Maage husma Ajith Bandara Directed Ajith Kumarathanthri@ Three cinema films

  Рет қаралды 1,995,577

Three Cinema Films

Three Cinema Films

Күн бұрын

Maage husma waage - Ajith Bandara
Video Director - Ajith Kumarathanthri@ Three cinema films
Lyrics - Kushan Maneendra
Music - Viraj Perera
Video - Three cinema films

Пікірлер: 1 200
@pavi_official0
@pavi_official0 Жыл бұрын
2023 වල අහන සෙටිඑක මෙිතෙන්ට ❤️😪
@Sanjaya_madhuwantha
@Sanjaya_madhuwantha Жыл бұрын
🥺
@Deshan_Widarshana
@Deshan_Widarshana Жыл бұрын
Innoo ❤💓✨
@dhananjayanawoon4174
@dhananjayanawoon4174 Жыл бұрын
Yep 😥❤️
@slrroudiyt5813
@slrroudiyt5813 Жыл бұрын
Innva❤😊
@dinekshikaushani8156
@dinekshikaushani8156 Жыл бұрын
🥺❤️
@Waruuuu345
@Waruuuu345 8 ай бұрын
2024 set eka 🥺❤
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 6 ай бұрын
මං❤
@kavimadushanka3763
@kavimadushanka3763 5 ай бұрын
@1trending868
@1trending868 5 ай бұрын
@Dilshan.419
@Dilshan.419 4 ай бұрын
@BudhikaSahan
@BudhikaSahan 4 ай бұрын
❤️
@girl6516
@girl6516 Жыл бұрын
එකපාරටම මතක් වෙලා ආපු උන් ❤
@hashininisansala4570
@hashininisansala4570 Жыл бұрын
2023/10/13 eka paratama mathak una
@tharunimesha532
@tharunimesha532 11 ай бұрын
@dilrukshitrathnayake
@dilrukshitrathnayake 10 ай бұрын
අඩෝ සිරාවටම😂
@nishadimadhumali2591
@nishadimadhumali2591 9 ай бұрын
😢මාත්
@lakiya_2003
@lakiya_2003 6 ай бұрын
මන්🙂
@harshamadushan797
@harshamadushan797 Жыл бұрын
පොඩි කාලේ ආසම සින්දුවක් ... 🥺 2023 ත් අහනවා .. 😉 2023 කවුරුත් ම නැද්ද .. 🤔🤔
@sithumsampath8187
@sithumsampath8187 Жыл бұрын
ඉන්නවා ඉන්නවා ආසම song එකක්👌👌
@krishanYT12
@krishanYT12 Жыл бұрын
@pasiyacreation219
@pasiyacreation219 Жыл бұрын
Innawa❤
@NADUN_GAMING_YT
@NADUN_GAMING_YT Жыл бұрын
@AnjanaSheheran-v7i
@AnjanaSheheran-v7i Жыл бұрын
Sirawatama ලස්සනයි
@HeshanMadushanka-tf7mw
@HeshanMadushanka-tf7mw 7 ай бұрын
2024 ත් නෙමෙයි මැරෙනකල් අහන සිංදු තමයි 😢❤
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 6 ай бұрын
ඇත්ත කතාව සහෝ❤
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 4 ай бұрын
@nethmininipuni8089
@nethmininipuni8089 4 ай бұрын
❤🥺
@user-uq2gy1wq6w
@user-uq2gy1wq6w Ай бұрын
Aniwa 😊
@DeepaniJayasinghe-s9e
@DeepaniJayasinghe-s9e 8 ай бұрын
2024 ත් අහනවා🥺😍❤️ මාරම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺❤️☺️
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 6 ай бұрын
ඇත්ත කතාව❤❤
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 4 ай бұрын
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 8 ай бұрын
මේ සින්දුවෙ හැම පද පේලියකම අරුත ඇස් වලට කදුලක් ගේන්න තරම් මාරම ලස්සනයි..හදවතේ තියෙන ලස්සනම ගීතයක්..
@KuKKuSANTA
@KuKKuSANTA 8 ай бұрын
🥺❤️
@rocky5807
@rocky5807 3 жыл бұрын
2021 ත් අපි අහනවා අපි... සින්දුව හිතටම වදිනවා අයියෙ... ආදරෙයි ...💕
@vinzo6675
@vinzo6675 3 жыл бұрын
Aniwa
@dilofficial7170
@dilofficial7170 3 жыл бұрын
math
@nethuahinsa9811
@nethuahinsa9811 3 жыл бұрын
Math🙈
@nethuahinsa9811
@nethuahinsa9811 3 жыл бұрын
@SJ KARAOKE 🙄
@maheshimaheshi4291
@maheshimaheshi4291 2 жыл бұрын
👍👍😁
@shasheerashehan750
@shasheerashehan750 3 жыл бұрын
සිරස සුපර්ස්ටාර් හොදම සීසන් එකේ සුපර්ස්ටාර් ❤️❤️❤️❤️❤️💪🏼💪🏼💪🏼🥰🥰🥰
@youtubekalanamithura4374
@youtubekalanamithura4374 4 жыл бұрын
අජිත් බන්ඩාර..සිරස සුපර්ස්ටාර් ..හදවතේ ගායකයා....ඔබට ජනතා ප්‍රසාදයේ අඩුවක් නෑ අජිත් අයියේ..අදරෙයි..😍
@anushawijesinghe9313
@anushawijesinghe9313 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියෙ..අපි තවමත් අහනවා..එපා වෙන්නෙ නෑ...good luck .❤️❤️❤️
@youtubekalanamithura4374
@youtubekalanamithura4374 4 жыл бұрын
සිරස..ලැජ්ජයි..මේ වගේ ගායකයෙක්ට තැනක් දෙන්න බැරි නම්..
@jagathanurashantha1747
@jagathanurashantha1747 3 жыл бұрын
Pak....sirasa kilawenne miwagi ayata karana di nisa tama kocchara lassanada 1 parks in mika dammada na arakohidoyana parayangi awa danawa
@ADR_GAMING1234
@ADR_GAMING1234 8 ай бұрын
2024 ✌️ අහන අය මෙතනට❤️😊
@virajakila1651
@virajakila1651 8 ай бұрын
yep❤
@moon.1111.
@moon.1111. 6 ай бұрын
😍❤
@sumaliamarasinghe5273
@sumaliamarasinghe5273 Ай бұрын
@rithukaweesha1349
@rithukaweesha1349 Жыл бұрын
පොඩි කාලේ ආසම සින්දුවක්🤤2023 දි මන් අහනවා .🌹🙈🌼( නෙතග ඉගියක් එවා මගෙ මුලු හිතම කැටයම් කරා🥺🎀)
@සුදුහංසිහංසි
@සුදුහංසිහංසි 4 жыл бұрын
2020 අහන අයත් ඉන්නවද මම වගේ.අාදරෙයි අජිත් අයියේ .😘😘😘
@dilandushmantha7
@dilandushmantha7 4 жыл бұрын
Apith ahanawa❤
@inokanishani9583
@inokanishani9583 4 жыл бұрын
Mamath ahanawa
@mrgameing5115
@mrgameing5115 3 жыл бұрын
Math innawa. 😘😍💪👍
@සුදුහංසිහංසි
@සුදුහංසිහංසි 3 жыл бұрын
@@mrgameing5115 😘😘
@BNishu630
@BNishu630 3 жыл бұрын
2021th ahanawo🙂
@secretwriter5752
@secretwriter5752 2 жыл бұрын
බොක්කටම වදින ආදරනීය සින්දුවක් ඔන්න 2022දිත් අපි අහනව 😉❤️
@tharindufernando2564
@tharindufernando2564 7 ай бұрын
Aniwa
@Dilsadu
@Dilsadu 2 жыл бұрын
පොඩි කාලේ ඉදත් තාමත් අහනවා....2022දීත්🙃🥰🥰ඒ තරම්ම සිංදුවට වශීවෙලා❤️🥰❤️
@Shanifernando11111
@Shanifernando11111 Жыл бұрын
මතක ගොඩක් අවුස්සනවා මේක ඇහෙනකොට😢 එයා අද ළග හිටිය නම් හිතෙනවා🥺 ඉන්න තැනක හොදින් ඉන්න රත්තරනේ තාම ආදරෙයි ඒ මතක වලටත් ❤
@ruwanthiranasinghe9792
@ruwanthiranasinghe9792 2 жыл бұрын
මේක අහපු ගමන් අවුරුදු 5ක මතකය ඇවිස්සෙනවා.ඒ දවස් වල අපි දෙන්නගේ සින්දුව.ඉසුරුමුණි නොවේ මේ,අපේ පෙම් කතාවයි.කැටයම් නොවූවත් සැමදා තියේවී❤.
