Mage Hada Madala | Gunadasa Kapuge | Lirics | Karaoke | Without Voice | Mr Raoke

  Рет қаралды 670

Mr Raoke

Mr Raoke

Күн бұрын

මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී | ගුණදාස කපුගේ | Lirics | Karaoke | Without Voice | Mr Raoke
❤️SUBSCRIBE❤️
❤️LIKE❤️ ❤️COMMENT❤️ ❤️SHARE❤️
• මුළු ගතම වෙහෙසුනා | ජෝ... -Mulu Gathama
• දීග නොයන් රත්තරනේ | ෂ... -Deega Noyan Raththarane
• තනුව අහිමි පෙම් කවියකි... -Thanuwa Ahimi
• කොළොම්තොට නැත මහළු වී ... -Kolomthota
• දෛවයෝගයකින් නොවේදෝ | ව... -Daiwayogayakin
• මෙලොව තිබෙන අමිල නිමල ... -Melowa Tibena
• මධු සඳෙන් තවත් සුපුන් ... -Madu Saden
• ආලෝකේ පතුරා | සිසිර සේ... -Aloke Pathura
• වැටෙන කදුළු පිසලන්නට |... -Wetena Kadulu Pisalannata
• යම ලොව ඉපදුන | සන්ෆලවර... -Yama Lowa Ipaduna
• සිත පරව ගියා | චන්දන ල... -Sitha Parawa Giya
• අසා ඉමු අපි සුමුදු වැල... -Asa Imu Api
• ඇගේ සිනහව තහනම් | චන්ද... -Ege Sinahawa
• ඔබ කවුද ප්‍රියේ | Oba ... -Oba Kauda Priye
• මගෙ මන්ද්‍රී නම් බිසෝ... -Mage Mandri Nam Bisoge
• පෙම් ලොව නින්දෙදි | Pe... -Pem Lowa Nindedi
• පිටකොටුවේ මහ රෑට | චාම... -Pitakotuwe
• සපුමල් සුවද වගේ | අජිත... -Sapumal Suwanda
• සඳරේණු වෑහෙනා 🎙️ Princ... -Sanda Renu Wahena
• පුන් පෝදා සඳ 🎙️ මාලනී ... -Punpoda Sada
• කොහේ කොතැනක තැනේවිදෝ |... -Kohe
• ඈ නීල වරල පීරලා | ධනපා... -A Neela Warala Peerala
• ඔබ ළඟ නැති මේ සසරේ🎶 ග්... -Oba Laga Nathi
• කර බඳින රත්තරන්🎶අතුල ශ... -Kara Badina
• ඔබ පෑව හසරැල්ල🎶හෙන්රි ... -Oba Pewa
• ඇස රැඳුන රැඳුන තැන්වල ... -Esa Reduna Reduna
• නුපුරුදු ඔබ දුටු🎶අසංග ... -Nupurudu Oba Dutu
• ඔය හද පතාලා ආමී 🎙️ අල්... -Oya Hhada Pathala
• සෙංකඩගල පුර දළදා බුදුර... -Senkadagalapura
• වසන් කරන්නට බෑ මගෙ හිත... -Wasan Karannata
• සිහිවටනය සේ කුමක් ලියන... -Sihiwatanaya Se
• ගඟ අද්දර මා 🎙️ විජය කු... -Ganga Addara Maa
• සිතුම් පැතුම් සඳ ආදරේ ... -Situm Pethum
• සුළං කුරුල්ලෝ | හරු... -Sulan Kurullo
• සැරයටියෙන් අපි යනෙනතුර... -Serayatiyen Api
• දිය පොදක් වෙමින් | H.... -Diya Podak Wemin
🔰 ඔබගේ අදහස් අපට ඉතා වැදගත් බැවින් Comment කරන්න.
🔰අපිව SUBSCRIBE කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.
🔰Bell සලකුණත් ක්ලික් කරන්න.
🔰ඔයාලගෙ යාලුවන්ටත් බලන්න Share කරන්න.
🔰ඔබට අපගෙන් අවශ්‍ය ගීත ලියන්නත් අමතක කරන්න එපා.
#karaoke #lyrics #withoutvoice
🎵 Karaoke track created by Mr. Raoke
👇 ගායනය - ගුණදාස කපුගේ
👇 ගී පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
👇 සංගීතය - ගුණදාස කපුගේ
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඩන් කුමාරියේ
මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුන ලියේ
මල්වර සුවඳ ඇඳි වරලස ඉනුව ලියේ
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
කරපු පවට නාඩන් දේවතාවියේ
මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
✔All Credits Goes to Original Artists.
✔This music track made by me using instruments and special software.
✔Please do not use these tracks commercially without my permission.
✔If you have any suggestions, comments, or questions, please feel free to leave them in the comment section below. We take copyright infringement seriously. If you need this content to be changed in any format, including corrections for the description, artists, and lyrics, or to remove this from the channel (If you are the copyright holder), please contact us. We'll get back to you as soon as possible to make sure everything is resolved. Don't forget to hit the like button and subscribe to our channel for more amazing content. Thank you for watching
⭕Email : mrraokeofficial@gmail.com
⭕ Whatsapp:070 6098338
DISCLAIMER:
✔Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
✔මෙම නාලිකාවේ අන්තර්ගත සියලු ගීතවල අයිතිය එම ගීත වල මුල් සංගීතය, පද රචනය සහ ගායනය කරන අය සතු වේ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
SPECIAL CREDITS
✅www.pixabay.com
✅www.google.com
✅ www.pexels.com
✅www.canva.com
Thank You!
ස්තූතියි!
#KaraokeCraze
#SriLankaKaraoke
#KaraokeParty
#SingAlong
#KaraokeNight
#MusicLovers
#KaraokeFun
#SriLankaParty
#KaraokeChallenge
#PartyTime
#KaraokeAddict
#KaraokeLife
#FunTimes
#SingYourHeartOut
#KaraokeFans
#LankaKaraoke
#KaraokeCommunity
#SingWithFriends
#voiceofsrilanka
#singing

Пікірлер
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,2 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН