No video

ඕනෙ දිවකට සෙට් වෙන කෑම | Crepe Runner | Restaurants in Sri Lanka

  Рет қаралды 89,840

Magic Compass

Magic Compass

Күн бұрын

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ කන්න එළියට බැස්සා. ඒ බැහැපු එක ආයෙ සුපිරිම බැහිල්ලක් බෑස්සා ඈ.. බලන්නකො වීඩියෝව.
මෙන්න අපි කාපු කෑම වල මිල ගණන්.
Strawberry + Banana + Nutella - 480/=
Brownie + Oreo + Nutella - 550
Stuffed Beef - 720
Prawn - 550
Chicken loaded potato chips - 500
Hot chocolate - 400
Brownie Milkshake - 450
Apple Mojito - 350
Blackcurrant - 350
Crepe Runner - Galle Road, Bambalapitiya
077 228 8463
Google Map Location එක.
maps.app.goo.g...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog​ #Restaurant​ #Food

Пікірлер: 783
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 2 жыл бұрын
මම ටිකක් අසනීපෙන්..කෑම කන්න පිරියක් නැහැ..ඒත් ඔයාලගෙ vlog එක බැලුවම ඉබේම කෑම කන්න හිතුණ..ඔය කෑම නැති වුණත් බඩ පිරෙන්න කෑව අනේ.. බොහොම ස්තුතියි අක්ක අයියා..😁❤️🥰😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ... ඔයාට ඒ විදියෙන් හරි උදව්වක් වෙන්න ලැබුන එක ගැන ගොඩාක් සතුටුයි. ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍❤️❤️😍😘
@poornidesilva3022
@poornidesilva3022 2 жыл бұрын
මේ දෙන්නගෙ ලස්සන අද ❤️ ඕවා කාලා අපේ හිත් කලබන්න එපා 😁 පරිස්සමෙන් ඉන්න අයියා &අක්කා😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හිත් බලන් ඉන්නෙ කැලඹෙන්නමයි අප්පා. 🙈🙈😁😁 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍❤️😍
@bhagyaalwis959
@bhagyaalwis959 2 жыл бұрын
අම්මේ දෙන්නගේ ලස්සන 😘😘අයීයා හැන්ඩියා වෙලා ..අක්කී ගොඩක් ලස්සන වෙලා ..තව චුට්ටක් බෝල වෙලා ...ආදරෙන් ඉන්න ...ආදරෙයි ගොඩක් ...😘😘😘😘🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😘😍❤️😘😍❤️😘
@shashikumarasinghe98
@shashikumarasinghe98 2 жыл бұрын
යන්න ආසම තැනක් ඉක්මණට යන්න ඕනේ ❤️ කිව්ව advise එක්ට තව කළ් තියෙනවා හැබැයි කාලීනව පට්ට වටිනවා ❤️ Nice place ❤️වැඩේ නියමායි ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... කල් තිබ්බට අවුලක් නෑ.. මතකේ තියාගත්තනම් හරි. 😀😀 ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍
@CraftAngle1016
@CraftAngle1016 2 жыл бұрын
මේ...මේ...කියන්න වචන නෑ.... එළකිරි සුපිරි පරි ඉතිරෙනවා..... 🌹😎, පැණි රස වුනත් , සැර වුනත් කෑමක්නම් ජෝඩුව එතන , . 😂 කන්නෝනි බොන්නෝනි ආතල් එකේ ඉන්න ඔනී... 🌹🙏 ජය වේවා...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කෑම වලට මොන බෙදුම්වාදයක්ද නේද? 😀😀😀 ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ❤️❤️😍😍❤️❤️
@chutututu7176
@chutututu7176 2 жыл бұрын
අක්කි අය්යයි කරන ජොබ් මොනාද 🍕🍕😘😘 අපි හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා 😘😘
@gethperera8541
@gethperera8541 2 жыл бұрын
අනුරාධ අයියා ෆට්ට ලස්සන වෙලා නේ.. 😋✌️.. නියමයි video එක.. ❤🤩
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 2 жыл бұрын
Dennama lassana wela habai 🥰❤
@gethperera8541
@gethperera8541 2 жыл бұрын
@@isuwariamarasinghe7966 oo
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... පට්ටම ස්තූතියි හොඳේ.. ❤️😍❤️
@sachisudeshi3593
@sachisudeshi3593 2 жыл бұрын
මේ රෙස්ටූරන්ට් එකෙන් කෑම අරන් දෙන කොල්ලෙක්නම්😉😉 හා අම්මේ...😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... එහෙම කොල්ලෙක් හම්බ වේවා. 😀😀😍😍
@imawijethilaka4463
@imawijethilaka4463 2 жыл бұрын
අද දෙන්නගේ අමුතු වෙනසක් තියනවා 🙊 එළියෙන් කන සතුටට ද කොහෙද😂♥️😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... තැන්කූ සෝ මච් වේවා... ❤️😍❤️😘 ඒක වෙන්න ඇති සිරාවටම හේතුව. 😀😀
@parameebhagya5779
@parameebhagya5779 2 жыл бұрын
ඔයාල දෙන්නා කොහෙ ගියත් එතන විනෝදයි....බලන අපෙත් ලේ පිරිසිදු වෙනෝ හිනා වෙලාම.....හරිම ආසයි ඔය දෙන්නව දකින්න..ඔයාල එක්ක කතා කරන්න❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ❤️❤️❤️😍😍😍❤️❤️❤️
@kishadhikalpana6141
@kishadhikalpana6141 2 жыл бұрын
අනුරාධ අයියා ලස්සන වෙලා 🤪
@nimanthaperera6646
@nimanthaperera6646 2 жыл бұрын
Oww❤️
@nawodaaushadi5675
@nawodaaushadi5675 2 жыл бұрын
Owww amuthu look ekk awith
@lakithiwageesha8784
@lakithiwageesha8784 2 жыл бұрын
konda vavala akai
@sharmilaousmand1291
@sharmilaousmand1291 2 жыл бұрын
Aka aththa lassnai aiya
@emoneywithbinancecryptocur4092
@emoneywithbinancecryptocur4092 2 жыл бұрын
Ane oww
@dilanthikaprabodini6763
@dilanthikaprabodini6763 2 жыл бұрын
Aneee balann gatta gaman comment karanna hithuna...marama lassanai ada dennama..😍😍 Parisaamata inna❤️ adarei dennatama... aneee ahooi dennama ada..😘😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ.... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️😘😘
@han_0703
@han_0703 2 жыл бұрын
Onnaa notification apu gaman ikmnin awaa oya dennage munu deka balanna♡♡♡♡♡
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@dilshinikeshala9197
@dilshinikeshala9197 2 жыл бұрын
Ada dennagema penuma wens wela.lassana wela😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... ගොඩාරියක් ස්තූතියි හොඳේ 😍❤️❤️
@shamilajayatunga
@shamilajayatunga 2 жыл бұрын
ෂා වාව් දෙන්නම ගොඩ කාලෙකට පස්සෙ කරපු පට්ට vlog එකක්. ඒ පෙන්නපු ඒවයින් මොකක් කන්නද කියලත් හිතාගන්න අමාරුයි ඇත්තටම ඒ කෑම හරිම රස පාටයි.සැර කෑමයි පැණිරස කෑම නියමෙට ගැලපෙනවා.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
එකක් විතරක් කාලා මදි වර්ග දෙකෙන්ම කෑවම තමයි සම්පූර්ණ වෙන්නෙ. 😍😍❤️❤️❤️
@hirudilehansa2318
@hirudilehansa2318 2 жыл бұрын
Adath hamadama vage lassana video ekak adarey dennatama
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
@thakshilat3715
@thakshilat3715 2 жыл бұрын
akkata konde ahama hadala lassanai .konde kadala inawata wada.🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
Ohoma keweth kettu wei😂😂😂😂😂😂😂aadrei akka aiya❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
@msvihan6434
@msvihan6434 Жыл бұрын
Price එක්ක කැම බිම දැම්මානම් හොදයි අයියෙ , අක්කෙ ❤😉
@sashinimadhushani3766
@sashinimadhushani3766 2 жыл бұрын
අද දෙන්නම ලස්සනයියියියි🌷💞❤🖤💜💙💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@thishumuthu2626
@thishumuthu2626 2 жыл бұрын
අදනම් දෙන්නටම සාදාරන විදියට කෑවා නේද? දෙන්නගෙම අමුතු ලස්සනක් තියනවා අද😍 ආදරෙයි දෙන්නටම. අනුරාධ අයියගේ කතා තමයි මරු අනේ. 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@roshshali8182
@roshshali8182 2 жыл бұрын
Eka dakala duwagena enna hithuna. Harima shok.ikmntama dihama diga video 1k aran endooooo. Adarei akki & aiyaaa ❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් අම්බානෙක. 😍😍😍❤️❤️❤️
@kushanthichamodya5354
@kushanthichamodya5354 2 жыл бұрын
දෙන්නම ලස්සන වෙලා❤️❤️ කුචීගෙ අලුත් වැඩේ එනකම් බලාගෙන ඉන්නවා 💜️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍
@nimmitharaka7543
@nimmitharaka7543 2 жыл бұрын
බඩගින්නේ ඉන්න වෙලාවට මෙහෙම වීඩියෝ එකක් බැලුවම මරු හැබැයි🤭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
බඩට පිස්සු වගේ ඇති. 😀😀
@nimmitharaka7543
@nimmitharaka7543 2 жыл бұрын
@@MagicCompass ඔව්...😂
@ourlifewithsithudimu4415
@ourlifewithsithudimu4415 2 жыл бұрын
අයියා ලස්සනයි ඔය විදියටම ඉන්න හැමදාමත් අක්කගෙත් වෙනසක් පෙනවා ලස්සනයි 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... 😍😍❤️❤️😍😍
@tilakshidodamgoda3228
@tilakshidodamgoda3228 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤ අයියාගේ පාඩමත් මරු 😍 ඉක්මනට යන්න ඕනේ 😋😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍😍❤️❤️😍😍
@nirashasiribaddana9913
@nirashasiribaddana9913 Жыл бұрын
හැම වීඩියෝ එකක්ම ආසවෙන් බලනව අපි🥰❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
අලුත් පෙනුමට බුචියා කුචියට වඩා බාලයි වගේ.අක්කයි මල්ලියි වගේ.😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මන් ඉතින් කෝමත් ලබන අවුරුද්දෙනෙ ශිෂ්‍යත්වෙ.
@user-gn9nj2wq7d
@user-gn9nj2wq7d 2 жыл бұрын
Video eka shok adath. Dennama lassana wela ada. Kema tikath maru ada.😋😋😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍❤️❤️😍😍
@RishithaDeMel
@RishithaDeMel 2 жыл бұрын
Ehh anuradha aiyage mokakdo wenasak thiyenava mn hithanne konde pattama lassanai aa ada 😍 Ha ha yashi akki tharaha wenna epa honde oyath lassanai ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අහ්. කාලෙකට පස්සෙනෙ මේ විදියට කොන්ඩෙ කැපුවෙ. ඒකයි වෙනසක් තේරෙනවා ඇත්තෙ. 😀😀 ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳෙ.. ❤️😍😍❤️
@RishithaDeMel
@RishithaDeMel 2 жыл бұрын
@@MagicCompass ai meh wididhatama inna wenas karanna epa eka lassanai
@thuwanaslam6161
@thuwanaslam6161 2 жыл бұрын
Aiya nm tikak kettu wela wageee😝 Aswen hitiye video ekak enakan😍😘❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@sudarshaniwickramathilake3296
@sudarshaniwickramathilake3296 2 жыл бұрын
එලිබැහැලා අම්මෝ.පැණි රසයි සැරයි එකතු උනාම නියමයි.මං නම් සැරට බත් කකා සීනි දාපු තේ බොනවා.ඇත්තටම නියමයි.වීඩියෝ එක නියමයි.පරිස්සමින් දෙන්නා කොරෝනා තාම ඉවර නෑ.😷
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍😍❤️❤️❤️
@nelkathilakarathne59
@nelkathilakarathne59 2 жыл бұрын
Ah eda live ekak awe crepe runner eken neda
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඕයෑස්. ආන්න හරියටම හරි. 😍❤️
@dil-duni99
@dil-duni99 2 жыл бұрын
අක්කා ගොඩාඩාක් ලස්සන වෙලා 😍💖. අද මරු 👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Marune😋 අැත්තටම ඔයාලා ගොඩක් වාසනාවන්තයි. මොකද සල්ලි දීලා ගත්තා වුනත් ගොඩක් අයට මේ වගේ කෑම වල රස බලන්න අවස්ථාව අඩුයි.😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@Gmus279
@Gmus279 2 жыл бұрын
Man kamathi menna me video walata oyalage issara wage
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කොරෝනා නිසානෙ ඔක්කොම දේවල් වෙනස් උනේ..
@madusinghapura5144
@madusinghapura5144 2 жыл бұрын
මොකද්ද අප්පේ දෙන්නගෙ රහස ඔයාල දෙන්න ලස්සනවෙලානෙ😍😍😍😍... අම්මෝ කද්දි අපේ බඩත් පිරෙනව අයියනම් ඉතිං කවුරු බලා හිටියත් කන්නෙනම් එකම විදිහට තමා ඒකනම් වෙනස්කරන්න බැරිවෙයි ඉතිං 😁.... එලිබැහැල කියන්නෙ ඒකටද මගෙ අම්මෝ දැං දන්නෙ 🤭🤭 හිනාගිහිං මැරෙනව නියමයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගම් වල පාවිච්චි කරන වචනයක් ඒක. දැන් ගොඩක්ම බාවිතයේ අඩුයි. ඒකයි ගොඩක් අය දන්නෙ නැත්තෙ. 😀 ආයෙත් අහලා ඉතින් රජ මැදුරට ගියත් මන් කන්නෙ මගේ ආතල් එක අරන්. හෙ හේ.. ගොඩම ගොඩාක් ස්තූතියි නංගී මේ අගය කිරීමට 😍❤️❤️😍
@madusinghapura5144
@madusinghapura5144 2 жыл бұрын
@@MagicCompass ඕක ඉස්සර කට්ටිය කියපු වචනයක් වෙන්න ඇති ඒකයි දැං නොකියන්නෙ වචනෙ අහල තියෙයි තේරුම දන්නෙ නෑ කිව්වම තමා දන්නෙ මාත් හිතං හිටියෙ අක්ක හිතං හිටපු විදිහට 😁🤭
@piyumichethana9479
@piyumichethana9479 2 жыл бұрын
Video eka nm maruu😋😋👌❤❤ thawa oni video me widiha akki ayiye adareyi sathutin parissamata inna bs .love you 😍😍😃👌😜👍❤️❤️❤️🌹🌹
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Ammoo matath Enna thiye nan hithuna kanna . Oyala Rasa kara Kara kadde API inne kohomada balan ane 🤣.akkatati aiyatai hemadama adarei hemadama sathutin parissamen Inna .theruwan saranai 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍❤️❤️😍😍
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Ambo kama tika 😋😍 aiya dn enna enna lassana wela wenas wela 😍😁❤ Akki nam mahath wela thwa ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... අක්කගෙ මහතනම් මේ කපේදි අඩු කරන්න පුලුවන් එකක් නෙවෙයි වෙයි වගේ. 🙈🙈😀😀😍😍😍
@binosblackbook1280
@binosblackbook1280 2 жыл бұрын
අනේ අසා හිතෙනව කන්න ඔයාලා කියන විඳිය ට 😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
දෙන්න කෙට්ටු වෙලා. හැබැයි බඩවල් දෙක නම් පුංචි වෙලා නෑ සතුටුයි. ආදරෙයි 👍👍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... බඩවල් ඇදෙනවනෙ. 🙈😀 ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️
@dilimunashinha8441
@dilimunashinha8441 2 жыл бұрын
මෙි ඩබලගේ ලස්සන ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... තැන්කූ සෝ මච් වේවා. ❤️😍😍
@lifewithjo6569
@lifewithjo6569 2 жыл бұрын
Wow ada akkiyai aiyai marama lassanaj parissamen inna jp adarei hama damth gdk
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍😍😍❤️❤️❤️😍😍😍
@savindripeiris9286
@savindripeiris9286 2 жыл бұрын
Anuradha aiya lassana wela ane..... Akkath lassana wela Sweet wela
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️
@charithforestperera2948
@charithforestperera2948 2 жыл бұрын
Ammo ammo, heaven genapu naw lu
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩෝ..... ට්‍රෙන්ඩින් නොගියත් මේ වචෙනෙම හෙන හයියක් ඈ. 😍😍❤️❤️
@memoriescelibretion2240
@memoriescelibretion2240 2 жыл бұрын
දෙන්නම ලස්ස්න වෙලා අනේ හරිම ශෝයී 😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@dinujaransara4919
@dinujaransara4919 2 жыл бұрын
අයියා ටිකක් කෙට්ටුත් වෙලාද මංදා 😎
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... 😀😀😀😍
@gayanikumari7036
@gayanikumari7036 2 жыл бұрын
Onna apith awaaaa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Ana sorry balanna kalgiya me dawas wala tika karaya bahulai ana adanam aiyage amuthu lassanak thiyanawa kiyala godak Aya kiyala .aiya konde kat akak kapala 💇💇💇 akai wanasa ohoma lassanata inno akkith lassanai hode naththam tharaha unoth bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... ඒකනෙ අනේ... මාත් මේ බලනවා මේ මොකද මේ කියලා. හැමෝම වගේ ලස්සනයි ලස්සනයි කියනවනෙ. ලැජ්ජයිත් වගේ අප්පා.. හෙ හේ.. කොන්ඩෙ කපපු එක තමයි මන් හිතන්නෙ සීන් එක. ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. පරක්කු උනාට කමක් නෑ අනේ.. ඔයා අනිවාර්‍යයෙන්ම එනවනේ. ආදරෙයි ගොඩාක් 😍😍❤️
@chamarayugan358
@chamarayugan358 2 жыл бұрын
Ai den kema wala ganan danne naththa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ ඒක අමතක උනා.. කාලෙකින්නෙ එලියට ඇවිත් වීඩියෝ එකක් කලේ.. ඩිස්ක්‍රිප්ශන් දාන්නම් ගණන් ටික.
@umeshadilhani6309
@umeshadilhani6309 2 жыл бұрын
Buchi aiyandi handi wela hode...oyala kana widiyatai kiyana widiyatai ape katata kela unanawooo😅😅wenada wagema asawen baluwa.supiri...tc..bs....ummmma
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. උම්මා උම්මා. ❤️😍😘😘😘
@___dini__girl_____3773
@___dini__girl_____3773 2 жыл бұрын
ආව්ව්ව් අනුරාද අයියා ලස්සන වෙලා මොකක්ද ‍රහස ආහ් 😁🙈❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෑ.... අඩ්ඩේ... ලැජ්ජයිත් වගේ අප්පා. 🙈🙈☺️☺️ තැන්කූ සෝ මච් වේවා හොඳේ. 😍❤️
@nimanthaperera6646
@nimanthaperera6646 2 жыл бұрын
අයියා කවදත් හැන්ඩ්සම් එත් කොන්ඩේ කපලා මාරම හැන්ඩ්සම්... ගැම්මක් අයියේ 🌝. හරිම ලස්සනයි වීඩියෝ ඒක... Love you ayya & akka❤️🤍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩ්ඩේ.... පට්ටම පට්ට තැන්කූ වේවා හොඳේ... ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@piuminishara2910
@piuminishara2910 2 жыл бұрын
1st commt eka dnna bluwe.7.03.15weni commit eka mgen..maru maru ahh❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... එක මොකෝ පහලොව මොකෝ... පට්ටම ස්තූතියි දාන සැනින්ම ආවට ❤️😍❤️
@vlogswithchootimalli5365
@vlogswithchootimalli5365 2 жыл бұрын
Notification apu gamn awooo😍😘❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️
@tharikasilva1240
@tharikasilva1240 2 жыл бұрын
අක්කට ඔහොම ලස්සනයි වෙනදට වඩා .❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍
@music_VB
@music_VB 2 жыл бұрын
Restaurant ද මොනවද අදාල නෑනේ අයියේ කෑම කන්න ගියාම කොල්ලොන්ට.😂❤.ඉස්කෝලේ කාලේ හිදලා කෑම එකට පොරකාලා කාලා,බිම අලාගෙන ඒ ගත්තූ ආතල් කොල්ලො විදියට අපි හැමතැනම ඒ වගේ තමා නේ.😎😂❤️.ගමේ නේ කොල්ලො නේ කනවනෙ බොනවනේ.😎Bs Jp Gbu.💗💫.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකයි. සිරා කතාව. ඒ හැදුනු පුරුදු ආයෙ ජීවිතේට වෙනස් කරන්න බෑ. 😀😀😍😍😍❤️❤️❤️
@prasadikafernando7624
@prasadikafernando7624 2 жыл бұрын
Sweet & Spicy kiya kiya iddi mn හිතුවෙ දෙන්නම නෙලා ගනීවි කියලා 😂😂😂💐❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
තා පොඩ්ඩෙන් නෙලා ගන්නවා. 😁😁😁🤪😍❤️
@nayomidarshika5888
@nayomidarshika5888 2 жыл бұрын
Kettuwei ohoma kawoth. 🤣🤣🤣🤣🤣🤗🤗🤗.niyamai dennage kama.adarei palenna. Theruwan saranai. Kohe giyath paressamin lamai. ❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කෙට්ටු වෙන්න ඕනේ කියන එක අමතක වෙනවනෙ කෑම දැක්කම. 🙈😀😀 ආදරෙයි අපිත් අම්බානෙක. 😍😍😍❤️❤️❤️
@disara9332
@disara9332 2 жыл бұрын
Dennama ada maarama lassanai ayya & akki .. adarei hamadama🤩🤩🤩🤩
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍
@chathurathnayake2546
@chathurathnayake2546 2 жыл бұрын
starting එකේදි, Sweet කිව්වෙත් සැරටනේ අනුරාධ අයියා. අක්කා තමා හොදටම කරේ ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... සැර කවලන් උනාම ස්වීට් උනත් සැර වෙනවා කියන එක තමයි ඒකෙ තේරුම. 🙈😀😀
@LankansInUK
@LankansInUK 2 жыл бұрын
දෙන්නනම ගෙදරට වෙලා ඉඳලා ගොඩක් ලස්සන වෙලා 😍😍😍😍❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ ඈ... ☺️☺️😍😍 හැබැයි ගෙදරට වෙලා ඉඳුනෙත් නෑ අනේ.. ඔෆිස් යන්න උනානෙ දිගටම
@chasigaming9901
@chasigaming9901 2 жыл бұрын
kawuda wediyennma keewe kiyala hitaganna beri mama........... akke lassanata keewakiyala loku wenasak na kohomath badatana...... ayiyata tibune 4 ma ekata kannai bonnai.............maru hebei
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකයි... මේ උගුරෙන් පහලට දාගන්න ටිකට මොන ලස්සනක්ද නේද? 😀😀😀
@achiniireshika1118
@achiniireshika1118 2 жыл бұрын
Lassanai adath video eka ona math ava oyalava balanna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️😍😍
@Freetimesoflife
@Freetimesoflife 2 жыл бұрын
දෙන්නම ලස්සන වෙලා 🥰 සේවරි, ස්විට් එකතු උනහම තමයි ලස්සන. 🥰.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
කැම කියන්නේ මගෙත් ආසම subject එකක්😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@sandunspremadasa3126
@sandunspremadasa3126 2 жыл бұрын
එකගයි අයියා ලස්සන වෙලා ✨ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️❤️😍😍❤️❤️
@sarasidewindi722
@sarasidewindi722 2 жыл бұрын
මම හිතුවා අදත් කෑම තමයි කියල..🤣🤣ලස්සනයි ඈ 😍😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍
@shamikajayamanna9040
@shamikajayamanna9040 2 жыл бұрын
දැන් නම් මේ video වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ 🤗🤗🤗🤗🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි ගොඩාක්. ❤️😍😍
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 2 жыл бұрын
යශී අක්කිට එහෙම කොණ්ඩේ පීරලා ලස්සනයි 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️
@tanniyaderose1332
@tanniyaderose1332 2 жыл бұрын
සැර ....ස්ව්ට් .... එක අහන් ඉද්දිම හිනා ගියා ♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.. 😀😀😀😍
@akithwithlutino2312
@akithwithlutino2312 2 жыл бұрын
Hi wewa kuchi & Buchi 🙋‍♀️ akki, aiyai dennama lassana wela, kettu wela maru aaa😍😍😍 aiyge rahasa nam ada anith video aken denagatta😁😁 kema tika nam mare maru 🤤🤤 Colombo evith yanna thiyena then wala list aka dawasen dawasa wadi wenwa 😍😍 video aka niyamai 🙌🙌 api athal ake imu 🤗🤗🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... දැන් ඒ කියන්නෙ ඒක තවදුරටත් රහසක් නෙවෙයි. 😀😀 ඉක්මනටම කොලඹ ඇවිත් ඒ තැන් කීපයක් ට්‍රයි කරලා බලන්න වෙයි. නැත්නම් ලිස්ට් එක දරාගන්න බැරි තරමටම දික් වෙලා තියෙයි ඈ. 😀😀😍😍❤️❤️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
ආ ඩබල සැර ස්වීට් ඩබල.... අයියා නම් ස්වීට් නේ😍 අක්කා ස්පයිසි..😁🥰❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... අන්නේකයි. 😀😀🙈🙈😍😍❤️❤️
@nikeshalasadarenu8854
@nikeshalasadarenu8854 2 жыл бұрын
අමො අමෝ අයියගේ හැඩ couple එක මරේ මරු ❤🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම පට්ට ස්තූතියි නංගී. 😍😍😍❤️
@youcansee8099
@youcansee8099 2 жыл бұрын
Dennama kettu wela wge.. lassani ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@malithk2774
@malithk2774 2 жыл бұрын
නියමයි අය්යේ දවසේ පාඩම... ආදරේයි දෙන්නාටම. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි. !!!!!. 😘😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍😘😘😘
@lakshaniyapa1789
@lakshaniyapa1789 2 жыл бұрын
Dennama lassanai ada.aiyage muna wenask penawa hair cut eken lassanai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍
@nayomadesilva3251
@nayomadesilva3251 2 жыл бұрын
1st
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Ada vedio eka harima lassanai oyalage vedio balanna mama harima kamathi vedio ekaka danakan balan inne ada akkai aiiai dennama lassanai niyami adrei parissamen sathutin inna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️❤️😍😍😍😍
@sachithradhananjani5641
@sachithradhananjani5641 2 жыл бұрын
අමිිමෝ..... ඔය දෙන්න දැකික කියන්නෙ දවසම ලස්සනයි ආදරෙයි ගොඩක් 💖💖💖💖 😍😍😍😍😍
@sudarshaniwickramathilake3296
@sudarshaniwickramathilake3296 2 жыл бұрын
😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@achiniindrachapa3395
@achiniindrachapa3395 2 жыл бұрын
Akka posh wela henata..aiyanam itin hamadama ohomama tama 👌😉❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... 😀😀😀😀🙈😍😍😍❤️❤️❤️❤️
@pamodimanusha2033
@pamodimanusha2033 2 жыл бұрын
Akki tikak kettu wela lassana wela wage 🥰🥰🥰🥰ayiyath lassana wela
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️
@nadeeshatharindi1365
@nadeeshatharindi1365 2 жыл бұрын
අද දෙන්නම ලස්සනයි නේ.😍😍මොකද්ද වෙනසක් තියෙනවා අනේ..🤔අමුතු qulity එකක් ⁣තියෙනවා ඇත්තටම..අයියටනම් එකෙන්ම දකුණේ කොලු ගතිය තියෙනවා,ඒ හැසිරීම,බොරු ගති නෑ😁😜..මරු හොඳේ..🤘👌නියමයි..👍❤❤ love much😊😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... හැමෝම කියන මේ වෙනස මොකද්ද කියලා අපි දෙන්නත් පණ දාගෙන කල්පනා කරනවා. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
අදත්..අාවා..ඩයාලා..බලන්න..සුපිරි...අ ෙන්..බුදුසරනයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍❤️❤️
@samodyaudumalagala929
@samodyaudumalagala929 2 жыл бұрын
Sera unth sweet unath apita jolly. Intro eke akkge mune sera. ☺️☺️☺️ kohomath unth kmk na oylge oni vlog ekk blnwa. Love u akki and ayya ♥️♥️♥️ super nice vlog ♥️♥️♥️😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අක්කා තමයි සැරට අධිපති. 🙈🙈😁😁 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️😍😍😘😘😘
@taniyasilva6738
@taniyasilva6738 2 жыл бұрын
spicy Crpe aka thamai රසම😋😋😋.thawath me wage lassana vedio aran enna.aiya nam aththatama sweet thamai.adarei iten dennatama❤️❤️❤️❤️❤️.restaurant walata yanakota parissaman covid iwara na ne thama.parissaman enna.bs❤️❤️❤️💗💗💗💗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. පරිස්සම තමා පලවෙනි දේ මේ දවස් වල. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
අනේ ඇත්තටම අය්යා ලස්සන වෙලා..අක්කි ටිකක් කෙට්ටු වෙලා ද මන්දා...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️
@suga3572
@suga3572 2 жыл бұрын
මම ආසම කෑමක් බ්‍රව්නී...😘😘😘😘..... මේ ඇත්තටම අපේ අනූගේ අද මාරම ලස්සනක් පෙනුනා මොකද්ද රහස..... ❤️❤️❤️ ..ආදරේයි දෙන්නටම ... බුදු සරණයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... මොකද්ද අප්පා සිරාවටම හැමෝම වගේ මේ කියන වෙනස. සමහර විට කාලෙකට පස්සෙ නෝමල් හෙයාකට් එකක් කපලා නිසාද දන්නෙ නෑ.. 😀😀 පට්ටම තැන්කූ හොඳේ.. ආදරෙයි පැලෙන්න. 😍❤️😍❤️😍
@suga3572
@suga3572 2 жыл бұрын
@@MagicCompass ඒක හිතා ගන්නත් බෑ මම ඉතින් මූන දිහාම බලන් හිටියා ... තවත් තරුණ වෙලා පෙනුමත් තිබ්බා.... කොහොම හරි ඔයා හැඩ වෙලා ලස්සන වෙලා .... යශී මැණික ඔයත් ලස්සනයි හොදේ...❤️❤️❤️
@chamathkasenanayaka2741
@chamathkasenanayaka2741 2 жыл бұрын
පටන්ගැම්ම තමයි මාරු ආ... 😁 💜
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... 😀😀😀😍❤️
@manojlakshan9174
@manojlakshan9174 Жыл бұрын
හායි කුචි බුචි ඔයාලගේ වීඩියෝ මං හැමදාම බලනවා මං අසනීපෙන් ඉන්න නිසා දවසට වීඩියෝ 3 ක් 4 වගේ බලනවා ...................
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනේ... ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@asithaprabath9658
@asithaprabath9658 2 жыл бұрын
යසී:- ගොඩක් කට්ටිය එලිබැහැලා රෙස්ටුරන්ට් අයිතිකාරයා;- මාව පිච්චෙනව වගේ පාරිභෝගිකයිනි..... 😅🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හම්බෝ... 😀😀😀🙈🙈🙈
@maneeshagimhani4195
@maneeshagimhani4195 2 жыл бұрын
Akka hari lassanai ohoma konde bedala karabu dala shoi😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍
@wkkawindikapunsara4449
@wkkawindikapunsara4449 2 жыл бұрын
Oyala dennata kana eken thora lokayak neda ane ❤❤❤❤❤ matath kema kiwwoth okkoma amathakai 😁😁😁😁😁😁,,,lassanai oyalage sathutin enna hemadama .... ❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කෑම තමයි නේද අපේ ලෝකේ. 😀😀😍 ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Hi guys, Ada Anuradaga muna eliya wetila , mokadda wenasa, katata kelath enuwa, niyamai ,Adarei parissamen inna budu saranai 😘😘❤❤❤👌👌👌👌Anuradage prathi paththi niyamai jayawewa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ..... පට්ටම පට්ට තැන්කූ වේවා... මාත් මේ කන්ෆියුස් වෙලා ඉන්නෙ හැමෝම මේම කියන්නෙ මොකද කියලා කල්පනා කරලා. 🙈😀☺️ ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍😍❤️❤️❤️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
Ada 2nnage wenadata wada amuthu lassanak thiyenawa..ada kemanam maru..😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... පට්ටම පට්ට තැන්කූ වේවා නංගී. ❤️😍😍❤️
@yasodhaimalki16
@yasodhaimalki16 2 жыл бұрын
........🥰💖💗හායි ෆූඩීස් 🥰💖💗...... මලු මලු අනේ ඔය දෙන්නා , අපේ බඩගිනන අවුස්සනෝ නේද 😉🤭 , අයියාගේ දවසේ ඔවදන ගොඩකාලෙකින් ඇහුවේ , ඉක්මනින්ම තව වීඩීයෝ එකක් අරන් එමු 🥰😉💗, 🥰💖💗 එහෙනම් සතුටින් , පරිස්සමෙන් ඉන්න ගමන් ආතල් එකේ ඉමු හොදේ😉 🥰💖💗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව්නෙ අනේ... රෙස්ටුරන්ට්ස් වලට යන්න බැරි උනත් හරි දවසෙ ඔවදනත් මිස් වෙලාම ගියා. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. 😍❤️❤️😍
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Aiya lassna wela kettu wela 😎❤ akkath lassni ❤ yummmmmy chocolate yannona dawsaka math 😋😋😋 adareii aiya oya widihata patta 😎👍🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩ්ඩඩ්ඩේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ නංගි. අනිවා යන්න දවසක. ආදරෙයි අම්බානෙක. 😍😍😍❤️❤️❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
@@MagicCompass ❤❤❤❤
@nuwanthidilrangi8773
@nuwanthidilrangi8773 2 жыл бұрын
Aiyya lassana wela akkath ehemai adanm wenasak
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍❤️❤️❤️
@hsuhadasili1031
@hsuhadasili1031 2 жыл бұрын
Patan gamma thama maru 😄😄maru dabala adarei godak dennatama💖💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක්. 😍😍😍❤️❤️❤️
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 2 жыл бұрын
අද දෙන්නම ලස්සනයි.. ❤️❤️ ඔව් අයියා ඔය video බලන්න තමයි අපි ආසත්.. 😀😀❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
New crepe Runner Sri lanka | stories of lash
10:28
Stories of Lash
Рет қаралды 25 М.
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН