Shangri-La Breakfast Buffet | සුපිරි හෝටලේක කෑමක් | Hambantota

  Рет қаралды 609,498

Magic Compass

Magic Compass

Күн бұрын

Пікірлер: 1 700
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Dinner Buffet එකත් එක්ක Shangri-La එකේ ගත්තු අනිත් ආතල් ටික බලන්න. 👇 kzbin.info/www/bejne/oYfXmpWOma2Grdk
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
මලයා ජොතිගෙ සිංදුවක් දෙනවද
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
නංගි රහකරකර කපන් ඉටපසු බතල අලෙ වාගෙ මහත් වෙයි අදරෙට කිවෙ දරැවො පරිසමට තෙරැවන් සරනයි
@shyaminijayasundara5901
@shyaminijayasundara5901 2 жыл бұрын
Ko lunch eka🙃
@deshanmadushanka1491
@deshanmadushanka1491 2 жыл бұрын
😪
@anuththaranirmali7951
@anuththaranirmali7951 2 жыл бұрын
අයියෙ , හොටෙල් prize එකත් දාන්නකෝ.ඒක මාරම වටිනවා
@srimalikumari2154
@srimalikumari2154 2 жыл бұрын
අනුරාධ අයියා කියපු දේවල් ඇත්තටම ගොඩක් වටිනවා.යශී අක්කා කියනවා වගේ අතින් අනාගෙන කද්දි දැනෙන රස හැදි ගෑරුප්පු වලින් ගන්න බෑ.❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
🌼🌼🌼❤️❤️☀️
@migaralakshan2481
@migaralakshan2481 2 жыл бұрын
අතින් කද්දී වෙනම රසක් දැනෙන්නේ අත හෝදන්නෙ නැති නිසා 😂
@danawathiuj6686
@danawathiuj6686 Жыл бұрын
පේරේතකමට ආස හිතිලා කන්න ගත්ත ට පොඩ්ඩක් කද්දිම බඩ පිරෙන්න මගෙ විතරයි ද 😪😪😴
@sachinimansala5677
@sachinimansala5677 Жыл бұрын
මගේත්
@himaya2004
@himaya2004 Жыл бұрын
මගේ 😢
@t.tgirl-oe4tz
@t.tgirl-oe4tz Жыл бұрын
Api 😂😂😂
@tathsarani1271
@tathsarani1271 Жыл бұрын
මගේත්😢😢😢
@UvuvYfwZjevuze
@UvuvYfwZjevuze 3 ай бұрын
Ai mage
@lahiru598
@lahiru598 2 жыл бұрын
කියපු දේවල් පට්ට වටිනවා. දන්න උන්ට හිනා යයි කියන ඒවා. නොදන්න යන්න බැරි කට්ටියට පට්ට බන්.. ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@KawindiJayasooriya
@KawindiJayasooriya 11 ай бұрын
Api wage😊
@nilukshiattanayaka8562
@nilukshiattanayaka8562 2 жыл бұрын
දැන ගන්න ආසාවෙන් හිටපු දෙයක්. අම්මයි තාත්තයි එක්කගෙන යන්න හිතාගෙන ඉන්නවා. බොහොම ස්තූතියි.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ශා... ඒ අදහස මාරයි. ❤️😍❤️
@nethmisadalika3478
@nethmisadalika3478 2 жыл бұрын
@@MagicCompass අනේ එක කොයි හරියෙද තියෙන්නෙ
@සත්සරනි
@සත්සරනි 2 жыл бұрын
කිසිම ලොකු කමක් නැතුව පොශ් නැතුව පට්ට සරල විදියට ජීවිතේ විදින ඩබලක් ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍🙏🙏
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
natuva posh vela kata පෙන්නන්ද😊
@achinihirudika7270
@achinihirudika7270 2 жыл бұрын
ඇත්තටම කියන වචනයක් ගානේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.මන් මේ වීඩීයෝ එක බලන්නේ දෙවෙනි පාර.ඔය දෙන්නට ගොඩක් පින්.ආදරෙයි 🥰🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 2 жыл бұрын
අන්තිමට කියපු ටික මරු ✌️ කොහේ ගියත් අනිත් අයට බාධාවක් නොවෙන විදිහට තමන්ගෙ ආතල් එක ගන්න ඕන..❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
ඇත්තටම නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. අපිටනම් කිසිම අවුලක් දැනුනේ නෑ සුපිරියටම පැහැදිලිව තිබුනා.🥰 මරු අනේ අන්තිම ටික තමයි ආතල්ම. මරු අනේ සුපිරි අපි ආතල් එකේ ඉමු 🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@AnuraPa
@AnuraPa 2 жыл бұрын
ඉතාමත්ම හොදින් විස්තර කර සැම දෙයක්ම මැනවින් දර්ශනය කළාට බෙහොම ස්තුතියි! අපේ රටේ බොහෝ දෙනෙකුට මෙවැනි තැන් වලට ගොස් සුවසේ ආහාර ගැනීමට වාසනාවක් නැති බව පහතින් ඇති කොමෙන්ට් වලින් දැක ඉතාමත් කණගාටු වෙමි. ඔවුන්ටත් ඉතාමත් ඉක්මනින් මෙවැනි අවස්ථාවක් උදාවේවායි හදවතින්ම පතමි. මා ඡීවත් වන්නේ වෙන රටකය. මෙහි මිල ගනන් සසඳා බලන කළ ඔය මිලගනන් ඉතාමත් අඩුය. 🇱🇰😍🇱🇰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපෙත් ප්‍රාර්ථනාව ඒකමයි. 🙏😍❤️😍
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 9 ай бұрын
ඔයාලනම් සුපිරි උපදෙස් ටිකකුත් දුන්නා. ඇත්ත කතා කරනවා. ඇත්තටම ලංකා අයට වෙලා තියෙන්නේ අනිත් අය මොන විදියට හිතයිද කියල හිතන එක. ඒක තමයි ප්‍රශ්නේ. කවුරු මොනවා හිතුවත් මන්ගේ ආතල් එක නිවැරදිව ගන්න ඕනි. සුපර් කතාව ඔයාලනම් සුපර් ❤❤
@shashiprabani8710
@shashiprabani8710 2 жыл бұрын
අනේ ගොඩක් තෑන්ක්ස් මේ වීඩියෝ එක ගෙනාවට. ගොඩක් වටිනවා. අනිත් buffet වීඩියෝ බැලුවට මේ විදියට tips හම්බෙන්නෙ නැතෝ 🤒🥰 තව lunch buffet වීඩියෝ එකකුත් ඕනේ අක්කි & අයියා ❤️🥰😍😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉස්සරහට තව වීඩියෝස් ගේන්නම් ❤️😍
@ashiwitheducationtraveling
@ashiwitheducationtraveling Жыл бұрын
ඔයාලා මාර පැහැදිලිව හැම food එකක්ම පෙන්නනවා....එහෙම අනික් අයගේ videos වල අපට දැක ගන්න හම්බෙන් නෑ ......thanks oyadennata....🤞💕💕💕🌏😊
@hashinihashara5188
@hashinihashara5188 2 жыл бұрын
වැඩට ගිහින් ඇවිත් den.මහන්සි යනකල් බලන්නේ akki ayyage video .😍😍.බුදු සරණයි දෙන්නටම .💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@ashiwitheducationtraveling
@ashiwitheducationtraveling Жыл бұрын
වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා........thanks akki,aiya 😊💕🌏🤞
@jruwimukthie7535
@jruwimukthie7535 2 жыл бұрын
තේරෙන සිංහලෙන් සරලව කියලා දෙනවා.... මරු...❤️🖤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@maliya9535
@maliya9535 5 ай бұрын
ලොකු කමක් නැති සුපිරි channel එකක් ඇත්තටම අයියේ අක්කේ ඔයාලා දෙන්නා ඔය දේට ඉක්මණින්ම 1 million ගහන්න ලැබේවා.🙏❤️ ආදරෙයි දෙන්නටම❤️ හැමදාම buffet vedio දාන්නකෝ ඒවා බලන්න ආසයි.❤️❤️❤️
@wimukthidarshanika3076
@wimukthidarshanika3076 2 жыл бұрын
අම්මෝ මං බලපු ආසම youtube vedio එක මේක අප්පා.....ඔය දෙන්නා මැච්වෙනවා කියන්නෙ ආයෙ කතා දෙකක් නෑ.....මරු අනේ.ගොඩක් ස්තූතියි ගොඩක් දේවල් ඉගෙනගත්තා. පිං සිදු වේවා!
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
අද වීඩියෝ එක නම් නියමයි අයියා අක්කා...💫❤ දන්නෙ නැති ගොඩක් tips and tricks ඉගෙන ගත්තා...💛🙌 එහෙම කියපු එක ගොඩක් හොඳයි...😁😘 High Tea ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ...🍵🍩 හැමදාම වගේ ගොඩක් ආදරෙයි...🍫🖤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉස්සරහට හයි ටී වීඩියෝ එකකුත් අරන් එන්නම්. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අහ් නංගි.. කොහොමද ඉතින්☺️😌
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
@@nethusworldsl5339 අනේ අක්කා😘💖 මම ගොඩක් කාලෙකින් කමෙන්ට් එකක් දැම්මේ🥰🤍 අපිට කැම්පස් පටන් ගත්තා😬😴 වීඩියෝ බැලුවට කමෙන්ට් දැන්මෙම නෑ🙃😶 එදා මම කමෙන්ට් බලන්න යද්දි අක්කගෙ එකත් හෙව්වා🤩😍 දැක්කෙ නෑ හැබැයි😑😐 කොහොමද ඉතින් පරිස්සමට ඉන්නව නේද🥺❤ ඔයා කොහොම හරි හොයා ගත්තා නේද🥳🌸 අනේ බලන්නකෝ මට වෙලාවක් තිබ්බේම නෑ අක්කා😪😔
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
@@sachinipremasiri4480 අනේ ඒකනේ නංගි.. ඇත්තටම මමත් ගොඩක් පරක්කු වෙනවා මේ පැත්තෙ එන්න. ඒත් ඔයාලව මතක් උනා මට. Time තිබ්බෙ නෑ..❤️☺️ අද මං බලද්දි දැක්කා ඔයා ඉන්නවා.. මං හොදින් පරිස්සමෙන් ඉන්නවා.. ඔයත් පරිස්සමෙන් හොදට වැඩ ටික කරන්න.. බුදු සරණයි !❤️☺️
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
@@nethusworldsl5339 අනේ හරි අක්කා🥰 ඔයාලත් පරිස්සමට ඉන්ඩ. 🌼 බුදු සරණයී.🌸 අයෙත් 14 ඉඳන් නිවාඩු iwrai අක්කා. 😪 මන් ආයේ msg එකක් dannamko.😘 මටත් video බලනකොට මතක් උනා ගොඩාක් ඔයාව..💫
@Boss91623
@Boss91623 2 жыл бұрын
තමන්ගේ experience share කරගන්නවා කියන්නේ කොච්චර දෙයක්ද ? ☺️ එක හරි විදිහට තේරුම් ගැනීම තමයි වැදගත් ☺️
@shamikalakshan9171
@shamikalakshan9171 2 жыл бұрын
සිරාවටම අයියේ ඔයාලා කියල දෙන ඒවා වටිනවා ගොඩක් මිනිස්සුන්ට ඉගෙන ගන්න.ජය වේවා ඉතින් ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@renukapriyangani2031
@renukapriyangani2031 Жыл бұрын
ඇත්තටම හරිම සුංදරයි.කෑම තමා ජිවිතේ.👍😘😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😘❤️😍😘
@thashikalaraveena1280
@thashikalaraveena1280 2 жыл бұрын
අක්කිගෙයි අයියගෙයි වීඩියෝ ඔක්කොම බලනවා ඒ වලින් මේක මගේ හිතට අල්ලපු වීඩියෝ එකක්.. ♥️♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
කරුවලේම ආවා ඔන්න වීඩියෝ එක බලන්.කරන්ට් නැහැ කියලා මේවා මිස් කරන්නේ නැහැ අපි 😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Kaluwarema comments bala bala reply karana api 🙈😍❤️ Adareiiiii 🤗❤️
@chutte567
@chutte567 Жыл бұрын
සිරාවට ඔහොම පොඩි දෙයක් හරි කියලා ද්‍ර්න එක් ඇත්තටම ෆට්ට....😍
@madushithennakoon4686
@madushithennakoon4686 2 жыл бұрын
අපි වගේ බනිස් ගෙඩියක් කෑවත් බඩ පිරෙන අයට මේක සෙට් නෑ සහෝ🥺💔 සෑහෙන්න වටින වීඩීයෝ එකක්❤️☺️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... කුරුළු බඩක්නෙ තියෙන්නෙ ඒ කියන්නෙ. 😃😃 😍❤️❤️😍
@animalsworld4749
@animalsworld4749 2 жыл бұрын
Ouuu☹️☹️☹️
@samukumari5943
@samukumari5943 Жыл бұрын
බනිස්5 කෙහෙල් 6 වතුර වීදුරු3
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
Sirawata
@tharushinimsha3496
@tharushinimsha3496 2 жыл бұрын
Oya denna harima nihathamani.anagatheta suba pathanava akkitai aiyatai
@princessprincess4558
@princessprincess4558 2 жыл бұрын
ගොඩක් thanks ඔයාලා දෙන්නට, මාත් මේ බදාදා යනෝ shangrilla breakfast ගන්න. Dinner ත් යන්න ඕනේ. මාත් හොඳටම කන බොන tour යන කෙනෙක්.. ඔයාලගේ video එක බලල තව ත් ආස හිතුනා. අම්මො.. හ් ❤💋🌹😆👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ශා මරුනෙ. එහෙනම් ඔන්න හිතේ හැටියට කන්න හොඳේ. ❤️😍😍❤️
@serandib907
@serandib907 2 жыл бұрын
ගාන කියන්නෙකො
@thilinawinlion9255
@thilinawinlion9255 2 жыл бұрын
Niyamai👍👍👍👍👍👍👍 ඇත්ත katha karanawa.......niyama kollek.....kellek
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙏🙏😍😍❤❤
@upuliiroshani8987
@upuliiroshani8987 2 жыл бұрын
මරු 👌 අනිවාර්යයෙන් අක්කගෙයි,අයියගෙයි video බලනවා.නියමයි.හැමදාමත් ආදරෙයි 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️
@isharamaduranga1552
@isharamaduranga1552 2 жыл бұрын
සිරාවටම නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා❤️❤️❤️. නියමයි
@J.mashaa
@J.mashaa 2 жыл бұрын
මන් දැකපු සරලම couple එකක්...good luck both of you❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@rebekadesilva8870
@rebekadesilva8870 2 жыл бұрын
අනුරාධ අයියාගේ කතාව හැමෝගෙම ජීවිතවලට හොද පාඩමක් ආදරෙයි දෙන්නටම පැලෙන්න ✨️✨️😊😊🖤❤️🌹❤️🌹🖤🌹💖💖🔥🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@irunikadewmini5729
@irunikadewmini5729 2 жыл бұрын
අම්බෝ අයියා අක්කා මරු අනේ ඔයාලා දෙන්නා.... 😘🧡 ආදරෙයි ගොඩක් දෙන්නටම 😍😘😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Apith adarei godaaaak ❤️❤️
@chethanapiyumi638
@chethanapiyumi638 2 жыл бұрын
Niyamayi niyamayi hode🤗🤗 adarayai akki ayiye .me wage video thawa oniii😍😍😘😘😘👌👌 . Athal eke imuuuu.. pi bs
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@suga3572
@suga3572 2 жыл бұрын
අනේද කියන්නේ කෑමට මොන නීතිද සේරම යන්නේ බඩටනේ... 😂😘😘😘....ආදරේයි ගොඩාක් .. බුදු සරණයි ..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකනෙ... 😀😀 ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@suga3572
@suga3572 2 жыл бұрын
@@MagicCompass 😂😂😂😘😘😘
@chamikasamanlima5568
@chamikasamanlima5568 2 жыл бұрын
අද විඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..තෑන්ක් යූ අයියා ඇන්ඩ් අක්කි..👍🌷අයියා කොහේ ගියත් කිතුල් පැණි හොයන පුරුද්ද නම් නැති වෙන්නේ නෑ.....😋🥓🥩🍗🍞🍄🌮🍳🍜🍩🍪🍧🍹☕🍵🍽️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... සංසාරික බැඳීමක් තියෙන්නෙ. 🙈😀😍❤️
@yeheniyehansa9720
@yeheniyehansa9720 2 жыл бұрын
ඔයාලා මරු බං. ආදරෙයි හැමදාම. නොදන්න දේවල් දැන් ගත්තා. මමත් අනුන් ගැන හිත හිත ඉන්නෑ බං ඔය වගේ තැනකදී කනවා කැමක්. ඔයාලා දෙන්නා පාරාදයි සුදු. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේම තමයි ඉන්නෝනේ. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@gamikalakruwan1370
@gamikalakruwan1370 2 жыл бұрын
ෂා නියමයි... ආස හිතෙනවා ඉදිරිපත් කරන හැටි දැක්කම, කම්මැලි නැතිව බලන්න පුළුවන් වගේම නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.. ස්තුතියි දෙන්නටම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට 😍❤️😍
@harinifernando2210
@harinifernando2210 2 жыл бұрын
ගොඩක් අයට වැදගත් වෙන වීඩියෝ එකක් ඔයාලා කරේ.නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.thanx akki and aiya.adarei❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@parameebhagya5779
@parameebhagya5779 2 жыл бұрын
විඩියෝ එක මරු....කිසිම අව්ලක් නැ විඩියෝ එකෙ......ඉතින් ඔයාල යන තැන් අපිටත් පෙන්නනවට ගොඩක් ස්තුතියි ....මොකද දන්නෙ නැති ගොඩක් දේවල් අපි දැන ගන්නවා ඔයාල නිසා...ඉතින් ඔයාල හැමදාම මේ වගෙ සතුටින් ඉන්න....බුදුසරණයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට ❤️😍❤️
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
At 24:40 I agree with you 100%. I grew up in Canada and since I was a kid, I have always eaten food the way I like it. Even as a child when my mom and dad packed Sri Lankan food like rice and curry for school, I just throw the spoon away and eat using my right hand. The only exception is when it is impossible or very inconvenient for me to wash my hands like in-office meetings. It is like speaking Sinhala in front of others. Even today as an adult, when my mom and dad call me at my office, I speak in Sinhala right in front of other Canadians. I don't think we are disrespecting anyone as long as what we do doesn't hurt or harm others. LOL
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
This comment just made our day! You are such a humble & down to earth person. Keep up these qualities… Actually we need more people who think like you 👏👏🤝🤝 Stay blessed & much love to you ❤️❤️🤗🤗
@m.d.c.fernando4895
@m.d.c.fernando4895 2 жыл бұрын
Great 😍👌
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
පව් අනේ අයියා,ලොකුකම නෑ කවදාවත්ම ,ගෑරුප්පුවෙන් කන්නේ හයි ලෙවල් එකට නෙවෙයි ලූ.ඔයාලාට ගොඩාක් අය ආදරේ ඔයාලා නිහතමානි නිසාමයි.පෙලක් අය බොරූවට හොදයි වගේ පෙන්නනාඅ,එ උනාට අයියා අක්කා බොක්කෙන්ම නිහතමානී ,ආදරෙයි හැමදාම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Ima2325
@Ima2325 2 жыл бұрын
අක්කී & අයියා...ඔයාලා මේ වීඩීයෝ එකෙන් දුන්න දැණුම හරිම වටිනවා.මට නම් 1000%ක් වටිනවා..නොගිය place එකකට යන්න හැමෝම හරිම ආසයි.එක පාරට ගිහිල්ලා පොඩි හෝ අතපසු වීමකට වඩා ඒ දේවල් ගැන බහුතරයක් දේවල් දැනගෙන ගියාම අපිට ඒ ඒ තැන් වල situation එකට ගැලපෙන ආකාරයට involve වෙන්න හරිම පහසුයි. මේ වගේ තව වෙනස් place වලට ගිහිල්ලා ඒ ඒ වගෙත් tips වර්ග අපිට කියලා දෙන්න.මම නම හරිම ආසවෙන් නොදන්න පොඩි දේ පොඩි කෙනෙක්ගෙන් වුනත් ඉගෙන ගන්නේ... දන්න සිංහලෙන් අපේ රටේ මිනිසුන්ට විනෝදයත් එක්කම කම්මැලිකමක් නැතුව ඒ දේවල් කියලා දෙද්දි අපිට හරිම ආසයි. Thanku Akki & Aiya💝 අක්කී තව දෙයක් දැනගන්න ඕන.ඔයාලා ගත්ත package එකට අමතරව අපිට breakfast ,lunch,dinner වලට විතරක් යද්දී ඔයාලා වගේම ඒ time එක තුලදී ඔයලා කෑවා වගේම කන්න පුළුවන්ද ?😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන අපිට ගොඩක් වටිනවා. 😍❤️😍 ඔව් buffet එක පටන් ගන්න වෙලාවයි ඉවර වෙන වෙලාවයි ඇතුලත සම්පූර්ණ වෙලාවම ඉඳලා ඕනෙ තරමක් කන්න පුලුවන්.
@pradeepkumara4422
@pradeepkumara4422 2 жыл бұрын
ගොඩක් වටිනව. බොහොම ස්තූතියි දෙන්නටම පුලුවන් හැමදෙයින්ම දැනුවත් කලාට.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@daneeshasampath1722
@daneeshasampath1722 2 жыл бұрын
ඔයාලා දෙන්න ශෝක් . නොදන්නා අයට ගොඩක් වටිනවා . බුදු සරණයි . 💖💖💖💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@shehanikoshilagamage9481
@shehanikoshilagamage9481 2 жыл бұрын
Oyalage video eka harima lassanai. Hemadama sathutin inne bs
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි. ❤️😍❤️
@hasithaekanayake9420
@hasithaekanayake9420 2 жыл бұрын
නියමයි මල්ලි.දිගටම හොටෙල් බුෆේ කවර්සුත් කරන්න.ඒකත් පට්ට.ජය වේවා💚💚
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ. ❤️😍
@kavishkahashan9456
@kavishkahashan9456 2 жыл бұрын
Me video eka supiri 👌👌👌 Oya denna kiyapu උපදෙස් tika mara watinawa ඉස්සරහට me waga videos tikak danna dannatama bs jp ♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@sachithradananjani7334
@sachithradananjani7334 2 жыл бұрын
කලුවරෙ ඉදන් ඔයාලගෙ vdio බලන මම 😀😀 💖💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Kaluwarema comments bala bala reply karana api 🙈😍❤️
@nilanthidisanayaka2578
@nilanthidisanayaka2578 2 жыл бұрын
හරිම ආසයි මං ඔයා දෙන්නටම කිසිම ලොකු කමක් නෑ happy එකේ ඉන්න දෙන්නෙක් ❤️😍💓
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට ❤😍
@roshanimaleeshajayawardhan3271
@roshanimaleeshajayawardhan3271 2 жыл бұрын
මේ වගේ video one akki high tea try krla blnna akki lassani අදත් dennma ♥️♥️😍 පරිස්සමින් dennma
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Aniwaryenma issarahata aragena ennamko 🥰❤️ Adareiiiii nangi
@roshanimaleeshajayawardhan3271
@roshanimaleeshajayawardhan3271 2 жыл бұрын
@@MagicCompass adareii දෙන්නාටම
@පැංචි-ඥ4ඬ
@පැංචි-ඥ4ඬ 2 жыл бұрын
අනේ මෙයාලගෙ වීඩියෝ බලන්න බලන්න ආසයිනෙ...❤️😍😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤😍😍❤
@dreamlife6668
@dreamlife6668 2 жыл бұрын
ආසාවෙන් ඉදපු වීඩියෝ එකක් ♥️😍 ගොඩක් දේවල් දැනගත්තා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@lalanipriyangika7643
@lalanipriyangika7643 Жыл бұрын
මම ගොඩක් ආසයි ඔයාගෙ කට හඩට නංගි ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාලා දෙන්නාටම 👍💜️💜️💖💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️😍❤️
@senushk1728
@senushk1728 2 жыл бұрын
අපි hotel stays වලට යන්නේ මෙහෙමයි.full board ගත්තම hotel එකට check in වෙනවා 12.30වගේ.එදාට breakfast අරන් නෙවෙයි යන්නේ.එතකොට lunch එකට එවෙලෙම වගෙ set වෙලා හොඳට කතහැකි.පස්සේ dinner වලට 8ට වගේ යනවා.ඒ අතරතුර pool ගියොත් කාපුවා තව burn වෙලා බඩගිනි එනවා ඒ වෙලාවට.ඊලග දවසේ breakfast ගන්නවා ආයේ හොඳට.ඉතින් කිසිම විදිහකින් බඩපිරිලා නිසා කන්න බැරුව යන්නේ නෑ. By the way මේ වීඩියෝ එක මරු.මේ වගේ ඒවාම දිගටම කරන්න try කරන්න❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපිට ගොඩක්ම කේස් එක වෙන්නෙ 2 නයිට්ස් වලට ගියොත්. එතකොට දෙවෙනි දවසෙ මීල්ස් තුනම සෙට් වෙනවනෙ. එදා රෑ වෙද්දි බඩ ගලවලා අයින් කරන්න හිතෙනවා. 🙈😀
@arunaalwis4674
@arunaalwis4674 2 жыл бұрын
Metana full board kiyada yalu
@senushk1728
@senushk1728 2 жыл бұрын
@@arunaalwis4674 මම හිතන්නේ per double room 40k wage
@ranawellaliyanageharithris7879
@ranawellaliyanageharithris7879 2 жыл бұрын
කියල දුන්න ටිප්ස් ටිකනන් ඇත්තටම අදයි දැන ගත්තෙ. ගොඩක් වටිනව .. ගොඩාක් ස්තූතියි 💙💙
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍🤗🤗🤗🤗
@tharusewwandi3328
@tharusewwandi3328 2 жыл бұрын
Anee harima shok oyala denna.. kisima lokukamak nha.. hmadema lassnt kiyla denawa.. api unath dan nthi ewa oylgen igena gnnwa.. thnk you ❤️😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාටියක් ස්තූතියි මේ අගය කිරීමට ❤️❤️😍😍❤️❤️
@tharu1524
@tharu1524 2 жыл бұрын
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්භාව......👻❤️🤭🤭.මරු මරු ආසාවෙන් බැලුවා........💗😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@Kokilarupasingha
@Kokilarupasingha 2 жыл бұрын
Love you guys 💛 Akka aiya favorite couple ❤️ Favorite channel 🤎 Favorite vlog ekak 🧡 Masekata parak hari me wage video genna akki aiya. Hotel buffet vlogs ewage prices, (Breakfast,Lunch,Dinner) Hotel videos ewage prices rates kohomada Hotel sambandawa apita poddak wisthara genna. Love you 💗💗💗 👫
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@anojad7275
@anojad7275 2 жыл бұрын
ඔයාලගෙ අද වීඩියෝ එකනං මරු... හිනාවෙවී උනත් ගොඩක් දේ දැනගත්තා. Thanks
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@tharushithathsarani6390
@tharushithathsarani6390 2 жыл бұрын
අක්කා අයියා ඔය දෙන්නගෙන් ගොඩක් ඒවා මන් ඉගන ගන්නවා අයියා කියන කතාව ඇත්ත් අත්දැකීමක් අරන් බලන්න ඕනි .. නොදන්න එක ලැජ්ජවාක් නෙමෙයි ශක්තියක් කරන් ඉගන ගන්න ඕනි ❤️ ඒ කතාව ඇත්ත අයියේ 💯❤️ අක්ක කියන කතත් ඇත්ත ❤️ අනිත් අය හිතන ඒවා අපිට වැඩක් නෑ අපි සල්ලි දීලා නෙ කන්නෙ හොදට කන්න ඕනි 🤭😘❤️ අයියා and අක්කා බෝලයා දෙන්නම සෝයි ❤️😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට ❤️😍❤️
@aselakumaraaselakumara5649
@aselakumaraaselakumara5649 2 жыл бұрын
ඔය දෙන්නා නියමයි .ආඩම්බරයක් දැනෙනවා. හිතට එකඟව කාතාකරනවා💓💓💓💓
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
අනා ශෝක් අප්පා😍😍😍ඔව් අනේ ඔයාලා කියන දේ නම් ඇත්ත 😍❤️ මටත් අතෙන් කනව තරම් රහක් නෑ තවත්😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@Ishara_99
@Ishara_99 2 жыл бұрын
aiya akkata wda gdk ktha krnwa😂❤ ane akka ahan inna widiha hrima cute aiya kacha kacha gaga kywddi😂😂😂❤❤❤
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 2 жыл бұрын
අයිය කියලා දීපූ දේවල් ගොඩක් වටිනවා ඇත්තටම ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@nemikarupasinghe635
@nemikarupasinghe635 2 жыл бұрын
ඇත්තම වීඩියො එක ගොඩක් වටිනවා බුෆෙට් එක ඇහැදිලි කර නියමෙට All the best දෙන්නටම😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thank you sooo much 😍❤️😍
@tharufernando3386
@tharufernando3386 2 жыл бұрын
Super Akki Aiya❤❤ කෑම නම් ඔයාලම තමයි😊😊😊😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@dilminimaheshikadilminimah3175
@dilminimaheshikadilminimah3175 2 жыл бұрын
Aiyai akkai nam maru ජීවිතේ හොඳටම satutin විඳින dennak oyalata බුදු සරණයි
@lakmalisamaranayake2029
@lakmalisamaranayake2029 2 жыл бұрын
,ඒ lunch and dinner buffet එකකුත් කරන්නකෝ. මාර වටිනවා මේක ...good luck💙
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉස්සරහට අරන් එන්නම්. 😍❤️😍
@athapaththuathapaththu7528
@athapaththuathapaththu7528 2 жыл бұрын
නියම video එකක්.දන්නේ නැති වටින දේවල් ටිකකුත් දැන ගත්තා.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
Superb video. Both of you done amazing job here. Really appreciated. Love u both. 🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thanx a lot. Much Love. ❤️😍
@vidusharanganikarunathilak3632
@vidusharanganikarunathilak3632 2 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ..Thank u so much..💗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
ඒක ඇත්ත ගැලපෙන විදිහට ඒ තැනට ගැලපෙන්න තමන්ගෙ ආතල් එක ගන්න ඔනී 😍❤😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Niyama palas ekak.oyala dennatanam galapana Thana family restaurant ekakta maru.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
බුෆේ කියන්නෙ අපි දෙන්නට රජ මගුල් වගේ තමා. හෙ හේ ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Shanisaumya05
@Shanisaumya05 2 жыл бұрын
වවුචර් එක දුන්න අයියට අන්තිමට තෑන්ක්ස් කරානම් වටිනවා අක්කා අයියා..❤😘😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
එයාට මුලදිම ස්තූති කලානෙ.
@dineshamaduwanthi9681
@dineshamaduwanthi9681 2 жыл бұрын
Ane oya denna mara fun .....lovely couple 😍😍❤️❤️ kema walt wada asa hithenne denna katha krna widiyt hrima friendly .....😍😍❤️❤️ adarey......theruwan sarany.....thawa kema video gdk genn labewa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍❤😍
@mashihansika8913
@mashihansika8913 2 жыл бұрын
මන් මෙ ගනන් අහන්න හැදුවා වීඩියෝ එක පටන් ගන්නකොටම 🙊🙊 අම්මො බලන් ඉඳලා බඩ පිරුනා❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️ ගණන් අහන බව දන්න නිසාමයි එයාලගෙන්ම ගණන් ගැන විස්තර ඇහුවෙ ❤️ 😍😍
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
Woow niyama hotel ekak ethatama mehe ekak wage dekkama sathutui ape rata lassanai godak theruwan saranai oyala dennata adarei nangiyo malliyo mewa pennanawata 🙏💖💖💖💖🙏🌷🌷🌷🌷👍👍👍👍
@malindikaushalya1024
@malindikaushalya1024 2 жыл бұрын
අනේ ශෝක් අනේ ආසා හිතෙනවා ආදරෙයි දෙන්නටම ගොඩක් 🥰🥰❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@malindikaushalya1024
@malindikaushalya1024 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වගේ තැන් වල දේවල් හොදින් කියලා දෙනවට ❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
ඔන්න ආවා බලන්න 😍❤️😍 අනේ නියම Vlog එකක්..❤️😍❤️🤩 ආසාවෙන්ම හිටියෙ බලන්න මේ ගමනේ Vlog එකක් ❤️😍❤️ Boiled eggs හාල් එක්ක..🤣🤣පාන්ඩුව නම් හාල් කන්න ලූ 🤣🤣😅🤣අම්බෝ අයියේ..😅🤣 දියබත් බෝල් 😅🤣🤣 ඇත්තටම හරිම ආසාවෙන් මේ වීඩියෝ එක දිහා බලන් ඉන්න නිසා කමෙන්ට් එක ලියන්නත් අමතක වෙනවා 🤩😅 ඇත්තටම ගොඩක් වැදගත් tips දැනගත්තා...😍❤️🙌 තාම ඉවර නෑ මුං තව කනවා 😅😅🤣🤣🤣😅 අම්බෝ 🤣😅 මාරම වටිනවා ඇත්තටම කිව්ව ටික 👌🤩😍❤️❤️ ටෝක් කිතුල් පැණි 😅😅🤣 වීඩියෝ එක ඇත්තටම සුපිරි 🤩🤩😍 බොරුවට නෙමෙයි ඇත්තටම මේ වීඩියෝ එක මාරම ආසාවෙන් බැලුවා.. කටත් ඇරගෙන..මාත් කියනවා Hotel vlogs මේ වගේ Buffet vlogs තව ගොඩක් අරං එන්න වගේම මේ වගේ කෑම මොනාද ගත්තෙ tips එහෙම අරං එන්න කියලා.. හැමෝටම ගොඩක් වැදගත් වෙයි...😍😍❤️❤️👌❤️ ආදරෙයි ගොඩාක් ❤️❤️
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
Ammooh itim
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
Meylage kema nm athi oya size ekt innw ned akki
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
@@anusedirisinghe1467 😍😍❤️😅
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
@@anusedirisinghe1467 Ekane.. eyalage life style ekath ekka me widiyata hodata enjoy karala kala bila athal eke inna eka kochchara watinawada neda...❤️😍❤️ size eka nam monada ane issella kala inna epai 😬❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සෑහෙන්න සද්ද බද්ද වැඩි නිසා අනිත් වීඩියෝස් තරම්වත් කට්ටිය මේක බලන එකක් නැති වෙයි කියලා හිතුවෙ. එදා වීඩියෝ එක කලෙත් කරනවද නැද්ද කිය කිය සෑහෙන්න හිත හිත ඉඳලා. මොකද මේ වගේ පරිසරයක් අපිට ඕනෙ විදියට කන්ට්‍රෝල් කරන්න බෑනෙ. ඒත් හිතුවෙ නැති විදියට ගොඩක් අය වීඩියෝ එකට සෙට් වෙලා තිබ්බා. මේ වගේ කමෙන්ට්ස් දැක්කම සිරාවටම අමාරු තත්ව ගොඩක් යටතෙ උනත් වීඩියෝ එක කරපු එක ගැන මාරම සතුටුයි. ආදරෙයි නංගි හැමදාමත් 😍❤️❤️😍
@mashakumari4062
@mashakumari4062 2 жыл бұрын
Akkigai aiyagaii video balanna Hina wavi thamaii shok ana kisima paluwak nathuwa baluwaki ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. 🙏😍❤
@dtennakoon3715
@dtennakoon3715 2 жыл бұрын
ටේබල් මැනස් කියපු එක වටිනව. තව දවසක ආයෙ මෙහෙම විස්තර කරන්න අපි වගේ නොදන්න අයට ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දන්න විස්තර ඔයාලා එක්ක බෙදාගන්නවා 🥰🥰❤️❤️
@dtennakoon3715
@dtennakoon3715 2 жыл бұрын
@@MagicCompass 😘❤️
@sakupeiris385
@sakupeiris385 2 жыл бұрын
ලස්සනයි විඩියෝ එක ස්තූතියි ඔයාල දෙන්නටම.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏
@vinuthisasithya6064
@vinuthisasithya6064 2 жыл бұрын
Amboooo ra එකයි ගානටත් කෑම බල බල කෙල ගිලින අහින්සක මම🥺🥺🥺අනෙ බඩත් මොක්ද්දෙ වෙනෝ අනේ🥺බඩගිනී🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@shanikaharshani9125
@shanikaharshani9125 2 жыл бұрын
අම්මෝ කටට කෙළ ඉනුවෝ...🧀🥞🍕🌰🍣🍫🥘🍨🍥🥪🌮🍛🍚🍪🍩🍩🍩🍩🍩🍩🍩🍮️🍮️🍮️🍮️🍮️🍭🍭🍭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️😍😍
@shamilapathirana4134
@shamilapathirana4134 2 жыл бұрын
Asawenma balapu buffet video eka 🥺❤ wena kisima channel ekaka kalata wada hodatama okkoma pennuwa ❤❤❤ Ane watersedge high tea buffet ekatath dawasaka yannako 🥺❤ me video ekata thank you so much ❤❤❤😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. අපි හයි ටී වීඩියෝ එකකුත් ඉස්සරහට කරන්නම්. ❤️😍❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏❤️😍
@sandalihewage8452
@sandalihewage8452 2 жыл бұрын
Aww😍 superb experience n thanks for the tips✌❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Soooo glad you that enjoyed our vlog 🥰😍❤️
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 Жыл бұрын
පට්ට වටිනවා ඔයාලා දෙන අදහස්. මටත් ඔය table manners අමත වෙනවා
@milanikotalawala7900
@milanikotalawala7900 2 жыл бұрын
You both are really cute...I love your style of explanation...so.. Natural..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thanx a lot. ❤️😍❤️
@sanngall7462
@sanngall7462 2 жыл бұрын
ඔය දෙන්නනම් නියමයි. 🙂❤️‍🔥 ලස්සන වීඩියෝ එකක් 👍👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@ranithmadulkini4779
@ranithmadulkini4779 2 жыл бұрын
හැමදාම අක්කලගෙ විඩියො බලල කෙල හල හල පොල් සම්බොල එක්ක බත් කන මම 🥲🥲🥲🥺
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ....
@induradhini9992
@induradhini9992 2 жыл бұрын
නියමයි 😜😜,, මරු ට්‍රික්ස් ටිකක් දුන්නා 😂😂😂😂,, එළ සහෝ ,
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️😍😍
@geethagunawardana3585
@geethagunawardana3585 2 жыл бұрын
ඔයාල දෙන්න ගිය ආත්මේ කන්න බොන්න දීලා තියෙනවා ලෝභ නැතුව ඒකයි ඇස පිනවන දිව පිනවන කෑම කන්න ලැබෙන්නෙ ඔයාලට.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@salonmadhush5557
@salonmadhush5557 2 жыл бұрын
නෑ බං සල්ලි දීලා මේ කන්නේ
@KawindiJayasooriya
@KawindiJayasooriya 11 ай бұрын
​@salonmadhush5557 ඒත් එහෙම කන්නත් හැමෝටම සල්ලි නෑනෙ 😢ඒකටත් පින,සල්ලි,ආසාව තියෙන්න ඕනෙ
@upamaliadm4807
@upamaliadm4807 2 жыл бұрын
අද වීඩියෝ එක නම් නියමයි 👍 ..දන්නේ නැති ගොඩාක් tips ඉගෙන ගත්තා ..👍👍dinner eketh video එකක් දෙන්නකෝ....😊😊😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඩිනර් බුෆේ එකක වීඩියෝ එකකුත් ඉස්සරහට ගේන්නම් ❤️😍❤️
@dilmikaaththanayake8749
@dilmikaaththanayake8749 2 жыл бұрын
Guys.. It will be worth if you can mention prices clearly... I mean like how costs to full board and half board ... Good luck to you ❤ හොඳට කාලා නිරෝගීව ඉන්න ලැබේවා ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපි මේකේ කතා කලේ බුෆේ එක ගැන විතරක් නිසා හොටෙල් එකේ නවතින ගණන් ගැන ඇහුවෙ නෑ. හැබයි වෙනම බුෆේ එකකට කීයක් යනවද කියන එක වීඩියෝ එකේම අන්තිමට කියනවා. ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@eatwithchama
@eatwithchama 2 жыл бұрын
පට්ට ...........🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
තැන්කූ සෝ මච් වේවා!! ❤️😍❤️
@eatwithchama
@eatwithchama 2 жыл бұрын
❤❤❤
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
කෑම නම් ඉතින් magic compass ❤️❤️🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
VLOG 089 - ශැන්ග්‍රීලා ගිය පිස්සො දෙන්නා
33:06
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 125 М.
පෝලිමෙ ඉඳලා කාපු කෑම
17:02
Magic Compass
Рет қаралды 33 М.
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 546 М.
හොඳම කොත්තුව මොන කඩේද?
20:54
Magic Compass
Рет қаралды 192 М.