Ma Thotin Ena - මා තොටින් එන | Ishara Sewwandi | Hiru Star - Season 04 | EPISODE 34 | Hiru TV

  Рет қаралды 7,456

Hiru Star

Hiru Star

Күн бұрын

Ma Thotin Ena - මා තොටින් එන | Ishara Sewwandi | Hiru Star - Season 04 | EPISODE 34 | Hiru TV
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode34 #IsharaSewwandi #MaThotinEna #මා_තොටින්_එන

Пікірлер: 41
@shanakadushmantha4339
@shanakadushmantha4339 8 ай бұрын
මට මම කැපුණට වඩා දුකයි ඔයාට මෙහෙම උන එක නංගි. ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්. ඔයාට දවසක උතුරන්න හරියන්න ඕනා නංගි ආදරෙයි❤
@kantyy6399
@kantyy6399 8 ай бұрын
අනේද කියන්නේ මේ ළමයා ලස්සනට ගීතය කිව්වා අමල් ගැන කියලා වැඩක් නැ ජරාම මිනියෙක් මේ ගැහැණු ළමයාට වෝට එක දුන්නානම් මොකද වේන්නේ
@thilanga-sajan
@thilanga-sajan 8 ай бұрын
😂😂 අමල් ඔය කෙල්ලට ඔන්න ඔය මොකක්ද වොට එක දීලා දාපන් මයෙ එකා 🤣🤣 එක එකාගෙ කතා අහන්න වෙයි නැත්තන් 😂😂
@kasunthushara2087
@kasunthushara2087 8 ай бұрын
ලස්සනට කිවුවට වැඩක් නැ පිච්එක අවුල්නම්.අමල් හරි
@bandarabandara8502
@bandarabandara8502 8 ай бұрын
හරි අමලගෙ අරක තමයි 😂
@Shan_one_and_only
@Shan_one_and_only 8 ай бұрын
අමල් හරියටම හරි... මේ සිංදුව අහල නැති උන් හො අහන්නවාලෙ අහපු උන් අනිවා අමල්ට බනිනවාමයි
@Randy2004-k1e
@Randy2004-k1e 8 ай бұрын
පිච් එක අවුලුත් නෑ අහන්නම් වාලෙ කවුරුත් ඇහුවෙත් නෑ එහෙනම් නිරෝශයි රුවනුයි වෝට් කරන්නෙ විහිලුවටත් නෙවේනෙ රුවන් මැයව තරගෙ ඉන්න ඕනි කියන්නෙත් විහිලුවට නෙවේ ...එයා දක්ශයි කෝමත් ..
@hirushichannel2591
@hirushichannel2591 8 ай бұрын
ඇස් වලට කදුලු එන්න තරම් feel කරා මැණිකේ.. ❤❤ ඔයා කොහොමත් දිනලා ඉවරයි 😘😘
@SarangaWijesekara
@SarangaWijesekara 8 ай бұрын
මෙයාට නම් කරේ අසාධාරණය මාරම ලස්සනට කිව්වා
@gamingjv9763
@gamingjv9763 8 ай бұрын
මෙයාට අසාදරනයක් උනේ හොදට ගායනා කලා 😢
@4kkumara
@4kkumara 8 ай бұрын
Ow 😢😢
@Randy2004-k1e
@Randy2004-k1e 8 ай бұрын
ඇත්තටම මේ ගීතය මන් දන්න තරමින් මේ දෙවන වතාවට රියැලිටි වේදිකාවක ඇහෙන්නෙ. අනේ අක්කෙ ඒ සින්දුවට පුදුම ජීවයක් ඔයා දුන්නෙ ඇස් අහකට ගන්න හිතුන් නෑ ඒ හැගීම මාර ලස්සනයි අදටත් තවත් බලනවා ... “සරෝජා මගෙ දෝනියේ”කියන ටික මාර විදියට හිතට වදින්නෙ අක්කෙ ... Wild card වටයක් ඔයාටත් හිමිවිය යුතුයි කියලා අනිවාර්‍යෙන් හිතනවා අක්කෙ සුබ පැතුම් 🥺❤️
@sewwandiwickramasinghe2979
@sewwandiwickramasinghe2979 7 ай бұрын
ඉතින් ඔන්න ඔයාලට තවත් සුබ ආරංචියක් කියන්න තියෙනවා. හිරු ස්ටාර් සීසන් 4 තරඟයේ wildcard තරඟ වටය වෙනුවෙන් මම සුදුසුකම් ලබලා ඉන්නවා. මට නැවතත් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ තරඟයෙන් ඉදිරියට යන්න තරඟ කරන්න. ඉතින් ඒ වෙනුවෙන් හැමදෙනාගේම වටිනා සහයෝගය ලබා දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ළඟදීම දවසකදී හිරු වේදිකාවෙන් හමුවෙමු ♥️✨
@janakapriyankara9798
@janakapriyankara9798 8 ай бұрын
දුවේ ඔයාගෙ singing මට නම් ඉතාම ඉහලයි.ඔයා මෙතනින් ඉදිරියට ගියා නම් ඉතා සාධාරණයි කියල මට අවංකවම කියන්න පුළුවන්.මෙම ගායනය ඔයා ඉතාමත් ලස්සනට කරනව.අඩුපාඩු කිසිවක් නැ දුවේ. බාධක මැදින් ඉදියට යාමට ඔබට ශක්තිය ලැබේවා ❤️💯❤️- ජනක සර් -
@Vohara_Kannangara
@Vohara_Kannangara 8 ай бұрын
_ගොඩක් ලස්සනට sing කරා අක්කා...💜️😍_ _ඉදිරි සංගීත 🎶ගමනට සුභ පතනවා💜️🌟_
@bandarabandara8502
@bandarabandara8502 8 ай бұрын
තව පාරක් මේ වගේ අසාධාරණයක් වෙන අයට දෙන්න ඕනේ
@kantyy6399
@kantyy6399 8 ай бұрын
හින්දි ගීතය කියපු එකී තාම පොඩි එකෙක්‌ තව කල් තියෙනවා අර ළමයට කලේ අසාදාරන යක් දෙවැනි වටේ මේ කෙල්ල අනිවාර්යෙන් අවුට්‌ වෙන්න ඕනේ
@SadeepaSadeepa-qt7bq
@SadeepaSadeepa-qt7bq 8 ай бұрын
Dream star season 9 wala me girl godak dura awa. Adath lassanata sing kala. Good luck for your future sister❤
@Shan_one_and_only
@Shan_one_and_only 8 ай бұрын
අමල් හරියටම හරි... මේ සිංදුව අහල නැති උන් හො අහන්නවාලෙ අහපු උන් අනිවා අමල්ට බනිනවාමයි
@Randy2004-k1e
@Randy2004-k1e 8 ай бұрын
අනෙක් තරගකාරියට වඩා ජනතා පරමාදිපත්ව්‍ය පවා 68% ක ලොකු මනාපයක් දීලා මැයව තෝරගෙන තියනවා අමල්ගෙ මනාපයත් ලැබුනානම් 89% යි ... සංසන්දනයේදි පමණයි චනුදි ඉදිරියෙන් ඉන්නෙ 🥺
@SUBHARATHITV
@SUBHARATHITV 8 ай бұрын
ඉතාම මිහිරි ගායනයක්. අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙන්න ඕන
@KamaniRupasinhe
@KamaniRupasinhe 8 ай бұрын
හිරු ස්ටාර් චලින් ඉචත් චෙත්ත සිදුවුනත් ,ඔඛ ගායනයෙන් දිණුම් දුච
@DiasCreations476
@DiasCreations476 7 ай бұрын
Supper performance❤ Good selection for the wild card 🎉
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara 8 ай бұрын
තනිකර වංචාව කලේ.වෝට් කරන්න දුන්නෙත් නැ අැප් එක ලොක් කලා.උබලගෙ මගුල් බලනවට අපට ගහන්න ඔන
@zoomkuwait957
@zoomkuwait957 8 ай бұрын
ලස්සනයි 😮.. මගේ ගුරුතුම් දිපිකා පියාදර්සනි
@anonycreator2213
@anonycreator2213 8 ай бұрын
ඉතාම ලස්සන ගායනයක්. ඇත්තෙන්ම මේ ළමය තරගයේ ඉදිරියට ගන්න ඕනෙ කෙනෙක්. ආයෙත් ගන්න තරගයට.
@sewwandiwickramasinghe2979
@sewwandiwickramasinghe2979 7 ай бұрын
ඉතින් ඔන්න ඔයාලට තවත් සුබ ආරංචියක් කියන්න තියෙනවා. හිරු ස්ටාර් සීසන් 4 තරඟයේ wildcard තරඟ වටය වෙනුවෙන් මම සුදුසුකම් ලබලා ඉන්නවා. මට නැවතත් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ තරඟයෙන් ඉදිරියට යන්න තරඟ කරන්න. ඉතින් ඒ වෙනුවෙන් හැමදෙනාගේම වටිනා සහයෝගය ලබා දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ළඟදීම දවසකදී හිරු වේදිකාවෙන් හමුවෙමු ♥️✨
@sewwandiwickramasinghe2979
@sewwandiwickramasinghe2979 7 ай бұрын
ඉතින් ඔන්න ඔයාලට තවත් සුබ ආරංචියක් කියන්න තියෙනවා. හිරු ස්ටාර් සීසන් 4 තරඟයේ wildcard තරඟ වටය වෙනුවෙන් මම සුදුසුකම් ලබලා ඉන්නවා. මට නැවතත් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ තරඟයෙන් ඉදිරියට යන්න තරඟ කරන්න. ඉතින් ඒ වෙනුවෙන් හැමදෙනාගේම වටිනා සහයෝගය ලබා දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ළඟදීම දවසකදී හිරු වේදිකාවෙන් හමුවෙමු ♥️✨
@janu9087
@janu9087 8 ай бұрын
ලස්සනයි අක්කේ ❤❤❤
@sisirakumara1384
@sisirakumara1384 6 ай бұрын
❤️❤️❤️❤️
@bandarabandara8502
@bandarabandara8502 8 ай бұрын
අමල බොරුවට බෙර ගහනව ගොනා
@DayanaKalhari
@DayanaKalhari 8 ай бұрын
Issella amalwa ain karanna hiru stara thulin
@bandarabandara8502
@bandarabandara8502 8 ай бұрын
මේ වගේ අය යන්නේ නෑ .අර කලින් කියපු කෙල්ලගෙ අම්මා ඉශාරා පැරදුන විතරයි හිනාවත් වෙලා ජනතාවට thnx වත් කරන්නේ නෑ.හිතන්නේ ඒ කෙල්ලගෙ අම්මා ජනතා පරමාදිපත්‍ය නැතුව යයි කියල වෙන්න ඇති .ඊලග පාර බලමුකො.අමල සක්කිලියනෙ කොහොම උනත්.
@swetifernando1652
@swetifernando1652 8 ай бұрын
So nice dr❤
@ranilkumara565
@ranilkumara565 8 ай бұрын
මෙයාට අසාධාරණයක් උනා
@milanBro007
@milanBro007 8 ай бұрын
කොකේන් ගහන පඩ ශෝ අමල් දුන්නෙ නෑ
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 8 ай бұрын
👍👍👍👍👍👍👍👍
@hemachandrawanniarachige4147
@hemachandrawanniarachige4147 8 ай бұрын
Sorry good luck
@kantyy6399
@kantyy6399 8 ай бұрын
නිරෝෂා හොදයි රුවන් හොදයි අමල් අජ පල්
@ashapriyashani5163
@ashapriyashani5163 8 ай бұрын
Hari giue na wagee
@prasannasandaruwan2896
@prasannasandaruwan2896 8 ай бұрын
❤❤❤❤❤
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 70 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 30 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 25 МЛН
Hiru Star - Season 04 | SUPER 30 - Part 02 | 2024-10-06
1:21:41
Hiru Star
Рет қаралды 112 М.
Ma Thotin Ena | Manuthi Nelumya | Little Titans
5:25
Derana Little Star
Рет қаралды 10 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 70 МЛН