Ma Ithin Yanna Yanawa (මා ඉතින් යන්න යනවා) | Group Song | Dream Star Season 11| TV Derana

  Рет қаралды 515,974

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 527
@pasindudilhara2990
@pasindudilhara2990 Жыл бұрын
මේ සීසන් එකේ දැක්ක සංවේදීම සමූහ ගීතය 💖🥺
@PawindiThimasha-pr4bn
@PawindiThimasha-pr4bn Жыл бұрын
Ana mamath mata dukai ithing
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
ඒක සහතික් ඇත්ත. ඔයාගෙ වචනෙන් කිව්වොත් හරියටම හරි...💔
@niluminilumi8383
@niluminilumi8383 Жыл бұрын
Aniwaryanma mata aduna godak dukai daiyana
@DSSenanayakeNationalSchool
@DSSenanayakeNationalSchool Жыл бұрын
Ane atthatama eka kiyanna wachna na 😪😪😪
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
අපූර්වා හිරූෂ සහ අංජලී අවසන් මහා තරගයේ දකින්නයි බලාපොරොත්තු වුණේ
@IMESHARUBY
@IMESHARUBY Жыл бұрын
aniwaren
@dimanthaariyarathna6603
@dimanthaariyarathna6603 Жыл бұрын
මමත් 🙂
@YasodaraGunarathne-ud8xq
@YasodaraGunarathne-ud8xq Жыл бұрын
😂😂😂
@harshanisewwandi6933
@harshanisewwandi6933 Жыл бұрын
ඔව්ව්
@SITHUMINIMSARA
@SITHUMINIMSARA Жыл бұрын
Mamath
@nimanshiwasundara760
@nimanshiwasundara760 Жыл бұрын
මේ සීසන් එකේ කවුරු ඩ්‍රීම් ස්ටාර් උනාත් දැනටමත් හිරුශ ,අංජලී මිනිස්සුන්ගේ හදවත් දිනාගෙන ඉවරයි නියම ජයග්‍රහකයෝ දෙන්නා මේ සීසන් එකේ ❤️🥺
@IMESHARUBY
@IMESHARUBY Жыл бұрын
ek nm atta ane mokk unad kiyala hitha gnn bri una 🥺🥺💗💗
@Samanali75
@Samanali75 Жыл бұрын
Ow anee ee denn thmi oi 4denagenm Hoda aprde ee aiyy kapune😢
@Ranadeshkumar-cr8bv
@Ranadeshkumar-cr8bv Жыл бұрын
අනිත් දෙන්නම කෑ ගහනව විතරයිනෙ . භාවනාවක් වගේ අංජලීගේ කටහඬ . විදූශා අපේ භාවනාව කියන එක නිතර කිය කිය මොනවාද බලාපොරොත්තු වෙන්නෙ කියල නොතේරෙනවා නෙවෙයි . භාවනාව කියන්නෙ හිත නිවන එකක්. එයාට පුලුවන් නම් සොබාදහමට අවනත වෙන්න හිත යොමු කරන්න එතනයි භාවනාව
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
Hariytma hari...🙏🙏🙏
@Imashirashiprabha8822
@Imashirashiprabha8822 Жыл бұрын
😢😢
@chamiladevika8052
@chamiladevika8052 Жыл бұрын
ඔයා පවු හිරුෂ මල්ලි ඔයා ඉවත් වුනට ඔයා දිනලා ඉවරයි ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි
@janudavisith5360
@janudavisith5360 Жыл бұрын
අනේ මගෙ පුතේ , මම දැකපු ප්‍රේක්ෂකයන් අතින් සිදුඋන ලොකුම වරදක්. ඇස්වල කඳුළු නවත්ව ගන්නම බැරි උනා. You are tha winner. You are tha hero and you are the legend. Love you so much.❤BS🙏🏻
@erandidananjanee1248
@erandidananjanee1248 Жыл бұрын
අංජලී ආත්මයට කතා කරනවා වගේ...ඒ කටහඬ උන්මාදනීයයි..අනේ මංදා කොච්චර ඇහුවත් මදි..ආදරෙයි මැණික....❤❤
@s.fernando4324
@s.fernando4324 Жыл бұрын
මේ වගේ සිංදුවක් කියලා යන්න උනාම ඉන්න අයට දැනෙන හැගීම ... 😢...ඊයේ .අපි දැක්කා..
@Nethmiprarthana-r9c
@Nethmiprarthana-r9c Жыл бұрын
නිහතමානී හදවතේ ගායිකාව අංජලී .....කටහඬ භාවනාවක් වගේ පුදුම විදිහට හිත නිවෙනව බුදු සරණයි අපේ dream star ඔයාම තමා good luck anjuu❤❤❤❤
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 9 ай бұрын
අදත් අහන්න හිතුනා.. වෙනසක් නෑ ඇස්වලට එදාවගේම කදුලක් ආවා. එදා වගේම ඔයාලා මතක් වෙලා...🌹❤️🙏
@geethmasathsarani7641
@geethmasathsarani7641 Жыл бұрын
අංජලී මේ සින්දුව හදවතට දැනෙන්නම කියනවා🥹💖 dreamstar වීමට සුදුසු අංජලි❤️❤️ එතරම් ඇගේ ගායනයන් හිත සුවපත් වෙනසුලුයි. හරිම මිහිරියි.
@SenuriDismika2006
@SenuriDismika2006 Жыл бұрын
හරිම සංවේදී....අපූර්වා අක්කා , අන්ජලී අක්කා හරිම ලස්සනට ගායනා කරනවා...❤️ අවසන් මහා තරගයට සිටිය යුතුම කෙනෙක් හිරුෂ අයියා.. ඉවත් උන එකට ගොඩක් දුකයි...😔
@thusharidammika3739
@thusharidammika3739 Жыл бұрын
අවංකව දුකක් තියෙන්නේ ...❤ අවුල් නැ දෙරණ ඉන්නව ළඟින්
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Aiyo eiye weda wadiy re balanna bare una man hituwe wat na hirusha aen wey kiyala aeya mara lassanay kiyanawa hirusha anjali apurwa ♥️♥️♥️niyamay
@padmaseneviratne8380
@padmaseneviratne8380 Жыл бұрын
ඒ තිදෙනා තමයි best ❤
@dimanthaariyarathna6603
@dimanthaariyarathna6603 Жыл бұрын
ඔව්
@dilshani287
@dilshani287 Жыл бұрын
❤❤
@InokaDilrukshi-lk2qe
@InokaDilrukshi-lk2qe Жыл бұрын
අංජ්ලි අඩනවා දැක්කා ම මටත් ඇඩුනා පවි එයා ආදරෙයි මැණික බුදු සරනයි ❤
@dilhanikumari4883
@dilhanikumari4883 Жыл бұрын
අංජලී නංගී ඔයා අඬනවා දැකලා මාත් හොදටම ඇඩුවා ඵක අතකින් ඔයා අවසන් මහා තරගයට ඉදිරිපත් වෙන්නවා කියලා හිතුනාහම මට ගොඩක් සතුටුයි ආදරෙයි ඔයාට ඔයාට තෙරුවන් සරණයි ❤
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 Жыл бұрын
ඇත්තටම මට ඇඩුවා අංජලි අඬන්නවා දැක්කාම සිසන් 11 මම බැලුවා නමුත් මේ සිසන් එක තමා අන්තිමට අපිත් ඇඩෙව්වා ඇත්තටම මේ දරුවෝ කොච්චර එකමුතු කමමික් ද ඉදලා තියෙන්නෙ කියලා හිතුනා දක්ෂ කාලා වන්න ටික කලඑළිට සිසන් 11 ජයවේවා දෙරණට හදපිරි ස්තුතිය අංජලි දුව ඔයාට බුදුසරණයි ආදරෙයි ගොඩක්
@irashchinthaka5457
@irashchinthaka5457 Жыл бұрын
බොරුව ta adane hitha yatina කැමති final awata eka thama යථාර්ථය😅😅😅😅😅
@Samanali75
@Samanali75 Жыл бұрын
​@@irashchinthaka5457anjaleenm aththatama aduw ek ona kenekt penw eth blnnko apoorwa thnikr act ekk 😂
@SandeepaRajapaksha___68
@SandeepaRajapaksha___68 Жыл бұрын
මම ආසාවෙන් හිටියේ අංජලී හිරුශ අපූර්වා ෆයිනල් යනකන්🙂💔
@dimanthaariyarathna6603
@dimanthaariyarathna6603 Жыл бұрын
මමත් 🙂
@SenuriDismika2006
@SenuriDismika2006 Жыл бұрын
අවංකවම මමත්💞
@ChandimaSuriyarachchi
@ChandimaSuriyarachchi Жыл бұрын
Apoorwa apoorwathwayak genawa good luck obata dream star kirula labewa
@chamindalaknat4112
@chamindalaknat4112 Жыл бұрын
හිරුශ අවුට් උන එකට නම් දුකයි ඒත් දැන් එයා දිනලා ඉවරය් ආදරෙයි කොල්ලෝ❤❤❤
@ShiromiSuranga
@ShiromiSuranga Жыл бұрын
අම්මෝ ගොඩක් බයෙන් හිටියේ ඔයා ඉවත් වෙයි කියලා .අංජලි ..❤❤❤ හිරුෂ ඔයත් ගොඩක් දක්ෂයි ....ඉවත් වුනත් ඉදිරි ජීවිත ගමන සාර්ථක වෙනවා අනිවාර්යයෙන්
@lehaninawodya2457
@lehaninawodya2457 10 ай бұрын
අංජලි අක්කෙ ආදරෙයි සිංදුව අහන්න හරිම ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒතරම් ට ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sadboystatus2006
@sadboystatus2006 Жыл бұрын
පලවෙනි comment එක් මගෙන් අපුර්වා අක්කේ ඔයනම් මරම දක්ශයි.ලස්සනයි.❤❤ෆැලන් අක්කි වගේමයි .❤❤❤ හිරුශ අය්යා ගැම්මක් තමා ❤❤
@kumare7090
@kumare7090 Жыл бұрын
දිනුම පැරදුම සතුටින්ම භාරගන්න එක තමා යථාර්ථය හැමටම සුභ දවසක්
@ChamaraRuwan-e2w
@ChamaraRuwan-e2w Жыл бұрын
හිරුශ අයින් උනාට මිනිස්සුන්ගෙ හදව්ත් වල ඉන්නවා ඒ නිසා ලොකු ගමනක් යන්න පුලුවන් හිරුශ මල්ලී සුබ අනාගතයක්.නවතින්න එපා❤
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
Aniwarenma❤❤❤
@sadeeshawijerathna6552
@sadeeshawijerathna6552 Жыл бұрын
මුල් ගායනය හා සමානවම හිතට දැනුණ සංවේදීම ගායනයක්❤ අංජලී ඔබේ හඩ ඇබ්බැහියක්😍
@latawickrama1232
@latawickrama1232 Жыл бұрын
ඉරුෂ පුතේ ඔයා මිගමුවට පායපු තරුවක් ❤සුබ අනාගතයක් පුතා ජේසු පිහිටයි ❤❤❤
@UmeshUmesh-px6nw
@UmeshUmesh-px6nw Жыл бұрын
Hirusa ain una ekata marama dhukai ayet weda satahana balannat ne wage A tarama hiruda ape hadawata.denila iwara...hirusa .oyata hoda anagatayak tiyenawa ..malliyo oyata jya❤❤❤❤❤❤❤😢😢😢😢
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef Жыл бұрын
හිතට දුකක් තියෙනවා තමයි ඒත්, දුක් විය යුතු නැහැ. එයාලගේ ගමන දෙරණ හදලා දීලා ඉවරයි.කිරුළ දිනුවේ නැති වුණාට ජීවිතය දිනලා ඉවරයි.❤❤❤❤ඒක ඉතිහාසය පලමු වතාවට පළමු වතාවට ගායිකාවන් තුන්දෙනෙක්අවසන් මහා තරඟයට.❤❤❤❤❤
@Crazygirl0910
@Crazygirl0910 Жыл бұрын
අනිවා😌❤️
@hinature9364
@hinature9364 Жыл бұрын
❤අන්ජලී..❤කවදාවත්.. Reality show එකක මෙච්චර ඇබ්බැහි වීමක් දැකලා තියෙනවද අනේ...අපි එයා එක හිනාවෙනවා... එයා එක්කම අඩනවා.. අනේ මන්දා සුදු මැණිකේ ❤️
@NimeshaKandepola
@NimeshaKandepola 8 ай бұрын
අන්ජු ප
@lehaninawodya2457
@lehaninawodya2457 10 ай бұрын
අංජලි අක්කෙ ආදරෙයි සිංදුව අහන්න හරිම ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒතරම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
Final එකේ group song එකකට අංජලී අක්කයි හිරුශ අයියයි දෙන්නම එකට perform කරන සිංදුවක් දාන්නකෝ.ඒ දෙන්නා එකට දකින්න ආසයි.
