මැදිරිගිරිය ආශාවරී Madirigiriya Ashawari | Viridu Nalin විරිදු නලින්

  Рет қаралды 132,162

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

Пікірлер: 476
@viridunalin
@viridunalin Жыл бұрын
හදිස්සි වෙලා මල පැන්න අයට මාගේ බලවත් මෙව්වා එක 😆 ආදරෙයි පොලවෙ පයගහලා ඉන්න හැමෝටම ❤️🙏
@shereenbuhar846
@shereenbuhar846 Жыл бұрын
Really very very beautiful dear and great God bless you and your family take care dear 👍👍♥️♥️♥️♥️♥️♥️
@ravidukalhara9347
@ravidukalhara9347 Жыл бұрын
ඇත්තෙන්ම 👍👍
@indikarru
@indikarru Жыл бұрын
සිරාවටම මළ පැන්න මුළින්ම 🤣🤣 😍😍❤️❤️
@niroshi5943
@niroshi5943 Жыл бұрын
හා හා 😁❤️❤️❤️❤️❤️😍😍😍😍
@vinithchathuranjaya8453
@vinithchathuranjaya8453 Жыл бұрын
මුලින් මල පැන්නා සිරාවටම😂
@sisirapradeep7584
@sisirapradeep7584 Жыл бұрын
ලංකාවේ කන්ඩායම් සංගීතයෙ නව ගැම්ම .පෙරලිකාර සංගීත කන්ඩායමක් ආශාවරි ජයෙන් ජයම වේවා
@hashan1855
@hashan1855 Жыл бұрын
නාලක අයියට..අශාවරී බැන්ඩ් එකට .ජයවේවා ඉරිසියාකාර හැතට නරකක්ම වේවා
@manojsuranga6084
@manojsuranga6084 Жыл бұрын
මුල් පද ටික ඇහෙන කොට හොම්බට දෙකක් අනින්න හිතුනා. පස්සේ ඔබ බත් කන හරකෙක් නොවන බව තේරුම් ගත්තා. නියමයි නලින්. අපි දෙමු දිරිය ආශාවරීට ඉදිරියටම යන්න.
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
නියමයී මල්ලී විරිදු ටික.👍 👍👍
@udayakumara1180
@udayakumara1180 Жыл бұрын
මුලු ලෝකයම ජයගන්න හැකිවේවා බුදුසරණයි ❤
@Electronic-Sri
@Electronic-Sri Жыл бұрын
හරිම ආසාවෙන් ඔයාගේ විරිදු අහන්නේ.... මුලින් කලබල වුණා මූටත් ජෙලස් ද කියලා ... අහගෙන හිටිය හින්දා සතූතූතූටුයි ... 🥰 Thankyou !
@athulaadikari680
@athulaadikari680 Жыл бұрын
"ආශාවරී" දියණියන් අපේ රටට ආඩම්බරයක් .... කවුරුන් කොහොම විවිධ හේතු මතු කරමින් මෙය තහනම් කරවන්නට උත්සාහ කළත් එයින් ගම්‍ය වන්නේ ඉරිසියාව කුහකකම හැර අන් දෙයක් නොවේ..... දිනේවා "ආශාවරී" තෙරුවන් සරණයි .......!
@dushanishara7880
@dushanishara7880 Жыл бұрын
❤️🥺 මුල ටිකට ටිකක් තරහා .පස්සේ බැලුවට පස්සේ හිත නිවුනා ආදරෙයි ❤️
@samantharathnayaka6025
@samantharathnayaka6025 Жыл бұрын
දුවේ ඉදිරියටම යන්න . අපේ ආශිර්වාදය ....
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit Жыл бұрын
තව ටිකෙන් බනිනවා කුණුහරප කියලා සිරාවටම මචන් පස්සේ තමයි බැලුවේ ජයවේවා ආශාවරී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@skydunba211
@skydunba211 Жыл бұрын
කෙටිකලක් තුල ජනහදවත් දිනාගත් මේ දරැවන් සංගීතෙන් අයින්වෙනවනම් ජනතාවට කරන අගහුරවයක් අපිබලාපොරොත්තුවෙනවා නොනවත්වා ඉදිරියටම කරගෙනයන්න ජනප්‍රියත්වයට අකමැති නිවටයො තමයි අකුල් හෙලන්නෙ බාදක බිදගෙන ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි
@shakilashakila-lq8tt
@shakilashakila-lq8tt Жыл бұрын
එල එල අසාවරිට ජයවේවා
@lankika221
@lankika221 Жыл бұрын
ජය ගන්නවා කවදාහරි අපේ එවුන්ට මොකෙක් හරි ගොඩ යනවට කැමති නැ ජයවේවා ආශවරි ❤️❤️❤️❤️
@davivithana8073
@davivithana8073 Жыл бұрын
නලින් අයියා කියන එක හරියටම හරි.
@Naturemdh
@Naturemdh Жыл бұрын
මැදිරිගිරියෙ අපෙ අභිමානයක් ආශාවරි, නාලක සර් අතාරින්නැතිවෙයි අනිවාරෙන් ❤️
@sasinimadumekala9376
@sasinimadumekala9376 Жыл бұрын
👍
@napurudhoni8630
@napurudhoni8630 Жыл бұрын
පැන්චියන්ට තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා සියළු බලාපොරොත්තු ඉෂ්ට වේවා ජය වේවා පැටව් ටිකට
@harshnisilwa9616
@harshnisilwa9616 Жыл бұрын
Mula tiak baladin thargiye mat witharda Ala Ala nalin bro thanks
@senumithadinhas7189
@senumithadinhas7189 Жыл бұрын
මං ආසම සුද්දිගේ ඇක්ෂන්වලට ...කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ ...නවත්තන්න එපා ආශාවරී👍
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Ane pala
@vishwaravihara5266
@vishwaravihara5266 Жыл бұрын
@@sumisumi6512 බලන්න බෑ නම් නොබල ඉදපන්
@srimalgayan1463
@srimalgayan1463 Жыл бұрын
😁😁
@sidathniroshan119
@sidathniroshan119 Жыл бұрын
අපේ රටේ සංගීත ගමනේ දිගු ගමනක් යන්න පුලුවන් සංගීත කණ්ඩායමක් තමයි අශාවරී කියන්නෙ ඒ පොඩ් දරුවන්ට සංගීත ගමනේ දිගු ගමනක් යාමට ශක්තිය ධෙර්‍ය ලැබේවා තෙරුවන් සරනයි ජයවේවා
@ilangamax7493
@ilangamax7493 Жыл бұрын
මුල් පදටික ඇහෙනකොට නම් පැන්න මල කියලා වැඩක් නෑ ඉතින් ලග හිටියානම් ඉතුරුටික අහන්න වෙන්නෙ කූඩුවේ ඉදන් Thanks මේ පොඩ්ඩියන්ට දුන්න අප් එකට.
@umeshmahto7776
@umeshmahto7776 Жыл бұрын
Mulinma kiyapu viridu tikata mara widiyata tharaha giye eth den hari theruwan saranai ape ashawari පැටවුන් tikata 😍😍😍
@ashenshanukashanuka9627
@ashenshanukashanuka9627 Жыл бұрын
Niyamai nalin aiye viriduwa ahinsaka lamaige daksath wanasana kapaluwo inna ratak meka
@imalkrishantha861
@imalkrishantha861 Жыл бұрын
තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි විරිදු නලින් අයියා ඔයාට සහ අශාවරී සියලු දෙනාටම දවසක ලංකාවේ අංක එකේ සංගීත කන්ඩායමක් වේනව කියල මට නම් හිතෙනවා සන්ෆවර් ඇන්ටන් අයියා රෝෂාන් අයියල සුජිත් අයියලා හිටපු කාලේ වගේ ලංකාවේ දක්ෂම play s ල වේයි එවට සමහර අය ඉරිසියා ඇති එකයි ⁣ලංකාවේ මිනිසුන් ගේ හැටිනේ ඔය කවුරු හරි දියුණු වෙිනවට ඉරිසියයි මේ පුංචි අයට ඉදිරියටම යන්න ශක්තිය ⁣ධ්‍යයිර්ය වාසනා ලැබේවා තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි සියලුම දෙනාටම
@Damayanthi.0
@Damayanthi.0 Жыл бұрын
ආශාවරී දූලගෙ වීඩියෝපටයක් දැක්ක කතාකරනව.ඇත්තටම ගොඩක් දුක දැණුන.අපේ මිනිස්සු කොච්චර කුහකද කියල හිතුන.මේ පැංචියො ටිකට ලෝකය දිනන්න හැකී.නොනැවතී පෙරටම යන්න නිසියාකාරව දෝණිලා.ඔයාලට වරදින්නෑ.බුදුසරණයි !මල්ලියෙ අගෙයි විරිදුව.❤️
@dhanushkathennakoon6456
@dhanushkathennakoon6456 Жыл бұрын
දවසක ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ජයගනී...බුදු සරණයි...
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Жыл бұрын
nalaka sar oba scoohl guruwarayek obata guruhurukam denawata sar oyata godak pin ape me lokaye isiwarayek
@hashiniayoddya5803
@hashiniayoddya5803 Жыл бұрын
මුල්ම ටික බලනකොට confuse වෙලා ගියා බන්😄 ...මේ මොකද්ද උනේ කියලා 😜....එල එල නලිින්...ලස්සනට වැඩෙි කරලා තියෙනවා ...ජයවෙිවා ඔබට ...ආශාවරි රැකේවා..
@pmdprasanna9002
@pmdprasanna9002 Жыл бұрын
අම්මෝ ඉවසීමෙන් හිටිය නිසා හොදයි නැත්තන් මූට බිම දාගෙන බනින්න හිටිටෙ😄😄
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Жыл бұрын
niyamai
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Жыл бұрын
ape daruwanta nalaka sar oyata gambara appachigema pihitai
@Paragatha
@Paragatha Жыл бұрын
☺️
@ruwaniru5576
@ruwaniru5576 Жыл бұрын
සිරාවටම
@uduweriyamaho6398
@uduweriyamaho6398 Жыл бұрын
තෙරුවන් සරණයි .. තව පොඩ්ඩෙන් නලින් මහත්තයා මෙගෙන් බැනුම් අහනවා ... වෙලවට අනිත් නලින් ඇවිත් නිවැරැදි කරේ ..... නලින් තුමා ඔබට අපමන පින් මේ දරුවෝ හා නාලකතුමා අපේ රටේ ජාතික වස්තුවක්...... ❤👍❤👍
@thusharathennakoon2339
@thusharathennakoon2339 Жыл бұрын
Thank you nalin.....Aashawari Siyalu daruwange hekiyawata wetakadulu badinna denna epa..... a daruwo pawu. ආශාවරි දි්‍යණියන්ට නිදුත් නිරෝගී සුවය පතන අතර. ඔවුන්ගේ හැකියාවට ඊරිසියා නොකර අපේ දරුවෝ ටික රැකගන්න කටයුතු කරමු. 🥲
@janithsadaruwan4290
@janithsadaruwan4290 Жыл бұрын
සුපිරි අයියේ අසාධාරණයට එරෙහිව සටහන් කරනවා 👌☺️💝💝💝💝💝
@janakachandrasekara5125
@janakachandrasekara5125 Жыл бұрын
බුදු සරනයි ආශාවරී .නියමයි කොල්ලො ආදරෙයි හැමදාමත්
@raniheen281
@raniheen281 Жыл бұрын
අපේ දරුවන්ට ජයශ්‍රීමා බො සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි
@dhakshinalanka0393
@dhakshinalanka0393 Жыл бұрын
ලස්සනයි ....💞💞💞 අනිවාර්යයෙන්ම අපි ඉන්නවා අශාවරී එක්ක හැමාදාම ....නාලක ජයලත් ගුරුතුමා ඇතුළු මැදිරිගිරියේ ආශාවරී පුංචි පැටියෝ හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ....!!!🙏🙏🙏 💞💞💞💐💐💐
@sameeramadusanka44
@sameeramadusanka44 Жыл бұрын
නාලකට කියලා ඇරගන් පුකේ
@maheshchamil5111
@maheshchamil5111 Жыл бұрын
@chandanachandana8004
@chandanachandana8004 Жыл бұрын
ඇයි අවජාතක තුප්පහි කාලකණ්ණි පෙරේතයො තෝ ඇරගත්තද , කාලකණ්ණි ය ඉරිසියා කලා කියල තොට මොනවද ලැබෙන්නෙ තොපේ ඇතුලෙ තියෙන කුනු කම් එලියට එන එක තමයි ඉන්න ටික කාලයයි හොඳින් නිහතමානීව ආදරනීයව කථා කරල හිටපියව් අමන ගොබ්බ අවජාතක තුප්පහි වෙන්නෙ නැතිව ..
@indikaakmeemana7487
@indikaakmeemana7487 Жыл бұрын
බැනල කමෙන්ට් එකක් දාන්න හැදුව විතරයි කතාව වෙනස් වුනා....සුපිරි....
@sisira4404
@sisira4404 Жыл бұрын
Aniwaa
@sisira4404
@sisira4404 Жыл бұрын
Godak nihathamani tima nalaka
@Fusion.5
@Fusion.5 Жыл бұрын
Aniwaryen aiye lankawe innema maha kuhaka minissu thenakata enawata hoda deyak karanawata kemathi ne puduma irisiyai me gamana kohoma hari idiriyata yanna ashawarita budu saranai ...aiye oyatath oyage gamana yanna sakthiya.dhairiya nirantharayen lebebaaa
@dilaniganga1721
@dilaniganga1721 Жыл бұрын
අනිවාර්යයෙන් දුවලට ජය වේවා ලස්සනයි විරිදුව හරි දේ කතා කරන සහෝදරයා ඔයාට බුදු සරණයි
@kavishwarageethanjana9134
@kavishwarageethanjana9134 Жыл бұрын
මුළු ලෝකේ පුරා ප්‍රසිද්ද වෙන්න ලැබෙන්න වාසනාව උදා වේවා කියලා ප්‍රර්ථනා කරනවා good luck 💕💕💕ආදරේ හැමදාමත්
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Attatama malliye istuti oyata medaruwo kawada hari lowa ihalama thnata aenna one api hamoma suba patanawa igenimata mual thna denna daruwaneeee❤❤❤❤🙏🙏🙏🙏 adareiii
@seethajayasingha8520
@seethajayasingha8520 Жыл бұрын
නියමයි පුතේ මුලු ලෝකයේම ආදරය ඔබලට ලැබේවා කිසිම වරදක් කියන්න බෑ මේ දරුවන්ට එයාලගෙ ඇදුමත් සංවරයි
@ameliaaSophia
@ameliaaSophia Жыл бұрын
ආශාවරී වෙනුවෙන් හඩ නගුවාට tank
@surajkumara9975
@surajkumara9975 Жыл бұрын
Ela ela..lankwa kohomth kalknni innwa .kuhka jathiyk innawa lankwe....un thirisnnu....ape kello tikti..nalka ayyti budu sarni..
@Samiya-f5g
@Samiya-f5g Жыл бұрын
අඩෝ නලින් මල්ලි මුල්ම ටික අහන කොට මම බැලුවා යකෝ නලියට මොනවා වෙලාද කියලා ඒත් පස්සේ වැඩෙි තේරුම් ගන්නා බුදු සරණයි නලිල් මල්ලි ආශාවරිලාගේ අනාගතයට සුභ පැතුවට ජය
@kavishkapriyamantha472
@kavishkapriyamantha472 Жыл бұрын
Teruwan saranyi ayyee oyatth..💐 hrim lassni viriduwa..
