Maayanadhi 🎬 පාසල් ප්‍රේමයෙන් විනාශ වන ජීවිත 😥 Sad Story | MALI Reviews | New Movie Explain Sinhala

  Рет қаралды 35,213

MALI REVIEWS

MALI REVIEWS

Күн бұрын

Пікірлер: 76
@asheniperera9709
@asheniperera9709 6 ай бұрын
මට ඉන්නෙත් මගේ තාත්තා විතරයි. මගේ අම්මා නැතිවෙන කොට මම 9 වසරේ . ඒත් දැන් මම 11 වසරේ . 2024 0/L ලියන්න ඉන්නේ . මම කොහොම හරි 9A ගන්නවා . මම හොඳ ලොකු තැනකට ගිහිල්ලා තාත්තව සතුටු කරනවා . මොකද මගේ තාත්තා ඉගෙන ගෙන නෑ . ත්‍රීවිල් හයර් යන්නේ . එයා මට කිව්වේ නැති වුනාට මම දන්නවා . එයාට ඕනේ " මගේ දුව ලොකු තැනක ඉන්නේ " කියන එක තව කාටහරි කියන්න. මම කොහොම හරි තාත්තගේ හීනේ ඉෂ්ඨ කරනවා . Thanks ❤ අක්කේ මේ වගේ ජීවිතේට වටින වීඩියෝ ගේනවට . අද ඉදන් මම මහන්සි වෙනවා මගේ හීන වලට වඩා තාත්තගේ හිනේ ඉෂ්ඨ කරන්න ❤️❤️
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
ඔයා ඕ ලෙවල් වලට හොඳට පාඩම් කරලා ඒ නමයක් ගන්න ඊට පස්සේ ඒ ලෙවල් වලට හොඳ subject එකක් කරලා A3ක් ගන්න ගොඩක් මහන්සි වෙන්න.ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා.Thank you💙💙💙
@asheniperera9709
@asheniperera9709 6 ай бұрын
❤​@@MALIREVIEWS
@niranthanirantha9959
@niranthanirantha9959 7 күн бұрын
Suba patanawa oyata duwa math ehemai ammek netuwa daruwo dennek balaganne...oyage tattage heene hebe karanna oyata hadawatinma suba patanawa budu saranai🙏
@ff_zenze
@ff_zenze 7 күн бұрын
@Mylifeisvekaqq1
@Mylifeisvekaqq1 22 күн бұрын
ඉගෙනීමට ගොඩාක් අර්ථවත් වෙන කතාවක් හරි ලස්සනයි අක්කේ දිගටම කරගෙන යන්න මගේ හීනෙට යන්න තවත් පියවරක්
@MALIREVIEWS
@MALIREVIEWS 22 күн бұрын
අපි අපේ හීන වලට කොහොමහරි යමු ආදරෙයි💙💙💙
@piyu-c9k
@piyu-c9k 6 ай бұрын
ඇත්තටම ස්තුතියි අක්කි .මේ වගේ ලස්සන අර්ථවත් Film ගේනවට. ඒ වගේම ඔයාගෙ Explain එකත් මාර පැහැදිලීයී 🥰❤🎉
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
Thank you nangi❤❤❤
@sukii_korean_fans_hub
@sukii_korean_fans_hub 6 ай бұрын
මගෙ තාත්තත් ඔච්චරම මට ආදරෙයි...🥺මටත් හැම දේටම ඉන්නෙ තාත්තා❤❤❤
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
තාත්තා👑️👑️
@sunithnishantha441
@sunithnishantha441 6 ай бұрын
oyth oyge thaththage hina dinwnn aniwren
@ChamindaKumara-y8t
@ChamindaKumara-y8t 23 күн бұрын
Mama gread 9 2025edi 10wasare eth mata igena ganna asai eth poth athata gaththama mata harima kammali 😢thaththa man gana godak balaporoththu thiyagena innee 🥺💔mata kohoma hari igena gena hina walata yanna asai me loke inna hama kellekgema kollekgema hina lassanata haba wenna onii 😘❤️‍🩹 Lassanai akki movie eka thawa movie onii ❤️🥺😘
@MALIREVIEWS
@MALIREVIEWS 23 күн бұрын
තවත් ඒව තියෙනවා චැනල් එකේ❤❤
@winushi123
@winushi123 6 ай бұрын
මං කවදාවත් අම්මගෙ හීන ඇතෑරල නෑ🥺🙏❤️
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
ඔයාට පුළුවන්💙💙💙
@Rashinimayumika-en7nd
@Rashinimayumika-en7nd 6 ай бұрын
Oyata puluwan 😊
@winushi123
@winushi123 6 ай бұрын
@@Rashinimayumika-en7nd 🥺🌻
@SanuliSenarathne
@SanuliSenarathne 13 күн бұрын
Oya kathawa mage kathawa wage mai mageth amma na 🥺❤
@MALIREVIEWS
@MALIREVIEWS 12 күн бұрын
Ammata mokada une😪
@goodadvice6834
@goodadvice6834 6 ай бұрын
තාත්තා දුවෙක්ට දෙන විශ්වාස රකින්න බැරිනම් ඒ ගෑනු ලමයට තමන්ගේ ආදරවන්තයගේ විශ්වාසය රකින්න පුලුවන් කියල මං හිතන්නේ නෑ මොකද තාත්තගේ ආදරේට ඒ ගරුත්වය දෙන්න පුලුවන් දුවෙක් කියන්නේ දේවදූතියක් 🥺❤ තාත්තගේ ආදරේ ලෝකේ තියන ලස්සනම ආදරේ❤🥺
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
අනිවාර්යෙන් තාත්තා👑️👑️👑️
@nishanthinishanthi8966
@nishanthinishanthi8966 6 ай бұрын
Attm amm tatta he aswalatakwdwth kdulk denn hoda na
@amashanethmini5463
@amashanethmini5463 6 ай бұрын
මටත් ඉන්නවා මෙහෙම තාත්තා කෙනෙක් , එයාගෙ ජීවිතේම මම ඒත් මටත් හිතෙනවා ඉස්කෝලේ කාලේ පටන් ගත්ත ආදරයක් නිසා මට තාත්තගේ හීනෙ මග ඇරුනා ,ඒත් මම ආයෙ පටන් ගන්නවා තාත්තගෙයි මගෙයි හීන පස්සෙ දුවන්න ❤️
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
Good girl ❤❤❤
@RashmindiRashmindi
@RashmindiRashmindi 24 күн бұрын
ඔයා අත්තනකඩවල ඉස්කෝලේ අනෝද්‍යා අක්කිද...... වැඩේ නම් මරු අක්කි.❤ Congratulations ....
@MALIREVIEWS
@MALIREVIEWS 24 күн бұрын
ow . thank you so much 👍❤❤❤❤❤
@madurinuwanthika6789
@madurinuwanthika6789 6 ай бұрын
දුවෙක්ට තාත්තගෙ ආදරේට සම කරන්න පුලුවන් විදියෙ ආදරයක් මේ ලෝකේ කොහෙවත් නෑ. හෙව්වට හම්බෙන්නෙත් නෑ. ඒක ස්ථීරයි,💯
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
අනිවාර්යෙන්❤❤❤
@MihisaraSilva2
@MihisaraSilva2 6 ай бұрын
Verry superb ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
Thank you💙💙💙
@DanudiSilva
@DanudiSilva 6 ай бұрын
හරිම ආදර්ශවත් film එකක් ❤
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
Thanks🧑‍🎨
@NishuniHimashi-yo6ur
@NishuniHimashi-yo6ur 6 ай бұрын
හරිම ලස්සන ආදර්ශමත් film එකක් ආදරෙයි ❤🎀
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
Thank you 🥰💙💙
@arunaperera7843
@arunaperera7843 6 ай бұрын
මාත් පාසල් ප්‍රේමය කියන වැරැද්ද කාලයක් කරා එත් එක වැරදි කියලා අම්මයි තාත්තයි ගැන හිතලා නැවැත්තුවා අම්මලා වටිනවා ♥️
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@IndraniKaradana
@IndraniKaradana 6 ай бұрын
ගොඩක් වටිනවා අක්කේ
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
Thanks❤❤❤❤
@Shanus_Stories
@Shanus_Stories 6 ай бұрын
ගොඩක් වටිනවා, ස්තූතියි ❤
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
Thanks❤❤❤
@IreshaDamayanthi-m9t
@IreshaDamayanthi-m9t 6 ай бұрын
❤❤❤❤❤❤❤❤😊
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
❤❤❤🥰
@ireshadamayanthi903
@ireshadamayanthi903 4 ай бұрын
❤❤❤
@DammikaWitharana-n6w
@DammikaWitharana-n6w 6 ай бұрын
මෙඩිකල් ප්‍රැකල්ටි තේරිලා යන්න තිබුන දාට කලින් දවසේ ඔය විදියටම පැනලා ගිය සත්‍ය සිදුවීමක් මහනුවර සිදුවුනා
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
එහෙම සිද්ධි ගොඩක් වෙනවා
@madurinuwanthika6789
@madurinuwanthika6789 6 ай бұрын
තාත්තගේ මුලු ලෝකෙම එයාලගෙ දරුවො😘 ❤
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
💙💙💙
@mokshisanjana2822
@mokshisanjana2822 6 ай бұрын
1st comment ❤
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
supiri 👍❤❤🥰
@Sameeramadhushan-v3j
@Sameeramadhushan-v3j 6 ай бұрын
very nice ,🤧🤧😢😢
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
Thanks❤
@SewminiRansimala
@SewminiRansimala 3 ай бұрын
❤❤😊
@MALIREVIEWS
@MALIREVIEWS 3 ай бұрын
❤❤❤❤🥰🥰
@KavindiIreshika
@KavindiIreshika 6 ай бұрын
❤❤❤
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
💙💙💙💙
@Rashinimayumika-en7nd
@Rashinimayumika-en7nd 6 ай бұрын
Supiriyi
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
Thank you🥰🥰
@nishanthinishanthi8966
@nishanthinishanthi8966 6 ай бұрын
Mge aiyth ehm kre ohm nisa.
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
😪💙💙💙
@LakshanDisanayaka-f4c
@LakshanDisanayaka-f4c 5 ай бұрын
Blaenes nethi ayata watin kathawak....
@MALIREVIEWS
@MALIREVIEWS 5 ай бұрын
👍🥰🥰🥰
@induminaaak
@induminaaak 6 ай бұрын
best Movie Explain in Sinhala
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
Thank you so much 💖🥰🥰
@arunishanthi8768
@arunishanthi8768 6 ай бұрын
❤❤❤
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
💙💙💙
@LaxmanMuthukumarana
@LaxmanMuthukumarana 6 ай бұрын
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
💙💙
@SenithmaVidusini
@SenithmaVidusini 6 ай бұрын
❤❤
@MALIREVIEWS
@MALIREVIEWS 6 ай бұрын
💙💙💙
@InokaDasanayaka-o9m
@InokaDasanayaka-o9m 6 ай бұрын
❤❤
@NethmiPraharsha-t1i
@NethmiPraharsha-t1i 19 күн бұрын
❤❤❤
@MALIREVIEWS
@MALIREVIEWS 17 күн бұрын
💙💙💙💙💙
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН