Madahas Palama (මදහස් පාලම) | Thilina Ruhunage ft. Kushani | Official Music Video

  Рет қаралды 1,864,477

M Entertainments

M Entertainments

Күн бұрын

Madahas Palama (මදහස් පාලම) | Thilina Ruhunage ft. Kushani | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
'Madahas Palama' performed by Thilina Ruhunage ft. Kushani
#challenges #sinhalasindu #sinhalasong
Madahas Palama Lyrics
මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පිය මැන්නා
දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුණේ නෑ සීමා
සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුණා
දැනුණා
ජීවිතේ පිරුණා
නවතින්න නො අසා ළමැදේ ඉඩ දුන්නේ කවුරුන් දෝ
සිත දුන්නෙ නෑ ඉන්නත් පිටුපා
මට මේ තරම් බර සුසුමක්
බොරුවක් කියන්නට ඇති දෝ
නිස්කාරණේ
සිමා බඳීවී අලුතෙන්
සංසාරෙ දුටු කාලේ දැනුණා ම හුරු පුරුදු
ඔය ඇස් කතා කෙරුවා දැවටී
අදහන්න හැකි දෝ කියලා
මම මාගෙන්ම අහපු
බව දන්නේ නෑ
ඔබ දන්නවාද කියලා
මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පිය මැන්නා
දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුණේ නෑ සීමා
සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුණා
දැනුණා
ජීවිතේ දැනුණා
(C) 2011 Maharaja Entertainments Pvt. Ltd. ‪@MEntertainmentsPL‬
✅ Stream & Download: orcd.co/madaha...
Visit us : me.lk
Subscribe Now: bit.ly/MEntert...
Like us: Facebook: smarturl.it/FB...
Follow us: / mentertainments.lk
Follow us: Twitter: smarturl.it/Tw...
#memusic #music #mentertainments

Пікірлер: 924
@thanuridhananja3641
@thanuridhananja3641 11 ай бұрын
2023 මේ සින්දුව කීපාරක් අහනවද ?
@kaveesanka256
@kaveesanka256 10 ай бұрын
අඩේ ඉන්නෝ 😂 එපා වෙන්නෑ කොච්චර ඇහුවත් මේවා
@damiya5627
@damiya5627 9 ай бұрын
සතියකට වරක් සෙට් එකම අහනව
@ruwan6608
@ruwan6608 8 ай бұрын
Ammapaa oww
@Tharushka_viduranga
@Tharushka_viduranga 4 ай бұрын
2024 ❤
@shamafarnando5661
@shamafarnando5661 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sllivemusic255
@sllivemusic255 2 жыл бұрын
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා පරන සින්දු අහන එක❤️❤️
@Amila9082
@Amila9082 2 жыл бұрын
අනිවාර්යයෙන් 💗🌹👍🎧
@umazz2429
@umazz2429 2 жыл бұрын
සිරා 🥺
@dilmiamanda642
@dilmiamanda642 2 жыл бұрын
මටත් ඒමයි
@lahiruashen6326
@lahiruashen6326 2 жыл бұрын
හරියට අාගමක්
@comagaming1644
@comagaming1644 2 жыл бұрын
Sira
@janakakumara70
@janakakumara70 9 ай бұрын
2024ත් අහනවා❤❤
@Mansaranna9488
@Mansaranna9488 8 ай бұрын
2024 අහන අය මෙහෙට
@hiranff1934
@hiranff1934 5 ай бұрын
@Ushana_m
@Ushana_m 4 ай бұрын
ඉන්නෝ 😌✨🫰
@HeshaniMahage-pp3xq
@HeshaniMahage-pp3xq 4 ай бұрын
Inno ❤️
@KalaniHasanthika-xb7mu
@KalaniHasanthika-xb7mu 4 ай бұрын
Me apith Inno❤
@Mansaranna9488
@Mansaranna9488 4 ай бұрын
Old is gold ❤
@Prasa000
@Prasa000 7 ай бұрын
2024 අහන සෙට් එක කෝ බලන්න... ❤❤❤
@chamoddidula1747
@chamoddidula1747 3 ай бұрын
Api
@disinthiranduni896
@disinthiranduni896 2 ай бұрын
10/08
@thilansachintha7394
@thilansachintha7394 27 күн бұрын
Bro
@nimeshasewwandi7134
@nimeshasewwandi7134 Жыл бұрын
ඒ කාලේ ශේශාද්‍රිගේ ලස්සන ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@chathurikamadhavi6646
@chathurikamadhavi6646 Жыл бұрын
Challenges, හිරි⁣ පොද වැස්ස , ප්‍රවේගය අදටත් ආසම film ඒ සිංදු වල තියෙන vibe එක තාම ගිහින් නෑ ❤
@achinikaushalya2380
@achinikaushalya2380 Жыл бұрын
E film wala thiyana quality eka yanne na
@Amila9082
@Amila9082 7 ай бұрын
චැලෙන්ජර්ස්,හිරි පොද වැස්ස පිස්සුවක් තමා ඉතින් මන් ගාව ඩීවීඩී පීස් පවා තිබුනා 🎶🌹😍❤️👍⭐🎥🔥🍿✌️💯
@rathneaiya-7593
@rathneaiya-7593 Жыл бұрын
ඒ බටනලා සද්දෙ❤🥹 වෙනම ලෝකෙකට අරන් යනවා😊
@ranathungaanirosha2242
@ranathungaanirosha2242 Жыл бұрын
nostalgic feeling❤❤
@sasankakasun
@sasankakasun Жыл бұрын
2008,2009 කාලේ හිතුවේ තාක්ෂණය වැඩි වෙන්න වෙන්න මීට වඩා හොද සිංදු එයි කියලා. ඒත් මල් සිංදු ආවත් හරි දිගටම එහෙම්ම ආවා තාම බැරි වුණා ඒ කාලේ music productions වලට challange කරන්න🙂
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී..... අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@dreammotivation598
@dreammotivation598 4 ай бұрын
දෙරනෙයි සිරසෙයි සුපිරි සිංදු ⁣ටිකක් තිබිබා
@Ranu___
@Ranu___ Жыл бұрын
මේක අහද්දි ඒ කාලේ මතක් වෙනෝ .මතක් වෙනකොටත් ආසයි 🥺😘 2023.09.07
@piyumaljayaweera1807
@piyumaljayaweera1807 2 жыл бұрын
School trip වල අනිවා කිව්ව සින්දුවක් 🥺🫶🏼ඒ කාලෙ ඇහුවා වගේමයි තාමත් ඒ feeling එක එහෙම්ම දැනෙනවා 🥀✨🧘
@Groot7788
@Groot7788 8 ай бұрын
2024🥺❤
@udithakshitha1255
@udithakshitha1255 5 ай бұрын
2024 තාම අහනවා.💆‍♂️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පිස්සුවක් මේක නම් ❤
@dilshaniudeshika100
@dilshaniudeshika100 2 жыл бұрын
2022.01.10 අදටත් මේ සිංදු අහද්දී අමුතු සැනසීමක් දැනෙනවා
@aw4402
@aw4402 2 жыл бұрын
Hmmmmmm aniwa
@aw4402
@aw4402 2 жыл бұрын
OL kaleth ahuwa dan campus eketh ahanawaa
@dilshandayarathne
@dilshandayarathne 2 жыл бұрын
Aniwa
@umazz2429
@umazz2429 2 жыл бұрын
🥺
@lahiruashen6326
@lahiruashen6326 2 жыл бұрын
සංසාරෙ හුරැපුරැදු සහොදරි....
@kalindunaveen1060
@kalindunaveen1060 3 жыл бұрын
2021 ජූනි මේ. ❤️තාම අහනවා😍 අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ 😍
@ravindugodakanda5394
@ravindugodakanda5394 3 жыл бұрын
ow hithata vadda supirima song ekak
@kaveeshadharmasiri8181
@kaveeshadharmasiri8181 3 жыл бұрын
ඔක්තෝබර් 😏❤
@tharanikawshalya7945
@tharanikawshalya7945 3 жыл бұрын
Octomber😁😁❤️🥵
@mihiranga2957
@mihiranga2957 2 жыл бұрын
පට්ටම සින්දුවක්
@shashiiika
@shashiiika 2 жыл бұрын
December ❤❤❤
@sahanchathuranga2999
@sahanchathuranga2999 3 жыл бұрын
callengers ආසම ෆිල්ම් එකක් 😍😍
@hksineth9057
@hksineth9057 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට vitarada???
@ravindugodakanda5394
@ravindugodakanda5394 3 жыл бұрын
na matath thiyenava e lede 😂😂
@rishonfernando8567
@rishonfernando8567 3 жыл бұрын
මේ සින්දුව ඇහෙද්දි ඒ ෆීලින් එක ඇගට එනව ❤️❤️
@sandaruofficial2157
@sandaruofficial2157 2 жыл бұрын
All time favorite ...ආයේ මේ වගේ films එනවනම්❤️
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 2 жыл бұрын
මොකක්ද මේ ෆිල්ම් එක
@cutearts4623
@cutearts4623 2 жыл бұрын
@@TheUltimateGigaChad99 Challenges
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 2 жыл бұрын
@@cutearts4623 thanks machan
@එකැස්බෑවා
@එකැස්බෑවා 4 жыл бұрын
මේ සින්දුව අහන ගමන් ෆිල්ම් හෝල් එකේ කෙල්ලෙක්ට තුරුල්වෙලා හිටියා.. 13 වතාවක්, තවත් එක මතකයක් විතරයි,, 😟
@pamudithadulara342
@pamudithadulara342 4 жыл бұрын
දැන් නෑද එයා? 😔
@dinethshehan1112
@dinethshehan1112 2 жыл бұрын
sad memories
@naksaramihirani56
@naksaramihirani56 2 жыл бұрын
hemoma enawa yanawa oyata hodakenek hambei
@maheshranasinghe1453
@maheshranasinghe1453 2 жыл бұрын
තුරුල් වෙලා විතරද හිටියේ 🥺😁
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
2023/05/24 වෙනිදා 2023දීත් මං වගේ මේ සින්දු අහන අය 👍 හරිම ලස්සනයි සින්දුව කොච්චර කල් ගියත් අහන්න පුලුවන් 😌🌼✨️🌼💯
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Aniwaryayenma Amandi. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...
@imd8018
@imd8018 Жыл бұрын
පරණ කාලෙට තාලෙට ආස කරන මම 2023 ත් අහනවා මේක😌❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී..... අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@Kavima9565
@Kavima9565 5 ай бұрын
Ane e sindu marama lassanai ..😢❤ahaddith marama gathiyak තියෙනවා .patan gaddima thiyena bata nala wadanya lassanai godak ❤
@easykitchen5492
@easykitchen5492 3 жыл бұрын
ඒ මෙලඩිය 😊🖤🖤🖤🖤
@Donhasi1
@Donhasi1 3 жыл бұрын
අම්මෝ මෙක ගෙදරට හොරෙන් ගිහින් පබ්ලික් හොල් එකේ බැලුවෙ😂😂😂🙈
@ravindugodakanda5394
@ravindugodakanda5394 3 жыл бұрын
siravatama 😂😂😂😂😂😂
@rishonfernando8567
@rishonfernando8567 Жыл бұрын
මාරම ෆීලින් එකක් එන්නෙ මෙක අහද්දි😩💕
@vihangafernando3257
@vihangafernando3257 11 ай бұрын
Fantasy lokeka pawenw wge fresh feeling ekk 🥺😍
@apurwashehani489
@apurwashehani489 10 ай бұрын
පරන ෆිල්ම් වල වගේම පරන සින්දුවලත් තියෙන්නේ අමුතුම වෙනස් රහක් ❤
@tharindugimhan613
@tharindugimhan613 3 жыл бұрын
One million views එන්න ඔන song එක 😭
@ravindugodakanda5394
@ravindugodakanda5394 3 жыл бұрын
ow dan thiyena sindu valata vada godak hodai
@shanuadira934
@shanuadira934 Жыл бұрын
1.1M views thiynw ❤
@tharindugimhan613
@tharindugimhan613 Жыл бұрын
@@shanuadira934 elakiri
@isuudantha
@isuudantha 4 жыл бұрын
2020 තාමත් ආසම film එකක් ❤
@ud6829
@ud6829 4 жыл бұрын
Aniwa
@yashodhamadhuwanthi1659
@yashodhamadhuwanthi1659 4 жыл бұрын
😍
@piumalj7401
@piumalj7401 4 жыл бұрын
❤️😎✨️
@nadeekapathirana5626
@nadeekapathirana5626 4 жыл бұрын
Mn meka balanakota awurudu 4i
@Praneethmalinga8838
@Praneethmalinga8838 3 жыл бұрын
Film name ?
@ddms169
@ddms169 2 жыл бұрын
බලපු සුපිරිම film එකක් ඒ වගේම මේකෙ සිංදු ටිකත් කවදාවත් අමතක කරන්න බෑ.❤️
@dulajashenmalinda9274
@dulajashenmalinda9274 3 жыл бұрын
මතකයන් ගොඩක්. අවුරුදු ගානක් ආපස්සට ගෙනියන්න පුලුවන්
@harshanimadushanki3504
@harshanimadushanki3504 Жыл бұрын
දැන් තියෙන්නේ මොනාද?සිංදුද? ඒකට ඒ දවස්වල.දැන් අහද්දිත් ඇග ඇතුලට ගිහින් හදවත පතුලටම යනවා අප්පා ❤❤
@Relaxmind9064
@Relaxmind9064 Жыл бұрын
❤️❤️❤️❤️ ඒ හැගීම කියාගන්න බෑ..තේරුම් ගන්නත් බෑ..
@maheeshadillshan1429
@maheeshadillshan1429 Жыл бұрын
👍🎉❤
@venayt5421
@venayt5421 Жыл бұрын
පිස්සුවක් මේක නම් 💆 මෙ වගෙ සෙට් එකක් තියෙනව කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤️🥺
@Amila9082
@Amila9082 2 жыл бұрын
දවසක් ගානේ හැමදාම ඉඩ ලැබෙන හැම වෙලාවෙම අහනවා සුපිරියක් පිස්සුවක් තමා ඉතින් 💗🌹👍🙂🎧
@janith1282
@janith1282 3 жыл бұрын
2021 තාමත් අහන්වා, ❤ ❤ ❤ ❤
@imalshahewage9904
@imalshahewage9904 3 жыл бұрын
2021 අහන අය 😍
@ShachinPerera-ty2dq
@ShachinPerera-ty2dq Жыл бұрын
මේ සිංන්දුව 20 පාරට වඩා අහලා තියනවා කොටින්ම අහපු ගානවත් මතක නෑ❤️💯
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@S4MO_GAMING
@S4MO_GAMING Жыл бұрын
මම මේ වගේ සිංදු ගොඩක්ම අහන්නේ තනියම ඉන්න වෙලාවට බං දැනුත් එහෙමයි .. බොනකොටත් අහන්න ආස මේ වගේ සිංදු බලපන් ලස්සන දැන් මේ වගේ සිංදු නෑ ඇත්තටම අපි පිලිගන්න ඕන කාරනාවක් ඒක ... 😢❤ 2050 වෙනකම් හිටියොත් ඒත් අහනවා 🌼❤️ 2023/09/03 : 12:25AM
@chamodyawijerathne
@chamodyawijerathne 3 жыл бұрын
film එක EAP. මහරාජා එකේ VIDEO එක. මෙන්න මේ වගේ ෆිල්ම් ටිකක් ගහපල්ලකෝ ආයේ 😒❤😍
@Mani_7545
@Mani_7545 Жыл бұрын
2023.03.03🤏 අදටත් මේ 💗සිංදු අහනකොට 💦වෙනම ලෝකෙකට යනවා වගෙ...☝️🌼
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ ආදරයට​ 😍💛 ලස්සන සිංදු අහන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න​ :) bit.ly/MEntertainmentsYT
@dananjayabandara3975
@dananjayabandara3975 4 ай бұрын
2024 ahna aya innwdooo 😍❤️❤️
@lahiruashen6326
@lahiruashen6326 2 жыл бұрын
සිංදුවට කොච්චර අාදරෙද කියනවානම් 2022 වෙලත් ඒ ගැම්ම මාර ශක්තියක් ඒන්නෙ.....❤❤❤❤❤
@senuriamanda2976
@senuriamanda2976 4 жыл бұрын
2020 ත් ආදරෙයි ගොඩාක්......❤🎶😍
@maheshranasinghe1453
@maheshranasinghe1453 2 жыл бұрын
Thilina ruhunage දැන් මෙයා කෝ මොකද කරන්නෙ පට්ට වොයිස් එකක් තව වැඩ ගන්න තිබ්බ ඕනේ තරම්
@roshanherath7181
@roshanherath7181 2 жыл бұрын
He is still in the field. Thilina R is him. Search.
@RavinduPriyashanthilakasen-b9h
@RavinduPriyashanthilakasen-b9h 13 күн бұрын
Kiyanna bari tharam ලස්සනයි ♥️
@MEntertainmentsPL
@MEntertainmentsPL 13 күн бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 2 жыл бұрын
2012 film එක release වුනෙ අවුරුදු 10 කට පස්සේ 2024 ත් අහනවා ❤️🎧🎵
@ranganaisuru3408
@ranganaisuru3408 Жыл бұрын
2011
@ama7314
@ama7314 3 жыл бұрын
ජීවිතේ දැනුණා... 🥺♥️
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
anyone from 2020 ?
@isuudantha
@isuudantha 4 жыл бұрын
😀✔
@pasindugunawardana7912
@pasindugunawardana7912 4 жыл бұрын
Yeah
@navinsharanga
@navinsharanga 4 жыл бұрын
yeah
@Mr-pf3gd
@Mr-pf3gd 4 жыл бұрын
😍
@gamingtec1120
@gamingtec1120 4 жыл бұрын
Here😊
@mesadichamathka3911
@mesadichamathka3911 2 жыл бұрын
❤️හදවතට දැනෙන සින්දුවක් ❤️තාමත් ගොඩක් ආසයි
@Ranjima-j4o
@Ranjima-j4o 2 ай бұрын
දෙයියනේ ලස්සන 🥹❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@salindasl6311
@salindasl6311 5 күн бұрын
මයිල් කෙලින් වෙන සිංදු..🤩
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 күн бұрын
🤣🤣🤣 අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
@chamilaweerasinghe9653
@chamilaweerasinghe9653 6 ай бұрын
2024 welath thama me sinduwa pissu wage ahanawa ❤❤
@nesasilva2005
@nesasilva2005 7 ай бұрын
2024 අහන කට්ටිය කෝ 😭
@m.danthanarayana5226
@m.danthanarayana5226 6 жыл бұрын
Lovely Melody ... One of my all time favs .,.. !!
@dilshanrathnayaka4567
@dilshanrathnayaka4567 3 жыл бұрын
මේ සින්දුව මතක් වෙලා,මේක යූ ටුයුබ් එකෙන් හොයාගන්න පුදුම ගේමක් දුන්නේ,😥❤ නම අමතක වෙලා තිබ්බේ
@ravindugodakanda5394
@ravindugodakanda5394 3 жыл бұрын
matath
@anusugandi8140
@anusugandi8140 3 жыл бұрын
Me too
@nadeemadara86
@nadeemadara86 Жыл бұрын
චැලෙන්ජර්ස්.පිස්සුවක් ඒ කාලෙ🙊❤️
@pubuduthushara2628
@pubuduthushara2628 3 жыл бұрын
2021 සිංහල අව්රුදු දවසෙම ❤️❤️
@praveenjayawardhana3980
@praveenjayawardhana3980 11 ай бұрын
2023 ❤️
@Gihan-k1u
@Gihan-k1u 11 ай бұрын
Hee ada film eka giya baluwda ...mata aye sinduwath ahnna hithila awe❤🙂🙂😍
@praveenjayawardhana3980
@praveenjayawardhana3980 11 ай бұрын
@@Gihan-k1u mmth eka dkl thm bluve 😀
@Alone-z4g
@Alone-z4g Жыл бұрын
2023.6.17❤අදටත් මේ සින්දු අහද්දි අමුතු Feeling එකක් දැනෙනවා 🥺
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@amashadilshani1434
@amashadilshani1434 2 ай бұрын
Aye me sinduwa e singersla denna kiynnko aluth widihta❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@djgayashanmaxremix4100
@djgayashanmaxremix4100 20 күн бұрын
Me sinduwe maara vibe ekak thiyenne athithaya mathak wenawa ahaddi ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 19 күн бұрын
අනිවාර්යෙන්ම. අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@chruchofyahamagahealing211
@chruchofyahamagahealing211 4 жыл бұрын
2020❤✊🥀 අම්මො ආසාම සින්දුව ආසාම ෆිල්ම් එක
@ravindugodakanda5394
@ravindugodakanda5394 3 жыл бұрын
ow mageth
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
#Thilina Ruhunage ගයනවා දැක්කේ අද,woow 👌❤❤
@dewminasuwindu1457
@dewminasuwindu1457 Жыл бұрын
මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා💥 හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පියමැන්නා🍃 2023 JUNE 09
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🙋🙋 ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT
@thilansachintha7394
@thilansachintha7394 27 күн бұрын
2024 innnwd❤
@Supipi2850
@Supipi2850 Жыл бұрын
හදවත cool කරන සින්දු..❤️ 2023 anyone?
@uglypeopleshollywood
@uglypeopleshollywood 8 ай бұрын
Anyone in 2024?
@ahinsanethmini8960
@ahinsanethmini8960 Ай бұрын
මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා.. හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පිය මැන්නා.. දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා.. නෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුනේ නෑ සීමා.. සදකත් රැයකත් තාරුකා සරදම් ඉවසා.. හිරිකඩ සීතල ගෑවිලා... ආදරේ දැනුනා.. දැනුනා..................... ජී.......විතේ පිරුනා.. නවතින්න නවසා ලමැදේ.. ඉඩ දුන්නෙ කවුරුන්දෝ... සිත දුන්නෙ නැහැ ඉන්නත් පිටුපා... මට මේ තරම් බර සුසුමක් බොරුවක් කියන්නට ඇතිදෝ... නිස්කාරනේ... සීමා බදීවී අලුතෙන්.... සංසාර දුටු කාලේ... දැනුනාම හුරු පුරුදූ.. ඔය ඇස් කතා කෙරුවා.. නැවතී........ අදහන්න හැකිදෝ කියලා.. මම මාගෙන්ම අහපූ.. බව දන්නෙ නෑ....... ඔබ දන්නවාද කියලා... මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා.. හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පිය මැන්නා.. දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා.. මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුනේ නෑ සීමා.. සදකත් රැ‍යකත් තාරුකා සරදම් ඉවසා.. හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුනා... දැනුනා....................... Love this song 👀❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@namalchathuranga2009
@namalchathuranga2009 Жыл бұрын
හිත නිවෙන මේ ඇස් කතාකරන මේ සිංදුව හිතට අමුතුම සැනසිල්ලත්💗🌸2022.12.29🥀❤️
@vihangafernando3257
@vihangafernando3257 11 ай бұрын
Fantasy 🌍🥺❤!!! #2023
@DriveCat
@DriveCat 5 ай бұрын
2012 දි විතර මේ වයිබ් එක කැඩුනෙ නැත්තන් 😢
@ranawakaarachchi4729
@ranawakaarachchi4729 7 ай бұрын
2024 😍
@crownshortfilms1928
@crownshortfilms1928 2 жыл бұрын
2022 අහන අය කෝ❤😘
@SaniduSamaraweera
@SaniduSamaraweera Ай бұрын
මේක භාවනාවක් මට නම්❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
මේ වටිනා කමෙන්ට් එකට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න
@nadunmadushanka3193
@nadunmadushanka3193 2 жыл бұрын
අදටත් පට්ටම ආසම සින්දුවක් 💖💖
@harshamadusanka
@harshamadusanka Жыл бұрын
තාමත්❤
@tharinioshadha8558
@tharinioshadha8558 2 жыл бұрын
2022 අහන අය මේ කොනට❤️❤️මාරම ආස සිංඋුවක් 🥰🥰🥰
@minowijesuriya234
@minowijesuriya234 2 ай бұрын
මේවගේ ලස්සන 🥰❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@m-sri6808
@m-sri6808 3 жыл бұрын
Actress is pretty, Lanka has beautifull actresses
@kalanacperera
@kalanacperera Жыл бұрын
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා පරන සින්දු අහන එක 2 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@ranathungaanirosha2242
@ranathungaanirosha2242 Жыл бұрын
2023.09.03 පාන්දර ඉදන් වැස්ස එහම හිතලේ මේක අහද්දි නියමයි
@S4K_FF_5632
@S4K_FF_5632 2 жыл бұрын
8 yr ago☺️. තාමත් හිත නිදහස් කරන සිංදු අතර තියන සිංදුවක් !❤
@yasassandeepa
@yasassandeepa 6 ай бұрын
2024 April! ඒ ෆීලින් එක❤🥹
@Tharushi2003
@Tharushi2003 9 ай бұрын
මේ අහන්නෙ කී වෙනි පාරද කියලවත් මතක නෑ ඒ තරම් හිතට වැදුන සින්දුවක් 🥺
@jayaminirathnayaka
@jayaminirathnayaka Жыл бұрын
හොය හොය හිටපු සින්දුවක්💝😍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@loki4717
@loki4717 2 ай бұрын
තාමත් අහනවා🥺
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@shanakamahesh7279
@shanakamahesh7279 4 жыл бұрын
2070 අහන උන් ලයික් දපං 😂
@slmusic6874
@slmusic6874 4 жыл бұрын
🤣🤣🤣
@sanayahsl6538
@sanayahsl6538 4 жыл бұрын
here IAm...ape muthun miththo ahapu sindune deiyane😍😍shanaka mahesh muthun miththata godak sthuthi like karanna kiyala cmnt ekak dala thibbata..🤣🤣2070 09 06 much love siiye😂
@maashiedirisinghe7718
@maashiedirisinghe7718 4 жыл бұрын
😂😂😂😂
@Thari456
@Thari456 3 жыл бұрын
ඒ කලත් අහයි
@sachinthapriyanath8324
@sachinthapriyanath8324 3 жыл бұрын
😆
@Saleeee-m7r
@Saleeee-m7r 8 ай бұрын
මේකනම් පිස්සුවක් බම්❤❤❤......................Feelin ekh blhmkoo SsS 😂💔 Saleee 🥺❤ හිතට වැදුනා බම් 😎 ගැම්මක් තමා Suppa
@isururangana8267
@isururangana8267 Жыл бұрын
Patta lassana songs ekak amuthu feelings ekak 🎉🎉🎉
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassana sindu ahanna digatama api ekka inna Isuru....
@bobitv4768
@bobitv4768 8 ай бұрын
2024❤
@rasithjayawardana8041
@rasithjayawardana8041 4 жыл бұрын
ආසම සින්දුවක් 😘😍
@oshanisam
@oshanisam 9 ай бұрын
2024😊
@sheharadulnjana
@sheharadulnjana Жыл бұрын
2023dith ahana aya innavada ❤😍 Mekale sindu nm pissuvak ❤😍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thamath ehemai Shehara. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...
@ayeshadissanayake4872
@ayeshadissanayake4872 3 ай бұрын
අදටත් අහන්න ආසම සිංදුවක් 🥰✨❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@ThisaraSandaruwan-ti9zw
@ThisaraSandaruwan-ti9zw 11 ай бұрын
0:01- 0:40 වෙනකං කොටස මාර ම ලස්සනයි.වෙනම ලෝකෙකට අරං යනව.2023/11/14
@Virangadesini532
@Virangadesini532 11 ай бұрын
සිරාවට 🥺
@kumarichamodika3419
@kumarichamodika3419 2 жыл бұрын
Super song adatah ahanawa
@pawanimagodage859
@pawanimagodage859 Жыл бұрын
තාමත් ආසම සින්දුවක්❤❤
@warshadedunu636
@warshadedunu636 2 жыл бұрын
Mathaka aussana lassana sinduwak adatath adarei ee athitheta
@lelwalaguruge6757
@lelwalaguruge6757 3 жыл бұрын
මේ 2021 සැප්තැම්බර් 😘❤️❤️😎 අමතක නෑ ....
@AsiriSampath-zf1ri
@AsiriSampath-zf1ri 5 ай бұрын
2024 ❤