@Minimini-rn8zp
@Minimini-rn8zp Жыл бұрын
Anneee ouu🥺🥺🥺
@tharushikanishka9876
@tharushikanishka9876 Жыл бұрын
Ow aneee❤
@anoja34
@anoja34 Жыл бұрын
ane ow🥺
@nirosasamali5471
@nirosasamali5471 Жыл бұрын
අංජලී මගේ ආසාව ඔයා අවසාන මහා තරගයේදී දකින්න එක නම් දැන් හරි❤❤❤❤❤❤ඉතිරි ටිකත් ඔහොම යන්න කොයිම වෙලාවකවත් අඩන්න එපා ඔය ඇස් දෙකෙන් කදුළු එනවාට අපි කැමති නැහැ❤❤❤
@kolintanperera8007
@kolintanperera8007 Жыл бұрын
Apoorwaage singin reta hinenuth ahenawa...apoorwaa is the best ....love you apoorwaa❤❤❤
@roshangamage6843
@roshangamage6843 Жыл бұрын
රැල්ලට අහුනොවී එයාලගෙ දක්ශතාවය බලන්න . 👍
@anu-dilu90
@anu-dilu90 Жыл бұрын
අංජලීගෙයි හිරූෂගෙයි සහෝදර බැදීම් ලස්සනයි .මේ සිංදුවෙත් ඒක හොදට පේනවා.❤❤❤
@emalshichathubashini
@emalshichathubashini Жыл бұрын
Anjaliiii ❤ ඔයාට නන් එහෙම යන්න දෙන්න බෑ cup එක අරන් මිසක් 🥳definitely she will be the dream star of this season 🤩
@nilupul190
@nilupul190 Жыл бұрын
අංජලී .. ඔයාගෙ හඬ. හිත පුදුම තරම් නිවෙනවා. වෙනමම ලෝකයකට ගෙනියනවා . රෝස මල ඊයේ හොඳටම ඇඩුවා නේද. හිරූෂ අයින් උනාට වඩා දුකයි දෙයියනේ ඔයා අඩනවා දැකපුවම. ෆයිනල් එකේදිනම් අඬන්න ඔට්ටු නෑ ඔන්න. ෆයිනල් වලට හොඳින් රෙඩි වෙන්න. අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා . ❤❤❤❤
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
ඔවු අංජලී අඬනවිට හරිම දුකයි ඵ්වගේම සතුටුටුයි ආය ඵගෙම බෑ අපේ තරුව ඔයා තමා ❤❤❤
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Жыл бұрын
Eyala adanawa dekala iye matath eduna
@gamingsenu-e9f
@gamingsenu-e9f Жыл бұрын
😊අපූර්වාට❤😊 කට්ටියම ❤😊වෝට්❤🎉 කරමු❤❤😊😊
@UdayanthiHerath
@UdayanthiHerath Жыл бұрын
​@@gamingsenu-e9fහරි කරමු😊
@isharamaduranga1739
@isharamaduranga1739 Жыл бұрын
අංජලිගේ Voice eka මාරම ලඝ්ඝනයි❤❤❤❤
@mashi148
@mashi148 Жыл бұрын
අන්ජලී ඔයා නම්.........❤️🥺🎉
@Douma-w6h
@Douma-w6h Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@rasikakumari9511
@rasikakumari9511 Жыл бұрын
සංවේදී una oyala හතර දෙනාම දක්ෂතා වලින් පිරිපුන් පුතේ සුපර් හදවතින් suba pathanawa Dubai ඉඳලා...අපිට හතර දෙනාම දකින්නට ලැබේවා ඉදිරියේ...❤❤🙏👍💎💎💎💎
@ShenonSD
@ShenonSD Жыл бұрын
අපූර්වා ආශාවරී voice එක ගොඩාක් ලස්සනයි ❤❤❤❤ හරිම ආසයි අහන් ඉන්න😊
@swarnakanthi-q5d
@swarnakanthi-q5d Жыл бұрын
❤❤❤❤
@tharushimenaka1037
@tharushimenaka1037 Жыл бұрын
හිරූෂ ඉන්නම ඕනි අවසන් මහා තරගයේ ගොඩාක් දුකයි එයා අයින් වුන එක ගැන...ගොඩාක් දක්ෂ නිහතමානී කෙනෙක් හිරූෂ කියන්නේ අනිවාර්යෙන් හොද ගමනක් තියෙනවා .........
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
මේ සින්දුව අහන්න බෑ. හිරුෂ මල්ලිව මතක් වෙනවා. ගොඩක් දුකයි මල්ලි.. කවදාවත් දැකල අශ්‍රය කරල නොතිබුනාට මගේම සහොදරයෙක් වගේ... හිතට පුදුම දුකක් දැනෙන්නෙ. මල්ලි අද අයින් වෙලා ගියාට හෙට දවසෙ දිනන කෙනාට වඩා ලොකු දෙයක් රටට දීපන්... එච්චරයි උබෙන් ඉල්ලන්නෙ... උඹ ඇත්තටම හැම අතින්ම පරිපූර්ණ දක්ෂයෙක්. අමතක නොවෙන කෙනෙක් වෙයන්... රවීන් අයියා වගේ. ඒ තමයි උඹට හොදම උදාහරණය. බොක්කෙන්මයි කියන්නෙ. Uba multi talant ❤🎉🌹ආදරෙයි...🙏
@tharushimenaka1037
@tharushimenaka1037 Жыл бұрын
අනිවාර්යෙන්ම
@sandaaa-or4wi
@sandaaa-or4wi Жыл бұрын
Hirusha...puthe oya ayin unama puduma dukak danuna.anjalee wagema apith aduwa.mage putha hamadamath dinanna ona jeewithee.suba anagathayak puthe.❤❤❤❤❤❤❤
@InukaAbhilasha-dq5qi
@InukaAbhilasha-dq5qi Жыл бұрын
අපූර්වගෙ වොයිස් එකනම් භාවනාවක්..හරිම මිහිරියි..❤
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
අනේ හරිම ලස්ස්නයි ඒ හතරදෙනාම පුදුම දක්ශයි හිතා ගන්න බෑ කවුද තේරෙන්නෙ කියලා දැන්මම එයාලා දිනුම් 🏆
@ishulakmali4480
@ishulakmali4480 Жыл бұрын
මේ හැමෝම දක්ෂයි,නිහතමානී ඒ වගේම හරිම ආදරනීයයි.ඇත්තටම සිංදුව පුරාවටම ඇඩුනා😢😢ඒ බැදීමට අපිත් ආදරෙයි ❤❤❤❤
@nalindabandara9158
@nalindabandara9158 Жыл бұрын
අපූර්ව ❤️👍
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
ඔි්කත් ඉතින් එක්තරා promote එකක් තමයි දිනුම පැරදුම තියෙන්නේ තමුන්ගෙ දක්ෂකම අනුව ජිවිතේ ගොඩදාගන්න මෙි ලැබුනු පන්නරය ප්‍රමාණවත් පුතා ජයවෙිවා ❤
@amandikalakshani9203
@amandikalakshani9203 Жыл бұрын
අපූර්වා අක්කිගෙ කටහඬ අනේ කියන්න වචන නෑ❤😘. හදවතට දැනෙන්නම කියන්න පුළුවන් එකම කටහඬ ❤️💖. ආදරෙයි හැමදාමත් අපූර්වා අක්කියෝ 😘💗❤️😍 .
@swarnakanthi-q5d
@swarnakanthi-q5d Жыл бұрын
Ow apooorwa best
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
පුතේ ඔයා දිනලා ඉවරයි දෙරන හොද දෙයක් කරයි ඔයාලට සුභ පැතුම් හැමොටම ❤❤❤❤
@dimuthulakshan274
@dimuthulakshan274 Жыл бұрын
අංජලි ...මේ සිංදුව මාර විදිහට හිතට දැනුනා..ඒ රගදැක්වීම..ඔයාල හැමෝම දිනල ඉවරයි🥺🖤😘
@rupikapriyadarshani3875
@rupikapriyadarshani3875 Жыл бұрын
මාරම ලස්සනයි ❤❤❤❤❤ හැමෝම සංවේදී වුණා🥺🥺Congratulations Anjalee 💕💕❤️🥰
@sadboystatus2006
@sadboystatus2006 Жыл бұрын
අංජලි අක්කා සිංදුව කියද්දි ෆැල්න් අක්කිගෙ final එක මතක් උනේ මට විතටද❤😢
@PawindiThimasha-pr4bn
@PawindiThimasha-pr4bn Жыл бұрын
Matath
@Da123-y3x
@Da123-y3x Жыл бұрын
😂😂😂😂😂😂😂😂
@ranyrany-pg8pt
@ranyrany-pg8pt Жыл бұрын
අනේ හරිම දුකයි අයින් උන කෙනා ගැන මාරම ලස්සනයි ඔයාල හතර දෙනාම ලංකාව හොල්ලන්න පුලුවන් හඩවල් හත අයින් උනා කියල දුක් වෙන්න එපා හොද දේවල් වලින් ඉදිරි වැඩකටයුතු කරන්න ජයවේවා සමිතා මිස් ඉන්නව ඔයාට උදව් කරාවි ♥️❤♥️❤
@dilshani524
@dilshani524 Жыл бұрын
හිරුෂට තියෙන්නෙ දිලිසෙන ඇස්. 🥺
@dilumoshadha3743
@dilumoshadha3743 Жыл бұрын
🥺
@WicramaRathna-t6s
@WicramaRathna-t6s Жыл бұрын
Hirusha aiye oyata wradinne na Oya ekka hamadama innawa❤
@amashinawanjana5928
@amashinawanjana5928 Жыл бұрын
හිරුෂ ඔයාට ජේසු පිහිටයි ඉස්සරහටම ඉදිරියටම සුබ ගමනක් කියලා ප්‍රාර්ථනා කරනවා❤
@Sheha9468
@Sheha9468 Жыл бұрын
Hirusha aiiya aparade ithim😊 sirwt oi aduna ub aut unu ekt😊 good luck oyt ❤ girl congratulations oyl gdk daksha aya 😊❤
@dulangaprimalee8974
@dulangaprimalee8974 Жыл бұрын
Hirusha oya ain una ekatanm godak dukai..... but your the bestttt Good luck..... apoorwa dream star wennma oni.... ❤❤
@dope4534
@dope4534 Жыл бұрын
Anjali × hirusha Song 1k කරොත් නම් අනිවා Hit වෙනවා ❤❤
@EnastKumar-vl9cj
@EnastKumar-vl9cj Жыл бұрын
Anee apoorwa oyage voice eka🥺🥰
@Dulmisenarathna2
@Dulmisenarathna2 Жыл бұрын
Mn asama hirusha ,anjalee,apoorwa❤❤
@nimalkabowatte2045
@nimalkabowatte2045 Жыл бұрын
ඒ හඩනම් ඇත්තටම බාවනාවක් .අංජලී
@HarshaniLalanthika-vg9nr
@HarshaniLalanthika-vg9nr Жыл бұрын
All tha best anjaleee ආදරෙයි හැමදාමත් bs .
