KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අවුරුදු ම පහක්! Five Years! (The BeanBag Podcast E7)
31:00
536 A.D. - අවුරුදු දෙකක් මුලු ලෝකෙටම සීත කාලයක්! (The BeanBag Podcast E8)
38:12
“Don’t stop the chances.”
00:44
It works #beatbox #tiktok
00:34
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
මොන හත්තක්ද මේ? Magic of Mushrooms (The BeanBag Podcast E6)
Рет қаралды 6,009
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 М.
The BeanBag Podcast
Күн бұрын
Пікірлер: 81
@gamingab5946
4 ай бұрын
17:02 magic mushroom ගැන කතා කරන්න පටන් ගන්නෙ මෙතන ඉදන්.
@nirmalrathnayaka8074
3 ай бұрын
Thanks machan ❤
@Avesiii
3 ай бұрын
@@nirmalrathnayaka8074thanks machan
@SandunChathuranga-t3x
3 ай бұрын
E❤
@sachinska
3 ай бұрын
Thanks sahodaraya ❤
@shineshadow407
2 ай бұрын
අවුරුදු දෙකකට උඩදි මං කැලේ යනවා ඔය හත්ත හොයාගෙන . කොහොමහරි හම්බුනා. කැලේටත් වඩා හම්බුනේ හරක් බෙටිවල හැදෙනවා, කොහොමහරි කාලා මාර ෆීලිං එකක් ආවේ.. ඇගට අකුනක් ගැහුවා වගේ දැනුනා. මට කියාගන්න බෑ ඒ අත්දැකීම. ❤ 12g වියලි කරලා ගත්තේ. Lucid dream එකක් වගේ❤❤❤😊
@TheBeanBagPod
Ай бұрын
අඩේ…..❤️❤️❤️❤️
@ImeshaNilumindha
20 күн бұрын
Mushroom eka kohomadha pawichchi karana thathweta gnne mnwd krnna one
@shineshadow407
20 күн бұрын
හොදට වේලගන්න ඕනි හිමීට. වේලුවට පස්සෙ දුබුරු පාටට හුරු කලු පාටක් එනවා ඒ කියන්නේ දුම්කොල එක්ක මික්ස් කරලා ජොයින්ට් එකක් ගහන්න පුලුවන් නැත්තම් අමුවෙන්ම අරගෙන හතු ටික නෙක්ටො එකකට දාලා වහලා විනාඩි පහක් හොල්ල්ලා බොන්න පොඩි නෙක්ටො එකක් ගන්න
@ImeshaNilumindha
20 күн бұрын
@@shineshadow407 oya mushroom eka hoygnne komada hri ekama kiyala
@CaeserDee
9 ай бұрын
Supiri bro. I used magic mushroom few times . Can’t explain feeling in words. It’s amazing
@TheBeanBagPod
9 ай бұрын
Wow brother nice! 🤩
@Xobar_t
3 ай бұрын
How to use
@LuffyJ-yd2oy
Ай бұрын
Mm drags aran thiye eth magic mushrooms kiyanne wenama level ekak... Kanawan diya allak laga kanna ❤😅 oyalage wedeta jaya 🫂🩵
@AshenSandaru
27 күн бұрын
I had some shrooms!! ❤ Can't explain
@hasithapriyadarshana3745
3 ай бұрын
❤❤❤ මම ගොඩක් විස්තර හොයද්දි ඔයාල හමු උනේ ❤ මරු
@TheBeanBagPod
3 ай бұрын
බොහොම ස්තූතියි මචං ❤️
@arunakumara8202
Ай бұрын
Super 👍👍
@shamalweerasiri
Ай бұрын
ඕකේ ඉෆෙක්ට එක පැය 6-8 වගේ තියනවා,ඉන්න මූඩ් එකට අනුව තමයි ට්‍රිප් එක යන්නේ.ඩෝස් එක අනුව ඉෆෙක්ට් එක වෙනස්.දෙයක් හිතුවොත් ඒක දිගේ පැය ගානක් හිතන්න පුලුවන්.
@goose-ir1tc
Ай бұрын
kohenda hoyaganna thiyenne? okai LSD walin ekai dekama same da?
@shamalweerasiri
Ай бұрын
@ oka completely natural,podi welwakata senses weda karanna aka wedi wenwa,
@wajirainfernus7088
19 күн бұрын
Cough syrup 1 - qurex D 😊
@dsudeera6565
3 ай бұрын
Documentry eke link eka danawada?
@TheBeanBagPod
3 ай бұрын
movingart.tv/programs/collection-u5y44dizk0s Dan Netflix eke pennanne na machan
@sachinska
3 ай бұрын
Brother oya meke mention karana podcast eke link eka danna puluwnda❤
@TheBeanBagPod
3 ай бұрын
movingart.tv/programs/collection-u5y44dizk0s?category_id=213728
@TheBeanBagPod
3 ай бұрын
Api episode eka karapu kale mehe Netflix wala thibba machan dan pennanne na eka
@sachinska
3 ай бұрын
@@TheBeanBagPod aiyyo sirawata ...💔
@SAHANSTREAM
6 ай бұрын
Niyamai. keep it up❤
@TheBeanBagPod
5 ай бұрын
Thank you! ♥️
@lahiruwijesinghe
9 ай бұрын
නියමයි.... ❤
@TheBeanBagPod
9 ай бұрын
Thanks brother ❤️
@JanithThenuka
6 ай бұрын
Magic mushroom lankawe hadenawada
@TheBeanBagPod
6 ай бұрын
හැදෙනවා කියලා කියනවා මචං. විශේෂයෙන්ම සතුන් ගොඩක් ගැවසෙන සත්ව වසුරු බහුලව තියෙන කැලෑ ප්‍රදේශ වල
@DinujayaRanathunga
5 ай бұрын
@@TheBeanBagPodapita wawanna barida
@janithhennayaka5752
4 ай бұрын
@@DinujayaRanathungapuluwan . Bimmal tikk hoygnim
@DinujayaRanathunga
4 ай бұрын
@@janithhennayaka5752 wawannath hoyagnna epai
@janithhennayaka5752
4 ай бұрын
@@DinujayaRanathunga දඹුල්ලෙ තියෙනව කොයල ආරංචි. ගොම ගොඩවල් /අලි බෙටි තියෙන තැං ලගපාත තියේනම් පොඩ්ඩක් බලන්න එවගෙ හැදෙන්නෙ
@MrAbhi-b2j
2 ай бұрын
Vikings TV series eke kanneth magic mushrooms
@TheBeanBagPod
2 ай бұрын
අඩේ ඔව් ❤️
@gamingab5946
4 ай бұрын
ගුලි කෑවමත් පොඩ්ඩක් ඔය කියනවා වගේ තමා. හැබැයි විකාර පේන්නෑ. තනිකර මොළෙඩ් වැඩිවෙලා නොදකින පැතිත් දැකලා මතකෙත් වැඩි වෙලා හෙන සුපිරි බලයක් එනවා.
@TheBeanBagPod
4 ай бұрын
ගුලි සුපිරී…. 😌❤️
@LisaAndJanaka
9 ай бұрын
Kan perenna sadde ahenawa
@DinushaprabaRupa
3 ай бұрын
LSD wala formula ekai okai eka wage neda y king wala sha ape hitapu sakwithi raja karapu Aya rishi waru wage Aya owa hambawemma athi.habai ubala denna hodata karanawa ela
@TheBeanBagPod
3 ай бұрын
Thanks machan! ♥️
@sajiyas1848
4 ай бұрын
22:20 corex D
@TheBeanBagPod
4 ай бұрын
අන්න නම 😅 අමතක වෙලා තිබ්බෙ! තෑන්ක්ස් ආහ්! ♥️
@janithchathranga6591
4 ай бұрын
❤
@TheBeanBagPod
4 ай бұрын
Thanks brother ❤️
@tharushijayasinghe6100
9 ай бұрын
❤
@TheBeanBagPod
9 ай бұрын
Thanks nangi ❤️
@thusharapriyamantha
2 ай бұрын
ගුලි කාලද හිත්තෝ ඉන්නෙ.මොක්කුද මේ😂😂
@TheBeanBagPod
2 ай бұрын
ගුලිම නෙමයි 😌
@samalmaleesha283
9 ай бұрын
Parrota 🫨
@TheBeanBagPod
9 ай бұрын
Adooo 😁❤️
@Shehanzap
3 ай бұрын
Oyala kala baluwe nadda ithin
@TheBeanBagPod
3 ай бұрын
Hoyaganna hari amarui mehe
@kelumwijewardena
9 ай бұрын
උඹලත් නිකං මශ් රූම්ද ගැහුවේ .. ට්‍රැක පැනපු ගාටන මතක් කර කර කතා කරන්නේ
@TheBeanBagPod
9 ай бұрын
මැජික් කියලා නිකං ඒවා දීලා තිබ්බෙ 😭
@keshannashsebastian1796
3 ай бұрын
ජීවිත කාලෙම අන්ද වී සිටින මනුස්සයෙකට psilocybe mushrooms දුන්නොත් hallucinations Trip එකක් සෙට් වෙයිද ?
@TheBeanBagPod
3 ай бұрын
අඩේ….. සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්
@TheBeanBagPod
3 ай бұрын
නෙට් එකේ තියෙන විදියට එයාලටත් hallucinations සෙට් වෙනවා. හැබැයි අපිට වගේ දෘශ්‍ය මාධ්‍ය නෙමෙයි. ශබ්ද, ස්පර්ශ, චිත්තවේග වගේ විදි වලින්
@AshenSandaru
27 күн бұрын
Oww eh frequencies.. eyata ona wena widiyata convert wenawa...
@nirmalrathnayaka8074
3 ай бұрын
වට පොයියවල්නේ කතා කරන්නේ.මාතුරුකාව ගැන කතා කරන්න මාතෘකාවට අදාල උනත් වැදගත් නැති දේවල් වෑක් නෑ.අනෙක ඕක කරන්න කලින් කරුනු එකතු කරගන්න ඕන මනුසයෙක්ට අහන්න පුළුවන් වෙන්න ඒ කරුනු පෙල ගස්වලා කතා කරන්න පුළුවන් වෙන්න ඕන.ඕක නිකන් ඔහොම වෑසටහනක් කරන්න කලින් දෙන්න ප්ලේන්ටියක් ගහන ගමන් වෑසාහන ප්ලෑන් කරන කතාවක් වගේනේ.මැජික් මශෲම් කිඅන්නේ මොනාදේ ඒක එකිනෙකාට බලපාන්නේ කොහොමද,එහි රසායනය මොකද්ද,ඒකෙන් මොලේට වෙනේ මොන වගේ හොමෝන ස්‍රාවක්ද.මොන කාන්ඩයෙ මත්දවයක්ද.අතුරුපල මොනාද.ඒවා ගැන ඔන කතා කරන්න.මිනිස්සු දැනුම හොයන්න මේකට එන්නේ මේ විනාඩි 40 ඇතුලෙ තියෙන්නේ කාලය අපරාදේ කියන හැගීම විතාමයි.අඩුපාඩුවක් පෙන්නුවාම පුළුවන් නම් නිහතමානීව හදාගන්න ගමනක් යන්න පුළුවන් වෙයි
@TheBeanBagPod
3 ай бұрын
අදහසට ඉතාමත් ම ගරු කරනවා. අපි තව උත්සහ කරන්නම් අඩුපාඩු හදාගෙන රසවත් වගේ ම හරවත් කතාබහක් අරගෙන එන්න. Podcast එකක සහ Documentary එකක structure එකේ පොඩි වෙනසකුත් තියෙනවා. ඒක ඉගෙනගන්න ගමන් කරන පොඩි ප්‍රොජෙක්ට් එකක් නිසා මේ වගේ හදාගන්න තැන් කියලා දෙන එක ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි අදහසට. ♥️
@Devinda9
3 ай бұрын
ඒකනම් ඇත්ත
@TheBeanBagPod
3 ай бұрын
බොහොම ස්තූතියි අදහසට. අපේ මේ මුල් එපිසෝඩ් වලට වඩා මෑතක කරපු එපිසෝඩ් වලදි අපි වැරදි කීපයක්ම හදාගත්තා. තවදුරටත් වැරදි හදාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා ❤️
@sahannirosha4859
5 ай бұрын
33
@TheBeanBagPod
5 ай бұрын
♥️
@vihangathathsarakaluarachc7242
9 ай бұрын
@TheBeanBagPod
9 ай бұрын
Thanks brother
@kasunmaduranga4806
9 ай бұрын
❤
@TheBeanBagPod
9 ай бұрын
❤️
31:00
අවුරුදු ම පහක්! Five Years! (The BeanBag Podcast E7)
The BeanBag Podcast
Рет қаралды 1,3 М.
38:12
536 A.D. - අවුරුදු දෙකක් මුලු ලෝකෙටම සීත කාලයක්! (The BeanBag Podcast E8)
The BeanBag Podcast
Рет қаралды 4,4 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
36:10
මෙල්බන් හොල්මන් - The Old Melbourne Gaol (The BeanBag Podcast Episode 1)
The BeanBag Podcast
Рет қаралды 4,9 М.
8:02
Breaking News 🔴අගමැති හරිනි ඇමති චාමරගේ ක|ට වැහෙන්නම සැ|රටම කියයි Harini Amarasuriya Today News
Sl Studios
Рет қаралды 59 М.
5:38
Guitarist කෙනෙක්ට Ableton Live වලින් වැඩ කීපයක්.. Lashel Perera -
Rumairo Tech
Рет қаралды 6 М.
29:52
මේක බොරු කිවුවොත් දැන් සිවුරු අරිනවා | kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 91 М.
1:07:55
ග්‍රීක යක්ෂයෝ - 2 කොටස | Greek Mythology Part 4 (The Beanbag Podcast E44)
The BeanBag Podcast
Рет қаралды 1,4 М.
25:23
අනුරගේ වැඩ ගැන වාසු සතුටින්! මහින්දව ගෙදරින් පන්නන හැටිත් කියයි! හිර දඬුවම් දෙන්නම වෙයි...
Voice Tube
Рет қаралды 18 М.
59:24
How I Built Buy Me a Coffee into a Million-Dollar Business
Take Risk Malayalam
Рет қаралды 2,7 М.
51:32
කාලයේ වැලි තලාවට යට වුනු 'නොවිසිඳුනු' මිනීමැරුම් - Cold Cases (The BeanBag Podcast E13)
The BeanBag Podcast
Рет қаралды 6 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН