Maayavi (මායාවී) | Episode 78 | 20th December 2024 | Sirasa TV

  Рет қаралды 617,681

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
Cast -
Dusheni Miurangi | Chanuka Prabuddha | Shenaya Vanhoff | Priyantha Seneviratne | Shantha Gallage | Danushka Jayarathna | Sudeeksha Samadhi | Hashan Rathnayake | Gawindha Nawarathne | Shiroshi Romeshika | Priyantha Wijesinghe
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 426
@SirasaOfficial
@SirasaOfficial 9 күн бұрын
ඔව් මම පිස්සෙක් - ශාන් පුතා Exclusive Interview with Shan Putha 👉 kzbin.info/www/bejne/mICwm5WYfp6lp6M
@DinithiPerera
@DinithiPerera 9 күн бұрын
Thank you sirasa මේ වගේ ලස්සන කතාවක් (මායාවී) ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දුන්නට ❣️❣️❣️
@kwkusum2831
@kwkusum2831 9 күн бұрын
මේ comment එක කියවන ඔයා හරිම ලස්සන කෙනෙක් ,තවත් ලස්සන වෙන්න ඔනී❤ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනි❤
@ramiru_vip
@ramiru_vip 9 күн бұрын
බටර් තලියයි😂😂😂😂😂
@DanusaGimhan
@DanusaGimhan 9 күн бұрын
අපි අහුවෙයි ඕවට
@AyeshaniAbeysekara
@AyeshaniAbeysekara 9 күн бұрын
Same to you
@kwkusum2831
@kwkusum2831 9 күн бұрын
​@@ramiru_vipබටර් කනවද😂😂
@MusicPissi-d5b
@MusicPissi-d5b 9 күн бұрын
😁
@sajithpriyashan181
@sajithpriyashan181 9 күн бұрын
තාත්තයි දුවයි ඒ චරිත දෙක රඟපානව superb❤
@malajayasinghe7372
@malajayasinghe7372 9 күн бұрын
ඔඕ❤❤එකඇත්ත,
@ashanisenevirathne6376
@ashanisenevirathne6376 9 күн бұрын
අදත් ඇඬුවා. මාරම feel උනා තාත්තගෙයි දුවගෙයි ආදරේ...
@HiruniThakshila-cx6un
@HiruniThakshila-cx6un 8 күн бұрын
@dileepadarshana7936
@dileepadarshana7936 6 күн бұрын
Ai oya aduwe oyata track?
@HiranyadaSandamini
@HiranyadaSandamini 9 күн бұрын
හදවතටම දැනෙනවා... හිතෛෂී , සංකල්ප , හිතෛෂී ගෙ අම්මා අක්කා තාත්තා ගේ චරිත....❤🥺
@Ashilakshi
@Ashilakshi 9 күн бұрын
Eknm aththa
@D-r5y
@D-r5y 9 күн бұрын
කොටස් 78 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉
@Kkk-lo2dq
@Kkk-lo2dq 9 күн бұрын
❤❤හැම ගැහැණියකටම හම්බවෙන්න ඕනසංකල්ප වගේ පිරිමි
@sehusehu5037
@sehusehu5037 9 күн бұрын
Matath tama bf kenek oyla kiynn ynnko mth me wgh pirima lamaya Leben kiyala ,❤️😌
@HRVKumara
@HRVKumara 9 күн бұрын
සංකල්ප වගෙ කෙනෙක් ලැබෙන්න කියන්න ඔයා මොන වගෙ කෙනෙක්ද කියන්න අපි දන් නැනේ​@@sehusehu5037
@maduacademy1663
@maduacademy1663 9 күн бұрын
අනේ 😂😂😂
@chandanimalkanthi416
@chandanimalkanthi416 9 күн бұрын
@SlMobile-m3u
@SlMobile-m3u 9 күн бұрын
Oune
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 9 күн бұрын
මම තනිවුණු හැම වෙලාවකම මගේ ළඟ හිටියේ මගේ තාත්තා.😢.වෙන කවුරුත් මාව බැලුවෙ නෑ.අපේ ජීවිතෙන් ඈත් වෙලා ගියාම අපිට ගොඩක් දැනෙනවා ඒක.😭💔මගේ තාත්තා දැන් හොඳ තැනක ඉපදිලා ඇති🤲🤲🤲❤️❤️❤️❤️ඒ උනාට එයා කවදාවත් සැපක් වින්දේ නෑ😢
@nishanthaupul1797
@nishanthaupul1797 8 күн бұрын
මගත් ඔය කතාවම තමයි .හැමොම කරෙ කරන තරමක් මටයි තාත්තටයි වෙනස්කන් .එයා නැතිවෙනකල්ම සැපක්විදපු කෙනෙක් නෙවෙයි මට හිටියෙ තාත්තා තාත්තට හිටියෙ මං
@BanukaLakshan-s4i
@BanukaLakshan-s4i 9 күн бұрын
මේක නම් පිස්සුවක් හිතෙෂි❤️ සංකල්ප🥰
@musiclovers2732
@musiclovers2732 9 күн бұрын
විහිලු චරිත වලටම කොටු කරලා තියෙන්නෙ කොච්චර හොද නලුවෙක්ද.. මංගේෂ්වරීගෙ තාත්තා 😢❤
@Ashilakshi
@Ashilakshi 9 күн бұрын
Eknm aththa
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 9 күн бұрын
ඇත්තටම මට ත් හිතුනා ඕකම..😢😢
@amandaperera6424
@amandaperera6424 8 күн бұрын
Exactly
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 8 күн бұрын
හ්ම්ම්ම්ම්... ගොඩක් අය එහෙම තමා. කතාවක දෙකක විලන් කෙනෙක් වුණොත් ඌ හැමදාමත් ඒ චරිතෙම තමා කරන්නේ. දැන් මේ හරීන් ගේ චරිතය කරන නළුවා ගැනම හිතන්නකෝ. එයා ඉන්නෙම විලන් ගේ චරිතයට. ඒක ඒ කෙනත් දැන ගන්න ඕනී. දැන් බාලිට වෙන්නෙත් ඕකමයි. ඔහොම ගියොත්.
@Novalie850
@Novalie850 8 күн бұрын
හැගීම් ප්‍රකාශනය කියල වැඩක් නෑ❤
@lihinidisara950
@lihinidisara950 9 күн бұрын
ඊයේ මංගේෂ්වරී කියපු කතාවට තාත්තට දුක හිතිලා චේන් පොටක් අරන් දෙන්න ඒ තාත්තා සල්ලි හංගලා තියෙන්නේ දුවෙක් නැතුව පුත්තු සීයක් හිටියත් වැඩක් නැහැ තාත්තගෙයි දූගෙයි ආදරේ කියල නිම කරන්න බැරි තරම් 😢 ඒක වෙනමම ආදරයක් ❤❤
@sithuminirajapakshe
@sithuminirajapakshe 9 күн бұрын
සoකල්ප n හිතෛෂී තවත් ඩ්‍රාමා වලින් දකින්න ආසයි ❤️ ලස්සන ගැලපීමක් ,හොඳට ගැලපෙන කපල් එකක් ❤️
@Radhi1130
@Radhi1130 9 күн бұрын
තාත්තෙක්ට දුවක්…. දුවට තාත්තෙක් කියන්නෙ මේ ලෝකෙ තියෙන නැතුවම බැරි හරිම සුන්දර බැදීමක්🥺🥹
@ChannelRasa
@ChannelRasa 9 күн бұрын
කොල්ලෝ ගෙන කෙල්ල වෙනුවෙන් ඇඹරෙනකොට, කෙල්ලෝ අම්මා තාත්තා වෙනුවෙන් එක හිතින්ම ඉන්නවා එ කතාව ඇත්ත 😊💕
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 9 күн бұрын
❤✌️
@AnushaPriyanka-vd9zf
@AnushaPriyanka-vd9zf 9 күн бұрын
❤❤ ඇත්තටම
@nirmalalokuge8703
@nirmalalokuge8703 9 күн бұрын
Aththenma ❤
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 9 күн бұрын
❤❤❤❤❤
@kumuduni-lu3nu
@kumuduni-lu3nu 8 күн бұрын
Ekema anith paththa thamunge amma thaththata salakuwata mahaththayage demawpiyanta salakanne na kiyana eka neda
@PREMALATHAWijerathna
@PREMALATHAWijerathna 8 күн бұрын
හරිම ඇත්ත.කොල්ලෝ රොත්තක් හිටියත් දෙමව්පියන්ට සළකන්නේ දුවරු.මගේ දෙමව්පියන්ට සැළකුවේ මම.ඒත් මම සළකන්න කෙනෙක් නෑ.හැමෝම බලන්නේ මගෙන් වැඩ ගන්න.කොල්ලො එයාලගෙ wife ගෙ වචනෙට ඇඹරෙනවා.සහතික ඇත්ත.හැබැයි මම දුරබැහැර හිටිය නැන්දම්මා මාමටත් හැකි විදියට සැළකුවා.
@srimathidissanayaka1052
@srimathidissanayaka1052 9 күн бұрын
තාත්තට වැඩිපුරම ආදරේ දුවලා🥺🥰
@rangikarupasena784
@rangikarupasena784 9 күн бұрын
ජීව්තේ හැමතැනම හැමදාම වචනයක්වත් නොකියා පස්සෙන් හිට් යෙ තාත්තල ව්තර යි දුවෙක්ගෙ එකම හයියත් තාත්තා ම ව්තර යි
@SlMobile-m3u
@SlMobile-m3u 9 күн бұрын
Ou😢😢😢😢😢😢😢😢😢
@lakshanchathu7292
@lakshanchathu7292 8 күн бұрын
Thattha kiyanne mage hamadema mawa dala eya giyath mata hamadama eya innawa
@apejapanpanthiya427
@apejapanpanthiya427 8 күн бұрын
ඇත්තමයි❤
@Imeshathathsarani546
@Imeshathathsarani546 6 күн бұрын
ඇත්ත 🥺❤️
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 9 күн бұрын
සංකල්පගෙ චරිතෙට මම ගොඩක් ආසයි බුදු සරණයි හැමෝටම 🙏🇱🇰👍🌹❤️
@DinithiPerera
@DinithiPerera 9 күн бұрын
දෙමව්පියන්ට දරුවො මොන දේ කිව්වත් ඒ දේ හිතේ තියන් ඉන්නෑ, දරුවන්ට වරදක් කියන්නෙත් නෑ ඒ තමයි අපිට තියන ආදරය ඒ බැදීම තමයි මේ ලෝකෙ තියෙන ලස්සනම බැදීම.මංගේෂ්වරීගෙ තාත්තත් ඒ වගේ 🥺❤️❤️❤️❤️
@婴儿娃娃
@婴儿娃娃 8 күн бұрын
අර මාම කියපු වචන ටිකටයි ඒ එක්ක යන music එකටයි 🥺💔 ඇස්වලට කඳුලු ඉනුවෙ නැත්තන් වැඩක් නැ 🥺💞
@Maneeshajayasinghe-o3u
@Maneeshajayasinghe-o3u 9 күн бұрын
මොනා උනත් අර මාමා කිව්ව කතාව ඇත්ත..අන්තිමට අම්මා තාත්තට ඉතුරු දුවෙක්ම විතරයි
@H.PAnuradika
@H.PAnuradika 9 күн бұрын
❤❤❤❤😢
@shashitv2238
@shashitv2238 8 күн бұрын
ඇත්තමද 😢
@DilhaniPerera-q1l
@DilhaniPerera-q1l 8 күн бұрын
අනිවාර්යයෙන්ම❤
@bhagya753
@bhagya753 7 күн бұрын
ඔව් ❤❤
@sanmalikaushalya2981
@sanmalikaushalya2981 9 күн бұрын
මං මේක බලන්න ආසයි. ඒත් බලන්න බෑ. එක දවසක් වත් අඩන්නේ නැතුව බලන්න කොටසක් නෑ 🥺🥺🥺ඒ තරම් එයාලගේ රගපෑම් අතිවිශිෂ්ඨයි 💖💖💖
@ManjulaDayasiri-u3l
@ManjulaDayasiri-u3l 9 күн бұрын
කෙල්ලො එහෙම නෑ උන් එකෙන්ම අම්ම අප්ප වෙනුවෙන් ඉන්නව...💓ඔයාලත් එහෙමද කෙල්ලනෙ..ඇත්තමයි නේද
@ayeshashamali4951
@ayeshashamali4951 9 күн бұрын
අනිවාර්යෙන් ❤️
@HRlife-fk1fs
@HRlife-fk1fs 8 күн бұрын
Ow.. Aththa kollo wenas wenawa
@MalishaDilmini
@MalishaDilmini 8 күн бұрын
ඒක නමි ඇත්ත..♥️
@CkCk-je9fn
@CkCk-je9fn 8 күн бұрын
Aniwaryanma ❤
@manjularoshini2925
@manjularoshini2925 9 күн бұрын
තාත්තා කෙනෙක් දුවට කොච්චර ආදරේද. මන්ගේෂ්වරිගේ ගෙදර අද කොටස පුදුම දුකක් හිතුනේ. පව්ලකට දුවෙක් ඉන්නම ඕනේ ❤❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 9 күн бұрын
හදවතින්ම ආදරෙයි ආඩම්බර යි මගේ කදුලු මට දකින්නට මේඅය රගපානව අති සාර්ථක දක්ශ නලු නිලියෝ ❤ගොඩාක් ආදරෙයි අපේ ආචාර ය
@PreethikaDamyanthi
@PreethikaDamyanthi 9 күн бұрын
මායාවි සංකල්ප..අම්ම පව්😂❤❤❤❤🙏🙏🙏මායාවී සියලු දෙනාටම බුදු සරණයි
@slliyanage361
@slliyanage361 9 күн бұрын
සංකල්ප ❤❤❤ හිතෙයිෂී පවන්❤❤❤ මන්ගේශ්වරි
@manjularoshini2925
@manjularoshini2925 9 күн бұрын
බාලිලා ඉස්සරහට හිතයිෂිට මොනවා කරයිද මන්දා. සංකල්ප හිතයිෂිව බලාගයි. එයාට කරදරයක් වෙන්න දෙන එකක් නෑ. ❤❤
@kaveeshahiruni6433
@kaveeshahiruni6433 9 күн бұрын
කතාව පටන් ගන්නකම් බලන් ඉන්න අය කෝ❤
@r.lrenukar.lrenuka521
@r.lrenukar.lrenuka521 9 күн бұрын
@anomanishanthi2010
@anomanishanthi2010 9 күн бұрын
මමත්❤❤❤
@amilasrimal7177
@amilasrimal7177 9 күн бұрын
අපි තමයි ඉතින් 😊
@piyasenahewawasam5187
@piyasenahewawasam5187 9 күн бұрын
නලින්ද හිතිෂිට උදව් කරනවා නම් ලොකු දෙයක්. 🙏 දුෂේනි හොඳට රඟපානවා. 👏 අපිට හිතායිෂි ගැන ගොඩක් දුකයි.😥
@D-r5y
@D-r5y 9 күн бұрын
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤
@piyumisupumali2454
@piyumisupumali2454 9 күн бұрын
😮
@kwkusum2831
@kwkusum2831 9 күн бұрын
මුලුන්ම මන් දාපු කමෙන්ට් එක අනික් අයත් දාන්න ගත්තාම හොදයි හොදය්😅
@sayuridiwyanjali
@sayuridiwyanjali 9 күн бұрын
🙄🙄
@kwkusum2831
@kwkusum2831 9 күн бұрын
එක කොටසක් පෝන් එකෙන් දැකලා කතාව බලන්න සෙට් වුනු අය කෝ
@KavinduLakshan-r6k
@KavinduLakshan-r6k 9 күн бұрын
😊😊😊 mama fb eken dakala you Tube eken balanna awe
@kwkusum2831
@kwkusum2831 9 күн бұрын
​@@KavinduLakshan-r6k❤
@ShimalkaSumuduni-bv3ln
@ShimalkaSumuduni-bv3ln 9 күн бұрын
Api....😂😂
@SujeewaSanjeewani-nu5xf
@SujeewaSanjeewani-nu5xf 9 күн бұрын
Fb එකෙන් කෑලි බල බල ඉදලා youtube එකෙන් කතාව බලන්න awe
@Ashilakshi
@Ashilakshi 9 күн бұрын
Mn fb eken dakla dan kathwta natuwama bari wela
@ManjuAthauda-b7n
@ManjuAthauda-b7n 9 күн бұрын
සංකල්ප හරිම ආදරනියයි
@dilini7104
@dilini7104 9 күн бұрын
තව මනුස්සයෙක්ගේ ඇස් වලට කදුලු එන්න තරම් හැගීම් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් චරිත තෝරගත්ත එකට මොනා උනත් මගේ උත්තමාචාරය🙂❤️
@KumarPanadura-zd6cf
@KumarPanadura-zd6cf 8 күн бұрын
මම හිතන්නේ හැමෝම දක්ෂයි හැසිරවීම තමයි වැදගත්
@user-hansababy
@user-hansababy 9 күн бұрын
දැනට මේ කතාව තමයි 1 තියෙන්නේ මගේ චාර්ට් එකේ
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 8 күн бұрын
Balana ekama kathawa
@RohanGunathilake-pl5jn
@RohanGunathilake-pl5jn 9 күн бұрын
ඔන්න රගපැමි හරිම තාත්විකයි පටිට ටෙලිඩුාම එක සෙරම දක්ෂයො 🎉🎉🎉🎉👍👍👍👍🙏🙏🙏❤❤❤❤
@user-hansababy
@user-hansababy 9 күн бұрын
මංගේෂ්වරි පවුලේ හැඟීම්බර සීන් එකට මම විතරද හොටු පෙර පෙර ඇඩුවේ 😢😢😢😢
@Dilinisewwandi-w4w
@Dilinisewwandi-w4w 9 күн бұрын
දුවලටත් තාත්තා කෙනෙක් නැතුව කවුරු හිටියත් වැඩක් නැ... ❤
@DinethSawmya
@DinethSawmya 9 күн бұрын
අනේ මේ කතාවට ආදරේ හිතනව අප්පා ❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 9 күн бұрын
ආදරේ කරන..අය ගොඩක් ලංවෙද්දි අම්මා තාත්තා මතක්වෙනවා අනිවාර්යයෙන් 😢😢
@Lasibaba1223
@Lasibaba1223 9 күн бұрын
හැම අම්මෙකුගේම තාත්තෙකුගේම හිත් සතුටින් හැමදාම තියෙන්න ඕන දුකක් නැතුව❤❤❤❤
@shyamaliegamage918
@shyamaliegamage918 8 күн бұрын
මේ ටෙලිනාට්‍ය බලද්දි වෙලාව යනවා දැනෙන්නෙ නෑ..හැමදාම ඉවර වෙද්දි හිතෙනවා තව ටිකක් දිග වුණා නම් කියලා..නලු නිලියො හැමෝගෙම රගපෑම් හරිම විශිෂ්ට යි..අධ්‍යක්ෂවරයා ගොඩක් දක්ෂ වෙලා තියෙනවා ඒ අයගෙ උපරිමය එලියට ගන්න..ඇත්තටම මම මේකට හරිම ආසයි..
@dedunuhawage8425
@dedunuhawage8425 9 күн бұрын
Paata kurullo ❤❤ balala maayavi balanna aya ko balanna❤❤❤❤
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 9 күн бұрын
මේ මිනිහා මැරෙන්නම ලං වෙලා හිටියත් වල්කම නම් නැති වෙන්නෑ 😒
@NilminiLalanthika
@NilminiLalanthika 9 күн бұрын
අනේ දෙවියනේ මංගේෂ්වරීගෙයි තාත්තාගෙයි කොටසට නම් දන්නෙම නැතුව කදුළු ආවා.මටත් මගේ අප්පච්චි මතක් වුනා..එයා නැති අඩුව අදටත් ලොකු හිස්තැනක් ඉතිරි කරලා තියෙන්නෙ මේ ජීවිතේ
@ChamodiSajeewani
@ChamodiSajeewani 9 күн бұрын
මම වගේ 😢😢😢😢😢
@nisansalasandamali74
@nisansalasandamali74 8 күн бұрын
ඇත්ත..මටත් තාත්තා ගැන මතකයක් ඇත්තෙම නෑ...අදටත් හිතෙන අවස්තා එමටයි තාර්තා ලග හිටියා නම් කියලා...
@madudil958
@madudil958 8 күн бұрын
මගෙත් එහෙමයි මෙ ලොකේ මට වැඩියම ආදරෙ කරෙ මගේ අප්පචිචි එයා නැති අඩුව මහා හුගාක් දැනෙනවා කෙල්ලක්ට තාත්තෙක් තරමි කවුරැත් ආදරෙ නැ 😢
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 9 күн бұрын
අනේ අද මේ කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඇඩෙනවා.
@evon-ze6nw
@evon-ze6nw 8 күн бұрын
සංකල්පගෙ චරිතෙ විතරක් නෙවෙයි කියන හැම වචනයකම ලස්සන අර්ථයක් තියනවා සංකල්ප♥️♥️ හිතෙයිශි
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 9 күн бұрын
මංගේශ්වරී හැමදාම මාව අඩවනවා
@PrashanSampath-m5x
@PrashanSampath-m5x 8 күн бұрын
Sankalpata adare hithenne mata witharada...❤❤❤
@sakunthalakumari8753
@sakunthalakumari8753 8 күн бұрын
බාලි වගේ කපටි පිරිමින්ට ගෑනු ආදරයක් කවදාවත් හිමි නොවේවා!
@ChathurikaWelikumbura
@ChathurikaWelikumbura 8 күн бұрын
තාත්තා දුව හැගීම්බර වෙද්දී දාන පසුබිම් සංගීතය ඇග හිරිවටෙනවා අඩන්න පුළුවන් ඇති තරම් ඒ තරම් ඒ seen ලස්සනයි හැගීම්බරයි
@doni-n5n
@doni-n5n 9 күн бұрын
වල් කමේ ඉන්න උන් තමයි බල්ලෝ වෙලා උපදින්නේ 🤣🤣🤣🤣🤣🤣
@nadeeshabeywarne9679
@nadeeshabeywarne9679 8 күн бұрын
හරිම අගෙයි. අයි සි යූ එකේ ලෙඩෙක් හැසිරෙන විදිය 😂😒
@DinithiPerera
@DinithiPerera 8 күн бұрын
ඒකනම් ඇත්ත 😁🤭
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 7 күн бұрын
😂😂
@DanudeeDananjana
@DanudeeDananjana 5 күн бұрын
සංකල්ප නම් මරු 👍👍👍👍😊
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 9 күн бұрын
මම රට දුක් විදිනවාද. සල්ලි අරිනවා. අපෙ කෙල්ලො දෙන්නත් තාත්තට පන ඇරලා. අමිමා උන්නද මලාද බලන්නෙ නැ. එත් මම එයාලට ආදරෙයි. මට කතා නොකරත් තාත්තා එක්ක හොදින් හිටිය ඇති
@FashionCU
@FashionCU 9 күн бұрын
අනෙ මට මගෙ තාත්තා මතක් උනා😭😭😭😭😭
@SamanKumara-n4n
@SamanKumara-n4n 7 күн бұрын
අම්මෝ මෙහෙම අඩවන්න එපා අපිව 😢 ඒ තාත්තගෙයි දුවගෙයි ආදරේ❤ මට මගේ තාත්තත් මෙහෙම ආදරේ කලා එයා ඉන්න කාලේ ඒත් දැන් එයා මාව දාලා යන්නම😔😔😔😔 ගිහින් මේක දැක්කම මට එයාව මතක් වෙනවා දුක හිතෙනවා😢😢
@MrPancha-bf4dr
@MrPancha-bf4dr 9 күн бұрын
Paatakurulli❤❤balamaayavi balannaaya. Ko. balanna❤❤❤
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 8 күн бұрын
මෙ තාත්තාගේයි දුවගේයි කොටස්නෙ හිතෙ සතුටින් බලන්න බැරි 😢😢😢😢❤❤❤❤❤❤❤
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 9 күн бұрын
ඇත්තටම මේ හරීන් සහ බාලී වගේ එවුන් සමාජෙට පිළිලයක්. කතාවට කියනවා නම්, අහිංසක කෙල්ලෝ අමාරුවේ දාන වසලයෝ. හරීන් වගේ එවුන්ට මේ වගේ එක අපත යාළුවෙක් ගිටියා කියන්නේ හරි ඉතින්. පාපමිත්‍රයෝ කියන්නේ මෙන්න මෙහෙම එවුන්ට. 😢😢
@shanagam2402
@shanagam2402 8 күн бұрын
Sahatika atta
@samirasewwandi137
@samirasewwandi137 9 күн бұрын
මෙ කතාවෙ සමහර තැන්වල සංවෙදි අවස්ථා වැඩියි මං අඩන වෙලාවල් හරිම වැඩියි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 күн бұрын
හිතෛෂිගෙ අක්කා නම් සුපිරි ..රගපෑම කතාව අතිවිශිෂ්ඨයි 🌺👌🌺
@malanidisanayaka
@malanidisanayaka 9 күн бұрын
කෙල්ලො එහෙම නෑ උන් එකෙන්ම අම්මා අප්ප වෙනුවෙන් ඉන්නේ❤️🥺
@Kumari160
@Kumari160 9 күн бұрын
හරීන් කියන්නේ මොනව කරන කෙනෙක්ද මොකේ ලොක්කෙක්ද මැරුම් කාලත් කට අඩුවෙලා නැ 😅
@MayuLiyanage
@MayuLiyanage 9 күн бұрын
😂
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 9 күн бұрын
Dusheni ❤❤❤❤❤
@SheharaSandeepani-p6b
@SheharaSandeepani-p6b 9 күн бұрын
තාත්තට වැඩියෙන්ම ආදරේ කරන්නේ දුවලා...ඒක ඇත්ත ❤❤❤🙏
@nalaniramani8848
@nalaniramani8848 9 күн бұрын
ඉද්රියෙදී බාලිට හොද කෑමක් ලැබෙයි වගේ.
@ritamiranda9311
@ritamiranda9311 9 күн бұрын
Sankalpagen
@champanayana8243
@champanayana8243 9 күн бұрын
එකෙන්ම
@queensanku5615
@queensanku5615 8 күн бұрын
සංකල්පගෙන් 😅
@kumaridishsanayake100
@kumaridishsanayake100 9 күн бұрын
ඒ ආදරේ❤❤❤❤thathtna
@LihiniJanaka
@LihiniJanaka 9 күн бұрын
මම මගේ හස්බන්ගේ පවුලේ අයට සැලකුවා අපේ අයට වඩා..හැබැය් එයලට කෙලෙහිගුනනෑ..😢
@DuneeshaWeerakoon
@DuneeshaWeerakoon 8 күн бұрын
Eka nm atta... math ehem thama salakuwe .. dan mage kakula kadila inne kauruth mata dan balnne ne.. mata inne mage husbund mage gedara ayai mage wada karana thana yaluwoi....
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 8 күн бұрын
මටත් ඕකම වෙලා තියෙනව එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම දැන් මගෙ පාඩුවෙ මන් ඉන්නව
@nimeshamadushani6561
@nimeshamadushani6561 9 күн бұрын
Sankalpa ..hitaishe ....mngashwari ...pawan ...acting suparb ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 9 күн бұрын
වැඩේ කියන්නෙ බන්ටිට හම්බවුණෙත් නානායක්කාර කෙනෙක් , 😢 හිතෛෂිටත් ඒ විදිහෙම නානායක්කාර කෙනෙක්ම හම්බවුණ නේ දෙකම එකම අච්චුවේ!!! දෛවය !! දෛවය!!! නිර්මල නානායක්කාර හරින් නානායක්කාර !!
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi 9 күн бұрын
Oya kiwwamai mathak une Nanala hamoma mehema wenna athi
@kumaradasanayaka4499
@kumaradasanayaka4499 8 күн бұрын
😅😅😅
@Ashen_Chamoth
@Ashen_Chamoth 9 күн бұрын
Dusheni my fav actress 🥰🥰
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 9 күн бұрын
අනේ මගේ තාත්තා මතක් උනා මන්ගේශ්වරීගෙ කොටස බලද්දී 😥😥😥😥
@NishadiMuthumani
@NishadiMuthumani 9 күн бұрын
මගෙ තාත්තව මම දැකලා නැ
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 9 күн бұрын
@NishadiMuthumani 😥😥😥
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 9 күн бұрын
තාත්තගේ චරිතේ කොච්චර ජෝක් උනත් ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් තියනවා... කොයි දරුවත් කැමති තාත්තා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවනම් 🥺💔.... ඒත් සමහර තාත්තලට එහෙම ගානක් නෑ... බීල බීල ලෙඩ උනාම දරුවොන්ට තාත්තා කෙනෙක්‌ ගන්න තැනක් නැනි.... මගේ තාත්තා ටික කාලයක් නොබී ඉදිය. ඒත් අවුරුද්දක් විතර බොන්න පටන් අරගෙන... ඒක නවත්තන්න ක්‍රමයක් නැද්ද 💔. ඉගෙන ගන්න ළමයෙක් මං ඒත් තාත්තා ලෙඩ වෙනවට අකමැති. 💔
@niffy1866
@niffy1866 9 күн бұрын
ඒ ගමන නලින්ද සර්ගෙ අම්මාත් හිතෛෂි ගාව නිකන් මැරෙනවා වගේ පෙන්නන්නෙ ඒ මරාලෙත් හිතෛෂිටද 😑 එහෙම නම් කතාව කන්නෙපා🙂👍
@Rb2028kt
@Rb2028kt 9 күн бұрын
හිතර්ෂි මේ මිනිහට පාඩමක් ඉගැන්නුවා ත් තාම කටනම් වැහිලා නැති පාටයි ඉස්පිරිතාලේ හිටියට 😅 මේ මිනිහා හොද වෙලා ඇවිත් හිතර්ෂි ට මොන මගුලක් කරයිද දන්නේ නෑ
@TM9728-k9p
@TM9728-k9p 9 күн бұрын
Sira oyi 😂
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 9 күн бұрын
Sankalpa hitheshi ❤❤❤❤❤
@ChandralathaHerath-l8t
@ChandralathaHerath-l8t 9 күн бұрын
අදත් ලස්සනයි ගොඩක්
@yamunahewage7166
@yamunahewage7166 9 күн бұрын
ඕකwa සදා ඇde ma තියnna ඕන ඒවාගෙම bali wage කාඩewun හිඟmanata වැටෙන්න ඕන...
@SaaraNethmi-if1fu
@SaaraNethmi-if1fu 9 күн бұрын
අම්මෝ බෙන්ජා😂😂 2:30
@Asankadanushka-c5x
@Asankadanushka-c5x 7 күн бұрын
හැම කෙනෙක්ම තමන්ගෙ චරිතෙට උපරිම සාදාරණයක් කරනවා❤❤❤
@ShashikiSanjana-mo7ek
@ShashikiSanjana-mo7ek 8 күн бұрын
ඒ කොටසටනම් ඇඩුනා තාත්තා මතක් වෙලා😢😢😢
@uthpalaweerasekara9821
@uthpalaweerasekara9821 9 күн бұрын
අද සංකල්පගේ රයිස් නෑ.කඩේ රයිස් 😅
@DGMalsha
@DGMalsha 8 күн бұрын
Thaththage duwageyi adare hari lassanayi ❤❤
@ytqueen20
@ytqueen20 8 күн бұрын
සංකල්ප ❤ භීතෂී
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 8 күн бұрын
අනෙ දෙයියනෙ තාත්තා දු කියන්නෙ එහෙම බැදීමක්🥹🥹🥹 බාළි හොදයි කිය කිය වැළලුන අයට දැන් මොකො හිතෙන්නෙ..කතාවට උනත් බාළි කියන්නෙ සමාජෙට කරුම.. කෝණාර අංකල් අපෙ මහත්තයා නම් එහෙම නෑ අදටත් 1 අම්මා තාත්තා එයාට ❤️❤️
@Aditya_fernando_95
@Aditya_fernando_95 8 күн бұрын
බාලි හොඳයි කියලා කට්ටිය කිව්වෙ බාලිට ඉන්න නලුවා හොඳට ඇක්ට් කරනවා සහ ලස්සනයි කියලා මිසක් බාලි කියන චරිතය හොඳයි කියලා නෙමේ
@MgMahi-dh6nw
@MgMahi-dh6nw 8 күн бұрын
තාත්තගේයි දුවගෙයි ඇක්ටින් වලට ඇසට කදුලු ඉනුවෙ මගෙ විතරද? 😢😢
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 9 күн бұрын
හැම චරිතයක්ම සුපිරි...❤
@senithalochana3689
@senithalochana3689 9 күн бұрын
Hitashi paw anne ❤❤❤❤❤😢😢😢😢😢😢
@TereshaLakmini
@TereshaLakmini 8 күн бұрын
Athtmai kello mona de unath දෙමවිපියෝ wenuwen onam deyk krnwa.❤
@SandamaliDhanushka
@SandamaliDhanushka 9 күн бұрын
කෝණාර කියපු කතාව නම් ඇත්ත ❤❤
@ishaniamalka1811
@ishaniamalka1811 8 күн бұрын
ඇත්තමයි කියන්න වචන නෑ❤❤❤❤ඒ තරම් ලස්සනයි❤❤❤❤❤
@R.a.mallikaBandara
@R.a.mallikaBandara 6 күн бұрын
Lassana කතාවක් mage coment1kiyawana oyalata budu saranai
@MadushaniK
@MadushaniK 9 күн бұрын
Maheshwari, thaththa, amma, hithaishi, pawansiri, sankalpa me kattiyama hodata ragapanawa, good lack,
@renokaajitha7240
@renokaajitha7240 8 күн бұрын
ඒ උනාට බාලි සෙරම කරලා දැන් හොද මහත්තයා වගෙ හැසිරෙනවා 😂😂😂😂
@lineyageramya1553
@lineyageramya1553 9 күн бұрын
අයියාේ බෙන්ජා.😮😅😊😊😊
@SaduniMadushani-p4b
@SaduniMadushani-p4b 9 күн бұрын
Duweknan innama ona demaupiyanta ❤
@vijasundara3054
@vijasundara3054 9 күн бұрын
😢😢😢😢😢adai....batai...masyari😢😢😢😢❤❤❤❤❤❤❤❤
@VineethaKumari-h2j
@VineethaKumari-h2j 5 күн бұрын
අනේ මටත් දුවෙක් හිටියනම්😢😢😢😢
@achinimadhusha2681
@achinimadhusha2681 9 күн бұрын
Kadulu ena 😢 hithata danena puduma kathawak appa 😢💔
@Aaaavvvjigx
@Aaaavvvjigx 8 күн бұрын
Hari ලස්සන කතාවක් ❤❤❤❤❤
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН