බුදුරදුන් ජීවමාන කාලයේ කපඨික ධාතූන් වැඳි මව්පියන් දැක රහත් වූ දරුවා | Maha Arihath Pulinathupiya

  Рет қаралды 3,469

Supasan TV

Supasan TV

Күн бұрын

Пікірлер: 11
@akilaperera5843
@akilaperera5843 2 ай бұрын
සම්මා දිට්ටික වෙත්වා, ශ්‍රද්ධාව වැඩි වෙත්වා. නිවැරදිව තේරුණුන්වන් සරණ ගිය පංච ශීලය රකින ශ්‍රවකයන් වෙත්වා.
@veenuYdasanayaka
@veenuYdasanayaka 2 ай бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා..🙏🙏🙏
@TomRooster-t6z
@TomRooster-t6z 2 ай бұрын
🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏
@madhawajayasekara3996
@madhawajayasekara3996 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PriyangaKumari-f2v
@PriyangaKumari-f2v 2 ай бұрын
Mage kalyana mithrayan wahanseta niduk nirogi dìrgausa labels sadu sadu sadu
@wishwaihalagamage6173
@wishwaihalagamage6173 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🏾
@dushandushan6911
@dushandushan6911 2 ай бұрын
🙏🙏🙏
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 2 ай бұрын
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
@PushpaSamanthi-qd3dm
@PushpaSamanthi-qd3dm 2 ай бұрын
🙏සාදු🙏සාදු🙏සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පොත්තක් ගැලවිලා තිබුන එය ගෙදර ගෙනත් තියාගෙන වන්දනා කලා දීව රෑ නොබලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාම සිතුවිල්ලක් යට පත් කලා අම්මා සහ තාත්තා දෙදෙනා එකතු වෙලා මවුපියෝ දෙදෙනා කර පුජාව දැකල ඒ විදියටම පොඩි දරුවා වැලි වලින් චෛත්‍ය යක්‌ හදල වතාවත් කලා අපුරුයි මේ කතාව නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා දැක්ක සර්වඥාතා නුවණින් බලල එය බාග්‍ය වතුන් වහන්සේ පින් අනුමෝදන් කරනවා බුදුරජාණන් වහන්සේ ජීවමානයි තවම ධාතුන් වහන්සේලා සඩ් වර්ණ රශ්මිය විහිදවමින් වැඩ සිතුනවා ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා ඒ නිසා ඒ ධාතුන් වහන්සේලට ජීවමාන සඥාවෙන් වදින්නත් පුළුවන් මහා සෑ වහන්සේ ලග වැද වැටී වදින්න පුළුවන් නැති කාලේ නැති කාලේ නෙවෙයි එදා වගේම අදත් බාග්‍ය වතුන් වහන්සේ වැඩ සිටියා වගේ බුදුරජාණන් වහන්සේ වඩිද කියලා සැක නිසා මොන මොහොතේ වඩිද දන්නේ නැහැ ඒ අය වැරදි දෙයක් වීගෙන ගියොත් ඉක්මනින් එතනට බුදුපියාණන් වහන්සේ වඩිනවා දැන් අයගේ නම් කිසිම කරුණාවක් නැහැ බලන්නෙම වැරැද්දක් නමුත් බුදුපියාණන් වහන්සේගේ කරුණාව මේ ලෝකේ නැහැ අති උත්තම වූ මාගේ බුදුපියාණන් වහන්සේ වැඩ සිටියා නම් මොන තරම් මම වාසනා වන්තද කියලා හිතෙනවා ධර්මසනය එතන වැඩ ඉන්නවා බාග්‍ය වතුන්වහන්සේ පිරිනිවන් වුවාට පසු මොග්ගල්ලාන ප්‍රථමත් ධ්‍යානය කියලා මට‍ කාම සිතුවිල්ලක් පහල වුවොත් ඉක්මන් වෙන්න එපා මොග්ගල්ලන මට‍ ප්‍රථමත් ධ්‍යානය ලැබුව කියල මට‍ කියන්න අතීත භික්ෂුන් වහන්සේලා මොන සිතුවිල්ලක් හිතුවොත් එය බාග්‍ය වතුන්වහන්සේ දන්නවා මං පුජාව කරල තියෙනවා නමුත් එය ගැන නිතර කතා කරනවා නම් එය පුජාව කරලත් අකුසල් කරන්නේ මොන මෝඩයද ඒ බාග්‍ය වත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ මහෝත්තමයන් වහන්සේ මේ තුන් ලෝකයේම අදටත් හෙටත් මතුවාටත් උතුම් ඔබ වහන්සේමයි බුදුපියාණන් වහන්ස සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺💐💐💐💐💐💐
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 2 ай бұрын
🙏🏻🙏🏻
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 27 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН