ආදරේ
මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මං

Пікірлер: 29
@nuwanchamara46
@nuwanchamara46 2 жыл бұрын
සුපිරි අය මෙසින්දු වලට වටිනාකමක් දෙන්න ප්‍රින්ස් ට උපහරය ක්මවෙවා
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි ඉතාම පැහැදිලියි ඔයාලට ගීතය ඉදිරිපත් කිරීම ඉතාම අගෙකරම් ජය ගායකයාටද නිවන්සුව පතම්
@chandimakumariuser
@chandimakumariuser 6 ай бұрын
හදවතට කතා කල ආදර ණීය හඩ...🙏🙏🙏❤❤❤
@dushanfonseka9444
@dushanfonseka9444 2 жыл бұрын
සොදුරු ලයාන්විතයා අපි අතර තාමත් ජීවමානයි
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 Жыл бұрын
එල එල එල එල එල එල එල
@sahasmalintha6171
@sahasmalintha6171 Жыл бұрын
නිවන් සුවය ලැබේවා ප්‍රින්ස් මහතානෙනි
@chamaradammika6094
@chamaradammika6094 3 жыл бұрын
Elaa
@danidubilesh3745
@danidubilesh3745 6 ай бұрын
මේ විදිහටම තව සිංදු හදන්නකො.
@kavishaanuwangi2637
@kavishaanuwangi2637 2 жыл бұрын
Super aiye💓
@SanjuSanjubk-z4f
@SanjuSanjubk-z4f 3 ай бұрын
❤❤❤
@DimutuManguia-xb2wy
@DimutuManguia-xb2wy Жыл бұрын
Supiri
@wimalasenagamage8406
@wimalasenagamage8406 2 жыл бұрын
පැරනි මියුසික් තිබුනානමි තවහොදයි
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 3 жыл бұрын
Eka supiriiii💖💖💖
@chandoopaofficial271
@chandoopaofficial271 2 жыл бұрын
💯😻
@sitha0.1
@sitha0.1 Жыл бұрын
පට්ටම සිංදුවක් තමයි 😊😊😊
@neranjandekanayaka5272
@neranjandekanayaka5272 3 жыл бұрын
Pattama machoo panata namak karoke eka daahanko
@maleeshanethmina7504
@maleeshanethmina7504 Жыл бұрын
පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎
@TharinduSampath-k2i
@TharinduSampath-k2i 2 ай бұрын
Gunadasa kapuge
@rukshanteen1643
@rukshanteen1643 3 жыл бұрын
Thanks friend
@SihinaSakura2015
@SihinaSakura2015 9 ай бұрын
Desika nilmini
@AmarasiriWejirathna
@AmarasiriWejirathna 11 ай бұрын
❤❤
@patumfernando5839
@patumfernando5839 2 жыл бұрын
🙏
@දගකාරයාමල්ලිඅක්කයි
@දගකාරයාමල්ලිඅක්කයි Жыл бұрын
👍👍👍
@sankasudithafernando209
@sankasudithafernando209 3 жыл бұрын
❤️
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️
@janakapriyantha2363
@janakapriyantha2363 Жыл бұрын
Nice
@NethmiKaweesha-o8u
@NethmiKaweesha-o8u 8 ай бұрын
😅😅😅❤
@sampathkumarakarunarathna5179
@sampathkumarakarunarathna5179 3 жыл бұрын
Ela
@kasunchathuranga1366
@kasunchathuranga1366 Жыл бұрын
Ppppp0 pp 00
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Mahada Prenadare Karaoke With Lyrics | Prince Udaya Karaoke
3:33
Ekama magaka | karaoke | punsiri soysa
3:08
saji music
Рет қаралды 1,3 МЛН
Mewalam Mokatada Karaoke Without Voice By Chandana Liyanarachchi Karoke
3:45
Вечная проблема парковки
0:53
ЮРИЧ
Рет қаралды 6 МЛН
ГОВОРИЛИ ПРАВДУ😅 #юмор #мемы #анекдоты #shorts
0:38
Как смеяться?
Рет қаралды 4,7 МЛН
Moment before disaster...
0:24
Hikaru-Edits
Рет қаралды 49 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
0:12
Devil Lilith
Рет қаралды 3,2 МЛН