No video

එකම පාටින් හම්බුන Street Food | Langkawi, Malaysia

  Рет қаралды 79,976

Magic Compass

Magic Compass

Күн бұрын

Street Food රටින් රටට විතරක් නෙවෙයි එකම රටේ පළාතින් පළාතට උනත් වෙනස් වෙන්න පුලුවන්. මේ තියෙන්නෙ මැලේසියාවෙ Langkawi වලදි අපිට හම්බුන Street Food.
Travel Partner - Ceysaid
📞 - 0778133133
ceysaid.lk/
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #malaysia
magic compass,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Malaysia tour,Malaysian food,Malaysia restaurant,Unlimited food,unlimited food in Malaysia,where to eat in Malaysia,Malaysia hotel,Street Food,Night Life,Malaysia street food,Langkawi Street food,Langkawiන්

Пікірлер: 473
@Thaksara2001
@Thaksara2001 Ай бұрын
කමෙන්ට් බලන්න පස්සෙ එන්න ඔනේ 😂😂😂
@ashokanayanajith7622
@ashokanayanajith7622 Ай бұрын
😂😂😂
@යමලෝල්ස්දමලානකානක්ෂක්සක්ස්
@යමලෝල්ස්දමලානකානක්ෂක්සක්ස් Ай бұрын
🤣🤣 බඩුවක්
@insight987
@insight987 Ай бұрын
කෙනෙක්ව හෝ පිරිසක්ව ආශ්‍රය කරන්න කලින් දෙවරක් හිතන්න ඒ අය සමාජයට යහපතක් කරන අයද කියලා...පේනවා නේද ඔයාලට නුසුදුසු කෙනෙක්ගේ party වලට ගිහින් දැන් ගොඩක් අපවාද අහන්න වෙලා තියන තරම...මම ඉස්සර ඉදන්ම ඔයාලගේ වීඩියෝ බලන කෙනෙක්....ඔයාලගේ contents මරු.
@ToxicWaste_69
@ToxicWaste_69 Ай бұрын
english wachana danne nttn type krnna epa pago hena kathai
@insight987
@insight987 Ай бұрын
​@@ToxicWaste_69හා
@ToxicWaste_69
@ToxicWaste_69 Ай бұрын
@@insight987 ✍️
@DinujaRashmika
@DinujaRashmika Ай бұрын
😂😂
@ThirtySec.
@ThirtySec. Ай бұрын
කමෙන්ට් බලන්න ආවේ 😂
@Shaniperera543
@Shaniperera543 Ай бұрын
අදත් මරු ❤❤ ගොඩක් අය බනිනවා ඔයාලා ටුවර් එකක් ගිහින් නේද ඉදියේ😊 ඒත් ඇයි තමන් එක්ක යාලුවො වගේ ඉදිය මනුස්සයගේ මරණයට ශෝකය ප්‍රකාශ කරලා පෝස්ට් එකක් දැම්මේ නැත්තේ ඒකට තමයි ගොඩක් අය බනින්නේ දැම්මා කියලා ඒ මනුස්සයා නැගිටින්නේ නෑ ඒත් ඔයාලා කන්ටෙන්ට් ක්‍රියේටස්ලනේ නේද හැමදේම ශෙයා කර ගන්නවනේ ඒක නොදාන්නත් හේතුවක් ඇතුනේ සාමාන්‍යයෙන් අපි අපේ මනුස්සකමට සහා ගෞරවයට ශෝකය ප්‍රකාශ කරනවනේ සෝශල් මීඩියා වල..❤️❤️
@MagicCompass
@MagicCompass Ай бұрын
ඔව් අපි හැමදේම ශෙයා කරගන්නවා. හැබැයි හොඳට බලන්න අපි ශෙයා කරන්නෙ මිනිස්සුන්ට සතුටක් දෙන්න පුලුවන් කන්ටෙන්ට්ස් විතරයි. අපි FB එකේ ඕනෙ දෙයක් පෝස්ට් කරන්නෙ අවධානය ගන්න. රීච් එක ගන්න. ප්‍රතිචාර ගන්න. ඒක කාටත් පොදු ඇත්තක්. ඉතින් මරණයක් පාවිච්චි කරලා ඒ දේවල් ලබා ගන්න අපි කැමති නෑ. අඩුම ගානෙ අපේ මාමා නැති උන වෙලාවෙවත් FB එකේ කිසිම දෙයක් පෝස්ට් කලේ නෑ. මරණ විකුණන් රීච් හොයන්න අනිත් අයට පුලුවන් උනාට ඒක අපේ ප්‍රතිපත්තියෙ නැති දෙයක්. අද වෙනකම් කිසිම මරණයක් වෙනුවෙන් FB එකේ කිසිම ඉඩක් වෙන් වෙලත් නෑ, ඉස්සරහට වෙන්නෙත් නෑ. ඒක අපේ පර්සනල් චොයිස් එක. ඒකෙන් කෙනෙක්ගෙ මනුස්සකම මනිනවනම් අනේ මන්දා ඉතින්. ❤️
@manoriperera4895
@manoriperera4895 Ай бұрын
​@@MagicCompassඒක ඔයාලගෙ කැමැත්ත කාටවත් අයිතියක් නෑ ඔයාලට ශෝක ප්‍රකාශ කරන්න කියලා බල කරන්න අනික ඒ පුද්ගලය එක්ක ඔයාලා පාටි වලට ගියෙ එයාල ඔයාලට ඉන්වයිට් කරපු නිසානෙ... ඔයාල ඕව ගණන් ගන්න එප ඔය මඩ 💖💖
@Thaksara2001
@Thaksara2001 Ай бұрын
@@MagicCompass ඇයි ඉතින් පරන විඩියෝ අයින් කරේ..දාලා තිබ්බ..
@hasithaekanayake9420
@hasithaekanayake9420 Ай бұрын
ඇත්තටම මල්ලි & නංගී 💚💚
@nishunissanka2189
@nishunissanka2189 Ай бұрын
කොමෙන්ට් බලන්න ආවෙ 🤣
@user-qz1qc3eu7s
@user-qz1qc3eu7s Ай бұрын
ඔයාලට එක එක ඒව කියන්නෙ ඔයාල ගන්න අද්දැකීම් එයාලට ගන්න බැරි එකට. අද video එකත් මරු.... 🥰❤️
@ayomiindeevari185
@ayomiindeevari185 Ай бұрын
අදත් නියමයි...❤බුචී එහෙම කොන්ඩෙ ලස්සනයි.... මේ දවස්වල ඔයාලවම පතුරු ගහන්නේ මොන ඇරියස් එකකටද මන්දා.. ඉස්සර ඉදන්ම චැනල් දෙකේම වීඩියෝ බලපු මනුස්සයෙක්නම් දන්නවා ඔයාලගේ විදිය.වීඩියෝ එක දෙකක් අල්ලන් දගලන්න දෙයක් එතන නෑනේ..
@MagicCompass
@MagicCompass Ай бұрын
ඔයි දේ ගෙයින් ගෙට ගිහින් පැහැදිලි කලත් තේරුම් නොගන්න අය තේරුම් ගන්නෙ නෑමයි. ඒකයි එයාලට ඕනෙ දෙයක් කියන්න දීලා පාඩුවෙ ඉන්නෙ. මේ වචන ලොකු හයියක් අපිට ❤️🙏😍
@madudanu4925
@madudanu4925 Ай бұрын
ow ane unta ohoma kanna nathi nisa anun kala bila innawata kamathi na. Oyala denna sathuten inna. Echcharai
@manoriperera4895
@manoriperera4895 Ай бұрын
ඔව් අනේ මට නම් මාර දුකයි කුචීට කියන කතා මේ මිනිස්සු 😢😢 වරදක් හොයා ගන්න නැතුව ඉදලා ඉදලා පොඩි දෙයක් අල්ලගෙන පුදුම නැටිල්ලක් නටන්නෙ
@user-mw7oc7kq9i
@user-mw7oc7kq9i Ай бұрын
අපි මොන දේ කරත් අපහාස කරන මිනිස්සු ඉන්න මේ රටේ ඕවා ගැන නොහිතම ඉන්න් එකයි හොඳ​@@MagicCompass
@user-cu5fw4en2x
@user-cu5fw4en2x Ай бұрын
Hi , u guys know that if possible I'm always sending u comments.I saw lot of negative comments are going here and there..be strong buddies.but I must say one thing, u guys must be careful when u do ur vlogs in the future.try to vlogs only with u guys.all the best..love always ❤
@naturegirl2547
@naturegirl2547 Ай бұрын
ලංකාවේ ඉන්න සමහර කුහක මිනිස්සු fb , yt වල ඔයාලට අපහාස කරනවා දැක්කා.. ඒ ඒ මිනිස්සු රැල්ලට ඔයාලා ගැන හරියට දන්නෙ නැතුව ඊර්ෂ්‍යාවට කරන කියන දේවල් .. ඔයාලගෙ videos මුල ඉදන්ම දැකලා තියන මිනිස්සු දන්නවා ඔයාලා ගැන .. මම නම් කැමති අයියගෙයි අක්කගෙයි නිහතමානීකමට..🥰❤️ කවුරු මොනවා කිව්වත් ඔයාලා ඉස්සරහටම යන්න ඕනි.. Good Luck ❤️❤️❤️❤️
@mashi2444
@mashi2444 Ай бұрын
ඔයාලට මතකද දන්නේ නැහැ අර වසන්ත එක්ක ඉද්දී මම කිවුවා ඒ වගේ උන් එක්ක එකතු වෙන්න එපා.ඔයාල අමාරැවෙන් හදාගත්ත ගමන යන්න කියලා.මම නුවරඑළියේ නිසා ඒ කාලකන්නි ගැන දන්න නිසා කිවුවේ.ඒකෙන් උනේ ඔයාලට මිනිස්සු වැරදි කියන එක.අනිත් අයනම් අදාල නැහැ මමනම් ඔයාලට එදා වගේම ආදරෙයි ❤❤❤❤❤
@maduwithlife7661
@maduwithlife7661 Ай бұрын
ජීවිතේ ට දැකල නැති..කෑම ... ජීවිතේ ට යන්න වෙන එකක් නෑ කියල හිතෙන රටවල්...හැමදේම දැක්කෙ ඔයාල නිසා...ගොඩක් ස්තුතියි වීඩියෝ එකක් ගෙනාවට..තියෙන එකම දුක මට හම්බ උන giveaway එක ගන්න උනේ නැති එක තමා කොරෝනා ආපු නිසා..😥😥😥😥😥😥 හිතන්නකෝ ඉතින් මන් පරණම fan කෙනෙක් ඔයාලගෙ...ආදරෙයි ඩබලටම.. ❤️❤️❤️❤️❤️
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Ай бұрын
තාම ස්ලැප් වසන්තගේ සෙට් එක ඇව්ත් නෑ පස්සෙ එනවා කමෙන්ට් බලන්න 😂😂😂
@PavinduPoorna-zm4up
@PavinduPoorna-zm4up Ай бұрын
Yes පහල ඉන්නව එකෙක්
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Ай бұрын
@@PavinduPoorna-zm4up දැක්කා දැක්කා 😂😁😁😂
@prathibhagunathilake1977
@prathibhagunathilake1977 Ай бұрын
ඇයි උබට මොකද
@mybussiness4863
@mybussiness4863 Ай бұрын
මේකි දාන බොක කන උබට මුන්ව හොද ඇති 😂😅
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Ай бұрын
@@mybussiness4863 අනේ අපිනම් කාගෙවත් බොක කන්නේ නෑ උබ වගේ.කවුද බොක කන්නේ කියලා තෙරෙනවා ??🤮🤮
@user-hd2oz9fq5l
@user-hd2oz9fq5l Ай бұрын
අදත් ලස්සන .ආයේත් ඉක්මනින් අලුත් වීඩියෝ එකක් දාන්න .කුචි නැන්දේ බුචි මාමේ 😊😊
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍❤️
@susanthijayawardana-cs4ul
@susanthijayawardana-cs4ul Ай бұрын
අද නම් මරු නංගී,...මොනවද මේ ,පිස්සු වැඩ,අපිට පාටියකට ආරධනා කළාම අපි යනවනේ,ඒ මනුස්යාත් ගියේත් ඒ වගේ ගමනකනේ....මේ චැනල් එක ඒකට සම්බන්ධ නෑ kuchi ,Buchi කමෙන්ට් කරන්න..බුදු සරණයි ...
@emoshots
@emoshots Ай бұрын
haa nande
@nethushiShenulya
@nethushiShenulya Ай бұрын
අද විඩියෝ එකාත් පට්ට අක්කේ,අයියේ හැමදාම අපිට මේ වගේ විඩියෝ අරගෙන ඉන්න කවුරු කොහොම මොනවා කිවත්❤🎉 සතුටින් ඉන්න අක්කියෝ
@MagicCompass
@MagicCompass Ай бұрын
🙏😍🙏❤️🙏
@KaushalyaSiriwardhana-it6hm
@KaushalyaSiriwardhana-it6hm Ай бұрын
ඔය එක එක ඒව කියවගෙන පැත්තක ඉන්න ඔයාලට බැන බැන දගලන එකෙක්ට හරි ඔයාල ඔය ගෙවන විදින ජීවිතේ ගෙවන්න බැරි නිසාම එන ඉරිසියාවෙන් fb එකේ වැළලෙන්න හදනව මිසක් වෙන දෙයක් නෙමේ..කුහකකම මිනිස්සුන්ගෙ..මං ඉස්සර ඉදලම ඔයාලගෙ videos බලනව..මං නම් ඇත්තටම ගොඩාක් ආසයි ඔය දෙන්නට..ඉස්සරහටත් එහෙමයි..මට දවසක ඔයාල යන තැන් වල යන්න එක එක කෑම ජාති කන්න බැරි උනත් ඔයාලගෙ videos බලල හිත හදාගත්තැකි..කොහොමත් ඔයාල ඔය වැඩකට නැති දේවල් ගනන් ගන්නැති ආතල් couple එකනෙ..හැමදාම එහෙමම ඉන්න.. love you both..💖🥰🥰❤
@MagicCompass
@MagicCompass Ай бұрын
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය වචන වලට. ගැරහුම් දාහක් මැද උනත් මේ වගේ එක වචනයක් ඇති හිතට හයියක් ගේන්න. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Thilini-wr1xs
@Thilini-wr1xs Ай бұрын
​@@MagicCompassමෝඩ යක්කු දාන post වලට ඕගොලොන් reply කරන්න යන්න එපා.. ඕගොලොන්ගේ ගමන ඕගොලොන් යන්න.. 😊 මඩ ගහන්න , අනුන්ගේ ඇද හොයන්න ලංකාවෙ මිනිස්සු හරි දක්ශයි... all the best ❤
@priyanthakothalawala1348
@priyanthakothalawala1348 Ай бұрын
Hm
@user-bv9yv4xc9y
@user-bv9yv4xc9y Ай бұрын
වාව් අද නම් මරු ❤️❤️
@MagicCompass
@MagicCompass Ай бұрын
😍❤️😍
@inarasharifdeen7566
@inarasharifdeen7566 Ай бұрын
ලංකාවෙ මිනිස්සු හරිම අමුතුයි. මිනිස්සු තමන්ගේම උනන්දුවෙන්, උත්සාහයෙන් දියුණු වෙනකොට කතා හදන එක සාමාන්‍ය දෙයක්. Good luck both of you ❤️
@sammmy2023
@sammmy2023 Ай бұрын
ඔව් පිනට කාලා බිලා උනන්දුවෙන් උත්සාහයෙන් KZbin සල්ලි වලින් දියුණු වෙන්න හදන ඩබලක් නේද බලන්නකෝ ඉතින් අපේ මිනිස්සුන්ග් තියෙන කුහක කම.
@vidushi_Rithma
@vidushi_Rithma 29 күн бұрын
මරු වීඩියෝ දානකන් බලන් ඉන්නෙ 😍😍
@MagicCompass
@MagicCompass 28 күн бұрын
🥰🥰😍😍
@sanduni987
@sanduni987 Ай бұрын
නියමයි අද වීඩියෝ එකත්.කුචී අක්කිගෙ ටී ෂර්ට් එක මාරම ලස්සනයි.තවත් මේ වගේ ලස්සන වීඩියෝ අරන් එනකන් බලාගෙන ඉන්නවා❤❤❤❤❤❤
@yasithairosh
@yasithairosh Ай бұрын
එනකන් බලාගෙන හිටිය VIDEO එකක්🥰🥰
@MagicCompass
@MagicCompass Ай бұрын
😍😍❤️❤️🤗🤗🥰🥰😘😘
@nithyamaduwanthi6485
@nithyamaduwanthi6485 Ай бұрын
Kauru mona de kiwwat oya dennata hamadaama aadareeiii😚😚💕💕💕
@MagicCompass
@MagicCompass Ай бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍
@user-hansani-u4y
@user-hansani-u4y Ай бұрын
Oya dennage video harima adaren sathutin blanawa.mge puthath asawen blnawa.
@magi_hands
@magi_hands Ай бұрын
Enakan balan hitiye... Ammooooo kema lokayak🙈🙈🙈 asai api oyalage videos wala akka aiya... ජය ❤️
@MalshaSanduni-m5q
@MalshaSanduni-m5q 15 күн бұрын
Wow supiri❤❤
@MagicCompass
@MagicCompass 15 күн бұрын
😍❤️😍
@ChanudiChamathka-uu1fk
@ChanudiChamathka-uu1fk Ай бұрын
කවුද දැක්කේ බුචී පටරහයි කියද්දි එහා පැත්ත ගියපු එක්කෙනාගේ අතින් ළමයෙක් වැටුණා 😂😂😂
@dazuotv
@dazuotv Ай бұрын
Thank you for the wonderful video about Malaysia 👍
@user-pr2du2zq8b
@user-pr2du2zq8b 12 күн бұрын
Oyala denna maru ane😍
@MagicCompass
@MagicCompass 12 күн бұрын
😍❤️🥰
@shanukaac9358
@shanukaac9358 Ай бұрын
FB එකේ ඉන්නවා Nish Kathriaarachchi කියලා page එකක් කරන මල්ටි බැරල් සයිස් අනුන්ගේ කුණු හොය හොය යන එකියක්. ඒකි තමයි ඔයාලට මඩ ගහලා වයිරල් කරන්න පටන්ගත්තෙ ඕක. ඇත්තටම ඔයාලගෙ වීඩියෝස් බලන්න අකමැති නම්, අප්‍රියයි නම් උන් ඒවා නොබලා ඉන්නෙපැයි. තැන තැන පේජ් වලට likes හිඟාකකා යන් නැතුව. ඔයාල නියමයි. කවුරු මොනවා කීවත් ඔයාලගෙ content ටික කරන් දිගටම වීඩියෝ කරන්න තව තවත් දියුණු වෙන්නෙ. ගල් මුල් වැඩිපුරම එන්නේ අනුන්ට කරදරයක් හානියක් නැති දේවල් කරන මිනිස්සුන්ටම තමයි😅
@Pawi_24
@Pawi_24 Ай бұрын
ඇත්ත😊❤
@madudanu4925
@madudanu4925 Ай бұрын
Eka aththa. Api nam asai apita kanna nathi unath anun kana diha balala hari sanasenna. Dennama sathuten inna. ❤
@manoriperera4895
@manoriperera4895 Ай бұрын
ඔව් මං දැක්කා එයා දාලා තිබ්බා මෙයාලගෙ පේජ් එකට රිපෝට් ගහල නැත්තට නැති කරමු කියලා මම දැම්ම හොඳට බැණලා එයාට ඒකෙන්ම පේනවනෙ තියෙන ඊර්ෂ්‍යාව
@prathibhagunathilake1977
@prathibhagunathilake1977 Ай бұрын
​@manoriperra4895 ඔයා ලන්කාවෙද ඉන්නෙ
@mybussiness4863
@mybussiness4863 Ай бұрын
මේකිගෙ බොක කිලෝ කීයක් කෑවද😂
@savindirajapaksha6398
@savindirajapaksha6398 Ай бұрын
Next time අනිවාර්යයෙන් south korea යන්න බලන්න.එහෙ තියෙන street food 😋❤
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️❤️😍😍
@DEATHxZeUs
@DEATHxZeUs Ай бұрын
Crispy chiken ek buchi kana kota pitipase maru siddiyk una "must watch"😊❤
@MagicCompass
@MagicCompass Ай бұрын
හෑ... කෝ බලමු කෝ බලමු.
@DEATHxZeUs
@DEATHxZeUs Ай бұрын
@@MagicCompass dakkd
@manoriperera4895
@manoriperera4895 Ай бұрын
අනේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 💖💖 අදත් නියමයි 🥰🥰
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍❤️
@chathurasampath1822
@chathurasampath1822 Ай бұрын
බුචීගේ චිකන් Dance එක නම් සුපිරියි❤😂😂😅😅
@sunethjayawardene3997
@sunethjayawardene3997 Ай бұрын
අඩේ මරු, මෙන්න කෑම, 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass Ай бұрын
😍🥰❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 Ай бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් ලස්සනයි අයියා අක්කා❤❤❤❤🎉🎉🎉🎉
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍😍🥰
@MGhSadamali
@MGhSadamali Ай бұрын
ආසාවෙන් බැලුවෙ🤗 නියමයි.👌තව රසවත් 😋වීඩියෝ දාන්න.❤❤
@ChandraKanthi-qi7ko
@ChandraKanthi-qi7ko Ай бұрын
කවුරුත් කියන දඑවල් අහන්න එපා ඔයගොල්ලොන්ගෙ ගමන යන්න Good luck ඔය ගොල්ලන්ට ❤❤❤❤❤❤
@prabanipriyanwada9972
@prabanipriyanwada9972 Ай бұрын
Niyamai..🎉😂
@MagicCompass
@MagicCompass Ай бұрын
🥰😍❤️
@susanthikahemamalisusanthi7136
@susanthikahemamalisusanthi7136 Ай бұрын
❤❤ oyala wadiya minissu kiyala katha ahanna epa.e gollantat mokak hari epai kiyanna.oyala digatama karagena yanan wade❤ . good luck akki aiya.oya dennata dalada samidu pihitai.adarei
@user-kd8kb3st3t
@user-kd8kb3st3t Ай бұрын
ආදරෙයි කුචී බුචී ❤❤ අපි ඔබත් සමඟයි🤜🤛
@MagicCompass
@MagicCompass Ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@user-kc8ug4fh9h
@user-kc8ug4fh9h Ай бұрын
Video eka ela oyalage kama katha mama hamadama balanawa 😊😊😊😊😊
@Selalabhimandra12347
@Selalabhimandra12347 Ай бұрын
🤩🤩🤩🤩 සුපිරි. Good luck.
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️❤️😍😍
@RuwiniBandara
@RuwiniBandara Ай бұрын
Keep it up you both! Malaysia added to my bucket list 😊
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️❤️😍😍
@AkDJ581
@AkDJ581 Ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@MagicCompass
@MagicCompass Ай бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 🥰😍🥰
@dfonseka9035
@dfonseka9035 Ай бұрын
මාර vibe එකක් නේ ඔය තැන තියෙන්නේ.. සිසිල් සැන්දෑවක Metallica සිංදුවකුත් අහගෙන ජූස් එකක් බොන්න තිබුනත් ඇති.. indeed you guys are really lucky.!
@herbertlokuge1280
@herbertlokuge1280 4 күн бұрын
❤❤❤බුදුසරණයි
@MagicCompass
@MagicCompass Күн бұрын
❤️🙏❤️🙏
@DeshanVithanage
@DeshanVithanage Ай бұрын
කට්ටිය ගහන මඩ ගනන්ගන්න එපා.දිගටම video ඕනේ.ආදරෙයි දෙන්නටම❤❤🎉🎉
@MagicCompass
@MagicCompass Ай бұрын
ආදරෙයි ගොඩාක් 🥰😍🥰
@IndunilDeshappriya-cu1wi
@IndunilDeshappriya-cu1wi Ай бұрын
Anna thopi denna ft gahano maha huttita thamai godakma 😂​@@MagicCompass
@DeshanVithanage
@DeshanVithanage Ай бұрын
@@IndunilDeshappriya-cu1wi කොහෙන්ද ආපු හිගන්නෙක් කෑ ගහනො මෙන්න.
@DeshanVithanage
@DeshanVithanage Ай бұрын
@@IndunilDeshappriya-cu1wi දානවන් direct comment එකක් දාපන් එක එකාගෙ comment වලට reply දාන්නෙ නැතුව.
@user-mf1hk6il3h
@user-mf1hk6il3h Ай бұрын
​@@DeshanVithanagepuka dena ponnaya
@user-ty3he3ws6g
@user-ty3he3ws6g Ай бұрын
Colord food chelleng ekak karanna ko....😢😢😢
@MagicCompass
@MagicCompass Ай бұрын
අනිවා කරමු ❤️😍
@user-ty3he3ws6g
@user-ty3he3ws6g Ай бұрын
@@MagicCompass thanks hode....🙂❤️
@Anuhas-b9l
@Anuhas-b9l Ай бұрын
අද විඩියෝ එක පට්ට අයියේ අක්කේ හැමදම විඩියෝ දන්නකෝ🎉🎉🎉🎉🎉
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️❤️😍❤️❤️
@nethuu25
@nethuu25 Ай бұрын
Mn kmathima food review krna couple eka tama oyala😊❤
@user-vx8bu7ef8s
@user-vx8bu7ef8s Ай бұрын
Oyala ohoma ratawal walata gihin ehe kama kaddi asai apitath yanna asai kawadahari yanna puluwan wei,dan gihin sathutu wena aiyatai akkatai hadawathinma vish karanawa hamadama me vidiyata sathutin inna labenna kiyala❤❤❤
@MagicCompass
@MagicCompass Ай бұрын
අරමුණක් තියාගෙන ඒ අරමුණ වෙනුවෙන් මහන්සි උනොත් කරන්න බැරි දෙයක් නෑ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ අරමුණු ඉක්මනින්ම ඉශ්ඨ වෙන්න කියලා ❤️😍❤️
@PasinduMaduranga-dw9fv
@PasinduMaduranga-dw9fv Ай бұрын
Vedio eka blanna umamawata nemei awe comment tika balala yannami awe 😂😂
@fernandoachala2353
@fernandoachala2353 Ай бұрын
මෙයාලා එතනට ගියේ food content එකක් කරන්න. ඒක තේරුම් ගන්න.. අපි නම් කුචි buchi ට ආදරෙයි එදා ඉදන්ම
@ShehanTharaka-wt4vw
@ShehanTharaka-wt4vw Ай бұрын
Monaunath oyalage fansla innawaaa ❤❤❤❤❤❤❤
@KithminiMunasingha
@KithminiMunasingha Ай бұрын
අද නම් සුපිරියි ❤❤
@MagicCompass
@MagicCompass Ай бұрын
😍😍❤️❤️😘🥰😘🥰🥰
@AkDJ581
@AkDJ581 Ай бұрын
*_අද වීඩියෝ නියමයි ඒක පාටින් කෑම කෑවේ එකත් මාරයි 😍 වෙනස් වෙනස් දේවල් තමයි ට්‍රයි කරන්න ඕනෙ සුපිරි 😇♥️_*
@MagicCompass
@MagicCompass Ай бұрын
🥰🥰😍😍🥰🥰
@Rameshi521
@Rameshi521 Ай бұрын
Patta ane e kama tikanam jeli bola niyamai wage❤❤❤
@MagicCompass
@MagicCompass Ай бұрын
Ow eka maru 😍❤️👍🥰
@sampathkeb
@sampathkeb Ай бұрын
උඹලා දෙන්නගෙ කළගුණ සැළකීම ගැන කට්ටිය රචනා ලියනවා.. ඒකත් මරු ගිහින් බලපං... ආස හිතෙයි 😄
@KasunisanjanaAmarasinghe-oy1ox
@KasunisanjanaAmarasinghe-oy1ox Ай бұрын
මගේ අාසම පාට අද ඔයාලා අැදන් ඉන්නේ 💛
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Ай бұрын
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@Nora_hs
@Nora_hs Ай бұрын
ශෝයි අදත් වීඩියෝ එක ❤️ කවුරු මොන කතා කිව්වත් ඔයාල ඔයාලගෙ ගමන යන්න අනේ 😼💖 කොහොමත් මේ රටේ මිනිසුන්ට අනුන්ගෙ දෙයක් අල්ලන් නටනවට වැඩිය වැඩක් නෑනේ 😂 ඔයාලට ආදරේ අපි හැමදාමත් ඉන්නවා ඔයාල එක්ක❤️ ඒනිසා සතුටින් ඉන්න අක්කයි අයියයි හරිද😍😍😍 ආ තව රටවල් ගොඩකට ගිහින් අපිට බලන්න ලස්සන vlogs අරන් එන්න.....ආදරෙයී
@rgnshri
@rgnshri Ай бұрын
comment balanna witharai awe 🤣
@DilankaSewwandi-qq5po
@DilankaSewwandi-qq5po Ай бұрын
ආදරෙයි kuchi buchi...♥️♥️♥️
@MagicCompass
@MagicCompass Ай бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@raveenasilva2554
@raveenasilva2554 Ай бұрын
හායි පුඩීස්,😂🤭
@Senaliemasha8
@Senaliemasha8 Ай бұрын
Paluwen hitiye appa 😘😘❤️
@MagicCompass
@MagicCompass Ай бұрын
😘😘❤️❤️🤗🤗
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Ай бұрын
අයියේ දැක්කද fb එකෙ අයියලාව පතුරු ඇරලා තිබුනා. වැඩිපුර බැනලා තිබුනේ අක්කට. තඩිච්චි,ලිප්ස්ටිකී, ඇන්ටි,මල පේරෙතී, අයියට බැනලා තිබුනේ මස් පෙරෙතයා කියලා තමයි වැඩිපුර තිබුනේ. ගනන් ගන්න එපා ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. බුදු සරණයි පරිස්සෙමෙන් ඉන්න
@akashhettiarachchi6140
@akashhettiarachchi6140 Ай бұрын
තඩි ඊරී maga arila ubata
@user-yj1yg6ch8d
@user-yj1yg6ch8d Ай бұрын
මම හිතුවෙ විඩියො දාන්නැතිවෙයි කියලා
@Asnisrilinali
@Asnisrilinali Ай бұрын
Only eating baby food for 24hours එකක් ඕනෙ❤❤😊😊
@akiladilshan4936
@akiladilshan4936 Ай бұрын
Don’t worry about hatred comments. Life is all about ups and downs. We always love you and giving continuous support. 🎉
@sanjanasamindi-sg5ib
@sanjanasamindi-sg5ib Ай бұрын
ඇත්තටම මාත් ආසයි ස්ට්‍රීට් ෆුඩ් කන්න 😋👍👍👍
@GhostOfCeylon
@GhostOfCeylon Ай бұрын
meka balala mata badaginith haduna 😍 Niyamai! 😍😍😍 crispy chicken and ice milo 😋👌♥
@MagicCompass
@MagicCompass Ай бұрын
🥰😍😍🥰
@IsuruKapuliyadda-wq8eq
@IsuruKapuliyadda-wq8eq Ай бұрын
දෙන්නා yellow එකට කාලා තියෙන්නේ 😍 ඒකත් වෙනසක් ආදරෙයි දෙන්නටම ...❤🌹💐 කට්ටිය මඩ ගහලා තියෙන ඒවා ගනන් ගන්න එපා අයියා . උන් බලන් ඉන්න ඇත්තෙ ඔයාලා vedio එකක් දානකන්.උන් ගෙවල් අස්සට වෙලා ඔයාලට බැන බැන ඉන්නවා.ඔයාලා tours යනව..අක්කට බනින තරම්..😢පුලුවන් නම් උන්ට රිදෙන්නත් එක්ක vedio එක්ක ගේන්න අයියා ✌🥺
@MagicCompass
@MagicCompass Ай бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍
@mentertainment5938
@mentertainment5938 Ай бұрын
මොකද මේ comment ඔක්කොම delete කරලා 😂😂 මෙයාලම දාගත්ත comment විතරයි තියෙන්නේ 😂😂
@nimeshafernando9708
@nimeshafernando9708 Ай бұрын
Mata hri dukai oyala dennata minissu bninw .ganan ganna epa ane 😊😊😊❤❤❤❤api adrei
@MagicCompass
@MagicCompass Ай бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@sampathkumara6947
@sampathkumara6947 Ай бұрын
ගල් වලට මල් වලින් උත්තර දිලා ගහපු ගල් වලින් හොද තාප්පයක් හදල සතුටින් ඉන්න ඔය දෙන්න මටනං පට්ටම ජොඩුවක් එදත් අදරෙයි අදත් අදරෙයි බුදු සරණයි 🎁
@shani8568
@shani8568 Ай бұрын
Akke mn ada dekke oyalata mada gahanawa. Eka dakiddi hithata harima dukak awa. Me gena video ekak karala danna. Mn marama adareee couple ekak oyala. Theruwan saranai akke aiye parissamata inna
@pasidulakmal6319
@pasidulakmal6319 Ай бұрын
අදත් වීඩියෝ එක සුපිරියක්.කුචීබුචී
@nimeranawaka
@nimeranawaka Ай бұрын
Video ekak danakn balan hitye ❤
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍❤️
@kasunikamalki1119
@kasunikamalki1119 Ай бұрын
හරිම ලස්සනයි වෙනද වගෙම 😍
@mednz
@mednz Ай бұрын
"Hi Kuchi & Buchiii, your content never fails to impress! Your honest and fun approach to food reviews is authentic. Please keep sharing your wonderful experiences and making our mouths water! You've got a loyal fan here.😌
@MagicCompass
@MagicCompass Ай бұрын
This comment just made our day. We are so glad that you’re enjoying our contents & thank you so much for this feedback, means so much ❤️❤️ Stay connected, much love 🤗🥰
@YoungS5784
@YoungS5784 Ай бұрын
kauru mona kiuwath oyala api wenuwen aran ena vedios balanna thmai api enne.e hinda anik dewal wadak na.adarei dennatama🥰😇
@dineshalakshani4139
@dineshalakshani4139 Ай бұрын
සුපිරි යි ❤❤
@MagicCompass
@MagicCompass Ай бұрын
😍😍🥰🥰❤️❤️
@RashmiRavihari-kq4zs
@RashmiRavihari-kq4zs Ай бұрын
මෙහෙමයි ඉතින් කට්ටිය බැන්නට මන් නම් කියන්නෙ ඔයාලා කෑම ගැනනෙ වීඩියෝ කරන්නෙ.. එහෙම එකේ මරනයක් ගැන දාන එක කරන්න ඕන වැඩක් නෙවෙ ඒත් දාන නොදාන එක ඔයාලගෙ කැමැත්ත. දානවා කියලා හැම මගුලම මේකෙ දාලා වැලලෙන්න ඕන නැනෙ. අනික ඕක දාලා අවදානෙ ගන්න ඕන නැනේ😂 ඔයාලා ලස්සනට වැඩේ කරන් යන්න🥳 ඇස්වහක් තිබිලා ඒක දුරු උනා කියලා හිතා ගන්න.. කිසිම වැඩක් කර ගන්න බැරි ඉරිසියාකාර උන් තමා අනුන්ට කතා හද හද ඉන්නෙ. Good luck 🎉
@MagicCompass
@MagicCompass Ай бұрын
මේ වටහාගැනීමේ හැකියාව හැමෝටම තිබ්බනම් ප්‍රශ්ණ ගොඩක් අඩුයි. ගොඩාක් ස්තූතියි මේ ආදරණීය වචන වලට ❤️😍❤️
@kithumfernando6315
@kithumfernando6315 Ай бұрын
I love you akka and aiya ❤❤❤
@MagicCompass
@MagicCompass Ай бұрын
Much love ❤️❤️
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Ай бұрын
Supiriyak ❤😊
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍❤️
@hansikasandeepani246
@hansikasandeepani246 Ай бұрын
Maruuu anee oyalage videos ❤️❤️😘😘😘😋😍
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍🥰
@b.prohana8390
@b.prohana8390 Ай бұрын
පළවෙනි කමෙන්ටි එක මගෙන් අනේ මට අක්කි රිප්ලයි ඕනේ ඔයා දැන් ඉස්සර ට වැඩිය ලස්සනයි
@MagicCompass
@MagicCompass Ай бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@AkDJ581
@AkDJ581 Ай бұрын
*_ඔය දෙන්නට FB, YT ඒකෙ හැම තැනම බනිනව බලන හැම තැනක ඉන්නවා බනින හේතුව මොකක්ද කියලා දැනමට‍ දන්නවා ඇති ඒ සම්බන්දව අනිවාර්යෙන් වීඩියෝ එකක් ඕනෙ අපි බලන් ඉන්නවා 🙂_*
@MagicCompass
@MagicCompass Ай бұрын
ගොඩක්ම බනින්නෙ ඉස්සර ඉඳන්ම කොහොමත් අපිට ඒ තරම් කැමැත්තක් නොදක්වපු පිරිසක්. ඉතූරු ටික සම්පුර්ණයෙන්ම ෆේක් ප්‍රොෆයිල්ස්. ඒත් එක්කම පේඩ් කැම්පේන් එකකුත් යනවා. මොනව පැහැදිලි කලත් ඒ අයටනම් වැඩක් වෙන්නෙ නෑ මල්ලි. ඒත් අපේ වීඩියෝස් බලන, මේ සිද්දිය නිසා වික්ශිප්ත වෙලා ඉන්න අය වෙනුවෙන් ඉක්මනටම පැහැදිලි කිරීමක් දෙන්නම්.
@AkDJ581
@AkDJ581 Ай бұрын
@@MagicCompass *ඔය දෙන්නට අපි ඉන්නවා 🙂❤️*
@thash9254
@thash9254 Ай бұрын
කෝකටත් ඉක්මනට මේ සිද්දිය ගෙන පැහැදිලි කිරීමක් කරලා වීඩියෝ එකක් දාන එක හොඳයි අයියේ and අක්කේ...මේ නිසා ඔයාලා ගැන නොදන්න අයටත් ඔයාලා ගැන reach වෙන්නේ negative approach එකක්. ඉක්මනට වීඩියෝ එකක් දාන්න එතකොට ඔය ප්‍රශ්නෙ ගොඩක් දුරට විසදෙයි.​ හැමදාමත් ආදරෙන් ❤@@MagicCompass
@user-kd8kb3st3t
@user-kd8kb3st3t Ай бұрын
​@@MagicCompass ආදරෙයි කුචී බුචී ❤❤ අපි ඔබත් සමඟයි
@user-dh3lu8vz8m
@user-dh3lu8vz8m Ай бұрын
english beri unata awulk nehne eyalage basawenma katha karanna puluwan google translate dagaththoth maru oyala denna wedipurama asa oyalage other country walata street food vlog walata korean japan china walatath yannako ewageth street food vlog, rathkarala kana kema vlog oni😃☺😋😋 thawanm akka mahath wenna epa leda godai healthy wa inna exersice karanna akkiyo
@dewmikavinya2119
@dewmikavinya2119 Ай бұрын
1st comment ❤
@MagicCompass
@MagicCompass Ай бұрын
😍😍👍👍❤️❤️
@user-mq8wz5bi9n
@user-mq8wz5bi9n Ай бұрын
Adarei dennatama ❤❤❤❤❤ ❤kama tikaaa nam maru 😊😊
@malshamalsha4120
@malshamalsha4120 Ай бұрын
ආදරෙයි ❤❤
@MagicCompass
@MagicCompass Ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰❤️
@user-ch8ir2gk3l
@user-ch8ir2gk3l Ай бұрын
Amoo mathakan aluth wenawa ane oyala nisa 🙏
@thulangikathewmindi
@thulangikathewmindi Ай бұрын
Keep it up akka and ayya❤
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️❤️😍😍
@madushanianuradha2578
@madushanianuradha2578 Ай бұрын
දිගටම food vlogs ගේන්න කුචි බුචි. බලන් යනකොට කුචිට ඉරිසියාකරයෝ මාර ගොඩක්නෙ ඉඳල තියන්නේ. උන් මේක අවස්ථාවක් කර ගත්තා උන්ගෙ තරහ , ඉරිසියාව පිට කරන්න. Fb eke ඔයාලට දාපු comment එකකට මටත් බැනල තිබුනා. මං හිනා වෙන reply එකක් දාලා නිකන් හිටියා . මොකද රැල්ලට එක එක්කනාගෙ කුණු හොයන මෝඩ මිනිස්සුන්ට මොනවත් කියල වැඩක් නැති නිසා. අපි දිගටම ඔයාලත් එක්ක ඉන්නවා.😍😍
@user-ty2qh5pd2p
@user-ty2qh5pd2p Ай бұрын
Niyamayi ❤ adareyi ❤❤
@MagicCompass
@MagicCompass Ай бұрын
ආදරෙයි ගොඩාක් ❤️😍😍
@shani9645
@shani9645 Ай бұрын
කවුරු කොහොම මොනවා කිව්වත් අපි ඔයාලා එක්ක ඉන්නවා. අර ඔයාලා කාපු ඇන්ග්‍රි බර්ඩ්ස්ලා මතකද ඒ වගේ හදපු බෙයාර් කෙනෙක්වත් කෑවා ඔයාලා දවසක් රාමේන් කන දවසක.අර රාමේන් ශොප් එකේදිම රාමේන් හදාගෙන කෑවේ.
@dilshananjalo1014
@dilshananjalo1014 Ай бұрын
Niyami adath enakam hitiya ekak 😎😎
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍❤️
@DORAYT422
@DORAYT422 Ай бұрын
අාදරෙයි අක්කා අයියා අදනම් සුපිරියක්❤❤
@MagicCompass
@MagicCompass Ай бұрын
Adareiiiiii 🥰🤗❤️
@xMenuzzz
@xMenuzzz Ай бұрын
Thama wasanth broge set ek awill na ned 😂
@cookfood-9
@cookfood-9 Ай бұрын
Buchi ayye gamak a vidios nam
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍
@shiranfernando9084
@shiranfernando9084 Ай бұрын
😂😂😂😂😂, there's a party at your friend's house guys
@amaliprshadika9759
@amaliprshadika9759 Ай бұрын
මමත් දැක්කා ඔයාලට ගොඩක් කට්ටිය බැනලා තියනවා ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ නිවන් සුව පතලා සමාජ මාධ්‍ය වලම දන්න ඕනේ කියල
@MagicCompass
@MagicCompass Ай бұрын
එහෙම පෝස්ට් දාපු අය ඇත්තටම දුකින්ද එහෙම දැම්මෙ කියලත් හොයලා බලන්න වටිනවා.
@lakshigirl00
@lakshigirl00 Ай бұрын
@@MagicCompasse unata oyala Ei eya ekka dapu vedio ain kare Ei wasanthawa unfollow kare ewa maha ketha weda merunu gaman niwan suwa nokiuwata oyalata ewa ain nokara inna thibba
@MagicCompass
@MagicCompass Ай бұрын
@@lakshigirl00 ඔන්න ඔයි විදියට තමයි ගොඩක් අය වැඩ කරන්නෙ. කවුරු හරි දෙයක් කිව්ව ගමන් හොයන්නෙ බලන්නෙ නැතුව ගෙඩි පිටින් ගිලිනවා. ඔයා දැන් ගිහින් බැලුවද සර්ච් කරලා වීඩියෝ ඩිලීට් කරලද කියලා. එහෙම බැලුවනම් පෙනෙයි කිසිම වෙනසක් නැතුව වීඩියෝස් ටික තියෙන ව්දිහ. ඇත්තම කිව්වොත් එයා ඉන්න වීඩියෝස් තියෙන්නෙ 4යිනෙ. දෙකක් KZbin චැනල් දෙකේ. අනිත් දෙක FB එකේ. ඒ ඔක්කොම ප්‍රොමෝශන් වීඩියෝ. ඉතින් ඇයි අපි ඒවා ඩිලීට් කරන්නෙ? හැමෝම ඔහේ හිතෙන එක ටයිප් කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලනවනම් මේවා මෙච්චර දුර දිග යන්නෙ නෑ.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 764 М.
Eating Only Cup Noodles for 24 Hours | Malaysia Mini Marts
27:02
Magic Compass
Рет қаралды 124 М.
How we pack ours bags for Sri Lanka  #very hard work .
25:26
Wasthu & Menika Family
Рет қаралды 59 М.
Cancer Hospital Little Bride 🥰
7:17
SENOO
Рет қаралды 114 М.
කුස්සියට හෙණ ගහලා  - VLOG 309
15:39
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 75 М.
Vietnam Street Food and Night Life 🐌🍸 | Stories of Lash
20:04
Stories of Lash
Рет қаралды 45 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН