No video

ලේසියෙන්ම Corn රස ගොඩක් හදාගමු | ආතල් Kitchen

  Рет қаралды 50,400

Magic Compass

Magic Compass

Күн бұрын

----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog​ #Home_Made​ #ආතල්_kitchen

Пікірлер: 1 200
@Jayaniimalka
@Jayaniimalka 3 жыл бұрын
අනේ මේ විනීතකම් නම් එපා🤨🤨 ...කියවිල්ල ඕනා අපිට..😍😍😍 ආදරෙයි දෙන්නටම ❣️❣️🌼🌼🌼😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහා... මේ මෝටිවෙව්ශන් එකට පට්ටම තැන්කූ... ආදරෙයි ගොඩාක්. 😍❤️😍❤️😘😘
@sadgaminghaj6999
@sadgaminghaj6999 3 жыл бұрын
Ow
@taigergaming5617
@taigergaming5617 Жыл бұрын
Hmm
@nethminimnadi7816
@nethminimnadi7816 3 жыл бұрын
🤐අයිය විනීත වෙන්න ගිහින් අර සිංහරාජෙ පළවෙනි vedio එකේ අක්ක කතාකරනව වගේ.අපි එන්නෙ අයියගෙ කච කචේ අහන්නමයි.අතපය විසිකරල පුරුදු විදිහට කතා කරන්න. 😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... ඒකේ මමනෙ ඉතින් අක්කව ඒ විදියට කතා කරන්න ට්‍රේන් කෙරෙව්වෙ. ටීවී ප්‍රෝග්‍රෑම් ආකෘතියනෙ ඒ දවස් වල ඔළුවෙ තිබ්බේ. මේකත් ඒ ආකෘතියටම තමයි මුල ට්‍රයි කලේ. ම්හු. ඒක දැන් මගේ ඇඟේ නෑ. පිස්සු විදියටම හුරු වෙලා. 😁😀😀🙈🙈🙈
@shamilajayatunga
@shamilajayatunga Жыл бұрын
මේක කලින් බැලුවට අද තමා comment එකක් දාන්න පුලුවන් උනෙ. මේක නම් පට්ට සුපිරි කෑමක්
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ... ☺️❤️😍
@nanduniariyawansha7920
@nanduniariyawansha7920 3 жыл бұрын
මුලින්ම නම් එපා වුනා ඈ 🥴🥴🥴 කච කචේ නැතුව හරි පාලුයි බලන්න 🥺🥺 අක්කා සස්සන වෙලා මලක් වගේ 🌼💛💛💛 අයියත් සස්සනයි ඈ 😎
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... පට්ටම ස්තූතියි හොඳේ නංගී. 😍❤️😍
@harshaniwasana7164
@harshaniwasana7164 3 жыл бұрын
ඔක්කොම රස පාටයි 😍👌 චීසි සැමන් එක❤️ කලින් හදලා නෑ දැන්නම් අනිවා හදනවා
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සැමන් එකෙත් අමුතුම ගතියක් තියෙනවා. 😍❤️😍
@harshaniwasana7164
@harshaniwasana7164 3 жыл бұрын
@@MagicCompass 😍
@suga3572
@suga3572 3 жыл бұрын
අනුරාධගේ කච කචේ අපිට අනිවාර්යයෙන් ඔනී...ඒකයි අපි ලබන සතුට...😘😘😘❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ඒ මෝටිවෙව්ශන් එක. 😀😀 පට්ටම තැන්කූ හොඳේ. 😍❤️
@suga3572
@suga3572 3 жыл бұрын
@@MagicCompass 😚😚😚❤️❤️❤️
@maheeshapabodani9407
@maheeshapabodani9407 3 жыл бұрын
හැමෝටම මිනිස්සුන්ගෙ හිත් හිනස්සන්න බැ. ඒකටත් හැකියාවක් තියෙන්න ඕනි මිනිස්සුගෙ හිත් සතුටින් තියන්න දවසක් හරි😊 .ඒකයි මිනිස්සු මෙච්චරටම ආදරේ ඔය දෙන්නට 😍❤️❤️.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ... මේ ආදරණීය අගය කිරීමට ගොඩම ගොඩාක් ස්තූතියි.ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️❤️😍
@geyumikavindi1574
@geyumikavindi1574 3 жыл бұрын
Much love akki & aiya🌸♥️🥀ආධ්‍යාත්මික සුවය 😋😍ultra max pro
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... ආදරෙයි නංගි ගොඩාක් ❤️😍❤️
@hansisilva1468
@hansisilva1468 3 жыл бұрын
ඔයාට ගැලපෙන්නේ නැහැ අය්යේ. ඔයාගේ කච කචේ නැතුව නිකන් මේක බලලා වැඩක් නැහැ ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එහෙනම් ඒ කියන්නෙ මොකුත් වෙනස් නොකර් මෙහෙමම යන් නේද? 😀😍😍❤️
@kavindijayasundara2918
@kavindijayasundara2918 3 жыл бұрын
මාත් එකගයි....
@hansisilva1468
@hansisilva1468 3 жыл бұрын
@@MagicCompass aniwaren අය්යේ
@slcricket1611
@slcricket1611 3 жыл бұрын
ආතල් කිචන් ආතල් හොදේ. ආදරෙයි දෙන්නටම. තැන්ක්ස් ටිකක් දිග වීඩියෝ එකක් දුන්නට. මම ආසයි බිත්තර එකට
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️😍😍😍😍
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
අයියාගේ කතාවට තමයි අපි ආස හරිද..ආදලෙයි කපල් එකටම...සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ඉතින් ...❤️❤️❤️❤️❤️❤️❤️..හැමදාම ඔයාලා එක්ක ඉන්නවා...
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️
@taprobean4587
@taprobean4587 3 жыл бұрын
කිචි කුචු 😁💓
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😀😀😍😍😍
@veenavimaniksinghe985
@veenavimaniksinghe985 3 жыл бұрын
Niyamai👍👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@nawodayadivianjalee7305
@nawodayadivianjalee7305 3 жыл бұрын
Oya denna shoiiii ane...dinapathama video karala dannako..man oyala karanna ewa hemadama balanawa akkoooo....puluwan tharam video danna balanna...oyala mara wedihata ewa karannnawa..aiyahe kiyawilla maru hide...adarei dennatama......
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️
@yashrmw6837
@yashrmw6837 3 жыл бұрын
ඒක නම් අනිවාර්‍යෙන් හදලා බලන්න හිතුණා 😍🤗 චීස් එකට වැඩිපුර ආසයි 😌
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා.... මරු. හදලා බලලා කියන්නකො කෝමද කියලා. ❤️😍😍❤️
@suga3572
@suga3572 3 жыл бұрын
යශී ලස්සන වෙලා ..❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍
@suga3572
@suga3572 3 жыл бұрын
@@MagicCompass 😚😚😚😚
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
ආදරෙයි අය්යා අක්කා .😍🌍❤ අදත් නියමයි. 🌽
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගී අපිත් ගොඩාරියක් ❤️😍
@asini00
@asini00 3 жыл бұрын
වෙනද වගේම මම ආස ලස්සන කුස්සියට 🌼
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... ගොඩාක් ස්තූතියි නංගී 😍❤️❤️😍
@fathimanasrifa761
@fathimanasrifa761 3 жыл бұрын
Woooooooooooow yummmmmmyyy aparade man eeye bada irigu tika nikang thambala kewa..aparade me flavours tika balanna beriunane..aai hadala balannone.. thank u akki sweetie and aiya... Hemadama oyalage videos balanawa pattai hode..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... අපරාදෙ.... කමක් නෑ ඉලඟ පාර මෙහෙම ට්‍රයි කරන්නකො. කාලා බලලා කියන්නකො කොහොමද කියලා. ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍😍
@shanimathiaz7838
@shanimathiaz7838 3 жыл бұрын
නියමයි🥰😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@shenu4081
@shenu4081 3 жыл бұрын
Shoii ane lassanata krnwa oyla video eka❤😘.cheese tamai mn nam asa😋🙊😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@GameHaven858
@GameHaven858 3 жыл бұрын
අයියාගේ කියවිල්ල දැක්කම කෙලින්ම දකුණු රටේ කියලා පේනවා....ගැම්මක් තමයි 😎🤩
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... සිරාවටමද? තැන්කූ හොඳේ. 😀😍😍❤️❤️❤️
@GameHaven858
@GameHaven858 3 жыл бұрын
@@MagicCompass මං මාතර මාත් ඔය වගේ කියවනවා😎🤗
@wmitamesha6966
@wmitamesha6966 3 жыл бұрын
විනිතව ඉන්න උත්සාහ කරන.අයියා දකිද්දී අක්කා මුල් කාලේ..කරපු විඩියෝ එක මතක් උනා සුපිරි ලගදි ඔයාලාගේ විඩියෝ බැලුවට දැන් සේරම විඩියෝ බලනවා සුපිරි ඔයාලා..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... මන් අක්කට ඒකේ කතා කරන්න ට්‍රේන් කෙරෙව්වෙයි මේකේ මුල කතා කලෙයි එකම ටීවී ප්‍රෝග්‍රෑම් ආකෘතියටනෙ. ඒක දැන් අපේ ඇඟෙන් ගිහින්ම ගිහින්. 🙈🙈😀😀 ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට ❤️😍😍❤️
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
akkage konde gihin ne ... much love,🥰😍😍💖💖
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි ගොඩාක් 😍❤️❤️
@hanshanijevanthi27
@hanshanijevanthi27 3 жыл бұрын
Amhuu balan ediye video eka enkm..ආයුබෝවන් 🙏🤪❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 🤗😍🙏
@user-rz2qv4nn6d
@user-rz2qv4nn6d 3 жыл бұрын
Mn lgdi akklge vidiyo blnn ptn gththe oy denn godak shokk ane mn oy dennge hma vidiyo ekkm baluw shok ane oy denna gdk parissmen hmdam sthutuin inna mn oy dennt gdk adrei 😊😘😘😘❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගී අපිත් එක්ක අත්වැල් බැඳගත්තට. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@shanukavindya5240
@shanukavindya5240 3 жыл бұрын
අයියා වෙනස් වෙන්න එපා , ඔය ඉන්න විදියට තමා අපි කැමතී😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම තැන්කූ නංගි. ❤️😍😍❤️
@thakshilasamarakoon287
@thakshilasamarakoon287 3 жыл бұрын
ආදරෙයි ඩබල ❤❤❤❤❤❤😘😘😘😘👍👍😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි ගොඩාක් ❤️😍😍
@achiniindrachapa3395
@achiniindrachapa3395 3 жыл бұрын
Akka posh welaaa...😁❤️👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.. සිරාවට??? 🙈🙈😁😁😁
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
Akkge nngi awithne innee
@achiniindrachapa3395
@achiniindrachapa3395 3 жыл бұрын
@@chamilairoshani7757 😁😁😁
@namaleekandanaarachchi2748
@namaleekandanaarachchi2748 3 жыл бұрын
අම්මපා අයියගේ කට නෙමෙයි කට.... 😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හෙ හේ.. 🙈🙈🙈😁😁😁😁😍😍😍😍
@nadeekaumayanganinadeekaum6937
@nadeekaumayanganinadeekaum6937 3 жыл бұрын
මං ඔයාලගේ ෆුඩ් චැලන්ජ් වීඩියෝ බලනවා මේ නංගි කෑම කද්දි ඕනම කෙනෙකුට කෑම රුචිය ඇතිවෙනවා මං කිව්වේ කන්න බැරිම කෙනෙකුට උනත් හරිම ලස්සනයි ඔයාලගේ වීඩියෝ 👍👍👍👍👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ..... ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කෙ මේ අගය කිරීමට. මේ වචන අපිට ලොකූ ශක්තියක්. 😍❤️😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
ආයුබෝවන්🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආයුබෝවන් වේවා!! 😀🙏🙏😍
@sellyvlogs837
@sellyvlogs837 3 жыл бұрын
Love you aiya and akki..❤❤❤😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Love you too nangi. 😍😍😍❤️😘
@sellyvlogs837
@sellyvlogs837 3 жыл бұрын
චීසි සැමන් එක නම් රස පාටයි.❤❤
@nirashamadushani2163
@nirashamadushani2163 3 жыл бұрын
Okkoma rasa patai😋😋😋 video eka ikmnta iwara wunane dukai itin
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
විනාඩි 20කට වඩා තිබ්බනෙ. 😀😀😍
@sadgaminghaj6999
@sadgaminghaj6999 3 жыл бұрын
අක්කා coko කොර්න් කියලා කිව්වා eka මාර ලස්සනයි
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
☝️බඩඉරිඟු කරලේ ඇට ගලවන්න ඕනී නම් හොදට කට්ටා තියෙන කැරකෙන බයිසිකල් රෝදෙකට අල්ලනවා....සරලයි....😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔයා මෙතන ඉන්න ඕනේ කෙනෙක් නෙවෙයි මේ මොලේ හැටියට. වාව් ඈ. 🙈🙈😜😜
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
@@MagicCompass ගැම්මක් තමා ඉතින්....💪😂 ආදරෙයි දෙන්නටම...❤️😘😍
@surajmehen6439
@surajmehen6439 Жыл бұрын
මමත් හැදුවා සුපිරි 🎶🤩😘🐈🥵😍😘😘😋😋😴🎶😗😗😊🤣😛😎😎😋☺️🤩🤩😇😇🎶😴🤗😍😋😊😚🛄🚷
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😊😍❤️😍❤️😍
@supunkosala5647
@supunkosala5647 3 жыл бұрын
mama oyalage vedio hama ekakma balanawa.eth ada thamai comment ekak damme..oyala dennatama budu saranai.hamadama sathutin inna.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපේ වීඩියෝස් බලනවට. ඒ වගේම මාරම සතුටුයි අද කමෙන්ට් එකක් දාපු එක ගැන. ❤️❤️😍😍😍
@tirunichathurangi696
@tirunichathurangi696 3 жыл бұрын
Sausage and sweet corn
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️😍😍
@FairyWorld
@FairyWorld 3 жыл бұрын
Niyamai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@Thathsarani.hansika
@Thathsarani.hansika 3 жыл бұрын
නියමයි අක්කේ. අයියේ මං නම් ඔක්කොටම ආසයි. මට හිතුනා ඔක්කොම එකට දාලා කන්න. මං කියන්නේ බටර් ටිකක් දාලා බිත්තර සොසි සැමන් හෝ මාලු චිකන් චීස් මේ ටිකම එකට දාලා එකක් හදනවා. ඉස්සෝ දාන්න පුලුවන් ඒත් මං ඉස්සෝ කන්නැ. චොක්ලට් එකට තව මාශ්මෙලෝ ජුජුප්ස් දාලා නියමෙට තියෙයි. අක්කේ ඔය ඔක්කොම දාලා බිත්තර පීසා එකක් හැදුවත් මරු. ආදරෙයි මගේ අක්කටයි අයියටයි ගොඩක්. පරිස්සමින් ඉන්න ඕනේ. මං නම් ලොකු දුකකින් ඉන්නේ මේ ටිකේ ඒ දුක ටිකකට හරි අමතක කරාට ගොඩක් පිං. අපේ මේ channel එකේ ඉන්න හැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න. ඒ වගේම තමන් දන්න හැම කෙනෙක්ටම call කරන්න බැරි වුනත් අඩුම ගානේ massege එකක් හරි දාන්න. මේ ගෙවෙන කාලේ අපිට ගොඩක් අයව මග හැරෙනවා. ඒ මග හැරෙන අවස්ථාව සමහර විට මේ ජීවිතේ අපිට ආපහු ඒ කෙනා හමු නොවෙන්නම මග හැරෙයි. ඒ නිසා අපි පරිස්සමින් ඉන්න ගමන් දන්න අය ගැනත් ටිකක් බලමු. සතුටින් ඉන්න.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ඔයැයිට කියන්න මන් සිරාවටම කෑවෙ එහෙම. චොක්ලට් එක ඇරෙන්න අනිත් ඔක්කොම එකට මික්ස් කරගත්තා. අක්කානම් වෙන වෙනම කෑවෙ. මන් චොකට් ර්ක අන්තිමට කෑවා. රසවල් ඔක්කොම එකට මික්ස් උනාම වෙනමම පට්ටම රහක්. ඒක මරු. 😀😍😍 ඔයාගෙ අදහස ඇත්තටම හරිම වටිනවා නංගි. මේ දවස් අපි හැමෝටම ගොඩාක් තීරණාත්මක දවස්නෙ. හැමෝම පරිස්සමින් ඉමු 😍❤️❤️😍
@Thathsarani.hansika
@Thathsarani.hansika 3 жыл бұрын
@@MagicCompass ඔව් අයියේ ❤❤❤
@chamikasamanlima5568
@chamikasamanlima5568 3 жыл бұрын
අද විඩියෝ එක මරේ මරු අයියා & අක්කා...මම ආසම චොකෝ කොන් එකට..ම්ම්ම් යම් යම්ම්...😋😋ඉක්මනට ආයෙත් ආතල් විඩියෝවක් ගේන්න...බලන් ඉන්නවා.බුදු සරනයි කුචී & බුචී. මතක ඇතිව පරිස්සමෙන් ඉන්න. 😍❤️😍❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. ❤️😍😍❤️
@randilakmini7490
@randilakmini7490 3 жыл бұрын
Kuchi buchi natuva apita inna ba oya denna godak shokkk adarei 😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ආදරෙයි හොඳේ අම්බානෙකට. ❤️😍😍❤️😘
@manekagayanthi6722
@manekagayanthi6722 3 жыл бұрын
වීඩියෝ එක දානකන් බලන් හිටියේ 😚😚 මං අසනීපෙන් ඉන්න අතරේ මේ වීඩියෝ එක බැලුවෙ. ඇත්තටම දැන් මගේ අසනීප තත්ත්වය සුව වුණා වගේ හැඟීමක් දැනෙන්නේ. ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා & අක්කී මැණික ❤❤ හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා & අක්කී 😘😘😘😘 ආදරණීය කුරුලු ජෝඩුවට තෙරුවන් සරණයි !!!! 😇😇😇😇🙏🙏🙏🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ඒ මොකෝ නංගි. මොකද අසනීපේ. බෙහෙත් ගත්තා නේද? ඉක්මනටම සම්පූර්ණයෙන්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි නංගි ගොඩාක් ❤️😍😍❤️
@manekagayanthi6722
@manekagayanthi6722 3 жыл бұрын
@@MagicCompass හෙම්බිරිස්සාව හැදිලා ඉන්නෙ අයියේ. පැනඩෝල් දෙකයි පිරිටන් පෙත්තකුයි බිව්වා. මම සෛනොෆාම් ඉන්ජෙක්ෂන් මාත්‍රා දෙකම අරගෙන ඉන්නෙ.. ගොඩක් ස්තුතියි අයියා & අක්කා 😘😘❤❤
@adeepasamarawickrama4445
@adeepasamarawickrama4445 3 жыл бұрын
මට නම් මම මෙහි ඇති සියලුම රසයන්ට කැමතියි. වීඩියෝ පටයේ පළමු වැන්න අයියා කතා කිරීම විහිලු සහගතය. ඔයාලට ආදරෙයි 😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... විනීත වෙන වැඩේ හරියන්නෙ නෑ නේද? 🙈😁 ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@mddulee4409
@mddulee4409 3 жыл бұрын
චීසි බ්ලාස්ට් නොහොත් චීසි චක බ්ලාස්ට් එකට තමයි ආසම,,,😍😍😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහා... චීස් රහට ආසයි ඔයා ඒ කියන්නෙ. 😀😍😍❤️
@mddulee4409
@mddulee4409 3 жыл бұрын
@@MagicCompass ඕ යේස්ස්ස්ස්ස්ස්😋😋😋
@sachinchamalkchamalk4576
@sachinchamalkchamalk4576 3 жыл бұрын
ඔයල දෙන්නගෙ ඔය විදියට තමයි කැමති. තමන්ගේ ආවේණිකත්වය තමයි තමන්ට ගැළපෙන්නේ. ⁣ඉතින් අපි ඔය දෙන්නට ආදරෙ ඔය පිස්සු වැඩ වලට තමයි 😁😘😘💗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මේ ඉන්න විදියට කැමති එක මාරම හිතට සහනයක්. බොරුවට ඇක්ට් කරන්න දෙයක් නෑනෙ එතකොට. ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍😍😘😘😘
@sachinchamalkchamalk4576
@sachinchamalkchamalk4576 3 жыл бұрын
@@MagicCompass අපිත් ආදරෙයි අක්කිටයි අයියටයි ගොඩාරියක්ම.... හැමදාම ඔයාල එක්ක ඉන්නවා අපි... 😘😘😘
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Video 1 iwara wenawa danunewath na. Harina asawen baluwa adath. Aiyage kiyawillai akkige hinawai mix unama aye ithim kiyala wadak na. Adarei akki & aiyaaa. Parissamen sathutin innaaaa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... පට්ටම පට්ට තැන්කූ හොඳේ. ආදරෙයි අම්බානෙක 😍❤️😍😍❤️❤️
@dinushasewwandi8991
@dinushasewwandi8991 3 жыл бұрын
Apo Anuradha aiye ohoma wadak ne oyage kiyavilla thamai one..adyathmika suwaya..☺️☺️☺️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... මේ කමෙන්ට් එකෙන් මට අධ්‍යාත්මික සුවය ලැබුනා හොඳේ. පට්ටම තැන්කු නංගි ❤️😍😍
@dinushasewwandi8991
@dinushasewwandi8991 3 жыл бұрын
@@MagicCompass Oyage comment eka nisa Mata adyathmika suwaya labuna thank buchiii
@harshanisubadra9462
@harshanisubadra9462 Жыл бұрын
Wow man asa sosejas akata
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 3 жыл бұрын
හදලා බැලුවා ඒක මරු හරිම රසයි.. සොසෙජස් චීස් බිත්තර 3ම දාලා ලුනු ගම්බිරිස් දැම්මා හරිම රසයි බබත් ආසාවෙන් කෑවා තැන්කුයි ❤😍❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා... නියමයිනෙ. ඔක්කොම එකකටම මික්ස් කලාද? ඒක මරු. එතකොට ඔක්කොම රසවල් ටික එක සැරේම එනවනෙ. 😀😀😍😍😍❤️❤️❤️
@rashmianuththara995
@rashmianuththara995 3 жыл бұрын
Athal kitchen eke athal kotiyai adarei akke aiye.me dawas wala busy ane ekai diga comments dapu gaman video eka balanna bari wenne.adarei.budusaranai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහ්. ඒකට කමක් නෑ නංගි. නිවාඩු පාඩුවෙ බලලා කමෙන්ට් එකක් දාන්නකො. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@thejahiru3623
@thejahiru3623 3 жыл бұрын
Haii akki & aiyaa..eththatama qwwoth natela newei oke hari name eka eka ithali wala product ekak eke hari name eka nuthella... math denagaththe binario 12 walin...😀😀😀 love you dennatama.. parissamin inna❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒක එක එක රටවල් වල ර්ක එක විදියට උච්චාරණය කරනවා නංගි. ඒ ඒ රටේ උච්චාරණ විදිය අනුව තමයි ගොඩක් වෙලාවට ඒක කියවෙන්නෙ. සමහර රටවල නියුටෙලා කියලත් කියනවා. ආදරෙයි නංගි අපිත් ❤️😍😍
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Me Channel eke Valuable ma de thamai hema comment ekakatama Ayyai Akkai puluwan widiyata rply karana eka .😍 Lecture iddi meka Balanna Awe😁
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ හොඳේ මේ දෙන වටිනාකමට. 😍😍😍❤️❤️
@annperera2333
@annperera2333 Жыл бұрын
ඔක්කොටම අසයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
🤤🤤😍❤️
@pramodiupashani4356
@pramodiupashani4356 3 жыл бұрын
Man eth baluwa aiya video eka patan gaththa vidiyen aiya සංවර wela kiyla mata hina giya😁😁😁😂 adareiii dennatama 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
බලන්ටකො ඉතින් ඉඳලා ඉඳලා ටිකක් සංවර වෙන්න ගියාමත් මෙයැයිලා හිනා වෙනවනෙ. 😁😁🙈🙈😀😀 ආදරෙයි නංගි අපිත් 😍❤️❤️
@pramodiupashani4356
@pramodiupashani4356 3 жыл бұрын
Ha puluwan nam ahenm ilaga video eke සංවර wennako.. hadaaa 😂😂
@MM-yc1pc
@MM-yc1pc 3 жыл бұрын
හරිම ෂෝයි👏👏👏සැමන් එක හදල බලන්න ඕනෙ👌 බුදුසරණයි දෙපලට🙏🙏🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සැමන් දැම්මා කියන්නෙ ගල් උනත් කන්න පුලුවන්නෙ. 😀😍❤️❤️❤️❤️
@thuwanaslam6161
@thuwanaslam6161 3 жыл бұрын
Oyalage videos maru dennatma adarei lngadi thmai blanna gaththe digatama karagena yanna ohoma good luck 👍🏻 ❤️🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️❤️❤️
@sayumnidinya1774
@sayumnidinya1774 3 жыл бұрын
anee oyala denna marama shook anee kisi loku kamak naa blnna hama comment ekakatama reply krnw nkn heart ekak dmmath reply krnw ekakwath miss krnne naa . me videos ptta blnna asa hithenawa oyalage athal bs oylt
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Ane godama godariyak sthuthi me adaraniya agaya kirimata 😍😍 Adarei godak ❤️❤️🤗🤗
@sayumnidinya1774
@sayumnidinya1774 3 жыл бұрын
@@MagicCompass 🥰💗
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
හැමදාමත් වගේ සුපිරි , ආදරෙයි දෙන්නාටම පැලෙන්න ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අම්බානෙක 😍❤️❤️😍
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
Mula tika baladdi අපෝ අද නම් බලන්නේ නෑ කියලා හිතුනා.. අයියා කතා කරපු විදියට .. 😃😃😃 ehema hari yanne na aiyata.. kacha kacha welawakata epa unata ekata thama asamath.. 😃😃😃❤️❤️ lassanayi aiya akka video eka.. bs
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... අන්න ඒ එපා වෙන වෙලාවයි ආසා වෙන වෙලාවයි වෙන් කරලා අඳුනගන්න ක්‍රමයක් නැද්ද? 😀😀😀 පට්ටම තැන්කු නංගි අගය කිරීමට. 😍❤️😍
@asla9589
@asla9589 Жыл бұрын
කච කචෙ මරු. කෝන් ඇට ඔය අතට ගලවනවට වඩා ලේසී අනිත් අතට ගලවන එක. මුලින් එක පේලියක් අමාරුවෙන් ගලවන්න වෙනව. ඊටපස්සෙ අනිත්වා සට සට ගාලා ගලවන් ගියෑකි
@MagicCompass
@MagicCompass Жыл бұрын
කරලා බලන්න ඕනේ. 🙏😍❤
@manojrathnayake9177
@manojrathnayake9177 2 жыл бұрын
Buldosar Akka❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈😀😍
@purnisdiary6725
@purnisdiary6725 3 жыл бұрын
Butter , pepper , salt mix ekata thama mama aasama. Eka harima rasai.. mage favourite eka thamai a. ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒකටම චීස් එකත් මික්ස් කරගත්තොත් කෝමද? 😀😀😍😍😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 3 жыл бұрын
ඉස්කෝලේ යන කාලේ විද්‍යාගාරේත් අපි ඔය වගේ අත් හදාබැලීම් කරා😁😁😁 ඔන්න මගේ අහින්සක මනාපේ සොසේජ් එකටයි සැමන් එකටයි ඔන්න 🤤🤤🤤🤤 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤❤😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හැමදාම මොකක්ම හරි අත් හදා බැලීමක් කලේ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ. 🙈😀😀 සොසේජ් එකයි සැමන් එකයි එකට මික්ස් කරලා කමු එහෙනම්. 😀😍 ආදරෙයි හොදේ අපිත් පැලෙන්න. 😍❤️😍❤️😍❤️😍
@harshani5554
@harshani5554 3 жыл бұрын
මේ අනේ ඔයාලට කූඹිත් ණයද?අපිත් හදලා බලන්නන්කො ඔයාලගෙ රෙසිපි. සුභ අනාගතයක් ඔය දෙන්නට!
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... පෙර ආත්මෙක ණයක්. 🙈😁😁 හදලා අනිවා කියන්න හොඳේ කෝමද කියලා. ගොඩාක් ස්තූතියි 😍❤️😍
@nimalimadushika5883
@nimalimadushika5883 3 жыл бұрын
Lassanai aneee.adareiii hamadamath.parissamin inna dennama.budusaranai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️❤️❤️
@user-gn9nj2wq7d
@user-gn9nj2wq7d 3 жыл бұрын
Aiyage aubowan eka maru ada.🙏🙏🙏. Ita passe piligaththa vidiha ita wediya maru ane.🙋🙋🙋🙋. Parissamata inna dennama. 😷😷😷😷😷. Adarei dennatama .😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඒ කියන්නෙ විනීත වීම සාර්ථකයි වගේද? 😀😀 ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️😍
@nishyuthpala142
@nishyuthpala142 3 жыл бұрын
අම්මෝ මම හිතුවේ අයියා දිගටම formal වෙයි කියලා.යන්තම් ඇති..පරිස්සමින් ඉන්න දෙන්නම.much love aiya and akki..💗💗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... ෆෝමල් වෙන වැඩේ හරියන්නෙ නෑ අප්පා. 🙈🙈😁😀😀 ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
@vishuqeen8250
@vishuqeen8250 3 жыл бұрын
මරු මරු👌😋 ඒකනම් හදලම බලන්න ඕනෙ😋 ආදරෙයි අක්කා අයියා දෙන්නටම😍😍❤❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හදලා බලලා කියන්නකො රස කෝමද කියලා. ආදරෙයි නංගි අපිත් ගොඩාක් 😍😍😍❤️
@nilukasanjeewani9280
@nilukasanjeewani9280 2 жыл бұрын
අක්කියි අයියායිදෙන්නාම ලස්සනට වැඩසටහන කරනවා.මම හරි අාසයි ඔය දෙන්නාට
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අම්බානෙකට ස්තූතියි නංගි මේ අගය කිරීමට. 😍❤️❤️
@tharushisameni4409
@tharushisameni4409 3 жыл бұрын
අදත් ලස්සනයි වීඩියෝ ඒක ඔය.දෙන්නටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි😀😀😀😀😀😀😀
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක් 😍😍😍❤️❤️❤️
@niwanthikakalpani5129
@niwanthikakalpani5129 3 жыл бұрын
අනේ අයියගේ කතාව නැතුව ලුණු නැති පරිප්පුව වගේ video eke mula tika... adrei aiya akka..💕💕💕💕
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒ කියන්නෙ විනීත වෙන එක මගේ දෛවයට උරුම නෑ. 🙈🙈😀😀 ආදරෙයි නංගි අපිත් ගොඩාක් 😍😍😍❤️❤️❤️
@salonmixingwork948
@salonmixingwork948 3 жыл бұрын
Athal godaaaai supirima thama ethen 😊😍😍😍😍. Akki lathana wela ethen shoi ane😍😍😍😍. Akki ayyai parissamin enne hode budusaranai ❤❤ayyage kiyavillanme😊😊😊😊
@salonmixingwork948
@salonmixingwork948 3 жыл бұрын
Akki ayye ape chnel eka ptheth enne hode saport ekk denne budusaranai.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍😍😍❤️
@kithumalisashinacooray178
@kithumalisashinacooray178 3 жыл бұрын
ඔක්කෝම රස පාටයි අප්පා.. ඔක්කෝටම කැමති. මාත් හදලා බලන්න ඕනේ.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා... මරේ මරු. හදලා කියන්නකො කෝමද කියලා. ❤️😍❤️
@anuugamage9240
@anuugamage9240 3 жыл бұрын
Mannam amma wagema hemadetama kematiy.... adarei dennatama
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ...😀😍😍 ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️
@sandunifernando531
@sandunifernando531 2 жыл бұрын
අක්කියෝ ආදරණීය ඉල්ලීමක්. තරහ ගන්නෙපා ආතල් ඩබල ඇ 🤗 කෑම හදන වෙලේට කොන්ඩේ ගැට ගහගන්න 😊 ආදරෙයි හැමදාම ත් අක්කි & aiya.🥰 අනෙහ්හ් aiye. ඔයාගේ කච බචේ ඕනෙමයි හොදේ. ඒක නැතුව නම් අපිට වීඩියෝ බලලා වැඩක් නහැ නේද අක්කි. ❤️🥳
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි ගොඩම ගොඩාක්.😍❤️❤️😍
@dilmiangammana7693
@dilmiangammana7693 3 жыл бұрын
ඊයේ cheese corn walata salt and peperත් දාලම හැදුවා💃 රසම රසයි🤤 Thankyou ඔයාලට හැමදාම කන කෑම වෙනස්ම විදියකට, වෙනස්ම රස වලට හදන්න අපිට ideas දෙනවට😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා... නියමයිනෙ. ඒ විදියට රස කීපයක් එකට එකතු උනාම තව වෙනම රසක් හැදෙනවා. ඔයාලටත් ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට සහ අපි ගැන තියපු විශ්වාසයට 😍❤️😍
@_sweetsour_6625
@_sweetsour_6625 3 жыл бұрын
Wow, ඒවා රස ඇති ❤😍💕
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දවසක හදලා බලන්නකො. මරු. 😍❤️
@vishmikadevindi210
@vishmikadevindi210 3 жыл бұрын
Nutella dapu eka thamai favourite 😁😁😁❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
චෝකෝ ලවර්. 😀❤️😍❤️
@vishmikadevindi210
@vishmikadevindi210 3 жыл бұрын
@@MagicCompass 😁😁😁😁😛😛😛😛
@kgesadamai1071
@kgesadamai1071 3 жыл бұрын
Ane man baya una aya hina wenna nathi wei Kiyala 😃😃😃 balan hitiye video eka balanna aiye akki. Niyamai thank you both of you make us happy always ❤💖💕adarei godak aiye akki waiting other video
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... විනීත වෙන එක මගේ දයිවයේ ලියවිලා නෑ. 🙈🙈😁😁 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ වීඩියෝ වලින් ඔයාලා සතුටක් ලබනවනම් ඒක තමයි අපේ ලොකුම සතුට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@shoppinginsilankan2151
@shoppinginsilankan2151 3 жыл бұрын
Akki mama කැමති බටර් & lunu. akata හැබැයි ඉතින් 🍋 දෙහි දැම්මා නම් පට්ට ආසයි
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආහ්. ඔව්නේ.... දෙහි පොඩ්ඩකුත් එකතු උනානම් තව මරු වෙයි. 😍
@user-vx9jh9wp9q
@user-vx9jh9wp9q 10 ай бұрын
මරු අප්පා
@upulikaachini6771
@upulikaachini6771 3 жыл бұрын
Cookarey channel wlta wada akki kyna ewa hdnna mn hri asai.... Me wdyta hdla blnna oni. Adarei ayya akki 💞💞
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
@Ama_balasooriya
@Ama_balasooriya 3 жыл бұрын
ඔයාලගේ video හරිම ලස්සනයි .හැමදාම ආසවෙන් බලනවා ❤❤❤😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️
@upekshaperera355
@upekshaperera355 3 жыл бұрын
Oyalage video harima funny e nisa balanna asa hithenawa 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@upex20
@upex20 3 жыл бұрын
Oyala denna shok ekata karanawa.. maru..ayya akka ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️
@sandeepanidilrukshikumari259
@sandeepanidilrukshikumari259 2 жыл бұрын
අම්මෝ රස පාටයි 😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@kawyafernando1215
@kawyafernando1215 3 жыл бұрын
okkoma niyamai wage☺nutella ekai cheese ekai rasa paatai😊😊adarei dennatanmaa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍😍😍
@nethashasithumini4696
@nethashasithumini4696 3 жыл бұрын
නියමයි .. 👍👍👍❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍😍❤️
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
කුචි බුචි චබී වෙලා තවත් 😍 ආදරෙයි ❤ I like choco corn ....
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍😍❤️
@piumichathurangi100
@piumichathurangi100 3 жыл бұрын
Anurada ayya hamadama katha karana pissu kacha kache hodai.shooooi dennma ada.adarei godaaakk♥️♥️♥️♥️
@kumaraarjuna6380
@kumaraarjuna6380 3 жыл бұрын
Niyamaineeee.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@nishadiravisha7617
@nishadiravisha7617 3 жыл бұрын
Aiyage kiyawilla thamai ona video walata 😁 Lv u akki & aiya ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආයෙනම් විනීත වෙන්නෙ නෑමයි. 😀😀 ආදරෙයි නංගි අපිත් ගොඩාක් ❤️😍❤️
@vinotsajith6748
@vinotsajith6748 3 жыл бұрын
Balamu traiye karala okkotama wada oya dennage kolam balanna tama api enne ode maru maru oyala😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😘😘
@ishanichandrasekara6419
@ishanichandrasekara6419 3 жыл бұрын
Looks soooo yummmy....😘😘😘😘 Thank you for sharing dear KUCHI & BUCHI😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you soooo much for watching 😍😍😍❤️😘😘😘
@itsme_chamo
@itsme_chamo 3 жыл бұрын
Sosage ek nm maru mn asa ekt.😋😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️❤️❤️😍😍😍
@isharakavindi4614
@isharakavindi4614 3 жыл бұрын
Mta asa hithuna biththr eka nathuwa anith okkotm.. 😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
බිත්තර එකත් මරු ඉතින්. 😀😍😍😍
@dulandeshapriyarathnayakef2797
@dulandeshapriyarathnayakef2797 3 жыл бұрын
Harima rasa patai Meh Ethakota tin malu (saman) sea food newaida
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඉස්සො, දැල්ලො, කකුළුවො, කූනිස්සො සෙට් එක තමයි ඇලජි එක තියෙන්නෙ. මාළු එහෙම අවුලක්ම නෑ.
@dulandeshapriyarathnayakef2797
@dulandeshapriyarathnayakef2797 3 жыл бұрын
@@MagicCompass mama dawasaka dinner ekakata invite karanawa enna oni
ආතල් එකේ උයන හැටි | How to make Pasta Pie
22:59
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
පට්ටම රහට බඩඉරිඟු කමු. #corn #magiccorn #cornflavors
9:04
Denna Ekka දෙන්නා එක්ක
Рет қаралды 2,9 М.
දෙමවුපියන්ව රැවැට්ටුවා - VLOG 255
20:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 56 М.