Maayavi (මායාවී) | Episode 19 | 26th September 2024 | Sirasa TV

  Рет қаралды 130,134

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 124
@kushi784
@kushi784 16 сағат бұрын
ජමුනරානි ට වඩා අක්කා හොඳ යි.ඒකිගෙ මොලෙ අඩු උනත් ඒකි කියන්නෙ ඇත්ත
@sashinidinushika4197
@sashinidinushika4197 3 сағат бұрын
E unata amma kenekuta ohomath indul watura wisi karanawada?
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 15 сағат бұрын
මුල ඉදන් මේ කතාව මම වගේ ෆෝන් එකෙන් බලන අය ඉන්නවාද 🙃
@HashanDissanayake-q1g
@HashanDissanayake-q1g 14 сағат бұрын
❤ Math❤
@Doni-f3l
@Doni-f3l 3 сағат бұрын
Oo☺️
@Anime_Breakdown
@Anime_Breakdown 17 сағат бұрын
මහ දෙන්නා කේන්දර හදනකොට මංගේෂ්වරී පිස්සුව පැත්තක තියලා ගේමක් ප්ලේ කරයි වගේ... 🤣
@latharajapaksha6751
@latharajapaksha6751 12 сағат бұрын
අයිරා සාමාන්‍ය විදුහට කතා කලනම් හොදයි මේකෙ හරි නැ
@AshinimithakshaNirmani
@AshinimithakshaNirmani 11 сағат бұрын
ඇත්තටම
@KalamJdkkdk
@KalamJdkkdk 10 сағат бұрын
Ow set nehe😂
@shakiladissanayake9618
@shakiladissanayake9618 51 минут бұрын
Oww onawata wada wadi wachana adinawa 😂Airage charith nam super ❤
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 15 сағат бұрын
පවන්සිරිත් හොද නලුවෙක් වගේ.හොද අනාගතයක් තියෙනවා.කාංචනා ඉන්නවා 😂❤❤
@gamagehg9675
@gamagehg9675 14 сағат бұрын
මේකේ මේ කතා විලාශය දකුනෙත් හරියට නැති mix එකක්.ඒක කැතයි
@MCESPRO6996
@MCESPRO6996 15 сағат бұрын
හිතයිෂි එක්ක බලද්දි බෙන්ජා හොදයි වගේ 😂
@shaliscreations6503
@shaliscreations6503 14 сағат бұрын
පවන්සිරි ස්වප්නා drama eke සුරාජ් වගේ.
@hondaharsana3813
@hondaharsana3813 13 сағат бұрын
Hariyatama hari dear 😊
@ananyasathsarani1942
@ananyasathsarani1942 13 сағат бұрын
ඔව්😁
@ShifraRahmath
@ShifraRahmath 6 сағат бұрын
මටත් හිතුණා
@shyamaananda587
@shyamaananda587 4 сағат бұрын
ඔව් අනේ, සුරාජ් ලස්සන කොල්ලා 😂
@nipunidesilva5579
@nipunidesilva5579 15 сағат бұрын
ජෝක් සීන් ඕනවට වඩා එපා අනේ.. කතාවෙන් 3/4 ක් ඒවා..😢
@indufernando-q2l
@indufernando-q2l 14 сағат бұрын
ඔව්...ජෝක් වැඩි වුනාම නළු නිළියන්ගෙ වටිනා කමටත් හානියක්...හොරා කන එක එහෙමත් නවත්තලා දාන්න
@kasunnagahathota
@kasunnagahathota 13 сағат бұрын
Joke nam kamak na. Mewa joke da. Kisima thathwika bawak na. Polawe hariyata paya gahapu ewun newei mewa hadanne
@deshankumara6057
@deshankumara6057 6 сағат бұрын
මොන වගේ සීන්ද ඕන
@mm6108
@mm6108 4 сағат бұрын
ඔයා නිශ්පාදනය කරානම් හරි එතකොට ඔයාට ඕනා විදියට කාතාව හදන්න පුලුවන් 😅
@sashinidinushika4197
@sashinidinushika4197 3 сағат бұрын
Ow ane matath epa weno.