@NissanVanette-nq7mw
@NissanVanette-nq7mw Жыл бұрын
මේ වගෙ ලස්සන සිංදු අගන්න අපි කොච්චර පිං කරලද 😊❤🎉
@Praveena90
@Praveena90 Жыл бұрын
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි.... කැටයම් නොවූවත් හැමදා තියේ වී ....❤
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 6 ай бұрын
ආසම ටික ❤️❤️❤️
@giminirajapakshe8493
@giminirajapakshe8493 5 жыл бұрын
"නෙතග ඉගියක් එවා..මගෙ මුළු හිතම කැටයම් කළා.." ලස්සනයි කොල්ලො......
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
අජිත් අයියගෙ අහිංසක ලස්සන හඬ⁣ට හැමදාමත් ආදරෙයි..❤️😘 සුපර්ස්ටාර් නමට සැබෑ අරුතක්..😌
@shesh-i7h
@shesh-i7h 3 жыл бұрын
2021 මේ කටහඬට ගහන්න කාටවත් බෑ ආයෙ මේ වගේ සින්දු එන එකකුත් නෑ😍
@dilshanrox-q7w
@dilshanrox-q7w 3 жыл бұрын
aniwh
@roshanianuradha422
@roshanianuradha422 Жыл бұрын
niyamai bro
@shadowpasiya1651
@shadowpasiya1651 2 жыл бұрын
🥺 මතකයන් ගොඩක් ඇවිස්සෙනවා අසම සොන්ග් එක💔🌍
@nuwanthikasachini5268
@nuwanthikasachini5268 2 жыл бұрын
මන් මේකේ ආසයි අනේ ...ඔබෙ සුව දැනීලා.හැගුම් යයි පිරීලා කෑල්ලට මාරයී ඒක ගොඩාරියක් ආදරෙයි ලස්සනයි සින්දුව...මගේ සුදු අප්පච්චී මතක් වෙද්දී මේක අහනවා..🥀💘💘🥀🥀😚😚😍
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 3 жыл бұрын
මෙ song එකට දැනට අවුරුදු 6ක් විතර වෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ හිතට වදින ලස්සන song එකක් ..........
@primusv9770
@primusv9770 2 жыл бұрын
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ ප්‍රේමේ හෘදෙ ගැඹුරේ ඇත්තෙ ඒකයි නොපෙනුනේ මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ නෙතඟෙ ඉඟියක් දෙවා මගෙ මුළු හිතම කැටයම් කලා නෙතඟෙ ඉඟියක් දෙවා මගෙ මුළු හිතම කැටයම් කලා මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ ඕ...මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා රකිමී සදාකල් මගෙ පණ පුදාලා ඕ...මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා රකිමී සදාකල් මගෙ පණ පුදාලා දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී මිහිදන් නොවූ ආදරෙ සදහට රැඳේවී ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සැමදා තියේවී ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා අපේ සුසුම් පාවී - පාවීලා යාවී යලි ආයෙ භවයකදී අප වෙත හමාවී ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සැමදා තියේවී නෙතඟෙ ඉඟියක් දෙවා මගෙ මුළු හිතම කැටයම් කලා නෙතඟෙ ඉඟියක් දෙවා මගෙ මුළු හිතම කැටයම් කලා මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ ප්‍රේමේ හෘදෙ ගැඹුරේ ඇත්තෙ ඒකයි නොපෙනුනේ මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ
@dilshanbuddika1086
@dilshanbuddika1086 3 жыл бұрын
ඔය සින්දුව පරන මතකයන් මතු කරනවා මරු👍
@AshanKarunarathna1
@AshanKarunarathna1 3 жыл бұрын
2021 අහනවා. තාමත් හිතටම වදිනවා. ආසම සින්දුවක්
@devikadevika5580
@devikadevika5580 4 жыл бұрын
ඉසුරුමුනි නොවේ මේ අපේ පෙම් කතාවයි....කැටයම් නොවූවත් සැමදා තියේවී....
@අහිමිආදරේඅහිමිආදරේ
@අහිමිආදරේඅහිමිආදරේ 6 жыл бұрын
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ...... නෙතගෙ ඉගියක් එවා මගෙ හිතම කැටයම් කළා ....ගොඩක් ලස්සනයි අයියේ අහන්න අහන්න අසයි බුදුසරණයි
@navodlakshitha4194
@navodlakshitha4194 3 жыл бұрын
2021 අහන කට්ටිය ♥🌺🌹
@sudu7221
@sudu7221 3 жыл бұрын
@KARAOKE LANKA Meka ring tone danne කොහොමද
@sudu7221
@sudu7221 3 жыл бұрын
@KARAOKE LANKA Thaama na ane
@sudu7221
@sudu7221 3 жыл бұрын
@KARAOKE LANKA Ha
@sudu7221
@sudu7221 3 жыл бұрын
@KARAOKE LANKA Baluwa
@sudu7221
@sudu7221 3 жыл бұрын
@KARAOKE LANKA Ow subscribe kalaaaaaaaa
@Kavi342_
@Kavi342_ 2 жыл бұрын
අජිත් අයියගෙ ලස්සනම සිංදුවක්❤️ හොයාගෙනම ආවෙ..😇
@nishhhdisnykhh4926
@nishhhdisnykhh4926 2 жыл бұрын
2022 🥺🥺🌺.........අව්රුදු ගානක් ඉදන් අද වෙනකම් මගෙ ආසම සින්දුව මේක..හිත හදන්න පුලුවන් එකම සින්දුව මේක..මොන සින්දූ ආවා ත් මේ සින්දුව ට මාරම ඇබ්බැහි වීමක් තියෙන්නෙ 🌺🥺🥺💗
@rusithrandika8658
@rusithrandika8658 2 жыл бұрын
ඔව් ගොඩක් හිතට දැනුන සින්දුවක් 🥺❤️ තාම අහනවා😍
@shaninarthana863
@shaninarthana863 Жыл бұрын
මාත් ❤️
@ashokapriyangani8059
@ashokapriyangani8059 15 күн бұрын
2024 anyone 🥀👁
@chattuchattu8528
@chattuchattu8528 7 жыл бұрын
ගොඩක් ලස්සනයි අජිත් අයියා ඔයාට සුබ අනාගතයක් බුදු සරණයි
@chalanichalani465
@chalanichalani465 5 жыл бұрын
ලස්සනයි
@indikamanju9773
@indikamanju9773 3 жыл бұрын
Man godak adare karana sinduwak.
@dammika-io9zg
@dammika-io9zg 2 жыл бұрын
🎁👍💜️ super song is beautiful l
@diliniwasana1473
@diliniwasana1473 2 жыл бұрын
Harima lassanay . එදත් ..අජිත් ...අදත් ..අජිත් ...ආදරෙයි හැමදාම .
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
හැමදාම අහන්න ආසයි මේ ගීතය ශිල්පීයටත් අපි හැමදාම ආදරෙයි සිරස සුපස්ටා හීරෝ 💗💗
@harshanamaddumabandara2564
@harshanamaddumabandara2564 4 ай бұрын
රියැලිටි ශෝ වලින් තිබුන පලවෙනිම එකෙන් ආපු අජිත්...සිරස සුපර් ස්ටාර් සීසන් 01. පාන්දර 2ට ඉවර උනේ.ඉවරවෙනකම් බැලුවා..එදා රියැලිටි ශෝ එකට ගහන්න තව වෙනකම් එකක් ආවෙ නෑ.❤️
@dananisa9120
@dananisa9120 4 жыл бұрын
🌹🌹Mage Husmawage Inna samada Jivithe... 🌹🌹 Godak Adrei Mage Sudu Mahaththayata😙😙😙 ❤DN❤
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
සුපිරි වොයිස් එකක් ආසම සින්දුවක් මම සුබ පැතුම් කියන්න වචන නෑ පට්ටම පට්ට
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
එදා වගේම අදත් තාම ලස්සනයි.2021 අහන සෙට් එක දෙමු 👍🌨🌧️🌧️🌧️🌧️🌧️
@upekshiisenevirathna
@upekshiisenevirathna 2 жыл бұрын
Wow awesome song 😍
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
අපෙ අයියා.....🙇🙇🙇🙇🙇
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
ඊයෙ ගෙදර ආව නේද අයියේ
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
අප්පා අයියලා මල්ලිලා මෙතනත් 😂
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
@@සිත්තරාවී-ප9ඨ 😂එහෙම තමයි සහෝදරකම
@dilshan1213
@dilshan1213 2 жыл бұрын
අම්මො😂
@MadagamaNisansala
@MadagamaNisansala 23 күн бұрын
Ummmaaa mage menikh oyata mage adare therum ganna be adrei godaaariyakkk prabodha abeycon mage pana tika maduka 🥰
@SudarshanaSilwa-we7ks
@SudarshanaSilwa-we7ks Жыл бұрын
මනෝපාරකට සුපිරිම සින්දුවක්‌.. 💞
@lahiruindrachapa410
@lahiruindrachapa410 3 жыл бұрын
2021 බලන අය කො
@සදුවා-න9ශ
@සදුවා-න9ශ 3 жыл бұрын
2021 ahana aya me konta endooo 🙄❤️
@නිරෝෂා-ම8ඵ
@නිරෝෂා-ම8ඵ 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හරිම ලස්සනයි ❤️❤️❤️
@nawodi9239
@nawodi9239 2 жыл бұрын
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා // මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා රකිමී සදාකල් මගේ පණ පුදාලා // දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී මිහිදාන වූ ආදරේ සදහට රැඳේවී ඉසුරුමුණි නොවේවී අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සැමදා තියේ වී ඔබේ සුව දැනීලා හැඟ=ම් යයි පිරිලා හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා // අපේ සුසුම් පාවී පාවීලා යාවී යළි ආයේ භවයකදී අප වෙත හමාවී ඉසුරුමුණි නොවේවී අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සැමදා තියේ වී නෙතගේ ඉඟියක් එවා...... ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ 🥰nawo bole🥰
@AdeepaNimsara-tm4yc
@AdeepaNimsara-tm4yc 9 күн бұрын
කොච්චර පරණ උනත් මේ වගේ සිංදු එපා වෙන්නෑ...❤❤❤
@හිතුවක්කාරසමනලී-ජ9හ
@හිතුවක්කාරසමනලී-ජ9හ 7 жыл бұрын
ගොඩාක් ලස්සනයි song එක ..කොච්චර ඇහුවත් ඇති වෙන්නැහැ.හදවත්ට ගොඩාක් දැනෙනවා.....good luck අජිත් අයියේ....
@vimalkamal3949
@vimalkamal3949 7 жыл бұрын
හිතුවක්කාර සමනලී ඒක ඇත්ත
@tarangataranga2849
@tarangataranga2849 6 жыл бұрын
හිතුවක්කාර සමනලී hi good morning lassani sogn aka goodaka lassani supiri
@upulkumara4009
@upulkumara4009 6 жыл бұрын
Godakh lasanyi kohara baluwath madi
@nilakshikamadushanthi6461
@nilakshikamadushanthi6461 5 жыл бұрын
කාලෙකින් අහපු ලස්සනම song 1
@hashybharatha589
@hashybharatha589 5 жыл бұрын
Oww aniwa godak atta
@රෝෂාන්.සංගී.රෝෂාන්
@රෝෂාන්.සංගී.රෝෂාන් 6 жыл бұрын
ඇත්තමයි 💓ලස්සනයි💓 ගොඩක් 💓 ලස්සනයි 💓එවගෙම 💓 ගොඩක් 💓දුකයි💓 හෙලෝ 🙏
@nilakshankaveeshwara
@nilakshankaveeshwara Жыл бұрын
අජිත් බන්ඩාරගෙ අලුත් සිංදුවක් ආවෙ නැති උනත් අයේ මෙවා අහද්දි වෙනම ලෝකෙකට යනවා
@NipuniDilshara
@NipuniDilshara 10 ай бұрын
හිටපු ගමන් මතක් වෙලා අහන්නේ.මාරම ලස්සනක් අප්පා❤
@indikamanju9773
@indikamanju9773 2 жыл бұрын
ගෙවුණු මතකයක් අලුත් කරන.සින්දුවක්..ආදරෙයි ගොඩාක් මේ සින්දුවට
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 6 ай бұрын
ඉස්සර ඉදම් මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක්❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි වැඩක් ජය වේවා 🎉👍👍2024ටත් ආසාවෙන් අහන ආසම සින්දුවක්❤සුබ පැතුම්
@arteducation7539
@arteducation7539 3 жыл бұрын
යකෝ මෙන්න විසුවල්,දැන් ඉන්න හැත්ත දාන ඒවට හොදට ඉන්න කපල් ලුත් කතා වෙලා මැරෙනවා,මේ වගේ ආදර්ශයක් දෙනවා කියන්නේ ලොකු දෙයක්.