@mrchathuwa4745
@mrchathuwa4745 Жыл бұрын
අනිවාර්යයෙන් හැමදාම මැදිරිගිරියේ අශාවරී වෙනුවෙන් හැමදාම අපි ඉන්නවා දවස මුළු ලොකෙම දිනවා මැදිරිගිරියේ අශාවරී
@thusharadammika4106
@thusharadammika4106 Жыл бұрын
Niyamai aiye supiri oya kuhaka musalayanda hondata wadinna ethics hora kalakanni haththa
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Diriya diyaniwaruni obalage jivite satutin inna deviphiten teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐
@rasikapriyangani1523
@rasikapriyangani1523 Жыл бұрын
ලස්සනයි අදත් සුභ පැතුම් ආශාවරී
@dasunjaan1790
@dasunjaan1790 Жыл бұрын
මේ වගේ දරුවෝ දකින කොට හරි සතුටුයි ගොඩක් ස්තුතියි ඔයාගේ විරිදුවට ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@suwarank9065
@suwarank9065 Жыл бұрын
දුක් .වෙන්න .එපා.දරුවනේ.ඔයාලට.ජය .ලෙබෙනවා...ඔයලාගෙ .ගමන.නතර .කරන්න .එපා..මල්ලි .ඔයාට .ගොඩක් .පින්.බුදු සරනයි
@chamarasandaru6438
@chamarasandaru6438 Жыл бұрын
මුල් ටික අහද්දිනම් හිතුනේ නලිය left වෙයි කියලා .ඒත් ඉතුරු ටිකේ උඹ හැමදාම වහේ නිවැරදි පැත්ත අරන් කතා කරා හිතට වදින්නම .බුදු සරණයි ආශාවරියන්ට.
@dinushagunasekara9389
@dinushagunasekara9389 Жыл бұрын
Niyamai aiye.ape rate vitharai ohoma manussayanta ediriyata yaddi kakulen adinne.a lamai podi daruwo .ediriyatama yanna hamadema hariyata karan .❤️
@jeevankumara7112
@jeevankumara7112 Жыл бұрын
Niyamai. Kuhaka wenna hodane me dushkara palathaka goviyange daruwo inne.
@rukshankavinga2629
@rukshankavinga2629 Жыл бұрын
සුපිරිyk thama.viriduwa denw irisiyakryonge bokkatama wadinna.ashawari kawadawat nwattnna ba❤️❤️❤️
@dilshanimadushika7296
@dilshanimadushika7296 Жыл бұрын
කෙල්ලො ගැහැණු කියන්නෙ මේ රටේ මිනිස්සු හිතනවට වඩා මාර දක්ෂ මිනිස්සු. ආදරෙයි නලින් අයියෙ ඔයා හැමදාම මේ වගේ වෙනස් විදියට හිතන්න මිනිස්සු පුරුදු කරනවට. ආශාවරී කියන්නෙ දක්ෂ දරුවො ටිකක්.මේ රටේ මිනිස්සු කොරහෙත් කිඹුල්ලු දකින එක නවත්තපු දවසට මේ රට ඉස්සරහට යයි.එතකන් මේ කුහක ගති නං යවන්න වෙන්නෙ නෑ. පැටවුනේ සුභ අනාගතයක්.කවුරු මොනව කිව්වත් ඉස්සරහටම යන්න.තෙරුවන් සරණයි
@thanujasrilanka9275
@thanujasrilanka9275 Жыл бұрын
Niyamai වචන tika a දරුවන්ටත් ඔබටත් theruwan saranai
@kaviduprabashara2458
@kaviduprabashara2458 Жыл бұрын
ආදරෙයි ආශාවරී බෑන්ඩ් එකට❤ ඔයාටත් ජයවේවා අයියා ❤
@sriyanioman2845
@sriyanioman2845 Жыл бұрын
අනිවාරයෙන්ම ඒ දරුවො ටික ඉදිරියටම යන්න ඕනි ජයවේවා තෙරුවන් සරණයි සියලුදෙනාටම
@lalithwasantharajapaksha1290
@lalithwasantharajapaksha1290 Жыл бұрын
දළදා සමිඳුන්ගේ පිහිටයි ආශාවරී දුවලට ❤️❤️❤️❤️💡
@palithasampath5308
@palithasampath5308 Жыл бұрын
Lassanai asawariyo kiyanne ape daruwanta gammak bs e hamotama .aiye oyatath bs ❤❤❤❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
දරුවන්ගේ දක්ෂ tawaya අගය karanna oni punchi පැටවු tika kellantat karanna bari deyak na ekata කැපවීම tama oni ehema unot ලෝකේ karanna bari deyak na ඉදිරියට yanna බුදු සරණ ❤️❤️
@susanthawikramapala3923
@susanthawikramapala3923 Жыл бұрын
ලස්සනයි viridu pada tika asawari වෙනුවෙන්
@Herath_
@Herath_ Жыл бұрын
ආශාවරීලාට ඉස්සරහටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා..🙏
@pmdprasanna9002
@pmdprasanna9002 Жыл бұрын
නියමයි නලින් අයියා බලාපොරොත්තුවෙන් හිටියෙ ඔයාව ❤️❤️ ආදරෙයි ඈ ආදරෙයි ආශාවරී පොඩ්ඩියන්ට ❤️❤️❤️
@niroshi5943
@niroshi5943 Жыл бұрын
බලාගෙන හිටියෙ මොකද පරක්කු කියල බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි හැමෝටම 🙏🙏🙏❤️❤️❤️😍😍😍😍😍😍
@praneethkosala9041
@praneethkosala9041 Жыл бұрын
නලින් අයියේ mul tikatanam තරහ giya mama හිතුවෙ ඔයත් ara ලංකාවේ inna අනිත් කුහක මිනිස්සු වගේ කියලා ..ath ඇත්තටම මුළු viriduvama ahavvama හිතට දැනුණේ mara ආඩම්බරයක් oya gana
@fhhhjjjycvbnn-bi5sz
@fhhhjjjycvbnn-bi5sz Жыл бұрын
ඉදිරියට යන්න ශක්තිය දයීරිය ලැබේවා🙏🙏🙏
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
දෙවිපිහිටයි.පුතේ .ඔයා ඉදිරියටම යන්න.අතහරින්න එපා.ස්තුතියි නලින්
@sithumgamage3643
@sithumgamage3643 Жыл бұрын
බොහොම ස්තුතිය සහෝදරයා මේ video එක එනකම් බලන් හිටියේ 🙏👍👍👍 අනිවාර්යයෙන් මුලු ලෝකෙම ජයගන්න පුළුවන් දවසක අශාවරි රත්තරං පුතාලට 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍😘😘😘😘😘😘😘😘😘 ජයවේවා ජයෙන් ජයම වේවා .අනාගතය සුබ වේවා . මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
@nlakmalie7793
@nlakmalie7793 Жыл бұрын
මේ දරු පැටවු ටිකට කවදාවත් නවතින්න දෙන්න හොද නෑ..කොන්දක් නැති මිනිස්සු ඉස්සරහා නියම විදිහට කොන්ද කෙලින් හිට ගන්න දිනෙන් දිනම ශක්තිය දෙන්න ඕන.💪💪💪
@sewwandigals2621
@sewwandigals2621 Жыл бұрын
Damitha Nanda aragalaya vikunuwa ekata viriduwak ona aya ko
@bandaramanike5935
@bandaramanike5935 Жыл бұрын
Ballo udu biruwata කඳු path wenne nea malli......api ❤ ashawarita aadarei bro.....oyalata jaya wewa patawne...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@vishwaravihara5266
@vishwaravihara5266 Жыл бұрын
පලවෙනි ටික කම්පියුස් උන්ග බුන්ග උනා. ඉවසීමෙන් හිටපු හින්ද හොදා. නැත්නම් බයින්න ගියේ පැත්තක් යන්නම 😄
@sandarudhanu9925
@sandarudhanu9925 Жыл бұрын
මුල්ටික අහද්දි තව ඩින්ගෙන් නලින් අයිය සිංහල හොඩිය අහගන්නවා වෙලාවට මුල්ටිකෙන් පස්සේ ටික ඇහුවේ අපේ පොඩ්ඩියෝ ටිකට නවතින්න දෙන්න බෑ කඋරු මොන බාධා දැම්මත් නාලක සර් ලස්සනට වැඩ ටික කරනව ජය වේවා නාලක සර් අතුලු අපේ පොඩ්ඩියෝ ටිකට
@thalagalarajapaksha3710
@thalagalarajapaksha3710 Жыл бұрын
Adarei ape petaw thikata nawaththanawa kiwwama mara duka hithuna eth den eyala sathi anne musical karanawalu බුදුසරණයි හැමෝටම
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
Ashawari viriduwa ashawen ahagena hitiye obe haden gayana karana puduma dakshayek obanam hagembara haden hamogema sit musapat karana obata utumu teruwan saranai🙏🙏🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰mn lebanon sita asa hidennam
@dhanajaya4071
@dhanajaya4071 Жыл бұрын
ade nalaka sir gammak thama apita supirima hammba wechcha guruwareyek
@rasirasi8940
@rasirasi8940 Жыл бұрын
ඇත්තටම නලින් මල්ලි මුල් ටික බලනකොට නම් මේ මොකද අද මෙයාටවෙලා තියෙන්නේ කියලා හිතුන ඔයා හ‍රි මල්ලි ඒ දරුවෝ එදා ඇස් වල කදුළු පුරවන් වීඩියෝ එකක් දාලා තිබුණා ඒ දරුවන්ගෙ හැකියාව ඉඩ දෙන්න ඕනේ ඔය ගායකයන්ගෙ නිළියන්ගේ දරුවෝ නෙවෙයි අසරණ දරුවෝ ඒ දරුවන්ට තවත් ඉදිරියට යන්න අපි හැමෝම සක්තියක් වෙන්න ඕනේ එහෙම නේද!!!! තෙරුවන් සරණයි මල්ලි ඔයාට !
@nimeshmalithtrangamalith1214
@nimeshmalithtrangamalith1214 Жыл бұрын
Thanks aiya ape game poddo wenuwen viriduwak kiwata ape rate minissu kawadawath hadenne na oka nisae ada ratata kilavila tiyenne
@sahanmihiranga2664
@sahanmihiranga2664 Жыл бұрын
මුල්ම ටික අහද්දි සුන්ග බුන්ග උන සෙට් එක කො
@hanshikasadamali4140
@hanshikasadamali4140 Жыл бұрын
ඇත්තටම අපේ ලංකාවේ මිනිස්සු කොච්චර කුහකද ඉර්ෂියද කියලා බලන්නකෝ. ඒ පුංචි කෙල්ලෝ ටික නිසා අපේ රටට කොච්චර අදම්දරයක්ද. ඇයි ඒ වගේ දෙයක් කලේ. හරිම දුකයි. මාත් කියන්නේ නවත්තන්නනම් එපා 👍👍👍👍👍❤️❤️❤️❤️
@chamilachamila407
@chamilachamila407 Жыл бұрын
අද පටන් ගැම්ම නම් බය උනා 😂.ඒත් පුංචි පැංචියෝ ටික පරිස්සමෙන් ඉදිරියටම අරන් යන්න හැකි වේවා ,බුදු සරණයි පැටව් නේ .
@chandana8727
@chandana8727 Жыл бұрын
Atthenma lassana watina wafak ayifa nawatthuwe kiyala. Hithagamna ba nawatha patan Ganna daruwane
@sandarudhanu9925
@sandarudhanu9925 Жыл бұрын
ගොඩාක් පින් නලින් අයියා අපේ පොඩ්ඩියෝ වෙනුවෙන් මේ කල දේට ගොඩක් හොඳයි සහෝදරයා
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
ඇත්තටම ඉගෙනීමට මුල් තැන දිලා දරුවන්ට පුලුවන් විදිහට සංගීතය පැත්තෙන් අරගෙන යන්න නාලක සර්ටත් අශාවරි සංගීත කණ්ඩායමට ජය පතනවා
@madubashapasi7771
@madubashapasi7771 Жыл бұрын
සුපිරියි ඈ... විරිදුව
@nipunsenalsenal6567
@nipunsenalsenal6567 Жыл бұрын
Lankwe inn gobbyo hnd band ek nwthinn on n...mun thw tik klekin supirim band ekk wnw...aniwrn lnkwe ptta band ekk...❤
@madusri8473
@madusri8473 Жыл бұрын
Daruwana ediriyatama yanna jaya wewa budusaranai deergau pathanawa kuwat sita
@gemununissanka2242
@gemununissanka2242 Жыл бұрын
ආදරෙයි ආසාවරී හැමදාමත් ....කුහකකමි පරදා යමු ඉදිරියටම.
@gayaanu7848
@gayaanu7848 Жыл бұрын
Kochchara hakiyawakda me lamaita thiyenne..idiriyata yannama labewa.....kauru monawa qwatg team eka patta...adu padu unath marama adambarai ..hama dema karannna daruwane...igena genath hoda than walata yana gamn wade lassanata karanna.
@rohanjayasingha4467
@rohanjayasingha4467 Жыл бұрын
එල නලියෝ...❤️❤️ මුල්ටික ඇහුනම අවුල්වුණා බන්
@tonyperera6057
@tonyperera6057 Жыл бұрын
මමත් හැදුවේ කුනුහරපෙන් බයින්න හොඳයි නලින් මල්ලි ඔයාගේ වැඩේ අපේ ලංකාවේ ඉන්නේ සිංහල හැත්ත කුහකයෝ එකයි අපි හැමදාම එකම තැන
@isuruudaya5990
@isuruudaya5990 Жыл бұрын
Thada broo thada Adreii hamadama ✊❤️❤️❤️❤️
@sahanmalinda7282
@sahanmalinda7282 Жыл бұрын
බලාපොරොත්තු උනා මේ වැඩේ...❤❤❤❤❤❤❤❤❤❤❤
@gsmusic6802
@gsmusic6802 Жыл бұрын
මුල් ටික අහනකොට පට්ට කේන්තියක් ගිය හොඳේ අන්තිම ටික අහනකොට ඇඬුනා හොඳේ
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
නියමයි මල්ලි ..එ දරැවො දෙමාපියන්ට කරදරයක් නෙකර එයාලගේ අවස්සයතාවල් වලට එයාලා හමිාබකඑගන්නවා ජයවෙවා ❤❤❤
@savinduniroshan6871
@savinduniroshan6871 Жыл бұрын
ආශාවරී මගෙ පුංචි නංගිලා ටිකට සියලු දෙවියන්ගෙ ආරක්ෂාව ලැබෙවා කියල ප්‍රාර්ථන කරනව ආදරෙයි හැමදාම😍💓🥰
@chalansulochana2573
@chalansulochana2573 Жыл бұрын
මුල් ටික දකිනකොට තරහා ආවා...🤔😂අනිත් කෙනා ආව නිසා ගොඩ ගියා...❤❤ නාලක සර් කියන්නේ හිත හොද ගුරුවරයක්, ❤
@dayadaya2711
@dayadaya2711 Жыл бұрын
ආදරෙයි ashaawari බුදු saranai මල්ලි oyata ❤️❤️
@kasunharshana4144
@kasunharshana4144 Жыл бұрын
විරිදුව මරු නලීන් අයියා.ජයවේවා ඔයාටත්❤💪
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
ඇය අම්මා නම් වෙතී | Viridu Nalin විරිදු නලින්
5:57
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 592
Katharagama Rumatiya
44:51
ඩිජිටල් අසපුව - Digital Asapuwa
Рет қаралды 431 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН