බැරල් - වතුර ටැංකි නැතුව අඩු වියදමින් බයෝගෑස් ඒකකයක් හදමු / build a biogas unit at low cost

  Рет қаралды 14,490

Madhura Eco

Madhura Eco

Күн бұрын

Пікірлер: 31
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 2 жыл бұрын
හොඳ වැඩක්.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you
@devmoorthi
@devmoorthi Жыл бұрын
මේකෙ ඩයිජස්ටර් එක හදාගන්න බැග් එක මොකද්ද? මොකද්ද මැටීරියල් එක? කොහේද තියෙන්නෙ? ඒ කාරනා ටික නැතිව මේක බලන එකේ තේරුමක් නැ​හැ
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
කඩේ තියෙන සාමාන්‍ය කලුපාට ගනකම පොලීතීන් එක පාවිච්චි කරන්න
@haroonbabanoor9099
@haroonbabanoor9099 2 жыл бұрын
Hitihatiye ekaparata pimbenney mokakda ? Gas wage arwey kimekda ? Kohenda nispaadana uney ? 👍✌️🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මම මේ සම්බන්ධව මීට කලින් කරපු වීඩියෝ මාලාව නැරඹුවා නම් ඔබේ ගැටළුවට පිළිතුරු ඒවායේ තියෙනවා මේ වීඩියෝ එක හරහා මම කරන්න උත්සාහ කළේ බයෝ ගෑස් නිෂ්පාදනය පිළිබඳව තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙකුට අඩු වියදමින් බයෝගෑස් ඒකකයක් නිපදවා ගැනීම සම්බන්ධව යම් ඉඟියක් දීම පමණයි
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
නියමයි👍👍👍👍👍❤️🌷
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@udayajayantha4s5sc30
@udayajayantha4s5sc30 2 жыл бұрын
ප්‍රථම වතාවට බැරල් එකේ තුනෙන් එකක් ගොම දාන්නම ඕනද? මම ඉන්න කලාපයේ ගොම සොයාගන්න එක අමාරුයි. ‍බැරල් එකේ ධාරිතාව ලීටර්250ක්. අදත් ගොම ලීටර්40 ජලය ලීටර්40ක් හොදින් මිශ්‍රකොට දැම්මා. සේරම ලීටර් 80කට වැඩි ප්‍රමාණයක් බැරල් එකට දැම්මා. තවත් ලීටර් 20ක් පමණ දමන්නට පුලුවන් මම හිතන විදිහටනම්. බැරල් එකේ තුනෙන් දෙකක් පිරෙන තුරුම ගොම දියර දමන්න ඕනෑමද? අත්දැකීම් නැති නිසා සහය බලාපොරොත්තු වෙමි.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
නැහැ ඔය දාපු ප්‍රමාණය ඇති අවශ්‍ය නම් ඉතුරු ටිකට වතුර දාන්න
@udayajayantha4s5sc30
@udayajayantha4s5sc30 2 жыл бұрын
​@@MadhuraEco දැනුවත් කලාට ස්තුතියි. තවත් පොඩි දෙයක්, මම දින දෙකකට පසු ගෑස් පිටවෙන බටයට බැලුමක් සවිකරල බැලුවා. ඒක ටික ටික පිම්බිලා පුපුරලා ගිහින් තිබුණා. අද සවස මම ඒකට බුබුලනයක් සවිකලා. බැරල් එකේ එකතු වුන ටික බුබුලනය වනවා දැක්කා. ඒත් දැන් නම් බුබුලනය වෙන්නේ නෑ. මම හිතන්නේ තවම හරි හැටි සක්‍රීයකාරකය ක්‍රියාත්මක නැතිව ඇති නේද?
@upulkumara3265
@upulkumara3265 2 жыл бұрын
මමත් එකක් හදල දැන් හොඳටම වැඩ කරනවා කට්ටිය කියන තරම් ලොකු වියදමක් නම් මට ගියේ නෑ
@ChamindaKumara-xd6tr
@ChamindaKumara-xd6tr 2 жыл бұрын
හදපු එකේ පොටො එකාක් දන්න
@upulkumara3265
@upulkumara3265 2 жыл бұрын
@@ChamindaKumara-xd6tr kohomada mekata photos upload karanne ?
@sandraperera1098
@sandraperera1098 2 жыл бұрын
Phone number pls
@PasinduDisal
@PasinduDisal Жыл бұрын
Mona widiyatd haduwe
@upulkumara3265
@upulkumara3265 Жыл бұрын
@@PasinduDisal පාවිච්චි කරලා ඉවත දාල තිබ්බ IBC ටැංකියක් හොයාගෙන හැදුවේ
@hardylive3151
@hardylive3151 2 жыл бұрын
keep it up madura
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you
@s.n.k.123
@s.n.k.123 Жыл бұрын
Kiyavillane wadi...
@worldtechstudio1556
@worldtechstudio1556 2 жыл бұрын
Maru aiye
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you
@tabbydays226
@tabbydays226 2 жыл бұрын
oya me video eka nikanma danawata wada meka karana widiha gana wisthara kalanam hodail,,, nathuwa meka nikan baluawata hugak ayata therena ekak na
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වීඩියෝ එක හරහා මම කරන්න උත්සාහ කළේ බයෝ ගෑස් නිෂ්පාදනය පිළිබඳව තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙකුට අඩු වියදමින් බයෝගෑස් ඒකකයක් නිපදවා ගැනීම සම්බන්ධව යම් ඉඟියක් දීම පමණයි මම මේ ගැන වැඩිදුර විස්තර කරන්න නොගිය මම මේක අත්හදා බලපු එකක් නොවන නිසා
@dilukprasad6945
@dilukprasad6945 2 жыл бұрын
First time goma danakota. Ekadawasinma. Sampurna goma pramanayama danda oneda. Dawasin dawasa tika dawasak dammata kamak nedda. Goma eka dawasin ekathu karaganda tikak apasui. ...e wagema gas enawa patthut weanwa. Namuth della. Allala hitinne ne. Gini koora kiyamuko eka patthu wenakal. Gas ekath patthu wenawa. Koora iwara una gaman. Gas della allala hitinne nathuea niwenawa. Ai e ...
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
අලුත් goma දවස් කිහිපයක් තුළ දැම්මට කමක් නැහැ මුලින් එන ගෑස් ගිනි ගන්නෙ නැහැ ඒවා ඉවතට යවන්න ටික දවසක් යනකොට හරියාවි අළුහුණු කිලෝ දෙක තුනකුත් බැරල් එකට දාන්න
@dilukprasad6945
@dilukprasad6945 2 жыл бұрын
@@MadhuraEco ow eka Hari mulin ptthu une ne. Mage dawas 18 yanakota patthu Una . I ta passe. Kema dapuwama . Allala hitapu della. Allan nathuwa giya. Ekai Mata prasne. Kema demnain passe thamai une. Danuth nil pata ptthu wenawa allala hiring ne ginikoora nimunama.
@SanjayaAmaraweera
@SanjayaAmaraweera 2 жыл бұрын
❤️❤️
@samarawickramajeewan6513
@samarawickramajeewan6513 2 жыл бұрын
👏👏👏👏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
,thank you
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
👍👍👍👍👍👍👍
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 28 МЛН
High pressure non-electric water pump - New design with three waste valves
25:05
Yt Crop - DIY Crafts
Рет қаралды 8 МЛН
How to use free gas from garbage in paint drum
7:15
MH4 TECH
Рет қаралды 4,2 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН