උමංදාවේ ටින් කෑම වංචාවක්ද? | UMANDAWA FOOD REVIEW | SRI LANKAN FOOD | MAGU ASMR

  Рет қаралды 392,413

Magu ASMR

Magu ASMR

Күн бұрын

Пікірлер: 723
@maguasmr
@maguasmr Жыл бұрын
Hello KZbinr Join Our Group 🎖️️ Link : chat.whatsapp.com/FRIvgtQfvAL0WYFdCyg5fj 🔮 ( 1000 KZbinrs 2024 Program එක පිළිබඳ විස්තර ලබා ගන්න whatsapp group එකට join වෙන්න) ⛳
@miggg123
@miggg123 Жыл бұрын
owa hodai kandak uda camping gihin gini malayak gahala rath kerela kanna
@AjanthaPremaK
@AjanthaPremaK 11 ай бұрын
💪
@HashiKumari-k9i
@HashiKumari-k9i 3 ай бұрын
රස නැ නේද..😂😂😂😂😂ගාන වැඩි තමා
@lakshmiabedeera45
@lakshmiabedeera45 11 ай бұрын
හොද දරුවෝ දෙන්නෙක් කියලා හිතුනා විඩියෝ එකේ අන්තිම ටික බලද්දී තුනුරුවන් සරනයි ජයවේවා
@shaddamangalika2869
@shaddamangalika2869 10 ай бұрын
හොද ඉදිරිපත් කිරීමක් උමන්දාවේ කෘෂිකාර්මික වැඩ සටහනට ඇත්තටම කැමති
@osandasandaruwan4107
@osandasandaruwan4107 Ай бұрын
කැමතිනම් සමන්ත බඩ්ඩගෙ කටට ගනින්
@jsttv8667
@jsttv8667 Жыл бұрын
අපිපුරුදු වෙලා ඉන්න්ම හැම කෑමකටම සීනී දාලා කන්න.ඒත් ස්වභාවික රසය රස විඳින්න ජාතියක් විදිහට අපි පුරුදු වෙන්න ඕන
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Chainis lunch ekkak karana
@lakshmiabedeera45
@lakshmiabedeera45 11 ай бұрын
සත්තකින්ම
@darshanapramoditha
@darshanapramoditha 8 ай бұрын
Kohomada ochchara product godak denne...
@AshenChaminda
@AshenChaminda Жыл бұрын
ලංකාවේ කිසීම ආයතනයක ට,කීම කෙනෙකුට මේ වගේ විශාල කෑම වර්ග ගොඩාක් හදාගන්න බැරි උනා.. උමංදාවට පුලුවන් උනා මුලු ලෝකයටම අපේ රටේ කෑම යවන්න.. රැකියා නෑ කිය කියා ඉන්න එවුන්ට හොද කනේ පහරක්.. හිත තියෙනවානම් ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියලා උමංදාවෙන් පෙන්නුවා.. වැල්ලවායේ ඉදලා කොළඹ පාරේ උඩවලව පැත්තට යනකොට මොනතරම් ඉඩම් තියෙනවද.. මේවා මිනිස්සු න් ට අයිති ඉඩම්.. මේවා මිලදීගෙන විශාල මේවගේ ආයතන,ආහාර කර්මාන්තශාලා,ටින් ආහාර හදන්න පුලුවන් මිනිස්සු ඕනිතරම් ලංකාවේ ඉන්නවා.. ඇයි මේවගේ විශාල ආහාර සමාගම් ආරම්බ කරන්න බැරි.. කොලටි එකයි ගෙවන මුදලට සාධාරණ යි නම් ඒ නිෂ්පාදන ය අනිවාර්යයෙන් අලෙවි වනවා.. ❤😊
@isurusampath11
@isurusampath11 11 ай бұрын
ජොලියට හරි ලංකාවෙ බිස්නස් එකක් කරන්න ට්‍රයි කරල තියද?😢
@Dilshan38644
@Dilshan38644 11 ай бұрын
ඔක්කම නිකන් හම්බෙන එකෙයි තමන් මහන්සියෙන් හම්බකරල කරන දේවල් වලයි ලොකු වෙනසක් තියනව. ඔයා ජොලියට හරි ලංකාවෙ ආයතනයක් පටන් ගත්තනම් තේරෙයි😅
@SanukaIduwara-vm4do
@SanukaIduwara-vm4do 11 ай бұрын
❤️❤️
@Pethusha
@Pethusha 10 ай бұрын
අනිවාරෙන්ම සහොදරයා.❤❤
@SHAYAM_ofc
@SHAYAM_ofc 10 ай бұрын
අපේ තාත්තා බතික් කරනවා usa වලින් උපාසක නෝනලා අපිට සල්ලි දෙනවා, දැන් අපේ බතික් ව්‍යාපාරය හරිම දියුණුයි, අපි රටවල් 29 බතික් විකුණනවා. බොහොම ස්තුතියි
@njayawardane2542
@njayawardane2542 11 ай бұрын
Green Hut එකේ කෑම / ice cream ඇත්තටම ගොඩක් හොඳයි
@ashanwikramasingha2751
@ashanwikramasingha2751 Жыл бұрын
ගනන් දැකලා Fire වෙන්න එපා බන්..හොඩක් ජාති Export කරන්න හදපුවා..මොකද ලංකාවෙ උන්ට පිස්සු ඈ ටින් කරපු , කොස් බත් එහෙම කන්න..😂
@shaznafazal5416
@shaznafazal5416 Жыл бұрын
😂
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න
@rupasinghe2464
@rupasinghe2464 Жыл бұрын
​@@Jayasrijayasekara😅😅
@maithrisilva8985
@maithrisilva8985 11 ай бұрын
ලන්කාවෙ අයගස්කොලන් නැත්නම් සල්ලිවලට ගන්න රටට ආදායමක්ගන්න පිටරටත්පටවන්න
@johnniewalker8186
@johnniewalker8186 10 ай бұрын
ehenam sinhalen nam gahanne pakatada ?
@sahanmendis4310
@sahanmendis4310 Жыл бұрын
ඖෂධ වෙනුවට ආහාර....මේකට අපි සෙට් වෙන්න ඕනේ..පෞද්ගලික දේවල් අදාල නෑ..මෙය විය යුත්තක්...නියමයි...❤
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න
@pradeepawijesena1169
@pradeepawijesena1169 10 ай бұрын
​@@Jayasrijayasekaramahinda appach hi hinda thamai ookata uththarayak dennawath sinhalayo ithuru welaa thibun
@sahanmendis4310
@sahanmendis4310 10 ай бұрын
@@pradeepawijesena1169 සිරාවටම
@uchihadilini9688
@uchihadilini9688 9 ай бұрын
​@@Jayasrijayasekara මෙ යකා හැම තැනම හු@#$ comments අස්සෙ​😅😅😅
@100mcreations6
@100mcreations6 4 ай бұрын
​@@Jayasrijayasekara ub UNP karayek d bn..deshapalane gawaganna epa nakiyo hamadetama
@relaxmind33
@relaxmind33 Жыл бұрын
ලංකාවේ ඉන්න එකෙක්ට ඔකේ වැඩී වටිනාකමක් නැති වුනාට පිටරට ඉන්න උන්ට ඕක මාර වටිනවා❤❤
@dushanimaduwanthi1095
@dushanimaduwanthi1095 Жыл бұрын
Aniwaren
@supunprasad4201
@supunprasad4201 Жыл бұрын
සිරාවටම ඈ වරක මදුලු 8ක් කෑවෙ kuwait වලින් ලංකාවෙ මුදලින් රු.3000ක් විතර වෙනව.ලංකාවට වඩා ඕව වටින්නෙ පිට රට වලට
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Aniwaryen
@uchihadilini9688
@uchihadilini9688 9 ай бұрын
​@@Jayasrijayasekaraමෙ යකා හැම තැනම හු@#$ comments අස්සෙ​😅😅😅😅
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
දරුවනේ පිටරට තියෙන්නෙ වැඩිපුර ටින් කෑම .. ටින් එකෙන් කඩල පිඟානට දාලා මයික්‍රොවේව් එකෙන් රත් කරන එකයි තියෙන්නේ .. කැකිරි කිවුවහම කැකිරි වල පාට වර්ග තියෙනවා කහපාට තියනවා රතු පාට තියනවා සුදු පාට තියෙනවා රෝස පාට තියනවා .. අගය කළ කළයුතු දේ අගය කළ යුතුමයි කළ යුතුමයි විශේෂයෙන් දේශීය කෑම වර්ග .. බොහොම ස්තූතියි. රස බව දැනෙනවා ..තෙරුවන් සරණයි
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 11 ай бұрын
❤❤❤❤👍👍👍👍👍
@maithrisilva8985
@maithrisilva8985 11 ай бұрын
0😢
@sasankakasun
@sasankakasun Жыл бұрын
කොස් වෑංජනේ 900යි කියලා දකිනකොට කිරිඅම්මා, "හත්වලාමයි කොල්ලෝ!!"💀
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
Export market එකට හදල තියෙන්නේ
@basshits1760
@basshits1760 Жыл бұрын
@@kghjjay4360 Export Market එක තියෙන්නේ දඹුල්ලේ කියලා හිතුවද මෝඩයෝ?
@kasungayashanperera
@kasungayashanperera 11 ай бұрын
​@@kghjjay4360 ලංකාවට මේ ගානට දෙන එක අසාදාරණයි. ලංකාවට හරියන ගානකට දෙන්න ඕනේ.
@kotagaming7853
@kotagaming7853 10 ай бұрын
හත්වලාමයි නෙමේ බොල හදල විකුණපන්
@prasannasandun8805
@prasannasandun8805 10 ай бұрын
ඕක රුපියල් වලින් හිතල මැජික් කරගන්න එපා 😅😅😅 USD වලින් බැලුවොත් USD 3 ටත් අඩු ගාණක් එන්නෙ කොාහාමත් ලංකාවෙ මිනිස්සුන්ට ටින් කරපු බත්,කිරිකොස් කන්න උවමනාවක් නෑනෙ ඕවා තනිකරම Export කරන්න හදපුවා වෙන්න ඕනෙ
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
සියඹලා සෝස් නියමෙට මැච් වෙන්නේ සමෝසා වගේ කෑමක් එක්ක , ඉන්දියාවේ එහෙම සමෝසා කනවා සියඹලා චට්නි එක්ක
@basshits1760
@basshits1760 Жыл бұрын
නියමෙටම මැච් වෙන්නේ තණකොලත් එක්ක
@menulee6279
@menulee6279 Жыл бұрын
තව උමන්දාවේ කෑම ගේන්න.
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එතනට හිහින් බලන්න නැත්තන් බම්බලපිටියේ තියෙනවා
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 Жыл бұрын
උමන්දාවේ කෑම ඉස්සරහට තව ඕනෙ 😊😊 කලින් චිකන් බකට් එකෙ review එක බලන්න ප්‍රමාද වුනා දැන් බැලුවේ 😢😢 ආදරෙයි ඩබල ❤️❤️
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න 😀😀😀
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 Жыл бұрын
@@Jayasrijayasekara මම නම් 225න් මොකෙක්ටවත් කතිරේ ගහන්නෙ නැ නාකි මයිනටවත් ගහන්නෙ නැ 😡😡😈😈
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
උමන්දාව කියන්නේ මහින්දගේ එක ...
@udithapiyumal9786
@udithapiyumal9786 Жыл бұрын
@@Jayasrijayasekaraගහන්න ඕන උඹේ පුම්කට පොල්ලකින්.හැම දේටම දේශපාලනේ ගාවගෙන හොඳ දේටත් යැයි යැයි කියන උඹල වගේ උන් දොස්තරලට පෙන්නන්න ඕන
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
බිත්තර හිටවපු එවුන් එක්ක කතා කරලා වැඩක් නැහැ . උබලා වගේ හර්කුන්ට බන කියන්න තමා මහින්ද අප්පොච්චී ඔය උමන්දාව හැදුවේ.. සෝවන් වෙච්චි සෙට් එකට අවුල් නේද් ?
@cdilhani9147
@cdilhani9147 Жыл бұрын
Kfc ගිහින් එක වේලකට ලොකු ගනන් වියදම් කරන වුන්ට මේ වගේ කැම ගනන් වැඩිලු.😂😂😂
@rupasena7048
@rupasena7048 Жыл бұрын
රහතන් වහන්සේ තවත් වැඩි ගානක් අයකළත් කමක් නැහැ .
@thehanrandev9010
@thehanrandev9010 10 ай бұрын
ඔව් ඉතිං ඒවාට කට නෑ මේවගේ අඩුපාඩු තමයි කියන්නේ
@halfblood857
@halfblood857 Ай бұрын
Kfc එකේ ටින් කරපු කොස්, කහ බත් දෙන්නෙ නෑනෙ නෙද. මේව export කරන්න හදපුවම. මේ ගනන් හොදයි europe, states, ausi වගේ පැති වලට. මෙහෙට ඔය ගනන් ගැලපෙන්නෙ නෑ. මෙහෙ ඉන්න උන්ට මොන්ගල් කියල හිත්වද ඔච්චර ගනන් දීල ටින් කරපු කොස් කන්න. Kfc එකයි මේකයි compair කරන්න තරම් gon නාම්බෙක් වෙන්න එපා😂😂😂😂
@yanjana5815
@yanjana5815 Жыл бұрын
උමන්දාවෙ චොකලට් වර්ග එහෙම තියෙන තව කෑම වර්ග ගේන වීඩියො එකක් ඕනි හොදේ
@fernandoharald1606
@fernandoharald1606 Жыл бұрын
ඔබලාගේ වැඩසටහන හොඳයි,අනිත් යාලුවගෙන් මුහුණ සම්පූර්ණයෙ පෙන් වුනානම්,
@BigunSathsara-xc8pg
@BigunSathsara-xc8pg Жыл бұрын
උමන්දාවෙ කෑම ආයෙත් ඕනෙ තව වීඩියෝ එකක් ❤️
@himaya2004
@himaya2004 Жыл бұрын
ලංකාවේ නිශ්පාදන නිසා ඉතිං හොදයි ❤ දාස් ගනන් වියදම් කරලා පිට රට කෑම කන එකේ එක දවසක් හරි මේ වගේ දේවලුත් කාලා බලන්න ඕනි 😊 Export කරලා හොද ආදයමක් වුනත් ගන්න පුළුවන් වෙයි 🙄🎉
@Madhubash
@Madhubash Жыл бұрын
ඔයිට වඩා අඩුවට tin කෑම තියනවා මේ රටවල් වල.. ඒකයි අවුල
@Userflora78
@Userflora78 11 ай бұрын
Matath asai umandawen kanna.oyala kana widihta thawath Asa hithuna👍👍
@irushipramodya5318
@irushipramodya5318 Ай бұрын
නිල් කටරොලු ජෑම් එක නම් කටේ තියන්න බැ.නහයට ගන්නකොටම මහ අමුතු ස්මෙල් එකක් එන්නෙ.price එකත් වැඩී.හැබැයි ඉතින් healthy 😁
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
ලපයාගේ සැට් එක දැන් උමන්දාවට බැනලා coment කරයි
@danielandrino5239
@danielandrino5239 Жыл бұрын
ලපයා උබෙ අම්මට හුකුවා නේද උබ ඉස්සරහම 😂
@Pissu__Kanna
@Pissu__Kanna Жыл бұрын
​@@danielandrino5239 උබයි උබෙ මුතු ඇටෙ ඔක්කොමයි මහින්දට කියලා පුකෙ ඇරගත්තෙ ඒ මදිද😂😂ඊයා හුම්තො මහින්ද උබෙ මුනටද ඇරියෙ😂
@danielandrino5239
@danielandrino5239 Жыл бұрын
@@Pissu__Kanna මහින්ද මගේ මූනට කෙසේ වෙතත් උබෙ අම්මටනන් ඇරලා තියන වග පේනවා 😆
@slback3934
@slback3934 Жыл бұрын
ලපය හුකන්නෙ පුංචි අම්මට නේද බම්😂😂😂😂
@champikaherath808
@champikaherath808 Жыл бұрын
ලපයා සෙට් එක එච්චර ගොබ්බ නැ
@MRxTheekshana
@MRxTheekshana Жыл бұрын
P&s ගෙයි Fab එකෙයි ලම්ප්‍රයිස් විඩියො එකක් අනිවාරෙන් ඔනෙ❤❤
@PraveenZV
@PraveenZV Жыл бұрын
එදා Chama පට්ට බොරුවක් කරේ fab එකට ඇදලා😂😂😂
@NetITGeeks
@NetITGeeks 10 ай бұрын
These kids of foods are great for people who visit Sri Lanka from other countries. These are also good products for imports. If I knew about this when I was in Sri Lanka last time, I would have purchased those canned food for sure. So, instead of being critical of everything in Sri Lanka, like some people have done in the comments here, look at good things in Sri Lanka with the right lens. If you look at everything with a negative lens, everything that everyone do in Sri Lanka will look bad to you. It's like how people claim Sri Lankan Airlines is the only airline that has delayed flights. Air Canada, American, Delta, British Airways, Singapore Airlines, and even JAL have delayed flights everyday. I have never seen a single day an Air Canada flight is not delayed. I used Air Canada all the time for work. So, instead of claiming something bad uniquely Sri Lankan, change your lens/point of view. Thank you for the review.
@skipper2594
@skipper2594 6 ай бұрын
not import ... for export
@MediatvSriLanka
@MediatvSriLanka 10 ай бұрын
Very intergangeble concept 👌 9:56
@sdahdissanayke6343
@sdahdissanayke6343 Жыл бұрын
අපේ දේට අගයක් දෙමු.උමන්දාව 🙏🇱🇰🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
ඒවා කාලා මහින්ද අප්පොච්චිටත් කතිරෙයක් ගහගෙනම යන්න
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s Жыл бұрын
​@@Jayasrijayasekaraහා හරි මෝඩ තිරිසනෝ අපි එහෙම කරන්නම් .
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
රටේම ගොවිතැනට කෙලපු එවුන්ට කඩේ ගිහින් යන ගමනට මහින්ද ලොක්කටත් කතිරෙයක් ගහගෙන පලයවු හරක් ටික .
@basshits1760
@basshits1760 Жыл бұрын
@sdahdissanayke6343 ඔය ඉමෝජි මදි. තව ඉමෝජි දාන්න අපේ දේට අගයක් ඕනිනම්.
@pathirana6568
@pathirana6568 11 ай бұрын
@@Jayasrijayasekara ඊයා ගොඩයා
@TL-de6ik
@TL-de6ik Жыл бұрын
PnS Fab ලම්ප්‍රයිස් review එකක් ඕනේ අනිවාරෙන්ම... 🙃
@extremebp8891
@extremebp8891 Жыл бұрын
රාගම දොළදුක රිවීව් එකක් ඕනි මික්ස් රයිස් එක හා චීස් කොත්තු
@nanolight2030
@nanolight2030 11 ай бұрын
pol butter eka fridge eke dala use karanna spread karaganna puluwan ❤
@SamanthabhadraOfficial
@SamanthabhadraOfficial Жыл бұрын
Niyamai puthala video eka awesome ❤🎉
@amashishashiprabha7436
@amashishashiprabha7436 Жыл бұрын
Ape rate dewl me wage issarahta genna one. Godk hodi me video eka 👍🙏
@knr8801
@knr8801 Жыл бұрын
Wena eewa dannaha eeth eeke Rs 350 ta chicken bath ekak thibba kesel koleka dala dena ... curry 5k withara ekka ......ekekta bada palenna nemee ekkenekta awashya pramaneta kanna puluwan... Colaba eetharam aduwata ee tharam curry thiyena echchara rasa bath ekak nam set welaama naa mata❤
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
උමංදාවෙ කෑම review ඕන මචන් ❤
@tvhistory80000
@tvhistory80000 Жыл бұрын
Ape deta agayak demu ❤from talk with Chathu Chanel ❤
@BlueSky-v1l
@BlueSky-v1l Жыл бұрын
රහත් හිමිනමකගෙ බිස්නස් එකක් නේද
@FREZ1602
@FREZ1602 11 ай бұрын
Red balloon එකේ review එකක් ගෙන්නකෝ
@DCWorld69
@DCWorld69 Жыл бұрын
හැමදාමවගේ මල්ලි අයියා කියන එකම කියනවා
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
නියමයි අද එක නම්
@blendmasters92
@blendmasters92 10 ай бұрын
දෙන්නා කෑව හොඳටම වැඩියි 😂 උමන්දාවට මමත් ගියා ඇත්තටම උමන්දාව කියන්නේ කෑම ලෝකයක්, සමහර දේවල් වල රස අපිට පුරුදුත් නැහැ. ❤
@dhanushkathennakoon4648
@dhanushkathennakoon4648 11 ай бұрын
මාත් ගියනේ පහුවදා..hospital ..bade අමාරුවට..සිරා පරිසම් හොදේ....❤❤
@maithrisilva8985
@maithrisilva8985 11 ай бұрын
පුරුදු නැතිනිසා
@TharindhuLakshan-h4d
@TharindhuLakshan-h4d Ай бұрын
oyalage videos hodai saund eka koat madi eka gada ganna videos maru😊
@ZameeniyaSMBY1shafraz
@ZameeniyaSMBY1shafraz 10 ай бұрын
Aney thank you malli matanang pissu hadenawa. Umandawa kemanam mama aniwarema try keranawa.
@sankalparathsara6871
@sankalparathsara6871 Жыл бұрын
උමන්දාවෙ කෑම ටිකක් රිවිවු කරානම් මොකො කියන්නෙ😊
@niroshapiyadarshani5014
@niroshapiyadarshani5014 Жыл бұрын
අමිමෝ් ලංකාවට ගියපු කලදාසාව.කියන්න වචන නැ අප්පා...
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 Жыл бұрын
Great job ❤❤❤ good luck 👍👍👍👍
@imeshdilshan9721
@imeshdilshan9721 Жыл бұрын
දිවුල් ජෑම් එක නම් සුපිරි.. ❤
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Жыл бұрын
එහෙම ද
@imeshdilshan9721
@imeshdilshan9721 Жыл бұрын
@@sudarshipriyangika4046 200g eka 490 wune.. හොඳට දිවුල් රසට තියෙනවා.. වෙන දිවුල් jam එකක් නෑ compare කරන්නවත්.. 🥰
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Жыл бұрын
@@imeshdilshan9721 බොහොම ස්තුතියි දැනුවත් කලාට . මම එක දවසක් ගියා ...එලවලු බත් එකක් ගත්තා ...650. කාල ආවෙ බඩ නම් පිරුනා ...පාඩුත් නැහැ . ලාභත් නැහැ
@nortygang1253
@nortygang1253 Жыл бұрын
පිටරට දේවල් නම් ලක්ෂ ගණන් දිලා ගනි ලංකාවේ දෙයක් පොඩ්ඩක් ගණන් වෙච්ච ගමන් හිඟන්නෝ පැටව් ගහලා😂😂😂
@tikka5651
@tikka5651 Жыл бұрын
Ammo ubarge molee😂
@nortygang1253
@nortygang1253 Жыл бұрын
@@tikka5651 කන්න සල්ලි නැත්නම් නොකා idahan ලංකන් පොස් හිඟන්නා😂😂
@Sidhara_99
@Sidhara_99 Жыл бұрын
​@@nortygang1253ඒවුනාට බන් අපි නිකන් කනවා බන් ඕවා වියදම් යන්නේ තුනපහ වලට විතරයි බන්. අනික පල් වෙච්චත් නෙවෙයිනේ. 😂😂 Export කරන්න තමා හදල තියෙන්නේ හැබැයි රට ඇතුලේ විකුණද්දි ඔය ගාන වැඩී.
@hmisuru6397
@hmisuru6397 Жыл бұрын
ගොන් pakayo 😂මෙවා set වෙන්නේ රට යවන්න 😂මෙවා කන්න ochchr වියදම් krnn ඕනි na ගොන් wasso ලංකාවේ unt 😂
@padme147
@padme147 Жыл бұрын
kana ekek kaapalla 900k deela kiri kos apita panda
@mtnation7916
@mtnation7916 Жыл бұрын
Umandawa den brand ekak lankawe .....hamuduruwanta 🙏🙏🙏🙏🙏
@tastyitalia
@tastyitalia 2 ай бұрын
බටර් එක ෆ්‍රිජ් එකේ දැම්මා නම් නෝමල් බටර් වගේම සෙට් වෙයි
@Roxchatzdabest
@Roxchatzdabest Ай бұрын
ඔය දෙන්නා මරු ✌️
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
අදත් සුපිරියි
@pathumsuranjana2348
@pathumsuranjana2348 10 ай бұрын
අර කන්නාඩි දා ගෙන ඉන්න එකා තමා මරු
@pathirana6568
@pathirana6568 11 ай бұрын
වම් පැත්තෙ අයිනේ ඉන්න එකානම් පිටසක්වලයෙක් වගේ 👽😂
@Lazy570
@Lazy570 8 ай бұрын
Ay uba pitasakwalayo dakala thiyada🤣🤣🤣
@pathirana6568
@pathirana6568 8 ай бұрын
@@Lazy570 ow ub dkla nadd 😒
@BOBY-b5m
@BOBY-b5m Жыл бұрын
හංදියෙ කඩේ කෑම එක්ක video එකක් ඔනි
@amashishashiprabha7436
@amashishashiprabha7436 Жыл бұрын
Umandawe video ekak thawa one 👍
@SLFoodTasty
@SLFoodTasty Жыл бұрын
ekanam patta wadak..... 🥰🥰🥰
@chammabus
@chammabus Жыл бұрын
gammak suddela ❤❤‍🔥
@maguasmr
@maguasmr Жыл бұрын
😊
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
මාර්කටිං නම් උමන්දාව තමයි ඉතින් ලේසි නැහැ ගනන් කොහොමත් මොකද ඔක්කොම කාබනික නේ..
@AgsoLanka
@AgsoLanka Ай бұрын
කාබනික නම් නෙමේ ඔවා
@dogtrainerdeshapriyainsril5556
@dogtrainerdeshapriyainsril5556 11 ай бұрын
සූපිරි වැඩක් 🎉🎉🎉🎉🎉
@Ruchira278
@Ruchira278 Жыл бұрын
ලන්කාවෙ කාව්යියොන්ට තාම තෙරෙන්නැ මෙවා බාගෙට බාගයක් හදන්නේ international market එකට කියලා....ගහන් වැඩි කිය කිය ඉදපන්😂 හොද දෙවල් කොමත් ගනන් වැඩි..😂අඩුවට තියෙන පිලිකා කාරක කලා මහරගම ඉදහල්ලා 😂
@SkKasun
@SkKasun Жыл бұрын
ඉන්ටනැස්ගනල් උන්ට මෙවා සල්ලි දීල අරන් කන්න පුකේ අමාරුවක් නෑ.මීට වඩා කොලිටි පැකින් කරපු මීට වඩා කෑම ජාති මෙහෙ ඕන තරන් තියනවා .මෙව්වා කන උන්ට වෙනම ගානක් දෙන්න ඕන
@Ruchira278
@Ruchira278 Жыл бұрын
@@SkKasun ගන්න උන් ගයි බන් බලෙන් කවන් නැනේ...එවා ගන්න ගට්ටිය ගයි නැති කට්ටිය නිකන් ඉදි ...problem solved 😂
@basshits1760
@basshits1760 Жыл бұрын
@@Ruchira278 ගොයත් ගරන් පුගේ ගහගන්න
@thehanrandev9010
@thehanrandev9010 10 ай бұрын
​@@SkKasunතොට එපා නම් නොකා හිටපන් මුසල කාලකන්නියා අනුන්ගේ දේවල් වලට මඩ නොගහ
@harshanalakruwan
@harshanalakruwan 10 ай бұрын
ගොඩක් රටවල් වල තියෙන්නෙ කෙමිකල් පුරවපු කෑම.
@casateka4122
@casateka4122 Жыл бұрын
ඇත්තටම වටිනවා මෙව තව තව එලියට එන්න ඔනෙ
@SudarshaniDamayanthi-tz1jf
@SudarshaniDamayanthi-tz1jf Жыл бұрын
ලන්කාවේ හොදම සයිවර් කඩ දෙකක review එකක් ඔනේ
@piumikaaponsu
@piumikaaponsu 10 ай бұрын
Saga දාගෙන ඉන්නේ රනිල් podi kaleda
@malindadhp
@malindadhp Жыл бұрын
ඔය ජෑම් වල පැණි රස ගන්න සීනි දාන්නේ නැද්ද?
@skipper2594
@skipper2594 6 ай бұрын
palathuru wala kohomath fructose kiyana seeni thiyanawa, e pani raha athi man hithanne
@trevino0017
@trevino0017 11 ай бұрын
Isrel wala watara adui namutj hamadems wawanawa ape rate his idam thiyenawa namuth mshaun wresa balluo komis ekata ratin hama labbama genawa
@sandakelumpriyashan1457
@sandakelumpriyashan1457 Жыл бұрын
Ai bn aru sunglas dala inne?
@rafaelsmith5411
@rafaelsmith5411 Жыл бұрын
Very interesting video 😍😍
@maguasmr
@maguasmr Жыл бұрын
😍
@rafaelsmith5411
@rafaelsmith5411 Жыл бұрын
@@maguasmr 😍
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda Жыл бұрын
Dakinakotama katata kela inuwa malli.❤❤❤
@Tiger_GamingSL
@Tiger_GamingSL Жыл бұрын
Thawa umandawe kama oneee 😋
@supundhanajaya8668
@supundhanajaya8668 Жыл бұрын
Thama offer eka thiyanawada ? . MN what's app join UNa reply awe na .
@hungrylionasmr8807
@hungrylionasmr8807 Жыл бұрын
Niyami❤🎉
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@ssh126
@ssh126 Жыл бұрын
එකේ කෑම වර්ග නම් සුපිරි වගේ..
@silvasudarsana9181
@silvasudarsana9181 10 ай бұрын
අයිස් ක්‍රීම් තමයි සුපිරි
@dineekahimashi7334
@dineekahimashi7334 Жыл бұрын
Eka maru ehe thawa ewa karanna
@janiyasl-s7e
@janiyasl-s7e Жыл бұрын
Sunglasses දාල ඉන්න මල්ලි කට ඇරල කතා කලානම් ලස්සනයි කොල්ලො හොදේ?😂😂❤❤
@chamindasiriwardena8548
@chamindasiriwardena8548 Жыл бұрын
Malli sunglasses nethuwa wede kalanam thawa hondai oyata eka hadanna Yana welawa wedi wage ne
@Gajlthra.Sujeeva-ze5dm
@Gajlthra.Sujeeva-ze5dm 8 ай бұрын
Umandawa koheda thiyenne
@MRDINUVA
@MRDINUVA 10 ай бұрын
මන් කෑවා උමන්දාව අයිස් ක්‍රීම් අවුලක් නෑ පෙලක් එවා හොදා පෙලක් එවා අවුල් 😐
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
මරු හැබැයි 😁❤️❤️
@pamudikodikara3136
@pamudikodikara3136 Жыл бұрын
Mewa promote unoth ratata kochchara adayamkd ❤
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Жыл бұрын
Ape. Minisun. Danne. Kohomat. Koi. Detat. Hina. Wenna. Me. Kama. Pita. Rata. Minisun. Hariyata. Aga. Karanawa
@themalgunasinghe395
@themalgunasinghe395 8 ай бұрын
කුහකයන්ට මේව දිරවන්නෙ නැති බව කුහකයන් දාල තියෙන කොමෙන්ට් වලින් වැටහෙනව.ඕක තමයි අපේ රට මේ තත්වෙන් පවතින්නෙ.මේකෙන් දෙයක් ඉගෙන ගනිල්ල.
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 9 ай бұрын
Do more Umanda food reviews
@RoyeleLojicke
@RoyeleLojicke Жыл бұрын
නියමයි 👍💪😍
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
කාබනික කෑම ටින් කරලා කල් තියාගන්නේ මොනා දාලද?😆
@surendraperera4620
@surendraperera4620 Жыл бұрын
Ekane bn 😅😅😅
@kavindunilakshana8644
@kavindunilakshana8644 Жыл бұрын
උමන්දාවේ කෑම ගැන එහෙම ප්‍රශ්න කරන්න බෑ අපායේ යනවා 😂😂😂😂😂
@udaniganepola8488
@udaniganepola8488 Жыл бұрын
😂😂😂😂
@k.p.kalani5097
@k.p.kalani5097 Жыл бұрын
😂😂
@k.dmusicvideos2365
@k.dmusicvideos2365 Жыл бұрын
ජීවානුහරනය 🫴
@salahudeenmohamed2478
@salahudeenmohamed2478 10 ай бұрын
Meva export kanavanam hodai
@alphagaming8978
@alphagaming8978 Жыл бұрын
සමන්ත සාදුගෙ බිස්නස් එකට ජොයින් උනාද ? හොදයි හොදයි 👌
@priyankamadubashini
@priyankamadubashini Жыл бұрын
ආදරේ උඹල දෙන්නට පුතේ...❤❤❤❤❤
@gunarathnaabeywickrama9245
@gunarathnaabeywickrama9245 Жыл бұрын
අපි සතුටු වෙන්න ඕනෑ
@sameeraruwan7637
@sameeraruwan7637 Жыл бұрын
පිටිදූවේ සිරිධම්ම ඕයි. සමන්තභද්‍ර කියන්නේ බුදු රජාණන් වහන්සේට
@ishanprabath2286
@ishanprabath2286 Жыл бұрын
තම්මේල් එක අවුල් නේද
@WPSSandaruwan
@WPSSandaruwan Жыл бұрын
සියඹලා සෝස් එකෙ රහ තේරුනා 8:49 දි 😅
@Madhubash
@Madhubash Жыл бұрын
ලංකාවෙ මිනිස්සුට අබ මල් රේණුවක ප්‍රයෝජනයක් නැති වැඩක් ගනන් එක්ක බැලුවම. ආතල් එකකට වගේ හොඳයි
@trevino0017
@trevino0017 11 ай бұрын
Haamuduruwanta krushikarm amathi kama deepalla rata aurudden goda
@ramanigamage4340
@ramanigamage4340 Жыл бұрын
Umndawa❤
@NiroshaFernando-f9c
@NiroshaFernando-f9c 11 ай бұрын
German walta oya products godak watenwa
@NishadhiNS
@NishadhiNS Жыл бұрын
ලංකාවේ යූ ටියුබර් කෙනෙක්ට රැපියල් ලක්ෂයකට කොපමණ මුදලක් කියන එක නිවැරැදි විය යුතුය..
@power_lion1717
@power_lion1717 10 ай бұрын
නියමයි 👍🙏🙏
@helankacchannel5470
@helankacchannel5470 10 ай бұрын
සියඹලා සෝස් පොල් බටර් වගෙ දේවල් නම් අවුලක් නෑ කියමු.ගෙදර හදල ඔයිට අඩුවෙන් කන්න පුළුවන් කහ බත් අල බැදුම් ටින් කරල කන්නෙ මොන මෝඩයද කිරි කොස් නැවුම්ව කන්න පුළුවන් කම තියෙද්දි.
@shounbotejue8993
@shounbotejue8993 Жыл бұрын
Ilagata chops eke seafood chees kottu try karanna ❤️
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 42 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 22 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 12 МЛН
සති තුනකට පස්සේ ගෙදර ආවා | Visiting parents
8:44
Auto ai statue 😱✅ / New viral gadgets~ smart appliances, kitchen utensils/Home invention #shorts
0:33
वेदांश कुमार vlogs
Рет қаралды 30 МЛН
No act of kindness, no matter how small, is ever wasted. humanity
0:20
John child save Africa
Рет қаралды 10 МЛН
рыбалка у якутки удалась
0:59
крутая бабушка!😎✌
Рет қаралды 3,3 МЛН
💸500к на легке положил😱
0:40
Арбуз
Рет қаралды 7 МЛН
QUAL É O CASAL MAIS FOFO? 😍🤔
0:28
Ruy Cardozo
Рет қаралды 31 МЛН
Cách cưa chỉ cong thông minh ! #diy #tips #tools #woodworking
0:43
Đồ Gỗ Mộc Nam Huy
Рет қаралды 18 МЛН