උස් පහත් වුන අවතාර එළි ගමන් කල | මඩොල්දූවට | අජිත් සර් එක්​ක | Madolduwa | Garde 3, 4, 5

  Рет қаралды 3,275

Ajith Kularathna

Ajith Kularathna

8 ай бұрын

ශිෂ්‍යත්වය සඳ​හා ඇති මඩොල්දූව පොතෙහි රසය ඉස්මතු කරනු වස් ඉගැන්වීම මූලික කරගෙන සකසන ලද නිර්මාණයක් වන මෙහි අන්තර් ගත මඩොල් දූව චිත්‍රප​ට ගීතයයෙහි කොටස ලමුන්ගේ රසාස්වාදය නංවනු වස් භාවිත කරන ලදී...
ගීතයේ පූර්ණ අයිතිය ගෞරවණීය හිමිකරුවන් සතු ​වේ....

Пікірлер: 11
@user-wz3ng6tk8z
@user-wz3ng6tk8z 6 ай бұрын
සර් මම සර් ගේ සිසුවෙක්. මම තාම සර්ගේ වීඩ්යෝ බලලා දැනුම වැඩිකර ගන්නවා. ( 2021-2023 )සර්ට දීඝායු වේවා!
@clicktv3234
@clicktv3234 5 ай бұрын
සර්ව දැකල හරිම සතුටුයී
@rajeshkumara9505
@rajeshkumara9505 Ай бұрын
සර්ට අපි ගොඩක් ආදරෙයි.❤
@user-ns3sk5te4p
@user-ns3sk5te4p 2 ай бұрын
සර් මම සර් ගෙ සිසුවියක්😊😊😊 ❤
@sajeewani639
@sajeewani639 8 ай бұрын
සර් ඔබ නම් ඇවිදින පුස්තකාලයක් වැනිය. ❤❤
@ashokaarunade1312
@ashokaarunade1312 8 ай бұрын
සර්ගේ පාඩම් වගෙම විඩියොත් ඉතාමත් පැහැදිලිව කියා දෙනවා.Good luck Sir 💐
@sahanindrananda431
@sahanindrananda431 3 ай бұрын
Hodai sir😊
@Sandiv_Bro
@Sandiv_Bro 8 ай бұрын
1st like and comment
@Minaganethmina
@Minaganethmina 8 ай бұрын
💐💐💐
@thilinihasanthika
@thilinihasanthika 8 ай бұрын
කොහොමද සර් ගෙ පංති වලට සම්බන්ධ වෙන්නෙ
@AjithKularathna
@AjithKularathna 8 ай бұрын
+94 75 598 3572 WhatsApp පණිවිඩයක් යොමු කරන්​න.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 51 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 65 МЛН
Madol Duwa - Koggala |මඩොල් දූව  (Travel Vlog 103)
19:53
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН