✔ෆ්‍රිජ් එකෙන් මුදල් කාලය ඉතුරු කරලා වැඩ ලේසි කරන විදිහ|fridge organization ideas|💓madhu💓

  Рет қаралды 255,789

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

Пікірлер: 303
@IreshaSewwandi-c3m
@IreshaSewwandi-c3m 7 ай бұрын
දෙහි වලට පොල් තෙල් ටිකක් ගාන්න. ඕන කාලයක් තියන්න පුළුවන්. මිරිස් වල නැට්ට කඩන්න. එතකොට තියා ගන්න පුළුවන්.කරපිංචා අබ ඇට ටිකක් දාල විදුරු බෝතලයක දාන්න. මුකුත්ම වෙන්නේ නැහැ.කාට හරි වැදගත් වේවි කියලා comment එක දැම්මේ 👍
@arunigeethika340
@arunigeethika340 7 ай бұрын
Thanks😊
@hashanhashan7677
@hashanhashan7677 7 ай бұрын
දෙහි වල තෙල් ගාලා කොහොමද තියන්න් ඕන ෆිජ් එකේද
@petslove3183
@petslove3183 7 ай бұрын
තැන්ක්යූ ❤️
@nethz73
@nethz73 7 ай бұрын
Godak wedagath😍 karapincha kal thiyaganna aba atada danna ona uluhal atada dr?
@IreshaSewwandi-c3m
@IreshaSewwandi-c3m 7 ай бұрын
@@nethz73 කරපිංචා දාන බෝතලේට අබ ඇට දාන්න
@mis.darshi1236
@mis.darshi1236 7 ай бұрын
ඔයාගේ වැඩනම් කියල වැඩක් නෑ ❤❤❤❤ බලන් ඉන්නත් ආසයි මම එදා ඉදලම ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ❤❤❤ ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් සුදු අදත් ඒ කොළවල නම මොකක්ද ❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️❤️🌺🌺🌺
@nadeeshanimanthi1623
@nadeeshanimanthi1623 7 ай бұрын
Carrot ,beet hodata peel karala pothu arala sodala wathura welenna thiyala box wala dala thiya ganna puluwan mokut wenne na.sudu lunu blender karala ice cube hadala thiya ganna puluwan
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුට්න් ඉන්න බුදු සරණයි❤❤❤❤
@tuwanraja5255
@tuwanraja5255 6 ай бұрын
Business tricks 🔥🤗
@Momshomecooking
@Momshomecooking 7 ай бұрын
Motivated video 👍. Thank you so much 🥰💪.
@ChandrikaShirani-c6e
@ChandrikaShirani-c6e 10 күн бұрын
Sudu loonu sudda karala thiya ganna hoda ne kiyala man ahala thiyenawa. oyage video kiyala wadak ne. Man godak kema warga hadanna igena gaththe oyagen. Bohoma pin.
@rumeshmalinda7417
@rumeshmalinda7417 7 ай бұрын
බොහෝ ම ස්තූතියි
@dishaniattampola6013
@dishaniattampola6013 6 ай бұрын
මිරිස් ,තක්කාලි දාපු ලොකු ප්ලාස්ටික් බකට් එක ගන්න පුලුවන් ද ?කියද ?
@madubashiniabeywardana7751
@madubashiniabeywardana7751 4 ай бұрын
Ane matath one podi eka
@YasanthiNimalika-ck8qc
@YasanthiNimalika-ck8qc 4 ай бұрын
amumiris hodana wathurata vinakiri tikak dala soda gena redi kadakata dala wiyalagena tisu dala ahurala thiya ganna amumiriswala netikadala ahura ganna godak kalayak thiya ganna puluwan.
@TeleKathaaa
@TeleKathaaa 7 ай бұрын
Kola walata wenama ganak yanawa
@sachinimansala5677
@sachinimansala5677 7 ай бұрын
ඒකනෙ 😥😥..එයාට සල්ලි තියෙන නිසා හොදයි
@chanchaladilrukshi7781
@chanchaladilrukshi7781 7 ай бұрын
කොල වල එතුවේ මොනාද කියලා උයන වෙලාවට හොයන්න තව වෙලාවක් යනවා 😂
@ruvinihasangika8472
@ruvinihasangika8472 7 ай бұрын
මම හිතුවෙත් ඕකම තමයි කොල වලටම යනවා වෙනම ගානක් සල්ලි තියනවනම් හොදයි එලවලු ජාති තෝර ගන්න ඔක්කොම කොල දිගාරින්න ඕන
@pubudulakshan1999
@pubudulakshan1999 5 ай бұрын
Owa boru wada kalaya ka damimak....
@indikadilhani4931
@indikadilhani4931 6 ай бұрын
Thank you very much ❤❤❤
@nethmiperera3644
@nethmiperera3644 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් , ❤
@Hansi_321
@Hansi_321 6 ай бұрын
Apu nam karanne elawalu shopping maluwala dala fridge ekata danawa
@umangayalinga2921
@umangayalinga2921 6 ай бұрын
Storage box oyage shop ake teyanawada ganna puluwana price keyanna
@pradeepasamaraweera2557
@pradeepasamaraweera2557 7 ай бұрын
පැණිරස කනවද ඔච්චර. බබා කනව ඇත්තෙ නේද. බුදුසරණය. ලස්සන වැදගත් වීඩියෝ එකක්.
@randinadeera7349
@randinadeera7349 5 ай бұрын
අක්කෙ අපෙ අලුත් ගෙදරක් හදනව... එකෙ කිචන් එක ප්ලෑන් කරගන්න හොද අදහස් ගන්නත් එක්කම ඔයාගෙ කිචන් එකෙ tour විඩියෝ එකක් කරන්නකො 😍❤😊
@nilushasiriwardana8880
@nilushasiriwardana8880 7 ай бұрын
Thank you ❤
@ThiliniShalika
@ThiliniShalika 5 ай бұрын
එදිනෙදා use krnn gnn rampa karapincha dapu box tynw da
@InushaSawwandhi
@InushaSawwandhi 5 ай бұрын
Thank you 👍👌👌👍
@ShiromiPriyadarshani-d4h
@ShiromiPriyadarshani-d4h 5 ай бұрын
Buckets ganne khmada kiyla fetails ewanna puluwanda
@chamilafernando5941
@chamilafernando5941 7 ай бұрын
Thank you dear ❤❤
@neekasl9072
@neekasl9072 Сағат бұрын
එල බටු ෆිජ් එකේ තියන්න හොද නෑ
@kumarimishal7231
@kumarimishal7231 7 ай бұрын
අනේ අදත් ලස්සනයි ..💕💕💕 බලන් ඉන්න ආසයි..
@disadissanayake441
@disadissanayake441 28 күн бұрын
Ape gedra fridge eka oya tharam loku naa, akka pennuwa wage podi containers thiynwda??
@chandanisilva9895
@chandanisilva9895 7 ай бұрын
කැරට් වීදුරු බෝතල් වල වතුර පුරවා තියන්න පුලුවන්
@rasanjaleefernando8713
@rasanjaleefernando8713 4 ай бұрын
Mea storage box kohomada oyagen ganne
@chathuabenayaka6292
@chathuabenayaka6292 7 ай бұрын
First comment eka❤️😊
@teklalewanmini8913
@teklalewanmini8913 4 ай бұрын
හොඳයි.හැබැයි මේ විදිහට හැමෝටම කරන්න බෑ
@shirandanialgama5251
@shirandanialgama5251 6 ай бұрын
Loki box eka Thule Dana Podi box sets thiyenawada
@kanchanarasangika1986
@kanchanarasangika1986 7 ай бұрын
Thank u maduu...❤
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu Ай бұрын
අම්මෝ මොන නාස්තියක්ද ...මේ
@SusanthaJayarathna-n5k
@SusanthaJayarathna-n5k 4 ай бұрын
Fridge ekata Dana containers ganna puluwanda
@neekasl9072
@neekasl9072 Сағат бұрын
box ගන්න පුලුවන්ද
@sakunthalanawarathna2018
@sakunthalanawarathna2018 7 ай бұрын
Miris sudu loonu dana box kohenada gaththe
@binthizulehiha8584
@binthizulehiha8584 6 ай бұрын
🌶️🍅🌰 bamma backet eka ganna puluwan da
@thiliniimalka
@thiliniimalka 6 ай бұрын
Ane matath one
@vijithapathiranage9257
@vijithapathiranage9257 7 ай бұрын
ඔය ඔතපු කොළවල නමත ලිව්වනම් ගොඩක් වටිනවා.
@priyabandara5852
@priyabandara5852 7 ай бұрын
තෙල් කොල / ඔයිල් පේපර් කියලා නේද කිව්වෙ..මට එහෙම ඇහුනෙ
@RuwaniNirmala
@RuwaniNirmala 7 ай бұрын
❤😮 12:59 ​@@priyabandara5852
@amilapriyadarshana8552
@amilapriyadarshana8552 7 ай бұрын
​@@priyabandara5852 ඔව් කිව්වා
@sureshkumara5836
@sureshkumara5836 7 ай бұрын
Sudu paththara
@k.bmanoja7280
@k.bmanoja7280 7 ай бұрын
Oil papers
@sajinirathsara5345
@sajinirathsara5345 7 ай бұрын
Lassanai vedio eka……❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 7 ай бұрын
දකිද්දි ආසයි පිළිවෙලයි
@pravinicharithra5002
@pravinicharithra5002 6 ай бұрын
Containers ganne kohomada?
@PriyankaKumuduni-r6l
@PriyankaKumuduni-r6l 7 ай бұрын
නංගී oya dapu a box matah ganna ganna kohamada
@senurodrigo1883
@senurodrigo1883 7 ай бұрын
Watina video ekak. Thank you.
@SenethIshan
@SenethIshan 6 ай бұрын
A.box ganne kohamada Gana keeyada akkiyo❤
@sandimadu2019
@sandimadu2019 3 ай бұрын
good luck darling ❤
@tharusooriarachchi685
@tharusooriarachchi685 7 ай бұрын
Containers ගත්තෙ කොහෙන්ද dr?❤
@SandaliKavi-s4e
@SandaliKavi-s4e Ай бұрын
Kiynn pluwnda me wage containers kohenda gnne labeta kiyala
@kanchanaekanayaka8998
@kanchanaekanayaka8998 7 ай бұрын
Oyage vedio blnn harim asawen balan inne akkiyo ❤❤❤ bs
@sanjeewanikumari9998
@sanjeewanikumari9998 6 ай бұрын
Box genna ganne kohomada .price kohomada
@Kumari-rv8cb
@Kumari-rv8cb 5 ай бұрын
Thank you
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 5 ай бұрын
මේ containers කොහෙද ගන්න තියෙන්නෙ?
@DenethPerera-nq7xj
@DenethPerera-nq7xj 6 ай бұрын
Mata vegitables and fry fish dana box dekak ganna puluwanda ?gana kiyada
@fathimarifaza2106
@fathimarifaza2106 4 ай бұрын
Asked me kalupata cooking pot eka oyagawa wikunanda thiyanawadha
@mufliyamunaf5586
@mufliyamunaf5586 6 ай бұрын
Tissue papers, zip lock bags එහෙම නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන්ද? ඔතලා තියනකොට ගන්න ඕනි කරන එළවළුව හොයාගන්න ඔක්කොම ඇර ඇර බලන්න වෙන්නෙ නැද්ද නම් ගහලා තිබ්බෙ නැත්තම්?
@UtharaBope
@UtharaBope 6 ай бұрын
තට්ටුව වෙන්කර ගන්න . ඇතුලේ තිබුන දේ ලිස්ටෙකේ දෙරේ තබා ගන්න . ඉවර වෙන එලවලු ලිස්ටෙකේ කපන්නට .
@HarshaniMaduwanthi-o5u
@HarshaniMaduwanthi-o5u 7 ай бұрын
Best idea 👍
@leenachand4518
@leenachand4518 4 ай бұрын
Karawala sahaalawalu dana bakat kiyak wanwada
@disnalakmali5682
@disnalakmali5682 5 ай бұрын
Akke oyage box gaththe kohenda
@shashinipeiris8778
@shashinipeiris8778 3 ай бұрын
Fridge එකට දාන containers koheda gannee
@chathurangifernando1827
@chathurangifernando1827 6 ай бұрын
Zip lock bag oya reuse karanawada
@fathimafazrina1183
@fathimafazrina1183 6 ай бұрын
Where did u buy that white colour boxes
@kithminiranawaka2800
@kithminiranawaka2800 6 ай бұрын
Box ganne kohomada
@bhagyajayathungaarachchi6848
@bhagyajayathungaarachchi6848 5 ай бұрын
Madu ma storage boxes oya langa thiyenawada
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 7 ай бұрын
Thanks you Oyata godak watinawa Budusaranai Parissaman wada karaganna hode Welwata kanna beheth bonna Hodada
@FarzanaHamza-f7v
@FarzanaHamza-f7v 7 ай бұрын
From where u brought fridge organizers?
@gamingwithdew934
@gamingwithdew934 7 ай бұрын
ලස්සනයි
@Asuntha-y5g
@Asuntha-y5g 3 ай бұрын
Supiri
@ranjansinha1744
@ranjansinha1744 6 ай бұрын
හොදයි.. ❤. හරිම ප්‍රයෝජනවත් ස්තූතියි. 👌💪. එත්.. ලොකු fridge එකකුත් ඕන වෙයි නේද ? ඔය ක්‍රමය කරල සති 2 ක් වත් තියා ගන්න ඕන නේ.
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 6 ай бұрын
😮
@shiranthisamarasinghe9721
@shiranthisamarasinghe9721 6 ай бұрын
Kaarawala dana box ekak ganna puluwanda
@thilinilakshika7526
@thilinilakshika7526 5 ай бұрын
හරි ම ලස්සන යි .. ඔයා Kichan එකට බඩු ගත්තේ කොහෙන් ද කියලා කියන්න පුලුවන් ද බුදුසරණයි !
@dilinimadhushika643
@dilinimadhushika643 5 ай бұрын
Box ganna puluwan da price kohomada
@AlanaRodrigo-i4z
@AlanaRodrigo-i4z 3 ай бұрын
Can i buy the 4 in one bx pks
@hasanthikaushalya8518
@hasanthikaushalya8518 7 ай бұрын
Lunu,dehi, plastic bolathal wala danmata kamak nadda
@anushalakmali-ov1lf
@anushalakmali-ov1lf Ай бұрын
Me contains ganna puluwanda.
@sriyangikadharmawardene3108
@sriyangikadharmawardene3108 7 ай бұрын
What r the prices of the comparment box u have stored garlic,green chillies?
@SupuniKanchana-fm5nq
@SupuniKanchana-fm5nq 2 ай бұрын
Me box ganne kohenda?
@shahilafaleel6436
@shahilafaleel6436 7 ай бұрын
From where did you get the containers from
@nadeeradharshani6297
@nadeeradharshani6297 7 ай бұрын
Akke pol kiri mirikala Tiyagaanna Vidiya kiynko. Tikak
@thakshilamaduwanthi3453
@thakshilamaduwanthi3453 5 ай бұрын
Lunu tikk dala viduru badunaka dala wahala frig eke tiyanna
@Madushika-sm2iw
@Madushika-sm2iw 7 ай бұрын
Matath e box genna ganna puluwanda
@dinukidesilva7261
@dinukidesilva7261 7 ай бұрын
Thakkali dapu box ekai Anik karapincha dapu box ekai one Prices kohoma da
@prashanigperera2513
@prashanigperera2513 7 ай бұрын
Matath
@ShobanaVijakumar
@ShobanaVijakumar 6 ай бұрын
hi may i know where you why thy Basket
@WimansiSenewirathna-rm5sx
@WimansiSenewirathna-rm5sx 7 ай бұрын
Rampe karapincha dehi ehema edineda pawichchiyata ganna oya da gaththa box eke kiyada 8.23
@NishaniKalpani
@NishaniKalpani 3 ай бұрын
❤❤❤👍
@sharafathima7089
@sharafathima7089 7 ай бұрын
NYC vlog 😍❤️ Dr Mey ziplock bags koheydha gatthey
@thilakkumari3204
@thilakkumari3204 7 ай бұрын
Supermarket wala thiyenawa
@kumudufernando9086
@kumudufernando9086 7 ай бұрын
Oya oya box ganne kohenda
@HashithaMadushan-sh9pr
@HashithaMadushan-sh9pr 6 ай бұрын
Me plastic cup ganna puluwanda
@Nilukawindya811
@Nilukawindya811 7 ай бұрын
E box kohenda gaththe akki
@sujanirandeniya6503
@sujanirandeniya6503 7 ай бұрын
Karawala takkali dana 4 box kiyada nangi
@udenianavaratne3648
@udenianavaratne3648 7 ай бұрын
Drain box ekak ganna puluwanda
@romanierodrigo9234
@romanierodrigo9234 7 ай бұрын
Very interesting to watch you vedio.
@deepasamanmali5327
@deepasamanmali5327 7 ай бұрын
හරිම ආශා හිතුනා . ඔය භාජන් වල මිල ගනන් කොහොමද ?
@MaduwanthieThanuna
@MaduwanthieThanuna 6 ай бұрын
Me fridge ekata dana box wala prices wena wenama dannako
@ChandramalCaniute-ny6dh
@ChandramalCaniute-ny6dh 2 ай бұрын
You avido is very nice
@VimarshanaVimarshana-li8ug
@VimarshanaVimarshana-li8ug 3 ай бұрын
ටිෂූම ඕනෙද අනිවාර්යයෙන්ම
@subashinimadushika5179
@subashinimadushika5179 6 ай бұрын
මේ බාජන ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද අක්කේ...
@muhsinismail8728
@muhsinismail8728 7 күн бұрын
How can i order stuff from u
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 7 ай бұрын
කොළ pala වර්ග කපන මැසින් එකක් කියක් වෙනවද. මට ගන්න පුලුවන්ද
@nermalignermalig8222
@nermalignermalig8222 6 ай бұрын
Matat dana ganna ona
@SanjanaRumeshi
@SanjanaRumeshi Ай бұрын
Akki oyage frigde eka mokadda
@madhukarunarathna1034
@madhukarunarathna1034 3 ай бұрын
Nangi fridge eka LG ABANS da
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 7 ай бұрын
Thakkali dala thiyana Box ake price kohomada akka
@TharushiamayaDanapalaAmaya
@TharushiamayaDanapalaAmaya 2 ай бұрын
Komada me wage bajanaya mila di ganna
@chandikarajapaksha381
@chandikarajapaksha381 7 ай бұрын
Oya වට්ටක්කා wala hodama gunama kotasa thama ඉවත් kale .විටමින් බහුලම e කොටසේ .
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 32 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 10 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 32 МЛН