මගුල් විසේ | Magul Wise | Gavi Fernando

  Рет қаралды 758,547

Gavi Fernando

Gavi Fernando

Күн бұрын

Пікірлер: 1 100
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 жыл бұрын
සුවහසක් ලව් එක ගෙදරට අහුවෙලා බැනුම් අහපු උන්ට උපහාරක්ම වේවා..!! 😹 , ආච්චිලා තමා හැබැයි හොඳම රස කතා කියන්නේ.. හිනා කාල මැරෙනවා අපෙත් ආච්චි කියන අතීත රසකතාවලට 😹❤️
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
අම්මෝ අම්මෝ
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 жыл бұрын
@@නිම්සරා-ධ5ඝ 😂❤️
@denuwan6312
@denuwan6312 2 жыл бұрын
😂
@meraki6521
@meraki6521 2 жыл бұрын
😂😂💔
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 жыл бұрын
@@meraki6521 😂
@sana.1204
@sana.1204 2 жыл бұрын
නාකිච්චිගෙ ඉදං මඟුල් විසේ 😂😂💔💔
@ishanimadushika4159
@ishanimadushika4159 2 жыл бұрын
අම්මගේ චරිතෙනං නියමට රඟපානවා...මරු..❤️❤️❤️❤️
@deenskumarasiri9420
@deenskumarasiri9420 2 жыл бұрын
ගාවි අක්කා අපිව හිනා ගස්සන්න ඕනි ම දෙයක් කරන කෙනෙක්🤗. ගාවි අක්කා චරිත ගොඩකට රගපානවා. මෙහෙම අපිව හැමදාම හිනා ගස්සනවට ගාවි අක්කට පින්. අපි හැමදාමත් ඔයාට ආදරෙයි.❤❤
@a.s.g.official......3185
@a.s.g.official......3185 2 жыл бұрын
කටේ කිරි සුවද යන්නත් කලින් මුන්ට මගුල් විසේ ......🤣🤣🤣🤣 අම්මෝ මේක අහලා නැත්තං වැඩක් නෑ ඉතින් ..... අම්මෝ අක්කේ මරු ඔයා නම් ....❤️🌝
@rashanishihara4710
@rashanishihara4710 2 жыл бұрын
බලාගෙන යනකොට දුව හොදයිනේ,❤️❤️අවුරුදු 20 ක් වෙලත් තාමත් බදින්න හිතලවත් නැති මටලු මගුල් විසේ ....😂😂😂
@anoma-d3b
@anoma-d3b 2 ай бұрын
fwn8uwa💿📼🔟↘🌆🗽🎈🐒🐥😁😪👊👻🐴😥^×^6"/$❤❤❤❤😊😊❤😊❤😊❤❤😊😅😂😅😮
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
කටවහපං කියන කෑල්ලනම් අම්මා කියනව වගේම එනවා ❤️
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 2 жыл бұрын
ඇත්තටම ඔව්
@skajith5259
@skajith5259 2 жыл бұрын
❤️
@tharushipathirana2644
@tharushipathirana2644 2 жыл бұрын
Ape ammth ehemai kynn🤣🤣🤣
@ayeshamadusankani1485
@ayeshamadusankani1485 Жыл бұрын
🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑
@testeruser9694
@testeruser9694 Жыл бұрын
@@Ruzuaririmuka1 😅😅
@minrinaya9207
@minrinaya9207 2 жыл бұрын
අන්තිම වාක්‍ය තමා සුපිරි 😂😂😂 නාකිච්චිගේ ඉඳන් මගුල් විසේ 😂😂😂
@wasanthapradeep2321
@wasanthapradeep2321 2 жыл бұрын
අනේ ඔව්
@kaushichamodhi7411
@kaushichamodhi7411 2 жыл бұрын
😂😂😂😂
@dinugiftshop123
@dinugiftshop123 2 жыл бұрын
අපෙත් ඕමයි. 😂 අම්මා බැන්දෙ 19. පුංචි බැන්දෙ ඊටත් අඩු වයසින්. අවුරුදු 20ක් වෙලත් තාමත් බඳින්න හිතලාවත් නැති මටලු මගුල් විසේ..😂😂
@whitesoul3857
@whitesoul3857 2 жыл бұрын
me too🤣🤣
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 2 жыл бұрын
😂😂💔
@commerce171
@commerce171 2 жыл бұрын
ඔවා කියන්න ගියොත් ගෙදරින් යන්න තා
@sasinidulakminisomadasasas8055
@sasinidulakminisomadasasas8055 2 жыл бұрын
එ්ක නම් අැත්ත 😂
@ashinisepalika562
@ashinisepalika562 2 жыл бұрын
Oyatath meka upaharayak wewa ehenm
@sureshmadusanka794
@sureshmadusanka794 2 жыл бұрын
අම්බො හිනා වෙලා පණ යනවා😂🤣 ආච්චි අම්මා තමයි හොදටම කරේ
@sandusathmini5832
@sandusathmini5832 2 жыл бұрын
ආච්චි තමයි හොදටම කරන්නෙ 😂 කොහොම උනත් අක්කා මරු 😘👏
@sujikalaranasinghe8154
@sujikalaranasinghe8154 2 жыл бұрын
නාකිච්චිගෙ ඉඳන් මඟුල් විසේ... අම්මෝ ගවී.. දුවලා ඉන්න කොයි ගෙදරත් යතාර්තය ඕක තමයි ඉතින්. ඔයා ඒ ඇත්ත දේවල් හරි අපූරුවට රඟපාලා පෙන්නනවා ගවී.. 🤪🤪😂😂❤❤️💙💙 අදත් සුපිරියි... තව තවත් මේවගේ දේවල් ගේනන ඔයාට ජයෙන් ජය ගවී... love you ever...😘😘😘😘😘💙💙💙💙❤️❤️❤️
@shan_p_dissanayake
@shan_p_dissanayake 2 жыл бұрын
අනෙ අම්මෝ අක්කියෝ🤣🤣... මරන්නද හදන්නෙ අපිව... ආච්චිගෙ හිනාව තමා හිනාව...🤣🤣🤣
@geethakalanka5386
@geethakalanka5386 2 жыл бұрын
මල් සරා💘 මේවා දැක්කොත් වහ බීලා නෙමයි කලායි මැරෙන්නේ.😆😆😆
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
අමෝ අමෝ Gavi අක්කා ඒකනම් දීලා රිදෙන්නම ❤️😅💔
@chathukadissanayake8066
@chathukadissanayake8066 2 жыл бұрын
ලව් එක ගෙදරට මාට්ටු වෙලා බැනුම් අහපු උන්ට විනාඩියක නිහඩතාවයක් 🤣❤
@purpledula1454
@purpledula1454 2 жыл бұрын
ada mat una wage
@chathukadissanayake8066
@chathukadissanayake8066 2 жыл бұрын
@@purpledula1454 🥺
@radeeshadilumini3266
@radeeshadilumini3266 2 жыл бұрын
Ahuwela guti kalath thiynw😂
@dinushamanojani9949
@dinushamanojani9949 2 жыл бұрын
මටත් ඕකමයි උනේ
@dilharasewwandi8209
@dilharasewwandi8209 2 жыл бұрын
අපි 😌😌😌😌
@chathuchethanasenanayaka1468
@chathuchethanasenanayaka1468 2 жыл бұрын
ගාවි අක්කා තමා හොදටම කරන්නෙ 😂❤️
@tharakasanda5781
@tharakasanda5781 2 жыл бұрын
හැබැයි ගිනිපුර ඇත්තොත් මතක් උනා..🤣 විඩියෝ එක සුපිරි
@maleeshasilva3761
@maleeshasilva3761 2 жыл бұрын
නාකිච්චිගෙ ඉදන් මගුල් විසෙ 😂😂😂😂
@thv.-7
@thv.-7 2 жыл бұрын
අදත් හිනා කාලා මැරෙනවා. 😂😂 අම්මා තමයි හොඳටම කරේ 😂 ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️ තවත් ඉදිරියට ම යන්න සුබ පතනවා ඔයාට ❤️
@winter_bear95
@winter_bear95 2 жыл бұрын
💜😆
@hansiliyanage2180
@hansiliyanage2180 2 жыл бұрын
Anniversary eka මතක husband කෙනෙක් දැක්කමයි 🤣🤣
@_BHASHI_
@_BHASHI_ 2 жыл бұрын
අද තමයි හිනාවෙද්දි සද්දෙ ඇහෙන්න හිනා වුනේ අක්කගෙ වීඩියෝ වලට 😂🤭. මගෙ silent හිනාව loud speaker එකක් උනා 😂😂
@sriyamawanigarathana1162
@sriyamawanigarathana1162 2 жыл бұрын
Nakichchige idan naki vise 🤣🤣🤣maru appa 🥰
@kavidil4068
@kavidil4068 2 жыл бұрын
Ammo eka aththa mmth kochchara Hina unath maha sadden hinawenne na.habay Ada nam mmth loudspeaker una.
@sandaminichanchala2076
@sandaminichanchala2076 2 жыл бұрын
ආච්චි තමා හොදටම කරේ.... මරු අක්කේ වීඩියෝ එක නම්..හැමදාම මෙහෙම වීඩියෝ දාන්න ❤️😍
@tharakajayawardana
@tharakajayawardana 2 жыл бұрын
අම්මගේ බැනිල්ල නම්....අපේ අම්මා මයි දෙයියනේ...😂💔🥰
@SHANI-f3b
@SHANI-f3b 2 жыл бұрын
බලාගෙන යනකොට දුව හොඳයි නේ . ♥️♥️♥️ අද වීඩියෝ එක මරේ මරු 😘😘😘😘
@MDLS2201
@MDLS2201 2 жыл бұрын
🤣🤣🤣🤣🤣පව්ම තමයි... 🤣🤣🤣🤣🤣මේ දවස්වල අපේ ගෙදර තත්වය වගේ... 🤣
@yohan2600
@yohan2600 2 жыл бұрын
නාකිච්චිගෙ ඉදංම මගුල් විසේ ...😂😂 නියමයි අක්කෙ මේ විඩියෝ එක thank you akkae
@Voshithubehewa
@Voshithubehewa 2 жыл бұрын
2:00 "අද සිකුරාදානේ...නගරසභාවේ කුණු ගෙනියන්න එන දවසනේද?" ගිරිපුර ඇත්තෝ එකේ ඒක මතකද? 🤭
@TharushikadewminiHewagedona
@TharushikadewminiHewagedona 11 ай бұрын
Thama giripura aththo balana 20th panapu මම
@sanduniwickramasinghe4534
@sanduniwickramasinghe4534 2 жыл бұрын
නාකිච්චිගේ ඉදන් මගුල් විසේ..😂😂 නියමයි අක්කේ අදත් ඔයා...All the best akka.🔥
@Englis7825
@Englis7825 2 жыл бұрын
මෙච්චර කල් අම්මා තමා හොඳම කැරැක්ටර් එක😁😁😁😁.අලුත්ම එක ආච්චි😁😁😁😁.congratulations ❤️ ගාවී.........
@dilushapiyadarsani8768
@dilushapiyadarsani8768 2 жыл бұрын
🤣🎂😂😍👌😃🙂😅😊😁😁😁😁😁😁😁😂😂😂😂😂😂😂😂😁😁😁😁😂😁😁😂😃😃අං අකමැති නම් එපා දද්
@slfunny2401
@slfunny2401 2 жыл бұрын
කටේ කිරි සුවද යන්නත් කලින් කොල්ලොත් එක්ක යාලු වෙන්න එනවා මෙතන😂💔
@mudithihennayaka3131
@mudithihennayaka3131 2 жыл бұрын
🤣🤣😂😂😂😂
@sansalianurangana1479
@sansalianurangana1479 2 жыл бұрын
හිනා කාල මැරෙනවා අක්කේ ,ඔයානම් නියමයි ,ඔයාට තවත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං එක සිතින් ප්‍රාර්ථනා කරනවා 😊👍
@tharindinethu442
@tharindinethu442 2 жыл бұрын
අම්මෝ අක්කේ නියමයි චරිත තුනම. සුභ පතනවා ඔයාට. මං ආසම චරිතයක් තමයි අක්කා. අද එක නම් මරු හිනාව නවත්වගන්න බෑ😆🤣🤣
@udaniwasana531
@udaniwasana531 2 жыл бұрын
දැන් පොඩ්ඩකට කලින් අපේ අම්ම ඇවිල්ලා ඕය ටිකම කිය කිය බැනල ගියා. අම්මොහ් 😂😂
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 2 жыл бұрын
🤭🤭🤭
@NipunaSankalane
@NipunaSankalane 2 жыл бұрын
😂 Congratulations 🍾🎉🎊🎈 අම්මට පෙන්නන්න එහෙනම් මේක
@udaniwasana531
@udaniwasana531 2 жыл бұрын
@@NipunaSankalane😁 බ්ලෑ 😒😂
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
මාගේ බලවත් ශෝකය
@kavee5738
@kavee5738 2 жыл бұрын
Ubv mthk una vithryiii mt me ...share krne hdv vithryiii bn ...😂😂😂😂😂😂😂😂😂😂😂😂💔
@mihirinisansala7268
@mihirinisansala7268 2 жыл бұрын
උපහාසයෙන් වුනත් ඔයා හැමදාම කියන්නෙ ඇත්ත🥰
@sanumitha6868
@sanumitha6868 2 жыл бұрын
අම්මෝ ඉස්සර අයගේ වයසනේ.... ඔයා නම් නියමයි දැන් වයසක අය තමයි මගුල් විසේ කියලා බනින්නේ ඒ එයලා බැදපු වයස මතක නැති නිසා ❤️❤️❤️❤️ ගවි තමයි හොදටම කලේ 🤗
@beststatus1186
@beststatus1186 2 жыл бұрын
අම්මෝ මේ ළඟදි අපෙ ගෙදරත් ඔය ටික උනා..බලන් ඉදලා වගේ නේහ් 😂😂😂😂
@Kimjiwoo77777
@Kimjiwoo77777 2 жыл бұрын
ආච්චි තමා හොදටම කලේ 😅💗shakabom 😅💗
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 2 жыл бұрын
අම්මෝ හිනා.මන් අම්මටත් පෙන්නලා හිනා උනා..😂😂😂
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
ඇක්ටින් නම් ගවී තමා 😁 ආදරෙයි හොදේ 😍
@Lisa_x_Fangirl
@Lisa_x_Fangirl 2 жыл бұрын
අක්කි තමයි හැමදාමත් අංක1🤩 . සුපිරියි හොදේ 💯💥💫. හැබැයි ඉතිම් අම්මාගෙන් බැනුම් අහනවා නේත💔😅. ආදරෙයි පැළෙන්න 🥰
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
දාන්න comment එකක් හිතා ගන්න බෑ Gavi. එකෙන්ම පට්ට💖💖💖😁😁😁😁😁😁
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
මටත් 😊😊🤣🤣
@hasanjayapawan2648
@hasanjayapawan2648 2 жыл бұрын
අදත් සුපිරි ගාවී අක්කේ හිනාවෙලා හුස්මත් හිර වුණා
@priyankalup7298
@priyankalup7298 2 жыл бұрын
ගාවී..සුපිරි ඔයානම් ❤❤❤😍😍
@dinithakausahalya
@dinithakausahalya 2 жыл бұрын
ගාවි අක්කේ ඔයානම් මරුනේ 👍👌
@shanika15
@shanika15 2 жыл бұрын
ඒකනම් මරු ගාවියො 😂😂😂
@sisarasandeepani3485
@sisarasandeepani3485 2 жыл бұрын
අභිමානවත් මගුල් විසේ.....🤣🤣🤣🤣🤣🤣🤣 comeon....gaaviiiiii
@t.d.3723
@t.d.3723 2 жыл бұрын
ඒකනම් නියමයි අක්කියෝ😂ආච්චි තමයි හොඳටම කළේ...🤣💣well done..
@Tranding_editz178
@Tranding_editz178 2 жыл бұрын
හරිනේ මගුල් විසෙ 😂😂😂😂🤣🤣🤣🤣🤣 නියම පරම් පරාව හැබැයි 😂😂🤣🤣🤣මාරැ කාතාව
@Nalani777
@Nalani777 2 жыл бұрын
අම්මගෙ නම්බුව ලෙෆ්ට් කලා ආච්චි 😂😂😂😂🤣🤣🤣 ආච්චි ආයේ දුන්නා අම්මට තරු පෙනෙන්න 😅😅😅
@sadukaushi3422
@sadukaushi3422 2 жыл бұрын
ආච්ච්යේ....😁😁අපේ ගෙදරත් ඔහොමයි අනේ...නාකිච්ච්ගේ ඉදන් මගුල් විසේ 🥳🙈🙈..අයියෝ සල්ලි....😁😁😁😁.congratulations gavi akki 😘❤️
@sethu3935
@sethu3935 2 жыл бұрын
ගාවි නම් සුපිරියක්ම තමා ❤️
@ShawnStevens2007
@ShawnStevens2007 2 жыл бұрын
අම්මගෙයි, ආච්චිගෙයි චරිත මරු...😂❤
@chathuryaashinshani3127
@chathuryaashinshani3127 2 жыл бұрын
අම්මගෙ චරිතය තමා ගවි අක්කා හොදටම කරන්නේ 👍👍👍 🤣🤣🤣🤣🤣
@kavishaanuwangi2637
@kavishaanuwangi2637 2 жыл бұрын
ආච්චි ආව විතරයි අම්මගේ නම්බුව ලෙෆ්ට් 😁, අදත් වීඩියෝ එක සුපිරියි අක්කියෝ ❤️💗
@DILDHAN-h5z
@DILDHAN-h5z 2 жыл бұрын
හත්තික්කේ😋.....ඒක නම් මරු රස කතාව😂😂🤣🤣
@nilushikakandearachchi701
@nilushikakandearachchi701 2 жыл бұрын
ඔයානම් මරු අක්කේ... අම්මා තමා හොදටම රගපාන්නේ.. ❤️❤️❤️
@kaveesha3914
@kaveesha3914 2 жыл бұрын
ඔයාගේ acting නම් මරු අප්පා 😍😘😘💕💐
@jananichathushka6973
@jananichathushka6973 2 жыл бұрын
ආච්චි ඉදගෙන ගම කනවනෙ 😂💔 සුපිරියක් අක්කේ 😇❤️ all the best 👍❤️
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 жыл бұрын
amoh supiri ekh🔥 😅😅😂 gavi thama hodatama kare 😂😂👍🔥 ආච්චි 😂😂😂🤣🤣😄
@sanduninuwanthika6677
@sanduninuwanthika6677 2 жыл бұрын
මරු අක්කේ ඔයා චරිත රගපානවා අක්කී ❤❤
@chinthakakumara1267
@chinthakakumara1267 2 жыл бұрын
ඒකනම් නියමයි ආච්චි තමයි හොදටම කලේ...🤣🤣🤣🤣
@shymalimalkanthi8747
@shymalimalkanthi8747 2 жыл бұрын
අනේ අක්කෙ අදත් ඉතිම් සුපිරියක් ම තමයි...🤗🤣🤣🤣🤣🤣පට්ට🔥🔥🔥🔥
@Dulshi02
@Dulshi02 2 жыл бұрын
ගාවි අක්කේ ඔයා නම් මරු සුපිරි ඔයාගේ විඩියෝ මරු සුපිරි අක්කේ අද විඩියෝ එක නියමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kavindi.nemasha_99
@kavindi.nemasha_99 2 жыл бұрын
හවස් වරුවේ හොඳට හිනා උනා 🥰🥰😻😻😘 thank you dear ❤️
@MDinu
@MDinu 2 жыл бұрын
ලස්සනයි හොඳටම කරනවා 😅😅😅 ආච්චි නියමය් 😅😂 හොඳයි gavi අක්කේ ලස්සනයි ආදරෙයි ❤😊❤😊😊❤❤❤❤❤❤❤❤❤
@mr.pm.j8768
@mr.pm.j8768 2 жыл бұрын
අම්මෝ අදත් සුපිරි අක්කේ..😍😁👌🔥 ආදරය සුන්දරද වරදකි ..❤🤩
@vinuprabodhi1360
@vinuprabodhi1360 2 жыл бұрын
Maru akke ammage අභිමානය 😂😂👍👍
@ishikalpage7917
@ishikalpage7917 2 жыл бұрын
Thank අක්කි අදත් විඩියේ හරිම ලස්සනයි අපේ අම්මාලාත් ඔය වගේමයි මරැ අාච්චි තමා අාච්චි අම්මාගේ අතිතයත් කියනවා මරැ (නාකි විසේ) අක්කිට මේ වගේ විඩියේ කරන්න ශක්තිය ලැබේවා කියලා මම මුලු හදවතින් පතනවා අක්කියි අක්කිගේ පවුලේ අයයි පරිස්සමේන් සතුටින් ඉන්න ජේසු පිහිටයි
@lovekorea26
@lovekorea26 2 жыл бұрын
අම්මෝ අක්කියෝ 😂😂ආදරෙයි ඔයාට 😘😍🙋
@douglasjayathunga3003
@douglasjayathunga3003 2 жыл бұрын
Gavi akkige action thama maru🤣
@wageeshavidumale7058
@wageeshavidumale7058 2 жыл бұрын
ආච්චි තමයි හොදටම කලේ 😆🤣🤣🤣🤣🤣🤣🤣හරි ලස්සනයි අක්කේ. 😊😍
@jaliyasunimal5692
@jaliyasunimal5692 2 жыл бұрын
අනේ අක්කි තව video එකක් ඉක්මනට එවන්න😊
@meidiruhasmi6872
@meidiruhasmi6872 2 жыл бұрын
මං නම් ගුටි කන තරමක් ගුටි කෑවේ අනුන්ගෙ ලව්වලට උදව් කරන්න ගිහින් ඒ කොල්ලො එක්ක මං යාලුයි කියල හිතලා. එක එක ජාතියෙ ආයුධ වලින් ගුටි කෑවෙ 😂ඒත් එකෙක්වවත් පාවලා දුන්නෙ නෑ.. දෙයියනේ කියලා ඒ එක ලව් එකක්වත් කසාදෙකින් ඉතුරු උනේත් නැ. ඉතුරු උනේ මං කාපු ගුටි විතරයි.. 😂😂 ඒ යාලුවො කොහේ කොහොම ඉන්නවද කියලවත් දන්නෙත් නෑ 😁
@vikumbandara5507
@vikumbandara5507 2 жыл бұрын
කොහොම හොඳට ඉන්නද උඹ ඔක්කොටම කෙලවලනෙ🤣
@meidiruhasmi6872
@meidiruhasmi6872 2 жыл бұрын
@@vikumbandara5507 ඈ... ඒ කොහොමද. ගුටි කෑවත් පාවලා දුන්නෙ නෑනෙ.. උන්ගෙ ලව් රකින්න කොච්චර ගුටි කෑවද.
@vikumbandara5507
@vikumbandara5507 2 жыл бұрын
@@meidiruhasmi6872 මේකනෙ තමන් ගුටි කාගෙන හරි රහස් රකින එක හොඳයි තමයි. ඒත් යාළුවන්ගෙම යහපතට සමහර දේවල් එළි කරන්න වෙනවා. ඔයාගෙ යාලුවෙක්ට ඔහොම ගිහින් ජිවිතේ වැරදුනානම් ඒ වැරැද්දට ඔයත් හවුල් කාරයෙක්.
@meidiruhasmi6872
@meidiruhasmi6872 2 жыл бұрын
@@vikumbandara5507 ඈ... මේ මොනාද මේ කියන්නෙ.
@vikumbandara5507
@vikumbandara5507 2 жыл бұрын
@@meidiruhasmi6872 මම හිතන්නේ ඔයිට වඩා සරලව නම් කියන්න දන්නේ නෑ 😌
@hasi9021
@hasi9021 2 жыл бұрын
ආච්චි තමයි හොදටම කරේ 😂😂😂
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 2 жыл бұрын
අම්මෝ ගාවී කොහෙන්ද අනේ මේ වීඩියෝ වලට මාතෘකා හොයාගන්නෙ... නියමයි ❤️❤️❤️
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
ගවි අක්කා දැක්කත් මට හිනා යනවා 😁😂😂
@sandunikaushalya9033
@sandunikaushalya9033 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣ekanam maru gavi akki
@nishahansani
@nishahansani 2 жыл бұрын
😂😂😂 පවුලේ නම්බුව left 😂😂
@nayomidilrukshi2840
@nayomidilrukshi2840 2 жыл бұрын
අවුරුදු ගානකට කලින් පලවෙනි ලව් එක ගෙදර ට අහු උනා ..අදටත් තාම ඒක මතක් කරනවා 😂🖐️
@hansidx4584
@hansidx4584 2 жыл бұрын
මරු අක්කි🤣🤣🤣🤣 ආච්ච් තමයි හොදටම කලේ😂😂
@ravinduherath4441
@ravinduherath4441 2 жыл бұрын
අනෙ අක්කි ඔයා නම් මරු හොදෙ ඉදිරියට ම යන්න
@ravinduherath4441
@ravinduherath4441 2 жыл бұрын
මට ලයික් කරපු හැමෝට ම තැන්කිව්
@95j55
@95j55 2 жыл бұрын
සුපිරියක් 😂✊
@kumududissanayaka4335
@kumududissanayaka4335 2 жыл бұрын
අදත් vedio එක හරි මමමමමම ලස්සනයි.
@kavidissanayaka1929
@kavidissanayaka1929 2 жыл бұрын
අපේ අම්මත් ඕමමයි....මරු අක්කේ.සුපිරියක් තමා....💘❤️🤘
@chandimaharshani5167
@chandimaharshani5167 2 жыл бұрын
ආච්චම්මා තමා හොඳටම කළේ 🤣🤣
@maheshmadusanka6605
@maheshmadusanka6605 2 жыл бұрын
සුපිරි ❤️👌✌
@nishagunathilaka3274
@nishagunathilaka3274 2 жыл бұрын
ඒකට නම් බඩ කොර වෙලා ගියා..😂 තාම අමාරුයි හිනා වෙලා😅
@MADUSHANI
@MADUSHANI 2 жыл бұрын
අනේ අම්මෝ එකනම් මරු " නාකිච්චිගෙ ඉදන් මගුල් විසේ" 😂😂😂🤣🤣
@yomal..1485
@yomal..1485 2 жыл бұрын
😂😂😂Ambo achchi thama hodatama kare...😂
@buddhimethsarani1641
@buddhimethsarani1641 2 жыл бұрын
..🤣🤣🤣...හැමදාම ගෙදරින් ගුටි කන මට උපහාරයක් වේවා!🙏🙏🙏
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
අම්මෝ අක්කෙ මරෙ මරු අනේ 😂😂😂🤣🤣🤣💔👌👍 ආච්චිගේ චරිතේ නම් සුපිරියට කරනවා ආච්චි හිනා වෙන එක තමා මරුම 🤣🤣🤣💔👌👍
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
අතීතෙ වග තුග එලියට දාපු ආච්චි අම්මාට අපගේ හද පිරි මෙව්වා එක හොඳේ.....💐💐💐💐💐💐💐👍👍🙏🙏 ගාවිගෙත් එහෙනම් කාලේ හරි...🙈🙈🙊🙊😁😁😂😂😂😂😂😂
@shehaniradika8691
@shehaniradika8691 2 жыл бұрын
අම්මෝ ඇති යන්තන් විඩියෝ එකක් දානකල් බලන් හිටියේ අක්කෙ..❤️🥰 අදත් මරු ඉතින් අම්මෝ 💔😂😂😂
@dineththaruka3457
@dineththaruka3457 2 жыл бұрын
නියමයි 👍👍👍👍
@mahisha1151
@mahisha1151 2 жыл бұрын
නාකිච්චිගේ ඉදන් මගුල් විසේලු 😃😂😂🤣😂😂 ගවී ලස්සනයි අනේ
@lkmusicboy6272
@lkmusicboy6272 2 жыл бұрын
පට්ට අක්කේ 😉😉
@warshasankalpani8408
@warshasankalpani8408 2 жыл бұрын
අම්මො අක්කියෝ මරු මරු 😅🤣🤣🤣
@btsarmygirl3196
@btsarmygirl3196 2 жыл бұрын
Niyamai Gavi akkiyo🤣 Hamadama akki ge videos balanawa😘💖
@priyanikumari6241
@priyanikumari6241 2 жыл бұрын
කතාවනම් මරු අර කලන්ති දාපු තැන ඉඳලා තව ටිකක් තිබ්බනං මරේ මරු මේකේ දෙවැනි episode එකත් අරන් එන්න හොඳේ.
බේරෙ වැව | Bere Wawa | Gavi Fernando
5:14
Gavi Fernando
Рет қаралды 1,2 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
ලලිතා Part 3 | Lalitha Part 3 | Gavi Fernando
6:52
Gavi Fernando
Рет қаралды 519 М.
වතුර උගුර | Wathura Ugura | Gavi Fernando
10:13
Gavi Fernando
Рет қаралды 650 М.
#gavifernando අම්මයි දුවයි!
4:59
Siyanetha Roo
Рет қаралды 539 М.
අම්මයි දුවයි | Ammai Duwai | Gavi Fernando
9:22