@seramseram7417
@seramseram7417 11 ай бұрын
🎉 thanks
@nirmalmax2378
@nirmalmax2378 3 жыл бұрын
2021 ත් අපි අහනවා 🎧🎧
@arohiarohi6480
@arohiarohi6480 4 жыл бұрын
හරිම ලස්සන සිංදුව ♥️♥️♥️❤️❤️❤️💓💓💓💞💞💞💕💕💕💖💖💖💜💜💜🖤🖤🖤💙💙💙💚💚💚💛💛💛❣️❣️❣️💔💔💔💋💋💋
@kavishkaparbath5916
@kavishkaparbath5916 4 жыл бұрын
මාරම ලස්සනයි 💚💚💕💕
@damithanayanajith5111
@damithanayanajith5111 3 жыл бұрын
ආපු දවස්වල මම ගොඩක් පොඩි 2021 th අහනවා scole කාලේ කොට කලිසම් ගහලා පොඩි Phone eken ඕවා තමයී ahuwe කෙල්ලෙක් වත් හිටියෙත් නෑ... අදටත් නැ කෙල්ලෙක් හැබැයි මම මේ සින්දුවට ගොඩක් ආසයි 2021 th අහනවා.... 🤛 ♥️
@thegamingtona11
@thegamingtona11 2 жыл бұрын
❤️❤️
@NissanVanette-nq7mw
@NissanVanette-nq7mw Жыл бұрын
ඉසුරුමුණි නොවේ මේ.... අපෙ පෙම් කතාවයි මේ...... කැටයම් නොවුවත් සදහට තියේවි........❤😊🎉😮
@tharindulakshitha8860
@tharindulakshitha8860 2 жыл бұрын
සෑහෙන කාලෙකින් අහම්බෙන් සෙට් උනා... ලස්සනම සින්දු තිබ්බ කාලේ😥❤️
@SHEHAN_21
@SHEHAN_21 Жыл бұрын
ඇත්ත🤝
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 7 күн бұрын
සිංදුවයි Music විඩියො එකයි මාර ලස්සනයි
@w.sonalisathaya5526
@w.sonalisathaya5526 4 жыл бұрын
ලස්සන ව්සුවල් එක සිනදුවත් ලස්සනයි .මෙ වගේ අදරේ කරන අදර වන්‍තයො ඉන්නවා ද
@sammanidhalanjala9358
@sammanidhalanjala9358 4 ай бұрын
මගෙ ආදරෙත් එක්ක සම්බන්ධ සින්දුවක්.අපේ ආදරේට අවුරුදු 10ක් වගේම, දැන් අපිට අවුරුද්දක් වයස චූටි සුරංගනාවියෙකුත් ඉන්නවා😍ඒ හින්දා මැරෙනකන්ම ආදරෙයි මේ සින්දුවට❤🙏
@Lahiru_Prebath
@Lahiru_Prebath Жыл бұрын
2024 අහන්න සෙට් එක කෝ😊😊
@n.1649
@n.1649 8 жыл бұрын
lassanai sinduwa aiye.....💖💖👍
@sanjeewaadhikarirupasinghe548
@sanjeewaadhikarirupasinghe548 6 жыл бұрын
Nice visuals and the cast..also a nice song
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
🌸2023දීත් මේ සින්දුව මම වගේ අහන අය කව්ද තව 🌼හරිම ලස්සනයී 🌸ඇත්තමයි ඒ වචන වල තේරුම් මාර ලස්සන මගේ ජිවතේ සමහර දේවල් මම මේ සීන්දුවේ දැක්ක ♥️මගේ හුස්ම වගේ ඉන්න (T)
@nimeshnuwan7389
@nimeshnuwan7389 Жыл бұрын
Ooo
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
@@nimeshnuwan7389 🤭🤭👍👌
@wiwedatv5598
@wiwedatv5598 3 жыл бұрын
අලුත් එකක් ඔනි අජිත් අයියෙ ආදරෙයි හදවතෙ ගායකයා ❤❤
@ireshasandamali9910
@ireshasandamali9910 7 жыл бұрын
නියමයි සුපිරි සින්දුවක් අහන්න අහන්න ආසයි
@laksekhalak1089
@laksekhalak1089 5 жыл бұрын
Supiri
@kasun441
@kasun441 2 жыл бұрын
මේ සින්දුවට තාමත් ආදරෙයි ❤️
@maithreechandu8835
@maithreechandu8835 4 жыл бұрын
අඡියාගේ හැම සින්දුවක්ම වගේ ලස්සනයි.මට හිතාගන්න බැරි ඇයි එවා එචිචර ජනප්පිය උන් නැත්තේ
@ashanthiguruge4316
@ashanthiguruge4316 5 жыл бұрын
නෙතඟ ඉඟියක් එවා මගෙ මුළු හිතම කැටයම් කලා....
@nishantharohana2945
@nishantharohana2945 8 ай бұрын
Mn asm song ekk..wow...very nice ❤️
@iamevon3614
@iamevon3614 2 жыл бұрын
ගොඩක් තැන් වල දැනුන සිංදුවක් 💗🔥
@lakshikashehani7027
@lakshikashehani7027 2 жыл бұрын
2022 ත‍් අහනවා..ලස්සනයි song eka 🥰❤
@TTcreations21
@TTcreations21 8 ай бұрын
2024 ත් අපි අහනවා❤️❤️❤️❤️
@charithadeesha8281
@charithadeesha8281 4 ай бұрын
නෙතගෙ ඉගියක් එවා මගෙ මුලු හිතම කැටයම් කලා...🥺❤️‍🩹
@kumaradesilva7665
@kumaradesilva7665 7 жыл бұрын
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ
@ambekyajune72
@ambekyajune72 5 жыл бұрын
Hi
@JanithMxTv
@JanithMxTv 10 ай бұрын
අයියේ කොච්චර බැලුවත් එපා වෙන්නෑ
@JanithMxTv
@JanithMxTv 10 ай бұрын
😢😢😢👍👍❤️❤️❤️🎤
@lakshmikarunarathna5220
@lakshmikarunarathna5220 2 жыл бұрын
ඇත්ත ජිවිතේ මෙහෙම වෙන්නේ නැ නේ මට ඇවිදින්න බෑ කියල දැන ගත්තට පස්සේ එයා මව දාලා ගියා මම අදටත් එයාට ආදරෙයි 😥😥🥺🥺❤❤😔😔
@nihariherath6822
@nihariherath6822 2 жыл бұрын
අනේ 🥺😓
@nilangahemal338
@nilangahemal338 Жыл бұрын
මම කැමති සිංදුව අහලා තියෙනවා නම් අහන්න දෙයක් තමයි මරු පහරක් තාම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@කෝසලමධුසංඛ
@කෝසලමධුසංඛ 2 жыл бұрын
2022ත් අහනවා සුපිරිම සිංදුවක් අයියේ 😍
@sajithkumara7501
@sajithkumara7501 3 жыл бұрын
Mage husma wage inna samada jeewithe❤❤❤❤ Oba rahase enna kiyala denna mage adaree❤❤❤❤❤❤❤❤
@sasindulakshan9481
@sasindulakshan9481 2 жыл бұрын
Gspdos
@manjulapriyantha4800
@manjulapriyantha4800 5 жыл бұрын
කොචිචර ඇහුවත් එපා වෙන්නැ...❤️ලස්නයි හුගක් ❤️
@dilankamalshan175
@dilankamalshan175 4 жыл бұрын
eal aiye lassa nai
@KrishmalFernando
@KrishmalFernando 4 жыл бұрын
ඔව් බන්
@chammikaadikari9008
@chammikaadikari9008 14 күн бұрын
ආදරණිය super star ආදරෙයි අජිත් හැමදාම ❤❤❤❤
@thiyomiruth1106
@thiyomiruth1106 7 жыл бұрын
ajith aiya oya Jesus Christ pili gaththa da oyage githikawak thiyanawada yasusni man adarai obata kiyala githi kawak thiyanawa mage gawa oyage ahda thiyana wamage fon ❤❤❤❤aka👏⛪ ❤❤❤
@ajithbandara2513
@ajithbandara2513 6 жыл бұрын
thiyomi Ruth mokakda song eka
@nilushiharshika1505
@nilushiharshika1505 3 жыл бұрын
Wow beautiful ❤️ song...❤️❤️😍😍😍😍
@hemauggalla2025
@hemauggalla2025 4 жыл бұрын
හරිම ලස්සනයි ...මේ අයට අත දෙන්න කව්රුවත් නැහැ ..
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
හරිම ලස්සනයි මගේ මහත්තයා ගොඩාක් ආසයි මේ.සිංදුව ට
@hashannanayakkara7856
@hashannanayakkara7856 5 жыл бұрын
මේවගේ ගායකයන්ට Marketing පාර දෙන්න බැරි නම් සිරස වැඩක් නෑ.😭😭
@unknownd.1032
@unknownd.1032 4 жыл бұрын
superstar walinma thama awe
@inokanishani9583
@inokanishani9583 4 жыл бұрын
Mmm
@kavindamaduranga5269
@kavindamaduranga5269 4 жыл бұрын
Sira bn
@pasindu_pinsara
@pasindu_pinsara 3 жыл бұрын
පට්ට සින්දුව
@ShehanMusic
@ShehanMusic 2 жыл бұрын
Lyrics පට්ට ❤️❤️
@sameerasampath5880
@sameerasampath5880 Жыл бұрын
ලස්සන ම ලස්සනයි....මරු ඈ....🥰🤗
@LakmaliAshinsanananayakk-uo7xy
@LakmaliAshinsanananayakk-uo7xy Жыл бұрын
Oya galleda
@LakmaliAshinsanananayakk-uo7xy
@LakmaliAshinsanananayakk-uo7xy Жыл бұрын
Ane reply karannako Oya galle hiniduma da? Mn kenek hoyanawa
@sameerasampath5880
@sameerasampath5880 Жыл бұрын
Ne.....
@sameerasampath5880
@sameerasampath5880 Жыл бұрын
@@LakmaliAshinsanananayakk-uo7xy mn diyathalawe....
@LakmaliAshinsanananayakk-uo7xy
@LakmaliAshinsanananayakk-uo7xy Жыл бұрын
@@sameerasampath5880 හරි හලෝ. Thank you reply ekata
@sagarikasagarika3286
@sagarikasagarika3286 Ай бұрын
මාරම ලස්සනයි song ekh 😍❤🥺
@renukarenu6483
@renukarenu6483 7 жыл бұрын
wooooooooow ගොඩාක් ලස්සනයි
@nilanthikumari8796
@nilanthikumari8796 4 жыл бұрын
අජිත්ගේ සිංදු වලින් මං හරි ආසයි මෙි සිංදුවට.
Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7
28:06
Classic 7
Рет қаралды 1,1 МЛН
Mage Santhake - Ajith Bandara | [www.hirutv.lk]
3:25
Hiru Life Music
Рет қаралды 617 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 8 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Shrungari - Rahal Alwis Official Music Video
4:46
Rahal Alwis
Рет қаралды 2,4 МЛН
Sithin Hindinna - Mohan [www.hirutv.lk]
3:43
Hiru TV LIVE
Рет қаралды 561 М.
Perada Handawa Giya  Roshan Fernando - FullHD Mp4
3:59
Lakmi Karunaratne
Рет қаралды 129 М.
Hamana Sulagath - Shahil Himansa
4:28
Hari Tv
Рет қаралды 3,9 МЛН
Laa Rosa - Chillie Thilanka ft Sineth Malaka - Full HD
4:00
Namal Prasanna Senaviratna
Рет қаралды 410 М.
Hamuweema Wenweema - Manjula Pushpakumara [www.hirutv.lk]
3:22
Hiru Life Music
Рет қаралды 3,4 МЛН
Waawanna Bane - Velaudam Vinodaran Offcial Music Video
3:42
F3 Films
Рет қаралды 224 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 8 МЛН