KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
PIRIMI LAMAI || EPISODE 22 || පිරිමි ළමයි || 11th December 2024
20:46
කට්ටිය හදන්න අමාරුයි කිව්වට ලේසියෙන් හදන්න පුලුවන් "ඇඹුල් තියල්" 🐟🇱🇰 ලංකාවේ අපේ සාම්ප්‍රදායික කෑම
27:59
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Maayavi (මායාවී) | Episode 71 | 11th December 2024 | Sirasa TV
Рет қаралды 254,022
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 442
@Mahikoongahawaththa.2002
4 сағат бұрын
සංකල්ප වගේ හොද කොල්ලෙක් ලබන හැම කෙල්ලම වාසනාවන්තයි♥️ ඒ වගේ චරිත කතා වලට විතරක් සීමා නොවී සැබෑ ජීවිතෙත් මෙහෙම චරිත මුනගැහෙන්න ඕන 🤍✨
@sachinbavantha7029
3 сағат бұрын
Youwani thama hoda❤
@InoshaDimuthu
3 сағат бұрын
👍
@sanjeewaariyarathna
3 сағат бұрын
Mamath oya wage thamai bn hitiye anthimata mata boru kiyala wena ekek ekka hodata natala athatama ahu una bn
@Mahikoongahawaththa.2002
3 сағат бұрын
@@sanjeewaariyarathna අනිත් කෙනා බොරු කරාට කමක්නෑ බන් හැමවෙලේම අපි අවංකව ජීවත් වෙමු.හරිම කෙනා හම්බෙයි හොදම වෙලාවට♥️
@priyalalpriyalal6420
2 сағат бұрын
Ehema hoda charitha hitiyata wedak ne kello hariyata in netnam awankawa adare karan netnam neda ❤
@sasikanalanthi8753
3 сағат бұрын
ඒ වගේ සෙනෙහසක් දක්වන කතාවක් ලංකාවේ drama එකකින් දුන්න පලවෙනි වතාව... Indian ඒවා කැලේ ❤❤❤
@samithashiromi2263
4 сағат бұрын
කතාව දාල බලන තප්පරේට ඉවරත් වෙලා 😢ආයෙ පහුවදාට එනකන් ඉවසීමක් නැතුව බලන් ඉන්න එකම කතාව මේක❤❤සංකල්ප ❤හිතෛෂීගෙ කොටස් තමා බලන්න ආසම
@sachisachi9543
3 сағат бұрын
Math
@HemamalaSuvineetha
3 сағат бұрын
ඕක දිගටම බලන්න චිත්‍රපටියක් හදාගෙන බලන්න
@thisarijayasekara5847
23 минут бұрын
මාත් ❤
@ishankawarnakulasooriya5530
3 сағат бұрын
පෙති ටික ඔක්කොම එක සැරේම බොයි කියලා සංකල්පට හිතිලා ආපහු ගත්තා😢 ඒකටනම් ආදරේ හිතුනා😊
@W.M.M.DineshkaDineshka
3 сағат бұрын
හ්ම්ම්..ඒකත් එහෙමයි,එයා අයෙ සෑහෙන වෙලාවකට එන්න නෙවේ යන්නෙ කියල හිතෛෂි හිතල තව බය වෙයි කියලත් හිතුව වෙන්න පුලුවන් නේද ?🥹
@HemamalaSuvineetha
3 сағат бұрын
ඔව් නේද හා හා හා හා හා
@kumarividanagamage7883
2 сағат бұрын
🙏🙏🙏
@Peacemaker11011
Сағат бұрын
මේක නාට්ටියක් පිටපතට අනුව වැඩ 😅
@pabasaraharindi-dl7ln
4 сағат бұрын
හිතෛෂි මෙච්චර අඩන්නෙ බයටම නෙවෙයි සංකල්ප දැන් එයාව බලා ගන්න විදිහට දුක හිතිලා වෙන්න ඇති ❤️ ආදරේ නේ ඉතින් 😍❤️
@Rasanjanaoshadhi
3 сағат бұрын
සංකල්පගේ කටහඬට ආස හිතෙනවා ❤
@Priyadarsni
3 сағат бұрын
ඔව් නෙ❤
@Rasanjanaoshadhi
3 сағат бұрын
@Priyadarsni 🥰
@chandaniwijesekara618
2 сағат бұрын
මේ ඔව්වාට නම් එන්න එපා. එයා මගේ😊
@Rasanjanaoshadhi
2 сағат бұрын
@@chandaniwijesekara618 ඔයා ගන්නකෝ ඒනම් ❤
@MohandiramDaya-xm4rw
3 сағат бұрын
ඒක යාලුකමක් නම් නෙවෙයි.සන්කල්පට දැන් ලොකු ලෙන්ගතු කමක් තියෙනව ..ඒත් හිතෙයිශී කලින් කරපු දේවල් වලට එයාටම දුක හිතෙනවා ඇති .සන්කල්ප දෙවියෙක් වගේ කොල්ලෙක්...සන්කල්ප වගේ කෙනෙක් ලැබුණොත් .හිතෙශී ගෙ වාසනාව .❤
@FathimaSameena-wv2ri
4 сағат бұрын
කෝ බලන්න සංකල්පට ආදරේ කට්ටිය
@roshaniwickramasingha1112
Сағат бұрын
🎉🎉❤
@SachiSilva-y3p
Сағат бұрын
සංකල්පටම නෙවෙයි 🙈🙈 චානුකට 😁😁
@PethumRajitha
3 сағат бұрын
සංකල්ප දැක්කම මට මගේ මහත්තයව මතක් වෙනවා. එයත් මෙ වගේමයි. හරිම හොඳ කෙනෙක්. හොඳ ඉවසීමක් තීන කෙනෙක්. ❤ ඇත්තම සංකල්පලා අපි අතර ඉන්නවා. කලාතුරකින් මුනගැහෙන අහඹු මිනිස්සු. දෙවිවරු වෙන්න ඉඳල මිනිසුන් උන අය❤❤
@chathuhettiarachchi8509
Сағат бұрын
Ou❤
@leninjohnson1816
2 сағат бұрын
හැමදාම මේ ටෙලිය බලනවා, ඒ feelings එක්ක කවදාවත් comments කරන්නෙ නෑ, මේ ටෙලියට විශිෂ්ට සම්මාන දිය යුතුමයි, අපේ බොහෝ පවුල්වල ඉන්න අසනිප දරුවන් එක්ක දෙමව්පියන් සහෝදරයන්ගේ ගැටෙන ගැටිල්ල, ඒ අසනිප රඟපෑම අති විශිෂ්ටයි!! අම්මාගේ චරිතේ (මෑත කාලයේ අම්මාගේ චරිතයට ඇය ඉහලම අගයක් එක්කරා (voice / regular mothers style/ depending on the place her accent) 👏මං මේ අම්මා නිලියගේ නම දන්නේ නැ, හැබැයි, මෑත කාලයේ ඉන්න super සුපිරි මව් චරිතයක්, බොහෝ ටෙලිවල විහිලු කාරයෙක්වු තාත්තා චරිතය මේකේ පට්ට feeling full 👏සියලුම කලා කාරිනියන් කරුවන්ට, production team, lighting voicing, sound (bag round music superb with sad mood), producer, writer for everyone hates off මේවා සම්මාන දිනිය යුතුමයි!! නමුත්!!! Let’s see!! 👏👏👏🇰🇼🇰🇼🇰🇼
@GanagaGanagagunasinghe3
Сағат бұрын
❤❤❤❤❤
@nilushic7239
3 сағат бұрын
සංකල්පට පුදුම ආදරයක් හිතෙන්නේ..අම්මෝ චානුක ඔයා නම්..🥺💜 ඒ වගේමයි දුශේනිටත්.🥺💜
@isharajanani7841
4 сағат бұрын
මේ කතාව දානකම් බලන් ඉන්නේ youtube එකේ ඒ තරම් ආසයි ❤️
@Notysewwandi7574
5 сағат бұрын
මේ දෙන්නගේ ආදරේ පටන් ගන්නකම් බලන් ඉන්නේ ආයේ මේ පැත්තට ♥️😍🫂
@ThewniSehansa
4 сағат бұрын
😅❤
@SanduniMadushika-w8b
4 сағат бұрын
😂❤
@harshaniMaduvanthi-z3l
4 сағат бұрын
😁❤️
@Ashilakshi
3 сағат бұрын
❤❤
@RoseInd-n3x
3 сағат бұрын
❤❤❤❤
@UpuliNishanthi-xj3qp
3 сағат бұрын
ලබන ආත්මෙ හරි සංකල්ප වගේ කොල්ලෙක් ලැබෙන්න දෙවියෙනේ 🙏
@ManojManoj-tt8lq
2 сағат бұрын
Tele drama එකක් කියලා අමතක උන මම සංකල්ප කෙනෙක් ලබන ආත්මෙ පතනවා
@NiroshaDamayanthi-d8s
Сағат бұрын
Aniva
@NiroshaDamayanthi-d8s
Сағат бұрын
❤
@chathurikaranasinghe6181
Сағат бұрын
😅
@ritamiranda9311
Сағат бұрын
Me athme pin karanda e nathath honda kenek labewa kiyala hitha sithinma praththana karanawa Jesu phitai
@මාලනී-ජ3ශ
3 сағат бұрын
අම්මා කීයන්නෙ දරුවන් ගෙ හැම දේම ඉක්මනට ඒ හදවතට දැනෙනවා
@dsgamage7514
4 сағат бұрын
දැන් යන කතා වලින් ආසම කතාව❤
@LadybugInfo
3 сағат бұрын
හැමෝම කිව්වට සංකල්ප වගේ boys ලා නෑ කියලා මටත් හිටියා අවුරුදු 5ක් ඒ වගේ ආදරෙන් මාව මලක් වගේ බලාගත්ත boy කෙනෙක්. ඒත් වෙන නොගැලපීම් හින්දා අපි වෙන් වුණා. වෙන් වෙලා දැන් අවුරුදු 6ක්, මම අදත් තනියෙන්. එයා ඉන්න තැනක සතුටින් ඉන්න ඕන. එච්චරයි. ❤
@ThilinaMadushan-xe7mr
3 сағат бұрын
Ahema bala gannawanam thawath mona nogelapimda
@Hansik96
3 сағат бұрын
මටත් හිටියා 🥺🥺🥺🥺ඒත් එයා අවුරුදු 6කට පස්සේ ගැලපෙන්නේ නෑ කියලා මාව දාල ගියා... දෙවි කෙනෙක් වගේ මාව බලාගත්ත job එකකට යන්න එපා කියලා හැම මාසෙම වියදමට සල්ලි පවා දුන්නා....ඒත් අන්තිමට එයා වෙනස් උනා 🥺🥺🥺🥺දැන් අවුරුදු 2ක් වෙනවා මං තාමත් තනියෙම 🥺එයාට වෙන කෙනෙක් ඉන්නවා 🥺තාමත් මං ජීවිතේ ගෙවන්නේ හරිම දුකින්. ඒත් එයාට හරියන්න ඕනේ ❤️
@LadybugInfo
3 сағат бұрын
@@ThilinaMadushan-xe7mrජීවිතේ තව හුගාක් දේවල් තියෙනවා දෙන්නෙක් එකට ඉන්නකොට ගලපන්න. 😊
@dineshkrishantha5512
3 сағат бұрын
aye ekathuwenna ikmanata
@ThilinaMadushan-xe7mr
3 сағат бұрын
@@LadybugInfo ow dennata denna adarenm mona nogelapim awath ewa galapagena jiwath wenna berida
@KKT001-k9s
5 сағат бұрын
සංකල්ප වගේ කොල්ලෝ ඉන්නේ කතාවලට විතරයි ද බන් 😂 අපිත් ඌ වගේ කෙල්ලෝ න් ට පන ඇරලා ආදරෙයි බන් කෙල්ලෝ න් ට උන් ඉල්ලන දේවල් ගෙනත් දීලා උන් අසනීප උනාම ලගින් ඉදලා බලා ගන්න පුළුවන් අපිටත් සංකල්ප, මම, ඇතුළුව මේ ලෝකේ කොල්ලෝ ටික දෙනෙක් ඇති කියලා හිතනවා තමුන් ගේ කෙල්ලට දුකක් නොදී බලා ගන්න පුළුවන් අය
@sudarshanibuddika8032
4 сағат бұрын
😮
@chaniaththanayaka8922
3 сағат бұрын
ඔයත් සන්කල්ප වගෙනම් ඔය මගෙ😂😂😂
@manorilakshika7907
3 сағат бұрын
😇
@PREMALATHAWijerathna
3 сағат бұрын
එහෙම කොල්ලන්ගෙ ජීවිතේම විනාශ කරන කාලකණ්ණි කෙල්ලොත් ඉන්නවා.ප්‍රවේශමෙන් පුතේ .
@ChandrikaPriyadarshani-c4d
4 сағат бұрын
හිතයිශිලාගේ ගෙදර මිදුල ලස්සනයි 😊
@shanikaharshani9125
4 сағат бұрын
Pata kurullo nimnavige gedarath mekamayi
@sriyahindurangala
3 сағат бұрын
හිතුවක්කාරි එකේ ගෙදර
@Sudeekaabeysekara
2 сағат бұрын
චානුකට ලැබුනු ලස්සන චරිතයක්
@HamadAhmad-b9s
2 сағат бұрын
සංකල්ප❤️ සකු කතාවේ මාලක එදා ඉදන්ම අද වෙනකම් ඔයා ඉන්න කතා මන් ආසවෙන් බලනවා 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤❤
@user-nethmiaashika
28 минут бұрын
අනේ සංකල්ප❤ හිතයිෂි❤ආසාවෙන් බලනවා ඒදෙන්නාගේ කොටස් .රගපානවා කියලා හිතෙන්නේ නැති තරමට හිතයිෂි❤සංකල්ප ඇක්ටින් මරු😊
@සුද්දි-ජ8ඝ
3 сағат бұрын
මම බලන කතා කලින් ආසාවෙන්ම බලන එකම කතාව මෙක විතරයි 😊😊
@nimalihewawasam8559
Сағат бұрын
Hithaishi & Sankalpa ගේ emotional scenes නියමයි.♥ දෙදෙනාම ඉතා දක්ෂයි.♥ දුෂේනි හිතයිෂිගේ බලාපොරොත්තු සුන්වීම සහ ඇගේ දුක වෙනදා වගේම ලස්සනට පෙන්වනවා.♥♥
@Blue_sky_345
Сағат бұрын
හිතෙශිට සෙවනැල්ලක් වු සංකල්පගේ ආදරය.
@IshuJayawaradhane
3 сағат бұрын
සංකල්පගේ අම්මා හරි ලස්සනට එයාව හදලා❤❤
@imesh3005
3 сағат бұрын
Oya varadi kathava liyapu ekkenay hariyata liyala thiyenne
@salonpiyumi9973
2 сағат бұрын
ඔව් එයා හරියට මං ආදරේ කරන කෙනා වගේමයි.ඒ ගතිගුණ ඒ හැදියාව මගේ පෙර වාසනාවකට හමුවෙලා තියෙන්නෙ මට ❤
@shiranmadushiranmadu2140
Сағат бұрын
මටත් ඉන්නවා දෑල ඇත්තු දෙන්නෙක් වගේ පුත්තු දෙන්නෙක්..ඉන් එකෙක් හරි සංකල්ප වගේ හොද ගතිගුණ තියෙන නිහතමානී කොල්ලෙක් උනොත් මම තමයි මේ ලෝකේ වාසනාවන්තම අම්මා❤❤❤❤❤
@pradeepsandaruwan9507
3 сағат бұрын
අන්න හෙට කොටස.සංකල්පව බදා බදාගන්නවා😂.හිතෛෂි මරු මරු.ඒකටත් ජයසිරි මංගලම්😂😂❤❤❤ මගේ ශ්වරීගේ ඇක්ටින් තමයි මරු.👌👌👌
@DinithiPerera
Сағат бұрын
Mmm 😊❤️❤️
@gayanipriyanka3301
Сағат бұрын
Ow ane mangeshwari niyamai
@ShankaLakmali
3 сағат бұрын
කොල්ලා දෙමල සිනමාවේ සුර්යා වගේ ලස්සන අැස් දෙකක්🔥🔥🔥🔥
@FashionCU
3 сағат бұрын
ජිවිතෙට ඔනිතරම් teledrama බලල තියෙ..ඒත් දෙවියනෙ ජීවිතෙට මෙක වගේ පපුව පලන්න හදන කතාවක් බලල නෑ.. මං වගෙ ගොඩක් sensitive අයට හාට් ඇටෑක් උනත් ඇවිත් මැරෙන්න දුක දැනෙනව මේක කතාවක් කියල,දැනෙන්නෙ නෑ ..අපිව එ කතාව ඇතුලෙ එ දෙවල් අපේ ලයිෆ් එකේ වෙනදෙයක් වෙන කෙනෙක් වෙනව ඉබේම...🥺😪
@Nadiyh-e4u
Сағат бұрын
Hmmm😂😂😂😂😂😂😂 mmth Eahemi aiyoo
@ShilokaHandlage
2 сағат бұрын
අම්මෝහ්,,,හිතයීෂී පොලිසියෙන් අල්ලන් යන එක හීනයක්ම උන එක හොදයි මන් බයේ,,හිටියේ,,😢❤️😥😥😥🙄🙄🙄🙄🙄
@kuruppuarachchiw4160
3 сағат бұрын
සරණි රකින්න ඇඳ ගාවින් බිම නිදාගෙන , සීට් නවන්න අමතක වුණු රෙහාන් අලුවිහාරේ මතක් වුණේම නැද්ද කාටවත් ?
@PathmaWickramasinghe-n7n
21 минут бұрын
සරණි රෙහාන්. ඒ ආදර කතාව .කිසිම .දවසක .අමතක වෙන්නේ .නැහැ
@renokaajitha7240
3 сағат бұрын
අනේ මට සිතයිසි ගේ කොටස් බලන්න බැහැ හරිම දූකයි 😭😭😭😭😭 ඇත්ත ටම මම ත් අඩනවා 😢😢😢😢
@DinelkaKavindi-t2e
3 сағат бұрын
බලන එකම ඩ්‍රාමා එක 🫶 සංකල්ප ♥️ හිතයිශී
@nalaniramani8848
3 сағат бұрын
සන්කල්ප ,හිතැයිසි ,ඒවගේම අනිත් හැමෝම අවසාන් කොටස දක්වාම කතාවෙන් අයින් වෙන්න නම් එපා ❤❤❤❤
@manjularoshini2925
57 минут бұрын
හිතයිෂිට ගොඩක්ම දුක එයා සංකල්පට කියපු කරපු දේවල් ගැන.❤
@ChandrikaJayanthi-v7n
Сағат бұрын
සංකල්ප කියන චරිතය ඇතුලෙන්..........🩵🩵 කෙනෙකුට ජීවිතයට ගන්න පුළුවන් ගොඩක් ආදර්ශ තියෙනවා.........🩷🩷🩷🩷 ඒ වගේම ඒ චරිතය හරිම ආදරනීයයි........❤️❤️❤️❤️
@randipoornima3646
3 сағат бұрын
අද කොටසනම් මාරම ලස්සනයි 💗🥰 ඉක්මනින්ම දෙන්නා සෙට් උනාම කතාව තවත් ලස්සනයි 😊
@KumariApsara-f8n
3 сағат бұрын
සංකල්ප❤හිතයිසි.මාරම ලස්සනට.මේ කතාව කරනවා..😊
@dilhaniapsara7347
4 сағат бұрын
ඒ ආදරේ සංකල්පයි හිත්‍යෂි❤️ මිනිස්සු හොයන්නෙ නිවෙන්න පුලුවන් ආදරයක්
@SachiSilva-y3p
Сағат бұрын
හිතෛෂිට, වෙව්ලනා දෙතොලින් මද සිනාවක් ඇති මට... නුබේ සෙනෙහෙන් මුකුලිත වන්න මේ හිතට... රකමි සෙනහසින් ලෙංගතුව ලංකරන් ලයට... දන්නව කියාගන්න බෑ ආදරේ තරම මේ හිතට.. සංකල්ප ✍️✍️✍️
@ranjanih.k6339
4 сағат бұрын
බලා ගෙන ඉන්නේ මේ දෙන්න ආදරේ එකතු වෙන්නේ දැන් හරි ලස්සනයි
@premawathisilva801
3 сағат бұрын
එයා වගේ පින්වන්තයෝ ඉන්නවා හැම කෙල්ලෙකුටම ලැබෙන්න ඕනා සංකල්ප වගේ කෙනෙක්
@DinelkaKavindi-t2e
3 сағат бұрын
අනේ සංකල්ප වගේ කොල්ලෙක් ඇත්තම ජිවිත වලත් ඉන්නවානම් ඒ කෙල්ල කොච්චරනම් වාසනාවන්තද 🥺
@DinithiPerera
56 минут бұрын
හිතට දැනෙන මාරම ලස්සන කතාවක්❣️❣️❣️❣️❣️
@Lalanthimapalagama
4 сағат бұрын
අනේ මේ කතාව හරිම ලස්සනයි අනෙ❤❤
@Hiruni-r8o
Сағат бұрын
සංකල්ප එයාගේ හිතේ තියෙන ඒ ලෙන්ගතුකම.ඇත්තටම මේ වගේ කොල්ලෝ කතාවට විතරක් සීමා නොවී සැබෑ ජීවිතයේදීත් හම්බවෙනවා නම් 😔😔😔😔😢😢😢
@doni-n5n
4 сағат бұрын
සංකල්ප වගේ කොල්ලෝ ඉන්නේ කතාවලට විතරමද. ඇත්ත ජිවිතේ ඉන්නවද කියලා හිතන්න අමාරුයි මට. ඇත්තටම අපි කතා වලින් සංකල්ප දැක්කට ඇත්ත ජිවිතේ කාටද සංකල්පව දැකල තියෙන්නේ. සංකල්ප වගේ කොල්ලෙක් ලබන්න සැබෑ ජිවිතේදී මොන කෙල්ලද අප්පා වාසනාවන්ත. අම්මෝ සංකල්පට ඒ ලැබෙන කෙල්ල පින් වන්ත කෙල්ලෙක් වෙයි ❤️❤️❤️මං ඇත්තටම සංකල්ප වගේ කොල්ලෝ දැක්කේ කතා වලින් පමණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nimsara132
4 сағат бұрын
මම දැකලා තියෙනවා සැබෑ ජීවිතේ😊
@RuwineaNadeshani
4 сағат бұрын
Aththatama
@Samanali75
4 сағат бұрын
Mnnm dkl thiye mge yluwongen😂
@sadaruwanSadaruwan-f5h
4 сағат бұрын
❤❤❤ හැබැ ජිවිතේ දකින්න පින තියෙන්න ඔන ❤❤
@ShivanthiSenevirathna-op8em
2 сағат бұрын
ඉන්නවා.මගේ husband ඒ වගේ කෙනෙක්.
@Kusham67
4 сағат бұрын
ශී ලන්කන් වැසියනි මෙය කතාවක් බවත් සත්‍ය ලෝකයේ මේවන් දේවල් සිදු නොවන් බවත් තරයේ මතක තබා ගන්න (හො.ම.ත.ග.යූ)
@chaniaththanayaka8922
3 сағат бұрын
ඔව්
@purnimamanohary1828
3 сағат бұрын
😂😂😂😂
@මිශූ
4 сағат бұрын
හිතශ්ති දැන් ගොඩක්ම අඬන්නෙ සංකල්ප ට සලකපු විදිහයි , සංකල්ප හිතෂ්තිට සලකන විදියයි දැක්කම
@jaya-mh8wq
Сағат бұрын
எனக்கு ரொம்ப பிடிக்கும் இந்த சீரியல்❤❤
@nethmisansala-py9mf
Сағат бұрын
මෙි කතාවත් කියා දෙන්න ආදරෙ තරම් කතාව වගෙ නම් කරන්න එපා.. හිතෛෂි ❣️ සංකල්ප අතර විතරක් ගොඩ නැගෙන ලස්සන ආදර කතාවක් ගොඩනගන්න..🌺 අධක්ෂක මාමෙි ප්ල්ස් 🙏🌹
@ritamiranda9311
Сағат бұрын
Script writer tath ekka mai me comment eka
@happypill3473
4 сағат бұрын
Me para janapriya naluwa Sankalpa❤
@amilaniroshan6199
2 сағат бұрын
තමන්ට ලැබෙන දෙයින් සහ ලැබුනු දෙකින් සතුටු වෙනවා හැරෙන්න ඕනවට වඩා සල්ලි ලැබෙන දේවල් පස්සෙ දිව්වොත් වෙන්නෙ නරකක් කියලා අපි හැමෝම හොඳින් තේරුම් ගන්න ඕනි ..
@manjularoshini2925
Сағат бұрын
හිතයිෂි❤සංකල්ප
@Sricocktail
Сағат бұрын
කාලෙකින් ලස්සන teledrama එකක් බලනව❤❤❤❤
@chathurikaharshani6687
3 сағат бұрын
සංකල්ප වගේ කෙනෙක් ලබන්න වාසනා කරන්න ඕනේ.ඒ ආදරේ..රැකවරණය..❤️❤️🥰🥰
@nilupamasajeewani1349
4 сағат бұрын
සත්තකින්ම ..... සංකල්ප වගේ පිරිමි අය මේ ලෝකයේ ඉන්නවද ???????
@RuviniKumari-it8lu
3 сағат бұрын
Innawa ... mtath innawa ehem knk
@sanjivadassanayake7375
3 сағат бұрын
Innawa et apita pin na
@fashionwithshashi5912
3 сағат бұрын
Ow..මගෙ රත්තරන් මහත්තයා..
@Kusham67
3 сағат бұрын
ඇයි මම 😌
@madushanisenarathna9647
3 сағат бұрын
Innawa atha lossak witharai
@RaniFernando55.225
3 сағат бұрын
මායාවී. ගොඩක් 🩷🩷 ලස්සනයි 😍😍😍😍
@anushatharangamala4964
3 сағат бұрын
සංකල්ප හිතයිශි ආදර කතාවේ ආරම්භය..
@Nilmini-w9h
2 сағат бұрын
මන් නම් ඊයෙම දන්නවා පොලිසියට අල්ලාගෙන යන කොටස හීනයක් කියලා .ඒත් මාරම දුකයි මේ කතාව
@MadumaliShivanthika
4 сағат бұрын
සංකල්ප ඔයා ගොඩක් ලස්සනයි ane.💕💕💕💕💕💕💕💕💕
@nayanavk-v4x
3 сағат бұрын
මංගේෂ්වරිලගෙ ගෙදර කොටස මරු. බීල රෙදි මග දමල එන මිනිහ නෝනට බනින්නේ හරි හොද එකා වගේ 😅 ඒකට මංගේෂ්වරිගෙ අම්මා කියපු ටික මටත් කියන්න හිතුනා. (මංවයින් ඉන්න ව වෙන ගෑනියෙක් වුනා නම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ) ඒ අස්සේ හොඳ ම ටික මංගේෂ්වරිගෙන් (අද පවන පන පරක්කු මොකද......😅😅😅😅😅) නියමයි අදත්❤❤❤
@SadashanLakshitha
Сағат бұрын
සංකල්පගේ ආදරේ පරිස්සම හරිම හොදයි කතාවට උනත් 🙂🖤හැම කෙල්ලටම ලැබෙන්න ඔනි එහෙම ආදරයක් ...❤️😊
@thusharimuditha5261
4 сағат бұрын
සංකල්ප වැනි චරිත වත්මන් සමාජවට පුදුම උනත් අතීත තරුන සමාජයම එහෙමයි මෙතන ඉන්න දරුවෝ තමන්ගෙ අම්මගෙන් අහන්න තාත්තගෙන් අම්මට ලැබුනේ මෙවනි සුන්දර අවංක අාරක්ෂිත අාදරයක් නෙවෙයිද කියල
@KalamJdkkdk
4 сағат бұрын
Hmm ow ada kale harima wenas😢
@deepthikafernando4500
3 сағат бұрын
ඇත්තට කොහොම උන්න කෙල්ලෙක්ද හිතයිශි එයාට වෙච්ච දේ නම් පව් තමා අප්පා
@DalugamaacharigeshanikaMaduwan
2 сағат бұрын
අනේ ලබන ආත්මේ හරි සංකල්ප වගේ කෙනෙක් ලැබෙන්න දෙයියනේ 😞🙏
@ThiliniNisansala-c8z
Сағат бұрын
සංකල්ප හිතෛෂී ❤❤❤❤
@chandimamendis-l6r
Сағат бұрын
මං ආසම හිතයිශිගෙ අක්කාගේ කොටස් වලට, එයා ගෙ චරිතයට කිසිම හානියක් නොකර හරිම ලස්සනට එයා ඒ චරිතය රගපානවා ,
@slliyanage361
4 сағат бұрын
සංකල්ප❤❤❤හිතයිෂි පවන් ❤❤❤ මංගේශ්වරි
@yousefmohamad1958
Сағат бұрын
අනේ .හිතාසි.බය.කෙරුවනේ.හීනයක් ද😮😮😮😮
@indufernando-q2l
3 сағат бұрын
මේ කතාවෙ සංකල්ප කොයි තරම් උතුම් චරිතයක්ද...පොෂ් කෙල්ලෙක් කියල ලොකු සීන් තිබුනෙ හිතෛෂි ලඟ..කෝ දැන් අර මහප්පෙක්ද මොකෙක්ද ඉන්නව කිව්වෙ ඇමතියෙක්ද කවුද...සංකල්පට පුලුවන් හිතෛෂි එයාලට කෝල් කරල ගෙන්න ගන්න කියන්න...බොරුවට උඩ පනින්ඩ ගියාට අන්තිමට පිහිටට හිටියෙ මේ අහිංසකයා.....
@W.M.M.DineshkaDineshka
3 сағат бұрын
සංකල්පට අහන්න තිබුනා කෝ අර ඔයාගෙ තාත්තියි මහප්පියි කියල..මේක ටෙලියක් නොවී ඇත්තක් වුනා නම්😊
@ramyadesilva1728
19 минут бұрын
අනේ සංකල්ප මොනතරම් හොඳ ලමයෙක්ද.හරිම ආදරනීයයි ❤️
@SubasiniRasika
Сағат бұрын
දැන් තමා කතවේ හොදම කොටස් ටික යන්නේ
@shirlyjayarathna7634
4 сағат бұрын
Dusheni. amazing acting. ❤❤❤❤❤
@vihangidilhara4328
2 сағат бұрын
සංකල්ප වගේ කොල්ලෝ ඇත්ත ලෝකේත් ඉන්නවා නම්😊 කතාවක හරි එහෙම කෙනෙක් ඉන්න නිසා මං සතුටින්😍
@HamadAhmad-b9s
2 сағат бұрын
කතාව බලන්න මග බලන් ඉන්නේ 🤗🤗♥️♥️♥️ආදරෙයි 🤗
@piyumihansika6306
3 сағат бұрын
හරීන් මැරිලා තිබ්බොත් හොඳයි එතකොට ආත්මි අක්කාත් සතුටින් ❤
@shyamalichandrasekara7247
3 сағат бұрын
😂😂
@D.dishanayaka
3 сағат бұрын
😂😂
@ashinisaranga7673
3 сағат бұрын
😂😂
@JananiL.G.R
2 сағат бұрын
😂
@SLBRO2004
Сағат бұрын
අන්තිමට ආත්මි අක්කා අභියටත් පොල්ල තියලා වෙන කොල්ලෙක් එක්ක සෙට් වුනාම කෝමද ආතල් එක😂😂😂
@sumudunisansala8397
Сағат бұрын
සංකල්ප විතරක් නෙවේ චානුකත් හුඟක් ආදරණීය කෙනෙක්...❤
@SanduniSandaya
4 сағат бұрын
අනේ මංගේශ්වරී 😍
@nimalimadushika9777
2 сағат бұрын
පරක්කු වෙන්න ඌ මෙහෙ වැඩට එනවා ඇයි😂😂😂😂 අම්මෝ හිතෛෂී සංකල්ප ❤ පට්ට.හෙට වෙනකම් ඉවසුමක් නැහැ .අද හිතෛෂී ඇදගෙන ඉදියෙ සරනිගෙ frock එකක් නේද 🤭🤭🤭😍😍😍....එතනින් තමයි දුශේනි ඉන්න ඉන්න ඒවා හොය හොය තවම මේ එන්නෙ.ඇබ්බැහිවෙලා එච්චරකට ..සුපිරිම සුපිරි .....
@dkanchana6493
Сағат бұрын
මමත්
@asirishammikajayakody9977
52 минут бұрын
Me too.l love dusheni❤
@evon-ze6nw
3 сағат бұрын
දෙවියනේ සංකල්පගෙ ආදරේ ඒ හැදියාව දකිද්දිත් ලෝබකමේ බැ සංකල්ප හිතෙයිශිව බේර ගනියි😢😢❤❤
@sunethravikum122
24 минут бұрын
සංකල්ප හරිම ආදරනිය යයි.❤
@shashinihansani4563
4 сағат бұрын
සංකල්ප ❤භිතෛශි
@Gemini-z1j
4 сағат бұрын
හිතෛශි අදවත් හීනේ දැක්කනේ 😅
@dilankachathurani1011
3 сағат бұрын
අම්මෝ ..... ඒ මගේ මැණික වගේ ගොඩක් ආදරණීය තවත් එක පිරිමියෙක්. ආදරණීය හදවත්❤️
@Shanuu1111
3 сағат бұрын
අනේ සංකල්ප වගේ කොල්ලෙක්ගෙන් ඒ වගේ ආදරයක් ලබන්න ඇත්නම් 🥺🙏❤
@ThakshiMadumali-xk2zg
3 сағат бұрын
හරිම ආසාවෙන් බලන කතාව අනෙ ටිකක් වැඩියෙන් දෙන්නකො කතාව නම් මදී 🙈🙈🙈🙈
@NadeeshaEkanayake-gd1dd
2 сағат бұрын
සන්කල්පගේ චරිතය හරිම ආදරණියයි ❤❤❤
@SitharaGunasingha
3 сағат бұрын
කතාව නම් ලස්සනයි ...ඒත් ඉතිං කියා දෙන්න ආදරේ තරං එකත් මුලදි ඔහොම තමයි ....අන්තිමට ඒකෙ ඉන්න නළු නිළියොත් එපා වෙනකල් කතාව ඇදුනා 😊😊
@pasinduravihansa3124
3 сағат бұрын
Eekata gahanna kathaawak na thaama.anthima awl unaata eeke mul tika nan supiriyak
@MadushaniNisansala-k8x
2 сағат бұрын
අද කාලේ girl කෙනෙක්ට boy කෙනෙක් එක්ක එක තැන ඉන්න පුලුවන්ද අප්පා..ඉදියත් හිත දෙගිඩියාවෙන් ඉන්න වෙන්නෙ.අනේ සංකල්ප වගේ කොල්ලො ඉන්නවනම් කොච්චර හොදද..මේවා කතාවලම විතරයි..😒😒😢
@hansikakawshani5487
20 минут бұрын
ඔක්කෝම කොටස්.ටික එක පාරට බැලුවා ❤
@renokaajitha7240
3 сағат бұрын
අනේ ඒක හිනයක් ඇති යන්තම් 😢
@NirosanirosaNirosa-p4p
4 сағат бұрын
Ane kathawta unath lassana adaryak ane asa hithinwa ❤❤❤a wage adarekata 😊
@mandiag-n7gg
2 сағат бұрын
සංකල්ප වගේ තමා මගේ තාත්තා, හැබැයි මට හම්බුන කෙනා නම් තාත්තා වගෙ උනේ නෑ.
@SaduniChathu
Минут бұрын
ඇත්තටම මේ කතාව ලස්සනයි ❤
@Nilu676
45 минут бұрын
හිතෛෂී pau..සංකල්ප නියම කොල්ල ❤❤❤❤❤
@dinushanilakshi5865
3 сағат бұрын
මිනියක් මරල දැනෙන වේදනාව ට වඩා වැඩියි. තමන්ට වචනෙකින් වත් වරදක් නොකරපු කෙනෙක් ට කර දේවල් සිහි වෙද්දී... 🥺... හොද මිනිස්සුන්ට වැරදි කලොත් අයෙත් එයාලගෙම පිහිට ගන්න තැනටම ලෝකෙ මිනිස්සුන්ව පත්කරනව. 💞🙏🥺😁
@mangalikaabeywickrama9052
3 сағат бұрын
True 👍
@SandamaliEkanayaka-ye2hc
4 сағат бұрын
ඇත්ත ජීවිතෙ සන්කල්ප වගෙ අය කොහෙද .
@sehusehu5037
4 сағат бұрын
Ou oya Hari✨🤍
@nuwanbro-g8v
4 сағат бұрын
Moko neththe
@RuRidma
3 сағат бұрын
ඉන්නවා
@ThilinaMadushan-xe7mr
3 сағат бұрын
Innawa oni tharam
@nilminipinto2177
3 сағат бұрын
ලෝකෙ පවතින්නෙ හොඳ මිනිස්සු වැඩියෙන් ඉන්න නිසයි
@BinariWathsala
3 сағат бұрын
දකුණේ අය කො බලන්න😊😊
20:46
PIRIMI LAMAI || EPISODE 22 || පිරිමි ළමයි || 11th December 2024
Swarnavahini TV
Рет қаралды 132 М.
27:59
කට්ටිය හදන්න අමාරුයි කිව්වට ලේසියෙන් හදන්න පුලුවන් "ඇඹුල් තියල්" 🐟🇱🇰 ලංකාවේ අපේ සාම්ප්‍රදායික කෑම
dempasan
Рет қаралды 26 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,2 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 27 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН
4:08
හැමෝම අඬවපු කාංචනාගේ දැනෙනා තුරු මා ගීතය...
HiruTV Sri Lanka
Рет қаралды 1 МЛН
19:44
Aalawanthi (ආලවන්තී) | Episode 14 | 11th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 60 М.
20:19
හෙට 12.12 තමයි දවස! අද රෑ 12.12න් පස්සේ සුපිරි ධන වරුෂාවක්! - මේ ලග්න 4ට කිරි උතුරනවා වගේ හරියනවා!
Welawa
Рет қаралды 36 М.
28:27
ትልቁ የከተማችን ስፓ ተከፈተ ሮታና የውበት ማእከል /ዙረት/ /በእሁድን በኢቢኤስ/
ebstv worldwide
Рет қаралды 45 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,3 МЛН
1:26:48
“Хусури Ман 18” - качество оригинал 4К. Официально!
Zamonavi Media
Рет қаралды 972 М.
18:29
Maayavi (මායාවී) | Episode 70 | 10th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 557 М.
19:34
සිරසේ ජනප්‍රියම තරැව වුනාට සිරසෙන් ලැබුනේ කඩ උනු පොරොන්දු ද Sumeeraka Adeepa
Talk With Suzika.
Рет қаралды 119 М.
19:38
SINTO || EPISODE 47 || සින්ටෝ || 11th December 2024
Swarnavahini TV
Рет қаралды 145 М.
21:44
"በፍቅር የታወቅኩ ነኝ" ተውዳጇ ሙዚቀኛ ሸዊት መዝገቦ //እሁድን በኢቢኤስ//
ebstv worldwide
Рет қаралды 76 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,2 МЛН