@upmedia2085
@upmedia2085 15 сағат бұрын
ඊයෙ තිබුණු වාහන ටික අද නෑ.. බෙන්ජවත් ඒ පැත්තට ගියාද දන්නෙ නෑ.. කතා දෙකක් නැ බෙන්ජ ගියානම් එකම වාහනේ හතර දෙනෙක්ටවත් විකුණල ඇති..
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 15 сағат бұрын
බෙන්ජා උපතින් ම බොරු කාරයෙක් වගේ..පුදුම කටක් බොරුව එලියට ආව.දවසක ට .උතුර දකුණ මාරුවෙලා .දුවන්න ඉඩ මදිවෙයි 🤣🤣🤣🤣
@VishmiGunasekara-e9o
@VishmiGunasekara-e9o 17 сағат бұрын
අද බාලී නැද්ද?????
@SuddiKansuddi
@SuddiKansuddi 14 сағат бұрын
මම වාගේනම් ඉදල් පාර අනිවාර්යයෙන් දෙනවා
@dil1271
@dil1271 15 сағат бұрын
හිතයිෂිගෙයි බෙන්ජාගෙයි වෙනසක් නෑ. 😂
@nalaniramani8848
@nalaniramani8848 15 сағат бұрын
මිනා ඔයා කතාවෙ අවසානය දක්වාම ඉන්න පැටියො .හැබැයි පාසල් වැඩ අතපසු කරන්න එපා ....❤❤❤❤❤මිනාය
@SuddiKansuddi
@SuddiKansuddi 14 сағат бұрын
ජාරා කෙල්ලක් වැදු අම්මාට වතුර දැම්මා🤮🤮🤮
@salithaanjalo8029
@salithaanjalo8029 12 сағат бұрын
ඒ කෙල්ල හදාගන්න ගත්තු කෙල්ලෙක් 👍
@hsbpererahsb8253
@hsbpererahsb8253 3 сағат бұрын
දුශේනි ට ගැලපෙන ම චරිතය ලැබිලා තියෙන්නේ එයා කරන හැම චරිතය ක් ම මේ වගේ
@morinbotheju1418
@morinbotheju1418 15 сағат бұрын
මේ අම්මණ්ඩි ගේ කතාව සොබෝනා වැඩිය
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 13 сағат бұрын
සන්කල්ප ඔච්චර අසරණ කරන්න එපා❤
@HomeshKaween
@HomeshKaween 15 сағат бұрын
hithaishige gedara kathawa wedi appa
@alawama968
@alawama968 4 сағат бұрын
ඒ අනේ හිතයිෂිගේ වැඩ වලට මංනම් ආස නෑ...😒
@tharikaashkam8292
@tharikaashkam8292 4 сағат бұрын
හිතයෂී මීට වඩා පොඩ්ඩක් මනුස්සකම දන්න, කපටි නැති ආදරනීය, අවංක චරිතයක් උනානං හොදයි. හිතක් පපුවක් නැති,හරිම අකාරැණික විදිහට ඉන්නෙ.
@Mahaekaentertainment1
@Mahaekaentertainment1 15 сағат бұрын
Dialog වල මිල ගණන් පට්ටම වැඩියි
@theresejohn6108
@theresejohn6108 3 сағат бұрын
මේ කතාව සහතික ඇත්ත 👍
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Сағат бұрын
Anevarayen
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 15 сағат бұрын
හිතයිශියි සංකල්පයි ඇරැනම් අනිත් සේරම විකාර. හිතුවක්කාරි කතාව කොච්චර ලස්සනට තිබ්බද.
@ShifraRahmath
@ShifraRahmath 6 сағат бұрын
ඒ ෆොටෝ එක කොහොමද හැමදාම ඇද වෙන්නෙ? බිත්තිය හෙලවෙනවද?😂
@MalieKuma
@MalieKuma 15 сағат бұрын
Me katawe hitashi too much not good
@hasanthahasantha1836
@hasanthahasantha1836 15 сағат бұрын
ජමුනාරානි හරි පෙරේතයි කෑමට
@MovieTrailers3649
@MovieTrailers3649 8 сағат бұрын
කරපු ..wadanam..kathai..අම්මා ..kanakuta..කරන්න ..on ..wadakda..kara
@Nethukisinethma
@Nethukisinethma 13 сағат бұрын
අනේ කාංචි ව ආපහු කතාවක දැක්කම මාර සතුටුයි ❤❤❤
@ShifraRahmath
@ShifraRahmath 6 сағат бұрын
පවන්සිරිත් හීන ඵලාඵල විශ්වාස කරනවද? 🤔😁 එහෙනං ගැළපෙන්නේ ලතා මංගේෂ්වරීටම තමා😂😂
@henryt1199
@henryt1199 15 сағат бұрын
තාත්තගේම දුව😂😂😂
@inspirationandmotivation.
@inspirationandmotivation. 17 сағат бұрын
සංකල්පට වළලු දාපු අතකින් බත් කටක් හදාගන්න නෙමෙයි කවාගන්න වත් තාම පිනක් නැ වගේ...ගේම ගහපන්කො බ්‍රෝ 😅
@Gihanbandara234
@Gihanbandara234 13 сағат бұрын
අම්මට උඩු අපේ කාංචනා මැඩම්,එල එල සුපිරී නිලියක් ඉතින් මේ.කතාව තවත් ලස්සන වෙයි
@mahindakumara2305
@mahindakumara2305 15 сағат бұрын
මේ මල හොන්තුව කතාව එපා කරයි වගේ
@senanifernando5976
@senanifernando5976 8 сағат бұрын
Athathwika. Balanna. Apriya kathawak hitheshige. Charithaya. Eyama wena kathawak boy kenek ta karana halluwak nobala Inna eka hodai
@Chamila123-bo1ml
@Chamila123-bo1ml 15 сағат бұрын
Hethich ge amma katha karana hate harema kathae. Matharawath rathgamawath ohoma katha karan na.thumpaneda koheda 😂😂😂😂
@nayomithakshila1128
@nayomithakshila1128 15 сағат бұрын
සර්කස්කාරයෝ එකෙ කාංචනාත් ඉන්නව
@NandaniSamaraweera
@NandaniSamaraweera 16 сағат бұрын
හිනා යනවා බං😂😂😂😂
@NirmalaDamayanthi-rj7ek
@NirmalaDamayanthi-rj7ek 15 сағат бұрын
අනිවාර්යයෙන්ම
@evon-ze6nw
@evon-ze6nw 11 сағат бұрын
අපොයි මෙහෙමත් බඩජාරියෙක් දැක්කමයි😂😂
@dishmatharangi9964
@dishmatharangi9964 14 сағат бұрын
කාන්චනා ඔයා
@ShamindriVithanage
@ShamindriVithanage 5 сағат бұрын
බන්ටි හැමෝගෙම ආදරය දිනා ගත්තට, හිතෛෂී නම්, මේ ලියාගෙන යන විදියට, drama එකෙත් බහින කළාවට හේතුවක් වෙයි වගේ. කිසිම තාත්වික කමක් නෑ
@ShalikaHarshani-w1g
@ShalikaHarshani-w1g 13 сағат бұрын
Man hithaksige caritheta Kamathi na Man me kathawa Asawen balanne hithaksige Akkata carithe karana akkita eya maru
@udithawijewardana3067
@udithawijewardana3067 15 сағат бұрын
Hithaishige horakeami boru keemi harima asoobani.
