Night Life and Street Food at Khaosan Road - Bangkok - Thailand | අපිට මැජික් වගේ පේන කෑම

  Рет қаралды 358,310

Magic Compass

Magic Compass

Күн бұрын

Пікірлер: 896
@vindyaupeksha5562
@vindyaupeksha5562 2 жыл бұрын
මොනවා උනත් සමහරු මොනවා කිව්වා කරත් මට අනුව නම් කෑම ගැන සුපිරිම experience එකක් දෙන්නේ magic compass චැනල් එකෙන්..අපේ රටේ ගොඩක් දේවල්වලට තියෙන සංස්කෘතික රාමුවෙන් එලියට ගියාම ඒ ඒ රටවල් සංස්කෘතීන් මාරම ලස්සනයි.විවිධයි..
@srilanka6106
@srilanka6106 2 жыл бұрын
පිට රටකට ගියාම එ් එ් ජාති කෑම කලා පෙන්නු එකට මුලින් අයියාට ස්තුති කරනවා.මට හිතෙන විදියට මේ විඩියො එක තමයි හරිම සාදරනය කලේ අයියා.🙏🙏👏👏
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
වෙනත් රටකට ඇවිල්ලා වෙනස්ම කෑම කනවා කියන්නෙ වෙනම එක්ස්පීරියන්ස් එකක්.මං නම් උක් ගස් කාලා විතරයි තියෙන්නේ බීලා නෑ.අක්කා මුලින්ම ගත්ත thai pad එකට හිත ගියා.
@shashikasewwandi1794
@shashikasewwandi1794 2 жыл бұрын
අපේ රටේ ඔය සත්තු ටික වාසනාවන්තයි නේද අයියේ බලනකොට.. හැබැයි තව කාලෙකින් අපිටත් ඔහොමම වෙයිද දන්නේ නෑ.. 😥😭 ආදරෙයි දෙන්නටම.. බුදුසරණයි ❤😘
@dewsaranethmini6096
@dewsaranethmini6096 Жыл бұрын
😭😭😭😭😭😭😭
@Viyara-be4yj
@Viyara-be4yj 4 ай бұрын
😢😢😢😢😢paw appa kanne kohomada
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 2 жыл бұрын
අඩේ බුචී අයියා නියමයි මාත් ඒක පිලිගන්නවා... ඒ ඒරටවලට ගියාම ඒ ඒ විදිහට ඉන්න ඕනී.... අනික ඒ දේවල් experience කරලා බලන්න ඕනී... ජය වේවා අයියා අක්කා😘😘😘😘😘
@shashininikeshala1365
@shashininikeshala1365 2 жыл бұрын
ඔයාලට තරම් කාටටවත් මෙච්චර ලස්සනට කෑම වල රස explain කරන්නනම් බෑ.. අපිටත් රස දැනෙනවා.. ශෝයි අනේ... ❤❤❤❤❤ හැමදාමත් video එකක් එනකන් බලන් ඉන්නව exam stress නැති කරගන්න බලන්න.. හරීම ආසාවෙන් video බලන්නේ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤😍❤
@maduwithlife7661
@maduwithlife7661 2 жыл бұрын
මට ජීවිතේට යන්න බැරි තැනකට ගිහින්.... මට ජීවිතේ ට කන්න බැරි කෑම බීම කාලා රස කියද්දී ඇත්තටම මම කෑවා වගේ සතුටුයි ..ගොඩක් ආසයි..මේ වගේ වීඩියෝ ගේනවට ඔයාල දෙන්නට ගොඩක් පින්...ආසාවෙන් බලන්නේ..ආදරෙයි දෙන්නටම....❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ජීවිතේට යන්න බෑ කියලා හිතන්න එපා. උත්සහා කරන්න. දවසක අනිවාර්‍යයෙන්ම පුලුවන් වෙයි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤
@ChathuRajapaksha-zy5mc
@ChathuRajapaksha-zy5mc 2 ай бұрын
කුචී බුචී නම් දැන් පිස්සුවක් වෙලා.This is my favorite you tube channel.🎉 Wish you all the best ayiya akka.❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 ай бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@sscomprosser02sri33
@sscomprosser02sri33 2 жыл бұрын
මේ කපල් එකට තව තවත් මේ වගේ කෑම බීම වර්ග නොඅඩුව ලැබී අපගෙ බඩගිනි ඇවිස්සීමට මේ කොමෙන්ටුව හේතු වාසනා වේවා 🙏🙏😉😘❣️😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ වාසනාවන්! ☺️😊😍❤🙏
@sunethjayawardene3997
@sunethjayawardene3997 2 жыл бұрын
ගෝනුස්සව කාපු එකට නම් ඇග හිරි වැටුණා. උක් ගස් ජූස් එකට නම් ඒකේ අනිත් පැත්ත. ඉතින් සුපිරි කෑම අත්දැකීමක්. 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤❤😍😍😍
@insight987
@insight987 2 жыл бұрын
ඔයාලා දෙන්නගේ vedios අනිවාර්යයෙන්ම මම බලනවා...ඉදිරිපත් කිරීම හරිම natural ....ඒකට මම ගොඩක් කැමතියි...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි😍❤😍
@rasanjanachathumini4688
@rasanjanachathumini4688 2 жыл бұрын
4:21 කිඹුලා කනෝ නෙවේ බුචී අයියේ...කිඹුලව කනෝ...😁😁😂😂 තව තව කන්න ලැබේවා!!!...😌😌😌 අපිත් කෑවා වගේ තමයි රස ගැන කියද්දි...😜 වැඩියෙන් ආදරේ කුචී අක්කට! 😌❤️❤️🌷🌷
@chathusupathmi3506
@chathusupathmi3506 6 ай бұрын
පට්ට අනේ මේ videos ඔක්කොම. Thailand යන කෙනෙක්ට මේ ටික බැලුවාම travel Itinerary එකක් හදාගන්න එක nothing. ❤
@MagicCompass
@MagicCompass 6 ай бұрын
😍❤️❤️😍
@heshmalavi
@heshmalavi Жыл бұрын
එකනම් මරු අයියේ , foreign අයගේ vlog වල විතරයි ඕවා ටර්‍ය් කරන්නේ , සුපිරි
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️
@Geethmashakilviedeos
@Geethmashakilviedeos 10 ай бұрын
ඊයා.. ඈක්කා...කිකිය ඉන්නැතුව මේ කෑමත් අපිට කන්න පුලුවන් කියල පෙන්නපු එකට ගොඩක් ස්තූතියි..
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️🥰
@rukiii3707
@rukiii3707 Жыл бұрын
I visited Bangkok with my husband two weeks ago. Your Thailand videos were helpful for our planning. So thank you so much, guys. Just wanted to appreciate!
@DilUm-nk4kw
@DilUm-nk4kw 6 ай бұрын
තැන්ක්ස් මචන්ලා උබලා දෙන්නටම. සෑහෙන්න අයිඩියා එකක් ගත්තා. වීඩියෝ එක පට්ට.❤❤❤❤❤❤
@sitharapiumi6022
@sitharapiumi6022 2 жыл бұрын
,මේ වාගේ අලුත් අත්දැකීම් අරන් එන අයියටයි අක්කටයි ගොඩක් thank uආදරෙයි💖💖💖
@Jananisaranga998
@Jananisaranga998 2 жыл бұрын
අම්මෝ ඒ ගට 🙉🙉🙉🙈🙈🙈මටනම් හිතනකොටත් මොකද්ද වගේ..ඔයාලනම් මරු 😍😍😍😍❤❤❤ෆුඩ් එක්ස්පීරියන්ස් වීඩියෝ එකක්නම් එහෙම වෙන්නම ඕන...ඔයාලා තමයි හොඳටම කලේ
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍❤
@sumudunianushika4730
@sumudunianushika4730 2 жыл бұрын
තායිලන්තේ ගියාට පස්සේ දෙන්නා තවත් ලස්සන වෙලා.....❤️💜️💙💚
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
☺️☺️☺️😍❤😍❤🙏🙏🙏
@samansilva7567
@samansilva7567 2 жыл бұрын
දෙන්නම ලස්සනට බලන් ඉන්න පුලුවන් විදිහට වීඩියෝ එක කරනවා නියමයි 👊👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤😍😍😍
@rishmirajapaksha7439
@rishmirajapaksha7439 2 жыл бұрын
ඔයාලා හැමදාම වීඩියෝ දැම්මත් දැන් නම් බලනවා අනේ ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ😁😁😘😘
@sankanisenathma1159
@sankanisenathma1159 2 жыл бұрын
ඔයාල දෙන්නගේ කෑම experience නම් මරු👍.මං ආසම රටකට තමයි ඔයාල දෙන්න ගිහිල්ල තියෙන්නේ💞😍.දැක්කම හිත පිරී ඉතිරී ගියා🥰😍මමත් බොහොම ඉක්මනටම තායිලන්තයටත් යනවා ඔයාල දෙන්න වගේම.දැන් නම් ඔයාල දෙන්නගේ videos වලට මං ඇබ්බැහි වෙලා වගේ.මොකද ඔයාල දෙන්න හරිම නිහතමානීව බොරු ආටෝප නැතුව සරලව හැම අත්දැකීමක්ම අපිත් එක්ක බෙදා ගන්නවනේ.🤗🤛.ආදරෙයි ඔයාල දෙන්නටම හැමදාමත්.අපිත් එක්ක මේ වගේ පරිස්සමට සතුටින්ම ඉන්න හොඳේ🙏🏻💐💐.බුදු සරණයි දෙන්නටම🙏🏻🌺💐💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. අනිවාර්‍යයෙන්ම ඔයාගෙ අරමුණට යන්න ලැබෙනවා ඔයාට. අපිත් හදවතින්ම විශ් කරනවා. ආදරෙයි හැමදාමත්. 😍❤❤😍
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
12:43 ape සංස්කෘතියට නොගැළpunath e මිනිස්සු mona taram satutinda inne e vikunana auntyge munemma teruna😢 🥲
@vishakasudarshani2861
@vishakasudarshani2861 Жыл бұрын
මට නං ඒ කාපූ සේරටම ආස හිතුනා.. හරි ෂෝක් ඔයාලගේ විඩීයෝ. 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
Oya talent aiya hamotama oya wage saththu kamata ganna bane dakkath aul wagene.e athin oya e challenge ekata niyameta face kara💥 Adath wenada wagema supiriyak tamai jaya wewa💛
@silva38.7
@silva38.7 2 жыл бұрын
මාත් කනවා හැමදාම උදේට කිඹුලෙක් 😌 චූන් පාන් වෙලෙන්දගෙන්
@Chathuri88
@Chathuri88 Жыл бұрын
🤣🤣🤣🤣
@senulakmali9564
@senulakmali9564 Жыл бұрын
🤘🤘😂😂
@karunarathna3501
@karunarathna3501 Жыл бұрын
😂😂😂😂😂😂
@arunharshana5513
@arunharshana5513 Жыл бұрын
Mokedda tho හරකෙක් ne ලෝකෙට athal දෙන්න එපා ponnayo
@AdeeshaUmayangana-p9r
@AdeeshaUmayangana-p9r Жыл бұрын
සිරා
@ranganasandipani9996
@ranganasandipani9996 2 жыл бұрын
ඔයාලා දෙන්නගේ vedio හැමදාම බලනවා මේ පලවෙනි comment එක ඔයාලා දෙන්නා ශෝයි අප්පා 😘
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
ඒ කෑම දෙස බලා කේසේ සිටිම්දෝ 😥🤤🤤🤤 මාත් චකිතෙන් හිටියේ ඒ උනාට අවුලක් නෑ වගේ නේද 😮😁 ඇත්තටම ඒක මාර අත්දැකීමක් තමයි 😍 තැනට අනුව හැඩගැහෙන්න ඕනි අනිවාර්යයෙන්ම 😍😍😍
@piuminishara2910
@piuminishara2910 2 жыл бұрын
අම්මෝ අයියේ.අද නම් කවදාවත් නැතිව ඇස් පියාගෙන බැලුවේ😭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අර මොකැයි අර?
@piuminishara2910
@piuminishara2910 2 жыл бұрын
@@MagicCompass බයම සත්තු🤗
@homesweethome20225
@homesweethome20225 2 жыл бұрын
Adeee respect anuradha aiya... Oyath experience eka gannawa wagema api wenuwenuth ekkane oya dewal karanne.. Thanx.. Yashi akkatath adarey.. Dennama maru💞👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
@sanumitha6868
@sanumitha6868 2 жыл бұрын
Me lankave inna satthu adu unoth menna meya thamai hode........ gonussa kanaakota ammo... oyala denna nam supiriyak appa... adarei dennatama...... oyala denna harima lucky ane ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
@liyanaperera6998
@liyanaperera6998 2 жыл бұрын
අක්කලා මේ video එක හරිම ලස්සනට කරලා,ලස්ස්නට edit කරලා... 💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤😍😍😍
@tSanuu
@tSanuu 2 жыл бұрын
බුචී අයියගෙ පුරුෂ ධෛර්යය තමයි මරු.... සාමාන්‍යයෙන් ඉතින් ලංකාවෙ ජීවත් වුණ කෙනෙක්ට ඔය ටික කන්න බෑනෙ.... Food video නම් ඉතින් කුචී බුචී තමයි ❤️ අක්කා අද වැඩිය කෑවෙ නෑ වගේ හැබැයි ☺️ Sugarcane drink එකට ආස හිතුණා..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤❤😍😍😍
@himansaweerarathna1020
@himansaweerarathna1020 2 жыл бұрын
තව ටික කාලයකින් අපිට වෙන්නෙත් ඔය සත්තු කන්න තමයි මේ යන විදියට 😌 අදත් මරු..කූචී සත්තු ටික කන එක තමා මෙච්චර කාලයකය video වලින් අමාරුවෙන් බලපු කොටස 😁
@kahatapitiyaajith4890
@kahatapitiyaajith4890 Жыл бұрын
අනේද කියන්නේ....😂😂
@suga3572
@suga3572 2 жыл бұрын
ගෝනුස්සෝ කන එක ගිය සතියේ ඇහුවා මේ සතියේ දාලා ...අම්මෝ ඉතින් ... අපේ කුචීටත් පුරුදු කරන්න ඒවා කන්න.... තව තවත් රටවල් වලට යන්න වසනාව ලැබේවා ... ❤️❤️❤️❤️❤️❤️... ආදරේයි හැමදාම .... ❤️❤️❤️❤️.. බුදු සරණයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කුචීට පුරුදු කලොත්නම් ගෙදරට එන ගෝණුස්සෙක්වත් බේරගන්න බැරුව යනවා 🙈😀😀 ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
@yenukisong
@yenukisong 2 жыл бұрын
අද නමි බොහොම අමාරැවෙන් බලාගෙන හිටියේ ...😀
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀
@sanduniserasinhe6580
@sanduniserasinhe6580 2 жыл бұрын
Oyage athama ශක්තිය athi vishaalayi
@indika071
@indika071 2 жыл бұрын
Allergy තියනව නම් ඕව කන්නෙ පරිස්සමින්. කෙල වුනොත් reverse නෑ. උඹල ඕව කාල මොනව හරි වුනොත් අපිටත් අවුල්. All the best !
@senaliiresha3885
@senaliiresha3885 Жыл бұрын
පලතුරු ටිකයි උක් ජූස් එකටනම් ආස හිතුනා ❤❤❤
@devikaweerawansha8382
@devikaweerawansha8382 2 жыл бұрын
හරිම ජොලි couple එකක්😘😍💞
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍🥰🥰❤️❤️🤗🤗😘😘
@h.h.aeyoka9817
@h.h.aeyoka9817 2 жыл бұрын
Thawa tikak video eka thibuna nam hodai .👌👌video eka maru .adarei dennatama ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@hasanwaidyarathne8127
@hasanwaidyarathne8127 2 жыл бұрын
අදනම් මාර අප්පිරියයි අක්කේ
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
අක්කා අයියා සුපිරීයක් තමා ඒක ඔයාලා දෙන්නා ප්‍රසන්ට් කරන විදිහ මාරම ලස්සනයි අනේ හැමදාමත් ඔයාලා ඔය වගේ සුපිරියක් ම කරන්න ජය වේවා අක්කා අයියා 💗💗💗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි❤😍❤
@shainiekanayake5359
@shainiekanayake5359 2 жыл бұрын
onna ithin mekath baluwa🙃♥️dennatama adarei god bless you🥰♥️✌🏻
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
අනුරද මල්ලි ඔයා හරි අපි ඉන්න තැනේ හැටියට ඉන්න ඔනේ හැමදාම ඔයාලට කැම බිම කිසිම අඩුවක් නැතුව ලැබේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤😍
@kashmiranikeshani7709
@kashmiranikeshani7709 2 жыл бұрын
Wow ada nm marai 🌸🌸 maram asawen baluwa vedeo ek 😊😊😊budusarani oyla denatam aiya akka
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤❤❤😍😍
@Nishi717
@Nishi717 2 жыл бұрын
අමිමො ඉතින් අක්කිගෙ කෑම කන විලාසෙ තමයි මරැ 😍😍😍😁😁😁. තව අක්කි ට ලස්සනම ගවුමි තමයි ❤️👌
@pubudunamal4625
@pubudunamal4625 2 жыл бұрын
මරු කෑම ටිකක් , අයියා කියනවා වගේ එ රටට ගිහම එ රටේ දෙවල් කලා බලන්න ඔනේ ☺️❤️💙 දෙන්නම පරිස්සමෙන් ඉන්න ❤️💙❤️💙☺️☺️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤❤😍❤❤❤
@mahimidinethra4015
@mahimidinethra4015 2 жыл бұрын
Ada dawasamath oyala dennage vedios baluwe 😍 mekath daapu gaman baluwoo....Anyway love u guysss 😚😚❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 2 жыл бұрын
Ammooo akke... mouthwatering 😍 adarei oya dennata...🌼
@rivisanCreations
@rivisanCreations 2 жыл бұрын
ආහර සංස්කෘතින් වලට ගරු කරන එළ චැනල් එකක්❤❤ ඒකත් හරි අපි යං ඊලග එකට
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤😍😍😍
@CeylonBoyzEditz
@CeylonBoyzEditz Жыл бұрын
iyaa ane gonussa knwa
@CeylonBoyzEditz
@CeylonBoyzEditz Жыл бұрын
apoi
@mahishiwimalaveera9032
@mahishiwimalaveera9032 2 жыл бұрын
ඔන්න දාපු ගමන් බැලුවෝ😁😁 අදත් මරැ විඩියෝ ඒක 💜💜💜
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤❤😍😍😍
@Jeon_girl257
@Jeon_girl257 7 ай бұрын
Army කෙනෙක් නෙද
@sisaradondeenu7647
@sisaradondeenu7647 3 ай бұрын
Math army kenenk 😊
@udekanilupul3063
@udekanilupul3063 2 жыл бұрын
අම්මෝ ඒ වීඩියෝ එකේ රස මගේ ජිවිතේ first time මම මේ වගේ street food දැක්කේ... ඇත්තටම ඔයාලා දෙන්නට සම්මානයක් දෙන්න ඕන මේ විදියට ලස්සනට රහට මේ food review කරනවට... ඇත්තටම කිව්වොත් food review නම් ඔයාලා දෙන්න තමයි... ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නට ...❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් 😍❤😍
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
අනුරාධ අයියේ ඔයානම් මාරයි පුදුම හිතුනා ඔයා කාපු ඒවා දැකලා 😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
☺️☺️☺️☺️😍❤❤❤😍
@dreamsandlife9215
@dreamsandlife9215 2 жыл бұрын
සුපිරි good luck.
@nimeshalakshani3740
@nimeshalakshani3740 2 жыл бұрын
අක්කා ලස්සනයි .adath maru aadareii ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@sahanvishmika22
@sahanvishmika22 Жыл бұрын
Mama mechchara kalayak oyalage video beluwa den appiriyai kibul maskala panuwo kala minissunta pennanna eka hari loku kamak kiyalada hithanne appiriyai
@wasana1111
@wasana1111 2 жыл бұрын
සාම්ප්‍රධාය අතික්‍රමණය 😌❤️ මිනිස්සු මොන කතා කියාවිද හිතන්නේ නැතුව ඒ experience එකත් දුන්නට thanks ඔයාලා දෙන්නට ම ❤️ තව තව කන්න බොන්න ශක්තිය ලැබේවා !!!😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@hashinidivyanjali9971
@hashinidivyanjali9971 2 жыл бұрын
Okkoma hodayi aiye....gembawa thama aula....🤪akkinam e okkoma try kale ne👍
@sachi5289
@sachi5289 Жыл бұрын
අද වීඩියෝ එක next level ❤... Camera angles නියමයි 👏👏
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤❤🙏🙏
@SachikaJayawardena
@SachikaJayawardena 2 жыл бұрын
Another underrated Sri Lankan youtube channel ♥️
@Kavi97-p3l
@Kavi97-p3l Жыл бұрын
Parissamata travel karanna dennama 😍😘😘😘😘 ඇගේ හිරිගඩු පිපුනා යකූ..පනුවෝ..🤧🤧.. හැබැයි කොල්ලා පොර 👍👍.. අක්කලගේ ගෙදර ඉන්න කැරපොත්තො ,ගෙම්බෝ එහෙම ගෙවල් අතෑරලා ගිහින්...😅🤣 ඕවත් allergic වෙයි බලාගෙන ..🤧මිනීමසුත් බාබකියු කරලා දෙයි අනාගතයේ ..නේද..අනේ මන්දා..
@iroshirathnayake4400
@iroshirathnayake4400 Жыл бұрын
ගෝනුස්සොයි, අනිට් ටිකයි කන එක නම් බැලුවෙ අමාරුවෙන් ..ඒක නම්.පොඩ්ඩක් අවුල් ගියා.......😛ඒත් වීඩියෝ එකනම් බැලුව
@shami.crmresidential
@shami.crmresidential Жыл бұрын
i love those food the insects its a new experience.....good luck enjoy your stay guys
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤🙏
@harshanijayawardhana8879
@harshanijayawardhana8879 2 жыл бұрын
video ek maru.explain karannanam kuchi buchi thama.Fruits tikata thama matanam asa hithune godakma
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤❤😍😍❤❤❤
@diannesdiary
@diannesdiary Жыл бұрын
Akki,ඔයාට ගවුම් ලාස්සනයි අනේ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@dewacha1609
@dewacha1609 2 жыл бұрын
Anee mama thamai 1 st comment eka.adarei anee oyalata❤️❤️😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
So happy and nice .🥰🥰🥰🧡💛🧡💛🧡👏👏👏cute out pits.. 👍👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 2 жыл бұрын
Ammoo ekahh...😁😍❤Adareiii akke aiye...🥳❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@denethshivon8375
@denethshivon8375 2 жыл бұрын
ම්ම්ම් මරු ආ 🤭 කුචී අක්කී රස කරන විදිහ තමයි මරු.🥰❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍😍❤😍😍😍😍
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
අද වීඩියෝ එකනම් ලංකාවේ අයගේ බඩ දගලන වීඩියෝ එකක් වෙන්න ඇති අයියේ. ඇත්තටම අපි සංස්කෘතිය කියන රාමුවෙන් එලියට ගියාම මොනතරම් නිදහස්ද. දැන් මාස කීපයක ඉදන් බිත්තර ගණන් නිසා අපේ ගෙදර අය කොක් බිත්තර කිරල බිත්තර කනවා. තම්බලා කද්දි පිණි ගද වැඩි නිසා ඔම්ලට් දාලයි කන්නේ. මම පොඩි කාලේ කිඹුල් බිත්තර කාලා තියෙනවා. දැන්නම් අපේ පැත්තේ කිඹුල්ලු වදවෙලා ගිහින්. ගෙම්බෝ ගොනුස්සො පලගැටියෝ කාලනම් නෑ කවදාවත්. ඒත් අද වීඩියෝ එක දැක්කට පස්සේ කන්න ආස හිතුනා. ඒත් අයියේ ඒ සත්තුන්ගේ බඩේ ජරාව තියෙද්දි කන්න අප්පිරියයි. හාල්මැස්සෙක් කෑවත් ඔලුව කඩලා බඩ සෝදලා නැත්නම් කන්න බෑ. හරියට පිරිසිදු කරලා හදනවනම් ඕනම සතෙක් රසයි. චිකන් වලට වගේ බෙහෙත් හෝමෝන ගහන්නෙ නැති නිසා ඇගටත් හොදයි 😊
@chathurathnayaka18
@chathurathnayaka18 Жыл бұрын
Hariyatama harii ape minissunata kukula aulak na pawth na. Eth kanne waha kiyala danne na. Beheth gahapu.
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Wenas ma experience Ekak Mey video eka, lassanai video eka superb good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@kavindijayasundara2918
@kavindijayasundara2918 2 жыл бұрын
අයියා තමයි අද දවසේ වීරයා.... ජය වේවා අයියේ...🎀💗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤❤🤗🤗🤗
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤😍
@sajinipardeepika7538
@sajinipardeepika7538 2 жыл бұрын
Wooow...ලස්සනයි වීඩියෝ එක
@dineshhettiarachchi4561
@dineshhettiarachchi4561 2 жыл бұрын
ඒ අතින් අපේ රට වාසනාවන්තයි.මේ සත්තුන්ට නිදහසේ ජීවිතය භුක්ති විදින්න ලැබෙන එක ගැන.
@induniljayaranga7695
@induniljayaranga7695 Жыл бұрын
Ape rate minissunta thama nidahase inna natte.😁
@slpuna9572
@slpuna9572 Жыл бұрын
සත්තු නිදහසේ හිටියට වැඩක් නෑනේ අපි නිදහස් නෑනේ 😅
@weerasekarawemcsk4126
@weerasekarawemcsk4126 2 жыл бұрын
මේ වගේ ගෑණියෙක් අනික් උන්ටත් හිටියා නම් දෙයියනේ පිහිටයි
@dazuotv
@dazuotv 2 жыл бұрын
Thanks for a very nice video about Khao San Road nightlife and street food👍
@tharushipathirana2644
@tharushipathirana2644 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් ඉදියෙ..😗😗❤️ ආදරෙයි දෙන්නටම 😗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@SasangiGunarathna
@SasangiGunarathna 2 ай бұрын
ලස්සනයි ❤❤🎉🎉
@MagicCompass
@MagicCompass 2 ай бұрын
😍😍❤️❤️👍👍
@renukanilmini5439
@renukanilmini5439 Жыл бұрын
ඔයාලා දෙන්නම මාරම ලස්සනයි දැන් අක්කි හරි හුරතල් 😘😘😘😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
☺️☺️☺️😍❤😍❤
@pxbaba5920
@pxbaba5920 2 жыл бұрын
Mee Channel ekee dakka lassanama street food vedio eka ❤
@hashini8586
@hashini8586 2 жыл бұрын
Ane shok akka ayya. Api thailand inno wge denenne oyalge vedio baladdi😍😍
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
*_අපේ බුචී අයියානම් ඕන කෑමක් කන්න පුළුවන් කිසිම බයක් නැතිව හොදටම මරු 👌 කොහොමත් වැඩ්ඩෙක් අයියා ආඩම්බරයි 😌😍_*
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤❤❤😍😍😍
@kdshyamalee
@kdshyamalee Жыл бұрын
ආඩම්බරයි රටටම
@imashadilrukshi239
@imashadilrukshi239 2 жыл бұрын
Adath supiri vdo ekk. Mta nm oyala dennawa as dekenma balannoni. Ragama food festival ekata enwa mn kohoma hari oyla dennwa balnnamai mn nm enneeeee.mata iwasillak naaa ❤😘😘😘😘😘😘😘😘😘😘
@yasithairosh
@yasithairosh 2 жыл бұрын
Mama balagenama hitiya video eka... Kemath laabai ne😲😲😲
@hansikasandeepani246
@hansikasandeepani246 2 жыл бұрын
Ada nam video eka patta wagee dan thama balanna awee😍😍😍😍❤️👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤❤❤
@nthapugs4434
@nthapugs4434 2 жыл бұрын
Patta ane oya denna 🔥❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙌🙌❤️❤️🤗🤗
@HARRY16111
@HARRY16111 2 жыл бұрын
Akke wassata ena gembo,Gonusso e wagema thanakola petto panuwo buchi aiyagen beraganna...."ane kuchi badala kamuko kiyai"dakapu gaman🥴 ada video eka okkoma baluwe na ane😭e saththu Nisa yawa yawa baluwe duakai ...dennatama jaya wewaa..adarei akki &aiya💚🏷️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... ඒවා ඉතින් ඒ වෙලාවට විතරයි. 😀😀 ආදරෙයි හැමදාමත් ❤😍❤
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Aneee e kame 😬😬 oyalata adareiiii
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Adareiiiii ❤️🤗
@neranjansilva8574
@neranjansilva8574 2 жыл бұрын
Patta patta... 😎♥️ Jaya wewa..👍👍
@SLASHAKEEGIRL
@SLASHAKEEGIRL 7 ай бұрын
කුචි අර ගත්ත පලතුරු කප් එකේ තිබ්බ පේර වගේ එක ඒ පේර නෙවෙයි melon❤watermelon නෙවෙයි melon කියලා පලතුරක් තියෙනවා මම ඔය melon කියන පලතුර කන්න මාරම ආසාවෙන් ඉන්නෙ
@MagicCompass
@MagicCompass 6 ай бұрын
❤️🥰🥰❤️
@yash.upeksha
@yash.upeksha 2 жыл бұрын
ඔන්න අද කලින්ම අවෝ.ආදරෙයි දෙන්නටම❤️🙌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@dileeksdissanayake6056
@dileeksdissanayake6056 2 жыл бұрын
Miss nokara thailantha vlogs baluwa.kama nisamai.math yanna asai.total bujjet kiyannako akki me gamane.
@lakshashi1861
@lakshashi1861 2 жыл бұрын
අනේ මන්දා මොනවා කියන්නද කියලා පිස්සුවක් දැන් මේක නම් ❤️‍🔥
@HSF40559
@HSF40559 2 жыл бұрын
Enjoyed this very much. Maybe do a vlog on shopping in Thailand
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
ජයවේවා. ඒ කෑම අත්දැකීම් තව තව විදින්න වාසනාව ලැබේවා.
@shyaminijayasundara5901
@shyaminijayasundara5901 2 жыл бұрын
Saththu kanawa dakiddi appiriya hithun ne. Eth gembawa kaddi kan nethi wei kiyala hithuna buchige munen pewna ekawa amaruwen wage katata damme kiyala 🙃 video eka shooi
සුපර්මාකට් Shopping වල අඳුරු පැත්ත - VLOG 346
17:23
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 96 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
බය නැතුව කරන්න ඕනේ භයානක වැඩ  - VLOG 333
22:33
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 90 М.
උපරිම සැප දෙන කොළඹ හොටෙල්  - VLOG 289
21:22
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 199 М.
රැ 5000ට කාපු තරම 🤯 | Rs 5000 Budget in Thailand
16:47
VLOG 180 - හිත පිරෙනකම් ලාබෙට ශොපින්
27:59
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 140 М.