No video

Mage Puthuta Mal Karaoke (without voice) මාගෙ පුතුට මල්

  Рет қаралды 216,688

Sinhala Music Tracks

Sinhala Music Tracks

Күн бұрын

Artist: Sisira Senarathne
LET'S CONNECT!
/ sinhalamusictracks
SUBSCRIBE to more music tracks
/ sinhalamusictracks

Пікірлер: 21
@nilupulfernando3279
@nilupulfernando3279 4 ай бұрын
මගේ පුතා වෙනුවෙන් පවා මම මුලින්ම මෙම ගිතය කිවිිවා .💯😭✔👋👍
@upaliwijerathna1013
@upaliwijerathna1013 5 ай бұрын
නියමයි නියමයි සුපිරි ලස්සනයි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@Jayantha.
@Jayantha. Жыл бұрын
ලස්සනයි ✌👌👍😄
@subashinimarasinghe1484
@subashinimarasinghe1484 Жыл бұрын
මාගෙ පුතුට මල් යහන සදන්නේ දෑස සිහින වැල් පාවී එන්නේ රෝස කැලේකින් හමුවූ වැන්නේ මට මේ කුමරුන් කවුදෝ දුන්නේ මාගෙ පුතුට මල් පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ අම්ම කියාලයි බහ තෝරන්නේ අම්ම කියාලයි බහ තෝරන්නේ ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ මාගෙ පුතුට මල් මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ මල් යහනාවේ පුතු නැළවෙන්නේ මට මේ කුමරුන් කවුදෝ දුන්නේ කවුදෝ දුන්නේ කවුදෝ දුන්නේ
@dineshkumara6458
@dineshkumara6458 6 жыл бұрын
මං අදයි මේ ගීතය දැක්කේ.ගොඩක් ස්තූතියි සහෝදරයා.😗
@dammikakumari7645
@dammikakumari7645 2 жыл бұрын
Godak lassanai me sinduwa
@midwifelk
@midwifelk Жыл бұрын
Beautiful ❤
@SinhalaMusicTracks
@SinhalaMusicTracks Жыл бұрын
Thank you! 😊
@dailymale2934
@dailymale2934 3 жыл бұрын
Lassanata karalaa. 🧡🌷
@anumal5
@anumal5 4 жыл бұрын
dear friend plz make karoke for aloke pathura mulu loke opala from sisira senarathna.
@bangtanhoyng391
@bangtanhoyng391 6 жыл бұрын
සිහින නෙලුම් මල් වොයිස් එක දාන්න 🐤🐣🐤🐤🐥🕊🕊
@navi1257
@navi1257 2 жыл бұрын
❤️❤️❤️
@udith-pz4tv
@udith-pz4tv 6 жыл бұрын
Ela ela
@sankasudithafernando209
@sankasudithafernando209 3 жыл бұрын
❤️
@isurumadusanka3985
@isurumadusanka3985 7 жыл бұрын
kapuge mahatage song tikak hadala dan puluwanda ruwak adenwa wage beet walin en ewa
@isurumadusanka3985
@isurumadusanka3985 7 жыл бұрын
nila bigu kala wage pas ewat thawa tikak song hadala dan puluwannm hodau
@broooooo5575
@broooooo5575 3 жыл бұрын
Yako Bari wada nokara idapan
@chandanapushpakumara8267
@chandanapushpakumara8267 5 ай бұрын
Sisira senarathnage ,Sarungale song eka karoke hadanna
@chandanapushpakumara8267
@chandanapushpakumara8267 5 ай бұрын
Sisira senarathnage ,Sarungale song eka karoke karanna barida
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Aloke Pathura - Sisira Senaratne (Karaoke version without voice)
4:04
Sal sapu mal dewata dige   Sisira Senarathne   Karaoke Song
3:22
Heshan Music Studio
Рет қаралды 54 М.
Me Kathawa Mang Mula wu Without Voice | Chandralekha Perera
4:13
Sinhala Karaoke Music Tracks
Рет қаралды 181 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН