මා හඬනා කඳුළු ගලා Ma Handana Kandulu Gala | Dr Nanda Malini

  Рет қаралды 93,911

Asian Music Tune

Asian Music Tune

Күн бұрын

Click #DinuraCreations for the top & latest Sinhala songs. Ma Handana Kandulu Gala Lyrics: මා හඬනා කදුලු ගලා
සැදුනු කඳුළු සාගරේ..
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි..
ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬු කඳුළු නේද
මලෙක මෙලක තිබු හදක්
ගලක් කලේ ඇයි..
සියුමැළි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙථෑ අසරණ මට
සතුරු උනේ ඇයි..
ගායනය ~ විශාරද නන්දා මාලනි
ගී පද ~ මහාචාර්ය සුනිල් ආරියරත්න
සoගිතය ~ එච්. එම්. ජයවර්ධන
Artist: NandaMalini | Lyrics: SunilAriyarathna | Music: HM Jayawardena
Nanda Malini Songs
• Nanda Malini Songs List
Sinhala Songs | Sri Lankan Music Nanda Malini Songs 006617dd-f171-4af6-820a-c5917fa0e40f Sinhala Songs goo.gl/vQb5Ch goo.gl/QFZ8bT
#SinhalaSongs #NandaMalini

Пікірлер: 37
@panchaliwishaka8114
@panchaliwishaka8114 10 күн бұрын
ඇගේ හඩට ඇයම මිස නැත උපමා❤
@wasanthaekanayaka3162
@wasanthaekanayaka3162 4 жыл бұрын
මෙවන් අසහාය කලාකරුවන්ගේ නිර්මාණ රසවිදීමට ලැබීමම අප කර ඇති මහා කුසල් බලයක් නිසාම ලැබෙන්නකි
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 4 ай бұрын
වෙන කෙනෙක් ගෙ හැඟීමක් අත්දැකීමක් අපේම කරණ කටහඬක් ❤, පදරචනය ක් ❤ සංගීත යක් ❤
@periwinklelk
@periwinklelk 7 жыл бұрын
ලස්සන සිංදුවක් දිනුර. මේ වගේ සිංදුවලට dislikes දාන මිනිස්සුන්ගේ මානසික මට්ටම ගැන නම් ඇත්තටම කණගාටුයි.මට මේ ළඟදී අහන්න ලැබුණා නරක වචනවලින් තියෙන රැප් සින්දුවක්,හිතට දැනුනේ හ්ම්ම්ම් අනේ මන්දා, අපි ගැනම දුකක්. සිංදුවක් හොයලා ඒක හදන්න ගන්න වෙලාව දන්නේ එහෙම කරන අය.ඒක තව කෙනෙකුට අහන්න දෙන්නේ,සතුටකින්.ඉතින් buttons ඔබන්න කොයි තරම් ලේසි උණත් ඒ මඟින් කියන්නේ නම් ඒ මිනිස්සුන්ගෙ කුහකකම. ඒ මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තේ ඇයි මේ සිංදු විතරයි දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ,සොඳුරු මිනිසුන් නැති වෙලා යනව,නිර්මාණකරුවන් හිඟයි, I am sorry Dinura for using your comment box for this matter.
@sanjeevaharshani
@sanjeevaharshani 7 жыл бұрын
මා හඬනා කදුලු ගලා.. සැදු කදුලු සාගරේ... ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුනේ ඇයි... ඔබ දෙපසින් ගලා ගියේ... ඔබට හැඩු කදුලු නේද.... මලෙක මෙලක තිබු හදක්.. ගලක් කලේ ඇයි.... ගලක් කලේ ඇයි... මා හඬනා.... සියුමැළි හද රිදවන්නට.... හද රිදවා හිනහෙන්නට... ඔබ නොපෙලු අසරණ මට.... සතුරු උනේ ඇයි... සතුරු උනේ ඇයි... මා හඬනා කදුලු.... හරිම ලස්සන ගීතයක් දිනූ😍😍😍 ස්තූතියි ඔයාට
@sanjeewasumith9371
@sanjeewasumith9371 3 жыл бұрын
Fat
@srilanka6106
@srilanka6106 4 ай бұрын
Thank you
@w.a.dinushimaleeshagalaged3926
@w.a.dinushimaleeshagalaged3926 28 күн бұрын
Hadawathata katha karana sindu❤️❤️❤️❤️❤️❤️
@eroshiniejayasundara2280
@eroshiniejayasundara2280 3 жыл бұрын
ඉතාම ලස්සන ගීතයක් .ගැහැනියකගේ ජිවිතේ යතාර්තය ගැන කියවෙන ගීත ඔබතුමිය තරම් ගායනා කල වෙනත් ගායිකාවක් ගැන නොදනිමි.
@rukshanr2842
@rukshanr2842 9 ай бұрын
එක එක බෑන්ඩ් වල මේ සිංදුව කියන ඒවත් අහලා ප්‍රෝග්‍රෑම් වල විශාරදගොල්ලො මේ සිංදුව කියන ඒවත් අහාලා අන්තිමට මේක ඇහුවා... මේක තරම් දැනුන්නෑ ඒ එකක්වත්
@XscaleHoldings
@XscaleHoldings 22 күн бұрын
Dr Nanda malinie
@SorangaJayamaha-m3s
@SorangaJayamaha-m3s 20 күн бұрын
Mata inna oya vitariai
@wijesinghasamantha1362
@wijesinghasamantha1362 7 жыл бұрын
මා කැමතිම ගීතයක් ඉස්තුතියි ඔබට ,
@saarikaweerasinghe9818
@saarikaweerasinghe9818 4 жыл бұрын
Mage adara kathawata hodatama galapenawa
@nadishamihirani6411
@nadishamihirani6411 2 жыл бұрын
මෙන්න නියම සිංදු
@praneethgunawardhana
@praneethgunawardhana 4 жыл бұрын
Listening to this song reminds me of my ex-girlfriend මල්මී 😔
@Tyroneweiman
@Tyroneweiman Жыл бұрын
'"Sidadiye Samanaliyo" Teledrama episode 105 brought me here.
@Hariyaena
@Hariyaena 2 ай бұрын
Menna niyama sindu
@TheDumin123
@TheDumin123 7 жыл бұрын
හරිම ලස්සන ගීතයක්
@gdlaka2060
@gdlaka2060 4 жыл бұрын
2020 🙏🙏🙏❤️❤️
@newbird8306
@newbird8306 4 жыл бұрын
Harima lassanai ane hita niwana gita
@sithumvihaga4888
@sithumvihaga4888 4 ай бұрын
@chefdulantha4813
@chefdulantha4813 6 ай бұрын
One & only❤
@Daywithme770
@Daywithme770 4 жыл бұрын
2020/08/30 adatath ahanawa
@ThushanGimhana-d8c
@ThushanGimhana-d8c Ай бұрын
2024/08/29 22:57 ❤
@ගොසිප්ලොක්කා
@ගොසිප්ලොක්කා 4 жыл бұрын
It's abeautiful song feel to bottom of my hart
@FilonaPerera-gt6cn
@FilonaPerera-gt6cn 2 ай бұрын
Tanikarma bhawanawak
@SujithaSoysa
@SujithaSoysa 7 ай бұрын
❤❤❤❤😢😢😢😢
@amagamage864
@amagamage864 7 жыл бұрын
best
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 Жыл бұрын
👌👌👌👌🙏🙏🙏💐🙏🙏🙏🙏💐💐💐💐💐💐
@nimalrathnayaka1058
@nimalrathnayaka1058 2 ай бұрын
@kasunsameera9879
@kasunsameera9879 10 ай бұрын
@iddiprathiba5740
@iddiprathiba5740 3 жыл бұрын
❤️
@RajapaksheRachali
@RajapaksheRachali 8 ай бұрын
❤️
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 253 М.
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 40 МЛН
Thanha Asha - W.D. Amaradeva | Sinhala Songs Listing
5:53
Asian Music Tune
Рет қаралды 187 М.
පෙම් ලොවදී දුයු ඔහුමද මේ.....ගායනය - විශාරද නන්දා මාලනී
2:47
නන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
Рет қаралды 19 М.
Ma Handana Kandulu Gala
3:52
Nanda Malini
Рет қаралды 6 М.