@evzen222
@evzen222 Жыл бұрын
ජනතා මනාපෙ මොකක් උනත් මේකෙ perfect ම sing කරන කෙනා ඔයා හිරුෂ. දක්ෂතාවට නෙවෙයිනෙ ඉතින් කට්ටිය vote කරන්නෙ. ඒක තමන් වටේ ඉන්න අය මත depends. දැන් ඉතින් මොනා කරන්නද දුකයි ඔයා අයින් උන එකට. අහපු ලස්සනම voice එකක්. ගමන නවත්තන්න එපා ඉස්සරහටත් ඔය voice එකෙන් වැඩ දානකන් අපි බලන් ඉන්නවා. Good luck කොල්ලෝ 🥺❤
@Tharushi85923
@Tharushi85923 Жыл бұрын
අපූර්වා ඔයාගේ වොයිස් එක නම් නියමයි කියන්න වචන නැ ❤️❤️❤️❤️❤️
@W.S.Kumara
@W.S.Kumara Жыл бұрын
අපූර්වා අවසන් මහා තරගයට තේරුනු එකට ගොඩක් සතුටුයි ඒ වොයිස් එක නියමයි එයත් දක්ශයි ❤😊
@shashankwickramasingha5633
@shashankwickramasingha5633 Жыл бұрын
❤❤❤
@swarnakanthi-q5d
@swarnakanthi-q5d Жыл бұрын
@sonatraso3840
@sonatraso3840 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤ Anjaleeee wish you a all the best daughter. I am from UAE
@sampath386
@sampath386 9 ай бұрын
මගේ අක්කේ හරි ලස්සනයි අක්කේ හැමදාම ඉදිරියට මම යන්න අක්කේ පරිස්සමින් අක්කේ හැමදාම සතුටින් ❤❤❤❤❤❤😘😘😘
@sadahamsurathura5355
@sadahamsurathura5355 Жыл бұрын
Apoorwa dinawamu. 💖🥷 eyage voice perfect 🙂
@miniwansri1412
@miniwansri1412 Жыл бұрын
Voice Meditation අංජලී හේරත් ❤❤❤
@h.n.pperera8930
@h.n.pperera8930 Жыл бұрын
අවසන් තරගයේ ඉන්න ඕන හිරූෂ කැපුන කොහේවත් හිටපු කෙනෙක් අංක එක උනා. ඒක දෙරනේ කැමැත්ත...හිරූෂ ඔයාගේ ගමන මෙතනින් ඉවර නැහැ.ඒ හැමෝටම පේන්න වැඩක් කරමු කොල්ලො... පට්ට සිංදුවකින් අපි ගමන අරඹමු...මේ ඔබේ අවසානය නෙමේ.ආදරෙයි කොල්ලො...❤❤❤❤
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 Жыл бұрын
Ow derana ape hith last movement ekedi ridonawamai... Sms aduma hitya apurwa kohomda group song eken passe 1st ekta awe.. Oya boru vote... Jj la th hondma nh...
@Da123-y3x
@Da123-y3x Жыл бұрын
අන්ක එජ ගැනම තමයි අමාරුව තියෙන්නෙ අනිත් හැමෝම හොදයි
@MLBB-dixmpt
@MLBB-dixmpt Жыл бұрын
@@kusumranjikapulukkutti4513 apurwa thamayi othana inna talant ...e kellage thamayi vote wedima wenna ona. Thamuse welalenna hadanna epa 😡😡
@rickymarco-l2h
@rickymarco-l2h Жыл бұрын
මුනේ හිනාවක් නැති අංක 1
@Samanali75
@Samanali75 Жыл бұрын
Eknm aththa
@RupawathiRupa-qs4hv
@RupawathiRupa-qs4hv Жыл бұрын
නියමයි අපූර්වා
@ChamodyaRanhari
@ChamodyaRanhari Жыл бұрын
Giya season okkoma baluwa....habai me wage dawasaka me wage group song ekak kisima team ekak kiyala na...mara feel ekak eka....othana hitiya oyala 4ta wagema...e song ekath ekka e duka ape hadawath walath athi una.... good luck oyala hamoma dinala iwarai....
@roshansuranjith1724
@roshansuranjith1724 Жыл бұрын
❤️ අන්ජා 😘
@Nirosh43
@Nirosh43 Жыл бұрын
Wow😢 Anjali' voice❤ She should definitely be the winner😇
@SP-sx9xh
@SP-sx9xh Жыл бұрын
මේ හැමෝම දක්සයි ඒත් මන් කැමතියි අපූර්වගේ හඩට
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Hirushan Duk wenna epa....❤......Udahareneketa Ganna...Shehan Mihiranga Saha..Raveen Kaniska...ae ayath Kirula Dinala Nemei..Eth ae Denna inna Thana ada...Oya Daksha Lamayek..Jeevithe Hama deyakma Sarthaka wenna ona...❤❤❤❤❤
@umayawicky
@umayawicky Жыл бұрын
Ane hirusha aiya kapuna ekata hari dukayi
@MVFon19
@MVFon19 11 ай бұрын
Anjali & Hirusha 😍 Superb Singing... Good Luck
@amandikalakshani9203
@amandikalakshani9203 Жыл бұрын
Apoorwa akki is the best ❤️😘❤️‍🔥.Heart touching voice❤️❤️💖💖 . Love you so much apoorwa akkiyooo😘😘😘😘😘😘😘😘😘 .
@pathumikumarika6849
@pathumikumarika6849 Жыл бұрын
Anju anju ape manike hariiiima lassanaaiiii oya hugak dakshai oya dinala iwarai ❤❤❤❤❤❤❤
@RupawathiRupa-qs4hv
@RupawathiRupa-qs4hv Жыл бұрын
අපූර්වාගේ වොයිස් එක මාරම ලස්සනයි ❤❤❤❤
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
❤️❤️❤️අන්ජලී ආයේ අඩන්න ඔට්ටු නැ ❤️❤️❤️❤️❤️ආදරෙයි දෝනි සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️
@WishYasho
@WishYasho Жыл бұрын
Group song eka maru okkomala dakshai lassanata sing karanawa Hirusha ekama kolla nisa group song eka thawa lassana una final giyapu okkotama wish karanawa 💙♥️🥰🎧💐
@OnedhiAnusara
@OnedhiAnusara Жыл бұрын
විදූශා චුට්ටක් හිනා වෙලා ඉන්නකො හිනාවක් දකින්නත් නෑනෙ
@shyamalifonseka6717
@shyamalifonseka6717 Жыл бұрын
හිරැෂයි අංජලියි සිංදුවක් කරන්න ඔයාලට සුබපැතමි ෙජසු පිහිටයි❤❤❤❤
@prabuJayathissa-or6yt
@prabuJayathissa-or6yt Жыл бұрын
❤❤ harima sanwedii sinduwakk.... Hirusha ayya ehema awasan maha tharagayat inna onii kenek .... Eth ithin dukaii oy tharagayat nethii eka gena....😢😢😢😢😢😢😢😢😢😢😢😢 Oka thamaii ithin tharahayee sabawaya.....😔😔😔😔
@kamaladonanielsen6812
@kamaladonanielsen6812 Жыл бұрын
මට හිතෙන්නෙ මේ 4 තර දෙනාටම අතිදක්ෂයි. විදූෂා සමහර සින්දු පිස්සු වට්ටනවා. හමර සින්දු යටිගිරියෙන් කෑගහනවා.. තුහිරේවගේ සින්දු ජෝතිපාල ගායකයාගේ සින්දු තවත් හොද සින්දු තියෙවා.. මම හිනවා ඔබ මෙය තේරුම් ගනියි කියලා.. මෙවර තේරුනු අපූර්වා, ඇන්ජලී, විදූෂාට මම සුභ පතනවා..❤
@amkbathapaththu3653
@amkbathapaththu3653 Жыл бұрын
Hirusha puthaa godak aadarei ❤
@chandrajayasiri5639
@chandrajayasiri5639 Жыл бұрын
හිරුෂ අන්තිම 3 ට.ඔයාව.ඉන්නවා කියන විශ්වාසය තිබුනා ඇත්තටම අපූර්වා. ඔයා .එක්ක තව කාවහරි ඒත් නොසිතුව විදිහට ඔයා ගියා සුබ පැතුම් .දුක්වෙන්න එපා.දෙරණ අනිවාර්යයෙන් ඔයාව බලාගනීවි
@sampath386
@sampath386 9 ай бұрын
මල්ලි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මල්ලි අක්කේ ඔයා හැමදාම ඉදිරියට මම යන්න අක්කේ අංජලඅක්ක❤❤❤❤❤❤
@shyamalimaduwanthi8563
@shyamalimaduwanthi8563 Жыл бұрын
❤❤අන්ජු අක්කිගෙ වොයිස් එක නම් කියන්න වචන නෑ ❤❤❤❤🥺❤
@SadeepaSadeepa-qt7bq
@SadeepaSadeepa-qt7bq Жыл бұрын
Apoorwa ❤ Hirusha both are well talented
@MLBB-dixmpt
@MLBB-dixmpt Жыл бұрын
අපූර්වා අශාවරීගෙ හඩ මොනතරම් සිත් සුවපත් කරාවිද...ඇය තමයි මේ අය අතරින් අති විශිෂ්ටය තරගකාරිය.ඔයා පරිපූර්ණ තරග තරුව....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kamalasamarathunga4266
@kamalasamarathunga4266 Жыл бұрын
අංජලී දුව..ඔයා තාඹුත්තේගම කියල දැන ගත්ත දා ඉඳලා මට මාර ගැම්මක් ආව.මොකද මගෙ හස්බන්ඩ් අවුරුදු 15ක් විතර තඹුත්තේගම මහවැලි ඔෆිස් එකේ වැඩ කලේ. අද ගොවිතැන කරන්න වතුර යන ඇලවේලි ,පාසැල් ගොඩනැගිලි , වෙනත් ඉදිකිරීම් හදන්න එයා තෙල්හිරියාව ඔෆිස් එකත් එක්ක ගොඩක් වැඩ කලා.මමත් 1981 ඉඳලා 1988 වෙනකම් ප්‍රාදේශීය සභාවෙ වැඩ කලා. මගෙ පුතාල ඉපදුනෙත් තඹුත්තේගම ඉන්න කාලෙදි.ඒ නිසා ඔයාව මට විශේෂ උනා. ලස්සනට ඩ්‍රෙස් කරල ලස්සනට සිංදු කියනකොට මාර විදියට සතුටු උනා.අන්තිමට ඔයා වෙනුවට හිරුෂ ඒවි කියල හිතුනම බය උනා.ඒත් අන්තිමට ඔයා සිලෙක්ට් වෙලා හිරුෂ පැරදුන ගමන් ඔයා අඬනකොට මමත් ඇඬුවා . ඔයා නම් ගැම්මක් . ✈ හමුදාවට ඔයා මැනිකක් .මම විශ්වාස කරනව අපේ ත්‍රිවිධ හමුදාවම ඔයාව දිනවන්නට කටයුතු කරාවි කියල .. ඒ වාසනාව ඔයාට ලැබේවා කියල ❤ ප්‍රාර්ථනා කරනවා. තඹුත්තේගම කියන්නෙ මගෙ දෙවෙනි උපත. පලවෙනි උපත මහරගම ... ❤🌹❤🌹✈✈✈🌹❤🌹❤
@MaruraChathuranga-ld9hz
@MaruraChathuranga-ld9hz Жыл бұрын
ගමේ කොල්ලේක් තමයි.... .........අපිටත් දුකයි..මචන්...😔🤘🤘❣️
@dulaniimalka1389
@dulaniimalka1389 Жыл бұрын
අන්ජලී ඔයානම් මාරම සංවේදි කෙනෙක්. ඔය කටහඩට අපි ගොඩක් ආසයි
@KaRathnayaka
@KaRathnayaka Жыл бұрын
Apoorwa 🎧🎶🎵🎤💕
@stefaniacesari2452
@stefaniacesari2452 Жыл бұрын
Methana inna anith kello denna nahayen ena voice ekak ahenne Anjali & Hirusha voice supiri❤❤
@hemahema7881
@hemahema7881 Жыл бұрын
විදුශාත් ලස්සනයි එයාට සංගිතය ගැන හොද දැනුමක් තියන කෙනෙක්
@nirmalaherath7357
@nirmalaherath7357 Жыл бұрын
ඔව් ඒත් සමහර අයට මෙයා ඇර අනිත් තුන්දෙනාම හොදයී.මෙයා තමයි ලස්සනටම සින්දු කියන්නේ .ඒත් කවුරුත් මෙයාගේ හොදක් දකින්නේ නෑ
@Da123-y3x
@Da123-y3x Жыл бұрын
අනික කාලයට උචිත සින්දුවක් කියලා ඒ ගැන මිනිස්සුන්ට මතක් කරලා දුන්නා ඒ ගීතය කොයි තරන් නම් හැගීමෙන්ද ගායනා කලේ ඒත් ඉතින් මඩ ප්‍රචාර ඉවරයක් නැහැ පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ
@vidushan1580
@vidushan1580 Жыл бұрын
මඩ ගහන, අපහාස කරන අයට ලැබෙන්න ඕන දේවල් වෙලාවට ලැබෙයි. කලබල නොවී ඉන්න...
@shashankwickramasingha5633
@shashankwickramasingha5633 Жыл бұрын
විදුෂාගේ voice එක මාරම ලස්සනයි❤❤❤❤❤
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 Жыл бұрын
ඊයේ නම් දුක apamanai 😭😭😭😭❤️❤️❤️❤️🙏
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 165 МЛН
UNEXPECTED Singers That SHOCKED THE WORLD On Got Talent 🤯🎤
2:21:08
Mother is SHOCKED when Daughter Starts Singing In Public
14:56
guitaro5000
Рет қаралды 16 МЛН
I ask if he knows "I Like The Way You Kiss Me" and Steal His Show
8:30
Karolina Protsenko Violin
Рет қаралды 348 М.
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН