Madu River Night Safari and Camping | ධීවර ඔරුවකින් මහ රෑ මාදු ගග මැදට | දූපතක රැයක් | 4K

  Рет қаралды 39,735

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

"මේකේ රෑට යන ඔරු වලට ඕකුන් ඇවිත් ගහනවා... කළබල උනොත් ඉවරයි.." "මම ඒකයි නොකියාම ආවේ.." "මේකේ උඩහ හරියට වෙන්න මේ ඔරුවටත් වැඩි දිග උන් ඉන්නේ..අර හිටියෙත් එහෙම එකෙක්.." "කඩොලාන අයිනෙන් නොයා ගං මැද්දෙන් ගියේ ඒකයි මං.." "කඩොලාන උඩ නැගලා ඉන්නවා... ඔරු යද්දී වතුරට බැහැලා ලං කරනණවා.." " හැබැයි තාම කාටවත්ම කරදරයක් කරලා නෑ ලොකුවට.." මාමාගේ කතාව අවසන් වන විට ඔරු කද අප කදවුරු බදිනා ඉසව්වට ලං වී තිබූ හෙයින් මමත් ලොකු පීරිසුත් මාමාට සමු දී සැනසුම් සුසුමක් හෙලුවේ රාත්‍රියේ ඔරුවක නැගී ගිය අමතක නොවන සංචාරය ගැන මතක පොතේ පිටු ගොඩ ගසමිනි.
කදවුරු භූමිය මනරම් ය. නවෝද මල්ලීගේ ඉඩමක කෙලවර ඇති වන ලැහැබක ඇති කදවුරු භූමිය විශාල ගස් වලින් වට කොට ගෙනයි. තැනින් තැන එල්ලා ඇති කුඩා ලංතෑරුම් සහ කදවුරු භූමියේ එක් කෙලවරක ඇති ගිණි මැලය කදවුරු භූමිය ඒකාලෝක කරවිය. රැගෙන ආ ගමන් මලු පසෙක තබා තැන් කිහිපයක කූඩාරම් අටවා ගත්තේ දූපතක ගෙවන සොදුරු රාත්‍රිය සුව පහසුව ගත කිරීමටයි. නවෝද මල්ලී රෑ කෑම සදහා රැගෙන විත් තිබූ අලුත් මාලු "බලපිටිය"සහ "අම්බලන්ගොඩ" කේන්ද්‍ර කරගත් ධීවර සම්පත පිළිබද ඉතා රසවත් සාක්ෂියක් විය. රෑ කෑමෙන් පසු මැදියම් රෑ වන තුරුත් තරු පිරුණු අහස යට රැහැයියන්ගේ සංගීතය මධ්‍යයේ අප කංඩායම දොඩමලු වූයේ හවස් වරුවේ ඔරු ගමනේ දී අප විදි අත්දැකීම් ගැනයි.
පසුදා උදෑසනින්ම අවදි වූ අප කදවුරු භූමියට සමු දී මාදු ගගේ ආරම්භය සොයා ගමන් කලේ පොල් අතු ඇල දිගේ වැවී ඇති පටු ඇල පහරක මනාව වැවුනු කඩොලාන යටිනි.
දින දෙකක කාලයක් මාදු ගගේ ගත කල අප මාදු ගගට සමු දී නැවතත් පැමිනියේ තවත් සොදුරු ඉසව්වක හමුවන පොරොන්දුව මතයි.
ආයුබෝවන් මම දිනේෂ්
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 221
@nilankanirosh5550
@nilankanirosh5550 Жыл бұрын
මම ආස දෙවනි වතාවටත් Good morning ඒකට.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 11 ай бұрын
දිනේෂ් අර අන්තිමට කියපු කතාව බොහොම වටිනවා....කවදා මේ සුන්දර රටට එහි වැසියන්ට පින පෑදේවිදෝ අර්ථවත් පාලකයන්ගේ සේවය ලැබීමට...සුන්දර රූප රාමු අපටත් අත්විඳීන්න මංපෙත් පෙන්වාදෙන ඔබට හා ඒ හිතවත් සහෘදයන්ට හදවතින්ම ස්තුතිය ...අපි මේ සුන්දර රට රකිමු...ජයවේවා ...🙏🌻🦎🐘🌄
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ... 🙏 දිනේෂ් ... 💐 ලොකු පීරිස් ... 💐
@chaniduperera1739
@chaniduperera1739 Жыл бұрын
හොද මිනිසුන්ට හොද මිනිසුන් මුනගැහුනු,සොබාදහමට ආදරය කරන මිනිසුන්ට එවැනි මිනිසුන් මුන ගැසුනු තවත් අපූරු රූප ‍රචනාවක්💚.වෙනස්ම කදවුරු රාත්‍රියක්.නෙත්,සිත් පිනවන තවත් අපූරු රූප රචනාවක් ගෙනාවට පිං අයියෙ🙏❤️
@HadeanEon7917
@HadeanEon7917 Жыл бұрын
හදවතේ සන්චාරකයා, නියමයි, කොල්ලන්ට ගන්ජා සුරුට්‍ටුවට වඩා ලස්සන ලොකයක් තියන වග පෙන්නපු සොඳුරු මිනිසා දිනෙශ්....සමන් දෙවි පිහිටයි...ලොකු පීරිස් සහන්.. දෙවි ‍රැකවරනයි...එන්න සීතාවක රාජධානියට ඔ.ඪි.සි දුම්රියෙන්....💯
@wishvajithmilindu6397
@wishvajithmilindu6397 Жыл бұрын
@vihangasathsindu919
@vihangasathsindu919 Жыл бұрын
@youcenon
@youcenon Жыл бұрын
​@@hansagunawardana8946❤✅
@HadeanEon7917
@HadeanEon7917 Жыл бұрын
මචං දිනෙෂ් ගේ වචන වලිං කියනවනං " සුන්දරත්වය දුෂ්කරයි" මලිලී ඔයා හොයන සුන්දරත්වය කවද හරි දවසක ඔක්සිජන් බටයකිං හුස්මගන්න තමං ගේ ආදරනීය පුතා දිහා බලාගෙන දුක්වන අම්මා තාත්තා දිහා බැලුවහම පෙනෙයි...මොනවටත් අන්තිමට ඉතුරුවෙන්නේ දෙමවුපියෝ විතරයි...ඔයා ගේ ගමන දිනේෂ් ට වත් යු‍ටුබ් හොයාගත්ත කෙනාටවත් වැඩක්නෑ මල්ලී...🤠
@kasunchathurangadikmadugod5797
@kasunchathurangadikmadugod5797 Жыл бұрын
iilllil i’m opoiilo iloiilililiollllllloiloilioiiil l
@ishaniwickramarathne7604
@ishaniwickramarathne7604 Жыл бұрын
මෙච්චර ලස්සන තැන් සුන්දරත්වය දැක ගන්න ලැබීමත් හරි සතුටක් ඔබට ගොඩාක් පින්
@travelsoul2842
@travelsoul2842 Жыл бұрын
ගග දිගේ with dap🥰♥️
@navodadesilva5493
@navodadesilva5493 Жыл бұрын
බොහොම ස්තූතියි අයියා ❤🏕️
@e-entrepreneur
@e-entrepreneur Жыл бұрын
දැකපු ලංකාවට වඩා එහා ලෝකයක් හැමදාමත් අපිට පෙන්නන දිනේශ් අයියා... 💕😍
@e-entrepreneur
@e-entrepreneur Жыл бұрын
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
දකුණේ සුපිරි තැනක් නියමයිනේ මචන්⁣ ඡය වෙිවා .👍👍👍
@Just1Click278
@Just1Click278 Жыл бұрын
යකෝ ලඟටම ඇවිත් බලාගන්න බැරි උනානෙ💐💐dap❤
@kavinduanjana5966
@kavinduanjana5966 Жыл бұрын
මාමනන් සැපෙන් ❤️
@chandrikaperera6969
@chandrikaperera6969 Жыл бұрын
Hamdama waga adath ලස්සනයි kiyanna වචන na ana koi tharam සුන්දර රටට da sri lankwa rakawa මතු පරපුරta suba gaman සියලු danat💕💐💐💐
@Lahirulakshithaedirisinghe
@Lahirulakshithaedirisinghe Жыл бұрын
ඉයේ රෑ බලන්න වෙලවක් තිබ්බෙ නෑ.දැන් බලන්නේ.❤❤❤❤
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
ඔයානම් සංචාරකයෙක්ට එහා ගියපු සංචාරකයෙක් ❤️❤️❤️ මේ වීඩියෝ එකනම් දෙපාරක්ම බලන්න තරම් ලස්සනයි 😍😍 කඩොලාන දැක්ක ගමන් මං හොයන්නේ කිරල 😁 ඉතින් රසම රස කිරල බීමක් වගේ මේ වීඩියෝ එකත් අයියා ❤️😍 ඉතින් හැමදාම වගේ මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@whitearrows6014
@whitearrows6014 Жыл бұрын
oyage presentetion pissuwak aiye good luck
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 Жыл бұрын
සොභාදහමේ සුන්දර මානයන් වගේම.. ගැමියන්ගේ ජීවිතේ දුක සතුට පෙන්නලා දෙමින්.. මනුස්සකම, සොභාදහමට ඇති සෙනෙහස ආදරය වගේම නොදන්නා ගොඩාක් කරුණු කියලා දෙන මා දුටු සොඳුරුම සොඳුරු මිනිසා දිනේශ්... මේ ගමන වගේම තවත් ලස්සන ගමනාන්ත කරා අපිව අරන් යන්න සොභාදහමේ ආශීර්වාදය හැමදාමත් ලැබේවා...
@malindumihisara09
@malindumihisara09 Жыл бұрын
බලපිටිය ඔරුවැල්ලටත් එන්න...එහෙත් ලස්සනයි කැම්පින් වලට
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
මාදු ගග දිගේ නොදුටු සුන්දරත්වය දකිමින්​, නොඇසූ කථා අසමින් අපිවත් ඔයා එක්කම අරන් ගියාට​ ගොඩාක් පි‍ං දිනේෂ් අයියා ඒ වගේම දිනේෂ් අයියගේ හෙවණැල්ල ලොකු පීරිස් අයියටත්🙏💚🌿 මේ බැදීමට හැම අභියෝගයක්ම ජයගන්න පුළුවන් ශක්තිය තියනවා. "සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි" පරිස්සමින් හැමදාමත්, තෙරුවන් සරණයි.🙏❤️
@buddhikapradeep3584
@buddhikapradeep3584 Жыл бұрын
මාදු ගගේ ඉස්සන්ට ලාම්පු තියන්න යනකොට කෝලම් කුට්ටම නාට්‍ය මතක් උන...ස්තූතියි දිනේශ් අයියෙ ❤🙏
@RRRiiiiiii
@RRRiiiiiii Жыл бұрын
ආදරෙයි 🌿💚❤️
@mohanb.m.6295
@mohanb.m.6295 Жыл бұрын
very nice program and very good.
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
රටට වැඩක් කරන්නට පුළුවන් ආදර්ශමත් හරි නිර්භීත මිනිසෙක් කීවොත් මා නිවැරදියි 💎💎🌿🌿🌿❤️
@thilinachaturanga4120
@thilinachaturanga4120 Жыл бұрын
♥️🍃✌️AMAZING VIDEO 😍 DAP
@ishialo18
@ishialo18 Жыл бұрын
අයියේ ඒ ටික නම් හරිම ලස්සනයි... අර කඩොලාන පරිසරය ඇත්තටම ලස්සනයි හදවතේ සංචාරකයා තවත් මේ වගේ දේවල් ගේන්න අපිට බලන්න ❤️
@lilanipriyangika8687
@lilanipriyangika8687 Жыл бұрын
අලුත් අත්දැකීමක් ,සොදුරැ සංචාරයක් .👍👍👍👌👌👌👌
@KavishkaMDilshan
@KavishkaMDilshan Жыл бұрын
ඊලග එක එනකම් ඉවසිල්ලක් නෑ❤❤
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 Жыл бұрын
Wooow ... niyamai 👌👍
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
මාඳු ගඟ ගැන අහලා දැකලා තිබ්බාට මෙච්චර දෙයක් දැනන් හිටියේ නෑ...... ස්තූතියි අයියේ 🙏💚
@shiranthahewabatuwita2595
@shiranthahewabatuwita2595 Жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක්💗
@malshagamage5661
@malshagamage5661 Жыл бұрын
මඩොල් දූව මතක් උනා thank you හැමෝටම budu saranay !!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
අපව සුන්දර ගමනාන්ත වෙත රැගෙන ගිය ඔබ සැමට ස්තූතියි. ඒ වගේම හරිම පරිස්සමින් යන්න ඔයාලා සැමට දෙවි !
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq Жыл бұрын
හැමදාම kiyanwa wage yana thanka parissamen අයියේ ❤❤
@travel4604
@travel4604 Жыл бұрын
ආයෙ ඉතින් කියන්න දෙයක් හිතාගන්න බෑ... ඒ තරම් මරු... මෝහනේ වෙලා වගේ බලං ඉන්නෙ🥰❤❤❤
@travelwithfamily13
@travelwithfamily13 8 ай бұрын
දිනෙෂ් අයිය අරාධනාවක් තියෙනව කරන්න මාදු ගගෙ ලොකු ඉතිහාසය වගෙම තව ලොකු ඉතිහාසයක් තියෙන තැනක් තියෙනව සමහර විට අයිය අහල ඇති මඩොල් දුව ගැන අන්න එක ගැන ලස්සන රූප රචනාවක් කරන්න අරාධනා කරනව❤❤💚💚
@priyangikasewmini6507
@priyangikasewmini6507 Жыл бұрын
හදවතේ සංචාරකයා 🍃🌼🌺
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
හරිම ලස්සනට විස්තර කරා ආසාවෙන් බැලුව මට බලන්න ආසාවෙන් හිටපු විස්තර යක් තමයි ජයවෙිවා තෙරුවන්සරණයි
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Sobadahama mona tharam sundarada api e suwada widinne nathi tharam oblanam ee sathuta widinawa sathutui❤❤❤
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
Niyamai niyamai Jay wewa 👊👊👊👊👊
@pushpamoorthy5634
@pushpamoorthy5634 Жыл бұрын
❤❤❤very nice thank u mallie BLESS u all
@Udithashehan187
@Udithashehan187 Жыл бұрын
❤🌱
@RavinduMalshan9890
@RavinduMalshan9890 Жыл бұрын
❤පිස්සුවක් තමයි ඉතිමි❤️🌿🤗
@lifewithnipu
@lifewithnipu Жыл бұрын
මොඩොල්දූවේ රැයක් ගත කලා වගේ දැණුනේ මේකත් සුපිරියක්ම තමා අයියේ 💚
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
maru maru
@traveltodeath
@traveltodeath Жыл бұрын
❤❤❤ රැවුල කපල දකිද්දි වෙන පොරක් වගෙ 🤪😇😍
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
හැමදාම වගේ හරිම ලස්සන වීඩියෝවක් .... බොහොම ස්තූති දිනේෂ් .. ❤❤
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 Жыл бұрын
අපේ පැත්ත හරි ලස්සනයි නේහ්.. තව ගොඩ තැන් තියේ බලන්න් විදින්න 🤩❤👍 thanks දිනේෂ්...
@slwalking
@slwalking Жыл бұрын
Brother ❤
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
පුංචි කාලේ කියවපු කතා පොත් වල තිබුනු කතාවක් වගේ දැනුනේ...ඒ තරම් ලස්සනයි...හැමදාමත් වගේ සුබ පතනවා අයියේ ඔයාටයි අනිත් ගමන් සගයො හැමෝටමයි...ජයවේවා!😍❤️
@kumariindrani7881
@kumariindrani7881 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලා සියලුම දෙනාට සහ ඉස්සො කොටුව බලන්න එක්ක ගිය මාමාටත් සහ පැංචායියාටත් ❤❤❤❤❤ හරිම ලස්සන විඩියෝ එකක්
@kassastreaming9742
@kassastreaming9742 Жыл бұрын
The best KZbinr in sri lanka ❤️🌎🫶
@dishaninduranga4163
@dishaninduranga4163 Жыл бұрын
Wild Cook Book එකේ පිටුවක් ලියන්නද හදන්නේ ඊලග video එකේ අයියේ ? ❤
@nadeekshala
@nadeekshala Жыл бұрын
හරිම ලස්සන වටිනා විඩියෝ එකක් ❤ සුබ පැතුම්
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
හරිම ලස්සන ආදරණීය චාරිකාවක් දිනේෂ් අයියේ.... 💚💚💚💚🍃
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 Жыл бұрын
❤❤, Mama Dinesh,, ❤❤, balan hitiye,, budu saranai ❤❤❤🥰🥰🥰
@KumuduniWicramasooriya
@KumuduniWicramasooriya Жыл бұрын
මෙවර ගමනාන්තය ත්‍ර්‍රාසජනක වගේම සුන්දර යි. රාත්‍රිය ක ගගක තියෙන්නේ දවාලෙට වඩා වෙනස් සුන්දරත්වය ක් .රාත්‍රි යක ගග මැද දූපත්ක රැයක් ගත කිරිම කොයිතරම් සුන්දර ද ඔබ ඒ ලබාගත් අත්දැකීම් අප හා බෙදාගන්නා නිසා අපිත් ඒ සුන්දර ත්වය විදිනවා ඔබට ගොඩක් ස්තුති යි දිනේෂ්
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf Жыл бұрын
Budusaranai putha sthuthi obata mewani de daka ganna salasweema yahapatak wewa
@umaliweerasuriya489
@umaliweerasuriya489 Жыл бұрын
Gratitude for showing hidden beauty of mother lanka🎉
@Hansani7819
@Hansani7819 Жыл бұрын
නියමයි අයියේ..ඔයාට බුදු සරනයි.සියලු දෙවියන්ගේ රැකවරණයි..
@darshanan3244
@darshanan3244 Жыл бұрын
Auybowan mama DAP ❤
@DilaniRajapakshe
@DilaniRajapakshe Жыл бұрын
Suba pathanawa hamadema sarthaka kara gannata.asawen videos balanne.Theruwan saranai.devi pihitai.godakma kamathi Ayubowan mama Dinesh kiyana ekatai
@buddhikawijepala5216
@buddhikawijepala5216 10 ай бұрын
Superb brother
@shashith3832
@shashith3832 Жыл бұрын
❤❤
@chariththimantha
@chariththimantha Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි ජයවේවා ❤️
@yashodhapeiris
@yashodhapeiris Жыл бұрын
😍 ආයේ වීඩියෝව බලන්න ඕන නිදහසේ...හැමදාම වගේ කොහොමත් superb..බොහොම ස්තුතියි දිනේෂ් අයියේ..සොබාදහමේ නොහිතන නොදකින මාන වලට අපිව අරන් යනවට..❤
@thilinadesilva5528
@thilinadesilva5528 Жыл бұрын
සුපිරි
@anushatissera5233
@anushatissera5233 Жыл бұрын
අලුත් අත්දැකීමක් , ස්තුතියි දිනේෂ් ඔබට
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
බුදු සරණයි අයියේ.......... හැමෝම පරිස්සමෙන් ඉන්න.... ස්තූතියි මේවා අපට පෙන්නුවට. 💞💞💞💞💞💞ආදරෙයි හැමදාම
@nishanthialwis7274
@nishanthialwis7274 Жыл бұрын
ඔයාගේ වීඩියෝ බොහොමයක් බල්නවා.පුදුම ආසාවෙන් ....ඔයා ගැන හරිම ආඩම්බරයක් ....තෙරුවන් සරනයි
@khchandana4593
@khchandana4593 Жыл бұрын
හැමදාම ජීවිත අවදානම ඇතිව අපට වීඩියෝ ලබාදෙන දිනේෂ් සහෝදරයා අදත් ලස්සන රූප රචනාවක් ලබාදුන්න ගොඩක් ස්තූතියි ❤❤❤ ඔබට ජය
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
Wow!!! Yet another refreshing video beginning of the weekend. So beautiful and dangerous. Some parts looked so scary to me ayya and I convey my heartiest gratitude for your effort to show the beauty of our motherland 🇱🇰🌿 and for taking all of us on a wonderful journey along with you. Slowly slowly you may become best traveller in Sri Lanka.🇱🇰🌿👣 Congrats ayya. 😘🧔♥️ DAP
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Жыл бұрын
අයියා කියනවා වගේම ඒක ලස්සන සොදුරු ගමනාන්තයක් ඒ පරිසරය ඇත්තටම මනබදිනවා, එකවතාවක් එක දූවක ඉදලා මහ පාන්දර කයක් එකක් එගොඩ පැද්ද, සොදුරු සගයන් එක්ක හිටිය සොදුරුහෝරා කීපයක මතක ගොන්නක් තියෙනවා මාදුගගේ.හැමදාමත් වගේ නියමයි වීඩියෝ එක.ජයවේවා සහෝ🔥💪❤
@koshalasampath
@koshalasampath Жыл бұрын
Uthurumagala ape Lenagalthote idama pathen thamaa pollathuoya patan ganne. ❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Niyamay dewana kotasath අයියා bs
@ashajayawickrama2506
@ashajayawickrama2506 Жыл бұрын
බොහොම ස්තුතියි ඒ සංචාරයටත් අපි හැමෝම එකතු කරගත්තාට💐
@ayeshamadhumali2706
@ayeshamadhumali2706 Жыл бұрын
🌳💚🌱Beautiful vedio 💚🌱🌿
@KDMUSICSL
@KDMUSICSL Жыл бұрын
බුදුසරණයි
@travelwithnadun
@travelwithnadun Жыл бұрын
Niyamai Aiya..❤️🥰
@pumashortvideography8554
@pumashortvideography8554 Жыл бұрын
Niyamayi ❤
@BunnY_735
@BunnY_735 Жыл бұрын
END eka okkatama wada maru 😂❤🎉
@thilininsg3175
@thilininsg3175 Жыл бұрын
Harima lassanai aiye . Budu saranai ❤
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 11 ай бұрын
ඇතාතමයි අපේ රටේ අපි නොදැකපු මාර ලස්සන තැන්.දුෂ්කරතාවය සුහදව බාරගෙන අපිට ලස්සන තැන් පෙන්වන එකට ස්තුති.ඒ වගේම පින් දිනේෂ් සියලු දෙනාටම තෙරුවන් සරනයි...
@travelwithchabiya
@travelwithchabiya Жыл бұрын
ලොකු අයියා ❤
@rasthiyaducharikawa
@rasthiyaducharikawa Жыл бұрын
නියමයි දිනේෂ් අයියේ.යන්න ආසාවෙන්ම ඉන්න ගමනක්👣🌿💙💚
@shanthamallika9999
@shanthamallika9999 Жыл бұрын
oyal hamoma parissamin teruwan saranai 🇱🇰🇱🇰🇰🇼🇰🇼
@aravindhigamage7457
@aravindhigamage7457 Жыл бұрын
Liked your behind the scenes as well😂 so try to add some if you can please DAP
@lasanthalaksiri3591
@lasanthalaksiri3591 Жыл бұрын
එකත් අමුතුම අත්දැකීමක්
@kushanwickramasinghe9007
@kushanwickramasinghe9007 Жыл бұрын
Gammak aiyee❤❤
@LahiruNilakshan
@LahiruNilakshan Жыл бұрын
Vedio එක දානකන් බලන් හිටියේ
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 Жыл бұрын
මඩොල්දුවයි මතකෙට ආවෙි ❤️✌️
@kaveen844
@kaveen844 Жыл бұрын
මේ වගේ සොදුරු වීඩීයෝ එකක් බලන්න අපි පින් කරල තියෙනවා දිනේශ් අයියේ..ඒ ඔයා නිසා "හදවතේ සංචාරකයා"...හැමදාමත් වගේ ඔයයි ඔයගේ සගයොන්ටයි හැමෝටමයි සුබ පතනවා...පරිස්සමෙන්...ජය වේවා!❤️😍🍃
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ! 🙏💐 දිනේෂ් අයියේ ... 💐 ලොකු පීරිස් අයියේ... 💐 මන් බලන්නම් මේ විඩියෝ එක වෙලාවමදි වුනා..
@chirathsasiri
@chirathsasiri Жыл бұрын
Supiri❤❤❤
@HansaniDisanayaka-q8i
@HansaniDisanayaka-q8i Жыл бұрын
හදවතේ සංචාරකයා ❤
@harshiEdirisingha
@harshiEdirisingha Жыл бұрын
සොබාදහමේ හිතවතානෙනී ..wawww...ඔබ එනකල් තමා බලන් උන්නේ..සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න ..
@kasunsampath298
@kasunsampath298 Жыл бұрын
dinesh aiye ulmek keghanwa neda 8 minithuwe wage aththam ulmekda neththan oya edit karaddi hadapu sound ekakd eka
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs Жыл бұрын
Niyamai dineh aiye❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌍🍃❤😊.
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
ගුඩි මොනිං මම දිනේස් සහ ලොකු පිරිස්❤❤❤❤❤
@CharityDeA
@CharityDeA Жыл бұрын
Shaa very nice .... was waiting for part 2 ❤
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
මාදු ගංතෙර දිගේ | Adventures of Madu River  | @wishwatiyubaya 👣🙄🐊
56:55
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 156 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН