KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මිනිස්සු අතින් සිදුවූ ලොකුම සහ මිල අධිකම පිස්සු හැදෙන අත්වැරදීම් | Most expensive work Mistakes
13:26
සැණෙකින් මහා විනාශයක් කල හැකි ලොව භයානකම වේලි 13 ක් | Discover The Largest Dams in The World
14:04
Правильный подход к детям
00:18
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Don’t Choose The Wrong Box 😱
00:41
ලෝකයේ වේගවත්ම දුම්රිය හැදෙන Maglev තාක්ෂණය ගැන පුදුම දේවල් 8ක් | The Fastest train ever built
Рет қаралды 146,321
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 173
@awishkaakalanka7751
2 жыл бұрын
පට්ට ම වටින විඩීයෝ එකක් 😍❤️👍🏻
@vihangabimsara4716
2 жыл бұрын
අපේ රටට ඔච්චර වේගයක් ඕනි නෑ උපරිම 180 Km ක් ඇති ලංකාව පොඩි රටක් නිසා. ඒ නිසා අපේ රටේ දුම්රිය වල පහසුකම් දියුණු කලා නම් ඇති
@captainnemo3958
2 жыл бұрын
ඒක ඇත්ත 🥰❤️
@dulsara_manakal.
2 жыл бұрын
එච්චර ඕනිත් නෑ හැබැයි... පහසුකම් නම් දියුණු කරන එක හොඳයි තමා...
@cnetInc
2 жыл бұрын
අපේ රටේ මේ කපේදී නම් වෙන එකක් නෑ.3022 දී විතර වෙයි බ්‍රෝ..
@shashikadilshan2701
2 жыл бұрын
මේක ඊශ්‍ට්‍රයලයත් මෙක පට ගන්න යන්නෙ.ඒ රට අපේ රටෙන් තුනෙන් එකක්
@filaxgaming
2 жыл бұрын
පිස්සුද ආරක්ශාව සමඟ වේගය කොච්චර තිබ්බත් කමක් නෑ . වේගය වැඩි වන තරමට ගමනට යන කාලය අවම වෙනවා එතකොට තදබදයත් අවම වෙනවා . මාතර ඉදන් යාපනේට පැය 15න් යන ගමන පැය 4කින් 5කින් යන එක සාපේක්ෂව ඉතාමත් වාසියි ඒත් ඒ ගමනමපැයකින් යන්න කවුද අකමැති.කොච්චර කාලය ඉතුරු වෙනවද. ආරක්ශාව සුවපහසුව සමඟ කොච්චර වේගයක් තිබ්බත් කමක් නෑ
@chinthakarajapaksha9652
2 жыл бұрын
පට්ට වීඩියෝ එකක් හොද පැහැදිලි කිරීමක් වගේම හරි පැහැදිලි සුපිරි වොයිස් එකක් බ්‍රෝ . මම ආසම මේ වොයිස් එකට
@laksiriekanayaka9353
2 жыл бұрын
ලංකාවෙත් දුම්රිය ඉලෙක්ට්‍රික් බවට හරවලා පැයට කි.මී 150 තිබ්බත් අැති පහසුකන් දියුනු කලානම් වටිනවා.
@pasindudulmina3478
2 жыл бұрын
මම විදුලි කෝච්චියක ගිහින් තියේ. ඒක පට්ට ඇස් දෙක වහගත්තොත් ප්ලේන් එකක යනෝ වගෙ.
@amilafernando2564
8 ай бұрын
Like
@hasinthadilshan6334
2 жыл бұрын
පට්ට video එකක්,ආදරෙයි wishma lokaya😋😋😋 ❤️❤️❤️❤️
@techmaster9252
2 жыл бұрын
අදත් වැදගත් video ක් .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SLRESANJANA
2 жыл бұрын
ඔව්
@techmaster9252
2 жыл бұрын
😍
@gimhanijayasena2823
2 жыл бұрын
Api කැමති මේ කට හඬට
@eronneniroshini9996
2 жыл бұрын
අපිට කොරියාව ගැන වීඩීයෝ දෙන්න පුළුවන් ද? ඔබ තුමා ගොඩක් හොදට පැහැදිලි කරනවා..🙏
@indrajithg
2 жыл бұрын
kzbin.info/www/bejne/sHmXmWxsi9Fln8k
@armygirl6619
2 жыл бұрын
ඊලග වීඩියෝ එක දකුණු කොරියාව ගැන දෙන්න කෝ......... 🙂
@okithdesilva129
2 жыл бұрын
I would love if more people in Sri Lanka do experiments and try to make something new like me!
@Ranaofficial9901
2 жыл бұрын
Godak watina video ekak👍
@samanthaprabath7644
2 жыл бұрын
මන් මේ තොරතුරු මීට අව් පහ හයකට පෙර අනුර දිසානායක මහතාගෙ කතාවක ඇහුව.ස්තූතියි ඔබට
@tharinduharshana7547
2 жыл бұрын
මේ කටහඩ තමා ලස්සනම 🙈💕
@yehanchiranjiwa7507
2 жыл бұрын
සුපිරි 👍🔥
@binarasathsanda__28
2 жыл бұрын
Wishma lokaya කන්සා ගැන video එකක් ගෙන්න කෝ ❤️❤️
@nuwanduminda5599
2 жыл бұрын
නයිට් රයිඩර් කතා මාලාව ගැන වීඩියෝ එකක් කරන්නකො.
@diluka287
2 жыл бұрын
esama wawa hamotma budu sarnai Davi.pihitai
@chamikalakith3599
2 жыл бұрын
Godak kaalayk idan dei kiyla balagen hitiya me vidio eka ❤️
@hadiod3870
2 жыл бұрын
අනේ අයියේ SHAKIRA ගැන video එකක් ගේන්නකෝ 🥲💔 කීදෙනෙක් නම් ඉල්ලුවද 🥲💔💔
@okithdesilva129
2 жыл бұрын
I know about this fascinating technology and I'm doing experiments with superconducters like YBCO!
@sudeerathennakoon
2 жыл бұрын
ලංකාවේ අපිට සැබෑ නොවන හීන තමා 😭
@ramyakw5166
2 жыл бұрын
අපේ රටේ මේවගේ බුලට් දුම්රියක් හදන්න පුළුවන් දක්ෂතා ඇති කාර්මික ඥානය ඇති දූ පුතුන් බිහිකළ යුතුය. දේශීය කර්මාන්ත දියුණු කර අපේ රට මේ ලෝකයේ ඉහළම තැනට ඔසවා තබමු...
@SLRESANJANA
2 жыл бұрын
පට්ට අද video එක
@disalavathsuka
2 жыл бұрын
russiyawe metro system eka gana video ekak gennako
@strangerthings3604
2 жыл бұрын
👍
@yamuna9775
2 жыл бұрын
මෙි වගේ අපි නොදන්න අලුත් තොරතුරු ලබා දෙන්න ඔබට ගොඩක් ස්තුතිය .🙏🙏🙏😱
@SL.PC.LEGEND.
2 жыл бұрын
I love you wishma lokaya
@sujithpriyantha1793
2 жыл бұрын
Thank you !!!
@vinodanaperera7857
5 ай бұрын
සුපිරි ❤👍🙏🙏🙏
@oshada2512
2 жыл бұрын
Voice patta
@ayiyainangi8146
2 жыл бұрын
වටිනා වීඩියෝවක්.
@pererastores9509
2 жыл бұрын
Thanks 👍
@dulanjakawshan713
2 жыл бұрын
වාහන ගැන video එකක් ඕනේ 🤭
@_Strange_01
2 жыл бұрын
Great👍❤
@okithdesilva129
2 жыл бұрын
Thank you so much for this insane video!
@rumeshmadushan5355
2 жыл бұрын
❤️❤️ ආදරෙයි
@sampathpradeep3058
2 жыл бұрын
Super .
@wasanaboxing
2 жыл бұрын
Nice❤❤ sharing my friend
@tdilytharindudilshandebmus2100
2 жыл бұрын
Great 👍👍👍👍👍👍
@summapradeep3184
2 жыл бұрын
කටහඩ වෙනස් වෙච්ච එක ලොකු දෙයක්
@dulsara_manakal.
2 жыл бұрын
මම නම් හිතන්නෙ ලංකාවෙ කෝච්චි ඔච්චර වේගෙන් යන්න ඕනිම නෑ මේ යන වේගෙ හොඳටෝම ඇති. හැබැයි *ලංකාවෙ කෝච්චිවල තියන පහසුකම් වැඩිකරන එකයි *මිනිස්සුන්ට කෝච්චිවල ගමන්කරන එක පහසු කරන එකයි *වෙලාවට කෝච්චි දාවනයයි කියන ටික හැදුනනම් හොඳටම ඇති. බදුල්ලෙ වගේ යන කෝච්චියක් 400km/h ගියොත් ඒ train ride එකේ කිසි ආතල් එකක් නෑනෙ. අඩුම ගානෙ පරිසරයෙ ලස්සනවත් විදින්න බෑනෙ . අනිත් ඒවත් එහෙම්මම තමා ...
@nuwanduminda5599
2 жыл бұрын
මම නම් ජීවිතේටම කෝච්චියක ගිහිං තියෙන්නෙ දෙපාරයි. ඒකත් 2004 අවුරුද්දෙදි.
@p.h.oshanauddeep7793
2 жыл бұрын
Europe band එක ගැන ඕන
@Upulgeerasa
2 жыл бұрын
Machan e kiyanne thathparekata km 6 humtho gallen naggoth yapane gammak hallo lassana katahada
@Upulgeerasa
2 жыл бұрын
Fast
@sieno-xtt61965
2 жыл бұрын
චීනේ දියුණු වෙනවා අනිත් රටවල් වලට නය දිලා බංකොලොත් කරලා😪
@nuwansanjeewa9114
2 жыл бұрын
එහෙම වෙන්නේ නැ ...නය හරියට කලමණාකරණය කරනවා නම් ....ඒක ට අපේ කාලකන්ණි 😡
@sieno-xtt61965
2 жыл бұрын
@@nuwansanjeewa9114 වැඩියෙන්ම වැරද්ද තියෙන්නෙ පාලකයන්ගේ තමයි ඒ වුනත් චීනෙත් නය දෙන එකේ සිමාවක් තියාගන්න ඔනේ
@feadl5011
2 жыл бұрын
චීනෙන් මේ 2020 දී මතක විදිහට අවුරුද්ද! ලන්කාවට චීනේ ප්‍රධාන කෙසෙක් අපනයන කරුවා වෙන්න අවස්ථාවක් දුන්නා. අපේ ගොන් පාලකයෝ ඒක ගණන් ගත්තේ නෑ. අපේ පාලකයෝ ණය විතරයි ගත්තේ. එහෙම බැලුවොත් අපේ දේශපාලකයෝම තමයි වග කියන්න ඕන. අඩුම ගානේ රුසියාවෙන් අඩුවට තෙල් ටිකවත් ගත්තද?
@sieno-xtt61965
2 жыл бұрын
@@feadl5011 ඔව් ඉතින් අපේ 69 ලක්ෂයේ මොලේ තමයි😂
@feadl5011
2 жыл бұрын
@@sieno-xtt61965 මම මේක හරියටම කියලම පටන් ගන්නම්. අපේ ගෙදර හැමෝම මහමැතිවරණ වලදී ජේ.වී.පී. එකට චන්දේ දුන්නේ. ඒත් ජනාධිපතිවරණයකදී වඩා හොද කෙනාට දෙන්නේ. ගිය ජනාධිපතිවරණයට දුන්නේ ගෝඨට තමයි. මහමැතිවරණයට දුන්නේ ජේ.වී.පී. එකට. 69 ලක්ෂේ කිසිම වැරැද්දක් නෑ. මොකද ගෝඨා එද්දී එක එක සැලසුම් හිටන් කිව්වනේ! උදා- තක්කාලි වගා වල තැලිච්ච පොඩි වෙච්ච තක්කාලි නිකන් විසික් කරනවා කියලා ආවම ඒවගෙන් සෝස් හදලා රැකියා නිෂ්පාදනය කරලා ඒවාගෙන් නිර්මාණය වෙන නව රැකියා( පැකට් කිරීම වගේ) තව රැකියා නිෂ්පාදයන කරනවා කිව්වා. එතකොට ඒ දැක්ම හොදයි වගේ තමයි පෙනුනේ. අනික සහරාන් බෝම්බ ගහපු කේස් එක. යුද්දේ ඉවර කරපු නිසා ඒකත් විසදයි කියලා හිතන එක සම්පූර්ණයෙන්ම සාධාරණයි. ඒත් මුන් අපිව රවට්ටපු එක තමයි කේන්තිය.
@praveen_brother
2 жыл бұрын
Americawa ai mee technology ekat join vela naththe.......?
@okithdesilva129
2 жыл бұрын
Can you make videos about Avicii and Now United?
@suhigirl1498
2 жыл бұрын
3 weni like ek mageee😍🎉❤️
@Portraitdrawingart
4 ай бұрын
ජපානයේ ඔකිනවා දූපත ගැන video ekak karanna puluwan nm
@rnvnk941
2 жыл бұрын
නියමයි 💙
@ruvinruvishfernando889
2 жыл бұрын
Thank you🙏
@madutharanga7654
2 жыл бұрын
බුදුසරණයි ....!
@SLRESANJANA
2 жыл бұрын
Ijn shimakaze ගැන දාන්නකෝ
@wasanaboxing
2 жыл бұрын
Good job
@chayanethshini1542
2 жыл бұрын
Good video 😍♥️♥️♥️♥️
@kavishkau
2 жыл бұрын
Niyamai
@pindaham2155
2 жыл бұрын
අපේ රටටත් අවශ්ශ්‍ය මේ වගේ දුම්රිය සේවාවක්
@සනා-ව6භ
2 жыл бұрын
Kohomda metram wegayak mehe use karanne.pissuda
@tharanganisenanayake9859
2 жыл бұрын
ගොන් පකා 😂
@tharanganisenanayake9859
2 жыл бұрын
උගේ මූන දැක්කාම පේනවා හෙන හරකෙක් කියලා 😂😂
@janithudara5286
2 жыл бұрын
@@සනා-ව6භ ඉතින් ඔය කියන්නෙ ශැංහයි මැග්ලෙව් එක අර 30km වගෙ පොඩි දුරත් යනව එච්චර වේගෙකින්. ඉතින් ලංකවෙ යට ඉදන් උඩටම හැදුවත් 500km වඩා කවර් වෙනවා.පොඩි දුරක් ද එ.ානිත් රටාලට සාපේක්ෂව ටිකක් පොඩි උණාට මේව ප්‍රායෝගික නෑ කියන තරමට පොඩි නෑ ලංකාව
@සනා-ව6භ
2 жыл бұрын
@@janithudara5286 ane bn me denatath dawasak yanna kalin lankawe eha kone idan meha konata ynna puluwan.oita kalin karanna kochchra dewal tyda.loke tyna hema labbama mehe krnna ona ne.apita gelapena ewa karama athi.Oita wada hodai muhudin gaman maragayak unath lankawe wate ynna hdanna puluwan.
@yohandilshan9581
2 жыл бұрын
අද මමයි එක 😁🥳😂
@Binura.Imalsha
2 жыл бұрын
අවදානේද ඕනේ කෝ ලයික් පකයාට පල පුක නොදි 😹👈
@lahirurathnajith6668
2 жыл бұрын
කටහඬ නම් හරි ගිහිල්ලා වගේ..
@praveenkawishka2830
2 жыл бұрын
Niyamai NEDA
@g_c1413
2 жыл бұрын
ඒ උනාට කෝච්චියක් උනාම ගැස්සෙන්න ඕන නැත්නම් වැඩක් නෑ 🥴
@wasanthawijekoon1461
2 жыл бұрын
ඒ උනාට කෝච්චියක් උනාම ගැස්සෙන්න ඕන නැත්තම් ගතියක් නෑ 😂😂
@MilindaTayashan1990
2 жыл бұрын
I have good experience on Shanghai maglev train. it is so smooth 😊😊😊
@amsaranga2382
2 жыл бұрын
ලංකාවට කොහෙන්ද සල්ලි ඔවුවට....🥲✌️💔 තියන එකක් වත් හදා ගන්න බැරි කොට හින තමා මෙකක් ගන්න එක....🥲🥀✍️
@dasunjana161
2 жыл бұрын
විද්‍යාව විශ්වාස කළ උන්...
@Kuvinirisara
2 жыл бұрын
මේක අපේ රටේ ද කොහෙද 😂😉💕 නේද
@ranjansinha1744
2 жыл бұрын
ඔව් වර්ෂ 3050 දී. 🤣
@siwdesalk
2 жыл бұрын
නියමයි.😍
@ashanwickramasinghe7277
2 жыл бұрын
Super W . L
@avishkad1701
2 жыл бұрын
💙😊👍
@divyaparami5646
2 жыл бұрын
💓💓😍
@dhammikakumara8018
4 ай бұрын
Something worthwhile
@Nature.andlife
2 жыл бұрын
Super
@ashannevishka4495
2 жыл бұрын
ගුවන් යානයක් වගේ ඉහළට ඔසවන Train එකක් How to work SC Maglev Train| - kzbin.info/www/bejne/iZeQeXZodrKLisk
@awishkaakalanka7751
2 жыл бұрын
👍🏻👍🏻
@tharusha561
7 ай бұрын
ජපනා වැඩ්ඩා❤❤❤❤❤...
@Isuru_Jeewapriya
2 жыл бұрын
❤️🤗👌
@isharamaduranga4538
2 жыл бұрын
ලංකාවෙ train වල පහසුකම් දියුණු කරන්න කියනවා කට්ටිය. හැබැයි තියෙන එකත් ගලවන් යන උන් ඉන්න රටක කොහොමද දියුණු කරන්නෙ කිසි දෙයක් නැ train වල ඔක්කොම ගලවලා
@chathurachamathkara2366
2 жыл бұрын
❤❤
@nishanthalwis4862
2 жыл бұрын
Ape itin speedma podi manike tamai😁
@dushanprabath5659
2 жыл бұрын
💖💗💖💗💖💗💖💗💖
@tharusha561
2 жыл бұрын
සුද්ද නිසා තාමත් ඩීසල් කෝච්චී ටික හරී තියනව... සිංහල උන්ට මොන දියුනුවක්ද... ටිපර් පාකීන් ඇත 🤣🤣🤣
@randimadilhara2616
2 жыл бұрын
Amoo 😂😂😂💔💔
@slchikoo953
2 жыл бұрын
ලංකාවට තව අවුරුදු 1000 වත් යයි අපි එතකන් ඉමු ..
@pradeepkumara5292
2 жыл бұрын
🤘🤘🤘
@raveen9811
2 жыл бұрын
Patta❤️
@tharukashadilshan5818
2 жыл бұрын
Mm eka
@MrGathika
2 жыл бұрын
මේව වටින්නෙ කාලය වටින මිනිස්සු ඉන්න රටවලට. මෙහේ ඉන්නෙ කාලකන්නි. උන්ට වැඩක් නෑ..
@sandaruwansan5683
2 жыл бұрын
NicE
@gamingdarsha2
2 жыл бұрын
තාම කොච්චියක ගිහින් නැත්තෙ කව්ද? මම විතරද 😒🧐
@dumindumadumal4778
2 жыл бұрын
ලොව විශලතම ⛪ පල්ලි ගන video ඓකක් කරන්න
@kumariwalpita8878
2 жыл бұрын
Godak hodai
@nadeeraoshan1735
2 жыл бұрын
ලංකාවෙ ඉන්න අපිට ඔවා හැමදාටම හිනයක් වෙයි (සමහර විට)😐
@EuropeanVehicleLovers
2 жыл бұрын
😍💥
@mohamednushan8018
2 жыл бұрын
Hi
@tharusha561
7 ай бұрын
සිංහල උන්ට හීන තමයි 😂😂😂... හෙල රාවනයන්ට ජය 😂😂
@chamodjayavihan1481
2 жыл бұрын
Express on na ara s14 train thiyenawanam athi
@namalithashila4446
2 жыл бұрын
😎😎😎
@manu-y2p6r
2 жыл бұрын
👀💜
@gihanimesh3997
2 жыл бұрын
🇯🇵😍
@w.dfanando7688
2 жыл бұрын
😄👍👍👍👍👍
@chanuka8469
2 жыл бұрын
Lankava kavada kochhi Hadid's danna me vage
@viruban8977
2 жыл бұрын
Hiiiii
13:26
මිනිස්සු අතින් සිදුවූ ලොකුම සහ මිල අධිකම පිස්සු හැදෙන අත්වැරදීම් | Most expensive work Mistakes
Wishma Lokaya
Рет қаралды 197 М.
14:04
සැණෙකින් මහා විනාශයක් කල හැකි ලොව භයානකම වේලි 13 ක් | Discover The Largest Dams in The World
Wishma Lokaya
Рет қаралды 168 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 9 МЛН
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 27 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 49 МЛН
14:21
ශ්‍රී ලාංකීය ජනතාවට සෑමවිටම හිතවත් ජපානය ගැන පිස්සු හැදෙන දේවල් 40ක් |Interesting Things About Japan
Wishma Lokaya
Рет қаралды 367 М.
10:09
අඩි 25000ක් ඉහළ අහසේදී මේ ගුවන් යානයේ ඉන්ධන ඉවර වෙනවා - ගුවන් නියමුවන් සිදුකල දේ |Gimli Glider Story
Wishma Lokaya
Рет қаралды 257 М.
10:59
ලොව පුරාම ජනප්‍රිය මර්සිඩීස් බෙන්ස් කාර් සමාගම ගැන පුදුම දේවල් 08ක් | History of Mercedes-Benz Car
Wishma Lokaya
Рет қаралды 154 М.
17:13
Japan bullet train | ජපානයේ අධිවේගී දුම්රිය | #salindasenarath
Salinda Senarath
Рет қаралды 102 М.
10:11
චීනය හදපු මේ මහා වේල්ල නිසා පෘථිවිය කැරකෙන වේගය පවා වෙනස් වුණා | World's largest power station
Wishma Lokaya
Рет қаралды 287 М.
9:50
භයානක සාගර පතුලේ තිබී සබ්මැරීන් වලට හමුවූ විශ්මිත දේවල් 8ක් |Deep-sea Discoveries Made by Submarines
Wishma Lokaya
Рет қаралды 187 М.
8:50
ඇතුල දැක්කම පිස්සු හැදෙන ලොව සුඛෝපභෝගීම වාහන 10ක් | The 10 Most Luxury Vehicles in the World
Wishma Lokaya
Рет қаралды 254 М.
10:54
ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක් | What if Sri Lanka Has Never Invaded
Wishma Lokaya
Рет қаралды 193 М.
9:55
විශාල මුදලක් රටට ඉතිරි කරමින් පළමුවරට දුම්රිය හදන හැටි | On Topic with Hasitha Wijewardena
Ada Derana
Рет қаралды 528 М.
9:56
ලොව වැඩිම ආරක්ෂාවක් ලබා දෙන ඩොලර් බිලියන ගාණක් වටිනා රහස් රෙසිපි 07ක් | 7 Billion Dollar Recipes
Wishma Lokaya
Рет қаралды 263 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 9 МЛН