චන්ද්‍රිකාගේ කටින් පැන්න ජයග්‍රහකයා

  Рет қаралды 246,293

Madyawediya

Madyawediya

Күн бұрын

#srilanka #election2024 #electioncommission
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : madyawediyalanka@gmail.com
Madyawediya Website : madyawediya.lk/
Facebook : / madyawediya
Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

Пікірлер: 728
@priyanthafernando3318
@priyanthafernando3318 6 сағат бұрын
මෙයාල කන්නේ බොන්නේ සැප විදින්නේ මගේ අහිංසක බදූ මුදල් වලින්
@AbheethaKanishka
@AbheethaKanishka 5 сағат бұрын
Ai bn උඹද හොරගොල්ල වලව්ව අරං දුන්නෙ.
@priyanthafernando3318
@priyanthafernando3318 5 сағат бұрын
@@AbheethaKanishka මූට comment එකේ ලියපු දේ තේරෙන්නේ නැහැ බදු, බදු, බදු මුදල්, අපේ බදු මුදල් යකෝ, පෙරේතයා එකවත් තේරෙන්නේ නැහැ
@gaminisusajee8467
@gaminisusajee8467 5 сағат бұрын
Horagolla gaththe landesin gen Munta kath adala
@AbheethaKanishka
@AbheethaKanishka 5 сағат бұрын
@@priyanthafernando3318 uba kanneth rate badu mudalin thmai bn. Uba igena gaththa nam e gaththet rate badu walin thamai. Hebei ubata wada wedak oya pawla ratata krala tyenawa
@wishwa864
@wishwa864 5 сағат бұрын
ඒගොල්ලෝ තමන්ගේ දේවල් දන් දීපු අය.. නොදන්න කමට වාචාල කතා නොකර ඉන්න 😮
@MahindaBasnayaka
@MahindaBasnayaka 5 сағат бұрын
අනේ අපේ ම.මුදලින්.තෙල් ගහගෙනම අපිටම කරන්න එන්නෙ කියලා හිතෙන කොට දැනෙන සනීපේ😂😂😂
@AlanPerera-t8t
@AlanPerera-t8t 3 сағат бұрын
kzbin.infowoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx
@maxwellfelix6349
@maxwellfelix6349 6 сағат бұрын
පර්ස් එක එල්ලගෙන එංගලන්තයේ පයින් යනවා පින්තූරයක දැක්කා .. දොාරවල් අරින්න වහන්න වහල්ලු ලංකාවේ හිටියට එහේ නැතිව ඇති...🤔🤔🤔🤔🤔
@nadee93
@nadee93 6 сағат бұрын
දැන් ඉන්නවද වහල්ලු .. කැරි වේසාවා. තොගේ එකාට කතා කරා නම් විහාරමහ දේවි කියයි
@dilanHewage
@dilanHewage 5 сағат бұрын
​@@nadee93පල හුකන්න උ ඇත්ත නෙ කියන්නේ
@AchiniNidarsha
@AchiniNidarsha 5 сағат бұрын
මේ රටවල් වල ඒ වහල්ලු ne
@janakirathnayake3825
@janakirathnayake3825 5 сағат бұрын
හිටිය පාලකයෝ ගෙන් ටිකක් හරි චන්දිකා හොදයි
@MahindaBasnayaka
@MahindaBasnayaka 5 сағат бұрын
@@maxwellfelix6349 ඇයි පේව්මන්ට් එකේ බංකුවක ඉදන් පෝන් එකේ අනුරගේ රැස්වීමක් බලනවා බස් හෝල්ට් එකක .එංගලන්තයේ 😆😆😆😆😆
@indikakumara-y8j
@indikakumara-y8j 7 сағат бұрын
කැමති ම නෑ අපේ බදු වලින් ජීවත් වෙනඑක නවත්තන්න.
@Aristosmixail
@Aristosmixail 4 сағат бұрын
Lankawe minisunta wenama padamak karanna wenawa.badu mudal gana.hariyata badu gewana lankawe inne athalossai.kaden baduwak ganna gihin ubala gewana vat badda nrmei badu kiyanne.adayam badu kiyala ekak thiyenawa eka ubala wage higsnno gewanne na. E nisa katawal wahagena hitapalla.
@thanushajeewanthi6267
@thanushajeewanthi6267 4 сағат бұрын
රනිලට තමා කෙලලා අරින්න ඇත්තේ.මෙහේ වහල්ලු හිටියට දොරවල් අරින්න වහන්න,එන්ගලන්තේ පාරේ පයින් යනවා කවුද කියලා බලන්නේ නෑ .අපේ බදු මුදලින් ජීවත් වෙන ගමන් මුන්ගේ රෙස්පෙක්ට් එක බල්ලෝ තමා බලන්නේ 🤣🤣🤣🤣 අපේ අනුර ආවා ම හදලා ගනී.මුන්ට පාන් කියන්න බැරිවෙන්න කාලකන්නි ????? අනුර ජනාධිපති වෙනවා ඒක ස්තිරයි ❤❤❤❤❤❤❤❤❤
@nayanamaliepitigala5950
@nayanamaliepitigala5950 5 сағат бұрын
කවුරුත් දින්නත් කමක් නෑ ඕනම කෙනෙක්ට ඡන්දෙ දාන්නත් අයිතියක් තියෙනවා මනුස්සයට කතා කරන්න උගන්නන්ඩ ඕන මාලිගාවේ කට්ටියට තමන්ගේ අම්මා තාත්තත් වයසට යන බව දැන ගන්න
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 сағат бұрын
True 👍
@NadeekaMali-d3c
@NadeekaMali-d3c 5 сағат бұрын
Ape Amma thatha vayasata giya devasata aka akagen banum ahanna ratata Barak karanna​@@chandramallawarachchi1122
@janakirathnayake3825
@janakirathnayake3825 5 сағат бұрын
හරියටම සමාජවාදය ගැන ඉගනගත්ත අය ඔහොම කතාකරන එකක් නැ චන්දිකා පරමිපරා වෙන්ම සල්ලි තිබිබ අය
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 5 сағат бұрын
​@@janakirathnayake3825ඔව්,අපිත් මාලිමාවට, එත් අදටත් මේයාලාගේ fund වලින් කොයිතරම් මිනිස්සු ජිවත් වෙනවද, මාලිමාව මිනිස්සු වෛරි නෑ.
@janakirathnayake3825
@janakirathnayake3825 4 сағат бұрын
හොදම දේ අමිම ට ඔය වචන ටික කියන එක හරියට හොද පුරැදු එක්ක හැදුවනමි මන්ධ බුද්දික විදියට කාටවත් අපහාස කරන්නැ
@psathya6345
@psathya6345 6 сағат бұрын
මෙහි comments බලන විට මේ රට බෞද්ධ සංස්කෘතියක් තිබුන රටක්ද කියල හිතෙයි. මේ විකෘති මත පලවන දේශපාලනික අදහසෙහි ගමන කොතැනටද යයි කල්පනා කල හැකිය. එය භයානක සමාජ ව්‍යසනයකි.
@janakirathnayake3825
@janakirathnayake3825 3 сағат бұрын
ඒකනමි ඇත්ත මිනිස්සු න්ට අපහාස කරන කැත
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v 3 сағат бұрын
මේ විකෘති අදහස් දාන ඔක්කොම mpp jvp
@jaliyagunsekara3291
@jaliyagunsekara3291 4 сағат бұрын
මුන්ගේ පරම්පරාවම ජිවත් වන්නේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින්..වැදපන් මිනිස්සුන්ට දැක්ක තැන
@AlanPerera-t8t
@AlanPerera-t8t 3 сағат бұрын
kzbin.infowoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx
@Abracadabra-b7r
@Abracadabra-b7r 3 сағат бұрын
Me bandaranayaka bn rajapaksa neme
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 сағат бұрын
Mama malimawa ta ❤ Eth බණ්ඩාරනායක la තම ge දේපළ මිනිස්සු ta බෙදා දුන්නා Chandrika ta වත් ඡන්ද dila na හැබැයි
@astrology5838
@astrology5838 2 сағат бұрын
Ubage Amma thaththa digatama dunne j.v.p.yatada
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 сағат бұрын
සම්පූර්ණ වැරදි කතාවක්.. ඇත්ත නොදැන බොරු කතා ගොතනවා...
@priyanthirathnayake5727
@priyanthirathnayake5727 6 сағат бұрын
කාටවත් ඇයි අපි බනින්නෙ නිහඩ වී යමු යනෙන ගමනක් ජය ලබා සිත තුටු කරන්නට
@MadhuDesilva55
@MadhuDesilva55 6 сағат бұрын
Eka hari
@psathya6345
@psathya6345 6 сағат бұрын
එහෙම වෙන එකක් නෑ. නායකයින් වැපිරූ වෛරය තමයි එසේ පුපුරා යන්නෙ. රටක් දුන්නොත් හොදට හිටී.
@Mangalikab1968
@Mangalikab1968 4 сағат бұрын
Thanks your massage
@JP19455
@JP19455 6 сағат бұрын
අන්තිම දවස් ටිකනේ, සැලියුට් ගහගෙන දොරවල් ඇරවගෙන පොඩි ආතල් එකක් ගන්න මැඩම්.😅
@isurumohotty2247
@isurumohotty2247 3 сағат бұрын
ඒ මිනිස්සුන්ට ඔය සැල්‍යුට් නෙමේ ලෝකයේ විවිධ රටවල් වලින් නිසි ගෞරවය පිළිගැනීම ලැබිල තියනවා ඇති වෙන්න...දැකල නැද්ද බණ්ඩාරනායක මැතිණියට ලැබුන හරසර චීනය වගේ රටවල් වලින්..මුකුත් නොදන්න මුං මේ වැදි බණ කියවනවා
@mahindarajapaksa6308
@mahindarajapaksa6308 5 сағат бұрын
අපරාදේ රටේ සල්ලි මුන් වෙනුවෙන් මාසෙකට කෝටි ගාණක් වියදම් කරනවනේ මහජනතාවගේ මුදල් 😭
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 2 сағат бұрын
අපේ ලේ බොන ලේ මාපිල් හැත්ත මැරියව්...........අඩී
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc 6 сағат бұрын
මුගේ ආසාව යන්න මාලිමා එන්න ඔනෙ අපි ත් බඩගිනෙ හරි ඉන්නවා
@user-pm4st1jv6s
@user-pm4st1jv6s 6 сағат бұрын
එයා නටන්නෙ ජනතාව ගේ මුදල් වලින් ඔවා නැති කරන්න අද පුළුවන් ඔබලාට
@OsmanGunarathna
@OsmanGunarathna 7 сағат бұрын
කහ පාට සාරියෙන් සජිත්‍ට
@wmkswijesekara
@wmkswijesekara 6 сағат бұрын
වෙන්ඩ බෑ. ඔය ඡන්දෙ සජිත්ටවත් අනුරටවත් විය නොහැකියි.
@niroshasenani687
@niroshasenani687 7 сағат бұрын
මේ උද්දච්ච අම්මණ්ඩි සොම්බියට කතිරේ කෙලලා අරින්නැති..😂😂
@wathsalasamarasingha
@wathsalasamarasingha 6 сағат бұрын
🫣🤭එහෙම නෑ අහු වෙනෝ කාටද චන්දෙ දුන්නේ කියලා 🧭🧭❤️ජයවේවා
@anushawasala5096
@anushawasala5096 6 сағат бұрын
Me comment walin sombi kawuda kiyala..buddiyak thiyena un hari de thorai
@wasantha-br3cb
@wasantha-br3cb 6 сағат бұрын
එක වල්ලේ පොල් රනිල් මහින්ද චන්ද්‍රිකා 😃
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 6 сағат бұрын
Sombiyatathama ane apith munta rawatunane .
@KanishkaSiriwardane-n5p
@KanishkaSiriwardane-n5p 5 сағат бұрын
Dont expect from them a favourable reply cz they know AKD's victory would abolish all their perks and facilities freely given,,😂
@tennakoontennakoon1223
@tennakoontennakoon1223 3 сағат бұрын
# මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!! 76 වසරක ශාපය 21 වෙනිදා අවසන්. රටේ ජනතාව තවදුරටත් හොර දුෂිත දේශපාලකයින්ගේ වහල්ලුන් මෙන් සිටි යුගය අවසන්. ජේ ආර් ජයවර්ධන නම් මේ රට සම්පුර්ණයෙන්ම විනාශය කරා යොමු කල මිනීමරු පොල්පොට් හදපු මිනීමරු වියවස්තාව වෙනුවට ජනතාවාදී වියවස්තාවක් රටට. තමන්ට සුදුසු රැකියාවක් සොයා මන්ත්‍රී ගේ ලියුම ගන්න ගොස් , මන්ත්‍රීගේ වහල් සේවයේ යෙදුන කාලය අවසන්. ශ්‍රී ලංකාවට වාසනාවන්ත යුගයක් .# මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!! 76 වසරක ශාපය 21 වෙනිදා අවසන්.
@mangalanishantha5451
@mangalanishantha5451 4 сағат бұрын
මේ අාච්චිව රකින්න අපේ බදුමුදල් නොලැබෙයි ඉදිරියට😊😊😊😊😊
@AlanPerera-t8t
@AlanPerera-t8t 3 сағат бұрын
kzbin.infowoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx
@isurumohotty2247
@isurumohotty2247 3 сағат бұрын
ආච්චි ආච්චිව රැක ගනියි..ඔහේල ඔහේලගේ වැඩටික බලාගන්නලා
@RanjithPuwakgaswaththegedara
@RanjithPuwakgaswaththegedara 6 сағат бұрын
අනිවා ඔකී රනිලට
@isurumohotty2247
@isurumohotty2247 3 сағат бұрын
ඇයි තෝත් ඉල්ලුවද තොට දෙන්න...කතා කරන්න දන්නෙ නැති ගඳයෝ...
@udayathotahewage7541
@udayathotahewage7541 6 сағат бұрын
පොලිම් කඩාගෙන යන්නෙ..පරන සම්ප්‍රදාය අදින් ඉවරයි
@UshaRajapaksha
@UshaRajapaksha 6 сағат бұрын
ඒකනෙ.. අනුරත් පොලිමට ගියෙ..
@penamanaya-5575
@penamanaya-5575 6 сағат бұрын
ඒයාලා ලොකු ලයින්නේ😂😂
@LalithWedamullamallawage
@LalithWedamullamallawage 7 сағат бұрын
දිව නැමෙන්නෙ නෑ. මුන්ට දරා ගන්න බෑ.
@SajaniTeroshi
@SajaniTeroshi 6 сағат бұрын
kzbin.infowoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv
@isurumohotty2247
@isurumohotty2247 3 сағат бұрын
එක එකාගේ දිවවල් දිහා බලන්නේ නැතුව තමන්ගේ දිව පරිස්සම් කර ගෙන ඉන්නවා
@wimalasirilarandara31
@wimalasirilarandara31 5 сағат бұрын
මිනිස්සුන්ට අ පහාසකරන අය අසීමිතව ඉන්නව.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 сағат бұрын
👍👍👍
@wishwa864
@wishwa864 5 сағат бұрын
ලංකාවේ උන් ඉරිසියාව පුරෝගෙන ඉන්නේ ඇතුලේ 🐒පව් ජීවිතේ
@nilanifernando1187
@nilanifernando1187 3 сағат бұрын
නුගත් කම තිරිසන් ආත්ම වලින්චුටි පිනකට මනුලොව උපන් එවුන්
@thejapanditharatne580
@thejapanditharatne580 3 сағат бұрын
එහෙම නොවෙන්න ජීවත් වුන අයද මේ
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 сағат бұрын
Mema.minisun aei 😮mccara apahasa.karanne mehemayada. Me alut anguwskata kemati aya😢
@susanthawikramapala3923
@susanthawikramapala3923 4 сағат бұрын
Desapalanaya මොනවා වුණත් 96/97 /98 යුද්ධය වෙනුවෙන් ගොඩක් කැපවීම කරලා army ta marama විදියට salakapu ජනපති thumiyak ..ඔබ thumiyata දීර්ඝ අයු ලැබේවා
@shiranihemamali1300
@shiranihemamali1300 4 сағат бұрын
💪👍👍👍
@UpalIJayasekara-q5b
@UpalIJayasekara-q5b 2 сағат бұрын
A unata mage mathakye hatiyata wedima parajayan walata muhuna dunne hamudawa meyage kalaye,naweka hamudawema ship kiyak nam muhudu bath karada koti,meya natharakaranna kiyadde thamay anurudda rathwatthe yapanaya kotuwa alluwe,meya indiyawe idagena call karala rathwattheta kiyala thiyenawa kotuwa allanna apa kiyala,rathwatthe a welawe kenthiyen porn aka cut karalu mae pissu ganith akka meka karanna bahe kiyala, rathwatthe ge thani adahasata thamay kotuwa allagatthe,nevy akatanam koti dunna nathiwennama meyage kale
@dilumikariyawasam6049
@dilumikariyawasam6049 2 сағат бұрын
මමත් අහල තියෙන්නේ මෙහෙම .​@@UpalIJayasekara-q5b
@UCAHMFhasintha
@UCAHMFhasintha 5 сағат бұрын
ජයවේවා චන්ද්‍රිකා මැඩම් ඔබතුමිය මේ රටට ගොඩක් සේවය කරා ❤️❤️
@MahiMadusha
@MahiMadusha 5 сағат бұрын
මේකේ කමන්ට් දාපු ගොඩක් අය ගැන 😢 දුක හිතේනවා ..හෙට ප්‍රතිඵල එනකොට මොනවා කරගනිද කියලා 😂
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 сағат бұрын
👍🤣🤣
@janakirathnayake3825
@janakirathnayake3825 3 сағат бұрын
ඒක ඇත්ත
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 6 сағат бұрын
අපෝ නෑ ඔයා සුදනි.. 22 කින් පස්සේ ඔයා රජයෙන් තවදුරටත් නඩත්තු වෙන එකක් නෑ කියලා අපි විශ්වාස කරණවා. එතකොට ඔයාගේ බරිනුත් අපි නිදහස්. ලංකාවට ජය වේවා !
@isurumohotty2247
@isurumohotty2247 3 сағат бұрын
ඇයි ප්‍රියේ ඔයාගේ ඔඩොක්කුවෙද හිටියේ...අපරාදේ නිකං අනුන්ව කරගහගෙන හිටියේ...මේ වගේ කිසි වැදගම්මක් නැති කුහකයෝ ඉන්නේ ඒ වගේ චාරයක් නැති පක්ෂ වලමයි
@KanthiLatha-g4m
@KanthiLatha-g4m 5 сағат бұрын
චන්ද පොලට යනකොට කිසිම දෙයක් අරන් යන්න බැ කිවට චන්දිරිකා මැඩමි කොහොමද බැග් එක අරන් ගියේ එයාට වෙන නිතියත්ද
@nilanifernando1187
@nilanifernando1187 3 сағат бұрын
මාත් ලොකු බැග් එකක් අරන් ගියේ
@VipassanaSrilanka
@VipassanaSrilanka 3 сағат бұрын
සෑම දෙයක්ම නීතිය මඟින් පාලනය කරනවා නම් එය උසස් රටක් නොවේ ගුණගරුත්ව බවත් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. යහපත් ගුණාංග වලින් තොරව නීතිය පමණක් තියෙනවා නම් එය කාලකන්නි රටක්. මෙහි චන්ද්‍රිකා මහත්මිය කියන්නේ පෙර සිටි ජනාධිපතිවරියක් එම නිසා ඇයට ජනතා විසින් යම් ගෞරවයක් ලබාදීම සාමාන්‍ය ගුණකරුක සමාජයක ත්‍රිබිය යුතු දෙයක්. ගුණවත් බව යහපත් ගුණාංග සමාජයකට අත්‍යවශ්‍ය දෙයක් . බස් රථයක වුවද වයසක වැඩිහිටියෙක් දැක්කාම තම අසුන පරිත්‍යාග කිරීම යහපත් ගුණාංගයක්.
@kamalinilanka6959
@kamalinilanka6959 2 сағат бұрын
මම බෑග් එක ගෙනිච්චා..පෝ එක ගෙනියන්න දෙන්නෑ කිවුවා ගේට් එක ලග ඉදලම
@ssdissanayaka8049
@ssdissanayaka8049 7 сағат бұрын
ගම් පෙරලිය දෙවන කොටස.
@hasanjanathilina2060
@hasanjanathilina2060 7 сағат бұрын
හිටපු ජනාධිපති නඩත්තුව නැතිවෙනවා කියල මතක් වෙනකොට බඩ දගලනව ඇති😂
@dayalsrinath
@dayalsrinath 7 сағат бұрын
😂😂😂😂😂
@madushanka7859
@madushanka7859 7 сағат бұрын
Oya manussayata salli thiyenawa bn..Horakam karapuwa nemei paramparawenma salli saha idam thiyena kenek..AKD❤❤
@ReadMe-s6p
@ReadMe-s6p 7 сағат бұрын
වයඹ පලාත්සභා මැතිවරණෙ 😂
@SajaniTeroshi
@SajaniTeroshi 6 сағат бұрын
kzbin.infowoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv
@maxwellfelix6349
@maxwellfelix6349 6 сағат бұрын
දඟලනවා නොවෙයි බඩ දනවා නේද....😂
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 5 сағат бұрын
ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@UpaliGunaratne-g7b
@UpaliGunaratne-g7b 6 сағат бұрын
ඡ්න්ද පොලේ මැතිවරණ නීති කඩකර ඇති බව පේනවා... ඇතුලත චායාරූප ගැනීම හා වීඩියෝ කිරීම තහනම් නේද
@UshaRajapaksha
@UshaRajapaksha 6 сағат бұрын
නෑ.. චන්ද අපෙක්ෂකයින් ට ඒක දෙනව.. හැමදාම එහෙමයි
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 6 сағат бұрын
Hatiyete hari. Mame hithantth ehemai
@nimmirajapaksha6542
@nimmirajapaksha6542 5 сағат бұрын
​@@GabiMuller-gx2tjGonkamai,kuhaka kamai ekathu welaa..😂😂😂
@padmasirigamage6404
@padmasirigamage6404 5 сағат бұрын
Every country captured by colonialists had newly rich. Western cultured social class at the time freedom was granted
@damithdilantha2736
@damithdilantha2736 5 сағат бұрын
අනුර එනවා කියලා කිව්වේ, 👌👌👌👌
@danih.6707
@danih.6707 5 сағат бұрын
මුන් ට madam කියන්න එපා. මේවා හෙට ඉඳන් නෑ!
@automart8880
@automart8880 7 сағат бұрын
රටට කෙලවපු අය
@SajaniTeroshi
@SajaniTeroshi 6 сағат бұрын
kzbin.infowoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv
@yehendheera9864
@yehendheera9864 6 сағат бұрын
මෙයාව ගෙනාවෙ කව්ද අනේ?😂
@AbheethaKanishka
@AbheethaKanishka 5 сағат бұрын
මෙයා තමයි බං ආමි එකට ඕන කරන වෙපන් ගොඩක් ගෙනාවෙ. උඹ ඉපදිලා නැතුව ඇති එතකොට
@prasannaranathunga4517
@prasannaranathunga4517 5 сағат бұрын
ඇත්ත jvp සහයත් ඇතුව...
@shiranihemamali1300
@shiranihemamali1300 4 сағат бұрын
​​@@AbheethaKanishkaඇය ගේ ඇසකුත් නැති උනා ඇත්තටම ඇය රැජිනක්.යුද්ධය ට අවශ්‍ය දේ කලා.යුද්ධය දිනා ගන්න බැරිවුණා ට❤
@UpulWitharana
@UpulWitharana 6 сағат бұрын
රනිල්ට දුන්නේ එයා
@kperera5563
@kperera5563 7 сағат бұрын
ඔයාලා කියන්න ඕනෙ නැ අපෙ අනුර මහාතාට ජයවෙවා
@SajaniTeroshi
@SajaniTeroshi 6 сағат бұрын
kzbin.infowoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv
@AnuraASD
@AnuraASD 3 сағат бұрын
ජනතාවගෙ බදු මුදල් වලින් ජීවත් වෙන වලව් කාරයො කියාගන්නා අය.
@priyanthagirambe1840
@priyanthagirambe1840 7 сағат бұрын
ත්‍රීකුණාමලයෙ තෙල් ටැංකි කොමිස් ගත්තුව විමර්ශනය කරනවා .....
@wasantha-br3cb
@wasantha-br3cb 6 сағат бұрын
ඇයි ප්‍රීමා සමාගම
@wasantha-br3cb
@wasantha-br3cb 6 сағат бұрын
kzbin.info/www/bejne/l6TIe3pmbZh2q7csi=bCVO372TcVNlR68i
@UshaRajapaksha
@UshaRajapaksha 6 сағат бұрын
රාජපක්ෂලට රනිල්ලට සජිත්ට සාපේක්ෂව ඉතින් සුළු පරිමාණ හොරවැඩ.. හැබැයි ප්‍රේමදාසගෙ කාලෙ වුන මානවහිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධි යටගහන්න , ඔය එකිනෙකා රැකගත් දූෂිත මැර ආණ්ඩු ක්‍රමය මෙයාලත් ගානට කලා.. මිනිස්සුන්ට නොතේරුනාට...
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 5 сағат бұрын
@@wasantha-br3cb, IOC එකෙන් ලැබුණ කොමිස්. හැමදාම ඒවා ලැබෙනවා.
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
බලය ලැබෙන කල් තප්පුලන්නේ නැතුව දැනුත් නීතිය ඉදිරියට යන්න පුළුවන්නේ...කයිවාරු කාරයෝ
@umangaudaya
@umangaudaya 2 сағат бұрын
මෙයාගේ චන්දයත් සහොදරයාට. කොහොමත් මෙයා එයාට හැමදාම උදෞ කලා.
@chathuranganikolonna3598
@chathuranganikolonna3598 7 сағат бұрын
අපෝ මහින්ද ටවඩා නම් හොදයි
@chitrahchitrah6442
@chitrahchitrah6442 6 сағат бұрын
ඔය කවුරු දිනුවත් දුප්පත්කමට රට ඉන්න අපිට කිසිම දෙයක් නැහැ චන්දේ ගන්නකම් ඔක්කොමලා සෝබනේ බොරුවට අද රට ආපු නිසා මලකද තියාගන්න හරි ඉන්න ගෙදර හදාගත්තේ රජයෙන් කියලා කිසිම දෙයක් අපිට නැහැ තිබ්බා සනසවිය අම්මලාට මන් රට කියලා ඒකත් කපලා ඉතිං ඔය මොකා දිනුවත් අපිට වැඩක්ද 😏
@MallikaRathnayake-w1v
@MallikaRathnayake-w1v 6 сағат бұрын
E Gena kiyala wedak ne mun serama ekai
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v 3 сағат бұрын
ඔබ හරි හරියටම හරි
@chitrahchitrah6442
@chitrahchitrah6442 2 сағат бұрын
@@DharmasenaDharmasena-x6v❤
@chitrahchitrah6442
@chitrahchitrah6442 2 сағат бұрын
@@MallikaRathnayake-w1v❤
@JayanthaAlahakoon-f2s
@JayanthaAlahakoon-f2s 6 сағат бұрын
නාකි අම්මන්ඩි බයයි පැන්ෂන් එක නැතිවෙයි කියලා.... මාලිමාවට ජයවේවා.....
@warsil3735
@warsil3735 6 сағат бұрын
AI jvp eke aya 200 kee a neda pension ganbe Naha wagema ganb nHa kiyala .ayurudu 24 mokada 🌞 l.hafuneti athulu okkoma jeppo pending n, wagema permit gaththe😂,
@prabashhewage6772
@prabashhewage6772 6 сағат бұрын
They sacrificed thousands of acres land to public, what small this pension to Chandrika Madam, if you don’t know about Bandaranayake family pls google and learn.
@SamanSaman-ek2lb
@SamanSaman-ek2lb 6 сағат бұрын
යුද්ධය තියාගන රටක් පාලනය කරපු රැජිනක් අපි නම් ඡන්දය දීලා නැහැ
@kanishasamanmalee7177
@kanishasamanmalee7177 6 сағат бұрын
Eyata nam pension oni na.heppo thamai pension aran horata nela newasa wala inne.nodaken .
@prabashhewage6772
@prabashhewage6772 6 сағат бұрын
@@kanishasamanmalee7177 exactly
@NandaAmarasiri
@NandaAmarasiri 3 сағат бұрын
ඇත්තටම අපේ රටේ මිනිස්සු වයසක වැඩිහිටියන්ට නාකියා නාකිච්චි කියල cement දාන්නෙ තමාත් වයසට යන බව නොදැනීම නිසාද.නැත්තම් නැදිච්ච කමද හරි ප්‍රශ්නයක්😢
@gaminibandara3022
@gaminibandara3022 6 сағат бұрын
මැඩම් චන්ද්‍රිකා කතිරය ගහන්න ගිය කාලය පෙන්ෂන් එකයි සැප පහසුවයි නැතිවෙයි කියන බය දැනුණා 😂
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
ඔය ලැබෙන පෙන්ෂන් එකයි සැප පහසුවයි බැළුවනම් මෙහෙ ඉන්න ඕනේ නෑ...ඔය පරම්පරාවෙන් උරුම දේවල් ටික විකිණලා වෙන රටක සැපසේ ඉන්න පුළුවන්..
@susilperera5747
@susilperera5747 5 сағат бұрын
ඇවිදින මළමිනි.😂
@ChamilJ
@ChamilJ 3 сағат бұрын
😅😅😅😅
@AchalaSaman
@AchalaSaman 3 сағат бұрын
Kage lamida mun
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 сағат бұрын
@@AchalaSamankata kapu Bandaranaike Paul Gaha
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
තොපි ඊට එහා මළකඳවල්...
@nilanthiSilva-u4b
@nilanthiSilva-u4b 6 сағат бұрын
මුන්ට දොරවල් අරගෙන එන්න බැරි අත් කැඩිලද.
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
ඇයි ඔහේට දොර ඇර ගන්න කවුරුත් නැද්ද
@LalithPerera-x9l
@LalithPerera-x9l 6 сағат бұрын
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janakasrilanka2215
@janakasrilanka2215 6 сағат бұрын
මාලිමාව මේ පාර පරාදයි මල්ලි..ලබන වතාවෙ බලමු😢😢😢
@MalaMangalika-c5e
@MalaMangalika-c5e 6 сағат бұрын
අනේ මෙහෙමත් හරක්
@samanmali2303
@samanmali2303 6 сағат бұрын
@@janakasrilanka2215 ඔව්👍
@GAGAASH
@GAGAASH 5 сағат бұрын
❤❤❤❤❤ජය වේවා..
@PubuduGayan-k6z
@PubuduGayan-k6z 5 сағат бұрын
අපි දුන්නේ රට ගැන හිතලා අපේ අනාගතය දිනවන්න ගෑස් සිලින්ඩරයට
@arunipriyngika4557
@arunipriyngika4557 7 сағат бұрын
තාමත් මුන්ට මැඩම් ගාන හරක් ඉන්නවානේ.හරිම දුකයි රට ගැන
@asirimaduranga8697
@asirimaduranga8697 7 сағат бұрын
මම දන්න තරමින්, උසාවියකින් වැරදිකරුවෙකු කරල නැති හින්ද, හිටපු ජනපති කෙනෙකුට මැඩම් කියල ආමන්ත්‍රණය කරාට මමනම් ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ.
@dilrukshijayalath877
@dilrukshijayalath877 7 сағат бұрын
Aya naraka na
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 7 сағат бұрын
ඒක ඇත්ත ​@@asirimaduranga8697
@nalakanilantha8869
@nalakanilantha8869 7 сағат бұрын
එතුමිය එදා ජනපති නොවුණි නම් භීෂනය තව වැඩි වෙන ව
@mayasri609
@mayasri609 7 сағат бұрын
අනුර දිනනවා කියලා දන්නවානම් ඇයි මේ ගෙරිකුන කණ බල්ලෝ උඩුබුරන්නේ ජපේපන්ගේ නමට අදතමයි අවසන් ඇනය
@chanakaravirathnayak
@chanakaravirathnayak 5 сағат бұрын
හොරගොල්ලෙන්නම් පන්නන්න ඕනි නැහ..තවත් රජයෙන් දෙන ගෙවීම් නැවැත්තුවනම් ඇති
@ravanking9865
@ravanking9865 4 сағат бұрын
අනිවාර්යයෙන්ම හොදම යාලුවා රනිලට කෙලලා අරින්න ඇති
@ThushRr
@ThushRr 6 сағат бұрын
වාහන අපිට ඇතුලට දාන්න බැයිනං උන් කොහොමද දාන්නෙ... අද විතරයි තොපිට ඔය ආතල් එක ගන්න හම්බෙන්නෙ 😂
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
තෝ වාහනේ ඇතුලට දා ගන්නේ කකුල් වල හොරිද...වාහන ඕනෙ තරම් ඇතුලට දාගෙන ඡ්න්දේ පාවිච්චි කලා ඒ ඒ අවශ්‍ය තා ඇති අය...කුහක හැතිකරේ
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 7 сағат бұрын
යකෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් හැන්දෑවේ 16.00න් පස්සෙ මිසක් මෙවැනි දේවල් දැන්ම දැනීම සම්පූර්ණයෙන්ම තහනම් යකෝ 🙄🤔🙄🤔😮‍💨😮‍💨😮‍💨😤😤😤😬😬😬!!!
@UpaliGunaratne-g7b
@UpaliGunaratne-g7b 6 сағат бұрын
ඒකට චන්ද ස්ථානාධිපතිවරයා වගකිවයුතුයි
@MAzadHamid
@MAzadHamid 6 сағат бұрын
A great thing can only be done by a great person Mr Ranil 🙏🙏🙏
@koekloeren3797
@koekloeren3797 6 сағат бұрын
පැන්ෂන් එකට කෙල වෙනවා,, රටම දන්න රෙද්දස්සේ ඉලව්වට කවුරුත් එන්නේ නෑ බොරැ නැතුව හිටපන්
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
පෙන්ෂන් එකට කෙලවුනා නැතා කියලා තොපෙන් හිඟා කන්න එන්නේ නෑ...නිකං වැලලෙන්නේ නැතිව හිටපල්ලා
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 6 сағат бұрын
රට කෑවා මේ පවුල.
@LasanthaHalwalaPriyankarage
@LasanthaHalwalaPriyankarage 6 сағат бұрын
ඇයි මේ ගැහැණිට පෝලීමේ යන්න බැරිද ?
@moviesforever8805
@moviesforever8805 3 сағат бұрын
ඔතන රාජකාරි කරන කාටත් කොන්දක් නැද්ද කියන්න purse එක අරන් යන්න බෑ කියලා....
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk 5 сағат бұрын
මුන් ඔක්කොටම කෙලවෙන බව පේනව😂
@j.a.pmanel1951
@j.a.pmanel1951 7 сағат бұрын
මැඩම්ලට විතරද හෑන්ඩි බෑග් අරන් යන්න පුළුවන්.
@albdos5430
@albdos5430 7 сағат бұрын
පේනවද වලවු ඉලවු වෙලා අපි මේක හරිවිදිහට වෙනස්කරමු
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
එකිනෙකා කරපු පව් පින් අනුව ඉපදීම සිදුවෙන්නේ...තොපි මේ ආත්මයේ වත් අනුන්ට ඊරිසියා නොකර පිනක් කර ගනිල්ලා කුහක නොවී..
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
එංගලන්තයේ රජ පවුල විඳින සැප දැක්ක නම් මුං පැලිලා මැරෙන්නේ ඊරිසියවට..
@kaushalyaherath002
@kaushalyaherath002 5 сағат бұрын
I'm a first time voter & proud to be a part of the change. I've done my duty for my country 🧭❤
@rwbd-123
@rwbd-123 7 сағат бұрын
ඕකුන් සල්ලි උඩ පීනන උන්. පොඩි මිනිස්සුන් ගෙ දුක තේරෙන්නෙ නැ මුන්ට
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
මිනිසුන්ගේ දුක කියලා නොකා නොබී හෙළුවෙන් ඉන්නද කියන්නේ...පිං කරගනිල්ලා කුහක කම් නොකර අනුන්ගේ සැපතට ඊරිසියා නොකර..අඩුම තරමෙ ලබන ආත්මයේවත් සැනසීමෙන් ඉන්න
@kishairomi5984
@kishairomi5984 6 сағат бұрын
ලැජ්ජ නැතිව තාමත් සැලියුට් ගහනවා.
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
මේ මිනිසුන් ට ඔය සැල්‍යුට් දැම්ම නොදැම්ම කියලා ඔහේලට වගේ නළියන්නේ නෑ...ලෝකයේ විවිධ රටවල් වලින් ලැබෙන්න ඕන සැළකිළි සත්කාර ඕනෑ තරම විඳපු අය. දැකල නැත්තම් බලාගන්න බණ්ඩාරනායක මැතිණිය චීනයට ගිය වෙලේ ඇයව පිළිගත් ආකාරය..
@tharangarathnayaka9869
@tharangarathnayaka9869 5 сағат бұрын
මොනවා උනත් මන් ආදරේ කරන කාන්තාවක් ලෝකෙන්ම පලවෙනි කාන්තා ජනපති
@AlanPerera-t8t
@AlanPerera-t8t 3 сағат бұрын
kzbin.infowoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx
@funnysl8695
@funnysl8695 3 сағат бұрын
නෑ 😂 ලෝකේ පලවෙනි අගමැතිනි මෙයාගේ අම්මා සිරිමාවෝ මෙයා ehma එකක් naa
@mohamedsukry2557
@mohamedsukry2557 3 сағат бұрын
සමහර මෝඩ comment වලින් කියන්නේ රජයෙන් දෙන 200000අඩු විශ්‍රාම වැටුප් හා දීමනා වලින් ජීවත් වෙන්නේ කියලා.එ් වගේ මෝඩයෝ ඉන්නේ
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 3 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤️❤️
@MuruthalaweSumananandathero
@MuruthalaweSumananandathero 2 сағат бұрын
මොන දේ වුණත් ගෞරවාන්විතව විශ්‍රාම ජීවිතය ගතකරනව. 2005 විශ්‍රාම ගියාට පස්සෙ කිසිම මැතිවරණයකට පෙනී හිටි⁣යෙ නැහැ. තමන්ගෙ මතය වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ සමඟ පෙනී සිටිය බව ඇත්ත. නමුත් තමන්ගෙ වයසත් එක්ක පාඩුවෙ ඉන්න ඕන කියල තේරුම්ගත්ත ගැහැනියක්.
@kumaribandara2442
@kumaribandara2442 7 сағат бұрын
ඕකිට කොහොමත් දිව නැමෙන්නේ නෑ අනුර දිනනවා කියලා කියන්න
@iceberg-e4w
@iceberg-e4w 6 сағат бұрын
අනුරලට කලිසං කෝට් අන්දල ඇමති කන් දුන්නෙත් ඕකිම තමා.... එහෙම නැත්නම් එි කාලෙ තිබුන තත්ත්වය අනුව ජනතාව අනුරලව යවයි පාර්ලිමේන්තු ..චන්දුකා නිසා හරියටම ගොඩ ගිය එකා තමා පංචායුදෙ...
@iceberg-e4w
@iceberg-e4w 6 сағат бұрын
මොන දේක උනත් මුල මතක තියෙන්නෙ ඕන ..
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
එකඑකාගේ දිව ගැන නෙමේ තොගේ දිව ගැන බාලාගනි‍ං..කතාකරන්න දන්නේ නැති කුහක හැත්ත...අනුන්ට ඊරිසියා නොකර කුහක නොවී පිනක් දහමක් කර ගන්නවලා ඊළඟ ආත්මෙටවත්..
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq 7 сағат бұрын
අපෙන් අහන්න අපිකියන්නම් දිනන්නේ කව්ද කියලා npp එක🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Cxy34jak
@Cxy34jak 2 сағат бұрын
ලොකූ හානියක් කරල නෑ හැබැයි, ඔන්න ඔහෙ බයින්නෙ නැතුව ඉමු ළමයි. මීට අන්ත උන් ආවෙ ඊට පස්සෙ😂
@SamanSaman-ii1ti
@SamanSaman-ii1ti 6 сағат бұрын
ඇත්ත...නයයම....නායකාව❤❤❤❤❤❤❤❤
@mangalasiriwardhana2129
@mangalasiriwardhana2129 5 сағат бұрын
කාටූන් වල දේශපාලකයන්ගෙ බිරිඳක් වගෙ.
@subatheja7574
@subatheja7574 5 сағат бұрын
වරප්‍රසාද ඔක්කොම ඉවරයි ....😅😅
@shanthaananda990
@shanthaananda990 7 сағат бұрын
මේ රට කාපු නාකි අම්මන්ඩිලා මහජන බදු මුදල්වලින් සැප ගන්න අන්තිම දවස් කීපය
@shanwickramasinghe4355
@shanwickramasinghe4355 7 сағат бұрын
Jeppo wage higanno namei me Minissu.
@SachinKasun
@SachinKasun 7 сағат бұрын
මන් දුන්නෙ අනුරට අද, ඒත් ඔයාගෙ කතාව වැරදි අනිත් ජනාධිපතිවරුන්ට ඒක අදාළයි මෙයාගේ පවුලෙ හුඟක් දේපල ගම්පහ ජනතාවට බෙදලා දුන්නා අදටත් ලක්ෂ ගානක් ජීවත් වෙන්නෙ ඒ දුන්න ඉඩම් වල, මෙයාලගෙ සල්ලි වලින් අදටත් හුඟක් දේවල් නඩත්තු වෙනවා
@සෙත්සර
@සෙත්සර 7 сағат бұрын
මේවා හොරකම් කළ ධනය නෙවෙයි. බණ්ඩාරනායකවරු ගජබා රජතුමාගේ කාලේ සිටම මේ රටේ හිටපු ප්‍රභූවරු.
@kavishkau
@kavishkau 7 сағат бұрын
​@@shanwickramasinghe4355hignno newe ne nm ammage utta hodann d pkyo wishrama wetup gnne un
@SachinKasun
@SachinKasun 6 сағат бұрын
@@සෙත්සර පිස්සුද අනෙ 😂 බ්‍රිතාන්‍ය යටත් විජිත කාලේ මෙහෙට මදුරාසියෙන් රිංගපු අය සුද්දන්ගෙ පාලන වැඩ කරන්න, විකිපීඩියා එකේ ඇති history එක , බණ්ඩාරනායකගෙ සීයා tamil, තාත්තගෙ කාලේ තමා නම වෙනස් කරගත්තේ 🙂 JR ජයවර්ධනගෙ පවුල කේරළෙන් ආපු අය දේවාල වැඩ වලට, රාජපක්ෂලා ආවේ අග්නිදිග ආසියාවේ රටවලින් 😂
@AnilFonseka-bq8iy
@AnilFonseka-bq8iy 6 сағат бұрын
පාටිය අවසන්
@chandrasekarakarunanayakag8213
@chandrasekarakarunanayakag8213 6 сағат бұрын
චද්‍රිකා මහත්මියට මාලිමාව පැහැදිලිව පෙනුනද දන්නේ නැහැ බොක්ක රත්වෙනව ඇතිනේද අපෙන් නඩත්තු වෙන කාලය ඉවරයි කියල දැනෙනකොට
@UshaRajapaksha
@UshaRajapaksha 6 сағат бұрын
එයාල අත්දැකීමෙන් දන්නව කවුද දිනන්නෙ කියල බං චන්දෙ තියන්නත් කලින්.. තැපැල් ඡන්ද වලින්ම කිව්ව හැකි.. කැම්පෙන් වලට මිනිස්සු නැති වෙද්දි ආසන සංවිධායකයො දන්නව ආසනෙ ගියා කියල
@chithrawijayanthi661
@chithrawijayanthi661 2 сағат бұрын
කන්න නැතිව මැරෙයි.පවු😂
@ukuk1581
@ukuk1581 6 сағат бұрын
හොර මිනීමරු ගෑනි. රෝහණ කුමාර මැරුවෙ නෑනෙ. 😮😮😮
@sunilsarukkali4444
@sunilsarukkali4444 4 сағат бұрын
අපරාදේ..mike ඇල්ලුවේ..කාලෙත්..අපරදේ..හොඳ ..අදහසක් .කියාවි..කියලා..බැලුවේ ..ෂිට්...😊😊
@RanjanDeSilva-t6j
@RanjanDeSilva-t6j 6 сағат бұрын
සොකට් සෝබර් බැහැලා.අවුරුදු 11 ක්.රට කෑවා.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 3 сағат бұрын
මේ ජෙප්පොන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ.සජිත්,නාමල්,රනිල් දිලිත්.අනිත් ඔක්කොම උන්ට බනිනවා.උන්ගෙ අනුරයා තමයි පොර.ඇයි බොල අනිත් මිනිස්සු මොනව කලත් වැරදියි .පුදුම.කාලකන්නි
@savindasampath1564
@savindasampath1564 7 сағат бұрын
ඇයි බන් මුන්ට පොලිම නෑ වාහනෙ ඇතුලට මෙහෙම නීති කොහෙද බන් හොදටම කෙලලා මාලිගා අරන් මුන්ව පාරෙ තියල උල තියන්ඩ ඔනෙ රත්තරන් ඇත්තටම 🇱🇰
@ruwanijayasundara312
@ruwanijayasundara312 6 сағат бұрын
Onna oya gathi nisa thamai jvp balayata enne naththe. Minissu marina ula thiyana gathi😅
@champaperera8487
@champaperera8487 5 сағат бұрын
ඒක ඇත්ත . වදකයො වගේ ආකල්ප තියෙන්නේ . කිසිම චාරයක් නැහැ . කුනුහරප විතරයි දන්නෙ .අනුර සහෝදරයා නම් ඔය කුනුහරප එකක්වත් කියන්නෙ නැහැ .ඔහු කියන්නෙ නීති මගින් වැරදි කරුවන්ට දඩුවම් දීම ගැන යි .නමුත් මේ බුද්ධිමත් නොවූ මිනිස්සු හිතාගෙන ඉන්නෙ කැලෑ නීතිය ගැන . මාලිමාවට විනාශය මේවගේ ජරා ආකල්ප සහිත මිනිස්සු
@ruwanijayasundara312
@ruwanijayasundara312 3 сағат бұрын
@champaperera8487 true.
@WimalaRathana-pu9gz
@WimalaRathana-pu9gz 3 сағат бұрын
පවුල් පාලනය අදින් අවසන් කරමු .අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති .
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
ඇයි අනුර පැවත එන්නේ...අජඨාකාශයෙන්ද...පවුලකින් නෙමේද
@parindaharsha9868
@parindaharsha9868 4 сағат бұрын
වලව්වෙන් යන්න ඕනේ නෑ අපේ බදු වලින් හැදුව නිල නිවාස වලින් ගියානම් හරි...ගම් වල කන්න නැතුව මිනිස්සු දුක් විදිනවා...😢
@UawPerera
@UawPerera 6 сағат бұрын
ඔවුන් චන්දෙ දෙන්නෙ සජිත් ට එකෙන්ම
@gayanrathnayake6220
@gayanrathnayake6220 4 сағат бұрын
පිස්සුද බන් උන් කවදාවත් පැලතියට පිටින් යන්නේ නැහැ ,
@nuwanjayasekara7396
@nuwanjayasekara7396 5 сағат бұрын
මේ නාකි පඩන්ගු ව මොනව කිව්වත් අපිට පාන්ද
@isurumohotty2247
@isurumohotty2247 2 сағат бұрын
තොගේ පඩංගුව පරිස්සං කර ගනිල්ලා...අනුන්ගේ රෙද්ද අස්සේ හොයන්නේ නැතුව...තොපේ සල්ලි වලින් කෙසේ වෙතත් ඒ මිනිස්සු අත ඇරපු ඉඩං වත්කම් වලින් යැපෙන ම්නිස්සු ඕනෑ තරම් ඉන්නවා..අනුන්ට ඊරිසියා නොකර කුහක නොවී පිනක් දහමක් කර ගන්නවලා ඊළඟ ආත්මෙටවත්..
@Shriyani-e7s
@Shriyani-e7s 2 сағат бұрын
මේ නාකි සෙට් ඒක වුන්ගේ දරුවන් ට දෙන්න ඕන
@rohankotelawala7080
@rohankotelawala7080 5 сағат бұрын
මාලිමාවට මාලිමාවට මාලිමාවට ජය නියතයි ,
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 3 сағат бұрын
මෙයත් අනිවාර්‍ය්න් අනුරටයි දෙන්න ඇත්තේ,
@chamilaekanayaka1223
@chamilaekanayaka1223 6 сағат бұрын
❤❤❤❤ jaya wewa AKD
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 6 сағат бұрын
මොනවා කියන්නද , පැන්ෂන් එකට කෙලවෙන්නව😂
@Shantha-y3l
@Shantha-y3l 2 сағат бұрын
කොහොම හිටපු උන්ද...මෙහෙමත් කලක් යාද පලු වීර ගස් යට ...කිව්වලු...😂😂
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 2 сағат бұрын
රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කන අසික්කිත දේශපාලුවන් ඉන්න එකම රට. හෙටින් පස්සෙ මේ දේවල් වෙනස් වේවා..
@madumaduu9826
@madumaduu9826 5 сағат бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා ..👌❤️❤️❤️
@dianadissanayake764
@dianadissanayake764 2 сағат бұрын
මේ මාලිමාව ඉන්නේ කුනුහරප කියන ක්‍රෝද අධික ,ඉරිසියකාර අය. රටටම ඔයා ද්වේශය යනවා. අනේ අපේ රට
@sanjudissanayake8450
@sanjudissanayake8450 5 сағат бұрын
පැන්ෂන් එක ඉවරයි ලොක්කි😂😂❤
@sureshranjan6604
@sureshranjan6604 6 сағат бұрын
බටකොල ආච්චී 😂😂😂😂
@lioncalculation5026
@lioncalculation5026 5 сағат бұрын
My veryfirst vote is for President Mr.Ranil Wickramasinhe 💙💚💛
@milindalakmal2322
@milindalakmal2322 2 сағат бұрын
මෙතුමිය මොනා නැතත් ආමි එකට නම් සැලකුව..ඒක හින්දා මම නම් මුකුත් කියන්නෙ නෑ ..❤👍
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 3 сағат бұрын
කලකදි අපි දැකපු චරිත.
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 4 сағат бұрын
මුන්බලාගෙන ගියහම හිඟන්නුන්ටත් වඩා අන්තයි..අපේ බදු මුදල් වලින් ජිවිතය ගෙනියනවා.
@ruwangunawardana9829
@ruwangunawardana9829 4 сағат бұрын
අහිංසක ජනතාවට එක නීතියක් ජනතාවගේ බඳු සල්ලි හොරකම් කරපු අයට තවත් නීතියක් තියෙනවාද
@indikafernando3912
@indikafernando3912 4 сағат бұрын
අනුර රට හදනවලු.මෙහෙම comments දාන උන් ඉද්දි කොහොමනද රට හදන්නෙ.මාලිමාවෙ උන්දලම තමයි රට කන්නෙ.සජිත්ට ජය.❤❤❤❤
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 58 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 9 МЛН
බහුතරය 80% පන්නයි | SRI LANKA DECIDE
4:12