No video

පුදුමයක් වුන හැනිබල් ගේ Magic එක Youth With Talent 3G - Grand Finale

  Рет қаралды 512,888

ITN Youth

ITN Youth

Күн бұрын

» Subscribe YWT for More: bit.ly/Subscrib...
Youth With Talent | 3G 2019
• Youth With Talent - Ge...
YOUTH WITH TALENT ON SOCIAL
Follow on Facebook : / youthwithtalent
Follow on Twitter : / youthwithtalent
Subscribe on KZbin: bit.ly/Subscrib...
Find Youth With Talent trailers, full episode, previews, promos, clips, and digital exclusives here.
ABOUT YOUTH WITH TALENT | 3G
A State is gifted when it consists of various extraordinary talents among the youth and it is more rewarding if they present to the rest of the country and make aware the entire country about it. It is high time to identify the amazing abilities of Sri Lankan youth and present them before the nation. But, a brilliant opportunity has been emerged since very recently. National Youth services Council collaboration with Independence Television Network attempted to hold a talent show for the first time in 2016 to bring up the innovative and creative capabilities of younger generation island wide and present those talents successfully in front of the nation. It is being continued in 2018 as well by the name of “Youth With Talent - 3” commencing on 27th Octomber 2018. Candidates will be called upon from 26 youth districts island wide where 25 districts and Colombo district has been split to two and 10 winners will be elected from each districts. This event will be a combination of extraordinary talents of all nationalities and it paves the way for amiable understanding, mutual respect and coexistence among the nations. Also, this program is purely a stage performance where the opportunities are provided to utilize the entire stage in various means.
Youth With Talent
/ youthwithtalent

Пікірлер: 180
@kalingaiman
@kalingaiman 2 жыл бұрын
හොඳ ප්‍රාණවත් චරිතයක් 😍😏
@prasannaudaya3829
@prasannaudaya3829 2 жыл бұрын
මැජික් කියන්නෙ ට්‍රක්ස් කියලා හැමෝම දන්නවා නමුත් ඒක කාටවත් හිතාගන්න අපහසු විදිහට කරන්න පුලුවන් වෙන එකයි වැදගත්... මෙතනදි ⁣ඕනම කෙනෙක් හිතනවා මේක කරන විදිහ හොයනවා කියලා... ඒත මැජිසියන් කෙනෙක් සැම විටම කරන්නේ බලාන සිටින අයව නොමග යවන එකයි...
@tharindusperera1763
@tharindusperera1763 Жыл бұрын
pitipassen table eka genapu kena anthima tika liyala table eke usse dala genawe.meka therum gnn bhne deiyane
@realphy6656
@realphy6656 3 жыл бұрын
ඔය කොලය තිබ්බේ අර ගෙනාපු කලු පාට කුශන් කොට්ටය ඇතුලේ 😀😀 බකට් එක බැලුවේ තවත් පැත්තකින් අරින්නේ තවත් පැත්තකින්. But anyway this was a very interesting and lovely act
@anuradhalakmini6448
@anuradhalakmini6448 3 жыл бұрын
අර බකට් එකේ හාවට ඇඉන්න පුලුවන් ගානට එක පැත්තකින් වෙනම හදලා තියන්නේ කලින් ඇරලා පෙන්නන පැත්ත නෙමෙයි පස්සේ ඇරලා හා පැටියව ගන්නේ..මුලදිම අර හා පැටියව දාන්නෙ අර පෙට්ටිය පතුලට නෙමෙය් උඩ අයින් කරන ලෑල්ලෙ තමය් රදවලා තියන්නේ ඉන් පස්සේ ඌව අර උඩ වහලා ණැති පෙට්ටියකටයි දාන්නෙ.. මොනා උනත් ඒක ලස්සනට කරා..සුපිරි
@n.d298
@n.d298 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Viduu2012
@Viduu2012 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ..මොන්ටසෝරී සීන් තියෙන්නේ .අප්පිරියයි
@animalsclub4459
@animalsclub4459 2 жыл бұрын
මට මේ ප්‍රබාත් කියන මිනිහම සැකයි
@Sheeli12
@Sheeli12 Ай бұрын
ඔව් ඉතින් මැජික් මේ😂😂 ඇස් බැන්දුම්
@sanjayasandaruwan1091
@sanjayasandaruwan1091 5 жыл бұрын
Always mr.kishu said My country "මගේ රට" . Really love that.
@rashmi7028
@rashmi7028 5 жыл бұрын
Interesting! We enjoyed! Superb! Excellent! Wish u all the best !
@YZK328
@YZK328 2 жыл бұрын
I feel like 90% of the audience don't know english.
@yehanshalinda652
@yehanshalinda652 Ай бұрын
This is sri lanka . We always using sinhala. It is our language . So we dont care english in our country
@Martialarts-kn3sb
@Martialarts-kn3sb Ай бұрын
Are you know sinhala 😂😂 ? අපේ එවුන්ට ඉංග්‍රීසි බෑ කියල සකන්ඩ් වෙන්නෑ හරිද🤬 පින්නයා😂😂
@alphafilms7104
@alphafilms7104 Ай бұрын
​@@yehanshalinda652Wait what😂.dont care english in our country.what an idiot.
@anushkagamage3725
@anushkagamage3725 Ай бұрын
​@@yehanshalinda652What a sin?
@morawakawanni3581
@morawakawanni3581 6 күн бұрын
Yes of course..... Not only audience... 99.99 % Sri Lankan s don't know the English... because English is a just subject in government school.... Even our English teachers they don't know the English..... This is the result of poor education system in Sri Lanka....Even me I don't know the English
@davefernando9316
@davefernando9316 5 жыл бұрын
I like his Entrance theme music .... that’s WWE Great wrestler Razor Ramon’s & the Undertaker’s Entrance theme song ....
@arthurfernando8627
@arthurfernando8627 3 жыл бұрын
)
@reload8650
@reload8650 5 жыл бұрын
බකට් එක check කරන්නෙ එක පැත්තකින්,ආපහු අරින්නෙ අනිත් පැත්තෙන්.(time 4.44)කොහොම උනත් සුපිරි ඇස් බැන්දුම්.
@nilanthinilanthi1735
@nilanthinilanthi1735 5 жыл бұрын
👍ඔවු..
@rameshkawshalya2898
@rameshkawshalya2898 4 жыл бұрын
Ithine yko ehenm klu pata pettiye hitapu hawa ko
@hashiupeksha5333
@hashiupeksha5333 3 жыл бұрын
@@rameshkawshalya2898 😂😂😂 ou ne
@lahirukumara2177
@lahirukumara2177 2 жыл бұрын
Bakat eka sampuranama penawane ethula. Anika kalupata eke hitapu eka koo
@iroshipeter2137
@iroshipeter2137 5 жыл бұрын
You are great!!
@ishanaruna5716
@ishanaruna5716 2 жыл бұрын
ඒ presentation එකනං සුපිරි
@hiranthaka
@hiranthaka 5 жыл бұрын
Great performance Hannibal.... best of luck!!!
@miltonperera4214
@miltonperera4214 5 жыл бұрын
The bottle was hidden inside the chair seat (14.45)
@dhanuprasadi3151
@dhanuprasadi3151 4 жыл бұрын
Well talented..good luck...👍
@prabathw123
@prabathw123 5 жыл бұрын
Yeah ,,,,,Great performer ....
@Starlord2971
@Starlord2971 3 жыл бұрын
The Audience sucks man where the hell has the spirit gone, it was a classic performance by Hannibal❤️
@lasanthaprabodha8918
@lasanthaprabodha8918 15 күн бұрын
I think the man was a part of the trick to distract us
@lasanthaprabodha8918
@lasanthaprabodha8918 15 күн бұрын
The big paper comes inside the black seat with the keys. 14.30
@SLToonBaba
@SLToonBaba 2 жыл бұрын
Woow. Nice ♥ ♥
@Amila-wm7sd
@Amila-wm7sd Ай бұрын
සුපිරි ❤️😍
@slmedianetwork4719
@slmedianetwork4719 5 жыл бұрын
Dear.hanibal sir.wow gud.ane sir oya majick karanawada.atthatama niya3
@DEDUNU.12
@DEDUNU.12 4 жыл бұрын
Vry good
@TheSaifahmad
@TheSaifahmad 2 жыл бұрын
Which song is this
@anuradhalakmini6448
@anuradhalakmini6448 3 жыл бұрын
මේ වැඩේට පොඩි හා පැටවු දෙන්නෙක් ඕන
@Sheeli12
@Sheeli12 Ай бұрын
ගෙදර කරල විඩියෝ එකක් දාන්න
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom Ай бұрын
5:38 ඉදන් 5:46 😂 ස්ලෝ මෝශන් ප්ලේ කරලා බලකො 😂 අරු මුලදි දාන්නෙ හාවව මුලින්ම ගන්න ලැල්ලට ( පියනට , හාවට ඉන්න පුලුවන් පෙට්ටියක් එතන හදලා ඇති 😂) ...ඊටපස්සේ උගෙ පැත්තට හාවව තියාගෙන ශේප් එකෙ අනිත් මේසට දානවා 😂❤ බකට් එකෙ අනිත් පැත්තෙ තව හාවෙක් ඉන්නවා ලොක් කරගෙන 😂 අනික අරු ජජ් බෝඩ් එකෙ ක් නැතිව ගන්නෙ උගෙම ඩයල් එකක්...බයිලා ගහලා රැවුල තියෙන සීන් කියලා කට්ටිය අන්දලා ගත්තා 💀🤝 , දෙවෙනි මැජික් එකෙ ස්ලො මෝශන් පොරම පෙන්නවා 💀 මෙහම උනෙ කියන්න....ඒකෙත් එක පැත්තකට බොරු හාවාව දානවා...අනිත් පැත්තෙන් ඇත්ත හාවව ගන්නවා 💀 මැජික් කියන්නෙ ඇස්බැන්දුම් 😅❤ හැනිබලයගෙ වැඩෙ මරු....❤ හැබැයි ජජ් බෝඩ් එකේ උන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනා...💀🔥
@madhushan68
@madhushan68 Ай бұрын
දෙවෙනි එකනම් මටත් තේරුනා😅
@ceylon3144
@ceylon3144 4 жыл бұрын
Bucket eka open side eka wenas eke eka paththaka thibbe,ethakota kole anith kena liyala chair eka dala thibbe,anyway good performance 😁👌🏼👌🏼
@tharusharukshan9799
@tharusharukshan9799 2 жыл бұрын
magic.🤗 hannimal .. beautiful magic
@user-zz7oz6wb9v
@user-zz7oz6wb9v Ай бұрын
හා පැටියෝ දෙන්නෙක් ඉන්න ඕනේ අවසානෙට අතට ගන්න පැටියා බකට් එක ඇතුලේ ඉන්නේ ඉස්සෙල්ලා ඕපන් කරන්නේ එක පැතතක් ගද්දි අනිත් පැත්ත එතකොට මුලදි දාපු හා පැටියා කෝ 😎😎 5:40 5:40 මෙතනිදි පෙට්ටියට දානවා හැබැයි ඒ උඩින් ගලවන ලෑල්ලට සෙට් වෙන්න පොඩි පෙට්ටියක් තීනවා හා පැටියට ඉන්න ඒකේ උස හරියටම ගත්තොත් වම් පැත්තේ තියෙන මේසේ වටේ තියෙන ලී කොටසේ උසට වඩා ටිකක් අඩුයි 😉😉 5:44 5:44 5:44 මෙතනදි ලෑල්ල හරවලා පෙන්නන් නෑ ලෑල්ල පිටිපස්සේ චූටී පෙට්ටියේ හා පැටියා ඉන්නවා 🎉 5:44 ලැල්ල හරවන් නෑ 5:45 දෑන් ලෑල්ල තියලා හැබැයි අර මේසේ වටේ ලීයේ උසට වඩා ටිකක් අඩු නිසා හා පැටියා ඉන්න පෙට්ටිය සහිත කේටස පේන් නෑ 🎉🎉🎉
@prabathudayanga7091
@prabathudayanga7091 Ай бұрын
මෙයා කෝ දැන් මම ආසාවෙන් හොයපු කෙනෙක්
@essentialessential8968
@essentialessential8968 Жыл бұрын
නියම.ඉන්ගුිසි
@user-hn5lq1qo9b
@user-hn5lq1qo9b 5 жыл бұрын
Magic kiyannee asbandumak mayaawak nemei.. eka api hamona dannawa.. mechchara lassana act ekaka adupadu hoyanna taram ape minissu kuhaka wela.. meka video ekak nisa 3,4 parak balala adu padu hoyanna puluwan. But live othana wadi wela hitiyanam owa monawath oyanna ba.. as uda gihin balan innawa misak..
@dananjayalakshitha7241
@dananjayalakshitha7241 5 жыл бұрын
check around 14.33 . the box dont have bottom. bt nice tricks.
@kawiisharashen9246
@kawiisharashen9246 2 жыл бұрын
Supiri hanible
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
Respect
@asankafe11
@asankafe11 5 жыл бұрын
check the 5.44 time, he is not showing box top glass, separate box on the that.
@dilanfernando5153
@dilanfernando5153 5 жыл бұрын
then how he can write the exact dream ?
@asankafe11
@asankafe11 5 жыл бұрын
who is staying back stage, who bought the key.
@madhushiliyanage903
@madhushiliyanage903 5 жыл бұрын
Sir😍
@nagu6220
@nagu6220 Жыл бұрын
More countries looking this vedio but this programme make Srilanka but more peaple not speak English so pleas speak sinhala via Srilankan peaple important mother language thank you
@Sriyanisriyani-ov8zx
@Sriyanisriyani-ov8zx Ай бұрын
⁰000😊⁰⁰😊😊
@Sriyanisriyani-ov8zx
@Sriyanisriyani-ov8zx Ай бұрын
😊😊😊😊😊⁰00
@shyamsiriwardana8426
@shyamsiriwardana8426 5 жыл бұрын
තල්ලු කරන් එන ඇසිස්ටන්ගෙ මෙසෙ රෙක්සින් එකෙ ඇතුලෙ තමයි ලියාගෙන එන කොලෙ තියෙන්නෙ....සිම්පල්...⁣
@dilakshanakavinda5600
@dilakshanakavinda5600 4 жыл бұрын
Shyam Siriwardana ane huththo ubata puluwan da oya wage deyak karanna.weradi hoyala puka nodi palayan
@originalme6826
@originalme6826 2 жыл бұрын
He is my accounting teacher now
@sas546
@sas546 Жыл бұрын
How is he
@og_xpoddayt7489
@og_xpoddayt7489 3 жыл бұрын
Undertaker ගෙ මියුසික් එක😂
@sugathnishantha4461
@sugathnishantha4461 3 жыл бұрын
👍👍
@pereranuwan729
@pereranuwan729 5 жыл бұрын
Ara pettiya thibunu putuwata kole daala genaawe..atha daanakota balanna yatatama atha daalane ganne,
@DumiSanjayaRadaliyagoda
@DumiSanjayaRadaliyagoda 5 жыл бұрын
key eka genapu stool eka wenna ona oya tin eka thibune
@lasanthaprabodha8918
@lasanthaprabodha8918 15 күн бұрын
Excellent
@gamalathgeenterprises1520
@gamalathgeenterprises1520 3 жыл бұрын
👍👍👍👍👍
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 8 ай бұрын
හැනිබල්ව හැබැහින් දකින්නට ඇත්නම් ❤️😌
@Martialarts-kn3sb
@Martialarts-kn3sb Ай бұрын
ඉංග්‍රීසි පුරුදු වෙල පල😂😂,
@sudumalasudumala9891
@sudumalasudumala9891 4 жыл бұрын
Patta
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
Soo nice
@sanjeewakumara8427
@sanjeewakumara8427 5 жыл бұрын
He got a help from mask man
@Martialarts-kn3sb
@Martialarts-kn3sb Ай бұрын
ටින්කබෙල්😂😂
@kenul.waduthanthri4144
@kenul.waduthanthri4144 Ай бұрын
😅
@induruwagechathurangithise4858
@induruwagechathurangithise4858 4 жыл бұрын
Great performance
@friend9190
@friend9190 3 жыл бұрын
Ft
@madurangadilshan7626
@madurangadilshan7626 5 жыл бұрын
mama dakka hawa hiyiye koheda kiyala ara des eka yata palaweniyenma gaththa eka eya karakuwe nane
@harshagayan9693
@harshagayan9693 4 жыл бұрын
Uba hari
@Viduu2012
@Viduu2012 3 жыл бұрын
බකට් එකේ සීන් එක මොන්ටසෝරී සීන් එකක්..නිකම්ම අහු වෙනවා
@sltecmaster
@sltecmaster 5 жыл бұрын
baldiya athule mada kanndiyak hai krla depththta bedala thiyenne.bagyk arla pennpuwam baldiya athule kanndiyt waten nisa mokut na wage penne.meya wedikawata gennan ekknth meya kalin plan krala genna kenek e kena magic eka gana hmdem klin dnnwa.baldiyta atha dankot kanndiya athe wadinwa pora dn na wage innwa.besama athele pathi 2k thiynwa.slow krla blnna baldiya ariddi kanndiya mada hai krla thiynwa penwa.
@whatevervideos884
@whatevervideos884 5 жыл бұрын
කාට හරි කියන්න පුලුවන්ද මිනිත්තු 8.05 ඉදන් background ඵකෙන් play වෙන music ඵක මොකක්ද කියලා? Could anyone please help me to recognize the background music in 8.05min ?its big help
@KUKudaligama
@KUKudaligama 5 жыл бұрын
England wala olimpic eke mr been ge act eke play wenne eka. Olimpic mr. Been kiyala search kalama ey eka
@namaldarshana3623
@namaldarshana3623 3 жыл бұрын
බකට් එක ඇතුල දෙකට බෙදලා තියෙන්නේ එක පැත්තක් හිස් අනිත් පැත්තේ තව හාවෙක් ඉන්නවා අන්තිමට ඇරලා පෙන්නන්නේ ඇත්ත හාවා ඉන්න පැත්ත අර පෙන්නන බොක්ස් එක ඇතුලේ තව පොඩි බොක්ස් එකක් තියෙනවා ඒකට තමයි අනිත් හාවා දාලා අතුරුදහන් කරන්නේ
@jeewanijeewani1653
@jeewanijeewani1653 2 жыл бұрын
Meya hari yanne ,mejik walata withara newei reslin walata nam ft widiyata gela peno...👌👍👍👍😊❤️
@dilshanjayaweera1776
@dilshanjayaweera1776 Ай бұрын
Mu nam maha yakek yakooo ❤
@lahirulakshan9495
@lahirulakshan9495 Ай бұрын
Mn kemathima kena thama me wedasatahane hitapu keribal❤
@spsl6296
@spsl6296 4 жыл бұрын
සහයකයා ගෙනත් දෙන පුටුව යට තමයි ඔය ටින් එක තියෙන්නෙ මෙයා කරන්නෙ එල්ලලා තියෙන හිස් පෙට්ටිය ගෙනල්ලා පුටුව උඩින් තියලා කොලය ගන්නවා....
@spsl6296
@spsl6296 4 жыл бұрын
හාවව පෙට්ටිය හ=රලා පියනෙ සාක්කුවට දාන්නෙ. ඊට පස්සෙ පලමුව ගලවන පියන යට තමයි හවා ඉන්නෙ.පියන තියන මෙසය ම=ද හිස්
@shasgamage5183
@shasgamage5183 Ай бұрын
❤❤❤
@maheshweer3425
@maheshweer3425 5 жыл бұрын
☺👍
@dilanka43
@dilanka43 5 жыл бұрын
mama දැකපු magic walin all magic karapu widiha තේරුණු magic eka. Performance if fine but magic is very poor. All Magics events can be identified.
@user-ky5dv2he9c
@user-ky5dv2he9c Жыл бұрын
❤❤❤❤❤❤❤
@sharutv2189
@sharutv2189 4 жыл бұрын
හටපටයක් ඇති රන්ජන් ගාව
@fdd87ddfdg24
@fdd87ddfdg24 3 жыл бұрын
👍🌹🌹
@sankamoremadafilms
@sankamoremadafilms 3 жыл бұрын
8:05 music eka mokakda
@snapvlogs1522
@snapvlogs1522 5 жыл бұрын
superb hanibal
@anuradhalakmini6448
@anuradhalakmini6448 3 жыл бұрын
මටනම් ඒ මැජික් එක දන්නවා
@asheninishu483
@asheninishu483 2 жыл бұрын
Magic kiyanne ithin as bendum thamai.
@AZ-ze5xb
@AZ-ze5xb 4 жыл бұрын
Jackson essara rathu etay passay kaha dan nil.
@CeylonVersion
@CeylonVersion 5 жыл бұрын
Wade mattui. Karapu ewa ahu wuna.but me wage perfmnce hamotama na.good luck hannibel
@slsport7062
@slsport7062 3 жыл бұрын
englanda me nane kiypan sihalen p......y
@Viduu2012
@Viduu2012 3 жыл бұрын
අමු පඩයෙක්.අප්පිරියයි ..කයිය විතරයි තියෙන්නේ .අනික් උන්ගේ ලගින්වත් තියන්න බෑ මෙයා..
@sujithkumara96
@sujithkumara96 5 жыл бұрын
යතුර ගෙනාපු පුටුවේ තමා කොලය තිබුනේ වැඩේ නොන්ඩි මචන්
@dilanfernando5153
@dilanfernando5153 5 жыл бұрын
koheda nondi ?????
@sandunpriyankara3131
@sandunpriyankara3131 5 жыл бұрын
@@dilanfernando5153 oluwak thiyana ekek othna hitiyanam therenawa
@nirmaljad2445
@nirmaljad2445 5 жыл бұрын
👍👍👍👍👍
@Lahirumadushanka078
@Lahirumadushanka078 5 жыл бұрын
Ithin bun magic kiyanne eka thama es bendum mama nam eke waradak dakinne kale magic ekek misa has kamak nemeine bun
@sakunthanainayaka3560
@sakunthanainayaka3560 Жыл бұрын
Anthima majgic eke trick eka teruna aya me konata enna😁❤
@samarasinghas3733
@samarasinghas3733 5 жыл бұрын
Good
@Love-ve5gv
@Love-ve5gv 5 жыл бұрын
sinhalen kata karahanko . man tota sms kranne ne to hoda ne
@Rajapaksha21
@Rajapaksha21 3 ай бұрын
Bucket eke kalinm hitiya havek
@nandanakumarbopage8782
@nandanakumarbopage8782 3 жыл бұрын
do what what u can do--------------------------------ha ha
@animalcomedians4662
@animalcomedians4662 Ай бұрын
Key eka genapu eka liyagen awit Hanibata dunna oyi.
@chinthakaranasinghe2031
@chinthakaranasinghe2031 2 жыл бұрын
Learn probability.🤣
@ushankadissanayake533
@ushankadissanayake533 3 жыл бұрын
Asbandumak witaray
@shevansachintha8645
@shevansachintha8645 2 жыл бұрын
😭
@huchaks
@huchaks 5 жыл бұрын
Yakoo හාවගෙ කනෙන් අල්ලපන්
@deezee7584
@deezee7584 5 жыл бұрын
Dream scene seems like scripted one.
@mrelsonk
@mrelsonk 3 жыл бұрын
Undertaker, WCW announcer , Triple H, Razor Ramon
@adeeshasrinath1911
@adeeshasrinath1911 3 жыл бұрын
Ane palayan bn yanna pisaek wage ka nogaha
@sltecmaster
@sltecmaster 5 жыл бұрын
me box eka athule meya kalin hama widihakatam owa liyapu kola okkom dala eyata mataka hitina piliwelakata harigasala thiyenne.meya e box eka open krala athula katawath pennuwe na.oke athulen eya thora gnne anik winishya karayo kiypu uththra liyala thiyana tin eka. winshshaya krapu aya kiypu uththre thiyana kole aran meya eka pennwa. magic kiynne mayawak newei as bandumak kohoma wunth dakshayek 🤩 gd luck.
@dmdzmmmdz5183
@dmdzmmmdz5183 4 жыл бұрын
gon athal denna epa ban...ehema nam card pack eke card 52ma thiyena tin 52k thiyenna one...3 digit numbers 000 idan 999 wenakan puluwan ehebam tin 999k thiyenna one gon athal denna epa...eka ehema nemi karanne..
@DiAgri
@DiAgri 5 жыл бұрын
Stop animal cruelty . That rabbit instantly die due to high pressure . Pure guy ! A rabbit in bucket not same animal he put into the box
@tharukagomez2175
@tharukagomez2175 4 жыл бұрын
Ane bn api buruwo kiyala hithuwada .buket eke atha dapu paththa his eth anith paththe podi kotasaka hawa inne uba pennanne eka paththakin hawa ganne anith paththen . Anith eka box eke thiyna tin eke thiyana kole liwwe mask man neme ubema stage eka passe inna golaya u box eke yathura geddi e genapu mese madde thama ube golaya liwwa kole tin eka asse thibbe anika uba arapu box eke yata his uba box eka udin arala ara mese madde thibba ube golaya liyala dapu tin eke thibba kole uba kiyewwe balana apith harak kiyala hithan wenna athine bro. Nikan hari vinishya karapu ekek buket ekai box ekai ube golaya genapu mesei baluwa nam uba karapu boru okkoma mattu. Ube welawata vinishya mandalaye untai balan inna untai mole naththe . mama othana inna ehema uba eka magic ekak karaddi ube boru mattu.eth Maru raga pama kattiya hodata anduna . good luck thawa lanakwe harakwa andanna
@user-xd1wk1ci6h
@user-xd1wk1ci6h 2 ай бұрын
මූගේ මැජික් වලට වඩා කැටයම් වැඩී
@thirdivar5339
@thirdivar5339 4 жыл бұрын
අතෙ මාට්ටුනෙ බන් මුගෙ බොරුව
@nimalidilrukshi3560
@nimalidilrukshi3560 Жыл бұрын
Ane ou meka podi lamayntath krnna puluwan u kiyana tika u desarayak Thun sarayk kiynne pitupasa Inna ekata. Ahenn u liyala kole Ara Mese hangala genawa
@Kums1976
@Kums1976 5 жыл бұрын
14.44 you take the tin from table not box . Bullshit
@learnwithprabath2604
@learnwithprabath2604 5 жыл бұрын
Good performance but poor magic tricks. 🤣😂😂
@madurangasenadeera4792
@madurangasenadeera4792 5 жыл бұрын
U prashne ahala answer ek gnne
@buddikaasankadesilva8684
@buddikaasankadesilva8684 4 жыл бұрын
Baila gahanna epa hannibalayo owa magickda bn...
@hansatharuka94
@hansatharuka94 5 жыл бұрын
යකො combinations 32යි ඔතන තියෙන්නේ . ඔය පෙට්ටිය ඇතුලේ අකිලෙන ප්ලාස්ටික් කෑන් 32ක් තියන්න පුලවන් හරියට පිළිවෙලකට . combinations හතරට අදාළ ඒක ගන්න විතරි තියෙන්නේ.
@direxmedia
@direxmedia 5 жыл бұрын
ochchr huknd one na ara key ek gena kena genne tin eke
@chanonutube4209
@chanonutube4209 5 жыл бұрын
this one is not enough for the final. you should have done better one...
@hasanthaperera2049
@hasanthaperera2049 5 жыл бұрын
Key eka gena stool eke thma oka thiyenne. 😂😂😂 ina aya puduma unalu matanm bladdima theruna.
@chrishan002
@chrishan002 5 жыл бұрын
අම්මෝ උබේ මොලේ.. නාසා එකට යන්න ඕනි ඩයල් එකක් 😂
@prasaddinuka5290
@prasaddinuka5290 5 жыл бұрын
ප්‍රාතමිකයි..
@sujithabeykoon5707
@sujithabeykoon5707 4 жыл бұрын
Monada kuhakayo prathamika...thoge sithuvili prathamikay
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 жыл бұрын
ඔබ....
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
@@sujithabeykoon5707 ඌ කියන්නේ මේක බොහොම සරල ට්‍රික් එකක් කියන්නේ
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 5 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 427 М.
Hannibal the Magic Warrior does the dunhinda gal act
12:59
Hannibal The Magic Warrior
Рет қаралды 210 М.
Magic act by Nuwan de Silva - Sri Lanka's Got Talent 2018 #SLGT
7:55
Sri Lanka's Got Talent
Рет қаралды 334 М.
Hannibal the Magic Warrior's Semi Final Act
15:49
Hannibal The Magic Warrior
Рет қаралды 815 М.
Magic act by Sumangala Silva  | Sri Lanka's Got Talent | SLGT
7:50
Sri Lanka's Got Talent
Рет қаралды 257 М.
Hannibal the Magic Warrior - Magic gone wrong
19:07
Hannibal The Magic Warrior
Рет қаралды 170 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН