🔥 මාධවීගේ වෙඩින් එකේ නොදුටු දසුන්..කලා ලෝකේ තරු හැමෝම ඇවිත් ♥️ Madhavee Anthony - Kasun Wedding

  Рет қаралды 127,799

Channel C

Channel C

2 ай бұрын

👆 උඩ තියෙන සුදු පාට Subscribe කොටුව ඔබලා Full Video එක බලන්න...!!!!!!
Contact Us On - info@wideangle.lk
Website : wideangle.lk
Facebook : ChannelC.lk
Instagram : channelcsl
TikTok : tiktok.com/@channelcsl
.
.
.
#youtube #youtuber #instagram #love #instagood #music #tiktok #follow #youtubevideos. #subscribe. #sub. #youtubevideo. #like. #srilanka #sinhala #channelcdigital #channelc #gossip #sinhalagossip #gossipsinhala #trending #viral #best #newvideo #top #best #youtubeshorts #ytshorts #foryou #shorts #funny #howto #sinhalacomedy #tamil #india
KZbin : Channel C Digital / @channelcdigital

Пікірлер: 55
@ChannelConline
@ChannelConline 2 ай бұрын
😮 ජුනි මාසේ 14 වෙනිදා හවස හතර වෙනකොට රුපියල් ලක්ෂයක් ඔයාගේ අතේ තියාගන්න කැමතිද..??? කැමති අය විතරක් දැන්ම 2311 අංකයට කෝල් එකක් අරන් බලන්නකෝ…‼
@slbcricket2720
@slbcricket2720 2 ай бұрын
අකමැති
@sajeewaniparanagama4614
@sajeewaniparanagama4614 2 ай бұрын
මිනිස්සු දහයක් බැදගත්තත් කාටවත් ප්‍රශ්නයක් නෑ තමයි . ඒත් සිංහල කමට සංස්කෘතිය අපේ චාරිත්‍ර වලට නිගා කරන්න එපා. වැදගත් විදිහට ඉදල තමන්ගේ තැන රැකගෙන සිරිතෙ හැටියට විවාහ වෙන අයට හිමි තැන විනාශ කිරීම හරිම අශෝභනයි. සතුටින් ඉන්න .තමන්ට අවශ්‍ය කෙනා මුනගැහෙන තුරැ කසාද ඕනතරමි බැදගන්න . ඒත් සංස්කෘතිය අපේ සිරිත් විරිත් විනාශ නොකර .
@thusharauduwake2219
@thusharauduwake2219 2 ай бұрын
ඇත්ත ඉන්දියාවෙ අය අපේ ඇඳුමි අඳින්නෙ නෑ නෙ ඇයි අපිවිතරක් අපේ විෂේශ දවස අනිත් සංස්කෘතියක හැටියට ගන්නෙ හැබැයි සිංහල බෙෘද්ධ ලු
@thichistyle
@thichistyle 2 ай бұрын
අපි දවසක මැරෙන මිනිස්සු
@Gayathra1998
@Gayathra1998 2 ай бұрын
ඇයි මොකද්ද ඒකේ තියෙන වරද. අවුලක් නෑ.එයාලගෙ කැමැත්ත පරිදි එයාලා බැන්දා
@malshamaleesha5447
@malshamaleesha5447 Ай бұрын
අම්මෝ මෙයාගෙ ව්වාහ චාරිත්‍ර හරියට කුලුදුලේ මගුල් කනවා වගේ කලින් මගුල් 2 ජයටම කෑවානෙ කසුන් එක්කත් ගොඩක් කල් ඉදලා ලිව්න් ටූ ගෙදර්නෙ හිටියේ මිනිස්සු නම් සීයක් බැන්දත් අපිට කමක් නැ ලෝකයා හීනස්සන්නෙ නැතිව මාදව් නම් කොහොමත් කිසිම ලැජ්ජාවක් නැතුව තව අවුරුදු 2 ව්තර සුපිරි මගුලක් කාව් කසුන් මම හිතපු කෙනා නෙවෙයි අපි ගැලපෙනනෙ නැ කියලා මොනවා උනත් අපිට හති බන් උබලා බදින බදින වාරයක් ගානෙ සුබ පතලා 😢😢
@thichistyle
@thichistyle 2 ай бұрын
හැමෝගෙම හිනා පිරුණු මූණු දකිද්දි අපිටත් සතුටුයි. ජයම වෙන්න ඕන ❤
@mahisha1151
@mahisha1151 2 ай бұрын
අක්කව උස්සන මල්ලිලා දෙන්න එතන හරිම සංවේදී ❤, මාධවී ට කොහොම හරි අප්පච්චි වගේ හිතන පතන කෙනෙක් ලැබුනු එකට ගොඩක් සතුටුයි ....හැමදාම ආදරෙන්ම , සතුටින් ඉන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා ❤❤
@sheyf7562
@sheyf7562 2 ай бұрын
Just lovely to see when people are happy. MADAVEE is beautiful and every woman deserves to be genuinely happy❤❤🎉.
@user-of3tl7gb9w
@user-of3tl7gb9w 2 ай бұрын
Congratulations your very nice madhavee
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 2 ай бұрын
Live happily ....ever after
@jagathjaga4164
@jagathjaga4164 2 ай бұрын
අපේ සිංහල ජාතිය ඉන්දියාවට කඩේ යනවා දැක්ම අපිට අපි ගැනම පුදුම දුකක් අරති වෙන්නෙ...
@gfmanne5890
@gfmanne5890 2 ай бұрын
Madavee is so beautiful here. God's blessings with you forever.
@deepaniajantha1570
@deepaniajantha1570 2 ай бұрын
ලෝකයට බම්බු ගහන්න කියල ඔයාල හැමදාම ආදරෙන් ඉන්න❤❤❤
@sadunikasewwandi3057
@sadunikasewwandi3057 2 ай бұрын
හැමදාම සතුටින් inna akke ගොඩක් ආදරෙයි ❤❤❤
@user-vq9jn5lg5g
@user-vq9jn5lg5g 2 ай бұрын
hamadama sathutin adaren inna jesu pihitai denatama 😘❤️
@athukoralaranaweera3416
@athukoralaranaweera3416 2 ай бұрын
Congratulations
@SANDEEPANI781
@SANDEEPANI781 2 ай бұрын
Madhawi mulinma marry kale man marry karapu dawas walama wage mata mathaka widiyata.dan mata 16yrs duwai 10yrs puthai innawa.madhawi ta man harima aasai hapan padure inna kaale. Eyai mai same age.Una dewal una.giya de giya.Madhawi oya dan hari awaboden badaka ganan nogena iwaseemen me marriage eka lassanata gatha karanna oyata mai mage family eke hamoma suba pathanawa❤🎉
@lakshmisivapalan2385
@lakshmisivapalan2385 2 ай бұрын
සතුටින් ඉන්න හැමදාම සුභ පැතුම් ❤❤
@indranifernando536
@indranifernando536 2 ай бұрын
සුභ මංගලම් ❤❤ සුභ මංගලම් ❤❤🎉🎉🎉🎉
@gihandealwis351
@gihandealwis351 2 ай бұрын
Haaaaaaa ,Is this the first time?? in her Life She Dressed as a 👰 Bride .....
@GloryGlory-oy7yk
@GloryGlory-oy7yk 2 ай бұрын
Umali❤
@KawyaGamage-ws7ew
@KawyaGamage-ws7ew Ай бұрын
happy wedded life💗💗💗
@user-vq8dz4zx6s
@user-vq8dz4zx6s 2 ай бұрын
අර අනූශා දමයන්ති ආච්චි අම්මා මොකද නිකන් හොල්මනක් වගේ වෙලා🤣🤣🤣🤣🤣
@geethapriyangani8993
@geethapriyangani8993 2 ай бұрын
සතුටින් ඉන්න ,ජීවිතය ඔයා ලාගේ ...මෝඩයින් කතා කිව්වා ට ගණන් ගන්න එපා
@shyamaliegunther4658
@shyamaliegunther4658 2 ай бұрын
ඔයාලා සැමදා සතුටින් ඉන්න ❤❤❤❤❤
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 2 ай бұрын
මිනිසුන් වැරඩීමක් උනත් හිනාවෙන මිනිසුන් ඉන්නෙ තමන්ට ඩෙයක් උනොත් කොහොමඩ බලා සසඩන්න
@sunshineblossom6495
@sunshineblossom6495 2 ай бұрын
❤❤❤ congratulations !!! All the best 🎉
@vipulsoysa8604
@vipulsoysa8604 2 ай бұрын
ලංකාවේ ගීනස් වාර්තාව මෙයා තියෙන්නේ. ජයවේවා 😂😂😂
@Madusha985
@Madusha985 2 ай бұрын
Ehema kiynnepa.eyla athare mona prashna unada kiyala api danne ni.inna beri nm ain wela eyta hoda kenek ekka inna beri da.
@RangaRozairo
@RangaRozairo 2 ай бұрын
Madavi akki mn nm hitanawa den hari oyta Arianna kena Lebuna kiyla❤ anith un wage kasade namata karanna ona ewa tika karan unta qada tiyn inna unta wada oya respect geniyek
@kavii5494
@kavii5494 2 ай бұрын
රාජකීය ❤️
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 ай бұрын
අනේ ඒ වාහනේ මොකක්ද .දන්න කෙනෙක් කියන්නකො 💕
@aroshaweerakkody3891
@aroshaweerakkody3891 2 ай бұрын
Looks like a copy of Kiara Advani’s wedding lehenga and jewelleries.
@Sawarna-tv7iz
@Sawarna-tv7iz Ай бұрын
සල්ලි තියනම් ඔවා ඔන තරන් ගත්තැකි අදරෙම කන්න පවුලක් නිසා මැනිකෙ අයියලා දෙන්නා ගැන හිතලා හරි වැරදි තිබ්බොත් කන්තාවක් හැටියට හදන් යන්න ඔයට අත් දැකිම් තියනවනෙ
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 2 ай бұрын
❤ Eyage sathuta
@darshiS
@darshiS 2 ай бұрын
@harshanigeetharani6673
@harshanigeetharani6673 2 ай бұрын
Sajithage wife awe nadda
@user-xk6to3gj3h
@user-xk6to3gj3h Ай бұрын
ඔහොම බදින්න ගියොත් වෙඩින් කීයක් ගන්න වෙයි ද අප්පා මම .කියන්නේ මල්ලිලා නම්.අක්කව ෆ්ලෝ කරන්න එපා මට පෙන්න තියන විදියට භුවී කියන්නේ පට්ටම අහිංසක කෙල්ලෙක්
@sudarshideepa6726
@sudarshideepa6726 2 ай бұрын
මාධවී බැන්දේ දෙමල කෙනෙක් වද?????
@ShamilahAa
@ShamilahAa 2 ай бұрын
Rate minissu hina wenawa boru wada karannatuwa kanna nati minissunta kanna dipalla ban
@geethapriyangani8993
@geethapriyangani8993 2 ай бұрын
අනේ මෝඩයෝ,ඒ මිනිස්සු න්ගේ ඇයි තමුසෙලා හිනාවෙන්න ,සතුටින් ඉන්න වා,කුහක නොවී
@priyankamenik885
@priyankamenik885 2 ай бұрын
Ane. Kelley 4ta. Yanna epa
@ZeZe-qz4to
@ZeZe-qz4to 2 ай бұрын
N❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅
@kumarimunasingha6947
@kumarimunasingha6947 Ай бұрын
Aaye dik kasada unoth kiyanna, oyawa badinna thawa aya balan innawa, thawa tika dawasak balan inna wei neda
@nishanpeiris3039
@nishanpeiris3039 Ай бұрын
ජැක්සන් ඇන්තනි සර්ත් හිටියා නම්😪
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 2 ай бұрын
කාටහරි මොනම ඩෙයක් වීහෝ නැවත් ජීවිතය හඩගන්න එක කොක්චර හොදද ගරහන්න එපා මිනිසුනේ
@hemaperera2719
@hemaperera2719 2 ай бұрын
Me gani no 1 ganikawak. Mulu Ratama hinassanawa. Lajjawak nadda munta. Apata me iausan balanna welavak Naha . Ona une me comment eka danna witharai
@NC-ud1lk
@NC-ud1lk Ай бұрын
පොඩ්ඩක් ඉවසන්න සුබ පතන්න 😂😁
@user-eu4ce4fy4o
@user-eu4ce4fy4o 2 ай бұрын
Ko eyage nanala denna
@Ish-pc9tp
@Ish-pc9tp 2 ай бұрын
ඔය මගුලවත් දිගුකල් වැජබේවා..😂
@gihanudayajith3744
@gihanudayajith3744 2 ай бұрын
Gewal ginithiyala mankolla kala mini marapu ewun maara dharshanika comments meke dala thiyenne.... ungen wedak ne. oyala denna adaren sathuten idiriyata jiwathwenna.
@NC-ud1lk
@NC-ud1lk Ай бұрын
පියුමිගේ මුණට දෙබරැ ඇණලා වගේ 😂🤪😁
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 12 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,7 МЛН
Waka Waka 😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 4,1 МЛН
Smart thief😳 لص ذكي…
0:19
MARYA & AMINE
Рет қаралды 75 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
0:13
Глеб Рандалайнен
Рет қаралды 9 МЛН