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 15 сағат бұрын
සිතයි සිට.හොරෙන් කන එක දැන් පුරුද්දක් වෙලා😂
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 3 сағат бұрын
Lassnai ❤❤❤❤❤😂
@pathumkumara5000
@pathumkumara5000 15 сағат бұрын
Vishwa kodikara
@someshdarshana8928
@someshdarshana8928 13 сағат бұрын
මරු.අප්පා.මේ ගෙදර කතා 😂😂😂
@achinianupama535
@achinianupama535 3 сағат бұрын
මරු ශිරෝෂිත් ඉන්නවා
@IreshaChamari-ue7cp
@IreshaChamari-ue7cp 6 сағат бұрын
Ay ira samanya විදිහට kata karan natte
@nilakshichathurangani1387
@nilakshichathurangani1387 14 сағат бұрын
Me magule wedi purama thiyenne boruwen inna eunmai😂😂😂😂 mewa balan apit gahanna oni😅😅
@SJeewarani-m3q
@SJeewarani-m3q 15 сағат бұрын
❤❤🎉
@LNadeeshani
@LNadeeshani 15 сағат бұрын
Ane joke wadi. A wagana sankalpa ta inna naluwa ain karala wena kanak daanna. Mee massa ekath innawa. Appa dakkama epa wenawa. Ragapanna barida manda. Kiyadenn ardara tharam eka saxhinta passe hitiya naluwa eya hidai
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy 14 сағат бұрын
Hithashige ammage kathawa tanam api kamathi na
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 14 сағат бұрын
❤❤❤දුෂේනි ❤❤❤❤❤cyprus❤❤❤
@achinianupama535
@achinianupama535 3 сағат бұрын
බෙනාගේ වයිෆ්ට ඉන්නේ අර you tube එකේ joke video කරන කෙනා නේද
@RandoliRanaweera
@RandoliRanaweera 2 сағат бұрын
Ow gavi akko❤
@nilukasamanthi2169
@nilukasamanthi2169 7 сағат бұрын
ලස්සනයි ❤❤❤
@ShalikaHarshani-w1g
@ShalikaHarshani-w1g 14 сағат бұрын
Appo hithaksi Perethainw😅
@sujeewagamage4839
@sujeewagamage4839 14 сағат бұрын
නෙදකින් මේ වගේදුවෙක්
@tharikaashkam8292
@tharikaashkam8292 4 сағат бұрын
සංකල්පගෙ පිරිමි කම නැති නෝංජල් මිනිහෙක් කරන්න එපා . මට හිතෙන්නෙ හිතෛයිෂිගෙ චරිතෙ සංකල්පට අැවිත් සංකල්පගෙ චරිතෙ හිතෛයිෂිට ආවනං හොදයි. සංකල්පගෙ අහිංසක ,කම පිරිසිදුකම,අවංකකම ඒව ගෑනියෙක්ගෙ ගතිගුණ නෙ.
@kimisuyeonseo
@kimisuyeonseo 51 минут бұрын
සන්කල්පගෙ ඔලුව වැදුන තැනින් පටන් ගත්තට පස්සෙ මේ සේරම සීන්කෝන් ටික අමතක වෙලාද දන්නෙ නෑ..😪
@nilanthikumari9998
@nilanthikumari9998 16 сағат бұрын
හිතයිෂිගෙ අම්මාගෙ කතාව නම් චාටර්...
@henryt1199
@henryt1199 16 сағат бұрын
ඔව් නේද , තේරෙන්නෙ නැ, සමහර වේලාවට කියන දේවල් තේරෙන්නෙත් නැ
@dhammikapiyathunga4425
@dhammikapiyathunga4425 15 сағат бұрын
ඌරගහ පැත්‍තෙ අය වගේ
@gamagehg9675
@gamagehg9675 14 сағат бұрын
ඔව් ර්‍ මාරම කැතැයි.රත්ගම බාසාවයි මාතර බාශාවයි එකතු කරලා
@AchalaEkanayaka
@AchalaEkanayaka 13 сағат бұрын
අනිවාර්යයෙන් මාත් හිතුවා එහෙම කැතයි
@manushiparindya7085
@manushiparindya7085 12 сағат бұрын
​@@gamagehg9675 Boru kiynn epa matara ohm ktha krne na
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge 57 минут бұрын
බෙන්ජයි,හිතයිෂී දෙන්නම එක වගේ
@ameenumeima938
@ameenumeima938 13 сағат бұрын
And kanchi
@ameenumeima938
@ameenumeima938 13 сағат бұрын
Ane kanchi innawa ❤❤
@DilrukshikaWeththasingha
@DilrukshikaWeththasingha 2 сағат бұрын
මෙ කෙල්ල කෙල්ලො සන්හතියටම ලැජ්ජාවක්
@dilru1983
@dilru1983 28 минут бұрын
❤❤❤Woow...shiroshi .....❤❤❤i like ❤❤❤❤❤
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Сағат бұрын
Dusheni me kathawe over acting kiyala hithenne mata witharada.😢😢😢
@ushiarmygirl5954
@ushiarmygirl5954 3 сағат бұрын
ගාවි ඉන්න කොටස මරු😂👍
@S.wJayaruwan
@S.wJayaruwan 2 сағат бұрын
Bena wage බෙන්ජමින්
@ShamaliDilrukshi-jo2gj
@ShamaliDilrukshi-jo2gj Сағат бұрын
Dushenige thiyennama hora weda wedagath kamata inna dennako
@sahmaliape5792
@sahmaliape5792 2 сағат бұрын
Ammo dusheni manika horen kanneth harima dakshaine❤ harima lassanai budusaranai
@Bamb188
@Bamb188 Сағат бұрын
Me Ammandige charithe harima athaththkikai
@madushantwologin9905
@madushantwologin9905 3 сағат бұрын
අනේ ඒවා ශොක්
@mahindakumara2305
@mahindakumara2305 15 сағат бұрын
හොරකම තියෙන ගැනි
@charukaruwanthi1839
@charukaruwanthi1839 2 сағат бұрын
Benjataa nam ohoma wenna one
@thusarasumeda4833
@thusarasumeda4833 9 сағат бұрын
Me benjmange ganita enne tik tok karapu kenek nee
@nawodya7739
@nawodya7739 3 сағат бұрын
Gavi inna tika maru😂
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i 13 сағат бұрын
Bena mamage charithe mai. Baja
@gabrielwijethunge6072
@gabrielwijethunge6072 33 минут бұрын
Boaring
@TharangaSandamali-z7o
@TharangaSandamali-z7o 54 минут бұрын
❤🙂🙂🙂
@seetaseeta4417
@seetaseeta4417 8 сағат бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉
@melonithomas2917
@melonithomas2917 5 сағат бұрын
❤️❤️❤️
@NandaniSamaraweera
@NandaniSamaraweera 16 сағат бұрын
😂😂😂😂😂😂❤
@SJeewarani-m3q
@SJeewarani-m3q 15 сағат бұрын
2:50
@TKJH120
@TKJH120 16 сағат бұрын
The Rule To Stay Happy Is To Love Yourself And Be Yourself.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 14 сағат бұрын
බොරුවෙි උල්පත කවුද කියන්න බලන්න මෙි drama එකෙ 😂😂
@W.M.M.DineshkaDineshka
@W.M.M.DineshkaDineshka 14 сағат бұрын
හිතෛෂී 😅
@MishelAnne-mt7ce
@MishelAnne-mt7ce 13 сағат бұрын
බෙන්ජා ..හිතේෂි
@IreshaChamari-ue7cp
@IreshaChamari-ue7cp 6 сағат бұрын
ඔක්කොම wage
@IroshaUdayangani-k8b
@IroshaUdayangani-k8b 5 сағат бұрын
hithaishi
@vijasundara3054
@vijasundara3054 11 сағат бұрын
😂😂😂😂😂😂😂amma...duisani....hodatam...horan...kanuya...kolaga....kama...tika😂😂😂❤❤❤❤amma...banja....dana...athaika😂😂😂😂❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 14 сағат бұрын
very nice❤
@DilaniNuvarapaksha
@DilaniNuvarapaksha 5 сағат бұрын
Shok ane.lassanai kathawa💓
@KandyS-vv4xv
@KandyS-vv4xv 12 сағат бұрын
Ma.waga.atta.kalloth.athi.paww.ahinsaka.kollo
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 6 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 1,4 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 6 МЛН